බුමුතුරුණු ටෙලි නාට්‍යය අවසන් කොටස හෙවත් 13 වන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • අයිතිය සහ සංරක්ෂණය
    ජාතික රූපවාහිනිය සතුය.
    ✅Induwara Entertainment © 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁𝘀 𝗥𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 - 𝗨𝗻𝗮𝘂𝘁𝗵𝗼𝗿𝗶𝘇𝗲𝗱 𝗰𝗼𝗽𝘆𝗶𝗻𝗴, 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗲𝘁 𝗦𝘁𝗿𝗲𝗮𝗺𝗶𝗻𝗴 & 𝗥𝗲𝗱𝗶𝘀𝘁𝗿𝗶𝗯𝘂𝘁𝗶𝗼𝗻 𝗶𝘀 𝘀𝘁𝗿𝗶𝗰𝘁𝗹𝘆 𝗽𝗿𝗼𝗵𝗶𝗯𝗶𝘁𝗲𝗱.

ความคิดเห็น • 189

  • @IreshaSadamali-gt2fs
    @IreshaSadamali-gt2fs 12 วันที่ผ่านมา +12

    ඉවර වේනකම් බැලුවා හරිම ලස්සනයි.ගොඩක් පින් අපිට මේ වගේ කතා බලන්න සැලැස්සුවාට ❤❤❤

  • @NuwanBuddika-g1t
    @NuwanBuddika-g1t 12 วันที่ผ่านมา +21

    එච් ඒ පෙරේරා ආදරණීය කලාකරුවාට අමාමහ නිවන් සුව ලැබේවා 🙏

  • @sunithafernando7638
    @sunithafernando7638 12 วันที่ผ่านมา +97

    හරිම ලස්සන කතාව.මම නම් දැන් Tv ඒකේ යන එක කතාවක්වත් බලන්නේ නෑ .යූටියුබ් එකේ පැරනි කතා හොය හොයා බලන්නේ .

    • @IreshaSadamali-gt2fs
      @IreshaSadamali-gt2fs 12 วันที่ผ่านมา +7

      මාත් එහේමයි

    • @rohandilina5727
      @rohandilina5727 12 วันที่ผ่านมา +5

      මමත්.

    • @spriyadhershani9743
      @spriyadhershani9743 12 วันที่ผ่านมา +6

      ❤❤සත්තයි මමත්

    • @KumuduniKavii
      @KumuduniKavii 12 วันที่ผ่านมา +3

      Math😊

    • @Meshawrsngh
      @Meshawrsngh 12 วันที่ผ่านมา +7

      අනේ මාත්.බලල බලල දැන් බලන්න එක්කුත් නෑ.මට වයස 25යි.ඒත් මං මාර ආසයි මේවගේ පරණ ඩ්‍රාම වලට

  • @ijayapadma7991
    @ijayapadma7991 12 วันที่ผ่านมา +20

    80 දසකයේ හරි ආසාවෙන් බලපු කතාවක් එක කොටසක් බලලා ඊලග කොටස බලන්න සතියක් ඉන්න ඕන අදවාගේ හැමදාම කතාව යන්නේ නැහැ අප අතරින් වෙන්වී ගිය සියලුම කලාකරුවන්ට අජරාමර නිවන් සුව මේකතාව ඉඩසලසා දුන් ඔබටද අනෙකවාරයක් ස්තූතියී

  • @rohandilina5727
    @rohandilina5727 12 วันที่ผ่านมา +9

    බොහොම.ස්තූතී.මේ.වගෙ
    තවත්.පැරනි.කතාවක්.බලා.පොරොත්තුවෙමි🎉🎉🎉🎉

  • @spriyadhershani9743
    @spriyadhershani9743 12 วันที่ผ่านมา +20

    🎉🎉🎉මුල සිට අවසානය තෙක් කතාව බලන්න අවස්ථාව ලබාදුන් චැනල් එකට හදපිරි ස්තුතිය පුදමි 🎉🎉 🎉🎉🎉තවත් මෙි වැනි පැරණි කතාවක් දෙන්න එවගේම මිය ගිය සියලුම කලා ශිල්පින්ට අජරාමර නිවන්සුව ලැබෙිවා 🙏🌹 හරිම ලස්සන කතාව ජිවත්ව ඉන්න ශිල්පින්ට නිදුක්නිරොගි දිර්ගායුෂ පුර්ඵනා කරමි🌷🙏 හැමොටම දලදා සමිබුදු සරනයි ❤❤

  • @Christina-ps7lt
    @Christina-ps7lt 12 วันที่ผ่านมา +9

    හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ❤

  • @user-ky6qw6jh9h
    @user-ky6qw6jh9h 12 วันที่ผ่านมา +12

    නැවත විකාශනය කරාට බොහොම ස්තුතියි.

  • @sona_NOS
    @sona_NOS 12 วันที่ผ่านมา +10

    මැටි පැලේ ඇති නිදහස නෑ මහ මන්දිරේ...........ලස්සනයි කතාව.......තව එකක් ඕනී......එකක් නෙවේ දිගටම කතා දාන්ඩෝ......අපි දිගටම චැනල් එකත් එක්ක ඉන්නවා.....❤❤❤❤❤❤

    • @shanakamalintha6488
      @shanakamalintha6488 12 วันที่ผ่านมา +1

      Harima lassana katha apiwa athiithayata aragena yanawa sthuthi

  • @isurugunawardena7599
    @isurugunawardena7599 12 วันที่ผ่านมา +10

    චාන්දනී සෙනෙවිරත්න මහත්මිය, අතිවිශිෂ්ඨයි ඔබතුමියගේ රංගනය.

  • @thanujaudayangani8909
    @thanujaudayangani8909 11 วันที่ผ่านมา +9

    චාන්දනී සෙනෙවිරත්න api හැමදාමත් ardere karane ❤niliuak.❤❤❤❤❤

  • @Cook_with_Niro
    @Cook_with_Niro 13 วันที่ผ่านมา +11

    මෙවැනි ටෙලිනාට්‍ය අදටත් දැකිම අපගේ වාසනාවක්❤

  • @HappyClipperButterfly-iv9pd
    @HappyClipperButterfly-iv9pd 3 วันที่ผ่านมา +4

    කතාව තුළ ජීවත් වුනා වගේ දැනුනා.....

    • @MariaMarienda
      @MariaMarienda วันที่ผ่านมา

      Oww anee lassanii

  • @athveediya82
    @athveediya82 8 วันที่ผ่านมา +6

    ජීවිතේට බලපු ලස්සනම කතා කීපය අතරේ තියෙන ආදරණීය කතාවක් 🙏

  • @AshaSamarasekara-m5r
    @AshaSamarasekara-m5r 7 วันที่ผ่านมา +5

    ජාතික රෑපවාහිනියෙ විකාශනය වන කතා හරිම ලස්සනයි.

  • @Dilru6666
    @Dilru6666 12 วันที่ผ่านมา +3

    හරිම ලස්සන ආදර්ශවත් කතාවක් ❤️ තවත් ලස්සන පැරණි සිංහල ටෙලි නාට්‍යයක් ඉක්මනින්ම බලන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා .. මෙවැනි අවස්ථාවක් ලබා දුන් ඔබ සැමට ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kanishkaRajapakse
    @kanishkaRajapakse 12 วันที่ผ่านมา +4

    බොහෝම ස්තුති 🙏

  • @Manjulawijesinghe-z8j
    @Manjulawijesinghe-z8j 10 วันที่ผ่านมา +6

    ඒ තාත්තා ගේ අම්මගේ මූණේ හිනාවක් දකින්න දුන්නට ගොඩාක් ස්තූතියි ..

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 12 วันที่ผ่านมา +7

    ලස්සන අවසානයක් ❤

  • @arjukottegoda
    @arjukottegoda 12 วันที่ผ่านมา +4

    I have been waiting for this drama for a long time. Thank you for the replay.

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 12 วันที่ผ่านมา +4

    හරි ලස්සනයි ඒ වගේම මේවා හිතට දැනෙන කතා. තව දිගට ටිකක් තිබුනන් කියලා හිතෙනවා .ස්තූතියි කතාව දුන්නට.

  • @ZeenathThaha786
    @ZeenathThaha786 12 วันที่ผ่านมา +5

    හරිම ලස්සන කතාවක්. ❤️❤️❤️❤️❤️
    මේ වගේ ගමේ කතා ගොඩක් upload කරන්න.
    දැන් tv එකේ යන කතා එක දිගට බලන්න හිතෙන් නෑ.
    පරණ කතා හරි ලස්සනයි. 💞💞💞💞💞

  • @samanthisamarasinha8897
    @samanthisamarasinha8897 12 วันที่ผ่านมา +16

    මේ කාතාව බලනකොට මම ගොඩාක් පොඩියි
    අපෙ ගමට කරට් එකවත් තිබුණේ නැහැ අපිට TV එකක් තිබුනෙත් නැහැ රැට කරුවලෙ යනවා ගමටම තිබුණේ එක Tv එකයි අනෙ ඒ කලේ අපෙ ගම කොච්චර ලස්සනද මේවා බලනකොට හරි දුකයි ඇයි අතිතය කොච්චර ලස්සනයිද 😢😢😢

    • @NishanthiMalee
      @NishanthiMalee 10 วันที่ผ่านมา +1

      මටත් ඔය වගේම හිතුනා.

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 6 วันที่ผ่านมา

      ඇත්තටම ..

  • @agaydil5659
    @agaydil5659 12 วันที่ผ่านมา +4

    පැරණි කතා ❤❤

  • @SanjuliSavindya
    @SanjuliSavindya 12 วันที่ผ่านมา +5

    ලස්සන කතාවක්

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 7 วันที่ผ่านมา +4

    මේ කතාව මම කීප සැරයක්ම බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.හුගක් දෙනෙක් අද අපි අතර නෑ, රංගනයෙන් දායක වූ හැමෝටම බෙහෙවින් තුති ❤❤❤❤❤

  • @KumuduniKavii
    @KumuduniKavii 12 วันที่ผ่านมา +4

    ලස්සන කතාව ❤

  • @bgnchandimal8887
    @bgnchandimal8887 20 ชั่วโมงที่ผ่านมา

    ඒදයි අදයි අතරෙ වෙනස තදින් හිතට දැනුනා ජීවිතේ දැනුන..

  • @minolism6765
    @minolism6765 12 วันที่ผ่านมา +8

    මං මේ කතාව ගොඩක් කල් හෙව්ව එකක්......හොයාගන්නම බැරුව උන්නේ......හරිම සතුටුයි මේක දැක්කම....
    ගොඩක් ස්තුතියි ❤️

  • @sripalitha73
    @sripalitha73 11 วันที่ผ่านมา +9

    දශක 3 කට පසු බලන්න ලැබීම සතුටක්...
    මා විශ්ව විද්‍යාලය ගැන දැනගත්තේ මේ කතාවෙන්... අපි එතනට යොමු කලා.
    ශ්‍රේෂ්ට නිර්මාණයකට උර දුන් හැමෝටම බොහොම ස්තුතියි...

    • @yakdehigepriyangikalakmini4273
      @yakdehigepriyangikalakmini4273 9 วันที่ผ่านมา +1

      මාත් පුංච් කාලේ මේ වගේ ම campus යන්න පැතුවා..ඒ වගේ ම ඒ වාසනාව උදා උණා...❤

  • @nimalifonseka122
    @nimalifonseka122 10 วันที่ผ่านมา +4

    හොද නිර්මාණයක්.
    බෙහෙවින්ම ස්තුතියි !

  • @koekloeren3797
    @koekloeren3797 13 วันที่ผ่านมา +4

    ස්තුතියි. ❤❤

  • @nilu-w7b
    @nilu-w7b 12 วันที่ผ่านมา +14

    අනේ ඉවර යිද මේ වගෙම ලස්සන පැරණි කතාවක් ආයිමත් දෙන්න..

  • @lakshikamadubashini747
    @lakshikamadubashini747 12 วันที่ผ่านมา +4

    හිත් සැනසෙන කතා

  • @ruwankumara3218
    @ruwankumara3218 12 วันที่ผ่านมา +6

    ස්තුතියි මේක බලන්න සැලැස්සුවට ..

  • @Meshawrsngh
    @Meshawrsngh 12 วันที่ผ่านมา +6

    දිගටම මේවගේ ඩ්‍රාම දාන්න.ආසයි බලන්න

  • @samnkumara7497
    @samnkumara7497 12 วันที่ผ่านมา +7

    මේ කතාවයි මගෙ පුංචි කාලෙයි කිසිම වෙනසක් නැ මේකනම් මගේම ජීවිතේ කතාව

  • @ranranasinghe1435
    @ranranasinghe1435 12 วันที่ผ่านมา +4

    ගොඩක් ගොඩක් ස්තූතියි .අපේම ජීවිත කතා අඩු වැඩි වශයෙන් පෙන්නල තියනවා.සමහර සිද්දීන් නම් ජීවිතේ කොටස් වගේ.❤❤❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 11 วันที่ผ่านมา +3

    Bohoma sthoothi ape pranamaya.
    Nalikawata mage suba pethum.
    ❤❤❤
    Thawa parana ewa danna.
    Old is gold 🎉🎉🎉🎉

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani 12 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි...ඒ ගැමි සුන්දරත්වය කොච්චර ලස්සනද ...රන්ජනී ගැන හරිම දුකයි ...අවිදු අදුර ..බුමුතුරුණු දුන්න ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි...

  • @LasanthiSudarshani
    @LasanthiSudarshani 12 วันที่ผ่านมา +3

    ස්තුතියි ❤️❤️

  • @iresherasangi2381
    @iresherasangi2381 12 วันที่ผ่านมา +2

    ඉස්තුතී ❤💐💐💐

  • @Sfzmtl7545
    @Sfzmtl7545 6 วันที่ผ่านมา +6

    ඉස්සර මිනිස්සු කොච්චර අහිංසකද!!!

  • @lakdivranathunga7585
    @lakdivranathunga7585 12 วันที่ผ่านมา +13

    මිනිසුන්ගෙ හැබෑම ජීවිතේ ගලාගෙන යන විදිය ඉස්සර නාට්‍යය වලින් පෙන්නුව අද වගේ සුරන්ගනා කතා නෙවේ

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 11 ชั่วโมงที่ผ่านมา +1

    Mamath ehemai.

  • @SriyaChandrika-f3z
    @SriyaChandrika-f3z 12 วันที่ผ่านมา +4

    Nice ❤tnx

  • @radhikadias5128
    @radhikadias5128 12 วันที่ผ่านมา +2

    Thank you for taking your time to share old teledramas like this with others. Appreciate. Thousand times better than the current tele on tv.

  • @vihagaflora1887
    @vihagaflora1887 12 วันที่ผ่านมา +3

    ayeth balanawa mula idanma etharam lassanai❤

  • @HarshanaFernando-v2e
    @HarshanaFernando-v2e 12 วันที่ผ่านมา +5

    Best actors all da time❤

  • @mariyaimarina2183
    @mariyaimarina2183 12 วันที่ผ่านมา +2

    Harima adaraniya kathawak.❤❤❤❤❤❤❤❤❤💖👌💖💖👌👌👌👌👌

  • @nethmiwasana4305
    @nethmiwasana4305 12 วันที่ผ่านมา +8

    ගොඩක් ස්තුතියි. කතාව ගොඩක් ලස්සනයි. පහන් කන්ද කියලා 90 දශකයේ ගිය teledrama එකක් තිබුනා. ඒක දෙන්න පුලුවන්ද

  • @chameladilu780
    @chameladilu780 12 วันที่ผ่านมา +7

    මන් මුලින්ම චාන්දනී දැක්කෙ මෙ කතාවෙන් .

  • @Design.Studio-DS
    @Design.Studio-DS 12 วันที่ผ่านมา +3

    මෙවැනි පැරණි, ටෙලි නාට්‍ය නැවත නැරඹීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබට බොහොමත්ම ස්තුතියි !❤

  • @alskperera6404
    @alskperera6404 12 วันที่ผ่านมา +2

    Godak sthuthi.lassana kathawak❤❤❤

  • @Sfzmtl7545
    @Sfzmtl7545 6 วันที่ผ่านมา +5

    මේව බලද්දි මේ ඇතුලෙ අපි ජීවත් වෙනවා කියල ඇඟටම දැනෙනෙවා!!!! ඒ කාලෙට ආපහු යන්න ඇත්නම්!!!

  • @piyumigamlath1291
    @piyumigamlath1291 11 วันที่ผ่านมา +4

    මේක පුදුම ලස්සන කතාවක් මගේ මතකයේ රැදුණු... 🥰

  • @nalinpk
    @nalinpk 12 วันที่ผ่านมา +4

    Thank you!!!

  • @nipuwa5869
    @nipuwa5869 11 วันที่ผ่านมา +4

    දිගටම මේ වගේ 80 දශකය 90 දශකය මුල කතා දාන්න, ඔබට බොහොම පින්...

  • @anuruddasanjeewa7797
    @anuruddasanjeewa7797 12 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා

  • @thanujaudayangani8909
    @thanujaudayangani8909 11 วันที่ผ่านมา +6

    Api podkale,me kata දිහා ඔහේ බලාගෙන හිටියේ .eat den tamai,ea katawe හරියටම terum ගියේ .රංජනී wage wenne,wena katawatma be.ade inne නිළියන් ta ,me wage kata බලලා ,ragepanne ඉගෙන ganne kiyanne wei.♥️♥️♥️

  • @ranjithkulasiri3807
    @ranjithkulasiri3807 12 วันที่ผ่านมา +4

    Chandani Sevevirathna ...superb acting...Queen of the television screen....versatile actress....

  • @kumudinierajanayake401
    @kumudinierajanayake401 12 วันที่ผ่านมา +3

    Chandani ❤️❤️❤️

  • @sadinubandara8626
    @sadinubandara8626 12 วันที่ผ่านมา +8

    පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ

  • @ThiliniHettiarachchi-le2kj
    @ThiliniHettiarachchi-le2kj 12 วันที่ผ่านมา +2

    Best 👌

  • @nayanadarshani8028
    @nayanadarshani8028 12 วันที่ผ่านมา +9

    අනේ ලොකු කෙලීගෙත් මගුල්ගේ පෙන්නලාම ඉවර කරානම් තවත් ලස්සනය්. හරිම ලස්සන කතාව.

    • @koekloeren3797
      @koekloeren3797 12 วันที่ผ่านมา

      ඇත්තටම

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 9 วันที่ผ่านมา +3

    ඇස් දෙකේ කදුලු පුරෝගෙන අවසාන කොටස බැලුවේ .මගේ අතීතයට ගියා මං .

  • @kasunehelapola5768
    @kasunehelapola5768 12 วันที่ผ่านมา +1

    Novel ekata wada tele screenplay eka harima lassanata iwara kala. Harima sathutui

  • @thamiramadusanka5868
    @thamiramadusanka5868 12 วันที่ผ่านมา +3

    අන්තිම වචනටික. ඔහේ දරුවන්ට විතරක් නෙමේ ඔහේ මටත් මෑණි කෙනෙක්❤❤❤

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 12 วันที่ผ่านมา +1

    Lassana kayhawak . Thank you 👍

  • @saviruranduwa3750
    @saviruranduwa3750 12 วันที่ผ่านมา +2

    Thank you kathawe okoma kotas dammata ❤ Me wage katha danuth giya nan 😢

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤Lassana drama eka harima dukai thaea lassana drama ekka danna obata thank u god bless you👍👍👍👍👍🌹🌹🌹🌹

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 วันที่ผ่านมา

    Thank you❤❤

  • @thusharacz
    @thusharacz 12 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshiperera3988
    @maheshiperera3988 12 วันที่ผ่านมา +3

    බලන්න ආසාවෙන් හිටපු කතාවක් .බොහොම ස්තූතියි 🙏. සිවුමංසල, ප්‍රමාද වැඩියි , 666 ටෙලිනාට්‍ය හැකි නම් ලබාදෙන්න.

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 12 วันที่ผ่านมา +2

    🙏❤️🌹

  • @SamanthikaChathurani-e8w
    @SamanthikaChathurani-e8w 12 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතියි මම ආසම කතාව මේකතාව යනකොට මම පොඩියි අනේ පුලුවන් නම් චාරුලතා ටෙලිනාට්‍ය දෙන්න

  • @deepikand5722
    @deepikand5722 12 วันที่ผ่านมา +8

    මේ කතාවේ ගොඩක් අය අද වෙනකොට නෑ නේද ඉන්නෙත් හොඳම අති විශිෂ්ට ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන්

  • @Thilini-z3k
    @Thilini-z3k 12 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @shehan419
    @shehan419 12 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි තවත් පරණ කතා දාන්න

  • @SukeeManu
    @SukeeManu 12 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තූති මේ කතාව දුන්නට. තියෙනව නම් ප්‍රමාද වැඩියි, මිහිකතගේ දරුවෝ කීටයා නාට්‍ය දෙන්න කෝ🥰

  • @dhanushijayangi8874
    @dhanushijayangi8874 12 วันที่ผ่านมา +2

    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @inoshanilanthi6609
    @inoshanilanthi6609 9 วันที่ผ่านมา

    Harima lassana katawak appachi ge ranganaya super ❤❤❤❤

  • @ayomalikosala7563
    @ayomalikosala7563 12 วันที่ผ่านมา +2

    Jayalath Manorathana mahathath me awathawe mathak kaluthuwa athi athara denata wayo wurda thathwaye pasuwana Nil Alas mahathata da Nirogi bawa ha digasiri pathami.

  • @wnfernando
    @wnfernando 12 วันที่ผ่านมา +2

  • @Jayaweerasiriyalatha
    @Jayaweerasiriyalatha 12 วันที่ผ่านมา

    Ekale katha hari lassani balnna asa hithenawa

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 10 วันที่ผ่านมา +8

    පැරණි කතා ඉස්තරම් ඒකට දැන්.. විච්චූරණ ඇඳුම් ඇන්දට ගොඩක් කතා නම්..සත පහක්වත් වටින්නේ නෑ ඒකයි ටීවී නොබලා යූ ටියුබ් වීඩියෝ බලන්නේ

  • @Ssks976
    @Ssks976 12 วันที่ผ่านมา +2

    Thanks

  • @Chamil845
    @Chamil845 10 วันที่ผ่านมา +5

    ලක්ෂ්මන් විජේසේකර මහත්මයාගෙ අති විශිෂ්ඨ සංගීතයද මතක්කල යුතුමයි.

  • @nilanga410
    @nilanga410 12 วันที่ผ่านมา +2

    Respect all of them

  • @ShyamalieWijesekara
    @ShyamalieWijesekara 11 วันที่ผ่านมา

    Thanks for uploaded a nice teledrama

  • @RathnasekaraRathnayakamudiyans
    @RathnasekaraRathnayakamudiyans 9 วันที่ผ่านมา +3

    මගෙ ඇස් කදුලින් පිරුණා.

  • @madhukathushari1627
    @madhukathushari1627 13 วันที่ผ่านมา +3

    ඉක්මනට දාන්න

  • @deepachandani2162
    @deepachandani2162 12 วันที่ผ่านมา +4

    කීටයා ටෙලිනාටයයේ ඉතුරු කොටස් ටිකත් දෙන්න .නිරානන්දය ,අඹු දරුවෝ ,ඉසුරු සොයා ටෙලිනාටය දෙන්නකෝ

  • @Nethulikaweesha
    @Nethulikaweesha 5 วันที่ผ่านมา

    lassani thams hamotama 😘😘😘

  • @NNPPWWAY1978
    @NNPPWWAY1978 12 วันที่ผ่านมา +2

    Aneee

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 12 วันที่ผ่านมา +3

    දිය සුළිය කතාව බලන්න.

    • @poornainduwara3856
      @poornainduwara3856  12 วันที่ผ่านมา

      ඒක TH-cam torana digital content එකේ තියෙනවා

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 12 วันที่ผ่านมา +1

    Asawen beluwa kthawa ❤❤❤❤❤harima lassanai❤❤

  • @irekavithanage8159
    @irekavithanage8159 12 วันที่ผ่านมา +4

    අවසානය 😢එපා වෙනවා.

  • @chamilaariyarathne6964
    @chamilaariyarathne6964 12 วันที่ผ่านมา +4

    Onna kata aurudu 20 Mata

  • @rohansamarasingha8954
    @rohansamarasingha8954 2 วันที่ผ่านมา

    මේ නාට්‍යයේ ගොඩක් අය මිය ගිහිල්ලා..😢😢😢😢