පොල් කිරි වලින් මෙච්චර රස කැරමල් පුඩිමක්?😮(අමුද්‍රව්ය 3යි) 3 Ingredients Caramel Pudding Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 830

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +281

    අමුද්‍රව්‍ය
    කැරමල් එකට
    සීනි මේස හැදි 4
    ජලය 100ml
    සීනි මේස හැදි 4
    බිත්තර 2
    කිරි 200ml (පිටි කිරි, ෆ්‍රෙශ් මිල්ක් හෝ පොල්කිරි)
    Coconut Milk 1 cup (200ml)
    Sugar 5 tbsp
    2 Eggs
    For the Caramel
    Sugar 5 tbsp
    Water 1 tbsp

    • @aradyawijemanna8374
      @aradyawijemanna8374 3 ปีที่แล้ว +3

      අක්කේ පිටි කිරි ගන්නවනම් ඇල් වතුරෙන්ද පිටි දිය කරන්නේ???

    • @nimeshaprabodhi625
      @nimeshaprabodhi625 3 ปีที่แล้ว +4

      Akke egg natuwa hadann barida

    • @nethminiimasha4026
      @nethminiimasha4026 3 ปีที่แล้ว +2

      Mn meka haduwa.....🥰🥰🥰

    • @රාවණා-ඵ5ඨ
      @රාවණා-ඵ5ඨ 3 ปีที่แล้ว +2

      නියමයි ගොඩක් හොදයි අක්කි

    • @ID.ARR11
      @ID.ARR11 3 ปีที่แล้ว +1

      Hi

  • @evergreen1004
    @evergreen1004 3 ปีที่แล้ว +46

    සමහර අය recipes දානව දිගට හරහට , ඒත් හදල බැලුවම මෙලෝ රහක් නෑ, ඒත් ඔයාගෙ recipes එහෙම නෑ. ඇත්තටම රසයි . බුදු සරණයි .

  • @nethmiamaya4742
    @nethmiamaya4742 3 ปีที่แล้ว +17

    මම මේ පුඩිම් එක ඊයේ අක්ක කියල දුන්න විදිහටම තනියම හැදුවා මට මාරම සතුටුයි අක්කී....ඒක මාරම රසයි..😋😋 හරියටම ආවා.....මේ වගේ ලේසි ක්‍රම වලට recipe කියල දෙනවට Thank youu akki....ඉදිරිගමනට සුභ පතනවා....😍👍❤❤❤

  • @manuthidewanga528
    @manuthidewanga528 2 ปีที่แล้ว +6

    මාත් හැදුව..ටිකක් ලාගතියක් තිබුන....ඒවුනාට හරිම රසයි...👍👍👍thank you video එකට..❤️

  • @chandimalokuwalpola5859
    @chandimalokuwalpola5859 3 ปีที่แล้ว +16

    ඔන්න අපි අද මේ recipe එක try කරලා බැලුවා හැමෝම හරිම රසයි කිව්වා thank you dear ❤️❤️❤️😍😍😍❤❤❤😘😘😘😘

  • @rameshniroshan9369
    @rameshniroshan9369 3 ปีที่แล้ว +7

    අක්කා කියලා දෙන දේවල් ලේසියෙන් හොයාගන්න වගේම හදන්නත් පුලුවන් 👍👍 හදලා බලනවා මාත්..

  • @geethanadeesha9271
    @geethanadeesha9271 3 ปีที่แล้ว +50

    අක්කගේ රෙසිපි ගොඩක් ඉක්මනින් වගේම තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන්.සුබ පතනවා ඉදිරියටත් ඔබේ TH-cam channel එක කරගෙන යාමට.👍😃🧡

  • @indikaprasanga5473
    @indikaprasanga5473 3 ปีที่แล้ว +15

    Thank you akki...🤩🤩මම හොය හොයා හිටපු recipe එකක්.😋

  • @deniyalraviloshan9501
    @deniyalraviloshan9501 2 ปีที่แล้ว +1

    Ane godak sthuthi. anith vidiyos vala loku viyadamak yanawa pudimekak hadaddi. me vidiyo eka godak watinawa.

  • @dinithi1308
    @dinithi1308 หลายเดือนก่อน +1

    මේක මන් මේ වෙනකොට 5 වතාවක් විතර හැදුවා. මාරම රසයි.අදත් හදනවා, rice cooker එකේ දාලා ආවේ මේ😁.

  • @rashikarashika9362
    @rashikarashika9362 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කේ අනිවාර්යෙන් මේක හදලා බැලුවා හරිම රසයි මේ අමුද්‍රව්‍ය එකකින් දෙකකින් විතර හදන හොයාගන්න ලේසි දේවල් වලින් ගොඩක් ලෙසී දේවල් වලින්

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😍

  • @pramodhipramodhi7731
    @pramodhipramodhi7731 3 ปีที่แล้ว +20

    හොය හොය හිටිය රෙසිපි එකක්...😍😍♥️♥️ හදලා බලන්න ඕනා අදම...😋😋😋 ගොඩක් ස්තුති අක්කී....🌻🌻💝💝❤️❤️💕💕🌹🌹

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      😊😍❤️

    • @tharushanimsara6519
      @tharushanimsara6519 3 ปีที่แล้ว +4

      ඇත්තටම පොල් කිරි වලින් හැදුව නිසා මටත් දැන් පුලුවන් වෙයි..අද හදනවා අක්කී

  • @hashaniimasha8549
    @hashaniimasha8549 2 ปีที่แล้ว +13

    මම මේක එලකිරි වලින් ඊයේ හැදුවා රසට ආවා
    Thank u akki ❤️❤️❤️

    • @shehanidwsilva
      @shehanidwsilva 10 หลายเดือนก่อน +1

      Me avan eke කොච්චර velavk dnvada

  • @rathnayakesithara93
    @rathnayakesithara93 3 ปีที่แล้ว +2

    මම මේ ක්‍රමයට එකක් හැදුවා.. හරිම රසයි. Thank you for your new recipe

  • @priyashanshan7795
    @priyashanshan7795 3 ปีที่แล้ว +4

    එක ගොඩක් රසවත් ගෙදර හැමෝම කැමති වුණා. ඔයාගේ හැම රෙසිපි එකක්ම සාර්ථකයි

  • @loveyourself6450
    @loveyourself6450 3 ปีที่แล้ว +5

    මරු අක්කී එකනං අනිවටෙන් හදනව ඔයගෙ කැම ගොඩක් හැදුව ඇත්තටම රසයි. Tnx අක්කී ආදරෙයි ඔයාට 😘❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awwwwww 😍❤️

  • @champikadilrukshi9059
    @champikadilrukshi9059 3 ปีที่แล้ว +3

    Thank ...ඔයාගේ කෑම රෙසිපි ලේසියෙන්ම හදාගන්න පුළුවන් ....

  • @kithumijayalath8566
    @kithumijayalath8566 7 หลายเดือนก่อน

    අද අපි මේක හැදුවා හරිම රසට ආවා ගොඩක් ස්තුති 🎉❤

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +11

    හරිම ලේසියි නංගා.. බොහෝම ස්තූතියි..♥️🙏

  • @anomaiifrtjkpriyanthi1968
    @anomaiifrtjkpriyanthi1968 2 ปีที่แล้ว +1

    මම මෙක හැදුව හරිම රහයි නංගි මාරම රහක් එන්නෙ මෙවගෙ වීඩියො හැමදාම කරන්න ශක්තිය ලැබෙව කියල ප්‍රාර්ථනා කරනවා

    • @sS-nw4zk
      @sS-nw4zk 2 ปีที่แล้ว

      බිත්තර වල එන ගද එන්නැද්ද

  • @shyamalinadeesha7234
    @shyamalinadeesha7234 3 ปีที่แล้ว +27

    අක්කේ මන් අද හැදුවා හරිම රසයි තැන්කූ ✌️👌👍😍

  • @chalanijayakodi2840
    @chalanijayakodi2840 3 ปีที่แล้ว +4

    අනෙ මන් හැදුවා 3න් පාරක්ම මාරම රහයි.......😍😍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

    • @nadeeshaharshani2232
      @nadeeshaharshani2232 8 หลายเดือนก่อน

      Mage හයි වුනේ නෑනේ පොල් කිරි දාලා ඇයි ඒ

  • @sandundilshan9283
    @sandundilshan9283 3 ปีที่แล้ว +25

    හදනවා අනිවාර්යයෙන් 💞💞 හාල් පිටි වලිනුත් කැමක් හදන හැටි කියලාදෙන්න අක්කි 💞💞💞💞💞💞💞 බුදු සරනයි

  • @kaviya7195
    @kaviya7195 2 ปีที่แล้ว +1

    Mama me recipe eka hadala baluwa harima rasai thanks for recipe

  • @shamice8768
    @shamice8768 2 ปีที่แล้ว +4

    ගොඩක් රස පාටයි අක්කි හදල බලන්න හිතෙනවා🤗🤗

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 ปีที่แล้ว +1

    Sha niyamai.nanga.hetama hadanawa..oyage redipes man hadanawa..ewa waradinnha.ewagema oya harima lassanai...

  • @keshaniuyangoda1834
    @keshaniuyangoda1834 ปีที่แล้ว +2

    Mama ada me recipe ek try kara.harima rasata lassanat pudding ek thibuna akki .😍thank you 🤗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Most welcome nangi❤️

  • @jagathpatabendimaddumage9283
    @jagathpatabendimaddumage9283 ปีที่แล้ว +2

    Thank you akki. Math haduwa harima rasai

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome😃

  • @Doni-wj5th
    @Doni-wj5th 3 ปีที่แล้ว +4

    අනේ අක්කි මමත් හැදුවා හරිම රසයි thank you akkiyo ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

  • @nethmakavindi658
    @nethmakavindi658 3 ปีที่แล้ว +16

    මරු අක්කි 😍මම හොය හොය හිටපු recipe එකක්

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 ปีที่แล้ว +2

    Man Dan meka haduwa an oven eke danma.harima rasai....thanks

  • @chalamiusic5229
    @chalamiusic5229 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමියට🙏
    මමත් හදලා බැලුවා.රසට ආවා😋
    පොල් කිරි කියලා හොයන්නවත් බෑ 👊☺️👍තවත් මෙවන් Video ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා.! 🙏

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @ayeshaharshani5975
    @ayeshaharshani5975 3 ปีที่แล้ว +4

    අපි හැදුව මේ පුඩිම . හරී...ම රසයි අක්කෙ .👌👌👌👌👌

  • @nayodyaruchini2788
    @nayodyaruchini2788 3 ปีที่แล้ว +8

    ආදරෙයි akkiyoooooo...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏harima rasai.....math heduwa....😘😘😘😘

  • @ishii.wrskra1686
    @ishii.wrskra1686 3 ปีที่แล้ว +4

    ඔයාගෙ කෑම හරිම පිළිවෙළයි ඒවගෙම රස පාටට තියෙනෙවා..හදන්න ආස හිතෙනෙවා අක්කි 🤗❤️

  • @nuvivithanage2699
    @nuvivithanage2699 3 ปีที่แล้ว +22

    Just made!!🥺❤️ Came out super delicious!!!❤️🥺thanks for the recipe akkii... Everyone in my family loved it❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachithramadubashani9122
    @sachithramadubashani9122 ปีที่แล้ว +3

    මන් අද හැදුවා අක්කි...රසම රසයි...❤❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much😍

  • @kavishkaweerasinghe911
    @kavishkaweerasinghe911 2 ปีที่แล้ว +5

    අනේ අක්කි අපිත් ඕක හැදුව ,ඇත්තටම රසයි ඒක නම් 😋😍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +1

    ලස්සනයි රස ඇති හදල බලමු.ස්තුතියි සුභදවසක්

  • @rangapriyadharshani8775
    @rangapriyadharshani8775 3 ปีที่แล้ว +2

    ඇත්තටම රසයි. හදාගන්නත් හරිම ලේසියි.

  • @nadithyanirmani9962
    @nadithyanirmani9962 3 ปีที่แล้ว +5

    Thank you අක්කි 😘 . ගොඩක් රසට ආවා 👌.

  • @lkgperera4536
    @lkgperera4536 3 ปีที่แล้ว +2

    මම පොල් කිරිවලින් හදනවිදිය හොය හොය හිටියේ thank you

  • @piyumimanahari9615
    @piyumimanahari9615 3 หลายเดือนก่อน

    Math haduwa me recipe ek ada harima rasai ❤thank you 😘

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Welcome😃

  • @mihiranikarunarathna2630
    @mihiranikarunarathna2630 2 ปีที่แล้ว

    මම මේක හැදුවා.හරිම රසයි.thank u

  • @sagarasasanga7707
    @sagarasasanga7707 2 ปีที่แล้ว +1

    මන් හදලා බැලුවා .. රසට ආව අක්කි... තෑන්ක්ස්

  • @kawusallayagayathtjiperera1813
    @kawusallayagayathtjiperera1813 3 ปีที่แล้ว +3

    අනේ ගොඩාක් රසඊ බොහොම ස්තුති

  • @craftygirls7931
    @craftygirls7931 3 ปีที่แล้ว +31

    අක්කාගේ කටහඬ ලස්සනයි 😍😍😍

  • @dharanirajapaksha5063
    @dharanirajapaksha5063 2 ปีที่แล้ว +2

    Thank you akki❤ මේ දවස් වල පොඩි දේවල් ටිකකින් හදන්න පුළුවන් දෙයක් හොය හොයමයි හිටියෙ😋

  • @yohansamankumara3945
    @yohansamankumara3945 3 ปีที่แล้ว

    Thanks me වගේ video දාල අපිට මෙ කෑම හදන්න කියල දෙනවට

  • @prabashidiv9956
    @prabashidiv9956 3 ปีที่แล้ว +1

    Oya hadana hama recipe ekakma harima rahai

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @nadeenadee8794
    @nadeenadee8794 3 ปีที่แล้ว +1

    මමත් හැඋුවා .හරිම රසයි .thanks oyata

  • @manojpriyantha642
    @manojpriyantha642 3 ปีที่แล้ว +1

    Aththenma harima rasai apith haduwa oyat godk thanks

  • @craftygirls7931
    @craftygirls7931 3 ปีที่แล้ว +2

    අක්කි මාත් හොය හොය හිටපු recipe 1 . Thanks akkiiiii😘😘😘😘😘😘😘😘

  • @kavee8702
    @kavee8702 3 ปีที่แล้ว +3

    Thanks akkiyo lockdown pudding recipe ekata 😋😋😊😊🤤

  • @sandundilshan9283
    @sandundilshan9283 3 ปีที่แล้ว +4

    8 වසරේ තාමා මාත් ඉගෙන ගන්නේ අක්කි අක්කිගේ අනියන් රිගන්ස් මාහැදුවා හරිම රසවත් අක්කිගේ කියලාදෙන්නේ ලේසි කැම ඔනිකෙනෙකුට හදන්න පුළුවන් කැම තාමා💞💞 💕💕💕 බුදු සරනයි🙏🙏🙏🙏

    • @sandundilshan9283
      @sandundilshan9283 3 ปีที่แล้ว

      ඇත්ත නේද 💞💞💞💕💕💕

  • @anuranasinghe2428
    @anuranasinghe2428 4 หลายเดือนก่อน

    මමත් හදල බැලුවා හරිම රසයි 😊

    • @Bandifull
      @Bandifull  4 หลายเดือนก่อน

      ❤️

  • @Shallow1111
    @Shallow1111 3 ปีที่แล้ว +1

    Akkae mama ada haduwa..godak rasai..video eke thiyena vidhtama awa..hrima rasai.thnku akke

  • @anushakumari9543
    @anushakumari9543 3 ปีที่แล้ว +1

    මං හැදුවා. හරි ම රසයි. 🍮🍮🍮🍮🍮🍮

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 2 ปีที่แล้ว

    හකුරු දැම්මනම් වටලප්පන් වගේ...රසයි රසයි

  • @dew_vlog209
    @dew_vlog209 3 ปีที่แล้ว +3

    අනේ නංගි.ගොඩක් හොදයි.. පහසුවෙන් හදා ගන්න පුළුවන් අපිට අදම හදනවා.. thank you..

  • @nadeeshakkulathunga9264
    @nadeeshakkulathunga9264 ปีที่แล้ว +1

    Ekanam supiri...
    Thanks oyaata....

  • @samadhiniwanthika
    @samadhiniwanthika 3 ปีที่แล้ว +2

    Meka try kra akki... rasai kyl hmoma asawen kewa.. thank you!❤😍

  • @amandalasila4955
    @amandalasila4955 3 ปีที่แล้ว +1

    Api haduwa akki pol kiri walin naduwa kiyala therenne nh ee tharam rasay thank you so much akki

  • @achalad.a6472
    @achalad.a6472 3 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසවත් .එ විඩිහටම අවා.🥧🥧🥧🥧🥧💖💖💖💕💕💕

  • @nethushisaubagya8486
    @nethushisaubagya8486 2 หลายเดือนก่อน

    Ane mama meka heduwa harima rasayi thank you oyata budu saranai.❤❤😋😋

  • @Sisirakumara-kt8fh
    @Sisirakumara-kt8fh 3 ปีที่แล้ว +2

    Akke mama recipi eka haduwa harima rasayi thank you so much akka☺️

  • @kaumadigayshnigayshni7410
    @kaumadigayshnigayshni7410 3 ปีที่แล้ว +2

    අනේ අක්කේ හරිම ලේසියි හදලානනම් ❤❤❤❤

  • @mrbadboy5266
    @mrbadboy5266 3 ปีที่แล้ว

    Akki oyage me recipe eka mama haduwa harima rasai අක්කිට සුබ පතනවා 😋🙏

  • @dewminelumi6830
    @dewminelumi6830 2 ปีที่แล้ว +4

    අක්කා හදලා බැලුවා රසම රසයි 😋😋

  • @mariemaduragoda439
    @mariemaduragoda439 2 ปีที่แล้ว +2

    Mama haduwa akki hari rasata awa
    Akki kiyala dena hama ekakma rasata enawa...
    Thank you akkiyooo💖😍

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 3 ปีที่แล้ว +102

    අනේ අක්කෙ ලස්සන birthday කේක් එකක් හදන විදිය කියලා දෙන්නකො තාත්තාගෙ උපන්දිනේට මට තමා තනියෙන් හදන්න වෙන්නෙ වෙන video බලලා හදන්න අමාරුයි අනික මම දන්නෙත් නෑ ලේසි ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද අක්කෙ

    • @minudiamaya8773
      @minudiamaya8773 3 ปีที่แล้ว +3

      Ow අනේ මටත් ඕන birthday cake එකක් දෙන්නකෝ plz 🥺

    • @dilrukshikanchana7023
      @dilrukshikanchana7023 3 ปีที่แล้ว +4

      Ane matat one..labana mase mge hb he b day ..mula idanma.cake hadala icing ekk ekkama .kiyadenako. Cake eka shape ekakata kapagana widiyat ekkama

    • @nawandana6992
      @nawandana6992 3 ปีที่แล้ว +3

      Ow matath oni akki

    • @ireshanilmini1887
      @ireshanilmini1887 3 ปีที่แล้ว +2

      මටත් ඕනෙ 🙄🙄🙄🙄 😘😍🤗

    • @kavee1122
      @kavee1122 3 ปีที่แล้ว +1

      Matath oni October mage birthday eka

  • @hellowashiiichannel5853
    @hellowashiiichannel5853 4 หลายเดือนก่อน

    මාත් අද හැදුවා රසම රසයී😍😍 තැන්ක්ස් අක්කේ

  • @k.v.ameeshadanandi9254
    @k.v.ameeshadanandi9254 3 ปีที่แล้ว

    Oyage recipes harima lesii. Thank you. ☺️☺️☺️

  • @nisansalasugandini3728
    @nisansalasugandini3728 3 ปีที่แล้ว

    Akke oya kiyala dena hama kamakma lesi..kawadawath mata waradila na..godak rasata enawa ..oyata thank you so much..😍😍😍

  • @SubashaniGeethani
    @SubashaniGeethani 3 หลายเดือนก่อน

    නියමයි මාත් අද හැදුවා රසට තිබුනා

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @shimrongeganage6242
    @shimrongeganage6242 3 ปีที่แล้ว

    Oya kiya dena recipe adu mudalakin hadanna puluwan ewa nisa athatama hamaotama eka godak watinawa me kale.voice ekath super .god luck dr.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @nimtharasathsarini4744
    @nimtharasathsarini4744 3 ปีที่แล้ว +5

    අක්කගේ video බලලා අපි මහත් වෙනෝ😁

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😄😄😍

  • @weerasinghe2002
    @weerasinghe2002 2 หลายเดือนก่อน

    අපිත් හැදුවා, රසම රසයි 🥹❤️
    thank you akke💖

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      Welcome😃

    • @nadeeshaharshani2232
      @nadeeshaharshani2232 หลายเดือนก่อน

      සෙට් උනේ නෑනේ මගෙ එක පොල්කිරි වලින්

  • @amp8057
    @amp8057 3 ปีที่แล้ว

    Thankyou akki lesi vidihtama hadann kyl dunnta ada hadanoooo 😝😘

  • @avishkaindunil3932
    @avishkaindunil3932 2 ปีที่แล้ว

    හරී..............................ම
    රසයි වගේ 😝😋

  • @sithmisithara8914
    @sithmisithara8914 2 ปีที่แล้ว +1

    akki mamath haduwa harima rasai.lassnai 👌👌Thanks oyata .👍👍

  • @malakamihira8299
    @malakamihira8299 3 ปีที่แล้ว +3

    මම හැදුවා.හරිම රසයි.ඔය විදියටම අවා.Thankyou 🤙🤙

  • @sriyanimallika9480
    @sriyanimallika9480 ปีที่แล้ว +1

    Mama haduwa harima rasai thankyou

  • @chamilaperera3162
    @chamilaperera3162 3 ปีที่แล้ว +5

    Always Best ..නංගී .❤

  • @m.nimeshika9468
    @m.nimeshika9468 3 ปีที่แล้ว +1

    birthday cake ekak hadana vidiha kiyala dennako.Oven nathuva

  • @sarathamarasekera891
    @sarathamarasekera891 3 ปีที่แล้ว +3

    Thanks .Looks very simple unlike other complicated recipes. Thanks again.

  • @IsuruniIlandaripeilage-oh6em
    @IsuruniIlandaripeilage-oh6em ปีที่แล้ว +1

    Thankq mamath haduwa ethatama rasai 😉😉

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @deepikaharshani1962
    @deepikaharshani1962 3 ปีที่แล้ว

    Pol kiri walin pudim ekak hoya hoya hitiye.tnx oyata.hadala balannm

  • @prasangaattanayaka9282
    @prasangaattanayaka9282 3 ปีที่แล้ว +1

    අක්කා ජාඩ් වලින් හදන කෑම මොනවා හරි හදන්න කො ...💐🤔

  • @senarathsurendra7708
    @senarathsurendra7708 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා thank

  • @wijerathnanapalakumbura833
    @wijerathnanapalakumbura833 3 ปีที่แล้ว +1

    Thank you akki hode pudding ekk super

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    ඇත්තටම හරිම වටිනා විඩියෝ එකක් ලස්සනයි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @warunahansaka3083
    @warunahansaka3083 3 ปีที่แล้ว +3

    ගොඩක් ලේසියි♥️♥️😃

  • @hiyudilshara6160
    @hiyudilshara6160 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් හදනවා.......♥️❤️

  • @anuperera1362
    @anuperera1362 3 ปีที่แล้ว

    Mn haduwa akke.godak rasata awa...godak lesi. Thnkz akke

  • @yashodhachandramali2620
    @yashodhachandramali2620 2 ปีที่แล้ว +1

    අක්කා පැහැදිලිව ම කියලා දෙනවා තෑන්ස් ඔයාට අක්කෙ.. 💗

  • @bhagyadivyanjali3286
    @bhagyadivyanjali3286 3 ปีที่แล้ว +6

    Thnq akki 😍 ආදරෙයි..😘

  • @yashandnipu
    @yashandnipu 2 ปีที่แล้ว

    Math ada try kara harima rasai kiynawath be polkiriwaling kiyla 😍🤤🤤thank you bandifull🥰

  • @ravindrividya5150
    @ravindrividya5150 ปีที่แล้ว +1

    mama ada me recipe eka try kala marama rasai... 😋❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @sawmyachamili4312
    @sawmyachamili4312 3 ปีที่แล้ว +1

    අක්කේ මමත් හැදුවා හරිම රසයි.👍👍

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊