How i can believe this youngest talent 😁ohh my goooshshh,they play like more then elders 💥💥💥, female voice and cute girl given more changed .this is deferent how they are"
Programme eka superb. Hebai mama coke name bonne 😁 Redio band eka super 👌. Weddo tami inne. News aye gendooooooooo Cork red Programme eka ussalama tibe NEWS Band eka tami.❤🧡💛💚💙💜
ලීඩ් ගිටාර් ගහන මල්ලිට නම් හොද අනාගතයක් තියෙනව.ඇත්තටම වැඩ්ඩෙක්.ඇන්තනී සුරේන්ද්‍ර.සුරන් ජයසින්හ වගේම දක්ශයෙක්.බෑන්ඩ් එකේ හැමෝම ගොඩක් දක්ශ අය.සුබ පැතුම්!!!
බටනලා නංගියා සුපිරි දක්ෂයෙක් වෙනව ඔයා🎵👌🎶👌🎼👌💖👌
😍😘 අනිවාර්යයෙන්
Band eka fatta. ගින්දර වගේ දිග ගමනක් යන්න පුළුවන් suba pathanawa. හදවතේ ගායකයා ආත්මා ලියනගේ. Dance ekath fatta gammak thama . Bonikko wage lassanai okkoma. Hamadama mehema gammata thibbanam maru.
Lankawe bihiunu සුපිරි gayakayek thamai athma sir..a katahada ta අනුකරණය karanna adatath kawruwath na.athma liyanage obata thawa thawath සාර්ථක nirmanaya karanna හැකියාව වාසනාව labewa.budusaranai
Patta bakin band aka marai rahai ,,,,,mama ahanben meka dakke supirima supiri band akak,,,,, oyala niyamai mallila ,,, musik patta pahadili jayaweya,,,mama musik danna namuth kisima thanaka waradak dakke naa ,,,, good luck .............
Superb performance @RadioMusic @Niwah @Chari @Anuva
අමරනීය ආත්මීය කටහඩ ආත්මා ලියනගේ.
Very Very good nice godbess,allowed 👍
ආත්මගේ දැහැනට සම වදින්න හොදම බැන්ඩ් එක
ලියතඹරා නම් දැහැනට සම වදින්නම තියෙනවා මරු බෑන්ඩ් එකම🤟🏼🖤
රෙගේ😍
උබ ඉස්කොලෙ යන කාලෙවත් කවියක්වත් කිව්වද නැ නෙ
Ekanam patta
Flute Play කරන සමනලියා සෝක්...
Super recording Studio 3. Super Band Radio and Athma
බටනලා නඟාව නම් නිකන් ඉස්සරහින් හිටවල තිබ්බත් සිරියාවයි
Nadumi Himaya Shavindi th-cam.com/video/qDLS54cStBQ/w-d-xo.html
Thank you ♥️
Athma කියන්නේ waddek. Love you
ෆූල්ට් play කරන දුව Cute වගේම ගොඩක් දක්ෂයි.Brilliant..
yes 👍 is good thanks
I like 👍 ♥
Athma...💕💕
Woooooow 🌹🌹🌹
congratulations All 💐💐 Dinushi 👌👌👌 nangiya.... Band eka 💪💪
බටනලා වාදනය ගොඩාක්ම ලස්සනයි නංගී. Congratulations
Thank you♥️
Aththatama mara lassanai
සුපිරි...
රේඩියෝ බැන්ඩ් එකට මාර lucky හොදම ගායකයෝ දෙන්නා set උනේ ... tv මහ ගෙදරත් තෙක්ක...
වාව්.... සුපර්බ්
අම්මෝ, මේ නම් යක්කු ටිකක්...පට්ටම පට්ට ...♥️♥️♥️
Niyamai Band Eaka..👍👍❤❤
කියන්න දෙයක් නෑ පට්ටම පට්ට....👍👍👍👍🎺🎻
Suba pathanawa....
නියමයි..සුපිරි රේඩියෝ
Radio band ගැම්මක් තමා කියන අය මේ පැත්තෙ ✌️📻
අදටත් සුපිරිම ටැලන්ට් එකක් තියන වැඩ්ඩො ඉන්න චැනල් එක තමයි මේක 🖤
Malee eka❤️❤️ lead and Bass 😍😍😍
වැඩ්ඩෝ ටිකක් තමයි ඉතින් 🤘
Maru patta mashaaaaaa❣️❣️❣️❣️❣️❣️
Fatta
බට නාලාවනම් පිස්සුවක් ❤🎉
මාලී 🤩
Radio beking supiri .....
Cutest flutist Nadumi!!! 😍😍😍😍
Thank you ♥️
Pattama patta jayawewa...... Band eka gana kiyanna wadan ne..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nonimge nangi flute superb ❤❤
Dubai walin apen menna 💖💖👍
wow ලියතඹරා එක නම් සුපිරියක් ම තමා සුබ පතනව මුලු බෑන්ඩ් එකටම 🤩🤩🤩🤩
ආත්මා වේනම ලෝකේක 💕👍
RADIO ❤️❤️❤️ Sarith & surith with news ❤️❤️❤️ 2ma Maරැ. BS
Dance eka ela good luck hamotama👌👍
What more could you ask from Athma..! Class Class event after 30 years this music brings goosebumps ..! Mahn what a voice.
Very Well done 👍 “Radio team” excellent backing. tnx for Rupavahini & coke to giving this opportunity youth band.
Radio boys good luck ❤️❤️ Deela arala thiyanawa me para😍😍 trending
Ft ala
සුපිරි සුපිරි අධිමාත්රා
Lead and flute are best.
Niyamai.charitha.akke ❤️
❤athma ලියතඹර
Athma nis beluwe
🥱
Lassanai nadumi akki ආදරෙයි හැමදාම 💞
අම්මො මෙක නම් පට්ට
අර අක්කිගෙ voice එක නම් පට්ට ❤️✌️
Super mcn ❤️❤️ hadwathinm suba pathnwa
How i can believe this youngest talent 😁ohh my goooshshh,they play like more then elders 💥💥💥, female voice and cute girl given more changed .this is deferent how they are"
Superb
Dolki parath patta malliyo
පිස්සුවක් ☺️❤️
What a performance, young band 👏, keep it up. All the best.
Thank you for all your lovely comments everyone! 🥰♥️
❤️❤️💐
Flute ❤️❤️❤️😘
නියමයිනේ ...😘😘😘
❤️❤️❤️❤️👍
Brilliant 📻 Band
Radio ❤️....
Well done Athma, your performance is awesome, you are model to young musicians and artists
Well done kids
දමිත් අසංකව ඔනි කියන අය කෝ..🖤❤️
Onimai
Brooo
Oni bn
Aniwa
Ou ne
Thava 4k ekathu karaganna. Ethakota hari
Super😍♥️
Programme eka superb.
Hebai mama coke name bonne 😁
Redio band eka super 👌. Weddo tami inne.
News aye gendooooooooo
Cork red Programme eka ussalama tibe NEWS Band eka tami.❤🧡💛💚💙💜
#Samanaliya# Flut eka🔥🔥
Radio 📻 🔥
බටනලා පාට් එක නියමයි ❤️❤️🎶🎶
Thank you♥️
Akke voice eka niyamai ❤️
Supirima band ekak.payama gewenawa dannene naha.
Flute eka gahana chooti nangiwa balannai awe 🙋🏻♀️💕
Thank you ♥️
Supiri 👍👍👍👍❤. Salute to the Rupavahini for uplifting our budding talents.
Niwash♥️👀
❤️😘
Very proud of sri Lankan music…
Well done young Generation …
Patta supiri
මැද ලේන් එකට වැඩියනම් මේ බෑන්ඩ් එක සුපර්බ්❤️❤️❤️❤️😍
Enakan balan hitiye❤️❤️Super tight band different feel ekak ekka. Megollo aniva wenasak karanawa me program eke suba pathum
Ammatasiri wenna , Malee , Liyathabara Rae Ahase Pissu Kolamak Radio Ubala 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 Wachana Na Bn kiyanna
SUPER 👌
Yes good 👋👋👋🙋
ෆ්ලුට් playing girl naduni is most talented player in this band
Amboo mehema Episode ekak Dakkamai CokeRed eke🔥 Mehema Thama Band Genna One Wenas karanna , Mehema Gahillak Yako, Goodluck Radio , aluth rallak hadai wage 🔥
Mathakaya nam godak thiyanawa ape sada ekka
ara akkige voice eka patta ❤️🔥
Radio දැන් ගානට එනවා ..
niyama band eka lassana kello tikakuth natananawa👌👌👌👌👌👌
Coke red 🔥☄️💥✨⚡️💫daenenawa 🫀hodata 🤩
ඇග හිරි වැටෙනවා ලීඩ් ටොන් එකට පට්ට waddek.
Wow ♥️
බැකින් ෆට්ට.....☝️👍👍☝️
well done boys keep it up love the dynamics
මේක වෙනස්ම රසයක් පට්ට එ උනත් රස තේරුම් ගන්න නොහැකි ගෝඩක් ඉන්නවා වගේ.❤️👍✌️🙏
Dance eka lassanai💕💕💕💕😘😘
සුපිරි ❤️
මෙයාලත් හොඳයි ..ඒත් News තරම් නෑ.... නැත්තම් තව වෙන හොඳ බෑන්ඩ් එකක්... බෙලි අයියගෙ බෑන්ඩ් එකක් තියනවා නේද...ඒකත් මරු..