Market-Oriented Dairy Sri Lanka
Market-Oriented Dairy Sri Lanka
  • 104
  • 259 575
World Milk Day 2024
වසර 7ක් පුරාවට MOD අප විසින්,
ගොවිපළ ඵලදායීතාවය ඉහළ නංවමින් කිරි ගොවිපළ ව්‍යාපාරයක් දක්වාත්,
කිරි නිෂ්පාදකයින්, කිරි ව්‍යවසායකයන් වීමටත් මඟ පෙන්වීමු.
නව තාක්ෂණය සමගින් නව ව්‍යාපාර අවස්ථා බිහිකළෙමු.
දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක 14000 කට අධික කිරි ව්‍යවසායකයින් පිරිසක්ද,
වානිජමය තෘණ වගාකරුවන් 126 ක්
කුඩා පරිමාණ සයිලේජ නිෂ්පාදකයින් 10ක්
ග්‍රාමීය මට්ටමේ යෙදවුම් සිල්ලර ව්‍යාපාර 92 ක් බිහිකරමින් සහ
මහා පරිමාණ කිරි ව්‍යාපාර 15 කට තාක්ෂණික පහසුකම් සලසමින්
ශ්‍රී ලාංකේය කිරි ගොවිතැන ඉහළ ආදායම් ලබන, වැදගත් වෘත්තියක් ලෙස පිළිගැනීමට ලක් කළෙමු.
තරුණ ප්‍රජාව කිරි ව්‍යාපාරය වෙත යොමු කෙලෙමු.
දේශගුණ-සුහුරු කිරි ව්‍යාපාරයක් කරා මංපෙත විවර කළෙමු.
එවන් වූ මෙහෙවර රාශියක් සමගින් ඔබත්, රටත් බළ ගැන්වූවෙමු.
ලෝ වැසි ජනතාව වෙනුවෙන් ගුණාත්මක පෝෂණයක් ලබා දීම සඳහා කිරි නිෂ්පාදනය ඉටු කරන වැදගත් කාර්යභාරය තේමා කරගනිමින්
ලෝක කිරි නිෂ්පාදකයින්ගේ "ලෝක කිරි දිනය 2024" ජුනි මස 01 වැනි දින සැමරීමට ශ්‍රී ලාංකික කිරි ව්‍යවසායකයන් වූ ඔබවත් සාදරයෙන් දායක කරගන්නෙමු.
එවන් වූ උදාර ජාතික මෙහෙවරකට දායකත්වය සපයන ඔබ සැමට, අප මෙසේ ස්තූතිවන්ත වෙමු.
පසුගිය වසර කිහිපය පුරාවටම අප වෙනුවෙන් ලබාදුන් සහයෝගයට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාල වල සේවා නියුතු නිලධාරීන් සහ කිරි නිෂ්පාදන සැකසුම් සමාගම් මෙන්ම අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ගේ ආයතන වෙත ද අපගේ අවංක ප්‍රණාමය පුද කරන්නෙමු.
มุมมอง: 781

วีดีโอ

World Milk Day 2024
มุมมอง 1254 หลายเดือนก่อน
7 வருட காலமாக MOD ஆகிய நாம் பாற்பண்ணை உற்பத்தித் திறனை அதிகரித்து பால் வியாபாரம் வரை பாலுற்பத்தியாளர்களை, பால் தொழில்முனைவோராக மாற்றினோம் புதிய தொழில்நுட்பத்துடன், புதிய தொழில்வாய்ப்புகளை உருவாக்கினோம் நாடு முழுவதும் 17 மாவட்டங்களில் 14000இற்கும் அதிகமான பால் தொழில்முனைவோர் வணிகரீதியில் புல்வளர்ப்போர் 126 பேர் சிறியளவில் சைலேஜ் உற்பத்திசெய்யும் 10 பேர் கிராமிய மட்டத்தில் 92 சில்லறை வியாபாரங்களை...
MOD LIVE 5 TAMIL
มุมมอง 1904 หลายเดือนก่อน
MOD LIVE 5 TAMIL
MOD LIVE 5
มุมมอง 4K4 หลายเดือนก่อน
MOD LIVE 5
වසර පුරාම එකාකාරීව ගුණාත්මක ආහාර සැපයීම දැන් හරිම පහසු දෙයක්
มุมมอง 1684 หลายเดือนก่อน
🔺වසර පුරාම එකාකාරීව ගුණාත්මක ආහාර සැපයීම දැන් හරිම පහසු දෙයක් 🔺 වගාකරගන්නා තණකොළවලින් සයිලේජ හදාගත්තහම ආහාර සංචිත ගබඩා කරලා තියාගන්න පුළුවන් 🔺 එහෙමත් නැත්තං සයිලේජ නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෙකුගෙන් මිළදීගෙන ගබඩා කරගන්නත් පුළුවන් "සයිලේජ" ලබාදීම කියන්නේ වසර පුරාම හිඟයකින් තොරව , නිසි පෝෂනයෙන් යුතු ප්‍රණිතවත් ආහාර වේලක් සතුන්ට ලබාදීමේ ලාභදායී පහසු ක්‍රමයක්. එය ඔබටත් ඔබගේ ගොවිපොළ සතුන්ගේ ආහාර සඳහා ...
ஆண்டு முழுவதும் சீரான தரமான தீவனத்தை வழங்குவது இப்போது மிகவும் எளிதான ஒரு விடயமாகும்.
มุมมอง 354 หลายเดือนก่อน
• ஆண்டு முழுவதும் சீரான தரமான தீவனத்தை வழங்குவது இப்போது மிகவும் எளிதான ஒரு விடயமாகும். • பயிரிடப்பட்ட புற்களிலிருந்து சைலேஜ்ஜை தயாரித்தால் தீவனங்களை களஞ்சியப்படுத்தி வைத்துக்கொள்ளலாம். • அப்படி இல்லையென்றால் வர்த்தக ரீதியாக சைலேஜ் உற்பத்தி செய்பவர்களிடமிருந்து வாங்கி சேமித்தும் வைக்கலாம் "சைலேஜ்" மூலம் தீவனமளிப்பது என்பது விலங்குகளுக்கு ஆண்டு முழுவதும் பற்றாக்குறையின்றி சுவையான மற்றும் சத்தான ...
ඔබේ දිවිමග එකලු කෙරෙන, නැවුම් වසරක් වේවා..!මෙම වසර පුරාමත් දිවිය පුරාමත් කිරි ඉතිරේවා
มุมมอง 624 หลายเดือนก่อน
ශ්‍රී ලාංකීය කිරිගොවි ව්‍යවසායකයන් වන ඔබටත් ශ්‍රී ලංකා වාසි පුරවැසි සැමටත් ලෝක වාසි සියලුම සිංහල සහ දෙමළ ජනතාවටත් එළ කිරියෙන් සපිරෙන දිවියම සරුසාර ව සෞභාග්‍යමත් නව වසරක් වේවා! සියලු යහපත් පැතුම් ඉටු වී, සාමය සතුට පිරී ඉතිරේවා..! ඔබේ දිවිමග එකලු කෙරෙන, නැවුම් වසරක් වේවා..! මෙම වසර පුරාමත් දිවිය පුරාමත් කිරි ඉතිරේවා
வருடம் முழுவதும், வாழ்நாள் முழுவதும் பால் நிரம்பி வழியட்டும்…!
มุมมอง 1454 หลายเดือนก่อน
இலங்கையின் பாற்பண்ணை தொழில்முனைவோராகிய உங்களுக்கும் இலங்கைவாழ் மக்கள் அனைவருக்கும் உலகெங்கும் வாழும் சிங்கள - தமிழ் மக்கள் அனைவருக்கும் பசும்பாலினால் தன்னிறைவு பெற்ற வளமும், சௌபாக்கியமும் நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! எதிர்பார்ப்புகள் அனைத்தும் நிறைவேறி, சமாதானமும் மகிழ்ச்சியும் பெருகட்டும்..! உங்கள் வாழ்வில் ஒளிவீசும் புதுவருட வாழ்த்துக்கள்..! வருடம் முழுவதும், வாழ்நாள் முழுவதும் ப...
උඩරට ප්‍රදේශ ආශ්‍රිත කිරි ගව පාලනය පිළිබදව ප්‍රායෝගික අත්දැකීම්..
มุมมอง 2.9K7 หลายเดือนก่อน
மலையகப் பிரதேசங்களில் பாற்பண்ணையை நடத்திச்செல்வது தொடர்பான நடைமுறை அனுபவங்கள்…. MOD FB Live 4 நிகழ்ச்சியில் நாம் கலந்துரையாடிய விடயங்களை நடைமுறையில் பயன்படுத்தி மற்றும் செயற்படுத்தியதன் மூலம் பாற்பண்ணை வியாபாரத்தை வெற்றிகொண்ட தொழில்முனைவோர் ஒருவரின் கதை…. fb.watch/qCDG3Yb3OX/ උඩරට ප්‍රදේශ ආශ්‍රිත කිරි ගව පාලනය පිළිබදව ප්‍රායෝගික අත්දැකීම්.. ඔබ වෙත ගෙන ආ MOD FB Live 4 වැඩ සටහනේ අපි සාකච්ඡා කළ කර...
MOD FB LIVE SERIES 04 - උඩරට ප්‍රදේශ ආශ්‍රිත කිරි ගව පාලනය
มุมมอง 2.8K7 หลายเดือนก่อน
උඩරට ප්‍රදේශ ආශ්‍රිත කිරි ගව පාලනය
MOD FB LIVE SERIES 04
มุมมอง 2037 หลายเดือนก่อน
MOD FB LIVE SERIES 04
සුබ තෛපොංගල් දිනයක් වේවා!!!
มุมมอง 349 หลายเดือนก่อน
සුබ තෛපොංගල් දිනයක් වේවා!!! සෞභාග්‍ය, සතුට සපිරුණු නිරෝගීමත් හෙටක් උදාවෙන... සුබ තෛපොංගල් දිනයක් වේවා!!!
இனிய தை திருநாள் நல் வாழ்த்துக்கள் !!!
มุมมอง 199 หลายเดือนก่อน
இனிய தை திருநாள் நல் வாழ்த்துக்கள் !!! வளமும், நலமும், செல்வமும், மகிழ்ச்சியும், பொங்கிட சௌபாக்கியம் நிறைந்த எதிர்காலத்தை உதயமாக்கும்.., இனிய தை திருநாள் நல் வாழ்த்துக்கள் !!!
කිරි ව්‍යවසායකයෙකු වෙන්න යන ගමනේදී අපි හැමදාම වැඩි අවධානයක් දෙන්න ඕන සතාගේ කෑම ගැන.
มุมมอง 6559 หลายเดือนก่อน
කිරි ව්‍යවසායකයෙකු වෙන්න යන ගමනේදී අපි හැමදාම වැඩි අවධානයක් දෙන්න ඕන සතාගේ කෑම ගැන. මොකද හරි විදියට බඩ පිරුනු සතෙක් තමයි හොඳ කිරි නිෂ්පාදනයක් දෙන්නේ. TMR ක්‍රමයට කෑම දීම එක කාරණයක්. කැට කෑම ජලයේ දිය කරලා දුන්නොත් වෙන දේ මොකක්ද කියල ඔබට මතක ඇති. (අපි ඒ ගැන අපේ පළමුවෙනි FB Live වැඩසටහනෙන් ප්‍රයෝගිකවම කතා බහ කළා. අමතකයි නම් හරි තවම ඒක බලන්න බැරි උනා නම් පහත Link එකෙන් ගිහිල්ලා බලන්න) කැට කෑම වල පෝ...
QUALITY GRASS FEEDING
มุมมอง 1019 หลายเดือนก่อน
பாலுற்பத்தியாளராகும் பயணத்தில், பசுக்களின் உணவில் நாம் எப்போதும் அதிக கவனம் செலுத்த வேண்டும். காரணம், சரியான முறையில் வயிறு நிரம்பிய பசுவே சிறந்த பாலுற்பத்தியை வழங்கும். இதில், TMR முறையில் தீவனம் வழங்குவது ஒரு முறையாகும். திண்ம உணவுகளை நீரில் கரைத்துக்கொடுத்தால் என்ன நடக்குமென்பது பற்றி உங்களுக்கு நினைவிருக்கும். (எமது முதலாவது FB Live நிகழ்ச்சியில் நாம் அதுபற்றி விரிவாக கலந்துரையாடினோம். அதனை...
සුභ නව වසරක් වේවා!
มุมมอง 139 หลายเดือนก่อน
සුභ නව වසරක් වේවා!
இனிய புதுவருட வாழ்த்துக்கள்!
มุมมอง 79 หลายเดือนก่อน
இனிய புதுவருட வாழ்த்துக்கள்!
ඔබ සැමට සුභ නත්තලක් වේවා!
มุมมอง 279 หลายเดือนก่อน
ඔබ සැමට සුභ නත්තලක් වේවා!
உங்கள் அனைவருக்கும் இனிய நத்தார் வாழ்த்துக்கள்
มุมมอง 159 หลายเดือนก่อน
உங்கள் அனைவருக்கும் இனிய நத்தார் வாழ்த்துக்கள்
තෘණ වගාකිරීමේදී එහි ගුණාත්මකභාවය ඉතා වැදගත් වේ
มุมมอง 2879 หลายเดือนก่อน
තෘණ වගාකිරීමේදී එහි ගුණාත්මකභාවය ඉතා වැදගත් වේ
புற்களை வளர்க்கும்போது அவற்றின் தரம் மிகமுக்கியமானது
มุมมอง 679 หลายเดือนก่อน
புற்களை வளர்க்கும்போது அவற்றின் தரம் மிகமுக்கியமானது
MOD LIVE SERIES 03 - SINHALA
มุมมอง 9559 หลายเดือนก่อน
MOD LIVE SERIES 03 - SINHALA
MOD LIVE SERIES 03 - TAMIL
มุมมอง 2469 หลายเดือนก่อน
MOD LIVE SERIES 03 - TAMIL
අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය
มุมมอง 3409 หลายเดือนก่อน
අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය
සයිලේජ නිෂ්පාදනය පිළිබඳව ප්‍රයෝගික ආදර්ශනය
มุมมอง 17Kปีที่แล้ว
සයිලේජ නිෂ්පාදනය පිළිබඳව ප්‍රයෝගික ආදර්ශනය
சைலேஜ் உற்பத்தி தொடர்பான செயல்விளக்கம்
มุมมอง 563ปีที่แล้ว
சைலேஜ் உற்பத்தி தொடர்பான செயல்விளக்கம்
MOD FB LIVE SERIES 02 - புற்பயிர்ச்செய்கையும் சைலேஜ் தயாரிப்பும்
มุมมอง 256ปีที่แล้ว
MOD FB LIVE SERIES 02 - புற்பயிர்ச்செய்கையும் சைலேஜ் தயாரிப்பும்
MOD FB LIVE SERIES 02 - තෘන වගාව හා සයිලේජ නිෂ්පාදනය
มุมมอง 9Kปีที่แล้ว
MOD FB LIVE SERIES 02 - තෘන වගාව හා සයිලේජ නිෂ්පාදනය
ලෝක කිරි දිනය අභිමානයෙන් සමරමු!
มุมมอง 241ปีที่แล้ว
ලෝක කිරි දිනය අභිමානයෙන් සමරමු!
MOD ‘FB LIVE’ நிகழ்ச்சித் தொடர் - 01 - Water & TMR
มุมมอง 418ปีที่แล้ว
MOD ‘FB LIVE’ நிகழ்ச்சித் தொடர் - 01 - Water & TMR

ความคิดเห็น

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c ชั่วโมงที่ผ่านมา

    නියම ක්‍රම වේදයක්. මගේ අදහස් හා සමානයි.මමත් ව්‍යාපෘතියක් හදල තියෙන්නේ. සත්ව ආහාර නිෂ්පාදන සහ සත්ව පාලනය. මම හිතනවා මගේ ව්‍යාපෘතිය පලදායිතාවයෙන් ඉහළයි කියලා.

  • @NirasaHeewage
    @NirasaHeewage วันที่ผ่านมา

    බොහෝ ම ස්තූතියි. හොද ගුරුවරියක්.

  • @NirasaHeewage
    @NirasaHeewage วันที่ผ่านมา

  • @NirasaHeewage
    @NirasaHeewage วันที่ผ่านมา

    ඉඩම් නොමැති ටව්මක කෙනෙක් කැමතිනම් එළදෙන ක්හදන්න

  • @NirasaHeewage
    @NirasaHeewage วันที่ผ่านมา

    ඉඩම් නොමැති ටව්මක කෙනෙක් කැමතිනම් එළදෙන ක්හදන්න

  • @NirasaHeewage
    @NirasaHeewage วันที่ผ่านมา

    මෙය ක්‍රමය එළු පාලනයටත් සුදුසුයි නෙද

  • @NirasaHeewage
    @NirasaHeewage วันที่ผ่านมา

    ඉතාහොද පැහැදිලි කිරීමක්. ස්තුතියි

  • @ChamothDenuwan
    @ChamothDenuwan 6 วันที่ผ่านมา

    අලුතින් පටන් ගන්න කෙනෙක්ට ලොකු දැනුමක්

  • @hasithajeewantha4165
    @hasithajeewantha4165 หลายเดือนก่อน

    Thanks lot for your deatils ❤❤❤

  • @surekaruwanmali901
    @surekaruwanmali901 หลายเดือนก่อน

    තණකොළ කුඩා කැබලි වලට කපන මැසිමක් කීයක් වෙනවද කොහෙද ගන්න තියෙන්නේ

  • @ManiyaYt-nj8oy
    @ManiyaYt-nj8oy หลายเดือนก่อน

    Sahida lunu saha sandra ahara ganna thiyenne koheda

  • @samankumara883
    @samankumara883 หลายเดือนก่อน

    මාතර MoD එකක් නැද්ද ?

  • @RJsongs747
    @RJsongs747 หลายเดือนก่อน

    Phone number thenda ko

  • @ravimallawaarachchi5042
    @ravimallawaarachchi5042 หลายเดือนก่อน

    App eke link ekak dandako(Play store)

  • @ManiyaYt-nj8oy
    @ManiyaYt-nj8oy หลายเดือนก่อน

    Mis pakchon bija dhadu ganna puluwan vidiyak nadda.mama embilipitiye

  • @neetusdabarera6178
    @neetusdabarera6178 หลายเดือนก่อน

    30:13 kochchera kal thiya ganna puluwanda

  • @yohandananjaya5020
    @yohandananjaya5020 2 หลายเดือนก่อน

    Mod ayathanaya samaga sambanda wene kohomda ?

  • @hanter7003
    @hanter7003 2 หลายเดือนก่อน

    ❤supuri

  • @arunamahesh2022
    @arunamahesh2022 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @mudithrathsara6840
    @mudithrathsara6840 2 หลายเดือนก่อน

    කිරි බොතල් ගන්න කොහොමද

  • @mudithrathsara6840
    @mudithrathsara6840 2 หลายเดือนก่อน

    සහිද ලුණු කියන්නෙ අපි කැමට ගන්න ලුණුමද..?

  • @damayanthabandara9719
    @damayanthabandara9719 2 หลายเดือนก่อน

    Machi ekak keeyada

  • @indikasenarath9644
    @indikasenarath9644 2 หลายเดือนก่อน

    Panu beheth dena vidiyath kiyannna.

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 2 หลายเดือนก่อน

    👍

  • @lalithsameera8728
    @lalithsameera8728 2 หลายเดือนก่อน

    Mis mod eka sambanda kara gsnne kohomada

  • @ManojIndika-m7k
    @ManojIndika-m7k 2 หลายเดือนก่อน

    Kiri meter eka 25ta weddi karaganne kohomada

  • @sampaththusitha8496
    @sampaththusitha8496 2 หลายเดือนก่อน

    ජයම වේවා MOD ආයතනයට හදවතින්ම ස්තුතිය තෙරුවන් සරනයි ❤❤❤❤❤ හොද පැහැදිලි කිරීමක් හැමදාමත් ❤❤❤

  • @sampaththusitha8496
    @sampaththusitha8496 2 หลายเดือนก่อน

    ජයම වේවා මේම ආයතනයට හදවතින්ම ස්තුතිය තෙරුවන් සරනයි ❤❤❤❤

  • @gayansanjeewa4584
    @gayansanjeewa4584 2 หลายเดือนก่อน

    මිස් මට දැනගන්න පුලුවන්ද සත්තුන්ට කැම දාද්දි බිමට නොදා අඩි එකහමාරකින් විතර උසකින කෑම දැමිමට කමක් නැදද සතාට පහසුවෙන් කෑමට

  • @sarathsarathparanawithana39
    @sarathsarathparanawithana39 2 หลายเดือนก่อน

    ඔබ පැහැදිලි කිරීමක් බෙහෙවින්ම ස්තුතියි

  • @Villager2023
    @Villager2023 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි

  • @kirushnakiru4870
    @kirushnakiru4870 3 หลายเดือนก่อน

    Please sir unga whatspp number anuppunga please

  • @kirushnakiru4870
    @kirushnakiru4870 3 หลายเดือนก่อน

    Please sir unga phone number anuppu

  • @kirushnakiru4870
    @kirushnakiru4870 3 หลายเดือนก่อน

    வணக்கம் சார் உங்களிடம் மாடு எடுக்கலாமா

  • @AbdulRahman-xu1to
    @AbdulRahman-xu1to 3 หลายเดือนก่อน

    ❤super

  • @anildias5442
    @anildias5442 3 หลายเดือนก่อน

    Excellent video on silage making. Thanks for your dedication to well organized and proper demonstration. God Bless You All for this valuable service.

  • @ruwanprasanna
    @ruwanprasanna 3 หลายเดือนก่อน

    වියලිකලාපයට ගැලපෙන සතුන් ගැන විඩියො එකක් දෙන්න .ස්තුුතිය්

  • @sampathbandara7312
    @sampathbandara7312 3 หลายเดือนก่อน

    itha wadagath wada satahanak❤

  • @priyanthiamlangodage8363
    @priyanthiamlangodage8363 3 หลายเดือนก่อน

    MANEYL MSHATHMEYA HO WEYNATH KEYNEYKUTAHAKENAM MADEREGEREYEN AKKARA BAGAYKAWETHARASENNAKKARA NOWANA EDAMAK HOYA DEYNNA

  • @thusithakumara4715
    @thusithakumara4715 3 หลายเดือนก่อน

    කුමාර

  • @manojpriyankara8055
    @manojpriyankara8055 3 หลายเดือนก่อน

    ❤❤👍🔥🙏

  • @indusaralakmal4964
    @indusaralakmal4964 4 หลายเดือนก่อน

    Polonnaruwe me program eka nadda

  • @aruniroshan5896
    @aruniroshan5896 4 หลายเดือนก่อน

    Thanks for everything 🙏

  • @ayodyagunathilaka7478
    @ayodyagunathilaka7478 4 หลายเดือนก่อน

    Godak pin obata.🙏

  • @mihirialahakoon670
    @mihirialahakoon670 4 หลายเดือนก่อน

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 4 หลายเดือนก่อน

    ගොඩක් හොද වැඩ සටහනක් මහත්මයා. ඔබතුමාට ලුණු මිස්සරනය ගැන හදාගන්න විදිහ ඉදිරි දිනකදි වීඩියෝ එකකින් දැනුවත් කරන්න පුලුවන්ද ? හැමොම ලුණු මිස්සරනය ගැන කීවාට හදන විදිහ ප්‍රතිකාර කරන විදිහ කියන්නෙ නැහැ ස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @sampaththusitha8496
    @sampaththusitha8496 4 หลายเดือนก่อน

    ජයම වේවා ආයතනයට හදවතින්ම ස්තුතිය ❤❤❤❤❤

  • @pradeepranjith2474
    @pradeepranjith2474 4 หลายเดือนก่อน

    Thank you sir

  • @truth7244
    @truth7244 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏☑ Thank you.

  • @DineshIndunil-sv9rx
    @DineshIndunil-sv9rx 4 หลายเดือนก่อน

    Godak watinwa bohoma sthuthii, obathumala araha apata kanija,ketakema,petau kema labaganna puluwanda.?