ග්‍රහලෝක භ්‍රමණය වීමට හේතුව | විශ්ව ශක්තිය සත්‍යයක්ද | මහඅරහතුන් වහන්සේගෙන් පිළිතුරු | Daham Atuvawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2023
  • බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන අවසරයි, ගුරු මහා කච්චායන, මහා කොට්ඨිත, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්ස, ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවණීය පාද නමස්කාරය වේවා 🙏🙏🙏
    පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත දහම් අටුවාව youtube නාලිකාව ඔබත් අදම subscribe කර සීනුව 🔔 ලකුණ යොදන්න.
    Like👍 Comment✒️ Share
    --------------------------------------------------------
    🌐Related Videos,
    ⭕වර්තමානයේ කෙරෙන කඨින පින්කම් බුද්ධ දේශනාවට ගැලපේ ද? - • වර්තමානයේ කෙරෙන කඨින ප...
    ⭕සසර දිගු කරන කඨින ව්‍යාපාර -
    • සසර දිගුකරන කඨින ව්‍යා...
    ⭕අරහත් බුදු නෙතින් දුටු සතර අපාය - • අරහත් බුදු නෙතින් දුටු...
    ⭕අදටත් ධර්මය දේශනා කරන පිටසක්වල බුදුවරු - • අදටත් ධර්මය දේශනා කරන ...
    ⭕පුරහඳ පෑයූ දින බුදුවරු සහ පිස්සෝ - • පුර හඳ පෑයූ දින බුදුවර...
    ⭕ සතර අපාය යනු කුමක් ද - • සතර අපාය යනු කුමක් ද​?...
    …………_/\_…………
    Follow us on👇
    🔺Facebook - / dahamatuvawa.lk
    🔺Instagram - / daham_atuvawa.lk
    🔺Twitter - / dahamatuvawa
    🔺Telegram - t.me/+yODoDU4c1-JhZDFl
    🔺TikTok - / daham_atuvawa
    ☸️ @DahamAtuvawa2023
    අපේ කාලයේ විද්‍යුත් දහම් අටුවාව
    ©Copyright 2023 Daham Atuvawa All Rights Reserved.
    #sirisaddharmaya
    #paramanibbanadharmayathanaya #nibbana_dharmayathanaya #sirisaddharmaya #sandeshanawa #meewanapalane #siridammalankara #arahath #thero #kalpa #vinasaya #hiriwadunna #yatharthaya #Daham #Atuwawa #youtube #niwana #environment
    #bopitiye #sumangala #thero #isipathana #migadaya #kalaniya #panchaskanda
    #sowan_palaya #history #thripitaka #janbudveepa #pramukatv
    #tvderana #slcricket #siwhelatv #dhanushvlog
    #gurulupotha #ruwanvalimahasaya #alawwa #anuradapura #education #law #land
    #island #ravana #bana #helaya #Human #evolution #religious
    #Parinibbana #Buddha #rajagala #ritigala #vishwaya #univers #rawana #bawana #පංචස්කන්ධය #ස්කන්ධ
    #විශ්වශක්තිය #සෝතාපත්ති #සෝතාපන්න #නිවන #පරම #නිබ්බාන #මීවනපලානේ #සිරිධම්මාලංකාර #සිව්පිළිසිඹියාලාභී #මහඅරහතුන් #වහන්සේ #සං #බුදුන්_වහන්සේ #බුද්ධ #ශක්තිය #සතර #සතිපට්ඨාන #ධම්ම #බුද්ධගයා #හිරිවඩුන්න #බුදුගල #බඹරගල #ඉසින්බැස්සගල #කැළණිය #රජගල #රිටිගල #ඉසිපතන #මිගදාය #සබ්බං_පහාය_ගමනීයං #අරහත් #හෙළබිම #දහම් #අටුවාව #යථාර්ථ #පරමසත්‍යය #ධම්මායතනය #අලව්ව #ගුරුලුපොත #අනුරාධපුර #පොළොන්නරුව #අනේපිඩුසිටු #සුදත්ත #සේරුවාවිල #බුදු #බෝපිටියේ #සුමංගල_ස්වාමීන්_වහන්සේ #බණ #බන #සතර ස්ථාන
    #ත්‍රිපිටක #පරිනිබ්බාන #සුද්ධෝදන #සිදුහත් #ගෝතම #ජම්බුද්දීප #බුදු #වැඩිනොව #ඉපදුනු #කෙලෙස්
    #අනිච්ච #දුක්ඛ #අනත්ත
    #භාවනා

ความคิดเห็น • 69

  • @isurugamage7992
    @isurugamage7992 10 หลายเดือนก่อน +4

    ගෞරවනීය පින්වත් අරහතුන් වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය අදිශ්ටාන කරමි. සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාදු සාදු සාදු 🌺🌼🌸🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 10 หลายเดือนก่อน +6

    🙏🙏🙏 සාධු සාධු සාධු

  • @sujathakalugala3444
    @sujathakalugala3444 10 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 7 หลายเดือนก่อน +1

    දිර්ඝයුස ......දිර්ඝයුස ......දිර්ඝයුස ලැබේ වා ///අපේ සමින්වහන්සෙට .

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 10 หลายเดือนก่อน +7

    අරහතුන්වහන්සෙට මාගේ නමස්කාරය වේවා ! හරිම අපුරු දේ ශනාවක්. ඔබවහන්සේ ට පිංසිදු වේ වා! නිදුක්, නිරෝගී, සූවපත්,භාවයත් දීර්ඝ ආයුෂ ක් ප්‍රාර්ථනා කරමි.

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 7 หลายเดือนก่อน

    අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ගේ පැහැදිලි බුදු කෙනෙක් පැහැදිලි කිරිමක් වගෙ මට දැනෙන්නෙ...දිර්ඝයුස ලැබේ වා ........///

    • @numberone-nz2uq
      @numberone-nz2uq 3 หลายเดือนก่อน

      Ammo balagena😂😂😂😂

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 10 หลายเดือนก่อน +9

    මුන්වහන්සේට ග්‍රහලෝක විද්‍යාව පිලිබඳව තියෙන දැක්ම ඉතා විශිෂ්ඨයි. දැන්නම් ඉතින් ආතර් සී ක්ලාක් මහත්තයගේ ගෝලයන්ටයි "නාසා" ආයතනයෙ කට්ටියටයි මාර ලජ්ජාවක් සිද්ද වෙන්නෙ මෙච්චර කල් අපිව රැවැට්ටුවට.
    ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මට මාර ආඩම්බරයක් දැනෙන්නෙ දැන්නම්.
    නාසා එකේ කට්ටියට දෙයියන්ගේම පිහිටයි.
    🙏

    • @eranganithushari1143
      @eranganithushari1143 10 หลายเดือนก่อน +1

      උබලා වගෙ හරක් ඉන්න එක ගැන තියෙන්නෙ අනුකම්පාවක්

    • @dayarathnesenanayake6588
      @dayarathnesenanayake6588 9 หลายเดือนก่อน

      @@eranganithushari1143 හරිම සතුටුයි ඔබ තුමියගේ අවබෝධය පිලිබඳව.
      No more arguments please.
      සුවපත් වේවා 🙏

    • @upsajayalath1815
      @upsajayalath1815 9 หลายเดือนก่อน

      @@eranganithushari1143 මේ වගේ කහකඩ එලහරක්, උන් පස්සෙ යන මීහරක් ඉන්නකං මේ රට හදනවා බොරු. පුලුවන් එවුන් මෙහෙන් පැනගනිල්ලා

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 หลายเดือนก่อน +1

      Nasa boru

    • @dayarathnesenanayake6588
      @dayarathnesenanayake6588 9 หลายเดือนก่อน +1

      @@dilrukshijayalath877 ඔබ තුමිය නිවැරදියි. උන්වහන්සේ කියන විදියට රාග ද්වේෂ මෝහ අඩු වැඩි වීමෙන් තමයි ග්‍රහලෝක කැරකෙන්නෙත්. 🙏

  • @indradevamendis9846
    @indradevamendis9846 10 หลายเดือนก่อน +7

    මෙත්තා කරුණා සහ රාග ද්වෙෂ සමාන වුනොත් පෘථිවිය කැරකෙන එක නවතිනවද?

  • @bandulavithanage7059
    @bandulavithanage7059 4 หลายเดือนก่อน

    මීවනපලානේ සිරිසේන මහතාට ද උතුම් වූ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ වේවා බුදු දහමට විරුද්ධ කණ්ඩායම් විශේෂයෙන් ම N.G.O මේකට මුදල් දෙනවා

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 10 หลายเดือนก่อน +3

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @mddammananda8100
    @mddammananda8100 10 หลายเดือนก่อน +1

    ආසිර්වාද වේවා

  • @ashokarathnayake6794
    @ashokarathnayake6794 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @bandulavithanage7059
    @bandulavithanage7059 4 หลายเดือนก่อน

    පට්ට ආතල් කතාවක් මෙතුමාට මාර දැනුමක් තියෙන්නේ

  • @NilanthiHettiarachchige-cq4et
    @NilanthiHettiarachchige-cq4et 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 4 หลายเดือนก่อน

    🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏

  • @mayurisamanali2939
    @mayurisamanali2939 10 หลายเดือนก่อน +1

    🌼🌺🌼🌺🙏🙏🙏🌼🌺🌼

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 9 หลายเดือนก่อน +1

    ⁣ග්‍රහලෝක භ්‍රමණය වීම පිළිබඳව තවත් විස්තරාත්මක පිළිතුරක් ලබා දෙන ලෙස ඉල්ලමි.නැත්නම් එම අදහස සමහරුන් අවඟාවට ලක් කරන බව පෙනේ. 🙏🙏🙏

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @kamalsomasiri377
    @kamalsomasiri377 10 หลายเดือนก่อน +9

    එතකොට අනික් ග්‍රහ ලෝක කැරකෙන්නේ කොහොමද

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน

      Oya karakenne ewidihata

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 4 หลายเดือนก่อน

      එම ග්‍රහලෝක ස්වභාවිකව ගමන් කරනවා..එහි ජිවයක් නැත

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 4 หลายเดือนก่อน +1

    Ane mona gon kathada
    appa.ayyo ayyo.

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 3 หลายเดือนก่อน

    අයියෝ සිරිසේන ,,,,

  • @udenibandara3437
    @udenibandara3437 10 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම දැන් කැරකෙනව ඇත්තෙ රාග ද්වේශ දිශාවට .අපේ රටේ රහතුන් වැඩි වෙන තරමට මෙත්තා කරුණා වැඩි උනාම අනිත් පැත්තට කැරකෙන්න ගනියි ද?.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 หลายเดือนก่อน +1

      Karadara wenda epa langadi wiski biwuwe nadda

  • @indradevamendis9846
    @indradevamendis9846 10 หลายเดือนก่อน +3

    මිනිසුන්ට වඩා ඉන්නෙ විවිධ සත්ව කොට්ඨාස . ඒ සතුන්ගෙ තියෙන්නෙ මෙත්තා කරුණාද රාග ද්වේෂද. ඒවා වෙනස් කරන්නෙ කොහොමද?

    • @user-je4qj5od2h
      @user-je4qj5od2h 8 หลายเดือนก่อน

      එකෙන් %73%ක්ම බලපාන්නේ මිනිසා කියන සත්වයා නිසා තිරිසන් ලෝකය වල එතරම් අදාලත්වයක් නෑ.. නමුත් මුන් වහන්සේගේ ධර්මය සහ අනෙකුත් සමහර ස්වාමීන් වහන්සේලාගේ දේශනා පරස්පර විරෝධීයි.. අපිට පේන විදිහට මුන් වහන්සේගේ ධර්මය දේශනා තුළ යම් අව්ලක් තියනවා වගේ.

  • @pradeepjanaka6218
    @pradeepjanaka6218 4 หลายเดือนก่อน

    ජීවයක් නැති ගහවස්තු භ්‍රමණය පරිබ්‍රමනය කෙසෙ සිදු වේද ?😮

  • @indradevamendis9846
    @indradevamendis9846 10 หลายเดือนก่อน +7

    කොළඹට හොදට වහිනවා. බුද්ධ ශක්තිය තියෙන හිරිවඩුන්නට කරවෙන්න පායනව. ඒ මොකෝ?

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน +1

      Oya ge apirisidu kama hinda

    • @indradevamendis9846
      @indradevamendis9846 10 หลายเดือนก่อน +1

      @@dilrukshijayalath877 ඔයාගේ මිත්‍යා දෘෂ්ටිය නිසා නෙවෙයිද!

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน

      ​​@@indradevamendis9846na oyage thiyena katha papuwa nisa

    • @rasith1982
      @rasith1982 10 หลายเดือนก่อน +1

      සාදු ...සාදු ..සාදු ......

  • @nawarathnagevimalasiri5961
    @nawarathnagevimalasiri5961 9 หลายเดือนก่อน +2

    Mind your word please. People may begin to suspect even what you said about Buddha's birth place too.

  • @user-xd9kq6rr8p
    @user-xd9kq6rr8p 4 หลายเดือนก่อน +2

    ආතල් දෙ කෘෂි සිරා. දන්න මගුලක් කතා කරහං. මේකට සාදුකාර දෙන හරක්ට හොද පුනක්කු ටිකක් තමයි ඕන.

  • @numberone-nz2uq
    @numberone-nz2uq 3 หลายเดือนก่อน

    Ammo mu amu gavaya nemeda putha man ahanne.😂😂😂😂

  • @sudumalli2268
    @sudumalli2268 10 หลายเดือนก่อน +6

    පට්ට ආතල් කථාව 😂😂😂😂

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน

      Koheda oyata athal

    • @madusanjana7855
      @madusanjana7855 10 หลายเดือนก่อน

      ​@@dilrukshijayalath877ඒකනේ

    • @ViskiBro-nl6ts
      @ViskiBro-nl6ts 7 หลายเดือนก่อน

      ​@@dilrukshijayalath877මෙ පකය කියන හැම දෙම ආතල් තමයි. බුදුදහම විකුර්ති කරන්න හදන මුට මිනිස්සු ගහනව දවසක.

  • @upularunakumara
    @upularunakumara 4 หลายเดือนก่อน

    බොරු කියන්න එපා ඊනියා හාමුදුරුවනේ orbit කියන්නෙ කක්ෂය කියන අර්ථය මිසක් චක්‍රාවාටය යන අර්ථය නොවෙයි.

  • @ruwansir6270
    @ruwansir6270 9 หลายเดือนก่อน +5

    එතකොට හොද මිනිස්සු වැඩි උනොත් ලෝකේ කැරකෙන එක අඩු වෙනවද 😂😂😂😂

    • @tharakamadushan_official
      @tharakamadushan_official 9 หลายเดือนก่อน +2

      ඒක නේද ඉස්සර මිනිස් ආයුෂ අධික වුනේ..❤

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 9 หลายเดือนก่อน

      Hondath narakath loka swabhawayak arahathun wahanse ta upahasa apahasa awashya na

    • @user-je4qj5od2h
      @user-je4qj5od2h 8 หลายเดือนก่อน

      ​@@tharakamadushan_official❤ මිත්‍රයා හැබැයි ඔබේ ඔය ප්‍රකාශයට නම් %100%ක්ම එකග වීමට පුළුවන්..❤ ඒ උනාට මිත්‍රයා ඔබට හිතෙන්නේ නැද්ද මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලයි අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේ දේශනා වලයි පරස්පර විරෝධී තාවයක් තියෙනවා කියලා ඔබට වැටහෙන්නේ නැද්ද? ඒ කියන්නේ මුන් වහන්සේගේ ධර්මය දේශනා තුළ යම් අව්ලක් තියනවා කියලා?☸️

  • @mallikajayasinghe1379
    @mallikajayasinghe1379 3 หลายเดือนก่อน

    අයියෝ මේ මොන බොරුවක්ද

  • @user-xd9kq6rr8p
    @user-xd9kq6rr8p 4 หลายเดือนก่อน

    හං ගොරකා.

  • @Nbo8e
    @Nbo8e 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kasunperera3828
    @kasunperera3828 9 หลายเดือนก่อน

    🙏🙏🙏