විද්‍යාත්මකව කාල තරණය කරන හැටි සරලව විනාඩි 10න් | How To Do Real Time Travel | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • කාල තරණය කරන හැටි විද්‍යාත්මකව සරලව ඉගෙනගන්න ආසද? මිනිස්සු ලෝකෙ වටේ අනාගතෙන් ආවා කියලා කියන බොරු නැතුව කාල තරණය කරන හැටි විද්‍යාත්මකවම සරලව ඉගෙනගන්න ආසනම් මේ වීඩියෝ එක බලන්න.
    In this video i'm going to show you how to time travel with scientific method. lets get into it.
    Facebook : / wishmalookaya
    Instagram : / wishma_lookaya
    Music : www.bensound.c...
    Contact US / අපිව සම්බන්ධ කරගන්න : contact.vishwagaweshaka@gmail.com
    #කාල_තරණය
    #කාලතරණය
    #අබිරහස්

ความคิดเห็น • 575

  • @aviationstories9363
    @aviationstories9363 4 ปีที่แล้ว +213

    ඔයා සීනිබෝල කතා කියන්නේ නැති නිසාම තමා අපි ඔයාගෙ වීඩියෝ බලන්න ආස

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +65

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙 දැනුමයි දෙන්න ඕන කතා කියලා මිනිස්සුන්ගෙ ඔළුවට බොරු නොදා..💙💙

    • @tashilasewwandi7262
      @tashilasewwandi7262 4 ปีที่แล้ว +9

      Aththatama

    • @lankabrooabenayaka4140
      @lankabrooabenayaka4140 4 ปีที่แล้ว +4

      Akanam atta macan

    • @nethuminadewma7363
      @nethuminadewma7363 3 ปีที่แล้ว +5

      Ow eka aththa.

    • @yohanadeesha6661
      @yohanadeesha6661 3 ปีที่แล้ว +2

      Mama 1eka pili gannawa

  • @matheeshalavanga9475
    @matheeshalavanga9475 4 ปีที่แล้ว +89

    මම කලුකුහර ගැන නම් දන්නව.ඒත් අනිත් ඒවනන් මේ video ඒකෙන් ඉගන ගත්තෙ.මේක අනිත් අය දාන බොරු ඒවට වඩා ගොඩක් වටිනව.සුපිරි video එකක්.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +12

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙💙

    • @tonelanka3120
      @tonelanka3120 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka .😊

    • @dontwatchthis6971
      @dontwatchthis6971 4 ปีที่แล้ว +2

      Oya mona wageda yaluwa

    • @matheeshalavanga9475
      @matheeshalavanga9475 4 ปีที่แล้ว +1

      @@dontwatchthis6971 ඒකිව්වෙ?

  • @chethanadesilva5881
    @chethanadesilva5881 2 ปีที่แล้ว +62

    මායාවරුන්ගේ ලෝකය මතක් උනේ කාට ද? ❤❤❤.මටත් ආසයි ෂියෑන්වයි, වන්තියනුයි බලන්ඩ. කාලතරණය කරලා 💞💞💞

  • @renukagodewitharana9323
    @renukagodewitharana9323 4 ปีที่แล้ว +17

    මම ආනාගතයට ගිහින් මම ලොකුවෙලා කරන දේවල් බලනවා.ඊට පස්සෙ අතීතයට ගිහින් වෙච්ච වැරදි බලලා වර්ථමානය හදා ගන්නවා

  • @chamodhmedisPN
    @chamodhmedisPN 4 ปีที่แล้ว +39

    දියුණු වෙන රටවල් වල trending තියෙන්නේ මේ වගේ දැනුම ලබාගන්න පුළුවන් video...

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +18

      ලංකාවෙ නම් ඒ හීනෙට ගොඩක් දුරයි අපි යාළුවා 💙💙

    • @dananjathathsara5602
      @dananjathathsara5602 7 หลายเดือนก่อน

      ​@@WishwaGaweshaka thawa me wage superi video denna ❤

  • @sumindaindrakumara3597
    @sumindaindrakumara3597 3 ปีที่แล้ว +6

    නිරුවත පෙන්නන යූ ටියුබ් කාරයෝ අතරේ මේ චැනල් එක සුපිරයටම තියේ .මේ වගේ වැදගත් දේවල් ම ඉදිරියට ත් දාන්න.

  • @niroshaaparakka430
    @niroshaaparakka430 2 ปีที่แล้ว +10

    මමත් හරිම ආසයි අයියේ කාල තරණය ගැන දැනගන්න....අයියගේ videos බලලා මං දැන් දැනුම ගොඩක් අරන් තියෙන්නේ...class එකේ experiments වලට අයියගේ videos 2ක් මට ඔින වුණා...thanks අයියට අපිට දැනුම බෙදනවට..♥️💖🙏🏻✌🏻

  • @crazyeditings8374
    @crazyeditings8374 4 ปีที่แล้ว +26

    සුපිරි chanel එකක්,මේ වගේ දේවල් ඉස්සරහටත් ඕනෙ,science පැත්ත එක්ක,මේව තමයි නියම you tube chanel,tnx brother

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙💙

  • @ravindujeewhantha4012
    @ravindujeewhantha4012 4 ปีที่แล้ว +62

    ගොඩක් වටින වීඩියෝ එකක්..ඇත්තටම මෙහි අන්තර්ගතය ඉතාම පැහැදිලිව නිවැරදිව තිබෙනවා..great work ❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +11

      ගොඩක් ස්තූතියි මචං 💙💙💙

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ 3 ปีที่แล้ว +26

    ඒ වගේම හිත දියුණු කරපු අද්‍යාත්මිකව ගොඩක් බලවත් අයටත් කාලතරණය කිරීමේ හැකියාවක් තියෙනවා නේද

  • @susanthidasilva6523
    @susanthidasilva6523 3 ปีที่แล้ว +9

    කාල අවකාශයේ වක්‍රයක් (පණු කුහරයක්) හදන්න පුලුවන් වුනොත් කාලය හරහා යන්න පුලුවන්.

  • @dailycool356
    @dailycool356 4 ปีที่แล้ว +2

    විශ්වගවේශකත් එක්ක ඉන්න නිසා හැමදාමත් මේ විශ්වයේ රහස්,මේ ලෝකයෙ වෙන විවිධ සිදුවීම්,කවදාවත් අපි අහල නැති තොරතුරු වගේම මෙච්චරකල් අපිට හොයාගන්න බැරුව හිටපු ගැටලු විද්‍යාත්මකව පැහැදිලි කිරීම් මගින් ඔප්පු කරල අපිව දැනුමෙන් පෝශනය කරනව.......ඉතින් මගේ යාලුවා ඔබට මේ වගේ video දිගටම කරන්න ඔයාගෙ channel එක දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️....කවදාවත් මේ channel එක නවත්වන්න එපා😘......ඔයා මේ රටට කරන්නෙ ලොකු සේවයක්....කුඩා දරුවන්ගෙ වගේම වැඩිහිටියන්ගෙද දැනුම වැඩිකර ගැනීමට උදව් කරන ඔබට ගොඩක් පිං 😘😘👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @XKetchy
    @XKetchy 4 ปีที่แล้ว +28

    අද ඉන්න මිනිස්සු නෙවෙයි හෙට ඉන්නෙ එ කියන්නෙ දැනුමත් වැඩි වෙනවා පොඩ්ඩ පොඩ්ඩ දවසක ඔය ආලෝකේ වේගටත් මිනිස්සු ලගා වෙයි එහෙම ආලෝක වේගයක් ගන්න පුලුවන්නම් දවසක කාල තරණය කරයි දුක කියන්නෙ අපි තියා අපේ ලමයෙක්වත් එතකොට ඉන්න එකක් නැ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +5

      ඒක ඇත්ත. තව කාලයක් යයි.. හැබැයි කරනවා කියන එක විශ්වාසයි💙💙

    • @shehansilva9991
      @shehansilva9991 6 หลายเดือนก่อน

      Skandhayak thiyana kisima dekata alokaye wegen gaman kranna baa.. ehema gaman krath ethakota duvili anshuwak age dawatunath eka paramanu bombayakatath wada prabalailu

  • @Vihanga.641
    @Vihanga.641 2 ปีที่แล้ว +9

    කාලතරනය විශ්වාස කරන අය මේ පැත්තට. 🤗

  • @pramilarathnayaka7256
    @pramilarathnayaka7256 3 ปีที่แล้ว +10

    ගොඩක් වටින video එකක්, නොදන්නා, දේවල් බොහෝමයක් දැනගත්තා.👍👍

  • @MGT02
    @MGT02 2 ปีที่แล้ว +3

    ඇත්තටම කිවුවොත් මම අයිස්ටයින්ගෙ සාපේෂතා වාදය තේරුම් ගන්න ගොඩක් මහන්සි උනා. මේ වීඩියෝ එකේ සාපේෂතා වාදය ගැන පැහැදිලි නොකළත් මට තේරුණා සාපේෂතා වාදය ❤️❤️🤘

  • @csandaruwan3088
    @csandaruwan3088 4 ปีที่แล้ว +2

    මේ කාල තරනය ගැන හොයන්න අස අයට. ගිගුරුම් දනව්ව tv කතා මාලව බලන්න කියලා කියනවා. එක සුපිරී බලපු අය කෝ බලන්න. අනිත් අය අනිවා බලන්න. පට්ටම පට්ට එක.

  • @sandunikahettiarachchi1278
    @sandunikahettiarachchi1278 ปีที่แล้ว

    👍සුපිරි පැහැදිලි කිරීමක් විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවං සිද්ධාන්ත වශයෙන් කරල තියෙන සොයාගැනීම් ගැන ගොඩක් කරුනු හොයල බලල තියෙනව.ස්තූතී දැනුම ගේන වැදගත් දෙයක් බලන්න පුලුවං you tube චැනල් එකක් මේක.ඒ වගේම විස්වාස කරන්න පුලුවං ඇත්ත දේවල් හොදින් අද්‍යනය කරල වීඩියෝ එකේ අන්තර්ගතය ගැන වගකීමක් දරන එක හැමෝටම කරන්න බෑ.👍

  • @thamudithaaloka5658
    @thamudithaaloka5658 4 ปีที่แล้ว +10

    ඔයාගේ මේ video එක ගොඩක් වැදගත් thank you and best of luck ❤👌

  • @shehankavinda8865
    @shehankavinda8865 4 ปีที่แล้ว +4

    අන්න මචන් වීඩියෝ එක...
    Upload කරපු video වලින් best.
    ඉස්සරහට anti-matter,higgs boson වගේ දේවල් ගැනත් මේ වගේම video දාන්න❤️

  • @sunethrathnayake8627
    @sunethrathnayake8627 3 ปีที่แล้ว +11

    නියමයි, සුපිරිම පැහැදිලි කිරීමක් Thank you 👌

  • @rithikmadusanka7360
    @rithikmadusanka7360 ปีที่แล้ว +2

    එහෙම කරන්න පුලුවන්නම් එක ලොකු සතුටක් වෙයි මොකද ජීවිතේ කියන්නේ ලොකු වේදනාවක් මිනිස්සුන්ගෙ ජීවිත වල වැරදුන තැන් බොහොමයි අපිට අතීතෙට ගිහින් අයෙත් අනාගතයට එන්න පුලුවන්නම් ජීවිතෙ ආපස්සට ගිහින් වැරදුන තැන් නිවැරැදි කරන් අයෙත් අනාගතයට එන්න පුලුවන්නම් ජීවිතෙ විදවන මිනිසුන් සතුටුවේවී කාලය හරා ගමන් කරන්න පුලුවන් දවසක් අනිවාරෙන්ම අනාගතයේ දවසක මිනිසුන් සොයාගනී අනිවාරෙන්ම

    • @fps-pm2xh
      @fps-pm2xh ปีที่แล้ว

      grandfather paradox 😔🙁

  • @pubudunilakshana9733
    @pubudunilakshana9733 4 ปีที่แล้ว +53

    ලෝකයේ කාටත්ම කලියෙන් තමා හෙළ යක්කයන් කාලතරණය කලේ නේද ⚔🗡💗

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +14

      වෙන්න පුළුවන් යාළුවා 💙💙💙

    • @S.k.de.Music234
      @S.k.de.Music234 2 ปีที่แล้ว +2

      Mama hithanne naa ehema karanna athi kiyala .mokada oya rawana kiyana kenage shakshi naa

    • @McDREAM-b4x
      @McDREAM-b4x 2 ปีที่แล้ว +1

      @@S.k.de.Music234 ehema sakshi na kiyanna ba , gayan sandakalum ge video balanna ..saha rawana saha rama yuddaya ,,walmikige ramayanya..rawanage tharu dorotu ,...

    • @myyt12650
      @myyt12650 2 ปีที่แล้ว

      Ow eka nam wenna plwn

    • @liyanagemadhusanka7483
      @liyanagemadhusanka7483 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ...

  • @achininilwala3568
    @achininilwala3568 2 ปีที่แล้ว +1

    ගොඩක් ආස subject එකක් මේ විදියට පැහැදිලි කලාට ගොඩක් thanks

  • @savindudilsara4908
    @savindudilsara4908 10 หลายเดือนก่อน

    මට කාලය හරහා යන්න පුළුවන් වුණොත් අතීතයට ගිහිල්ලා මගේ අතින් වුණ වැරදි මම හදා ගන්නවා 😮😊❤

  • @DinushaMaduwantha97
    @DinushaMaduwantha97 2 ปีที่แล้ว

    විශ්වාස කරන්න පුලුවන් මූලාශ්‍ර වලින් කරනු එකතු කර ගන්න parker solar probe එක ගමන් කරන්නේ ඉන්දන වලින් නෙවේ ගුරුත්වය යටතේ . ඉන්දන වලින් යානයක් හැදුවත් ආලෝකයේ වේගයට ලන් වෙන්න වෙන්න matter වල ස්කන්ධය තව තවත් වැඩි වෙනවා ඒ නිසා ඉන්දන අවශ්‍යතා තවත් වැඩි වෙනවා. ආලෝකයේ වේගයෙන් matter එකකට යන්න බෑ කවදාවත්.

  • @pramilarathnayaka7256
    @pramilarathnayaka7256 3 ปีที่แล้ว +4

    ඔයාට බොහොම ස්තූතියි, මේ video එකෙන් අපිට ඇත්ත පහදලා දුන්නට 😊😊

  • @hashinipeiris178
    @hashinipeiris178 4 ปีที่แล้ว +11

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.. පුලුවන් නම් කාල තරණය ගැන තවත් විස්තර ගේන්න.. 😍❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙💙

    • @sithumakash5756
      @sithumakash5756 4 ปีที่แล้ว +1

      අනිවාරෙන් තව විස්තර ඕනෙ

  • @S.C.hub.
    @S.C.hub. ปีที่แล้ว +1

    මට කට්ටියක් කිවුවා ඔයා කියන්නෙ බොරු කියලා. ඒත් මං ඒවා පිලිගත්තෙ නෑ 😒 මොකද මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා,දැනගත්තා ඒක නිසා මං ඔය කවුරුත් කියන ඒවා පිලිගන්නෙ නෑ. 😃😍

  • @slreviewhub6222
    @slreviewhub6222 4 ปีที่แล้ว +4

    සුපිරිම විස්තර ගොඩාක් තිබුනා... බොහොම සරලව කියලත් තිබුනා.... TH-cam එකට අවශ්‍ය මේ වගේ දැනුම බෙදන මූලාස්‍ර... පුලුවන්නම් ඔයා හොයාගත්ත reference, video description එකේ දාන්න... අවශ්‍ය කෙනෙක්ට වැඩි දුර විස්තර හොයාගන්න උදව්වක් වෙයි... ජය වේවා...!!

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      දාන්නම් යාළුවා ඊළඟ එකේ ඉඳන්.💙💙💙

    • @shehankavinda8865
      @shehankavinda8865 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka අනිවා ඕනෙ මචන්

  • @jumatism
    @jumatism ปีที่แล้ว

    ඔව් සම්පූර්ණයෙන්ම ඇත්ත මොකද අතීතයේ අපි හිතමු රජකාලේ කවුරුවත් කිව්වා නම් එන්ගලන්තයේ ඔටුන්න පලදනවා ලංකාවේ ඉදලා බලන්න පුලුවන් මැශින් එකක් ගැන 😊 මිනිස්සු එහෙනම් අනිවාර්යයෙන්ම පොරට පිස්සු කියනවා ඒත් අද රූපවාහිනීය අන්තර්ජාලය වගේ දේවල් බිහිවෙලා තියෙනවා

  • @Sameepa_17
    @Sameepa_17 3 ปีที่แล้ว +17

    I only knew about relativity. Thank you so much for doing this video

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว

    කතාව ඉදිරිපත් කරනකොට ලේඛන වහරට බර කරලා නොකියා tech track show චැනල් එකේ විදිහට පැහැලිකිරීමක් කරව වගේ කථන වහරකින් ඉදිරිපත් කරානම් අහන් ඉන්න පහසුයි.. දැන් විදිහ එක දිගට අහන් ඉද්දි ඒක ඔලුවට නිකන් stressed වගේ දැනෙන්නෙ.
    වෙලාව අරන් type කරේ වෙනසක් අපේක්ෂාවෙන්. අවධානය දෙන්න

  • @kalutharasandamali928
    @kalutharasandamali928 4 ปีที่แล้ว +2

    ලස්සනයි..මම ඔයාගෙ හැම video ekakma අත් නොහැර බලන කෙනෙක්..ලස්සන දේවල්,දැනුම දෙන දේවල් තාම ඔයා හැමදාමත් අපට දුන්නේ..තෙරුවන් සරණයි ඔබට ජය වේවා උම්ම්ම්ම්ම්ම්මා ආදරෙයි ගොඩාක් ඔයාටත් ඔයාගේ program වලටත්..

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි යාළුවා comment එකට😍😍😍😍💙💙💙

    • @1xbet0009
      @1xbet0009 4 ปีที่แล้ว

      Oya ohoma adare karanawa kiyanakota. math video ekak karanna hitenawa anee😂😂😂😂

  • @smadusanka6059
    @smadusanka6059 4 ปีที่แล้ว +13

    අද වීඩියෝ එකත් පට්ට මචෝ..❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි මචං 💙💙💙

  • @Vimukthi_Randedunu
    @Vimukthi_Randedunu 4 ปีที่แล้ว +15

    Ben 10 එකේ මහාචාර්ය පැරඩොක්ස් කාලය හරහා ගියෙ යන්ත්‍රයක් නිර්මාණය කරලනෙ.
    ඇමරිකාව ඒ කාටුන් එකෙන් අගවන්නෙ කලු කුහරයක් කෘතීමව නිර්මාණය කරන්න පුලුවන් කමක් හෝ සිද්ධාන්තයක් එයාලා ගාව තියනවා කියන එක වෙන්න බැරිද?

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +4

      වෙන්න පුළුවන් යාළුවා බැරිත් නෑ💙💙💙

  • @sankavidanageofficial5138
    @sankavidanageofficial5138 ปีที่แล้ว

    ගොඩක් සරල කරන්න ගිහින් විද්‍යාත්මක කරුණු ගණනාවක් වැරදියට ඉදිරිපත් වෙලා තියෙන්නෙ. එක යානාවක් පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යනවනන් ඒ වගේ යානා 10 ක් පැයට කිලෝමීටර් 1000 ක වේගයෙන් යනවා කියන්න බෑ.

  • @SeemaNatiWishway
    @SeemaNatiWishway 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එකේ කියපු හැම දෙයක්ම හොඳටම තේරුණා

  • @DeahanNethhansa
    @DeahanNethhansa ปีที่แล้ว

    😮මරු අයියෙ තවදුරටත් ඔය වීඩියෝ කරන්න ❤

  • @kavindusithum1221
    @kavindusithum1221 3 ปีที่แล้ว +3

    බැරි වෙලා හරි ඇත්තටම මායාව(මැජික්) කියලා එකක් තියනවානම් ඒකෙන් කාල තරනය කරන්න පුළුවන් වෙයිද 😕😕😕😕

  • @chaminduudara3866
    @chaminduudara3866 4 ปีที่แล้ว +2

    ඔයා විස්තර කරපු විදියට ඔය හැම time travel ක්‍රමවේදයකින්ම හැකියාව තියෙන්නෙ වර්තමානයේ ඉඳන් අනාගතේට යන්න විතරයි. එතකොට වර්තමානයේ ඉඳන් අතීතෙට යන්න හැකියාවක් ඇත්තෙම නැද්ද ?

  • @Vihen-fw1wl
    @Vihen-fw1wl 3 ปีที่แล้ว +2

    හොයපු දෙයක් 💪. පුනර්භවය ගැන ඕනෙ

  • @shamanbandara6482
    @shamanbandara6482 3 ปีที่แล้ว +16

    අයියා දැන් අනාගතයට ගියපුහම එහෙ මිනිස්සු ජිවත් වෙනිනෙ වෙන ලොකයකද

    • @Shan_Blog
      @Shan_Blog 3 ปีที่แล้ว +1

      පෘථිවියේම තමයි

    • @shammihasareli8935
      @shammihasareli8935 2 ปีที่แล้ว

      පෘථුවියේ

  • @ahnafsirajallinone9297
    @ahnafsirajallinone9297 3 ปีที่แล้ว +1

    මහ ලොකු දෙයක් කියල කතා කෙරුනට ඕක විද්‍යාත්මකව සොයාගත්තෙ දැන් සියවසකටත් අඩු කාලයකදී. ඕක අවුරුදු එක්දහස් හාරසියකටත් පෙර කිසියම් පුද්ගලයෙකු කියල තිබුන කිව්වොත් ඔබ කියාවි මට පිස්සු කියල . හැමදාම වුනේ ඕක තමයි. කව්රු හරි මේ වගේ දෙයක් කිව්වොත් ඌට මඩ ගහන එක තමයි කරේ. පසුව ඇත්ත කියල ඔප්පු කරන්නෙ ඔක්කොම සිද්ද වෙලා හැම දේම ඉවර උනාට පස්සෙ. ඊට පස්සෙ තමයි ඒ ගැන හිතල පසුතැවිලි වෙන්නෙ. ඕක මිනිස්සුන්ගෙ හැටි. නමුත් මිනිස්සුන්ට හිතන්න පුලුවන්. අතීතය ගැන හිතල තමන්ව නිවැරදි කරගන්න පුලුවන්.
    ඕක ඒ කාලෙ කිව්වෙ "මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම්" තුමා. ඔය වගේ ගොඩාක් දේවල් සිදු වී තිබෙනවා. "එක රැයකදී ඔහු "ජිබ්රීල් " නැමැති දේව දූතයා ගේ ආධාරයෙන් අහස් හත තරණය කර අල්ලාහ් සිටින " අර්ෂ් " දක්වා ගොස් නැවත පැමිණි" බව පවසා තිබෙනවා.

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +1

    කරන්න බෑ කියපු ෆිල්ම් වල තිබුන ගොඩාක් වැඩ දැනටම කරලා ඉවරයි ඕකත් තව පරම්පරා 2ක් 3ක් යනකොට ඕකත් හොයාගයි

  • @sanmitharumethii9127
    @sanmitharumethii9127 2 ปีที่แล้ว +2

    මට පිස්සු අදහසක් තියෙනවා අයින්ස්ටයින්
    ඔය හැම දෙයක්ම අයින්ස්ටයින් මහත්තයා දැනගෙන හිටියා නොකියපු එකට ලොකු හෙතුවක් තියනවා

  • @chalithrangana5085
    @chalithrangana5085 ปีที่แล้ว

    Oyage voice eka nisa ayye hama video ekakda lassanay godak hodata therenawa hithata wadinawa ayye
    Thankyou ❤️❤️😍😍❤️❤️❤️❤️❤️

  • @IGMAX-kz6bj
    @IGMAX-kz6bj 3 ปีที่แล้ว

    methana kiyapu okkoma dana gaththe me vidio eka baluvata passe. ethakan mukuth danne na.patta video
    eka.

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว

    පුදුමයි ගොඩක් වටිනවා . නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා ..උත්සාහය දැනුම ගොඩක් වටිනවා..අනාගතය ජයෙන් ජයවේවා ..ඔයාගේ වීඩියෝ ගොඩක් වැදගත් නිසයි අපි බලන්නේ..
    අනං මනං විකාර නැති නිසා.
    🌷🌷🌷
    මාත් මිහින්තලේ ට ලග ඉන්නේ ..

  • @sachinimadushali180
    @sachinimadushali180 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා....අැත්තටම ගොඩක් හොඳට තේරුනා.....👍👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි💙💙💙

  • @nethsiluimanjith2410
    @nethsiluimanjith2410 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ හොදටම තේරුනා 🙏🙏🙏

  • @sl.firedoysl.firedoy101
    @sl.firedoysl.firedoy101 3 ปีที่แล้ว +6

    අපි ගෙම්බාගේ ජන අරගෙන එන්නත් කරලා විදින්න බැරිද එහෙම වුනොත් නියමයිනේ අයියේ 😎😎😎👍

  • @chamilaanuranga3721
    @chamilaanuranga3721 3 ปีที่แล้ว +3

    කාලය හා අවකාශය මිත්‍යා දෘෂ්ටියක් බව බුදුන් වහන්සේ දේශනා කළේ මීට අවුරුදු 2500 ටත් කලින්. නූතන විද්‍යාව කොතරම් අසරණ ද

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 💙💙💙

  • @sadikahansadith7590
    @sadikahansadith7590 3 ปีที่แล้ว

    Aththatama hoda video ekak.nodath karunu dana gaththa.super. godak watinawa

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank You Very Much. Very Good. All the Best..........!!!

  • @ayushithangameshow3150
    @ayushithangameshow3150 3 ปีที่แล้ว +1

    කාල තරනය කියන්නේ මිත්‍යා වක් . එම කාල තරනය කරලා අතිතෙට ගියොත් වර්තමානයේ මිය ගිය අය , අයෙත් ජිවත් වෙනවනේ එම කොමද වෙන්නේ..

    • @sajithpriyantha6548
      @sajithpriyantha6548 3 ปีที่แล้ว

      Ow eka hari.ipadila inna aya e vagema nevatha miya yanava

  • @gamegame640
    @gamegame640 4 ปีที่แล้ว

    මේ මම දෙයක් කියන්නද ඔවට වඩා හිතන්න දෙයක් කෙටියෙන්..මෙ දැන් අපි අතිතයෙත් හිටියා අනාගතයෙත් ඉන්නවනේ ,..එවගේම එ හැම කාලේකම අපේ සිත තියනවා නෙදා අනික ඒ සිත අනාගතයෙත් අතිතයෙත් පවතිනවනේ( මේ සන්සාරයේ ඉපදිම හොදද නිවන් දකිනකම්) ඉත්ම් අපිට බාවනාවේන් අතිතයේ සිතත් එක්ක හො අනාගතේ සිතත් එක්ක සම්බන්ද ( මනසින් අතිතයේ හෝ අනාගතේ) වෙන්න එනම් ( අර දැකලා තියනවදා අරුඩ වෙලා නටන අයව එ වගේ) ටික වෙලාවකට අපෙම හිතට අපිට ඇතුල් වෙන්න පුලුවම් උනොත් ඔය කාල යානා ඔය ක්‍රම ඔනි නෑ අපියි අපේ කාල යත්‍රාව ...ටිකක් හිතන්න ..තව පැහැදිලි කරන්න් ගොඩය

    • @gamegame640
      @gamegame640 4 ปีที่แล้ว

      පොඩක් කල්පනා කරන්න සිත අතිතයේයි අනාගතෙයි මාර්ගය ..thinking this...

  • @aviationstories9363
    @aviationstories9363 4 ปีที่แล้ว +35

    ඉතින් ආලෝයේ වේගයෙන් යන ආලෝකය කාලය තරනය කරනවද ? යාලුවා ⁉️❓❔

    • @lasanprarthana4008
      @lasanprarthana4008 4 ปีที่แล้ว +3

      Ektmyi math ahnnne

    • @matheeshalavanga9475
      @matheeshalavanga9475 4 ปีที่แล้ว +2

      ඒකත් ඇත්ත,එහෙම වෙනවනන් ආලෝකය කාලතරනය කරන්න එපෑ.................

    • @samindagunawardana9538
      @samindagunawardana9538 4 ปีที่แล้ว +2

      හොඳ ප්‍රශ්නයක් ..මත් බලන් ඉන්නවා මෙකට උත්තරයක් හම්බෙනකන්..

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +11

      නෑ ආලෝකයේ වේගයෙන් යනකො⁣ට ඒ කෙනාට කාලය ගත වෙන එක නතර වෙනවා.. හැබැයි ලෝකයේ කාලය යනවා.. අර මනුස්සයා ආයෙ slow උනාම කාලය ගොඩක් ඉස්සරහට ගිහින්. 💙💙

    • @sithuwa3872
      @sithuwa3872 4 ปีที่แล้ว +8

      අයින්ස්ටයින් කියපු විදියට කාලාවකාශය ගලන්නෙ වස්තූන්ට සාපේක්ෂවයි. ඒ කියන්නේ යම් V වේගයෙන් ගමන් කරන වස්තුවක්(අධික වේගයෙන් ගමන් කරන වස්තූන්) අසල කාලාවකාශය ගමන් කරන වේගය හා u⁣ වේගයෙන් ගමන් කරන වස්තුවක් අසල කාලාවකාශය ගමන් කරන වේගය එකිනෙකට වෙනස්. කාලාවකාශය ගලන්නෙ ආලෝකයේ ප්‍රවේගයෙන්. යම් වස්තුවක් ආලෝකයේ ප්‍රවේගයට සමාන ප්‍රවේගයක් ගන්නවනම් එම වස්තුව අසල කාලය ගැලීම ශුන්‍ය වෙනව. එවිට යම් වස්තුවක් ආලෝකයේ වේගයකින් යනවිට කාලය ගලන්නෙ ඉතාමත් මන්දගාමීව(පෘථිවියට සාපේක්ෂව)

  • @dhammikasamarasinghe8854
    @dhammikasamarasinghe8854 ปีที่แล้ว

    තරණය කරන්න කලින් කාලය කියන්නෙ මොකද්ද කියල හෙව්වොත් ඔයාලට තේරෙයි තරණය කරන්න හදන්නෙ මේ විශ්වයේ නැති මිනිස්සු මවාගත්ත දෙයක් කියල.. මේ විශ්වයේ කාලය කියල දෙයක් ඇත්තෙම නෑ .. විශ්වයේ තියෙන්නෙ වස්තූන් සහ රටාවන් විතරයි .. සරලවම කිව්වොත් තප්පර, පැය , දින සති , මාස අවුරුදු කියන්නෙ ඒ රටාවන්ට අනුව මිනිස්සු හදාගත්‍ත දේවල්.. කෙනෙක් මැරුණ දවසෙ ඉඳන් ඉර වටේ පොලව කැරකුන වට ගාන ක්‍ර්‍රිස්තු වර්ෂ කියල හදාගෙන.. ඕක තරණය කරන්න බෑ
    පෘථිවිය ඉර වටේ කැරකි කැරකි ආපහු තිබ්බ තැනටම එනව.. මිනිස්සු ඒ පෘථිවිය මත විවිධ වෙනස්කම් සිද්ද කරනව.. පාලම් ගොඩනැගිලි හදනව.. ඒවට "ඒ කාලෙ" " දැන් කාලෙ" කියල ලේබල් ගහනව. තවත් සරලවම කිව්වොත් මිනිස්සු කරත්ත හැදුව. කාර් හැදුව.. "කරත්ත ඉස්සර".. " කාර් දැන් කාලෙ"..
    කෙනෙක්ව freez කරා කියල ඒ කිනා අතීතයට යන්නෙ නෑනෙ.. එයා අවුරුදු 1000කින් ඇස් ඇරියත් එයාට දැනෙන්නෙ මේ දැන් ඇස් පියාගෙන ඇරිය වගේ .. වෙනසකට තියෙන්නෙ එයා නිදි අතරෙ මේ ලෝකෙ වෙනස් වෙලා.. ඉන්න අය නැති වෙලා.. අලුත් අය ඉපදිලා.. කාල තරණයක් වෙලා නෑ .. එතන වෙලා තියෙන්නෙ ආයුෂ වැඩි වෙලා වගේ වැඩක්..
    ඉතිං මේ විශ්වයේ නැති දෙයක් අපි කොහොමද තරණය කරන්නෙ.. මේක මගේ අදහසක් නෙවෙයි .. සම්බුද්ධ දේශනාවක තියෙනව කියල මං අහල තියෙන දෙයක්..
    තීරණය ඔබට බාරයි...

    • @SachiniGunerathne-ys5kd
      @SachiniGunerathne-ys5kd 6 หลายเดือนก่อน

      කාලය කියලා දෙයක් නැහැ කියලද ඔයා කියන්නේ

  • @pasinduweerasinghe153
    @pasinduweerasinghe153 4 ปีที่แล้ว

    Aiyee maru aaaaa... Mn a/l maths karanne. TH-cam ekema boru kalatharana vedios walata rawatila unne. Godak dewal igenagaththa. Oya tharam lokuwata kalin danan unne naa. All tha best

  • @sithiiv5158
    @sithiiv5158 3 ปีที่แล้ว

    කාලය තරණය කල හැක්කේ තමන්ගේ උපන් දවසේ සිට මරණය දක්වා පමණයි. උපතට කලියෙන් හෝ මරණයට පසුව කාලය තරණය කල නොහැක.වර්තමානයේ පවතින මනසින් අනාගතයේ හෝ අතීතයේ අපගේ සජිවී ශරීරය හා එක් වීම කාල තරණයයි. දියුණු මනසින් එතැනින් එහා කාලය දැකිය හැක. විශ්වයේ යම් කොටසක් සිදුවි හමාරයි එම අවකාශය තුළ කාලය තරණය කාලය තරණය කල හැක. කාල තරණය ඇත්තක්, එය කල හැකි විශ්වය හා සම්බන්ධ සීමිත කොන්දේසි කිහිපයකි එම විශ්ව කොන්දේසි වලට යටත්ව කාලය තරණය කල හැක

  • @wimalboy1329
    @wimalboy1329 4 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් වටිනවා.ස්තුතියි ඔබට.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ඔබටත් ස්තූතියි comment කලාට💙💙💙

  • @saveeninternational7797
    @saveeninternational7797 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ විඩියෝ එක 😍😍😘😘

  • @chiranthadunusinghe3483
    @chiranthadunusinghe3483 4 ปีที่แล้ว +2

    නියමයි බන් එලම පට්ට වටිනව බන් මේක👌👌👏👏👍😀❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි මචං ගොඩක් 💙💙💙

  • @vikumvikum2901
    @vikumvikum2901 3 ปีที่แล้ว +2

    විශ්ව ගවේෂක අයිය තමා හොදටම කරේ 🌿♥

  • @sarasiimasha9301
    @sarasiimasha9301 2 ปีที่แล้ว +1

    Godak hoda wadagath youtube chanel ekak .

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว

    Oyaaah wage supiri widyachchayo inna aka apilata koitharam sathutakda ape kuthuhalaya niwana sihil pawan rodak thanks

  • @mask726
    @mask726 4 ปีที่แล้ว +9

    කාලය හරහා යන්න තිබුණා නම් 💬 විඩියෝ එක ගොඩක් වටිනවා. 🖤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +5

      ගොඩක් ස්තූතියි.. දවසක පුළුවන් වෙයි යන්න💙💙💙

  • @sureshindunil6110
    @sureshindunil6110 10 หลายเดือนก่อน

    Saralawa kiyana nisaa eeka supirima v ekk. Jayaweewaa oyalata

  • @soulfulmusic3239
    @soulfulmusic3239 3 ปีที่แล้ว

    පෘථිවියේ බ්‍රමනය කාලයට බලපානවද.superman 1 movie එකේ පෘථිවිය අනික් පැත්තට බ්‍රමනය කරල අතීතයට ගියානේ.ඒ වගේම බ්‍රමන වේගය වැඩිකලොත් අනාගතයට යන්න පුලුවන් වෙයිනේ.ඒ වගේ theory එකක් නැද්ද time traveling සම්බන්දව

  • @dahamsachintha9292
    @dahamsachintha9292 3 ปีที่แล้ว +1

    හැමදාම oyawage video danna 1m gahamu.😥

  • @tharushalakshan6094
    @tharushalakshan6094 3 ปีที่แล้ว +1

    Oylge vedio mm okkom blnw..ptta 💛❤️

  • @DinuDinuaha
    @DinuDinuaha 2 หลายเดือนก่อน +2

    දොමින්ජූ මතක් වුනේ කාටද❤❤❤❤

  • @achinthaprashad9652
    @achinthaprashad9652 4 ปีที่แล้ว +4

    කොහොම කිවුවත් මේකනම් තේරුම් ගන්න බැ අප්පා පිස්සු වගේ... කොච්චර මේ ගැන හෙවුවත් හරි පැහැදිලි කමක් නැ.. 🤨🤨

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අර මූලිකම දේවල් ටිකක් තියෙනවා මචං දැනගන්න. එතකොට ලේසියි ඉගෙනගන්න 💙💙

    • @sumithpsumith868
      @sumithpsumith868 4 ปีที่แล้ว +1

      ඇත්ත ඔබ හරි කාලය හරහා ඔය ව්දියට ගමන් කල නොහැකියි කාලය හරහා ගමන් කිරිම තෙරුම් ගන්න උත්සාහ කරනවට වඩා ලෙසියි සාපේක්ෂතාවාදය තෙරුම් ගන්න එක

    • @lasiththarinda474
      @lasiththarinda474 4 ปีที่แล้ว

      uba poddak hoyla blpn ubta hitha ganna bari dewal habwei

  • @thenulyamayomi1055
    @thenulyamayomi1055 หลายเดือนก่อน

    මං කැමති අධ්‍යාත්මික පැත්තෙන් කාල තරණය කරන්න කියන එක ගැන විග්‍රහයක් කරන්නම්

  • @tbro5112
    @tbro5112 3 ปีที่แล้ว

    වර්තමානයේ ඉදන් අනාගත්‍යට මේ මොහොතේ ගියොත් එහෙ මිනිස්සු ඉන්නෙ කොහොමද. මාර අවුලක්නේ. යනවා කියලා කොහෙටද යන්නේ ග්‍රහලෝකයකටද.

  • @merylatishia5449
    @merylatishia5449 3 ปีที่แล้ว +3

    මේකනම් සුපිරි 😁😁😁😁😁

  • @vihangathathsara7174
    @vihangathathsara7174 4 ปีที่แล้ว +1

    සුපිරිම වීඩියෝ එකක්..ආසම මාතෘකාවක්❤❤❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +3

      ස්තූතියි යාළුවා ගොඩක්..ආසම දේවල් ලඟටම ගේනවා💙💙💙💙

  • @pasindushamal5025
    @pasindushamal5025 3 ปีที่แล้ว +1

    අයිය දැන් ආතලුත් දෙනව එහෙනමි vidio එක බලන ගමන්. හිනාවෙන්නත් පුලුවන්
    😂(මේ මොන කුනුහර්පයක්ද)
    අමිමෝ ඒක 😂😂😂🤣😂😂😂🤣🤣🤣😅

    • @tttttttttt2083
      @tttttttttt2083 3 ปีที่แล้ว

      අැයි අයියා කිව්ව එ්වා බොරැද ?

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 4 ปีที่แล้ว +4

    නියමයි තව වීඩියෝ කරන්න මේ topic එක

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙💙

  • @disanayakadisa1969
    @disanayakadisa1969 4 ปีที่แล้ว

    bohoma hodai obe pahadili kirema niyamaipode lamayekta unath terun ganna puluwan godaak thanks yalu budusaranai

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙 මේ විනාඩි 10ට සරල කරන්න පුළුවන් තරම් උපරිමයෙන් සරල කරපුවා..💙💙

  • @shashikasudarshani6835
    @shashikasudarshani6835 4 ปีที่แล้ว +1

    oyage me videos valin godak dewal igenaganna thiyenava.thava idiriyatath me vage eva denna apita.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙💙

  • @anugalionel8102
    @anugalionel8102 3 ปีที่แล้ว +1

    Mamath ayyage videos tharanaya karala meeka baluwa ayya patta aathal ne denne😂💝💙

  • @lassanamusic796
    @lassanamusic796 4 ปีที่แล้ว

    එළ මචෝ! වීඩියෝ එක මාරම ගැම්මකට තියෙනවා

  • @thushanthaniroshan3765
    @thushanthaniroshan3765 3 ปีที่แล้ว

    කාලය හරහා කිසිම දිනක ඉදිරියට ගමන් කළ නොහැකි ය .මන්ද විශ්වය නිර්මාණය වී අවසන් නොමැති බැවිනි .නමුත් කාලය හරහා අතීතයට පහසුවෙන් ගමන් කළ හැකි ය .නමුත් විද්‍යාඥයින් තවමත් අඳුරේ අතපත ගාමින් සිටි .කළ හරහා ගමන් කළ හැක්කේ ශරීරයෙන් ආත්ම වෙන් කර ගැනීමෙන් පමණි .එය කළ හැක්කේ විශ්වයේ ශක්තිය ඒකකය හා ආත්මය ශක්තියේ ඒකක එක සමාන අගයක් ගන්නා බැවිනි.මිනිසාට අනාගතය යි ස්පර්ශ කිරීම සඳහා ලැබී ඇත්තේ ඉහත පද්ධතියක් පමණි එයින් අති විශේෂ පුද්ගලයින්ට අනාවැකි පමණක් පැවසිය හැකියි .

  • @milindasugathapala6447
    @milindasugathapala6447 4 ปีที่แล้ว +19

    අයියේ අපි දැන් ආලෝකයේ වේගයෙන් යනකොට කාලය ගතවෙන් නැනෙ එතකොට ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගියොත් කාලය පස්සට යනවද නැත්නම් මොකක්ද වෙන්නෙ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +4

      ආලෝක⁣යේ වේගය ගත්ත ගමන් ඒ කෙනාට අදාලව කාලය නවතිනවා.. වේගය වැඩි වෙන්න වෙන්න ⁣තව වේගයෙන් අනාගතේට යන්න පුළුවන් වෙනවා.💙💙

    • @HunterJuniorX
      @HunterJuniorX 3 ปีที่แล้ว

      Aloke wegayata wada wegen wasthuwakata gaman karanna bea neda..

    • @gamingsaku3911
      @gamingsaku3911 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka 😡

    • @gamingsaku3911
      @gamingsaku3911 3 ปีที่แล้ว

      @@WishwaGaweshaka 😡

  • @lahirubandara7369
    @lahirubandara7369 2 ปีที่แล้ว +1

    වෙනම මිනිස්සු ඉන්න ලෝකයකට යන්න පුලුවන් සොබහ දහමට අයිති දෙයක් තිම්බොත් කොහොමද . ඒගැන Comment එකක් දාන්න

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 3 ปีที่แล้ว +2

    I had a puzzle about this subject .now i can understand what that.

  • @positivevibesonly6671
    @positivevibesonly6671 ปีที่แล้ว

    Good Explanation. Thanks😊

  • @SriHadaVideo
    @SriHadaVideo 4 ปีที่แล้ว +33

    👍👍👍👍

  • @kaveeshalakmal9649
    @kaveeshalakmal9649 2 ปีที่แล้ว +1

    නිරපේක්ෂ ශුන්‍යය 😎😎

  • @vv.7303
    @vv.7303 2 ปีที่แล้ว +1

    පනූ කුවරයාක් කියන්නේ මොකක්ද

  • @RSgaming-yz6tt
    @RSgaming-yz6tt 2 ปีที่แล้ว

    අයියෙ ඇත්තටම කාල තරනය කරන්න පුලුවන්ද?

  • @slpodda7236
    @slpodda7236 3 ปีที่แล้ว +1

    එතකොට අපි දකින තරැව මැරිල ඉන්නත් පුළුවන් ද?

  • @ravindunethmina9791
    @ravindunethmina9791 4 ปีที่แล้ว +1

    interstellar
    ඔය ෆිල්ම් එකත් ඔය සිද්ධියම වගේ තමා❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      ඔව් යාළුවා 💙💙💙💙

  • @sciencelife8243
    @sciencelife8243 3 ปีที่แล้ว

    thanx for your simple explanation. it is easy to understand. good job keep it up

  • @induwaraudeshan1293
    @induwaraudeshan1293 3 ปีที่แล้ว +1

    himayane ganath vedio ekak danna ayyaa.......

  • @SLLook
    @SLLook 4 ปีที่แล้ว +1

    අනාගතේ කාලතරණය කරයි නම් දැන් එන්න එපැයි අතීතෙට අාාා අමතක වුනා කොරොනා නිසා මෙ අවුරැද්දට එන්නෙ නැතිව ඇති

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අනිවා 2020 නම් මග අරියි..

  • @thirujadulara7067
    @thirujadulara7067 3 ปีที่แล้ว +1

    Vishva gaveshaka thama supirima danum gena channel eka

  • @arunodhdadigama9105
    @arunodhdadigama9105 4 ปีที่แล้ว +1

    Niymi aiyye blpu danuma pirunu hodma video ekk.adth thwa video ekkin hamuwemu👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් පුළුවන් හැමදාම අලුත් වීඩියෝ එකකින් හමුවෙමු.. ගොඩක් ස්තූතියි 💙💙💙