භූතයන්ට ප්‍රේතයන්ට පින් දීලා එයින් නිදහස් කරන්න පුලුවන්ද? | සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 7 หลายเดือนก่อน +3

    අතිපූජ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබේවා'යි අධිෂ්ඨාන කරමි. සාධු!සාධු!!සාධු!!!

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +3

    සුවපත් වේවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් අරිහතුන් වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා සාධු` සාධු` සාධු`

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 8 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @samanthibotheju2482
    @samanthibotheju2482 9 หลายเดือนก่อน

    🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻

  • @kgskaushalya4898
    @kgskaushalya4898 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏

  • @ajithagalboka6695
    @ajithagalboka6695 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🙏🙏

  • @tacdesilva1324
    @tacdesilva1324 ปีที่แล้ว

    Ultimate truth

  • @sasindu3885
    @sasindu3885 ปีที่แล้ว +2

    අපි අහලා තියෙනවා සෝතාපන්න වූ විශාකා සිටු දියනිය විවාහ වෙලා ලමයි හැදුවා කියලා සෝතාපන්න වෙච්ච කෙනෙක් ඇත්තතම එහෙම කරන්න පුලුවන්ද

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว +5

      පුලුවන්. සෝතාපන්න අරිය උත්තමයා තුලත් කාමරාග පඨිග තිබෙනවා. සෝතාපන්න වූ කෙනා දැක්ම දිට්ඨිය පිරිසිදුයි. තමා තුල සමුදය උපදිනවා දකිනවා. සමුදය නිරෝද කල යුතුයි නිරෝද කල හැකියි දකිනවා. සතරකමටහන් භාවිතා කරමින් සකදාගාමී ඵලයෙන් අනාගාමී ඵලයට පත්වූ විට කාමරාග පඨිග සහමුලින්ම ගලවා උදුරා දමනවා.

    • @jankijanki9062
      @jankijanki9062 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම පුලුවන් .

    • @FashionHouse1017
      @FashionHouse1017 6 หลายเดือนก่อน

      @@Damtharana 🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Arahathun wahansa.......Apooooooooooooooo.....kunu kunu....

  • @shiromiganethige8996
    @shiromiganethige8996 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiromiganethige8996
    @shiromiganethige8996 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 3 หลายเดือนก่อน

    🙏🙏🙏