259 : කර්මය අභිබවා යන්න පුළුවන් ධර්මයෙන් : දුර්ලභ ධර්ම සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2021
  • ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමක් සමග කරන දුර්ලභ ධර්ම සාකච්ඡාව
    #VipassanaMeditation
    #SatharaSathipattana
    #DeepJungleMeditation

ความคิดเห็น • 94

  • @nimhariadhikari
    @nimhariadhikari 4 หลายเดือนก่อน +2

    ආර්‍ය්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +9

    සාධු සාධු අපේ සවාමීන්වහන්සේට...ඔබ වහන්සේගේ මේ දේශනාවන් ඇසීමට ලැබීමම මහා කුසලයන්හි ආනුභාවයන් සේ සලකමි...මේ සියළු දේශනාවන් අපහට ඇසීමට සලස්වන ඔබතුමන්ලාට හා අපේ ස්වාමීන් වහන්සේට පතන්නාවූ බෝධියකින් නිවන සාක්ෂාත් කිරීමට මේ කුසල් උපනිශ්‍රය වේවා...!!🙏🙏🙏

  • @udarichathurika4707
    @udarichathurika4707 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ සම්පතම ලැබේවා !!!

  • @thilakasiriliyanage9682
    @thilakasiriliyanage9682 2 ปีที่แล้ว +13

    අපිට මෙම ධර්ම දෙශනා ශ්‍රවණය කිරිම සදහා අන්තර් ජාලයේ න් පහසුකම් ලබා දෙන මෙම පින් කම ඔබ තුමියට ධර්ම දානමය පින්කම අපි ශ්‍රද්ධා සිතින් අනුමොදනාවෙමි 🙏🙏🙏උතුම් චතුරාය්ය සත්තිය අවබොධ වෙවා මෙම ධර්ම දානමය පින්කමෙන් ඔබ තුමියට ඉතා ඉක්මනින් නිරොගි කම ලැබෙවා මම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ධර්ම දෙශනා ශ්‍රවණය කරමි

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු !
      තෙරුවන් සරණයි

  • @thilakasiriliyanage9682
    @thilakasiriliyanage9682 2 ปีที่แล้ว +11

    🙏🙏🙏තෙරුවන් සරණයි
    අපගෙ පින්වත් කරඩුලෙන ධම්ම ජිව ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා ඔබ වහන්සේ දෙශනා කරන්නෙ අපගේ සම්මා සම්බුදු පියානන් වහන්සේ දෙශනා කරපු නිර්මල බුදු දහමයි
    අපි අවිද්‍යාවෙන් මුලා වි සිටින බව ඔබ වහන්සේ අපිට පෙන්වීම නිසා ඔබ වහන්සේට උතුම් නිවනම නිවනම අවබොධ වෙවා සාදු සාදු සාදු

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු !
      තෙරුවන් සරණයි

    • @user-hn7jw9mz4n
      @user-hn7jw9mz4n ปีที่แล้ว +1

      ධම්ම ජීව නෙවෙයි. ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ

    • @thilakasiriliyanage9682
      @thilakasiriliyanage9682 ปีที่แล้ว

      මම ටයිප් කරද්දී වැරදිමක් මම සමාව අයදිමි තෙරුවන් සරණයි

  • @PremanathKumarage
    @PremanathKumarage 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා !!

    • @sumanaperera4433
      @sumanaperera4433 2 ปีที่แล้ว

      සාධු සාධු සාධූ තෙරුවන් සරණයි අපේ
      ස්වාමින්වහන්ේන්ේට

  • @user-wl1mu3ei7b
    @user-wl1mu3ei7b ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස්කාර වෙවා...

  • @sameerabalawardana
    @sameerabalawardana 2 ปีที่แล้ว +12

    සාදු සාදු . ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක පුතෙක් .. මේ ජීවිතය තුළදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ම ලැබේවා . තෙරුවන් සරණයි 🙏🙏
    මේ උතුම් ධර්ම දානමය පිංකම ලබාදුන් පින්වත් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයක් ජීවිතය තුලදීේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා.

  • @sweerasinghe9740
    @sweerasinghe9740 2 ปีที่แล้ว +4

    ධම්මගවේෂී ස්වමින්වහන්සේට නමස්කාර කර්මි.....................................................

  • @chandanihewagama2059
    @chandanihewagama2059 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @guwikarunarathna9
    @guwikarunarathna9 2 ปีที่แล้ว +9

    මෙවැනි භික්ෂුන් වහන්සේලා තචතචත් ⁣පහල වුවහොත් මෙිරට පින්බිමක් වෙිවි
    සද්ධා සිල දයා වාසං
    බුද්ධ පුත්තං නමාමහං

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු! සාදු! සාදු!
    සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් දැන වදාළ වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරම්!!!
    පර්යාප්ති ධර්මය සහිත වූ නවලෝකෝතර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!!
    කල්‍යාණ පෘථග්ජනයා සහිත අෂ්ඨාර්යපුද්ගල පුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!!
    උතුම් තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින්වහන්ස. සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!

  • @vijithajayasundara4666
    @vijithajayasundara4666 2 ปีที่แล้ว +17

    සිලවන්තං ගුනවංතං පුංජක්කෙත්තං අනුත්තරං දුල්ලබෙින මයාලද්දං වන්දිතුමි පස්සිතුමි වරං සාරිපුත්තාදි තේරානං ආගතංපටිපාටියා සද්දාසිල දයාවාසං බුද්දපුත්තං නමාමහං

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු..
      තෙරුවන් සරණයි!

    • @BuddhistDhammaChannel
      @BuddhistDhammaChannel 2 ปีที่แล้ว +1

      th-cam.com/video/VovDFRMr4rI/w-d-xo.html

  • @punyapadukkage7537
    @punyapadukkage7537 2 ปีที่แล้ว +5

    බොහොම පිං ස්වාමින්වහන්සේට, නිවන් අවබොද කරගෙන අවසාන දක්වා යායුතු බව පිරිසිදුව තෙරුම් ගත්තා🙏🙏🙏

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු..
      තෙරුවන් සරණයි!

    • @BuddhistDhammaChannel
      @BuddhistDhammaChannel 2 ปีที่แล้ว +2

      th-cam.com/video/VovDFRMr4rI/w-d-xo.html

  • @roshansenanayaka9270
    @roshansenanayaka9270 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස !!!
    සුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    උජුපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංගෝ 🙏
    මෙම අති විශිෂ්ඨ දේශනාව සම්මා දිට්ටියට හෝ ආර්‍ය බාවයට හෝ සෝවාන් ඵලයට පත්කරවන දේශනාවක් පමණක්ම නොවේ. ඒ ආර්‍යයා සකෘදාගාමීත්වය ඉක්මවා යන අපුණ්‍ය විපාකය නිසාවෙන් වරින් වර ඇතිවන දෘශ්ටි නිසා විදවන්නාවූ දුක ඉක්මවා යන්නා වූ උතුම් වූ අනාගාමීත්වය සාක්ශාත් වන දේශනාවක්මයි. ඒ ආර්‍ය උත්තමයා ගේ ආර්‍ය සීලය, ආර්‍ය බ්‍රහ්ම විහරණය ඉක්මවා යන්නාවූ ආර්‍ය දානය විනිවිඳව දකින හිතේ කතාවයි....
    මේ උතුම් හිතේ කතාවේ පණිවිඩය ලොවට ඇසෙන්නට හේතු සැකසූ සියලු දෙනාට හිත දකින්නට හැකිවේවා !!! අවසාන උතුම් වූ අරහත්වයෙන්ම නිවී සැනසේවා !!

  • @ajantharanawake2823
    @ajantharanawake2823 2 ปีที่แล้ว +2

    Sadu sadu oba wahanse matama kala desanawak meya. Asannata labeema mage baghyak. THERUWAN SARANAI!!!

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ ලාට

  • @thakshilafernando8177
    @thakshilafernando8177 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @penilopemichelle2327
    @penilopemichelle2327 2 ปีที่แล้ว +4

    බොහෝම පිං 🙏🙏🙏

  • @shamindanilantha1994
    @shamindanilantha1994 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu.............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshapiyumi4842
    @dilshapiyumi4842 2 ปีที่แล้ว +2

    සාදු !සාදු !සාදු !

  • @hellomellogames4118
    @hellomellogames4118 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ සුවපත්වෙවා, 🙏🙏🙏🙏

  • @geethafernando4893
    @geethafernando4893 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu utum swaminwhansata utum nirvana suwaya pathmi. Very valuable utum desanawak.amazing explanation .Very peacefull inner my inner Hart. Sadu sadu sadu blessings of the noble triple Gem for every one.

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු..
      තෙරුවන් සරණයි!

  • @damayanthikariyawasam4688
    @damayanthikariyawasam4688 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 excellent Dhamma discussion. Very useful. 🙏🙏🙏

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  2 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @chandrikakumari2080
      @chandrikakumari2080 2 ปีที่แล้ว +1

      සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්සහ දරන්නේ කෙසේ හෝ කෙනෙකු උතුමි සෝවාන් පලයේ පිහිට විමටයි.එකාන්ත වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ⁣ලගම ගෝල ස්වාමින් වහන්සේ ඔබයි ආර්‍යන් වහනස.එදා දුටු ගැමුනු රජ දවස නන්දිමිතු උතුමානන් ඔබ වහන්සේයි.මහා දුක්කිත සසර ගමනේ සතර මහ අපාය මහගෙදර කරගත් මා ඉන් මුදවා භාග්‍යවතුන්ගේ සරන සෝයා දුන් මහා යතිවරයානනි.ඹබ වහන්සේ ඉන්නා දිශාව සෝයා වන්දනා මාන කරමි.තව එකම වරක් මෙි භවයේ ඹබ වහන්සේ මුන ගැසේවා.මම පොලෝන්නරැවෙි වත්සලා.

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 2 ปีที่แล้ว +1

    Pinwath ape swamin wahanseta niduk Nairogi bawaya labewa derrrgay wewa budusarani. 🌹🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @luckyfurnandez709
    @luckyfurnandez709 ปีที่แล้ว +1

    🙏🙏🙏 🙏 තෙරැවන් සරණයි !!!

  • @kisagothami2084
    @kisagothami2084 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 Sadu, Sadu, Sadu, Swminwahansa. I feel that I listened to the most valuable Dhamma deshana. This only is enough to go on my dhamma path. Thanks Buddhist Melbourne for uploading. Samatama dharmawabodaya wewa.

  • @tharangadissanayake7005
    @tharangadissanayake7005 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lathasudasin423
    @lathasudasin423 2 ปีที่แล้ว +1

    suwamin wahanseta mage namaskar ya wewA sadhu sadhu sadhu 🙏🙏🙏

  • @rohiniyora1402
    @rohiniyora1402 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏🌼🌼🌼🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @sujeewamalkanthi4546
    @sujeewamalkanthi4546 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu. ..

  • @khr177
    @khr177 2 ปีที่แล้ว +2

    බොහොම පින්🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +1

    Ma Swaminwansa muna gahi SriSaddarmaya Sakachakala Hakida Tharuwansaranai Sadu Sadu Sadu 🙏🙏🙏

    • @Sugatho
      @Sugatho 2 ปีที่แล้ว

      Obawansata Maga Uthum Namaskarayawawa Sadu Sadu Sadu Tharuwansaranai 🙏🙏🙏

  • @nishantapriyadarshana513
    @nishantapriyadarshana513 ปีที่แล้ว +1

    Godak dawasakin hoda tarum karadimak ubawahansata newan suwa labawa

  • @samanthiweerathunga9145
    @samanthiweerathunga9145 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼

  • @n.dpathirana8017
    @n.dpathirana8017 2 ปีที่แล้ว +3

    මෝහයෙන් මිදන්න මේ දේශනය ඉතා වටිනවා🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว +2

    Theruwan Saranai

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @teesha789
    @teesha789 2 ปีที่แล้ว

    E guptha dewal walin mamath beta kewa.den goda Emin innawa.mama eka deyak therum gaththa, e dewal vividha energy pavichchi karana dewal. Namuth budhu dharmaye kiyanne eweni energys abhibhawa thamunge manasika shakthiya goda naga geneema kiyala mata theruney nam. Mey deshanawata bohoma pin. Mey deshanawenuth mama godak dewal igena gaththa🙏🙏🙏

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 2 ปีที่แล้ว +1

    ලොකු අවබෝධයක් ලබා ගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ යුෂ ලැබේ වා තව තවත් ධර්ම දේශනා කරන්න ශක්තිය ලැබේවා සියලු සත්වයන් නිවනින් සැනසීමට පත් වෙත්වා

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushadilhani6557
    @anushadilhani6557 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @anushadilhani6557
    @anushadilhani6557 ปีที่แล้ว +1

    Anaka.warayak.oba.wahnsata.pin.suwamin.wahansa.maya.darma.dasanawa.gievtata.boho.wada.gat.

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kumaraperera2432
    @kumaraperera2432 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu siyalu dennatama uthum dhrmaya awabodawewa

  • @pushpawijayaratne7527
    @pushpawijayaratne7527 2 ปีที่แล้ว +2

    🌺🌺🌺🙏🙏🙏

  • @jagathpathirana5444
    @jagathpathirana5444 2 ปีที่แล้ว +2

    🙏🌻

  • @salonsamanthiandbridlehous5436
    @salonsamanthiandbridlehous5436 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️

  • @Ajith3080
    @Ajith3080 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @achiniilukpitiya7614
    @achiniilukpitiya7614 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 2 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว +1

    Siyalu loaka siyalu sathwayo sansara dukin midewa!

  • @siripalajagodage2408
    @siripalajagodage2408 18 วันที่ผ่านมา

    7.20 am

  • @supunsandakelum1357
    @supunsandakelum1357 ปีที่แล้ว +1

    Oba wahan seagea namba eaka deanna

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +2

    2021 10 09 🙏🙏🙏

  • @indikadolamulla6021
    @indikadolamulla6021 2 ปีที่แล้ว +2

    සිිලවන්තං ගුණවන්තං
    පුන්‍යංකෙත්තන් අනුත්තරං
    දුල්ලහේන මයා ලද්දං
    පස්සිතුන් වන්දිතුන් වරං
    සාරිපුත්තාදි තේරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සිිිල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranihemamali1300
    @shiranihemamali1300 ปีที่แล้ว +1

    මානසික doctor කෙනෙක් lagata giyanam මෙයට wada හොඳයි mey prashna ahana kena

  • @chamararathnayaka9673
    @chamararathnayaka9673 2 ปีที่แล้ว +3

    කරඬුලෙණ ආරණ්‍ය සේනාසනයට විදුලිය ලබාදෙන්න australia වේ සිටින පිරිස දායක වූ බව දන්නවා..ඒකට සම්බන්ධ වූ අයෙක් ඉන්නවනම් මට කියන්න...තෙරුවන් සරණයි.ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.!

  • @shiranihemamali1300
    @shiranihemamali1300 ปีที่แล้ว +1

    Patiyo kiyalath katha karawa mey hamuduruwo.a madiwata english wacha kaali baney

    • @user-hn7jw9mz4n
      @user-hn7jw9mz4n ปีที่แล้ว +1

      ඉතින් පැටියා කියන්නේ උන් වහන්සේගේ කරුණාවට. ඒක නරක දෙයක් නෙවෙයි නේ. අනික ඉංග්‍රීසි උනත් , සිංහල උනත්, වචනයක් විතරයි වචනයක් මට මොනා කරන්නද ? හිතම දකින්න

    • @user-hn7jw9mz4n
      @user-hn7jw9mz4n ปีที่แล้ว +1

      ඔබ හිටියා නම් බුද්ධ කාලේ පිළින්දවච්ච මහරහතන් වහන්සේ ට කියයි, මේ හාමුදුරුවෝ වසලයත් කියනවා කියලා. 😊 වචනයක් අල්ලගන්නේ නැතිව ධර්මය අවබෝධ කරගන්න . එතකොට තමන්ටම තේරෙයි වචනයක් මට මොනා කරන්නද කියලා 😊

  • @anushadilhani6557
    @anushadilhani6557 ปีที่แล้ว +1

    Oba.wahnsata.niduk.nirogimat.hera.gwanaya.labawai

    • @dicaudio8814
      @dicaudio8814 ปีที่แล้ว

      pinvath svaminvahanse niduk nirogi veva !!!

  • @chandikajayamini2595
    @chandikajayamini2595 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @nayanaguruge6913
    @nayanaguruge6913 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokanandanee2758
    @ashokanandanee2758 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikahennedige2096
    @rasikahennedige2096 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @user-ce1vp5lw6z
    @user-ce1vp5lw6z 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-hn7jw9mz4n
    @user-hn7jw9mz4n ปีที่แล้ว

    🙏🙏🙏

  • @RoSiLife80
    @RoSiLife80 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @AS-lv7kw
    @AS-lv7kw 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @AS-lv7kw
    @AS-lv7kw 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @saddha6717
    @saddha6717 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranjithsenadhira7270
    @ranjithsenadhira7270 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 2 ปีที่แล้ว +1

    🙏🙏🙏