Sihine Soya Episode 08 - High Notes පහසුවෙන් ගායනා කරන්නේ මෙහෙමයි ft. Supun Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 387

  • @sankasadeepa5547
    @sankasadeepa5547 6 หลายเดือนก่อน +16

    කුහකයො ගොඩක් ඉන්න ෆීල්ඩ් එකක ඇත්තටම නිහතමානී දක්ශයො දෙන්නෙක් .බොහොම ස්තූතී සර්ල දෙන්නටම 🖤🥺

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +69

    Music ඉගෙන ගන්න voice train කරන්න කොහෙවත් music school නෑ. කොලබම යන්න වෙනවා.ඒ ගියත් ඒ තියන ගනන් වලට music ඕනෙම නෑ කියලත් හිතෙනවා.මෙහම you tube එකේ වීඩියෝස් කරන එක ගොඩක් වටිනවා ❤️❤️

    • @hasinibulathsinhala3582
      @hasinibulathsinhala3582 8 หลายเดือนก่อน +1

      Oya colombo awta class try karala baluwada...kohomada...class fee ehema??

    • @SHAN-un8vr
      @SHAN-un8vr 8 หลายเดือนก่อน +1

      @@hasinibulathsinhala3582 umara voice academy eka ehm tynawa.colombo godk voice school tynva

    • @annesenewiratne3811
      @annesenewiratne3811 6 หลายเดือนก่อน

      @@hasinibulathsinhala3582 thanks

    • @WasanthaBandara-d6c
      @WasanthaBandara-d6c 3 หลายเดือนก่อน

      Panadura tiyenawa ehema lokuganan ganne na

  • @chanakalasantha7671
    @chanakalasantha7671 4 ปีที่แล้ว +117

    අපි වගේ music ඉගෙන ගන්න ආස අයට ලොකු උදවුවක් අයියේ..බොහොම ස්තුති....

  • @Abiwick
    @Abiwick 5 ปีที่แล้ว +145

    කවුරුත් කරන්නෙ නැති... කොහෙන්වත් හොයාගන්න බැරි... පට්ට වටින වැඩක්🙏👌
    ජය!!❤️👊

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera4291 4 ปีที่แล้ว +41

    ජයමවේවා මිහිදු අයියේ,සුපුන් අයියේ...❤❤🙏

  • @warunanarasinghe4015
    @warunanarasinghe4015 3 ปีที่แล้ว +18

    මිහිඳු අයියගෙ පැහැදිලි කිරීම් නම් පට්ට ඈ.. 👍

  • @bg2195
    @bg2195 ปีที่แล้ว +4

    අනේ අයියෙ ඔයාට ගොඩාක් ස්තූතියි මේ කරන සත්කාරෙට 🙏 මාත් ගොඩාක් ආසයි ගායිකාවක් වෙන්න ඒත් කොහොම ඒ තැනට යන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ, හීන හොයන් ඒ හීන හැබෑ කර ගන්න පීර පීර ඒ හීනෙට යන්න Try කරන අපි වගේ අයට උදව් කරනවට නැවතත තෑන්ස්😊

  • @binethgeesara2179
    @binethgeesara2179 3 ปีที่แล้ว +45

    ගොඩක් පිං අයියේ
    මට හම්බෙච්ච හොදම vocal training වීඩියෝස් ටික 🙌👌👌👌👌
    ජයවේවා ඔයාට !!!

  • @thamararanasinge7933
    @thamararanasinge7933 4 ปีที่แล้ว +10

    මිහිඳු අයිය කියලදෙන විදිය හරිම පැහැදිලියි.හැමදාම ඔය විදියට කියලදෙන්න දෙයියෝ .නැත්තම් අපි ඔය කියන අමුතු වචනවල තේරුම් දන්නෙ නෑනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalliyanage884
    @amalliyanage884 4 ปีที่แล้ว +29

    නියමයි මිහිදු .මන් හැම එකම අහනවා.. සල්ලි දීලාවත් ලබාගන්න බෑ. හුගාක් අය ඒවා හංගනවා...... බොහොම පිං

  • @deenz15
    @deenz15 หลายเดือนก่อน

    ඉතාම වැදගත් කරුණු කීපයක්ම කතා වුනා .ගායනය ගැන නොදන්නා අයට මේ පාඩම රත්තරං …ගොඩාක් පිං 🙏

  • @chathurisudarshani420
    @chathurisudarshani420 3 ปีที่แล้ว +8

    ගොඩක් ලොකු දැණුමක් ලැබුන.බලාපොරොත්තු වුණ මාතෘකාවක්,ස්තූතියි ඔබතුමාට

  • @sudeshpriyantha949
    @sudeshpriyantha949 ปีที่แล้ว +1

    අයියෙ තව විඩියො ටිකක් ඕනි ... ගොඩ කාලෙකින් මෙහෙම දේවල් වැටුනෙ නෑන..මොකද මෙ කරනදේ මාර වටිනවා ..

  • @chinthakan.rathnayaka8728
    @chinthakan.rathnayaka8728 5 ปีที่แล้ว +23

    Congratulations අයියා ...දිගටම යං.....work shop ekak karnna පුළුවන්නම් ලොකු help akk

  • @duleepaj
    @duleepaj ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මිහිදු නිර්ලෝභීව ඔබේ දැනුම බෙදා දුන්නට. කාලෙක ඉදන් තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද high කියන අය එක සින්දුවකට වඩා කියන්නෙ කොහොමද කියල.

  • @thamararanasinge7933
    @thamararanasinge7933 4 ปีที่แล้ว +18

    සමහර අහල නැති අමුතු වචන එහෙම පැහිදිලි කරනවට පින් අයියේ .නැත්තම් අපි ඉතින් ඒව ගැන දන්නෙ නෑනෙ😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithmano
    @charithmano 3 ปีที่แล้ว +7

    Thank you mihindu aiya මේ වගේ දැනුම බෙදාගන්නවට. Keep it up good work!👏💯❤️

  • @todaysrilanka1501
    @todaysrilanka1501 3 ปีที่แล้ว +6

    ඇත්තටම අයියෙ ගොඩක් වටිනවා අපිට මෙ වැඩෙ thanks

  • @maheshmadushan469
    @maheshmadushan469 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ මාරම වටින වැඩක් වර්ක්ශොප් එකක් කරන්න අයියේ ගොඩක් ආසාවෙන් ඉන්නේ ඒ වගේ දේකට

  • @Adithya2001-p4h
    @Adithya2001-p4h 7 หลายเดือนก่อน +2

    අයියට පිං අයියේ.. මෙහෙම videos කරනවට.. courses තියනවා ලක්ෂ ගනන් .. ඉතින් ඒවාට වියදම් කරන්න සල්ලි නෑ.. මේ දෙන දැනුමට ඇත්තටම පිං

  • @manjunainrani6955
    @manjunainrani6955 2 ปีที่แล้ว +2

    Thank you අයියේ........
    ගොඩක් දෙවල් දැන ගත්තා මේ ප්‍රොග්‍රැම් එකෙන් 🥰🥰🥰❤❤❤❤

  • @සිංදුසුරා
    @සිංදුසුරා 4 ปีที่แล้ว +4

    🙏🙏🙏ජයවේවා..බොහෝම ස්තුති ඔබට🙏🙏🙏🙏

  • @sahanpradeepa1256
    @sahanpradeepa1256 ปีที่แล้ว +1

    මිහිඳු අයියේ මාරම වටිනවා මේ වීඩියෝ එක බොහොම ස්තූතී❤❤❤

  • @dilanshalinda9373
    @dilanshalinda9373 5 ปีที่แล้ว +14

    Superb mihindu aiye, oy නිහතමානීව me දැනුම බෙදාදෙන එක ගැන godk appriciate krnw,best of luck....

  • @SachinDilshanFernando
    @SachinDilshanFernando ปีที่แล้ว +1

    Round of applause 👏 🙌 ♥️ Thank you for inviting him to join the show & sharing the knowledge with all of us.

  • @rashmikamadushanka_music5188
    @rashmikamadushanka_music5188 ปีที่แล้ว +2

    ගොඩක් පින් අයියේ ඔයාට අපි වගේ music ෆීල් එකට ඉන්න අයට ඔයාගෙ මෙ විඩියො එක ගොඩක් වැදගත්❤️ මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ හයි නෝට්ස් sing කරන්න අමාරුයි තැන්ක්ස් ගොඩක් අයියේ ❤️👊

  • @sheyeranayami4254
    @sheyeranayami4254 4 ปีที่แล้ว +3

    ගොඩාක් හොදයි... ගොඩාක් වටින දෙයක්. ස්තූතුයි ඔයාලට❤️

  • @visual2860
    @visual2860 2 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුති ඔබ තුමාට❤️🙏

  • @s.upamali1528
    @s.upamali1528 2 ปีที่แล้ว +4

    මටත් තිබුණ ලොකු ප්‍රශ්නය්‍යක්.හෙඩ් වොයිස් එකෙන් චෙස් වොයිස් එකට යද්දි ඒ අමුතු කැඩිල්ල...ඒක හරි අපහසුතා වක් මට.ඒකට විසදුම හම්බුනා මට.💙

  • @oshinirajapaksha5670
    @oshinirajapaksha5670 2 ปีที่แล้ว +1

    නියම විදියට කියලා දුන්නා අයියලා දෙන්නම.සින්ග් කරන අයට අත්‍යාවශ්‍යම දේවල් ටිකක් හරිම සරලව කියලා දුන්නා.

  • @dilushihettiarachchi975
    @dilushihettiarachchi975 5 ปีที่แล้ว +23

    Ohh god hardest part for me z singing high notes.yehhh watching seriously now❤️👌👌👌🙏Thanks මිහිඳු අයියා❤👌

  • @sampathwijitha0998
    @sampathwijitha0998 4 ปีที่แล้ว +6

    godaak pin
    ගොඩාක් පින්

  • @sumithlakmal7862
    @sumithlakmal7862 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට සුබ පතනවා ඉදිරියටම යන්න ❤️❤️❤️❤️❤️👍👍👍

  • @oshanmanidu4379
    @oshanmanidu4379 3 ปีที่แล้ว +5

    Very important lesson... Thanks ♥️

  • @prasannamadhushan3956
    @prasannamadhushan3956 3 ปีที่แล้ว +2

    Tnx ayyala dennatma.ජයවේවා 💙

  • @gasa84forex5
    @gasa84forex5 4 ปีที่แล้ว +16

    අම්මෝ එකනම් හරිම වැදගත් ..ජිවිතේට අහල තිබුණු නැති දේවල් ඉගෙන ගත්තා

  • @charithrupasinghe2311
    @charithrupasinghe2311 5 ปีที่แล้ว +13

    ස්තූතියි මිහිදු අයියෙ😍❤

  • @wkd.umayanga
    @wkd.umayanga 4 ปีที่แล้ว +6

    ඇත්තටම අයියේ ගොඩක් පිං.. මම හිතුවාට වඩා මිහිදු කියන්නෙ පට්ට චරිතයක්. ඔයා මේ කරන වැඩෙන් අනිවාරෙන් කවදාවත් ඔයාව අත නොහරින fan base එකක් ඔයාට ලැබෙනවා❤️🔥

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 8 หลายเดือนก่อน

    Thank you sir.❤️💐

  • @thamararanasinge7933
    @thamararanasinge7933 4 ปีที่แล้ว +12

    ගොඩක් පින් මිහිඳු අයියේ .එච්චරයි කියාගන්න පුලුවන් .මටත් තියෙන මාරම ප්‍රශ්නයක් තමයි මේ high notes කියාගන්න අමාරු එක.යන්නෙම නෑනෙ ඒවට.😢😢😢😢

  • @amrv8064
    @amrv8064 5 ปีที่แล้ว +7

    මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් .වටිනව. පින්

  • @WsK100
    @WsK100 ปีที่แล้ว

    Thank you ....sir....oyata thawa hariyannamai ona💜️💜️💜️💗💗💗

  • @141creature7
    @141creature7 4 ปีที่แล้ว +15

    සුපිරි Tv series එකක් බලනවා වගේ....අසාවෙන් බලනවා හැමදාම වටිනා දේවල් ඉගෙන ගන්නවා බොහොම ස්තූතියි අයියේ✌️

  • @Kanthiperera-pt4vr
    @Kanthiperera-pt4vr 20 วันที่ผ่านมา

    Thank u very much for your kind service

  • @kasunudayanaga1704
    @kasunudayanaga1704 2 ปีที่แล้ว

    ගොඩක් පිං අයියා...ගොඩක් දෙවල් ඉගේන ගත්තා...මුලික දේවල් ඉගේන ගත්තා...ආදරේයි සංගීතයට

  • @duleepaj
    @duleepaj ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිහිදු නිර්ලෝභීව ඔබේ දැනුම බෙදා දුන්නට. කාලෙක ඉදන් තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද high කියන අය එක සින්දුවකට වඩා කියන්නෙ කොහොමද කියල. 🙏

  • @thusharapk6010
    @thusharapk6010 4 ปีที่แล้ว +2

    Budusaranai sir

  • @aselaprabath2958
    @aselaprabath2958 ปีที่แล้ว

    සුපිරි wedak aiya❤️❤️❤️❤️

  • @kosalahimesh
    @kosalahimesh 2 ปีที่แล้ว +1

    ඔබට ජය වේවා ❤️❤️❤️💪

  • @raviwickramarathne2826
    @raviwickramarathne2826 3 ปีที่แล้ว +2

    සුපිරිම වැඩක් ..❤️❤️❤️ ස්තූතියි

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්,,Thank you so much❤❤❤

  • @tharusandaruwan1974
    @tharusandaruwan1974 ปีที่แล้ว +1

    අයියේ ඔයා කරන වැඩේ ගොඩක් වටිනවා.... ❤❤❤❤❤

  • @adithyawicky
    @adithyawicky 4 ปีที่แล้ว +16

    This wass sooo useful aiye😍.my head voice is not powerful as my chest voice..Earlier I thought I thought I cannot sing high notes but now I know the technique 🙏

  • @ruwandesilva8232
    @ruwandesilva8232 หลายเดือนก่อน

    Thank you very much for your great advices and techniques. Best wishes.

  • @ruwanindika5228
    @ruwanindika5228 2 ปีที่แล้ว

    ගොඩක් පිං සහෝදරයා

  • @jeewakajdealwis
    @jeewakajdealwis 4 ปีที่แล้ว +2

    Great work supun ayye and mihindu ayye.. thank you so much ❤️❤️

  • @chandanajayatilaka8147
    @chandanajayatilaka8147 5 หลายเดือนก่อน

    Thanks for your teaching

  • @sanjayamihidu9346
    @sanjayamihidu9346 3 ปีที่แล้ว

    Bohoma sthuthi aiye man mihidu gunasekara.derana dremstar elag seson ekat mn yann hithan inne

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    වට්නව මාර විදියට ❤️

  • @buddikakrishan4564
    @buddikakrishan4564 4 ปีที่แล้ว +1

    Thanks a lot brother

  • @harshirathnayaka1640
    @harshirathnayaka1640 ปีที่แล้ว

    Thank you very much sir....🙏🙏😇apata me dena danumata. me vocal lesson continue apta denna eka aththatama watinwa❤

  • @athulasirimal394
    @athulasirimal394 2 ปีที่แล้ว

    Supirima mihidu ayye......matama karapu video ekk wge

  • @kavinduGayanga
    @kavinduGayanga 5 ปีที่แล้ว +2

    Thakzzz aiiyeee oyala hinda hoda dakshayo tikak oyalawagema set ekak issarahatath bihiweii mee karana wade niyamai godak dewal igena gatta mee tikata❤️❤️❤️

  • @kaviduprabashara2458
    @kaviduprabashara2458 ปีที่แล้ว

    මාරම වටින වැඩක් මිහිදු අයියේ...❤

  • @anandarodrigo4024
    @anandarodrigo4024 6 หลายเดือนก่อน

    😊 Thanks,,! Good Job 👍,,!!!

  • @avishkabandara3590
    @avishkabandara3590 5 ปีที่แล้ว +6

    Great work..one of ur best fans....hope for a workshop😍

  • @benrudaw853
    @benrudaw853 3 ปีที่แล้ว

    godak dewal igena gattha dennatama jaya wewa aiye

  • @mmk9849
    @mmk9849 ปีที่แล้ว

    Anthimata hoyapu video ek hambuna thanks ayya

  • @kaveeshadesilva4163
    @kaveeshadesilva4163 3 ปีที่แล้ว +1

    ජය😌✌️

  • @routener9424
    @routener9424 2 ปีที่แล้ว +3

    ayye mtth thibba loku aulk thamai chest eken head voice ekata transist wenakota breackdown wena eka. Dan ayye eka godak durata hari gihilla thiyenne mama ayyala kiwwa exercises karapu nisa.Thank you very much ayyalata mehema dewal karana ekata🙏

  • @thusharapolgolla-dn8dp
    @thusharapolgolla-dn8dp 9 หลายเดือนก่อน

    thank you very much

  • @charithrupasinghe2311
    @charithrupasinghe2311 5 ปีที่แล้ว +3

    සුපුන් අයියා🤟❤

  • @isharapriyadasun6229
    @isharapriyadasun6229 5 หลายเดือนก่อน

    Thank you aiye godaaak watinawa ❤❤

  • @ruchirasaranapala4622
    @ruchirasaranapala4622 ปีที่แล้ว

    thank you, Putha

  • @හිතහොදමල්ලි
    @හිතහොදමල්ලි 5 ปีที่แล้ว +3

    Thanx mihidu aiye oya deiyek♥♥♥

  • @ThinulaSubasinghe
    @ThinulaSubasinghe 10 หลายเดือนก่อน

    ගොඩක් හොද වැඩ සටහන්ක

  • @hhshghhshd1984
    @hhshghhshd1984 3 ปีที่แล้ว

    Thanks

  • @niuntunenhl4201
    @niuntunenhl4201 2 ปีที่แล้ว

    සුපිරි මචෝ.ජයවේවා.

  • @kasampath5854
    @kasampath5854 5 หลายเดือนก่อน

    Excellent explained 👌 Thanks

  • @hasindudushyantha4813
    @hasindudushyantha4813 3 ปีที่แล้ว +1

    Thenkyou sir

  • @HiruPreethi
    @HiruPreethi 11 หลายเดือนก่อน

    Thanks 🎤🎵🎶

  • @anjulachaminda2975
    @anjulachaminda2975 4 หลายเดือนก่อน

    මාත් කැමතියි වැඩමුළුවකදී හමුවන්න.

  • @dmcoversong18
    @dmcoversong18 2 ปีที่แล้ว

    Niyamai aiye oyat godak sthutith mehema wadak api wenuwrn karanawata

  • @damithamarasooriya8658
    @damithamarasooriya8658 3 ปีที่แล้ว

    Thanks both off you

  • @sudantharoshan177
    @sudantharoshan177 3 ปีที่แล้ว +1

    may GOD bless you brother.

  • @sssoundsgampolagalgediyawa5412
    @sssoundsgampolagalgediyawa5412 3 ปีที่แล้ว

    Niyamai

  • @ashokaashoka982
    @ashokaashoka982 4 ปีที่แล้ว

    අහලවත් නැති දේවල් දැනගත්තා. ඉතාම වැදගත් දේවල්. thanks .........

  • @gamingmobilesl1265
    @gamingmobilesl1265 4 ปีที่แล้ว +1

    Athatama watinwa ma waga wa karana eka 👍

  • @ruwennipun1708
    @ruwennipun1708 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා

  • @sirilakatv5249
    @sirilakatv5249 4 ปีที่แล้ว +1

    ආදරෙයි aiyeee digatama karanna

  • @nimeshdariju4159
    @nimeshdariju4159 5 ปีที่แล้ว +3

    godaaaaak watinawa.thank U dennatama👍❤️

  • @shashiimax4832
    @shashiimax4832 2 ปีที่แล้ว +1

    Supiri ✌️❤️

  • @thamararanasinge7933
    @thamararanasinge7933 4 ปีที่แล้ว +3

    අපි ඔය අමුතු වචන වල තේරුම් දන්නෙ නෑනෙ අයියේ .ඒව පැහැදිලි කරන ගමන් කියලදෙනවට බොහොම ස්තූතියි .🙏🙏🙏🙏🙏🙏

  • @Mallika85mahesh
    @Mallika85mahesh 10 หลายเดือนก่อน

    Thank you so much aiya🎉

  • @slrastha8464
    @slrastha8464 2 ปีที่แล้ว

    Yana thanaka giutar cover eka patta bosa

  • @gayaanmadhushanka4702
    @gayaanmadhushanka4702 3 ปีที่แล้ว

    මිහිදු....ආසම චරිතයක්..

  • @senarathmadusanka1368
    @senarathmadusanka1368 3 ปีที่แล้ว

    aiye music igena ganna patta asai math

  • @spawspaw7494
    @spawspaw7494 4 ปีที่แล้ว

    ඔබට පින්.

  • @amithfrancis2232
    @amithfrancis2232 4 ปีที่แล้ว +10

    Thank you very much our loving Mihindu sir. Really proud of you. Do you have any suggestions time period to practice vocal. Such as morning or night?

  • @janithgomez
    @janithgomez 3 ปีที่แล้ว

    Pattama watinawa . Thank you