යෝනිසෝ මනසිකාරය : ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේගේ නමක් සමග කරන දුර්ලභ ධර්ම සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @dilrukshivp1667
    @dilrukshivp1667 2 ปีที่แล้ว +12

    අරිහත් ධජය දරා එයට සාධාරණය ඉටුකරමින් අප හදවත් නිවා සනහාලන ඔබවහන්සේගේ හඩ අපව යෝනිසෝමනසිකාරයටම යොමු කරන්නට හේතු වාසනාම වෙිවා! 🙏🙏🙏

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 2 ปีที่แล้ว +11

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ මුන ගැසීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් ගොඩාක් පින්. මේ භවයේදී ම උතුම් පිරිනිවී ම කරා යන ධම්ම ගවේසී ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා. ලෝක සත්ත්වයා සසර දුකින් නිදහස් කිරීම සඳහා ධර්ම දේශනා පැවැත්වීමට වැඩි වැඩියෙන් අවස්ථා ලැබේවා.ඔබ වහන්සේ ගේ මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුළින් මා ලබා ගත් අවබෝධ ය ට ඔබවහන්සේ ට අනේක වාරයක් පිං සිදු වේවා.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage ปีที่แล้ว +1

      එකම එක වරක් උන් වහන්සේ දැක දෙපා වදින්නට මා පින් ලැබුවා 🙏 උන් වහන්සේ මුණ ගැසීම අසීරුය කරඩුලෙන ආරන්‍ය සේනාසනයේ වැඩ සිටින දාට උදෑසන දානය ගැනීමට දන් ශාලාවට වඩිනු ලබයි එවන් විටෙක උන් වහන්සේ ට කරදරයක් බාධාවක් නොවන ලෙස දැක බලා වැද නමස්කාර කරන්න උත්සාහ කරල බලන්න තෙරුවන් සරණයි

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! බොහෝම පින්! පින්වත් ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි! සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා! දොම්නස් නැත්තෝ වෙත්වා! නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා!

  • @Yamaraja-w4y
    @Yamaraja-w4y ปีที่แล้ว +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට පාදාභිවන්දනා කර නමස්කාර කරමි.!!!
    සාදු🙏සාදු🙏සාදු🙏

  • @sumuduerangani6981
    @sumuduerangani6981 2 ปีที่แล้ว +9

    උත්තම ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබ වහන්සේට නිර්වාණාවබෝධය ම වේවා !🙏🙏🙏

  • @chandimalsumanasekara1254
    @chandimalsumanasekara1254 2 ปีที่แล้ว +6

    තේරුවන් සරණයි අපහට අනුකම්පාවෙන් මේ උතුම් උ චතුරාර්ය සත්‍ය් බැබළවනවාට

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +4

    🙏🙏🙏සාධු සාධූ සාධු අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට !තෙරුවන් සරණයි !!!

  • @rathnabrahmanaarachchi8592
    @rathnabrahmanaarachchi8592 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ! සියලු දෙනාටම අවබෝධ වේවා !

  • @dilshapiyumi4842
    @dilshapiyumi4842 2 ปีที่แล้ว +4

    සාධු !සාධු !සාධු ! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!

  • @malikaperera5977
    @malikaperera5977 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ට උතුම් පරිනිර්වාණය ක්ම වේවා !
    මේභවයේදීම සසරගමන නිමාකරන්නට මංපෙත් සැලසේවා අප සියලුදෙනා ටම තෙරැවන් සරනින් හැකි වේවා !

  • @bdammalokahimi6501
    @bdammalokahimi6501 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ ධම්මගවේසි හාමුදුරුවනේ ....!!!!🙏🙏🙏🙏🙏

  • @thilakasiriliyanage9682
    @thilakasiriliyanage9682 2 ปีที่แล้ว +4

    අපෙ ධම්මගවෙෂි ස්වාමීන් වහන්සේට උතුම් නිවනම අවබොධ වෙවා
    අදුරෙ ඉන්න අපිට අලොකය පෙන්වා දෙන ඔබ වහන්සේ ට නිදුක් නිරොගි කම ලැබෙවා තෙරුවන් සරණයි

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sujeewamalkanthi4546
    @sujeewamalkanthi4546 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu. .....

  • @champaranchigoda3600
    @champaranchigoda3600 ปีที่แล้ว +1

    Apa veni sathvayin me ghora sasarin mudavaleemata obavahanse gannavu me prayathnaya hethven obavahanseta niduk nirogee suva athwewa! Dirgau Wewa! thavathavath sathvayin sasarin mudavaleemata obavahanseta dharma shakthiyakma Wewa! Sadhu Sadhu Sadhu 🙏

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 2 ปีที่แล้ว +2

    Oba Wahanseta Niduk Nirogi Deergayusha Sampaththiyama Labewa ! ! !

  • @pushpakanthi8794
    @pushpakanthi8794 2 ปีที่แล้ว +4

    මම ගියා ඔබවහන්සෙ ඩකින්න කරඩු ලෙන.ඒත් බරි උනා. දන් අවුරුදු ගානක් හොයනවා . තම නෙහ. සාදු. සාදු. සාදු.

    • @සම්මාදිට්ට්
      @සම්මාදිට්ට් ปีที่แล้ว

      උන් වහන්සේ පහුගිය සති දෙකේ colombo හිටිය.2023/03/06 රැස් වෙහෙර ආරන්‍ය සේනාසනයට වඩිනවා පැවිදි පින්කමකට

  • @madhukakumari1533
    @madhukakumari1533 2 ปีที่แล้ว +5

    ගරු ස්වාමීන්වහන්සේ ට දුරකතන ඇමතුමක් ලබා ගන්න අන්කයක් තිබේද? බොහෝම පින් 🙏

    • @සම්මාදිට්ට්
      @සම්මාදිට්ට් ปีที่แล้ว +1

      අංකය දන්නවා පින්වත. ඒත් උන් වහන්සේගේ අවසරය නැතුව දෙන්න අමාරුයි

    • @miniruwan2868
      @miniruwan2868 3 หลายเดือนก่อน

      @@සම්මාදිට්ට් ස්වාමීන් වහන්සේ දැකීමට හැක්කෙ කෙසේද

    • @damayanthisoysa8662
      @damayanthisoysa8662 3 หลายเดือนก่อน

      @@සම්මාදිට්ට් පුලුවන් නම් අංකය දෙන්න 🙏🙏🙏

  • @padminiamarasena255
    @padminiamarasena255 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyankaperera4026
    @priyankaperera4026 2 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏

  • @malaniedissanayake6692
    @malaniedissanayake6692 2 ปีที่แล้ว +2

    Sadhu !!sadhu !! Me dhahama asa hama denama nivanin niveva!!!

  • @sriwijetunga8825
    @sriwijetunga8825 2 ปีที่แล้ว +1

    namaskaraya wewa swameen wahansa.Sadhu..Sadhu...Sadhu.🙏🙏🙏

  • @dianadesilva678
    @dianadesilva678 ปีที่แล้ว +1

    Valuable damma desana is not clear error in the sound system . Missing lot of good areas in desana.

  • @devikapayagala6301
    @devikapayagala6301 2 ปีที่แล้ว +2

    Sadu sadu, sadu - boho pin. Please upload more deshana of Dhamma Gawesi swamin wahanse.

  • @malathiweerasekera9257
    @malathiweerasekera9257 2 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @amitha9371
    @amitha9371 2 ปีที่แล้ว +3

    🙏🏿🙏🏿🙏🏿

  • @ayanthiperera243
    @ayanthiperera243 2 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼

  • @padminikumari8414
    @padminikumari8414 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @sesathliyanage260
    @sesathliyanage260 2 ปีที่แล้ว +1

    🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @sriyaniwimala797
    @sriyaniwimala797 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AS-lv7kw
    @AS-lv7kw 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🏵️🌼🌸

  • @VMAX11
    @VMAX11 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Suneetha527
    @Suneetha527 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramyadiyabalanage5417
    @ramyadiyabalanage5417 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @rnimali
    @rnimali 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyadarshani2683
    @priyadarshani2683 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Tmd1vo
    @Tmd1vo 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandiwanniarachchi622
    @chandiwanniarachchi622 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @nalanihettiarachchi5787
    @nalanihettiarachchi5787 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ChallengeEka
    @ChallengeEka 2 ปีที่แล้ว +1

    🙏

  • @prasannajayawardena8287
    @prasannajayawardena8287 2 ปีที่แล้ว +1

    🙏