කිරි නීෂ්පාදනයෙදී අපට වැරදුනේ කොතැනද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 53

  • @ranasinhagedamithchathuran8170
    @ranasinhagedamithchathuran8170 4 หลายเดือนก่อน +5

    මම කිරිගව පාලනයට තියෙන අසාවම නිසා තමයි ඒ දේ නියලුනේ... ඒ ලබපු මානසික නිදහස, මානසික සතුට වෙන වියාපාරයකින් ලබන්න බෑ ඩොක්ට ..මගේ ව්‍යාපාරය දියුනු කරගන්න ඔබතුමාගේ මග පෙන්න්වීම .. දැනුම ..හා ආශිර්වාදය මම බලාපොරොත්තු වෙනවා.. තව තවත් අපි වගේ විදෙස් ගතව ඉන්න .. තරුන පරපුර රටට වටිනා විවසායකයින් බවට පත් කිරීමට ඔබ තුමන්ට ශක්තිය ධහිර්ය වාසනාව ලැබේවා....❤❤❤❤❤

  • @sampaththusitha8496
    @sampaththusitha8496 4 หลายเดือนก่อน +3

    හරිම වැදගත් වැඩසටහනක් බොහොම හොද පැහැදිලි කිරීමක් ❤❤❤❤

  • @sampaththusitha8496
    @sampaththusitha8496 4 หลายเดือนก่อน +2

    සියලුම ජානතව වෙනුවෙන් කරනා සෙවය බොහොමයක් අගය කරනවා සර්❤❤❤❤ තෙරුවන් සරනයි ඔබට ජයම වේවා ❤❤❤

  • @ranasinhagedamithchathuran8170
    @ranasinhagedamithchathuran8170 4 หลายเดือนก่อน +1

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් ඩොක්ට ❤❤❤ මමත් විදෙස් ගතවෙලා ඉන්නේ ... මම වයස 14 ඉදන් වගේ කිරිගව පාලනය කරා ඩොක්ට ... මන් හොද ආදායමක් ලැබුවා.. මට ඕනි ඒ දේ නව තාක්ෂණය එක්ක ඉදිරියට දියුනු කරන්න ... ඩොක්ට ඔය කියන විදියටම මම ඒ ගොඩක් දේවල් සැලසුම් ගතකරා ...ඒ මන් මුහුන දුන්නු ගැටලු කාරි තත්වයන් නිසා..ඇත්තටම ගොඩක් සතුටුයි ඔබතුමා කරන පැහැදිලි කිරිම් සමග මගේ අද්දැකීම් වලින් ගත් දැනුමට අමතර ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා 🙏🙏

  • @sampathperera5953
    @sampathperera5953 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට හදවතින්ම....

  • @Kasunkalhara-yj6tn
    @Kasunkalhara-yj6tn 4 หลายเดือนก่อน +3

    මීගව පාලනය ගැනත් වැඩසටහනක් කරන්න සහ දේශගුණික තත්ත්වය යටතේ ගන්න පුළුවන් අස්වැන්න ගැනත් සඳහනක් කරන්න

  • @shehanhulugalla1679
    @shehanhulugalla1679 4 หลายเดือนก่อน

    Thankyou soo much❤️ sir මේ ලබා දෙන උපදේශන වලට..

  • @-madaperadigaathwela
    @-madaperadigaathwela 4 หลายเดือนก่อน

    Great job doctor.

  • @prasadpramoda835
    @prasadpramoda835 3 หลายเดือนก่อน

    Q1.වී,බඩ ඉරිගු, වගේ බීජ වර්ග පැල කරලා සතිදෙකේ පැල (මුල් පමනක් ඇදුනු බීජද,දලු පැලද, පිපීමට ආසන්න පැලද,පීදුනු පැල ද), කෑමට දීම සුදුසුද? එසේ දියහැකි නම් කුමන සතුන්න්ටද දෙන්න පුලුවන්(පැටව්න්ටද නෑම්බියන්ටද,,කිරි දෙනුන්ටද?)
    Q2.කිරිගන්න සතුන්ට තනකොල,සයිලේජ්,හා වියලි ආහර , යන තුන්වර්ගය මාරුවක් මාරුවට ලබාදීම සුදුසුද?

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 4 หลายเดือนก่อน

    oba thuma ge weda satahan niyamai man hema viidiyo ekak ma balanawa.mn lankawe inna kota kiri harak kare .gawa galak .katar mesin hema dema thiyanawa. thana kola wavanna idamak ganna bala poroth thuwen rata awe.lankawata awa gaman aye patan gan nawa.digatama vidiyo danna❤❤❤

  • @samankumararubasinghe1578
    @samankumararubasinghe1578 4 หลายเดือนก่อน +2

    Buffalo farming gena video ekak ona sir .. plz

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @irfanmohideen9839
    @irfanmohideen9839 4 หลายเดือนก่อน

    Your guidance and advices are very standard

  • @VETBLUEBERRY
    @VETBLUEBERRY 4 หลายเดือนก่อน

    I have a idea to start dairy farm.So this information is much valuable sir.keep it up ❤❤❤❤❤🎉

  • @athulanandasena8040
    @athulanandasena8040 4 หลายเดือนก่อน

    Thanks for your valuable Advice 🎉🎉

  • @hasithsandaruwan2528
    @hasithsandaruwan2528 4 หลายเดือนก่อน +1

    කිරි ගොවිපලක් ආරම්භ කිරීම සදහා ආයෝජනය කිරීමට කැමති මහත්මයෙක් හෝ මහත්මියක් සම්බන්ධ වන්න මා සමග.

  • @thilinanadeeshan5213
    @thilinanadeeshan5213 3 หลายเดือนก่อน

    Great job sir❤

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 4 หลายเดือนก่อน

    සර් මම ඉන්නෙ ඩුබායිවල ලංකාවට අාවම සතුන් 2ක් විතර අරන් මුලින් වැඩේ පටන් ගන්න ඉන්නෙ ඔය අයිනෙ තනකොල තියනව ඉඩම පර්චස් 40 තියෙන්නෙ ගේත් ඒක්කම.

  • @nimminanayakkara904
    @nimminanayakkara904 4 หลายเดือนก่อน

    Good explanation 👍

  • @sudathjayasinghe5560
    @sudathjayasinghe5560 5 วันที่ผ่านมา

    කොලබ අවට ආදර්ශ ගොවිපලක් තිබෙනවද දැනුම ලබාගන්න

  • @udayasrimaithri6409
    @udayasrimaithri6409 4 หลายเดือนก่อน

    කිරි දෙනුන්ගෙ ආහර් වෙනස් කරන්න එප කිය්න එක තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?

  • @dinushaasdf426
    @dinushaasdf426 4 หลายเดือนก่อน

    Great 🎉

  • @sampathperera5953
    @sampathperera5953 3 หลายเดือนก่อน

    අපේ රටේ කිරි මිලදීගැනීමේ සක්‍රීය ජාලගත වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මකද?

  • @kavishkachethiya8984
    @kavishkachethiya8984 3 หลายเดือนก่อน

    මම එක ගවයෙක් ඇති කරනවා මම පොලොන්නරුවේ ඉන්නෙ .මම ගත්ත එලදෙන කුඩු පුන්නක්කු කිසිම දෙයක් කන්නෙ නැ කොච්චර උස්සහා කරා දෙන්න එත් නැ මෙ දවස් වල අවුව සැර හින්දා නාවනවා එහෙම දැන් එ එලදෙනට වයස අවුරුද්දයි මාස හතයි තාම පට්ටි ලකුනු අවෙ නැ පට්ටි ලකුනු එන්න කොච්චර දවස් යයිද එලදෙනගෙ වර්ගය ජෙසි ෆ්‍රිශියන් .

  • @sisirakumara753
    @sisirakumara753 หลายเดือนก่อน

    Dawasata kochara ahara permanaanak denna onida

  • @NishanthaRajakaruna-f4o
    @NishanthaRajakaruna-f4o หลายเดือนก่อน

    Petewu විකුණන්න බැරිද

  • @ishanhashitha4861
    @ishanhashitha4861 4 หลายเดือนก่อน +1

    ෆාම් එකක් පටන් ගන්න ඉන්න කෙනෙකුට කිරිදෙනුන් ගන්න රජයේ ගොවිපළවල් හෝ පෞද්ගලික ගොවිපළවල් මොනාද

    • @thiliniprarthana4920
      @thiliniprarthana4920 4 หลายเดือนก่อน +1

      Mama matara apita edamak nethi eka thamai awla .denata paare thiyena manam kapala denne

  • @suduputha-bi7vt
    @suduputha-bi7vt 3 หลายเดือนก่อน

    සර් අපිට ඔයාගේ නම්බරය දෙන්න පුලුහන්ද ..ඒකත් ගොඩක් වැදගත් ...

  • @charakawijerathna6873
    @charakawijerathna6873 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @deshandeshan5585
    @deshandeshan5585 4 หลายเดือนก่อน

    කිරි ගව පාලනය කරන කට්ටියට ලොකු දෙයක් ඔබතුමා කරන්නේ මී ගව පාලනය පිලිබඳ වීඩියෝවක් කරන්න පුලුවන්ද ඔබ තුමාට

  • @maheshkumara109
    @maheshkumara109 4 หลายเดือนก่อน

    Sar satunta dena kama gana vidiyo ekk kàranna

  • @dayanisanka7800
    @dayanisanka7800 3 หลายเดือนก่อน

    Thanakola walata amatharawa sandra ahara danna kiyanawa . A sandra ahara kiyanna .onawada. awa dana akaraya aka sathakuta sandra aharawalata dawasata kopamana weyadamak yanawada

  • @SrinathKularathna
    @SrinathKularathna 4 หลายเดือนก่อน

    මට ඔයාගේ පොන් නම්බර් එක දෙන්න පුලුවන්ද මට ඔයාගෙන් උපදෙස් ටිකක් ගන්න පුලුවන්ද

  • @yohandananjaya5020
    @yohandananjaya5020 4 หลายเดือนก่อน

    Sir ge contact number ekak dena puluwanda

  • @chandanabandara9958
    @chandanabandara9958 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏

  • @ChamoBoy-x2v
    @ChamoBoy-x2v 8 วันที่ผ่านมา

    මම වයාපාරය පැලැන් කරගෙන ඔක්කොම හදාගෙන ඉන්නෙ හබැයි මට සත්තු ගන්න්න සල්ලී නෑ මෙ සත්තු ගන්න නය මුදල් ගන්න තැනක් කියන්නකො

  • @ManiyaYt-nj8oy
    @ManiyaYt-nj8oy 13 วันที่ผ่านมา

    මහත්තය මී හරක්ගෙන් පැටවු පොවන්නෙ නැතුව කිරි ගන්න පුලුවන්ද

  • @ManiyaYt-nj8oy
    @ManiyaYt-nj8oy 13 วันที่ผ่านมา

    කනිජ මිස්‍රනය ගන්න තියෙන්නෙ කොහෙඩ

  • @Mirantharm
    @Mirantharm หลายเดือนก่อน

    Good job doctor 😊

  • @RavinduPrasad
    @RavinduPrasad 4 หลายเดือนก่อน

    වයසට යන සත්තුන්ට මොකද කරන්නෙ ?

  • @lasanthadassanayake8726
    @lasanthadassanayake8726 3 หลายเดือนก่อน

    Sir.hoda kiri wassiyo ganna puluwan kohenda?

  • @SachinthaprasadPrasad
    @SachinthaprasadPrasad 4 หลายเดือนก่อน

    Petiya ain karhama wessi Kiri erawanne nane mhaththaya😢

  • @wasanadisanayaka1359
    @wasanadisanayaka1359 4 หลายเดือนก่อน

    AI ganna program ekak karannako. ,sir

  • @dayanisanka7800
    @dayanisanka7800 4 หลายเดือนก่อน

    Good explanation

  • @VETBLUEBERRY
    @VETBLUEBERRY 4 หลายเดือนก่อน

    ❤❤❤❤