Giman Harina Diyamba Dige | Cover By Bachi Susan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 804

  • @Lak_Shan_98
    @Lak_Shan_98 ปีที่แล้ว +288

    ලංකාවේ පිනට පහල උන පිරිමි කටහඩක්.ඒකේ විවාදයක් නෑ♥️👊

  • @anzworld10
    @anzworld10 ปีที่แล้ว +157

    අමරදේව මාස්ටර් අද හිටියනම් එතුමා කොච්චර ආඩම්බර වෙයිද භාචිගේ රළු කටහඩින් මේ ගීතය මෙතරම් අලංකාරව ගායනා කරද්දි..😢💔❤❤

    • @MilanPonweera
      @MilanPonweera 25 วันที่ผ่านมา +1

      tho wage buruwek

    • @11uthika
      @11uthika 24 วันที่ผ่านมา

      @@MilanPonweera😂

  • @umeshmaduranga6514
    @umeshmaduranga6514 ปีที่แล้ว +118

    අමරදේවයන්ගෙන් පසු මේ ගිතය මෙතරම් රසට ඇහුවමයි❤

    • @vvlogCreators
      @vvlogCreators 7 หลายเดือนก่อน +1

      Hondatama kiyanne Nadeemal biwama..

    • @supundilshan8594
      @supundilshan8594 7 หลายเดือนก่อน +1

      එකගයි❤

  • @udaraisuru3787
    @udaraisuru3787 ปีที่แล้ว +96

    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා
    හිත් දැහැනේ වෙලී තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ
    හිරු රහසේ කියා දුන්න ආදරයද මේ..
    නිල් කටරොළු නිල නැහැවුණ
    මල් දර මුදු සුව රැඳවුණ
    තොල්පෙති කල් හඬගාලන ආදරයද මේ
    නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ..
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා
    හ්ම්.. හ්ම්.. හ්ම්.. හ්ම්.. හ්ම්ම්....
    හ්ම්.. හ්ම්.. හ්ම්.. හ්ම්.. හ්ම්ම්....
    හ්ම්.. හ්ම්.. හ්ම්.. හ්ම්.. හ්ම්ම්....

  • @danushperera7463
    @danushperera7463 24 วันที่ผ่านมา +5

    මේක ඇහෙනකොට ඇගේ හිරිගඩු පිපුනේ නැත්තන් මනුස්සයෙක් වෙන්න බෑ ,❤❤❤❤❤❤❤❤

  • @mayurisilva7784
    @mayurisilva7784 ปีที่แล้ว +53

    ඇයි මං අඩන්නේ කියලා මට හිතා ගන්න බෑ 😢😢...ඒ හඩ..❤❤

  • @hasankapanditha6641
    @hasankapanditha6641 ปีที่แล้ว +61

    Bachi ගෙ ගැඹුරු කටහඩින් song එකක් අහන්න අපි වාසනාවන්ත උනා එහෙමනම්. 😍

  • @nalakamahesh7419
    @nalakamahesh7419 ปีที่แล้ว +64

    කොච්චර ඇහැවුවත් එපා වෙන්නැ මටම මගේ ජිවිතේට දැනෙන සින්දුක්වද කොහෙද මේක දවසට 100පාරක් විතර අහනවා මේ සින්දුව

    • @chixiao-q9y
      @chixiao-q9y 7 หลายเดือนก่อน +1

      Umba wena wadak karanne nadda bng.. 😂

    • @dinukaprasad4585
      @dinukaprasad4585 3 หลายเดือนก่อน

      ​​@@chixiao-q9y උදාරයි 😂.

    • @dinukaprasad4585
      @dinukaprasad4585 3 หลายเดือนก่อน +1

      දවසට පැය 05යි විනාඩි 45ක් මේ සිංදුව විතරක් අහනව එතකොට 😂 උදාරයි 😅

  • @sampathnabeysinghe8296
    @sampathnabeysinghe8296 ปีที่แล้ว +640

    අකුරු වලින් හිත් වල චිත්‍ර අඳින රළු කලාකරුවා 🖤🎙️

    • @jagadaham
      @jagadaham ปีที่แล้ว +39

      නියම කමෙන්ට් එක

    • @sampathnabeysinghe8296
      @sampathnabeysinghe8296 ปีที่แล้ว +11

      @@jagadaham
      බොහොම ස්තූතියී මිත්‍රයා 🤟🔥

    • @neranjanranasinghe7695
      @neranjanranasinghe7695 ปีที่แล้ว +11

      ඒක පට්ට කමෙන්ට් එක😉

    • @sampathnabeysinghe8296
      @sampathnabeysinghe8296 ปีที่แล้ว +5

      @@neranjanranasinghe7695
      ස්තූතියී මිත්‍රයා 🤟 🔥

    • @erangahasalaka9766
      @erangahasalaka9766 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ❤

  • @studio-b6434
    @studio-b6434 ปีที่แล้ว +140

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ගමට ආඩම්බරයක් ගෙන දුන් රටේම ආදරනීය හඩ බාචි❤❤

  • @buddhinimanathunga2539
    @buddhinimanathunga2539 ปีที่แล้ว +25

    අනේ මංදා මේ සිංදුව නම් පිස්සුවෙන් වගේ අහන්නෙ...පුදුමාකාර හැගීමක් ඇතිවෙන්නේ..❤

  • @malithsandaruwan2341
    @malithsandaruwan2341 ปีที่แล้ว +19

    ගීතය ස්වර ගංගාවක ගලාගෙන යනවා...ඒකටම හරියන්න ෆ්ලූට් පාර ❤❤❤

  • @damithpathirana7458
    @damithpathirana7458 ปีที่แล้ว +10

    එක්තරා සාකඡ්ඡාවක්දී බාචි කියනවා ඔහු පහල ස්වර ගයන්න පුහුණු වන බව. මේ තියෙන්නෙ ප්‍රතිඵල , නියමයි!

  • @KasunMadusanka-fg9oz
    @KasunMadusanka-fg9oz ปีที่แล้ว +184

    අමරදේව ශූරීන්ට උපාහාරයක්ම වේවා !!..ආදරෙයි බාචි ❤❤

    • @shyamalsongs9548
      @shyamalsongs9548 3 หลายเดือนก่อน +1

      nooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    • @kanthimangalika8431
      @kanthimangalika8431 2 หลายเดือนก่อน

      Aaaadareii........

  • @hirugirl5989
    @hirugirl5989 ปีที่แล้ว +103

    බැස යන හිරු අඩැසි සදට රහස් කියනවා
    සද ආදරයෙන් අහස පුරා රටා මවනවා....🥺♥️
    Heart touching 🙂✨ 2:40

    • @amilanuwan4746
      @amilanuwan4746 ปีที่แล้ว +8

      මේ සිංදු වල පද හරිම අරුත් බරයි දැන් තියෙන සිංදු වල තියෙන හිස් වචන ටිකක් විතරයි

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

    • @Photo_doctor
      @Photo_doctor 9 หลายเดือนก่อน +1

      Fav part ❤

  • @hirusadu3499
    @hirusadu3499 ปีที่แล้ว +15

    Fm වලින් ඇහුවට අද තමයි කෙනා කව්ද කියලා බැලුවේ. 👌🏻👌🏻 කොහොම ඇහුවත් පට්ට වේදනාවක් දැනෙනවා අහද්දී

  • @kushinijanosha7441
    @kushinijanosha7441 ปีที่แล้ว +18

    අමරදේව ශූරින්ගෙන් පස්සෙ
    ඒ තැනට එන්න පුලුවන් ලංකාවේ එකම ගායන හඩ පෞරුෂය .....බාචී....

    • @lamayaj205
      @lamayaj205 ปีที่แล้ว +4

      සුනීර සුමංග

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +67

    අම්මෝ බාචි කියන්නෙ පිස්සුවක්.බාචිට කියන්ඩ බැරි සිංදුවක් නෑ ඕනම එකක් ඔට්ටුයි❤️😍

  • @ovijemjewels
    @ovijemjewels 11 หลายเดือนก่อน +32

    වචන එක්ක හුස්මගන්න කොට හරි ලස්සනයි බාචි මහත්තයා..❤

    • @chixiao-q9y
      @chixiao-q9y 7 หลายเดือนก่อน

      wuththo.. meka amarasiri p[erisge sinduwak 😂

    • @Chaanubunnyofficial
      @Chaanubunnyofficial 6 หลายเดือนก่อน +1

      ​@@chixiao-q9y මන් හිතුවෙ අමරදේව sir ගේ කියලා

    • @M.r-lm1uk
      @M.r-lm1uk 2 หลายเดือนก่อน +1

      ​@@chixiao-q9yමැරිල ඉපදුනාද පණ්ඩිත් අමරදේව මුල් ගායනය😒

  • @olan8491
    @olan8491 10 หลายเดือนก่อน +13

    එ හඩ.....ඇස් වලට ආදරය පුරොනවා ...වෙනම ම ලොකයක්😍❤

  • @saliyamalalasekara1683
    @saliyamalalasekara1683 ปีที่แล้ว +26

    අයියේ උබේ හඩ හිත නිවන බවනාවක් බං .තාමත් මේක ඇහුවට එපා වෙන්නේ නැහැ කොච්චරවත් ❤❤❤

  • @shanizvlog
    @shanizvlog ปีที่แล้ว +20

    අමරදේව මහත්මයාට සාදාරණයක් කරන එකම කලාකරුවා ❤️❤️❤️ බාචි 😍😍😍

  • @Randi_official
    @Randi_official 16 วันที่ผ่านมา +4

    රළු හඩින් හදවතට කතා කරන ගායකයා...❤️💊

  • @SarathKariyawasam-e4t
    @SarathKariyawasam-e4t 2 หลายเดือนก่อน +8

    ප්‍රේමයද බැදීමකි ලෝබයකි එය අහිමිවීම දුකක් ....ඒත් සියලුදෙනා බැදීම් ම සොයනවා..

  • @hiruchamara3530
    @hiruchamara3530 ปีที่แล้ว +46

    මුගේ අප්පට යකෝ.. අමරදේව මාස්ටර් කැලේ.. ❤️😘

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +7

    මේ ගීතය ගොඩාක් ගායකයn ගායනා කරනවා අහල තියෙනවා..bachi gayaddi...රළු i..ඒත් සුන්දර i..ඔහුට ජය ම වේවා ...

  • @sheharafernando9079
    @sheharafernando9079 ปีที่แล้ว +16

    2023.06.10 ❤️
    අදත් ඇහුවා තව පාරක්
    දැනට ගණන් කරගන්න බැරි වතාවක් අහලා තියනවා මේක🔥

    • @Ayesh_wanniarchchi
      @Ayesh_wanniarchchi 4 หลายเดือนก่อน

      Ohoma dammot man dawsa gane comment danna ona 🌚😂

  • @nadeesilva2561
    @nadeesilva2561 ปีที่แล้ว +22

    ⁣සිත් අහසේ රටා මවන දඩබ්බරයෝ ඔයාගේ කටහඬට හරි ආදරෙයි මන් ❤️❤️

  • @nethminijayawardhana7311
    @nethminijayawardhana7311 ปีที่แล้ว +21

    මියැදෙන්නට බලා ඉදපු ආදරයද මේ thats part.great bachi ❤️❤️❤️❤️❤️❤️❤️

  • @AnjnaPerera-k1u
    @AnjnaPerera-k1u 17 วันที่ผ่านมา +1

    මං දැන් video එක දැක්‌කෙ මං හිතුවෙ ඔරිජිනල් සින්දුව කියලා බාචි ඔයා ❤️‍🩹🥲

  • @buddikakasthuri9506
    @buddikakasthuri9506 ปีที่แล้ว +19

    ගී ලොවේ උච්ච ස්වරය බාචි.❤❤🔥

  • @lasanthanimesha1051
    @lasanthanimesha1051 2 หลายเดือนก่อน +1

    ඒ සිංදුව ඔයා ආගමක් කලා බාචි අයියේ...කවදාවත් මේ සිංදුව මෙච්චර ලස්සනට අහලා නෑ... එක දිගට දහපාරක් අහලවත් ඇති උනේ නෑ...❤️❤️

  • @dinukasandharuwan4100
    @dinukasandharuwan4100 ปีที่แล้ว +16

    සිංදු වට උපරිමයෙන් සාර්ථක සදාරනයක් කරනවා 💖🥺

  • @HeshanKaushalya-u1b
    @HeshanKaushalya-u1b ปีที่แล้ว +7

    පිනට පහල උන අදරනීය පිරිමි කටහඩක් 🥺❤️‍🩹

  • @rajster9999
    @rajster9999 2 หลายเดือนก่อน +2

    It's not an easy song to sing. Excellent job? A national treasure!

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +4

    අම්මෝ ...❤❤❤❤❤❤මාශ්ටර්ට එහා ගියා ගොඩාක් ඈත..........❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Bunny_Moon-f5o
    @Bunny_Moon-f5o 7 หลายเดือนก่อน +1

    මේ වචන එක්ක හරි හරියට ගැලපෙනවා බාචිගෙ කටහඩ.. අහන්න ලැබිච්ච එකම වාසනාවක් ❤❤

  • @ChandiDhyd
    @ChandiDhyd ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංඋුවක්❤️🎶😊

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 วันที่ผ่านมา

    හිරු සිනාසෙන ලොවක..
    පැතුම් මල් දෙවැට ළඟ...
    ඔබේ ජීවන සුවඳ...
    අරන් ඈතට යන්න....❤

  • @rnayanajith
    @rnayanajith ปีที่แล้ว +3

    සමාජයේ අවධානයට යොමු නොවු ලස්සන ආදර කතාවක් ❤❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 ปีที่แล้ว +18

    ගී මිහිර ය්තාරතයක් කරන සුන්දර හඬ ❤

  • @IsuruDperera-k5n
    @IsuruDperera-k5n ปีที่แล้ว +10

    හුස්ම හිර උනා❤❤❤❤❤❤❤❤

  • @nipunikachandrasekara
    @nipunikachandrasekara ปีที่แล้ว +5

    මෙක හාස්කමක්..කියන්න වචන නැති තරම් ඔබ දක්ශයෙක්...❤

  • @nuwanprasangaliyanage4654
    @nuwanprasangaliyanage4654 ปีที่แล้ว +4

    මේ දවස් වල,හැමදාම රෑට අහන සිංදුවක්....ඒ කඩහඩ,,ආදරෙයි බාචි..❤❤2023

  • @DilanDhnushkaBandara
    @DilanDhnushkaBandara 8 หลายเดือนก่อน +2

    අම්මෝ රැ 12යි 15යි වෙලාව පාන්දර 4ට අැහැරෙන්න ඔන එත් මේ සින්දු අහනකොට නිදාන්න හිතෙන්නෑ.❤❤❤අපි හරි වාසනාවන්තයි මේවගෙ සම්පත් තියෙන එක

  • @NirmanKAS
    @NirmanKAS ปีที่แล้ว +4

    නුඹ රහසේ කියාදුන්නු ආදරය ද මේ,.😴❤️

  • @sithumsithum1466
    @sithumsithum1466 ปีที่แล้ว +10

    හදවත් එක්ක කතා කරන මන් දැක්ක එකම කලාකරුවා ආදරෙයි බාච් අයියා 💕💕💕

  • @sandunineranjana1383
    @sandunineranjana1383 ปีที่แล้ว +5

    හිත යට තියෙන දුක කදුලු වෙලා යනවා😔

  • @chandimanilanthi6875
    @chandimanilanthi6875 ปีที่แล้ว +3

    පුදුම ලස්සන හඩක්..ඇගේ ලේ උණුවෙනව ඔයාගේ කටහඩට මල්ලි..බුදුසරණයි ඔයාට.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..❤️🌹🙏

  • @DilanDhnushkaBandara
    @DilanDhnushkaBandara 8 หลายเดือนก่อน +1

    අමරදේව නම් එ් මිහිපිට සැබෑවට ජීවත්වු දෙවියාට උපහාරයක්ම වේවා....

  • @ayeshmalinga1052
    @ayeshmalinga1052 หลายเดือนก่อน

    අපේ පැත්තෙ අය මෙහෙම වේදිකාවෙ ඉන්නකොට දැනෙන සතුට කියල නිම කරන්න බෑ. සුපිරි ❤❤❤

  • @Shehara_parami0
    @Shehara_parami0 7 หลายเดือนก่อน +1

    එ හඩ.....ඇස් වලට ආදරය පුරොනවා ...❤

  • @ashokapushpakumara7287
    @ashokapushpakumara7287 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද? ❤️

  • @AkinduMethusha
    @AkinduMethusha 3 หลายเดือนก่อน

    මෙවැනි අර්ථයක්, ගීතයක් බවට පරිවර්තනය කළ,,,, සහ සංගිතය සපයපු මෙන්ම ගීත ගායනා කළ අමර නීයන් ඇතුළු සියලු කලාකරුවන් හට හදවතෙ ප්‍රණාමය!!!!!!! භාචි කළා කරුවට ❤❤❤❤❤❤❤❤❤

  • @srimalkarunarathne
    @srimalkarunarathne 2 หลายเดือนก่อน +1

    Adeeh Bachi pissek bn...ආදරෙයි palenna....

  • @RC-Pinthu
    @RC-Pinthu ปีที่แล้ว +8

    භාවනාවක් වගේ සිංදුවක් නිවන් යන්න කියන්න පුලුවන් චරිතයක් ආදරෙයි හැමදාමත් ඒ කටහඩට ❤

  • @Ms100953
    @Ms100953 23 วันที่ผ่านมา

    හරිම ලස්සනයි. ගීතය තුලට යනවිට අතීතය දැනෙනවා.

  • @dhamithkumara-w4f
    @dhamithkumara-w4f 15 ชั่วโมงที่ผ่านมา

    මම දැනට අහපු පට්ටම සිංදුව කිපරක්නම් ඇහුවද දන්නෑ 🎧🎼🔥

  • @anomadissanayake1758
    @anomadissanayake1758 ปีที่แล้ว +1

    ඇබ්බැහියක් ❤❤❤
    හැමදාම අහන ලිස්ට්1 තියන සිංදුවක් වෙලා..

  • @WasuPerera
    @WasuPerera 8 วันที่ผ่านมา

    බාචිට කැමති වෙන්නම එකම හේතුව නම් සින්දුවට උපරිම සාදාරනයක් කරන එක.😍😍 මේක වගේම නිවහල් සිතුවිලි සින්දුව ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් හදවතට කතා කරන්නෙ

  • @dineshmadusanka5514
    @dineshmadusanka5514 ปีที่แล้ว +2

    පණ්ඩිත් අමරදේව yangenpasu hodama gayana bachige cover eka. Meka heenayak. Budu saranai .jesupihitai

  • @Madhu-ey7kj
    @Madhu-ey7kj 3 หลายเดือนก่อน

    වැඩ්ඩෙක් තමයි සුපිරි.මියුසික් බෑන්ඩ් එකටත් ආදරෙයි පැලෙන්න

  • @udithaskelum6766
    @udithaskelum6766 7 หลายเดือนก่อน

    ඒ රලු කටහඩින් මේ තරම්ම අපිව සංවේදී කරවන්න පුලුවන් වෙයි කියලා කවදාවත් හතුවෙ නෑ... 🖤🖤🥺

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 ปีที่แล้ว +9

    මම දන්න විදියට ලයිව් සිංදුවක් හරියටම කියන්න පුළුවන් එකම ගායකයා,,මේ හඩට ඕනේම ගීයක් තමන්ගේ කරන් ගායනා කරන්න පුළුවන්

    • @tharindusampath460
      @tharindusampath460 ปีที่แล้ว +1

      Aniwarenma.. bachi enawa ape palathe oona musical ekkata man yanawa. ❤

    • @samithgamage5039
      @samithgamage5039 9 หลายเดือนก่อน

      @@tharindusampath460 good bro
      Mage hadawate gayakaya.

  • @kelumkumara5988
    @kelumkumara5988 หลายเดือนก่อน

    Mage asama ගායකයෙක්..me kata hada lankawatama ekai..😍😍❤️❤️👍

  • @surenikodithuwakku2904
    @surenikodithuwakku2904 ปีที่แล้ว +8

    මේක නම් ඇබ්බැහියක් ❤❤❤

  • @lahirudineth3263
    @lahirudineth3263 หลายเดือนก่อน

    අම්මො ❤ ඇසවක් නැ කටවහක් නැ.... එ voice එකට 🌹🙏

  • @devakiweerakoon5310
    @devakiweerakoon5310 9 หลายเดือนก่อน

    පිරිමිකම පිරුණු, අතිශය හැඟීම්බර හඬක්! 2014 ඉඳන් අද වන තුරු එක විදිහටම රසවිඳින සිංදුවක්. බාචිගෙ හඬ, අලුත් අලංකාර වගේම සංගීතයත් පුදුමාකාර ලස්සනයි... ♥️🌹

  • @shehanudaragunasekara9579
    @shehanudaragunasekara9579 10 หลายเดือนก่อน +1

    ඒක නියමයි ❤🤗
    නුඹ රහසේ කියාදුන්නු
    ආදරයද මේ …..

  • @Dream-Korean
    @Dream-Korean 7 หลายเดือนก่อน

    සිංදු අහද්දි හොයලා අහන ඒවා මාරම Feeling❤

  • @DeshalPussella
    @DeshalPussella ปีที่แล้ว +12

    No words to express. His voice is full of emotions and deep thoughts. This is some sort of an addiction ❤

  • @steffanjansz1489
    @steffanjansz1489 6 วันที่ผ่านมา

    This song sung by Bachi is top notch sung well one of very rare singer who can sing live plus he is singing in his own style and he is maintaining the original song vibes plus he singing catching all the notes plus he goes extra level and high pitch to make the song more valuable a song sung by Bachi he never disappoint anyone he is one of great singers in Sri lanka

  • @SakilaUdayanga
    @SakilaUdayanga ปีที่แล้ว +1

    ඒ රස......වෙනම එකක්...

  • @KushanBandara-pr8jh
    @KushanBandara-pr8jh ปีที่แล้ว +3

    🙏❤️obai niyama ගායකයා 😘

  • @NaveenMudalige
    @NaveenMudalige ปีที่แล้ว +7

    Hero Bachi Legend සිංහ හඬ ❤

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 6 หลายเดือนก่อน

    මොනතරම් සුන්දරත්වයක්ද සංගීතයක තියෙන්නෙ හදවත ❤ නිවෙනවා 🌹🌹🌹🌹

  • @dilmisansala7491
    @dilmisansala7491 ปีที่แล้ว +11

    කියන්න වචන නැ හඬක් නෙමෙයි හාස්කමක් ❤

  • @harshan3836
    @harshan3836 6 หลายเดือนก่อน

    සිරාවටම භාවනාවක් වගේ......ඕන සින්දුවකට උපරිම සාධාරණයක් කරනවා🤍🤍🤍🤍🤍

  • @thushanperera888
    @thushanperera888 3 หลายเดือนก่อน

    Gosh .so deep words..ඔඛයි ආදරේන් හදවතෙ පිහි තුඩෙන් ලිව්වේ..
    It's very rare today toi listen songs..

  • @nemanjayalath8904
    @nemanjayalath8904 2 หลายเดือนก่อน

    රැල්ලට නෝවැටි ඉදිරියටම යන්න තෙරැවන් සරණයි පුතේ

  • @dilipsameerasampathhethumu4861
    @dilipsameerasampathhethumu4861 ปีที่แล้ว +1

    Adi maathraa thamai ithin

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 8 หลายเดือนก่อน

    සද ආදරයෙන් රටා මවනවා..හරිම ලස්සන ගීතයක් ආදරනීය යී..❤️

  • @thilinimadumali6776
    @thilinimadumali6776 2 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි මාරම ගැම්මක් තියෙන පිරිමි කටහඩක් ❤❤❤❤ අහන් ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක්🥰🥰🥰

  • @tharindumadushanka4122
    @tharindumadushanka4122 3 หลายเดือนก่อน

    කොලටියක් ❤❤ මේ සිංඳුව දමිත් අයියා කියනවා අහන්න ආසයි❤❤❤❤❤

  • @kaweesharathnayaka2389
    @kaweesharathnayaka2389 8 หลายเดือนก่อน

    Bawanawakata සමවැදුණු වගේ හිත එකතැන nathara una 🙏

  • @SamanHapukotuwa
    @SamanHapukotuwa ปีที่แล้ว +1

    හිත් දැහැනෙ වෙලි තිබුණු නෙත් දැහැනෙ ගලා හැලුනු මියදෙන්නට බලා හිදපු ගිතයකට නව ජිවයක් දුන් ඔබට මාගේ හදපිරි උත්තමාචාරය ❤❤❤❤

  • @RuviniHerath-b1m
    @RuviniHerath-b1m 3 หลายเดือนก่อน

    ඇත්තටම මාර widiyata feel වෙනවා nanga ❤️ පුදුම ලස්සනයි voice එකයි, ඔයා යි 👍👍

  • @indikaruwansenarathne9113
    @indikaruwansenarathne9113 2 หลายเดือนก่อน

    අම්මෝ ...ලස්සන ...කොච්චර ඇහැව්වා ද...මම ❤

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +3

    හරිම රහයි.
    හිතට දැනුනා ගොඩක්...🎉❤

  • @dmtkdissanayaka7312
    @dmtkdissanayaka7312 9 หลายเดือนก่อน

    සින්දුව ගොඩක් ලස්සනයි .ඔය දෙන්නගෙ ආදරෙත් හරි ලස්සනයි .ඔය දෙන්නා ත් ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @Nipunadilshan_
    @Nipunadilshan_ ปีที่แล้ว +1

    ඇයි දන්නැ කදුලුත් අවා❤👌

  • @Gayasrimaa
    @Gayasrimaa ปีที่แล้ว

    Ayemath ahanawa amara deva mahathththaya kohomada meka kiwe apeee kochchara lassanaida❤️❤️❤️❤️

  • @sumudumadona9055
    @sumudumadona9055 ปีที่แล้ว +3

    Kelinma kiwwoth - patta👌
    BACHI 😊😊

  • @sajeewafernando5396
    @sajeewafernando5396 7 หลายเดือนก่อน

    සුපිරි කියන්න දෙයක් නැ ආයුබොහො වේවා නුඹට

  • @chamilaruwan6223
    @chamilaruwan6223 ปีที่แล้ว +6

    නියමෙට දුන්නා .......😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    ආදරෙයි හඬට💖💖💖💖

  • @ArumapudumaLokaya1998
    @ArumapudumaLokaya1998 ปีที่แล้ว +7

    ලස්සනට ගායනා කරනව❤

  • @dilupasanjeewapremarathna832
    @dilupasanjeewapremarathna832 ปีที่แล้ว +2

    ඇස් දෙක වහගෙන අහන් ඉන්නකොට.. හිත දුවගෙන යනව අතීතෙට..

  • @kapilabandara1001
    @kapilabandara1001 6 หลายเดือนก่อน

    අහන්න අහන්න පිස්සු හැදෙනවා භාචි.....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @යොහාන්නිරෝෂන්
    @යොහාන්නිරෝෂන් ปีที่แล้ว +5

    වෙනමම රහක් ඒකනම් ❤️❤️❤️

  • @kickCk0227
    @kickCk0227 ปีที่แล้ว +2

    එකෙන්ම බාචි කියන්නේ පට්ටම දක්ෂයෙක්.... 🔥🔥🔥🙏🙏