257 : මෝහය : සැපය තුල දුක තියෙනවා කියලා පෙන්නේ නැති එක තමයි මෝහය කියන්නේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 96

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 15 วันที่ผ่านมา

    Sadu sadu sadu ඉතාමත්ම පැහැදිලි දේශනාවක් ,hetuweke ඵලය මූලික vidyawe anathma sobaweya ,wanda නමස්කාර වේවා ස්වාමීන් වහන්ස
    🙏🙏🙏

  • @laxmanjayakodi7794
    @laxmanjayakodi7794 ปีที่แล้ว +6

    ඹබවහන්සේ මුනගැසිමට අැත්නමි මහපිනකි

  • @shammikadahanayaka2552
    @shammikadahanayaka2552 9 หลายเดือนก่อน

    🙏 🌼 සාදු 🏵️ සාදු 🏵️ සාදු 🌼🙏
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    දීර්ඝායුෂ පතමි 🙏

  • @anushawanniarachchi984
    @anushawanniarachchi984 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @dammikakumari9768
    @dammikakumari9768 ปีที่แล้ว +1

    පුචාරය කරන ඇත්තන්ට ධර්මයම අවෙබා්ධ ෙවිවා 🙏🏾🙏🏾🙏🏾

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 11 หลายเดือนก่อน +2

    සිත.මුලාවක් බවවැටහේ.

  • @Rare778
    @Rare778 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මෙම ධර්මධානය උතුම් නිර්වාණය අවබෝධ පිණිස ම හේතු උපනිෂ්‍රය වේවා බුදු සරණයි දීර්ඝායු වෙවා

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +6

    🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! දහම් අසන සැමහටම මෝහය දුරු කරගන්නට වීර්යය වැඩේවා...!!! ඔබ වහන්සේට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!! අපහට අසන්නට උපකාරවන සැමට බොහෝ පිං. තෙරුවණ් සරණයි ...!!!

  • @deepanifonseka9024
    @deepanifonseka9024 2 ปีที่แล้ว +7

    I humbly thank you good people for bringing this invaluable recording that lightens our poor lives in this stressful journey of sansara. May the venerable thero be blessed with good health and complete well being, Samma sambudu saranai!

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  ปีที่แล้ว

      සාදු සාදු සාදු!
      🙏🙏🙏

  • @gamunushantha7877
    @gamunushantha7877 3 ปีที่แล้ว +14

    සාදු !සාදු ! ගරු ස්වාමීන් වහන්සේට ත් ප්‍රචාරය කරන අයට ත් බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  3 ปีที่แล้ว

      🙏🙏🙏.

    • @nethminiwandana543
      @nethminiwandana543 2 ปีที่แล้ว

      @@buddhistsmelbourne උන්වහන්සේ මේ වනවිට කොයි ප්‍රදේශයකද ඉන්නෙ කරුණාකරලා දැනගන්න පුලුවන්ද..

    • @rohanadesilva1023
      @rohanadesilva1023 2 ปีที่แล้ว

      Excellent explanation Sadu Sadu.

  • @roshansenanayaka9270
    @roshansenanayaka9270 3 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස !!!
    සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    උජුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    මෙම අති විශිෂ්ඨ දේශනාව සම්මා දිට්ටියට හෝ ආර්‍ය බාවයට හෝ සෝවාන් ඵලයට පත්කරවන දේශනාවක් පමණක්ම නොවේ. ඒ ආර්‍යයා සකෘදාගාමීත්වය ඉක්මවා යන අපුණ්‍ය විපාකය නිසාවෙන් වරින් වර ඇතිවන දෘශ්ටි නිසා විදවන්නාවූ දුක ඉක්මවා යන්නා වූ උතුම් වූ අනාගාමීත්වය සාක්ශාත් වන දේශනාවක්මයි. ඒ ආර්‍ය උත්තමයා ගේ ආර්‍ය සීලය, ආර්‍ය බ්‍රහ්ම විහරණය ඉක්මවා යන්නාවූ ආර්‍ය දානය විනිවිඳව දකින හිතේ කතාවයි....මේ උතුම් හිතේ කතාවේ පණිවිඩය ලොවට ඇසෙන්නට හේතු සැකසූ සියලු දෙනාට හිත දකින්නට හැකිවේවා !!! අවසාන උතුම් වූ අරහත්වයෙන්ම නිවී සැනසේවා !!

  • @sithusisandiliedirimanne741
    @sithusisandiliedirimanne741 6 หลายเดือนก่อน

    Budu puthe mage Danda Namaskaraya weva 🙏🙏🙏

  • @vijithajayasundara4666
    @vijithajayasundara4666 3 ปีที่แล้ว +15

    නිවන සොයමින් මංමුලාවු මට නිවන පෙන්වු බුදුපුතා සාදු. සාදු. සාදු

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු..
      තෙරුවන් සරණයි!

    • @BuddhistDhammaChannel
      @BuddhistDhammaChannel 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 2 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු 🙏🌼🙏🌼🙏 මටත්....

  • @kalyanisakunthala7256
    @kalyanisakunthala7256 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සට නිබ්බාන පරම සුවයෙන් සුඛිතතර වෙත්වා

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා

  • @kanthiekanayaka8077
    @kanthiekanayaka8077 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 samma sambudu saranai!

  • @janakisepa8707
    @janakisepa8707 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu. Suvamin vahanseta niduk nirogi bavaya labeva

  • @nayanadarshanie4874
    @nayanadarshanie4874 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බොහෝ පින් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @නිමාවක්සොයා-ට5ප
    @නිමාවක්සොයා-ට5ප 2 ปีที่แล้ว +2

    ඵන්දනං චපලං චිත්තං
    දුරක්ඛං දුන්නිවාරයං
    උජුන් කරොති මේධාවී
    උසුකාරොව තෙජනං.....🙏🙏🙏

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath swameen wahansetath anek siyalu denatath uthum niwan suwa pathami

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 3 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻
    Theruwan saranai obawahanselata niduknirogi wewa

  • @chathurikamadumali7917
    @chathurikamadumali7917 2 ปีที่แล้ว +1

    සාදු .. සාදූ

  • @padminisilva7853
    @padminisilva7853 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!

  • @bdammalokahimi6501
    @bdammalokahimi6501 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි අපේ කරඩුලෙන. ධම්මගවේසි හාමුදුරුවන්ට ..!! 🙏🙏🙏.

  • @thilakjayarathna5590
    @thilakjayarathna5590 2 ปีที่แล้ว +5

    ඇත්තටම හිතට දැනේනවා හමුදුරුවනේ. අපි මුලාවේ ඉන්න බව.

  • @chandrikadamayanthi4435
    @chandrikadamayanthi4435 2 ปีที่แล้ว +1

    Mage pinwathsuwaminwahanseta mage namaskaraya wewa🌷🌷🌷🌷

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +3

    Theruwan Saranai

  • @t.gkarunarathna4535
    @t.gkarunarathna4535 3 ปีที่แล้ว +5

    SIYALU SATHWAYO ASTWA. THERUWAN SARANAI

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු..
      තෙරුවන් සරණයි!

    • @BuddhistDhammaChannel
      @BuddhistDhammaChannel 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @geethafernando8670
    @geethafernando8670 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu utum swaminwahanseta utum nirvana suwyama patami.🙏🙏🙏

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නිවනම වේවා!!! අපිට හරි මාර්ගය කියලා දෙනවාට.

  • @sweerasinghe9740
    @sweerasinghe9740 3 ปีที่แล้ว +9

    ධම්මගවේෂී ස්වාමින්වහන්සේ කොතන වැඩ සිටිනවාද.................

  • @dhammadiscussions5508
    @dhammadiscussions5508 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු

  • @shantiperera7831
    @shantiperera7831 2 ปีที่แล้ว +1

    saduu ssaduu saduu

  • @malikaperera5977
    @malikaperera5977 2 ปีที่แล้ว

    🙏🙏🙏නිබ්බාන පරම සුවයෙන් ම සැනසේවා !

  • @renukaekanayake3317
    @renukaekanayake3317 3 ปีที่แล้ว +3

    Sadhu! Sadhu! Sadhu!

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 2 หลายเดือนก่อน

    සාදු‼️සාදු‼️සාදු සාදු‼️සාදු‼️සාදු සාදු‼️සාදු‼️සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු!

  • @rashidissanayake1164
    @rashidissanayake1164 3 ปีที่แล้ว +3

    Sadhu Sadhu Sadhu 🙏

  • @chamilakanchanadesilva4360
    @chamilakanchanadesilva4360 3 ปีที่แล้ว +3

    Tama langa ati niwana atambulak se penwa deemata samath mewan utumaku lowe nam nata .saadu saadu oba wahanse nirogeewa digu kalak wada sitiiwa.tun loka sathwayage sansaara awla pasuwen liha deemata siyalu budu warunage shaktiya labeewa.

  • @mahindasilwa2469
    @mahindasilwa2469 3 ปีที่แล้ว +3

    HAHDHA WAEDI KARANAWADA TERUWAN SARANAI .

  • @rumeshsenarathne637
    @rumeshsenarathne637 3 ปีที่แล้ว +5

    🙏

  • @janithanimal7325
    @janithanimal7325 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍👍👍💯💯💯💯

  • @jagathpathirana5444
    @jagathpathirana5444 3 ปีที่แล้ว +2

    🙏🌻

  • @tharakagalearachchi9587
    @tharakagalearachchi9587 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthinirajakaruna662
    @shanthinirajakaruna662 3 ปีที่แล้ว +7

    Could someone pls let me know where I could visit Swaminwahanse🙏🙏🙏

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු..
      තෙරුවන් සරණයි!

    • @BuddhistDhammaChannel
      @BuddhistDhammaChannel 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @nelkagoonawardana6029
      @nelkagoonawardana6029 2 ปีที่แล้ว

      ස්වාමින්වහන්සේ ට කතා කරන්න අවස්තාවක් ගන්නේ කොහොමද 🙏

  • @nadanakumari9490
    @nadanakumari9490 3 ปีที่แล้ว +1

    🙏🙏🙏!!!

  • @manoharisupipi531
    @manoharisupipi531 3 ปีที่แล้ว +2

    ❤❤

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminiamunugama6461
    @nilminiamunugama6461 3 ปีที่แล้ว +2

    Very important Dhamma discussion 🙏🙏🙏 Ven.Suvamin Vahansa, pls let us know " how can we listen Dhamma continuously, is there any site? May you attend Nirvana at this present moment 🙏

  • @chandrikakumari2080
    @chandrikakumari2080 2 ปีที่แล้ว +1

    සාදු සාදු මෙි අපේ ධමිම ගවෙිශි ආර්‍යන්වහන්සේ නේද

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏🙏

  • @padmasriyani6825
    @padmasriyani6825 3 ปีที่แล้ว +4

    Can anyone know how to contact this Swaminwahanse?

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  3 ปีที่แล้ว

      සාදු සාදු සාදු..
      තෙරුවන් සරණයි!

    • @BuddhistDhammaChannel
      @BuddhistDhammaChannel 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

    • @chamilakanchanadesilva4360
      @chamilakanchanadesilva4360 3 ปีที่แล้ว

      obage hetu sampattiya paripuurna woo dawasata oba langatama wadiiwi.teruwan saranai .

  • @chandrikadamayanthi4435
    @chandrikadamayanthi4435 2 ปีที่แล้ว +1

    Mage suwaminwahansa kenekuta yamdeyak labenna labenna sapak misa kawadawath dukak danenna naha..nathiunath labagannama balanawa misak nathiwenawa kiyana thana danne naha neda mage suwaminwahansa...

    • @kdgt4695
      @kdgt4695 2 ปีที่แล้ว

      ඇත්තටම ලැබෙන සැපය, සැපයක් බව හා ඒ සැපය නැතිවීම තුල ඇත්තේ දුකක් බව තමයි හැමෝටම දැනෙන විදිහ. නමුත් සැපයක් කියල අපිට දැනෙන දේ තුල හෝ හිතන දේ තුල අපිට යම් ආශ්වාදයක් තිබුනත් ඒ ආශ්වාදය තියෙන්නෙම දුක තුල කියල තේරෙන්නේ නැත්තේ මෝහය නිසා නේද. මෝහය තමයි එහෙනම් දුක. ඒත් මෝහය කියන්නෙත් හේතුවක් නිසා ඇතිවෙන දෙයක් නම් අන්න හේතුව නිසයි දුක උපදින්නේ. ඒ හේතුව අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාවයි දුක. දුක උපදින ධාතුව යි අව්ද්‍යාව. අවිද්‍යාව නැත්නම් දුක නෑ.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 ปีที่แล้ว +1

    2021 10 08 🙏🙏🙏🙏

  • @thularigamage8048
    @thularigamage8048 3 ปีที่แล้ว +4

    මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින සේනාසනය කොහේද?

  • @PremanathKumarage
    @PremanathKumarage 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා !!

  • @chandikajayamini2595
    @chandikajayamini2595 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithsenadhira7270
    @ranjithsenadhira7270 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandigunasinghe1696
    @chandigunasinghe1696 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @namalruhunage8119
    @namalruhunage8119 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thilakjayarathna5590
    @thilakjayarathna5590 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sumuduerangani6981
    @sumuduerangani6981 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @herathfamily
    @herathfamily 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @preethigunathilake6146
    @preethigunathilake6146 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @shashikalamadushani7023
    @shashikalamadushani7023 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @CharithaShrimathi
    @CharithaShrimathi 6 หลายเดือนก่อน

    🙏🙏🙏