ඔබේ ගැටලු | 13. සුවපත් වේවා යි සැබෑ අරුත | Dr. Gayani Ranasinghe | Dhamsak| දම්සක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +2

    අරිය උත්තමාවිය සුවපත් වේවා 🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු . අරිය උත්තමාවිය ට ඉතා ඉක්මනින්ම ඉතුරැ මග පලය පුර්ණය වේවායි අධිෂ්ඨාන කරමු . සියලුදෙනාටම යහපතක්ම වේවා .

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 7 หลายเดือนก่อน +1

    අරිය උත්තමාවියඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය හා පරම නිබ් බාන සුවයෙන් සුවපත් භාවය ලැබේ වා කියා අඨිටාන කරමි .

  • @karunawasala
    @karunawasala 8 หลายเดือนก่อน +1

    අරිය උත්තමාවිය සුකී සුවපත් බාවයට පත් වේවා !!!! අරිහත් පලයට පත්වේව!!! අජ්ජත්ත බහිද්ධ සියලුලෝක සියලුසත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේවා !!! . 🙏🙏🙏🙏🙏🙏

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +8

    අරිය තුමිය නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
    සිරි සද්දර්මය ට පන දී දර්ම සාකච්ඡා කරන මේ දේශනා බොහෝ මිනිස්සු න්ට සසර දුකින් මිදිමට හේතු වාසනා වේවා 🙏🙏🙏
    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
    තමා තුල ඇති වන සියුම් ගති තැන් ඉපදෙන හැටිම දැක ගෙන එයින් සුවපත් වන්නටම හැකි වේවා 🙏🙏🙏

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +3

    මෙම දේශණා ඉදිරියට කර⁣ ගෙන යන්න ශක්තිය නො අඩුව ලැබේවා ,

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +3

    🔅 ගෞරවණීය අරියඋත්තමාවියට කායික නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.🌼🙏🙏🙏🌼

  • @malindiprasadika7774
    @malindiprasadika7774 ปีที่แล้ว +1

    🥺🙏 ඔබතුමිය හරි. මේ ධර්මය ඉතාම සියුම්. ගැඹුරුයි. ප්‍රණීතයි..🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 ปีที่แล้ว

    ඔබතුමියට නිදුක් නිරොගි බාවය ලැබේ වා

  • @uthpalashalini3716
    @uthpalashalini3716 ปีที่แล้ว

    ❤️💚💛🧡💜️🖤සුවපත් වේවා💖💗💝💙💟❣️

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 6 หลายเดือนก่อน +1

    Siyalusathwayo suwapathweva

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว

    සුවපත් වේවා...

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏❤️

  • @chamariperera9312
    @chamariperera9312 ปีที่แล้ว +4

    මමත් මිනිස්සුන්ට උදව් කරනවා හැබැයි ඒතුලින් මාව දකින නිසා නෙවේ.ඒ මනුස්සයගෙ පෙර අකුසල් නිසා කියලා හිතෙන නිසා.

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 ปีที่แล้ว

    සුවපත් වේවා.. !

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว

    සාදු 🙏🙏🙏

  • @mexsonvivin1652
    @mexsonvivin1652 ปีที่แล้ว

    ❤❤

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shriyalathws4792
    @shriyalathws4792 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว

    Doctor, I want to arrange a program in our bank, how can I do it? can you send me a contact Number of whose I should contact.

  • @dayanisamarasena7892
    @dayanisamarasena7892 ปีที่แล้ว

    L

  • @praveenanishadi3877
    @praveenanishadi3877 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว

    🙏🙏🙏

  • @vindya333
    @vindya333 ปีที่แล้ว

    🙏🙏🙏