✔️කන්න කන්න ආස හිතෙන මාරම රස කැරමල් පුඩිමක්😲Only 3Ingredients Eggless Caramel Pudding🤤Make With Madu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 187

  • @AshenKawinda-tl1ty
    @AshenKawinda-tl1ty ปีที่แล้ว +5

    හරියටම හරි

    • @makewithmadu8676
      @makewithmadu8676  11 หลายเดือนก่อน

      ස්තුතියි 🥰

  • @sithumnapathiraja6274
    @sithumnapathiraja6274 11 หลายเดือนก่อน +3

    හරිම ෂෝක් 😃😃😃😃

    • @makewithmadu8676
      @makewithmadu8676  10 หลายเดือนก่อน +1

      ස්තූතියි 🥰♥️

  • @renukamalkanthi3127
    @renukamalkanthi3127 ปีที่แล้ว +4

    Hama kemakma mama hadanava.harima rasai.lesi.thans

  • @SubhadraManora-ri4qx
    @SubhadraManora-ri4qx ปีที่แล้ว +2

    මන් හැදුව මේක බලන්..මන් මේ දෙවනි පාරත් හදන්න යනයන්නෙ ❤❤❤අක්ක හරි පැහැදිලිව කියල දෙනව.තැන්ක් යූ❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      අනේ 🥺 බොහොම ස්තූතියි ඔයාට ♥️

  • @AroshaAroshaDilum
    @AroshaAroshaDilum ปีที่แล้ว +1

    මම හැදුවා අක්කි මාරම රසයි
    ගෙදර අය රස කරකර කෑවා

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      අනේ 😍 බොහොම ස්තූතියි 🙏

    • @nadeeshaharshani2232
      @nadeeshaharshani2232 ปีที่แล้ว +1

      ඔයාගේ කොහොමද හයි වුනේ.මගේ හයි වුනේ නෑනේ අනේ

  • @lasanthikapriyadarshani2668
    @lasanthikapriyadarshani2668 9 หลายเดือนก่อน +2

    Hadanna harima lesi. Wadi wiyadamakuth na. Api haduwa niyama ekata harigiya. Marama rasai.
    THANKS!!😊

  • @NuwanAsiri-se7dn
    @NuwanAsiri-se7dn 7 หลายเดือนก่อน +2

    ලස්සනයි රසයි 😂

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +3

    හොඳයි දුව හදලා කියන්නම් 👍

  • @JayanthaKumara-x6x
    @JayanthaKumara-x6x 5 หลายเดือนก่อน

    Akki rasai😊

  • @menikenawarathna3883
    @menikenawarathna3883 ปีที่แล้ว +3

    හදල බලන්නම්.

  • @dileepaashan7066
    @dileepaashan7066 6 หลายเดือนก่อน

    Godak sthuthi💐🌼💐

  • @sonitasonita9903
    @sonitasonita9903 5 หลายเดือนก่อน +1

    Yummy yummy❤❤

  • @ganiyayt-i7g
    @ganiyayt-i7g ปีที่แล้ว +2

    මාරරසයි❤

  • @SandyaRansirini-xs2tl
    @SandyaRansirini-xs2tl ปีที่แล้ว

    මගේ එක හරිගියා❤❤❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  11 หลายเดือนก่อน

      ස්තූතියි 🥰♥️

  • @theucsit
    @theucsit ปีที่แล้ว +2

    Mama hadanna yanne hodata therenawa akke harima rahayi wage thanks akkiyoooooo🙂🙂

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 ปีที่แล้ว +4

    Thank you so much hadala balannm👍🤩

  • @sasankakumara-hm5ym
    @sasankakumara-hm5ym ปีที่แล้ว +1

    ඔයා හොදට කියලා දෙනවා ❤️

  • @LalithLalith-t6t
    @LalithLalith-t6t 3 หลายเดือนก่อน +1

    ඉරිගු පිටි දාන්නම ඔනිමද🤔🤔🤔

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 8 หลายเดือนก่อน

    Thank you so much
    Mamath Hadanawa
    Soft & Eesy ❤

  • @IruniksMunasinghe
    @IruniksMunasinghe ปีที่แล้ว +1

    Niyamay

  • @vimanshisemi2711
    @vimanshisemi2711 ปีที่แล้ว +8

    මාර රසයි ❤

  • @Nayanalakshmi-zm7xj
    @Nayanalakshmi-zm7xj 5 หลายเดือนก่อน

    Harima rasai

  • @dilrukshirajapaksha8606
    @dilrukshirajapaksha8606 9 หลายเดือนก่อน +1

    Mama haduwa godak rasai ❤ thank you

  • @dilmidilmi3341
    @dilmidilmi3341 ปีที่แล้ว

    ammo akki mara rasai. man wenakata kiyala babala kamathi nisa greps tikak damma.mara rasai

    • @makewithmadu8676
      @makewithmadu8676  11 หลายเดือนก่อน

      ane bohom sthuthi 🥰♥️

  • @sanjiwanidilrukshi
    @sanjiwanidilrukshi 5 หลายเดือนก่อน

    Apith hadanna manner hadala kiyannam😊

    • @sanjiwanidilrukshi
      @sanjiwanidilrukshi 5 หลายเดือนก่อน

      Asked api gedara heduva harima rasai thanks❤❤❤❤❤❤

    • @makewithmadu8676
      @makewithmadu8676  3 หลายเดือนก่อน

      Sthuthi ♥️😍

  • @manjulakumarimanjulakumari
    @manjulakumarimanjulakumari ปีที่แล้ว +1

    අපි හදන ගමන්😢😮

  • @nayanarekhawithanage7037
    @nayanarekhawithanage7037 10 หลายเดือนก่อน

    Biththrath ekathu karata kamak nadd

    • @makewithmadu8676
      @makewithmadu8676  10 หลายเดือนก่อน

      Biththra pawichchi karanawa nam corn flour awashaya wen naa..biththra pawichchi karanawa nam hadana widihath mita wada wenas wenwa 🥰

  • @InokaPriyangani-ei4hb
    @InokaPriyangani-ei4hb หลายเดือนก่อน

    akue wani la athyawashyada

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 ปีที่แล้ว

    Anawashya katha nathiwa hodata kiala dunna nangi thanks

  • @VINDAR077
    @VINDAR077 ปีที่แล้ว +3

    මම හදලා බලන්නම් thanks ඔයාට ආදරෙයි අක්කා😊

  • @gangaweerakoon5115
    @gangaweerakoon5115 ปีที่แล้ว

    හරිම රසවත්

    • @makewithmadu8676
      @makewithmadu8676  11 หลายเดือนก่อน

      ස්තූතියි 😍❤️

  • @nethushisaubagya8486
    @nethushisaubagya8486 5 หลายเดือนก่อน

    Ane corn flour dannama oneda

    • @nethushisaubagya8486
      @nethushisaubagya8486 5 หลายเดือนก่อน

      Ane ekata wena monahari danna beda😢

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 3 หลายเดือนก่อน +1

      කස්ටඩ් පවුඩර් එකතු කරන්න පුළුවන්

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +4

    Thank you so much ..😘👌

  • @fareedaghani9334
    @fareedaghani9334 ปีที่แล้ว +3

    Thankyou oyata hafala balannam

  • @samanaliweerasinghe924
    @samanaliweerasinghe924 ปีที่แล้ว +2

    Oke thbanna oni ne.nikan eliye tibunama set wenawa

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      Ema eliye tiyala set wena pudding recipe man mita kalin godak kiyala dila tiyanawa 🥰 habei meka thambanne nathuwa nikamma eliye tibboth caramel eka diya wen na dr..caramel eka bajane ehemma tiyei pudding ekath nikam tiyei ethakota 🥰 bohoma sthuthi 🙏

  • @TeklaRupika
    @TeklaRupika ปีที่แล้ว +1

    Thanks akki

  • @Sidakshi.Rupasingha
    @Sidakshi.Rupasingha 8 หลายเดือนก่อน

    ඉරිගු පිටි ඕනමද මේක හදන්න ☺️

  • @DilekaPriyadarshani
    @DilekaPriyadarshani ปีที่แล้ว +1

    ෂිතකරනයෙ තියාන්නම ඔනෙද

  • @chamilalakmali5476
    @chamilalakmali5476 10 หลายเดือนก่อน

    තිරිඟු piti onimada

  • @army-ue9lo
    @army-ue9lo ปีที่แล้ว +2

    Bohoma sthuthie duwa'

  • @novahell9
    @novahell9 ปีที่แล้ว

    KaramAl wenuwata kthul pani barida

  • @worldbest5265
    @worldbest5265 ปีที่แล้ว +1

    Konpiti wenuwata panpiti ganna berida

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      Be 🥰

    • @UdeshikaStunt
      @UdeshikaStunt ปีที่แล้ว

      පැය එකට වඩා ඒක තාම තැම්බිලා නැහැ නෙ එල්ලෙනවා පිහිය දාලා බැලුවා ඒත් හරොයට නැහැ නෙ ඇයි ඒ

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      @@UdeshikaStunt මං විඩියෝ එකේ කියනවා තැම්බුවාට පොඩි ඇලෙන ගතියක් තියනවා කියලා. පැයක් තැම්බුවා නම් දැන් ඕක හොදටම ඇති..එළියේ පොඩ්ඩක් නිවෙන්න තියනවා ශිතකරනයට දාන්න..එතකොට ගානට සෙට් වෙනවා..මං විඩියෝ එකේ ශිතකරනයේ තියන්න ඕනි වේලාව කියලා ඇති 🥰 බොහොම ස්තූති 🙏

  • @thilinasandeep8271
    @thilinasandeep8271 ปีที่แล้ว +13

    Corn flour දාන්නෙ නැතුව හදන්න බෑද

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว +7

      බිත්තර පාවිච්චි කරන් නැති නිසා corn flour අනිවාර්යෙන් ඕනි 🥰🙏

    • @HansimaliThakshila
      @HansimaliThakshila ปีที่แล้ว

      Jelatine daanna berida

    • @ThusithaRodrigo-mm1dy
      @ThusithaRodrigo-mm1dy ปีที่แล้ว

      Cornflour danne diyaraya gana wenda. Kema heduwata wedak nehe amu drawya daanne monawatada kiyalath denaganda oni

  • @Kalinduimesh
    @Kalinduimesh 4 หลายเดือนก่อน

    Thanks .....

  • @SeethaPadmini-d2k
    @SeethaPadmini-d2k ปีที่แล้ว +1

    මමත් හදලා බලන්නමි පද්මිනි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว

    Budusarnai obathumiyata

  • @ramoddyaprasadi5342
    @ramoddyaprasadi5342 ปีที่แล้ว

    Mekata biththarei kesel gediyakui polkiri ekata dala haduwoth rasaida

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      Rasai..habai biththra ekathu karanawa nam corn flour ekathu krnna awashaya na..hadana widiha mita wada wenas wenawa

  • @kavindyachenuri9572
    @kavindyachenuri9572 ปีที่แล้ว +1

    Corn flour venuvt custurd powder demmata kamak nedd..

  • @DILANAYYA
    @DILANAYYA 4 หลายเดือนก่อน

    පොල් කිරිවලට කිරි පිටි දෑවට කමක් නැද්ද

  • @SLHIGHTTEC
    @SLHIGHTTEC ปีที่แล้ว +2

    Irigu piti wenuwata pan piti hariyan nadda😅😅😂

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      Pan piti pawichchi krnna ba 🥰 corn flour,custard powder pawichchi krnna puluwn

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st ปีที่แล้ว +2

    ලස්සනයි ඒක 😊

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      බොහොම ස්තූති 🥺🙏

  • @Pulina211
    @Pulina211 ปีที่แล้ว +1

    Cheesecake recipe ekak oni

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 ปีที่แล้ว +1

    Thanks

  • @achinigimhani6525
    @achinigimhani6525 ปีที่แล้ว +1

    අක්කී මේකට පාන්පිටි දාලා හදන්න බැරිද

  • @SadaruDenwth
    @SadaruDenwth 4 หลายเดือนก่อน

    Magaaka harigiya na

  • @AnnSolani-h1i
    @AnnSolani-h1i 7 หลายเดือนก่อน

    ❤🌺

  • @sandutharaka247
    @sandutharaka247 10 หลายเดือนก่อน

    කෝන් පිටි නැතුව පාන්පිටි වලින් බැරිද

    • @makewithmadu8676
      @makewithmadu8676  10 หลายเดือนก่อน +1

      පාන් පිටි පාවිච්චි කරන්න බෑ 🥰

    • @Scrkwicramasingha
      @Scrkwicramasingha 8 หลายเดือนก่อน

      ​@@makewithmadu8676ai

    • @infi1654
      @infi1654 4 หลายเดือนก่อน

      Hal piti use karanna puluwan 😊

  • @amilachathuranga8619
    @amilachathuranga8619 ปีที่แล้ว

    ඉරිගු පිටි ඕනිමද

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      බිත්තර පාවිච්චි කරන් නැති නිසා ඉරිගු පිටි දාන්න ඕනි 🥰

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚 හරිම ලස්සනයි 📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚📚

  • @DeeshanaNimnadi-md4mq
    @DeeshanaNimnadi-md4mq 10 หลายเดือนก่อน

    ඉරිගු පිටි කියන්නෙ පාන් පිටි වලටද

    • @makewithmadu8676
      @makewithmadu8676  10 หลายเดือนก่อน

      නෑ 🥰 බඩඉරිඟු පිටි ( corn flour )

  • @saralanarangoda6538
    @saralanarangoda6538 ปีที่แล้ว

    super.pudima

  • @Priyanganifernando-tr8lq
    @Priyanganifernando-tr8lq ปีที่แล้ว

    Thank you

  • @Ashokachinthaka
    @Ashokachinthaka ปีที่แล้ว

    Hadala balannam

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 ปีที่แล้ว

    Condense milk දාන්න පුලුවන් ද

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      පුලුවන් 🥰 ඒවා උකු වැඩි නිසා වතුර පොඩ්ඩක් එකතු කරලා ml ප්‍රමාණය හදා ගන්න

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @chamalpareshad3090
    @chamalpareshad3090 ปีที่แล้ว +2

    👍👍👍

  • @nawadyasandipani5331
    @nawadyasandipani5331 ปีที่แล้ว +1

    Kon piti nane...appa soda dammata kamak nadda

    • @wasanawijesuriya2709
      @wasanawijesuriya2709 ปีที่แล้ว

      ආප්ප සෝඩා එපා . Corn පිටි වලින් කරන්නේ උකුවට ගන්න එක.

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      Appa soda danna be 🥰

  • @NalikaSenavirathne
    @NalikaSenavirathne ปีที่แล้ว

    Jelatin daala hadywa..polkiri eka lipe thibbama wathura una.hari welawata thambuneth naaa..😢

    • @makewithmadu8676
      @makewithmadu8676  11 หลายเดือนก่อน

      Gelatin pawichchi karala hadanawa nm me widihata hadanna be 🥰

  • @paramiamarasooriya1126
    @paramiamarasooriya1126 ปีที่แล้ว

    Corn flour අනිවාර්යෙන්ම ඕනද

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      බිත්තර පාවිච්චි කරන් නැති නිසා කොන්ෆ්ලා එකතු කර ගන්න වෙනවා 🥰 කෝන්පිටි වෙනුවට කස්ටඩ් පවුඩර් පාවිච්චි කරන්න පුලුවන්.

  • @udayanganimiss386
    @udayanganimiss386 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ManojManoj-bg9mv
    @ManojManoj-bg9mv ปีที่แล้ว

    කෝන් පිටි වෙනුවට දාන්න මොකුත් නැද්ද

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว +1

      කස්ටඩ් පවුඩර් පුලුවන් 🥰

  • @chamindakumara9995
    @chamindakumara9995 ปีที่แล้ว +1

    ප්‍රිජ් එකෙ තියන්න ඕනෙමද

  • @isuruniviahe957
    @isuruniviahe957 ปีที่แล้ว

    වැනිලා ඔනිමද

  • @RohiniBasnayaka
    @RohiniBasnayaka 7 หลายเดือนก่อน

    ෙකා්න් ප්‍ර නැතුව හදන්න බැරිද

  • @GAMINGLASIYA974
    @GAMINGLASIYA974 ปีที่แล้ว +2

    Mmm rasai wage hadala balamu oyamada Mr kitchen karanneth

  • @chamaniperera6405
    @chamaniperera6405 ปีที่แล้ว +2

    Thanks oyata

  • @ruwaniniluka-ui9ut
    @ruwaniniluka-ui9ut ปีที่แล้ว

  • @dineshudayakumara
    @dineshudayakumara ปีที่แล้ว

    harigiye na😢😾

  • @bagyamihirani5531
    @bagyamihirani5531 ปีที่แล้ว

    Corn flour වෙනුවට danna puluwan monawada ?

  • @SurangaSuranga-t4s
    @SurangaSuranga-t4s ปีที่แล้ว

    හොදද පුඩිම

  • @nethunethu3904
    @nethunethu3904 ปีที่แล้ว +3

    කන්න වෙන්නෙ පහු වෙනිදාට තමා 🤣🤣🤣 පැය කීය කීය තියන්න කිව්වද

  • @laljayasena
    @laljayasena 6 หลายเดือนก่อน

    😊😊😊

  • @pudumawishwalokaya356
    @pudumawishwalokaya356 ปีที่แล้ว

    අවශ්‍ය ද්‍රව්‍ය දාන්නකො ප්‍රමාණය අනුව😢

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      Description එකේ වගේම වීඩියෝ එක අවසානෙත් සදහන් කරලා තියනවා රෙසිපි එක🥰

  • @savilakshan3053
    @savilakshan3053 ปีที่แล้ว

    කෝන්ෆ්ලා කියන්නෙ මොනාද දන්න කෙනෙක් කියන්නකො.🥺🥺🥺

    • @makewithmadu8676
      @makewithmadu8676  ปีที่แล้ว

      කොන්ෆ්ලා කියන්නේ බඩ ඉරිගු පිටි වලට 🥰 මේ පුඩිං එක සෙට් වෙන්නේ කොන්ෆ්ලා නිසා

    • @inokadamayanthi1652
      @inokadamayanthi1652 ปีที่แล้ว

      ඉරිගු පිටි

  • @thejakaranawaka9654
    @thejakaranawaka9654 ปีที่แล้ว

    ❤️🌷

  • @rasikafernando779
    @rasikafernando779 ปีที่แล้ว

    M

  • @rangaranga4735
    @rangaranga4735 ปีที่แล้ว +27

    මේක හරි ගියෙ නැහැ

    • @nimuthuhimansana4509
      @nimuthuhimansana4509 ปีที่แล้ว +2

    • @nadeeshaharshani2232
      @nadeeshaharshani2232 ปีที่แล้ว +2

      හයි වුනේ නෑනෙ මගේ පැය 4ක් විතර තිබ්බා ඒත් හයිවුනේ නෑනේ පොල් කිරි දාලා

    • @HeatBlast_82
      @HeatBlast_82 11 หลายเดือนก่อน

      😮
      ​@@nimuthuhimansana4509

    • @chameekumara6752
      @chameekumara6752 4 หลายเดือนก่อน +1

      Danna redda

  • @ShyamaleeKumari-u2s
    @ShyamaleeKumari-u2s 4 หลายเดือนก่อน

    බඩඉරිඟු piti

  • @nirmalaabeysinghe3905
    @nirmalaabeysinghe3905 ปีที่แล้ว

    මාර රසයි❤

    • @makewithmadu8676
      @makewithmadu8676  11 หลายเดือนก่อน

      ස්තූතියි 🥰

  • @ChathurikaHemanthi-e1i
    @ChathurikaHemanthi-e1i 7 หลายเดือนก่อน +1

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +1

    Thank you

  • @BTSArmy35687
    @BTSArmy35687 ปีที่แล้ว +1

    වැනිලා නැතුව හදන්න බැරිද

  • @laljayasena
    @laljayasena 6 หลายเดือนก่อน

  • @SammikaKulatunga
    @SammikaKulatunga 5 หลายเดือนก่อน