කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීම සඳහා,…

ความคิดเห็น • 63

  • @NirasaHeewage
    @NirasaHeewage วันที่ผ่านมา

    ඉතාහොද පැහැදිලි කිරීමක්. ස්තුතියි

  • @samankumara3978
    @samankumara3978 ปีที่แล้ว +8

    ලොකු දැනුමක් ලබා ගත්තා

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති,

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy 9 หลายเดือนก่อน +1

    Thank you very much for your explanation of dairy farm

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @SithumiNehansa-y5b
    @SithumiNehansa-y5b 8 หลายเดือนก่อน

    හරිම වටිනවා .ඒ වගේම වැදගත්....
    බොහොම ස්තූති

  • @tharanganamal6795
    @tharanganamal6795 7 หลายเดือนก่อน

    හොඳ වැඩක් දැනුම ඉතාමත් වැදගත් ❤❤❤

  • @antonfernando7588
    @antonfernando7588 ปีที่แล้ว

    Great ,,👍👍🙏🙏🙏🌹🌹🌹thank,s මිස්, ❤

  • @pulinduvitharana818
    @pulinduvitharana818 ปีที่แล้ว +3

    කෑම නොමැති කාලෙට සත්තුන්ට අවශ්්‍ය සයිලේජ් හදන හැටි එ්ම විශේෂයෙන්ම වැදගත්...එ්ක ගැනත් අවදානයක් ලබා දෙන්න

    • @market-orienteddairysrilan2970
      @market-orienteddairysrilan2970  ปีที่แล้ว

      ළඟදීම MOD FB පිටුව මඟින් ඔබට ලබා දෙන්නෙමි

  • @sandundipal4278
    @sandundipal4278 ปีที่แล้ว +1

    සුපිරි

  • @sujithkumara9597
    @sujithkumara9597 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් මිස්

  • @ayomiperera6473
    @ayomiperera6473 6 หลายเดือนก่อน

    GREAT JOB

  • @ishanhashitha4861
    @ishanhashitha4861 5 หลายเดือนก่อน

    අලුතෙන් ෆාම් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුට කිරිහරක් ගන්න තැනක් ගැන video ekk කරන්න.

  • @aruniroshan5896
    @aruniroshan5896 4 หลายเดือนก่อน

    Thanks for everything 🙏

  • @chathura.madusanka3777
    @chathura.madusanka3777 ปีที่แล้ว +1

    ස්තූතියි

    • @kasunniranga6286
      @kasunniranga6286 ปีที่แล้ว

      Asolla ganna thanak කවුරුත් dannawada

  • @samankumara883
    @samankumara883 หลายเดือนก่อน

    මාතර MoD එකක් නැද්ද ?

  • @dumindasunil6357
    @dumindasunil6357 9 หลายเดือนก่อน

    Bohoma.wadagath

  • @pulinduvitharana818
    @pulinduvitharana818 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් දෙයක් මේ කියලා දුන්නේ....අනිත් වැඩසටහනුත් ඉතාමත් ඉක්මනින් බලන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා

  • @ChamothDenuwan
    @ChamothDenuwan 6 วันที่ผ่านมา

    අලුතින් පටන් ගන්න කෙනෙක්ට ලොකු දැනුමක්

  • @ayodyagunathilaka7478
    @ayodyagunathilaka7478 4 หลายเดือนก่อน

    Godak pin obata.🙏

  • @AsankaManchanayaka
    @AsankaManchanayaka 4 หลายเดือนก่อน

    👍 👍 👍 👍 👍 👍

  • @NirasaHeewage
    @NirasaHeewage วันที่ผ่านมา

    මෙය ක්‍රමය එළු පාලනයටත් සුදුසුයි නෙද

  • @lahirusenevirathna1420
    @lahirusenevirathna1420 ปีที่แล้ว +2

    👍👍👍

  • @manjulawijerathna4012
    @manjulawijerathna4012 ปีที่แล้ว

    😢වැදගත් දෙයක්

  • @ChandanaSampath-o6i
    @ChandanaSampath-o6i ปีที่แล้ว +1

    Aththatama Hoda danumak laba gaththa thanks

  • @lahirumalshan5130
    @lahirumalshan5130 ปีที่แล้ว

    punnakku valata lunu danna hodada

  • @dspriyankara1761
    @dspriyankara1761 ปีที่แล้ว +1

    Kaluthara m.o.d ekak thiynawada

  • @FathimafajiriyaMohamedmarzook
    @FathimafajiriyaMohamedmarzook 5 หลายเดือนก่อน

    Good

  • @dayawansha4212
    @dayawansha4212 11 หลายเดือนก่อน

    MOD ayathanaya samaga sambanda wenne kohomada

  • @JudebasilFernando
    @JudebasilFernando 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 ปีที่แล้ว

    Niyamai

  • @ashanmohamed8333
    @ashanmohamed8333 ปีที่แล้ว +1

    How can get training from mod.

  • @kabuddhikamadusanka463
    @kabuddhikamadusanka463 ปีที่แล้ว

    තණකොළ කපන මැෂින් wala ganan කොහොමද

  • @SriyaniGamage-hr1zv
    @SriyaniGamage-hr1zv 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @KarunarThnaEkanayakaMudiyansel
    @KarunarThnaEkanayakaMudiyansel 8 หลายเดือนก่อน

    Supiri

  • @indikakumara4202
    @indikakumara4202 ปีที่แล้ว +2

    මම මෙවැඩසටහන බලලා වෙනස් කර ඒක හොදවැඩක්

  • @KarunarThnaEkanayakaMudiyansel
    @KarunarThnaEkanayakaMudiyansel 8 หลายเดือนก่อน

    Supiri❤

  • @rukshanbroo2178
    @rukshanbroo2178 10 หลายเดือนก่อน

    Thawa wedagth video tikk oni

  • @antonfernando7588
    @antonfernando7588 ปีที่แล้ว

    ඉක්මනින් අනික් video එක කරන්න මිස් ,,🙏🙏🙏🙏👍

  • @thegost6990
    @thegost6990 ปีที่แล้ว

    මම දැනට "පැචෝන්" වගාකරල තියෙනවා ... මට පොඩි Advice එකක් දෙන්න "සෝගම්" ගැන .. විශේෂයෙන් කොහෙන්ද ලබාගන්නෙ?

    • @market-orienteddairysrilan2970
      @market-orienteddairysrilan2970  ปีที่แล้ว

      සෝගම් ගැන Ceylon Agri ආයතනයේ න් විමසන්න 077 719 9130

    • @kanishkanirmal1379
      @kanishkanirmal1379 ปีที่แล้ว

      හොදම සෝගම් ඇට ගන්නවනම් ප්‍රීමා එකෙන් ගන්ඩ

  • @AselaPrabath-eu7lq
    @AselaPrabath-eu7lq ปีที่แล้ว

    Kudu kiyala kiyanne monawatada mis .. chuttak danuwath karanna

  • @PodibandaHapuarachchi
    @PodibandaHapuarachchi 9 หลายเดือนก่อน

    Godak. Wads gathered.

  • @nishanbuddhika3225
    @nishanbuddhika3225 9 หลายเดือนก่อน

    දවසකට කොපමන සතෙකුට කෑම දෙන්න ඕනද මිස්

    • @nuwanpremadasa2606
      @nuwanpremadasa2606 8 หลายเดือนก่อน

      දේහ බරෙන් සියයට දහයක්

  • @indikakumara4202
    @indikakumara4202 ปีที่แล้ว +1

    M O D මාතර නැත්තෙ අැයි මම මතර ගෙවියෙක්

  • @ranfarm283
    @ranfarm283 ปีที่แล้ว

    සයිලේජ් මිලදි ගැනීමට කොහෙද තියෙන්නෙ

  • @nilakshaimalka2363
    @nilakshaimalka2363 ปีที่แล้ว

    loku danumk lba gaththa mista bohoma isthuthiy thavath vada satahan danna😮

  • @kavishkachethiya8984
    @kavishkachethiya8984 8 หลายเดือนก่อน

    මම අලුතින් එලදෙනක් ගත්තා තාම පැටවු ගහලා නැහැ .මට දුන්න කෙනා කැට කැම පුන්නක්කු කිසිම දෙයක් දිලා නැ මම දැන් ගෙනාවට පස්සෙ දුන්නා එත් කන්නෙ නැ ලුනු දාලා දුන්නා එත් කන්නෙ නැ පුලුවන්නම් කන්න පුරුදු කර ගන්න විදිහියක් කියන්නකො

    • @nuwanpremadasa2606
      @nuwanpremadasa2606 8 หลายเดือนก่อน

      ඉස්සරලම ඔය සතාට හවසට තණකොළ දෙන්න පුරුදු කරන්න ඊට පස්සේ රයිස් පොලිස් ගෙනල්ලා පොඩ්ඩක් චූට්ටක් වතුරට දිය කරලා නිකන් ඉහල දාන්න බිංදුවක් දෙකක් එතන පොළවලට වැටෙන්න ටික ටික සතියක් විතර වූ කන්න ගත්තට පස්සේ කනවා

    • @kavishkachethiya8984
      @kavishkachethiya8984 8 หลายเดือนก่อน

      අපි රයිස් පොලිස් පුන්නක්කු දුන්නා එ විදිහියට එත් කන්නෙ නැ

    • @nuwanpremadasa2606
      @nuwanpremadasa2606 8 หลายเดือนก่อน

      චුට්ටක් දාන්න ටික දවසක් චුට්ටක් චුට්ට චූට්ට දාන්න සතාට ඒක ගහේ තියෙනවා කියලා දැනෙන්නැති ගානට

    • @nuwanpremadasa2606
      @nuwanpremadasa2606 8 หลายเดือนก่อน

      Oya koheda yalu

    • @kavishkachethiya8984
      @kavishkachethiya8984 8 หลายเดือนก่อน

      මම පොලොන්නරුවේ

  • @indikakumara4202
    @indikakumara4202 ปีที่แล้ว +1

    ගෙඩාක් හොදවැඩසටහනක්

  • @sameerasameera5492
    @sameerasameera5492 11 หลายเดือนก่อน

    Hoda denumak lebuna

  • @KarunarThnaEkanayakaMudiyansel
    @KarunarThnaEkanayakaMudiyansel 8 หลายเดือนก่อน

    Supiri