Shopping for a school bag | අපේ බබාට school bag එකක් හොයන්න ගියා ☺️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 446

  • @ureshapremala2981
    @ureshapremala2981 ปีที่แล้ว +85

    ආදරේ හිතෙනවා බබාගේ දග වැඩ බලගෙන ඉන්න කොට ❤ඔයාලා දෙන්නටත් ගොඩක් ආදරෙයි 💕 තුන්දෙනා හැමදාම සතුටින් ඉන්න 🙏

  • @nishankarajini4097
    @nishankarajini4097 ปีที่แล้ว +34

    මම චුන්ගිට බෑග් එකක් එවන්නම්.. මේ වගේම nursery bag මහන එක මම කරන්නෙ ..❤ ආදරෙයි පැටී..

  • @nethminethmi5138
    @nethminethmi5138 ปีที่แล้ว +18

    එයලා කිසිම ලොකු කමක් නැතිව බබව ඔනී කෙනෙක්ට හුරතල් කරන්න දෙනවා...recspect අක්කා අයියා.....සමහරු කැමති නෑනෙ මිනිස්සුන්ව තොරනවනෙ..ඒ අතින් ඔයාලා එම නෑ 😍ආදරෙයි

  • @harshanisurangika6381
    @harshanisurangika6381 ปีที่แล้ว +36

    අනේ මේ දග මල්ලගේ හුරතල් වැඩ කොතරම් බැලුවත් එපා වෙන්නේ නෑ . බුදු සරණයි පැටියෝ ඔයාට . ❤️😘

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +37

    සාරන්‍යා ඕන තැනකට ඉක්මනටම හුරු වෙනවානේ .අම්මයි තාත්තායි අමතක උනා ගානක්වත් නෑ .සෙල්ලන් කරන්න දැම්මට පස්සේ .

  • @Sumududilhara
    @Sumududilhara ปีที่แล้ว +91

    අනේ එයාට මම ආදරෙයි දැක්කම හිත පිරෙනවා ♥️🥺 සාරණ්‍යා බබී අපේ අනේ හුරතලේ එයා ඉක්මනට ලොකු වෙනවා බුදුසරණයි චුන්ගියෝ🙏🥰

  • @HSLovers-g9g
    @HSLovers-g9g ปีที่แล้ว +6

    ඉස්සෙල්ලාම බබා කියලා දිනක්ශි අක්කී සාරන්‍යාට කතා කරනොකට සාරංග අයියා හිතුවේ එයාට කියලා හිතලා අක්කී දිහා බැලුවා ❤️❤️❤️❤️❤️

  • @niroshiabeywickrama5588
    @niroshiabeywickrama5588 ปีที่แล้ว +4

    කේන්ති නොගෙන බබාව ඔයාලා දෙන්න බලාගන්න විදිහ බලාගෙන ඉන්න ආස හිතෙනවා.අපිටත් ආදර්ශයක් ඒක.අගය කල යුතු දේ අගය කරන්නම ඕනිනේ ඉතිං.ආදරෙයි හැමෝටම❤

  • @nuhansanavidurangi1380
    @nuhansanavidurangi1380 ปีที่แล้ว +15

    0:37 බබා කිව්වහම බබාලා දෙන්නම බැලුවා 😅🤭🤭

  • @randuvishmika7769
    @randuvishmika7769 ปีที่แล้ว +65

    සාරන්‍යා මාරම පින් පාටයි.හරිම පිරිලා සිරියාවන්තයි🥺 ඒවගේම පුදුම දග මූනක් ති⁣යෙන්නේ 🥺♥️😂

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 2 หลายเดือนก่อน

      Podi kolu petiyek wage dagai 😂 it shows that she is healthy. What more you want , nee. God bless you all ❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw ปีที่แล้ว +23

    අනෙ සරන්‍ය බාබා ❤ගොඩක් දුකයි ඹයා ලොකු වෙනවට අදරෙයි මැණික බුදුසරණයි❤❤❤

  • @Navodyahewage
    @Navodyahewage ปีที่แล้ว +23

    අනේ චුංගා පව් 😢 කමක් නෑ තුවාලයක් නෑනේ චුංගා දස්සයා හරිම ලස්සනයි ඩ්‍රෝවින්ග්ස් ලව් යූ චුංගා පැටියෝ❤😊

  • @rashmiprabha4727
    @rashmiprabha4727 ปีที่แล้ว +118

    පුන්චි පව්ලට බුදු සරණයි !!! පරිස්සමෙන් ආදරෙන් ඉන්න නීරෝගීව .දළඳා සමිඳු පිහිටයි !!!

    • @sampatsa
      @sampatsa ปีที่แล้ว +2

      Tit aka Danna purudu karranna apa tola kata wanawa

  • @sakithmaduldini3338
    @sakithmaduldini3338 6 หลายเดือนก่อน +1

    දිනාක්ෂි මිස් ඔයාලා ගොඩක් සතුටින් ඉන්න . ඔයාලා ගොඩක් පින් වැඩ කරනවා මම දැකලා තියනවා. මිස් පුළුවාන්නම් මට මගේ හතර වෙනි බාබා ලැබේන්න ඉන්නේ එයාට ඕන කරන උපකරණ ටිකාක් දෙන්න පුළුවන් නම් ගොඩක් පින් මිස්

  • @shakyasamarawickrm9590
    @shakyasamarawickrm9590 ปีที่แล้ว +30

    අනේ චුන්ගි හරිම ශෝක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ! අයියයි අක්කා රගපාපු වෙස් ඩ්‍රාමා එක 3 වෙනි පාරටත් බැලුවා මන් අද ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +20

    අනේ චුංගි මැණික ඉක්මනින් ලොකු වෙලා වගේ ඉක්කෝලෙත් නන්න ලෑස්ති වෙලා දැන් .හොදට ඉගෙන ගෙන අම්මිටයි තාත්තිටයි ආඩම්බරයක් වෙන්න මැණික බුදුසරණයි ❤❤❤❤❤❤

  • @sajinisulochana9273
    @sajinisulochana9273 ปีที่แล้ว +6

    අනේ අර පඩිපෙලේ යන විදිය දැකල හිනාත් ගියා.එයා හරිම ශෝ්ක්.

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +14

    චුන්ගි මැණික 🧡 හරිම හුරතල් අහිංසක රෝස මලක් . ජේසු පිහිටායි .

  • @Navodyagamage8977
    @Navodyagamage8977 ปีที่แล้ว +8

    දිනක්ශි අක්කා මන් ගොඩාක් කැමති ඔයාලට...චුටි මැණිකටත් ❤️❤️❤️

  • @awbcharidu3962
    @awbcharidu3962 ปีที่แล้ว +39

    චුන්ගි බාබා අක්කාට වැඩිය,අයියාට ආදරේ 💓

  • @shasiridmi20
    @shasiridmi20 ปีที่แล้ว +11

    අනේ චුනිගි මැනික .ඔය හරිම ලස්සනයි පැටියො .බුදු සරනයි රත්තරන් 🥺🥺❤️

  • @Donduhara
    @Donduhara 8 หลายเดือนก่อน +1

    සාරනයා හරි ම පින් කරලා ත්ියනවා ඔයාලා දෙන්නා වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙක් ලබන්න❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +35

    තාත්ති කියද්දි ශෝයී 😘❤️

  • @kawyasewmini5314
    @kawyasewmini5314 ปีที่แล้ว +45

    පුන්චි පවුල ට ජෙසු පිහිටයි!!! හැමදාම ආදරෙන් සතුටින් ඉන්න💜️💜️

  • @KawishaKk-ot8xv
    @KawishaKk-ot8xv ปีที่แล้ว +30

    පුන්චි පවුල ට ජෙසු පිහිටයි !!! හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න❤️❤️❤️

  • @shehanilakshpathividanalag971
    @shehanilakshpathividanalag971 ปีที่แล้ว +11

    ❤❤❤❤චුන්ගා හින්දා vlog බලන අය කෝ😊😊😊

  • @thamashasavindhi269
    @thamashasavindhi269 ปีที่แล้ว +13

    lassanai Akki oya පුංච් මැණිකත් හරි lassanai බුදු සරණයි ඔයාලා හැමොටම ❤❤

  • @kapilapradeepkonarasingha
    @kapilapradeepkonarasingha ปีที่แล้ว +11

    ඔබේ පවුලේ සුහද ශීලීත්වය හා කාරුණික බව මේ වීඩියෝ මගින් අපේ හදවත් තුළට තදින් දැනෙනවා. හුදෙක් comment එකකට වඩා ආදරණීය ඉල්ලීමකි මේ.අප ගමේ පාසලේ ඉතාමත්
    අසරණ දිලිදු ලමුන් ඉගෙන ගන්නවා.මුලු පාසලේ ම ලමුන් 70යි සිටින්නේ. හැකිනම් පාට පැන්සල් පෙට්ටි70ක් ලබාදෙන්න.

    • @nisansalafernando7324
      @nisansalafernando7324 ปีที่แล้ว

      Kohomada aran denne wistara kiyanna

    • @nimalithilakananayakkara8314
      @nimalithilakananayakkara8314 ปีที่แล้ว

      ලමයට බෑග් එක ගන්න ගියත් ඒක මීඩියා එකට දානවා අනේ අනේ මෙහෙමත් ලෝකයක් වසරක් වෙනකම් මූන පෙන්නන්නේ නැතිව හිටියා අපට මුල අමතක නෑ ලමයා මොන්ගල් වගේ ඒ නිසයි පෙන්නලා නැත්තේ.ගෑනු අතරමං කරන ඒවා ලමයින් ගෙන් යනවා ඉතිං

  • @ජිත්මි
    @ජිත්මි ปีที่แล้ว +1

    Ane Ethin umalii akkige wasanawa .mewa nodakin aka ath man saranga aiyage thatata godak kemathi.

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      උමාලිගේ මොන වාසනාවක්ද.😂

  • @visnakalmini3342
    @visnakalmini3342 ปีที่แล้ว +10

    අනේ කියුට් අප්පා 😘 lv u chungi❤

  • @sethminadeemantha717
    @sethminadeemantha717 ปีที่แล้ว +11

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න❤❤❤❤ බුදු සරනයි. ජේසු පිහිටයි.❤

  • @nirishinichandrika4791
    @nirishinichandrika4791 ปีที่แล้ว +5

    දග මල්ලගේ හුරතල් වැඩ ❤️🤭❤️ආදරේයි පව්ලටම ❤️❤️❤️🥰🥰😍

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt 11 หลายเดือนก่อน

    තුන්දෙනාටම ගොඩක් ආදරෙයි . දැන් සූප්පුව මගාරවන්න පුතේ .එස්කිව්ලේටරේ යනකොට බබාව .පරිස්සමෙන් එක්කන් යන්න .ඔය වයසට ඔහොම තමයි .අල්ලගන්නවට එහෙම කැමති නෑ නෙ. සාරන්‍යාට අපි ගොඩක් ආදරෙයි නෙ .මටත් ඔයවගේම මිනිබිරියක් ඉන්නවා. බුදුසරණයි තුන්දෙනාටම .

  • @nisansalapurnima368
    @nisansalapurnima368 ปีที่แล้ว +15

    Nice Family akki❤ saranya's cute baby😘😘😘❤️❤️😍😍

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +20

    අක්කිගෙ හිනාව ලස්සනයි❤ සාරන්‍යා මැනික😍❤️

  • @araliyawickramasinghe6990
    @araliyawickramasinghe6990 ปีที่แล้ว +4

    අනෙ මගෙ දින්නා අක්කි🌻❤️❤️❤️❤️❤️😊ඔයාගෙ ඇස් එදා වගේම හරිම ලස්සනයි

  • @rusinitharushika3871
    @rusinitharushika3871 ปีที่แล้ว +10

    Sooooo cute ane ape manika😘😘😘😘❤️❤️❤️❤️

  • @DilakshiNilusha-wm5zt
    @DilakshiNilusha-wm5zt ปีที่แล้ว

    සාරන්‍යා අපි ඔයාට හරිම ආදරෙයි.ඔයා School ගිය දවසට වීඩියෝ එකක් දාන්න.

  • @deepthikarohana5276
    @deepthikarohana5276 ปีที่แล้ว +1

    අක්කි හරි ලස්සනයි. චුංගියා අයියගෙ කපාපු පලුව.. හුරතලේ ❤

  • @suranimalika5473
    @suranimalika5473 ปีที่แล้ว +4

    සාරන්‍යාගේ නුවරඑළිය video එකයි, වෙසක් වල video එකක් දාන්නකෝ.

  • @yasmikavindaya
    @yasmikavindaya ปีที่แล้ว +3

    සතුටින් ඉන්න හැමදාම ඔය විදිහට චුන්ගි දග වැඩ බලාගෙන ඉන්නත් ආසයි 🥰

  • @Dahamiakarsha
    @Dahamiakarsha ปีที่แล้ว +28

    Saranya is soo cute 😍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +11

    චුන්ගි ඇතුළු පවුලේ සියලුදෙනාටම තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️ පිහිටයි

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +1

    චුංගි මැණිකට ආදරේයි ගොඩක්
    පුංචි පවුලට බුදු සරණයි දෙවි පිහිටයි ☸️💐💐💐💐❤️❤️❤️❤️

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +4

    This lovely baby 😍would be a good actress ❤Very sweet 💝💖

  • @chathurinisilva9117
    @chathurinisilva9117 ปีที่แล้ว +10

    Beautiful family ❤❤❤❤❤ love you all

  • @InduMadu-fu4gb
    @InduMadu-fu4gb ปีที่แล้ว +1

    ආදරෙයි තුන් දෙනාටම චුන්ගියා හොදට බලා ගන්න

  • @maduu.
    @maduu. ปีที่แล้ว +5

    දැන් full screen බලන්න පුළුවන් ❤🌚 much love akka

  • @KumuAponsu
    @KumuAponsu ปีที่แล้ว +3

    Ammo chungi weteddi baya hitunap පරිස්සමෙන් budu saranai ❤❤😊

  • @upekshadarshani6538
    @upekshadarshani6538 ปีที่แล้ว +2

    සාරාන්‍යා මැණික ❤️😘🌼

  • @thegooddays9834
    @thegooddays9834 ปีที่แล้ว +1

    saranga thamai hondatama kare

  • @DummaFernando
    @DummaFernando ปีที่แล้ว +1

    සරන්‍යාගේ චුටි කාලේ මතක හිටින කාලයක් කරන්න 😊😊😊😊😊❤❤❤❤😊

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 6 หลายเดือนก่อน

    ආදරෙයි 🎉❤🎉චුටි.මැණික🎉❤ජේසුපිහිටයි🎉🎉🎉

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +11

    අනේ චුංගි බබා 🚼 ලස්සනයි❤️ ආදරේයි ❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න 😍😍😍

  • @darmagamage9939
    @darmagamage9939 ปีที่แล้ว +12

    Cute saranya❤️❤️ 🥰

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +37

    Chungi is such a social butterfly ❤. She is kind, friendly and adapts to changes very quickly.

  • @dilenkumara4473
    @dilenkumara4473 ปีที่แล้ว +2

    Ane dinkshi akki saranga aiya chuty doni oyalage family aka marama lassani

  • @harshanikumari3116
    @harshanikumari3116 ปีที่แล้ว

    අනේ ඉවර උනානේ ඉක්මනටම..... ආසයි චුංගි බබා කරන වැඩ වලට..........

  • @Priyadarsha534
    @Priyadarsha534 ปีที่แล้ว +5

    God bless you Sara du👨‍👨‍👧‍👧❤️❤️❤️🌹

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 ปีที่แล้ว +3

    ඔයාලට ගොඩාක් ආදරෙයි....❤ පරිස්සමින් සතුටින් ඉන්න හැමදමත්.....💞

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 ปีที่แล้ว +1

    Donige Kate thiyana aka ain karannakooo, aka nathiwa. Balanna lassanai, school yanakota one wevi ,damma wadiya denna apa, seyalu denatama bs,jp

  • @charithhemantha5189
    @charithhemantha5189 ปีที่แล้ว

    Chuti manikage as deka hari lassanai.eya balana vidiya harima hurayhal.adarei godaaaak Saranya manikata,🥰🥰🥰

  • @rasikaamarawickrama9134
    @rasikaamarawickrama9134 ปีที่แล้ว +1

    Ane shoyi patiya hurathalee aasawe baa punchi pawulata budu saranayi

  • @hiruniliyanage98
    @hiruniliyanage98 ปีที่แล้ว

    12:49 Please be careful since she is still small and could get into a dangerous injury! 🥺

  • @RoshanDissanayaka-s9g
    @RoshanDissanayaka-s9g 2 หลายเดือนก่อน

    හරිම ආදරනීයයි ❤❤❤❤❤

  • @Pubudunadeesh
    @Pubudunadeesh ปีที่แล้ว +7

    Aneeee chungaaa manika ape 😍

  • @sk..3592
    @sk..3592 ปีที่แล้ว +8

    Happiest family..❤❤

  • @sihiniomaya9144
    @sihiniomaya9144 ปีที่แล้ว +3

    3 දෙනාම සතුටින් ඉන්න හැමදාම❤💫

  • @Pramodi442
    @Pramodi442 ปีที่แล้ว +432

    චුන්ගි ලොකු වෙනකොට දුකයි අප්පා😭

  • @mcpriyangika8516
    @mcpriyangika8516 ปีที่แล้ว +5

    Chungi මනික....🥰🥰🥰🥰😘😘

  • @darshaniperera7065
    @darshaniperera7065 ปีที่แล้ว +11

    අකුරු කියවන්න නේද යන්නේ චුංගිට❤

  • @Saaraa237
    @Saaraa237 ปีที่แล้ว +4

    Subscribers ලක්ෂ 6 කවර් වුනා.... කෝ saranga aiye dinakshie akke අපිට පාටී 😒❤️
    congratulations 🎈🎊️🎊️🎊️🎉️🎉️🎈🎈

  • @ranirunrani8067
    @ranirunrani8067 ปีที่แล้ว +8

    Nice family ekak and so cute baby girl ❤❤

  • @keshikadewmini1822
    @keshikadewmini1822 ปีที่แล้ว

    Budusarani.....hrima lassani video. Eka💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @chathuryagimhani2074
    @chathuryagimhani2074 ปีที่แล้ว +4

    Aneee... Chungi manika... ❤❤❤ Love you all... ❤❤❤

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว +2

    Wow cute Saranya daughter love all of you so much God bless 👍❤🙏

  • @ireshapriyadarshani5739
    @ireshapriyadarshani5739 ปีที่แล้ว +2

    ලස්සනයි akki. ආදරනියයි. ❤

  • @babyliveswithme
    @babyliveswithme ปีที่แล้ว +7

    Such a sweet family

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว

    Akke adarei thun denathma sathuthin inna bs akke❤️❤️❤️❤️

  • @bhagyachamodi8514
    @bhagyachamodi8514 ปีที่แล้ว +1

    Ane manika prsmn patiyo ...shok oynm ...vidio ekak dapu gmn blnw ..♥️♥️

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +1

    බැගි මොකටද මෙ පැන්ව්ට 😘තෙරැවන් සරනයි තුන් දෙනාටම 😍😘

  • @buddikachamani3286
    @buddikachamani3286 ปีที่แล้ว

    Akkila shoi...ape baba ekkath kohe hari giyama baba inne thaththi ekka...eweleta mm nidahas❤️❤️❤️

  • @sandayanisandayani9271
    @sandayanisandayani9271 ปีที่แล้ว

    adarei oyala 3ndenata gd bls you.babawa balgena nago.chutti athapaya 3n parak watuna mata dukka hithuna..eyath fet ekky mi.eth tc ...love you❤😘

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 ปีที่แล้ว +2

    One of the most fav vlog 😍♥️

  • @_biw_0121_
    @_biw_0121_ ปีที่แล้ว +10

    Saranya manika❤

  • @anufansclub
    @anufansclub ปีที่แล้ว

    adarei saranya 😍 one galle face ekenam babata friends la godaaai🥰🥰🥰

  • @binurimindula2246
    @binurimindula2246 ปีที่แล้ว +4

    Mama gdk adre babek tama saranya ❤

  • @kushani2007
    @kushani2007 ปีที่แล้ว +5

    Aneee eya harima cute👍😍

  • @nethmisenevirathna4934
    @nethmisenevirathna4934 ปีที่แล้ว +10

    නන්නාගෙ birthday ekata❤😁

  • @nethuwithfood
    @nethuwithfood ปีที่แล้ว +12

    මෙයාට අවුරුද්දක් උනෙ අද ඉයෙ වගෙ ඉක්මනට ඔහොම ලොකු වෙන්න එපො මැනික ❤️😘🥺🖤🥀

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว

    Man patta asa charithayak dinakshie akki...hama welema hina wela inne..adaraniya wife kenek...fun eke inne hama welema..adarei akki godak..oya patta lassanai...❤😘😘

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 ปีที่แล้ว +2

    චුංගි මැණික 💝 🌠🌸

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +10

    මෙනික තාත්ති ට ගොඩක් ආදරෙයි නේද 😍😍😍

  • @damindriperera8019
    @damindriperera8019 ปีที่แล้ว +3

    Saranyaa❤❤❤

  • @ahimsasewwandi2279
    @ahimsasewwandi2279 ปีที่แล้ว +9

    මන් ඔයාලගෙ vedio දාපු ගමන්ම බලනවා. හරිම ලස්සනයි....❤️

  • @Badgirl-x2l
    @Badgirl-x2l ปีที่แล้ว +5

    බාබා කියද්දි ලොකු.බබත්.බැලුවා 😂💔 මරු අනෙ ඔයලා

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +5

    anaa my sweet chungi girl, we miss you
    May Almighty Allah bless you always 💗💗💗

  • @poornimafernando8548
    @poornimafernando8548 ปีที่แล้ว +3

    It’s so interesting to watch Saranya 💕she is such a cutie pie 🥰

  • @sahurdhiabhiwadana
    @sahurdhiabhiwadana ปีที่แล้ว

    nihathamaani pawlak.. god bless you...

  • @chamodilakshani7568
    @chamodilakshani7568 ปีที่แล้ว +5

    Nice family ❤❤❤ favourite