(වටිනා කොටසක් ) විඥාන සිතක් නැති අවස්ථාවක සිත පිරිසිදුයි ඒ වෙලාවට මෙත්තානුස්සතිය වැඩුවොත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • - වැඩක් වෙන්නේ නැත | මෙත්තානුස්සතිය, අසුබානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩීම කලයුතු අවස්ථාව| සිත පදම් උනාටපසු උපාදානයෙන් මිදෙන්න මේ ආකාරයට මග වඩන්න | සිත දිහා බලන්සිටිය යුතුද | ලෝකෙට ණය වීම | බීජගාම භුතගාම සමරම්බා පටිවිරතෝ හෝති සිල්පදය | සිල් අකුරටම රැකපු ඒරප්පත්ත හාමුදුරුවෝ අපායට ගිය ආකාරය | සමණ රජු සිරිපතුල ඉහලම තැනක තබපු හේතුව
    *මේ දේශනා ඔබට ගැලපෙන්නේ නැත්නම් ( • හේතුපල දහම හෙලිකරනකොට ... මේ දේශනාවත් අහන්න ) ඔබ කලයුත්තේ හේතුපල දහම දන්නා අරිය උත්තමයෙක් ගෙන් මේ දහම් කරුණු අසාගැනීමයි, මේවා පෙන්වාදෙන්නේ ඔබලා සමග ද්වේශයෙන් ගැටෙන්න නොවේ, දේශනා කරන දහම් කරුණු හේතුපල දහමට ගලපාගන්න. සුවපත්වේවා ..*
    #මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි
    / 141126943265965
    / nava.kit.5
    stream.zeno.fm/...
    / paramanibbanadharmayat...
    www.deshana.sir...
    www.atuvawa.sirisaddharmaya.net
    nava-kit

ความคิดเห็น • 36

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +7

    කොතරම් පැහැදිලි ධර්මයක් ද අරහත් උත්තම යන්ට නිදුක් නිරෝගිසුවපත් භාවය දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දීර්ඝායු වේවා අරහතුන් වහන්ස ඔබ වහන්සේට සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 9 หลายเดือนก่อน +2

    අරහතුන්වහන්ස, ඔබවහන්සේ ට මාගේ නමස්කාරය පුද කරමි. නිදුක්, නිරෝගී, සුවපත්, භාවයත් , දීර්ඝ ආයුෂත් අධිෂ්ඨාන කරමි.

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +2

    කොතරම් පැහැදිලි ධර්මයක් ද අරහත් උත්තම යන්ට නිදුක් නිරෝගිසුවපත් භාවය දිර්ඝායුෂ ම ලැබේවා යි sadehu shadhu sadhu

  • @vimukthi3933
    @vimukthi3933 ปีที่แล้ว +5

    මහා තෙරුන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත් බාවයම ලැබේවා 🙏🌿

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +4

    අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 8 หลายเดือนก่อน +1

    අපි මෑතක් තෙක් ඉගෙනගත් බූද්ධාගම තුල කිසිම සමාවක් ඇති බවක් දුටුවේ නැහැ.. සත්‍ය බුද්ධ ධර්මය තුල අප කාටත් සමාව තිබීම ලොකු සහනයක් . විකෘති කල බුද්ධ ආගම තුල සත්‍ය සමාව ඕනෑකමින්ම සගවන්න ඇති නේ ද, ස්වාමීන්වහන්ස.? අපට දහමිදැනුම ලබා දෙන ඔබවහන්සේ ට පිං සිදු වේවා!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 අති ගෞරවනීය අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 මම ද සියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා .නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 ปีที่แล้ว +1

    අරිහතුන් වහන්සේට කායික නිරෝගී සුවය දිර්ගයුස අදිස්ටන කරමි

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +1

    Arahathbudupiyanantadeergau.wewa...sadu..sadu..sadu..

  • @maduwanthisirisena9963
    @maduwanthisirisena9963 ปีที่แล้ว

    සාදු සාදු සාදු ආර්‍යන් වහන්සේට කායික නීරෝගි භාවය අධිශ්ඨාන කරමි !! 🙏🙏

  • @nisalaarana7033
    @nisalaarana7033 2 หลายเดือนก่อน

    මෙතනත් මේවරද පෙන්වන්න කැමතියි.තරහක් ආපු වෙලාවට මයිත්‍රී කිරීම,රාගයක් ආපු වෙලාවට අසුභය වැඩීම නොවෙයි ,විදර්ශනා කියන්නෙ.රාග සිත රාග සිතක් බව අවබෝධ කිරීම,ද්වේශ සිත ද්වේශ සිතක් බව අවබෝධ කිරීමයි කල යුත්තෙ.එත්ථ එත්ථ විපස්සතී කියන්නෙ එතන එතනම විදර්ශනා කිරීම.එවිට කෙලේසය ගෙවෙනව.ඔය කියපු විධිහට කලොත්කෙලේසය යටපත් වෙනව.එහෙම නිවනක් නැහැ.කෙලෙස් ගෙවෙන, දුරුවෙන,යටපත් වෙන,මේව තේරුම් නොගැනීම භයානකයි.හැබැයි ඔහොම කලාම යටපත් වෙන එක කෙලෙස් දුරුකලා කියල හිත රැවටෙන එකනම් වෙනවමයි.
    මෙහෙම ඕලාරික විදිහට නැති නිවනක් පෙන්වන්නෙ මොන තරම් රැවටීමක් මෙතන ඉගැන්වීම තුල තියනවාද?සැබැවින්ම ඔබ පව්.....

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    ultimate truth has to be understood in siri lanka soon sooner the best to be stablished shadu sadhu sadhu
    1
    Reply

  • @leslyekanayake4001
    @leslyekanayake4001 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว +1

    Terovan saranai ape pinvat habudurovanta sadu sadu sadu ❤️🌹🙏🏻🌻🙏🏻🌻🙏🏻❤️🙏🏻🌹🙏🏻🙏🏻

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    ultimate truth has to be understood in siri lanka soon sooner the best to be stablished shadu sadhu sadhu

  • @kanthikarunarathna8836
    @kanthikarunarathna8836 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gayansanjeewa2653
    @gayansanjeewa2653 7 หลายเดือนก่อน

    බුද්ධ ධම්ම සංඝ පද 3යි.අකුරු 8යි.

  • @nelumgayathri7666
    @nelumgayathri7666 ปีที่แล้ว +3

    අරහතුන් වහන්ස ,ඔබ වහන්සේට කායික නිරෝගී සුවය අදිස්ටාන කරමි

  • @weerakoonariyadasa4292
    @weerakoonariyadasa4292 ปีที่แล้ว +1

    Sadu sadu sadu thrrvansarni

  • @wasantagunetti1972
    @wasantagunetti1972 ปีที่แล้ว +1

    සුවපත් වෙවා

  • @theceylonistsrathugurupare22
    @theceylonistsrathugurupare22 6 หลายเดือนก่อน +1

    Very advance

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว

    සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏🙏

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @Nbo8e
    @Nbo8e 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว

    සාදු....සාදු...සාදු

  • @SurekaMaduwanthi-v3d
    @SurekaMaduwanthi-v3d ปีที่แล้ว

    🙏🌹🪔🌼🙏🌹🪔🌼🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dharmadassanayaka825
    @dharmadassanayaka825 ปีที่แล้ว

    Sadu sadu obavahanseta nirogi suva deergausa lebeva

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @theceylonistsrathugurupare22
    @theceylonistsrathugurupare22 6 หลายเดือนก่อน

    Very advance

  • @sugunasekara528
    @sugunasekara528 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏🌼🙏