ඔයාලගේ බබාලත් මෙහෙමද 🥹| අපි දෙන්නගෙ Photo Shoot එක 🙈|Day in the life 💚| Italy 🇮🇹 | Sri Lanka 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🌸 ඔයාලටත් මේ වගේ ලස්සන Photos , Videos ගන්න කැමතියි නම් මේ ලින්ක් සමග සම්බන්ධ වෙන්න…
    Sakuna / Uthpala
    🌸 070 245 4584
    🌸 078 293 9677
    ⭕️Instergram …
    www.instagram....
    ⭕️The Baby Gallery
    www.facebook.c...
    ⭕️ The Wedded Gallery
    www.facebook.c...
    ⭕️ The Event Gallery
    www.facebook.c...
    ⭕️ Sakuna Wickramasinghe Photography
    www.facebook.c...
    …………………………………………………………………………
    🎂 CAKE 🎂
    Chanu Cake
    🌸 074 - 352 7638
    🌸 072 - 633 0009
    FaceBook 👇
    www.facebook.c...
    …………………………………………………………………………

ความคิดเห็น • 416

  • @Chathu.shariiiii
    @Chathu.shariiiii 26 วันที่ผ่านมา +33

    4 වෙනකම් බලන් හිටියේ 🥺අපේ අම්මගෙන් බේරිල්ලක් නෑ කන වෙලාවටත් චූටි මැනිකගෙ අලුත් ඒවා තාම දාලා නැද්ද කියලා අහලා තමයි ඉන්නෙ 🥺❤️

  • @heshu.
    @heshu. 26 วันที่ผ่านมา +15

    අනේ මේ කෝලම් දෙකට නම් පුදුම ආදරයක් හිතෙන්නේ අප්පා.. අයියා මෙච්චර ආදරේ ඇයි කියලා ඉතින් හිතන්න දෙයක් නැනේ මේ දෙන්නගේ කෝලම්.. ආදරෙයි කියන්න වචන නෑ ඇත්තමයි, චුටි මැණික දැන් හරිම සෝයි... 😚❤️

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤❤❤😊🥹

    • @vijithakumara4557
      @vijithakumara4557 26 วันที่ผ่านมา +1

      Matath oni ane me wage chuti manikak....
      Adarei chuti doni....❤❤❤❤

  • @ayesharanasinghe260
    @ayesharanasinghe260 26 วันที่ผ่านมา +6

    අක්කි හරිම චාම් සරල කෙනෙක් ..ඒ සරලකම නිසාම අක්කිට ආදරේ හිතෙනවා..❤චූටි මැණික හරිම ආදණීය බබෙක්..ඔය දෙන්නා හරිම ලස්සනයි අද..හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කී...❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Ane Adareii nanga❤️❤️

  • @imashasanduni3393
    @imashasanduni3393 26 วันที่ผ่านมา +8

    අනේ අපේ චූටි මැණිකයි 🧚 අක්කියි ❤️ හරිම හරිම හරීම ලස්සනයි 💚🌼.චූටි හා පැන්චිගෙ කෝලම් බලන් ඉන්නෙ පුදුම ආසාවෙන්💗 චූටි මල ටික ටික හරිම ලස්සනට ලොකු වෙනවා නේද අක්කි.🌼🧚 ආදරෙයි ගොඩාක් 🫀❤📷💚🌼✍️

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา +1

      Ow nanga❤❤ adareii 😊

  • @SrimathiLanka
    @SrimathiLanka 21 วันที่ผ่านมา +1

    අක්කී හරිම ලස්සනයි ඔයා ඒ වගේම චුටි මැණිකත් හරිම ලස්සනයි අක්කේ මං චුටි මැණිකටත් ඔයාටත් හරිම ආදරේයි අක්කේ ❤❤ අනේ ඔයාලා දෙන්නා තාම ලංකාවෙද ඉන්නේ අක්කීයො අනේ මට ඔයාලා දෙන්නවා බලන්න ආසයි අක්කේ ❤❤

  • @madumadu4215
    @madumadu4215 25 วันที่ผ่านมา +1

    Video eka balanna parakku una akke. Iye mage babageth shoot ekak kala. Ekai video eka balanna beri uneth. Mge babanam tired una. Eken godak amaru una shoot ekata. eyage random photos thamai ganna une eken. Ithin chuti menika nam shoot ekata attention. Eya eka niyametama karanawa. Ithin lassanai akka. Akka aye italy yanna lagaida.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o 26 วันที่ผ่านมา +2

    මේ උංගි කැටේ බලන්න බලාගෙන හිටියෙ.ඉතිං නංගි ඹයත් හරිම ලස්සනයි .හරීම සරලයි.
    දෙන්නටම ආදරෙයි......

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @nayanavinodani7148
    @nayanavinodani7148 26 วันที่ผ่านมา +7

    ලස්සනයි අම්මෝ මට නම් කවදහරි අහුවුනොත් නම් ගොඩක් වෙලා වඩාගෙන ඉන්නවා බුදුසරණයි පැටියෝ අම්මියි දුවයි දෙන්නම ලස්සනයි

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Ane Adareii❤

  • @nilakshipunsara6517
    @nilakshipunsara6517 24 วันที่ผ่านมา +1

    අක්කෙ Story එක කියවන තැන ඇදන් ඉන්න අදුම ගත්තෙ කොහෙන්ද..ලස්සනයි දෙන්නම ❤️😍

    • @Giorno23
      @Giorno23  24 วันที่ผ่านมา

      Shein🩵

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 26 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නන්ගී.මල්ලිත් හිටිය නම් තවත් ලස්සනයි .❤.රෝස මල ලස්සනයි ...❤.නන්ගී හරි චාම් ලස්සනයි ❤..ලස්සන මතක ...ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา +1

      Adarei ❤️

  • @SamadhisriKanchana
    @SamadhisriKanchana 24 วันที่ผ่านมา +1

    Thank you so much akke
    හරිම සතුටුයි
    Mara lassanai oyala dhennama

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 25 วันที่ผ่านมา

    You tube log උන ගමන් video එක බැලුවා.. අදත් වීඩීයෝ එක හරිම ලස්සනයි... මම දැක්කා fb එකේ අක්කිලා ගෙ photos upload කරලා තියනවා, හරිම ලස්සනයි ❤🥰 චූටි මැණිකෙ සීදේවි කෙල්ල නෙ අනේ ඉතින්,,, අක්කටයි අයියටයි හරි සිරියාවන්ත දුවෙක් ලැබිලා තියෙන්නෙ🙈 මේ සතියේ නම් ලස්සන ලස්සන short videos ටිකක් බලන්න පුළුවන් වෙයි.... මම ගොඩක් ආසයි Day in life video වලට.. දැන් exam iwr nisa ayeth dmma gmn video blnwa 😌😌♥️

  • @sanduninadeesha6038
    @sanduninadeesha6038 26 วันที่ผ่านมา +1

    ශෝයි අනේ චූට්මැනික , බලන් ඉන්නේ සිකුරාදා වෙනකන් ,බුදුසරනයි අක්කේ හැමෝටම 💗🥺😍😘

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Anee Adarei ❤

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b 26 วันที่ผ่านมา +2

    අනේ ගොඩක් ලස්සනයි අක්කි .චූටි මැනික ශෝක් අනේ දැන් 🥹♥️ අයියත් හිටිය නම් තවත් ලස්සනයි photo shoot එක . අයියා ආවමත් shoot එකක් කරන්නකෝ අක්කි තුන් දෙනාම ඉන්නවනෙ 🙈♥️ අර vlog කරන පවනි පෙරේරා අක්කිගේ රියු බබාගෙත් 1st birthday shoot එක කරල තිබ්බෙත් baby gallery එකත් එක්ක එකතු වෙලා ♥️ අක්කිලා මෙහෙන් යද්දී ලස්සන මතකයන් ගොඩක් එකතු කරන් යන්න පුලුවන් හැබැයි 🥹 ආදරෙයි අක්කි 😘♥️

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤❤

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 26 วันที่ผ่านมา +1

    Akki oyage skin care video ekakuth karannako. Mara lassanai oya

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 26 วันที่ผ่านมา +5

    අක්කි යි චූටි මැණික යි අම්මා අම්මායි තුන්දෙනා ම ගොඩක් ලස්සනයි ❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 26 วันที่ผ่านมา +1

    Ane chuti patiya 😘♥️.nail polish eke color eka lassanai akka eke namai color eke namai kiynna puluwanda?

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Kiko red❤

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 26 วันที่ผ่านมา +1

    Waaw suranganaviyo dennek wage.ape chuti manikanam aththatama hoda babek lassanata hitiya fotos walata.adarei

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา +1

      Adarei ❤

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i 26 วันที่ผ่านมา +2

    අනේ 4 වෙනකම් බලාගෙන හිටියා .video එක බලන්න .. ලස්සනම ලස්සනයි නන්ගී .photos මාරම ලස්සනයි . Costume හොදට match වෙනවා. මැනිකට ගොඩක් ආදරෙයී .. තෙරුවන් සරණයි නන්ගි .. පරෙස්සමෙන් ඉන්න ..❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Teruwan saranai ❤😊

  • @vidusachi1537
    @vidusachi1537 26 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි අක්කි..චූටි මැණිකගේ හිනාව දැක්කාම 🥰 තුන්දෙනාටම හුගක් ආදරෙයි❤️❤️😍😍 පරිස්සමින් ඉන්න අක්කි තෙරුවණ්සරණයි 🙏

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา +1

      Ane 🥹🥹 kohomahari oya ikmaninma saneepa wenna man prarthana karanawa 🙏🏻🙏🏻🙏🏻❤️❤️ Adarei Budusaranai 🙏🏻

    • @zahrahikam1300
      @zahrahikam1300 26 วันที่ผ่านมา

      Ikman suwaya lebewa..❤❤❤

    • @chathushikabhagya2388
      @chathushikabhagya2388 26 วันที่ผ่านมา +1

      Suwapath wethwa ❤

    • @vidusachi1537
      @vidusachi1537 26 วันที่ผ่านมา

      @@Giorno23 ❤️🥹

    • @hapiness8617
      @hapiness8617 26 วันที่ผ่านมา

      Get well soon❤

  • @rash_perera30
    @rash_perera30 25 วันที่ผ่านมา

    අනේ චූටි මැණික 🥹♥️ ලෝබ හිතෙනවා අක්කේ ලොකුවෙනවා දකිනකොට 🥺
    හරිම හොඳ මැණිකක් අක්කටයි අයියටයි ඉන්නේ ❤ එයාව දැක්කම ආදරේ නොකර ඉන්න හිත දෙන්නේ නෑ..😘
    ආදරෙයි චූටි මැණික 🥰 ❤

  • @w.d.dilani6418
    @w.d.dilani6418 26 วันที่ผ่านมา +1

    අද නංගි යි චුටි මැනික යි ගොඩාක් ලස්සනයි . කවදා හරි මුන හැහෙන බලාපොරොත්තු වකින් ඉන්නවා . බුදු සරණයි .😍😍😍😍😍🤗

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Anee❤ Adarei 😊

  • @inokabasnayaka5912-hg6fp
    @inokabasnayaka5912-hg6fp 26 วันที่ผ่านมา +1

    goooodakkkkkkkk lassanai dennama.❤🌹😘 goooodakkkkkkkk adarei pahichcha kella.parissamen inna bs .

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 26 วันที่ผ่านมา

    දූලා කියන්නේ කෝලම් ලෝකයක් ...❤️😘
    චුටි මැණික හරිම හුරතල් පැංචියෙක්...❤️
    මටත් ඉන්නේ දූලා දෙන්නෙක්...
    අදටත් හැඩ කරන්න , එක විදිහට ඇදලා යන්න හරි ආසයි ..❤️
    ඒ දෙන්නත් චුටි මැණිකගේ කෝලම් බලන්න හරි ආසයි . ❤️
    ඒ වගේම නංගී ඔයාට අම්මගෙන් ලැබෙන උදව් දැක්කම හරි ම සතුටුයි ...
    දෝනි මැණික අම්මා අම්මට පුදුම ආදරයක් තියෙන්නේ ❤️
    ඔයාලා හැමෝටම ආදරෙයි ❤️

  • @ICRSCO
    @ICRSCO 26 วันที่ผ่านมา

    මේ video එක නම් ලස්සනම ලස්සන මතක වලින් පිරුණු ලස්සන video එකක් ☺️💗💗💗.
    අපේ චූටි කෝලං පැංචිගෙ කෝලං ටික නම් අඩුවක් නැතුව ම තියනව මේ video එකෙත් නං නේද 💖🌸. චූටි girlගෙ අම්මිට ඒ outfits තුනම ලස්සනටම match වෙනවා. මොකද චූටි girlගෙ අම්මිට හරිම ලස්සන charm look එකක් තියන නිසා ඒ outfits තුන ගොඩක් ලස්සනයි ☺️💖✨️.
    චූටි නංගගෙ outfits තුනත් එයාට හරිම cute ☺️🌸. ඇත්තටම මේ ගත්ත photos videos ගොඩක්ම ගොඩක් ලස්සනයි... චූටි girlගෙ අම්මම්ම ඒ දෙන support එක නංගි පැටියගෙ අම්මිට ගොඩක් වටිනව මේ වගේ දෙයකදි ☺️💖. ඒකට specially අම්මම්මට Thank කරන්න ඕනෙ 💗....
    ලස්සනම ලස්සන මතක ගොඩක් පිරුණු හරිම ආදරණීය video එකක්. මේ වගේ ලස්සන memories තව තවත් ඔයාල හැමෝගෙම ජීවිතේට එකතු වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤...

  • @ireshakumuduni2313
    @ireshakumuduni2313 26 วันที่ผ่านมา +1

    ගොඩක්ම ලස්සනයි අම්මියි දෝනියි, ආදරෙයි දෙන්නටම❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @faaizahcassim717
    @faaizahcassim717 26 วันที่ผ่านมา +1

    Anne akki it's so so beautiful I also like to join them outfits are beautiful but I like most green colour one it's so so beautiful thanks for sharing this beautiful video it's so beautiful no words to say akki Budu sarannai oyata and chuti mankie love you both so so much miss ayyiya so so much if he also there will be more nice 🥰🥰🥰🥰🥰❤️❤️❤️💕💕💕

  • @Sanduwickramasinghe1321
    @Sanduwickramasinghe1321 26 วันที่ผ่านมา +1

    Akki...white colour frock ekta oya harima lassanai...🥰
    Chuti manika harima cute..puduma tharam adare hithenwaa...anee hamadamat hugaak adarei...oyalawa adaren balan innwa hamadamat..♥️
    Ayya awamath akkila ayema ynna kalin aniwaryen shoot ekak kramu akki...hari asai chuti manika ammi thaththi ekka karapu shoot ekak balanna...🥰🥰🥰
    Parissamin sathutin adaren inna akki...
    Jesu pihitai ❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา +1

      Aniwaryenma karamu🙈 Adarei 😊

  • @ramyakumari1293
    @ramyakumari1293 26 วันที่ผ่านมา +2

    මාර ලස්සනයි අක්කි අදත් වීඩියො එක ගොඩක් ,හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @DilmiVinodani
    @DilmiVinodani 26 วันที่ผ่านมา +1

    Aneee ek hriima lssnai akki❤❤❤adreiiii denntma gdk❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @SunilPremarathna-rv2zq
    @SunilPremarathna-rv2zq 26 วันที่ผ่านมา +1

    Wenada wagema adath video eka marsma lassanai akki ❤😊 mn ithin akkige video gena kiyanda onne ne akki❤❤sathutin parissamin inna akki hemadama adarei ❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Thank u nanga❤❤ Adarei 😊

  • @rasikapinto792
    @rasikapinto792 26 วันที่ผ่านมา +1

    ඔයාලා අපෝ ඉතාලි යන්නේ කවද්ද?❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Ikmninma❤

  • @surangaImasha
    @surangaImasha 26 วันที่ผ่านมา

    ඔයා ඇත්තටම චුටි මැණිකට ආදර්ශමත් අම්මෙක් ඇත්තටම එයා වගේම ඔයත් වාසනාවන්තයි අක්කේ ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාටම අයියව අමතක කරන්නත් බැනේ 🥰🥰 සතුටින් ඉන්න බුදුසරණයි 🌍🌍

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Budusaranai nanga❤❤

  • @harshinisubashana4346
    @harshinisubashana4346 19 วันที่ผ่านมา +1

    Chuti manika is posing for the pictures like a professional little model ❤

  • @Imesha974
    @Imesha974 26 วันที่ผ่านมา +1

    ආදරෙයි චූටි මැනික❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @milindalakmal2377
    @milindalakmal2377 26 วันที่ผ่านมา +1

    Mata akkala ne matat akki vage akki kenak hitiyanan shok man akkaita godak asai mama dilki

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei nanga ❤

  • @dissanayakal0m873
    @dissanayakal0m873 26 วันที่ผ่านมา +1

    Ane harima lassanai akki and chuti menika oyage video hemadama balanawa adarei parissamata enna akki ❤🎉

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 26 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සනයි චූටි මැණික නංගි දෙන්නම..ආදරෙයි ❤❤.
    තෙරුවන් සරණයි !!

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @Uvi44
    @Uvi44 20 วันที่ผ่านมา +1

    Meroon colour shirt eka adagena hitiya baba mage malli🤗🙌😍akkita mathakada danne na apiwa👀

  • @dinushikaChalani-j7h
    @dinushikaChalani-j7h 26 วันที่ผ่านมา +2

    Video eka aran anakan magabalan hitiye..akki oya asaneependa..katahada tikak wenas wela...adarei akki..adarei chuti menika❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Ow nanga tikk❤❤😊

  • @AmaliHansika-pc1jf
    @AmaliHansika-pc1jf 26 วันที่ผ่านมา +1

    Chuti manikage hurath wada balanna hari asawen inne සිකුරාදා wenkam man....harima lassniii akki ...aiyath hitiyanm thawath shok potos walat...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤...hamadam adreiiiiii oyalat...

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @kawayanirosha7182
    @kawayanirosha7182 21 วันที่ผ่านมา +1

    Anee baln hitiye akki vidiyo ekk dankn lassani akki godkkma chuti manikath godk lassani adarei budusarani parissamin inna ❤❤❤❤❤❤❤❤❤

  • @madukahemamali2481
    @madukahemamali2481 24 วันที่ผ่านมา +1

    Aiyath hitiyanam thawath lassana weyi ane aiyage volgs tikkuth ade karannako

  • @chathura-dilshani
    @chathura-dilshani 24 วันที่ผ่านมา

    අනේ දෙයියනේ බන්ඩාරගමට එනව කියලා දන්නවනම් චූටි මැනිකව බලන්න විනාඩි 5න් ඔතන❤❤❤...

  • @ChamashaJanadaree
    @ChamashaJanadaree 24 วันที่ผ่านมา +1

    Vedio eka balanna parakku una. Harima lassani ❤❤❤ photos hari lassani akke.

  • @UshaniChamathka
    @UshaniChamathka 26 วันที่ผ่านมา +1

    Ane chuti menikai , akki denn godak lassanai.mn harim duken hetiy chuti Doni balann nethuw.mg phone eka kedil thibbe.palu wen hetiy.chuti Doni mg Doni wage.godak adrei mg chuti donit.akkatai, aiyataith godak adrei ❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @romeshkapila3693
    @romeshkapila3693 25 วันที่ผ่านมา

    හැමදාම වගෙ අදත් බලන් හිටියා අද හරිම ලස්සනයි අක්කි චුටි මැණික නම් පිස්සුවක් අයියත් හිටියා නම් තමා හොද. අක්කි චුටි මැණික අයියා වගේමයි.හා
    හැමදාම වගෙ ඔයාලට පාන ඇරලා ආදරේයි හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරේයි පවුලටම ❤❤❤❤❤. ඒ ආදරේ කියන්න වචන නෑ අක්කි. ❤❤❤❤❤❤උම්මා

  • @samadhisamodya5108
    @samadhisamodya5108 26 วันที่ผ่านมา +1

    Lassanai akki chuti menika adarei ❤❤❤❤budusaranai

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา +1

      Adarei ❤

  • @JananiWijekoon-c5w
    @JananiWijekoon-c5w 25 วันที่ผ่านมา +1

    Harima lassani nanga .ada thamai blanna idak labune.harima cute.adrarei hamdamth me punchi family ekat.sathutin parissamin inna.adareiii❤❤❤

  • @tharangasaman9304
    @tharangasaman9304 26 วันที่ผ่านมา +1

    Harima lassanai chuti manika. Ane akke oya chuti manikata dana hair styles wala video tikak gennako.

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Gennmm😊

    • @tharangasaman9304
      @tharangasaman9304 26 วันที่ผ่านมา

      Thank you akke. Matath duwek innawa. Oya chuti manikata dana hair styles balala thamai math mage donita Hair styles danne 🥰😍

  • @LakshaniNawodya
    @LakshaniNawodya 26 วันที่ผ่านมา +2

    චුටි මැණිකනම් අනේ 😩❤🤗අදරේ හිතෙනවා අප්පා

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      🙈🙈❤️❤️

  • @manojmadhushanka6529
    @manojmadhushanka6529 22 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පැටියෝ ආදරෙයි ඔයාලට❤❤❤

  • @user-hf5wb7ww9b
    @user-hf5wb7ww9b 26 วันที่ผ่านมา +1

    Lassanai mage petiyo🎉❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤

  • @Shehani.madu5521
    @Shehani.madu5521 26 วันที่ผ่านมา +1

    Ane hama dress ekakin ape chuti manikawa mtnm godakkkkkk lassniiii 😊😊😊😊😊 kola dress ektanm ammai duii godk kapila penwaaa ektaaaa godkma lassniii ❤❤❤❤❤❤ adarei chuti manika parismin inna patiyooooooo 😙🌸

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 26 วันที่ผ่านมา +1

    අනෙ හරිම ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉🎉🎉🎉🎉

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Budusaranai ❤ Adarei 😊

  • @seuwandirajage1917
    @seuwandirajage1917 24 วันที่ผ่านมา +1

    Chuti manika harima cute akki❤❤❤ 4tos gannakn harima lassnata innawa❤❤oyath godak lassnai🎉🎉adarei❤❤❤

  • @nirmalharshana1990
    @nirmalharshana1990 26 วันที่ผ่านมา +1

    Chuti menikai ammai dennama godak lassanai aiyath hitiya nam thawath lassanai ❤❤❤❤adarei 😍😍😍😍

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @thanushadilki4261
    @thanushadilki4261 26 วันที่ผ่านมา +2

    අනේ අක්කියි චුටි මැනිකයි ගොඩක් ලස්සනයි ❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤

  • @tharushitharu3100
    @tharushitharu3100 24 วันที่ผ่านมา +1

    ගොඩාක් ලස්සනයි අක්කේ ......💕💕😙💕😙අපේ මැනික කොහොමත් ලස්සනයිනෙ💕

  • @Sadasi-f567
    @Sadasi-f567 26 วันที่ผ่านมา +1

    Video danakam balan hitiye akkiyoo harima asawen foto shoot eka nm fb eken dakka harima lassanayi ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Thank u nanga❤❤

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 26 วันที่ผ่านมา +4

    ඕකට චූටි මැණික ගේ තාත්ති ත් හිටියා නම් ඔයිට වඩා ලස්සනයි අක්කී..❤❤❤❤😢

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Ow godaak❤🥹

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 26 วันที่ผ่านมา

    අනේ...දෙන්නම හරිම ලස්සනයි ❤👌 ආදරෙයි...😘😘 සතුටින් පරෙස්සමින් ඉන්න හැමදාම 🥰🙏💐

  • @maneeshafernando9562
    @maneeshafernando9562 26 วันที่ผ่านมา +2

    Ane akki oyage kata hada wenas...😢 oyatath virus eka hadund...mt hadila harima amaruwen me inne...😢 ikmnt hod weii.....බෙහෙත් gattada akkiiii🥰 ❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา +1

      Ow nanga❤😊

    • @maneeshafernando9562
      @maneeshafernando9562 26 วันที่ผ่านมา

      @@Giorno23 get well soon akki and me too 😔😘😘❤

  • @dissanayakal0m873
    @dissanayakal0m873 26 วันที่ผ่านมา

    Ane harima lassanai akki and chuti menika oyage video hemadama balanawa adarei parissamata enna akki

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤

  • @KalaniBhagya-n8b
    @KalaniBhagya-n8b 26 วันที่ผ่านมา +1

    Harima lassanai ❤❤❤❤

  • @user-xb8fe7qz9k
    @user-xb8fe7qz9k 26 วันที่ผ่านมา +1

    Ane chuti manikai akki harima lasaani ..... Budu saranai 🖤😘

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Budusaranai ❤

  • @gagulipabasara2595
    @gagulipabasara2595 26 วันที่ผ่านมา +1

    Harim lssni akke ❤️‍🩹 Aththtm akke gdk wasanawanathi akki bbi pule ayi metharm adaryk lbnn 💞🥰.e adare hemdm thiyevi akke parissmin sathutin inna wasanawanatha du patiyw parissmin blgnn akke bs my fv 🥺💕💫🌻

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา +1

      Adarei nanga❤❤

    • @gagulipabasara2595
      @gagulipabasara2595 26 วันที่ผ่านมา

      🥺💗🌻​@@Giorno23

  • @user-yz1lc3up1h
    @user-yz1lc3up1h 26 วันที่ผ่านมา +1

    Harima lassanai chuti manikai ammai konda dekak dsmmama oya wayasedi mage duut chuti manika vagemai

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤❤

  • @AmaGayeshi
    @AmaGayeshi 26 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අක්කෙ බබායි ඔයයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි අක්කියො 🥰😍

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei nanga❤️

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s 26 วันที่ผ่านมา

    මගෙ ආදරණීය චුටි මැණිකට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් මගෙ ආදරණීය සොදුරු පවුලට ත්‍රිවිධ රත්නයෙ පිහිට රැකවරණයි 🙏😌🥰🥰🥰🥰🥰💚💖💐

  • @Saranga_shashindi
    @Saranga_shashindi 26 วันที่ผ่านมา +2

    අනේ පැංචිගෙ ලස්සන ❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา +1

      ❤❤

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 25 วันที่ผ่านมา

    Akki godak lassanai white and green dresses walata ❤❤
    Chuti babath lassanai ❤

  • @darkangle2701
    @darkangle2701 26 วันที่ผ่านมา +1

    Akki manika & chuti manika 🙃❤🙈😻

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤

    • @darkangle2701
      @darkangle2701 26 วันที่ผ่านมา

      @@Giorno23 akki oya hair style ek dapu vidiha ilaga vlog eke short clip ekak add karannako 😭❤plzzzz

  • @ShanikaTharangani-no4rc
    @ShanikaTharangani-no4rc 26 วันที่ผ่านมา

    Ane harima lassanai akki.chuti manikai akkai suranganaviyan dennek wage.godak adarei ❤❤❤❤️❣️❣️❣️💐💐💐💐💐💐

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Anee Adarei ❤❤

  • @dinithij
    @dinithij 23 วันที่ผ่านมา +1

    aneee meyanm aththtma princess knk ❤hrima lssnaiii akkiii❤dewiyo chuti manikawa hri lssnata mawala thynwa❤
    hrima adaraneeyaiiiii❤
    akkith a wgemaii hrima lssnaiiii❤prssmn inna akkiiiii❤
    love youu❤budu saranaiiii❤

  • @eshruhansa4168
    @eshruhansa4168 26 วันที่ผ่านมา

    chuti manika harima adaraneeya daruwek ..eya one kenek ekka yaluwenawa harima nihathamani patiyek❤budusaranai ❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤❤❤

  • @Dreamdreams-w3c
    @Dreamdreams-w3c 26 วันที่ผ่านมา +1

    Ane ape chuti manikage lassani akki aswahak katawak wadinna epa

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤❤

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 26 วันที่ผ่านมา +1

    Chuti Manika so so cute and sweet ❤❤❤💖💖💖

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤❤

  • @anandajayasiri5522
    @anandajayasiri5522 26 วันที่ผ่านมา +1

    ආදරෙයි චුටි මැණික ♥️♥️♥️සිත නිවෙන පුංචි රුව ♥️♥️♥️♥️

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤🙈🥹

  • @thakshilat3715
    @thakshilat3715 26 วันที่ผ่านมา +1

    ane sathiyata vidio 2 withara dannako akki plz

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Try karannam nanga❤

  • @nilminifernando9771
    @nilminifernando9771 26 วันที่ผ่านมา

    හරිම ලස්සනයි දුව හරිම ලස්සනයි තෙරුවන් සරනයි චුටි මැනික❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @chandrikasajeewani-dx5wt
    @chandrikasajeewani-dx5wt 25 วันที่ผ่านมา

    උම්ම ❤උම්ම ❤උම්මා ❤චුටි මැණික හරිම ලස්සනයි

  • @anandasenarathna4057
    @anandasenarathna4057 26 วันที่ผ่านมา +1

    සිරියාවන්ත දරවෙක් ❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 26 วันที่ผ่านมา +3

    අයියත් හිටියනම් ගොඩක් ලස්සනයි අක්කි😎💝

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Ow nanga❤

  • @miragehotel7240
    @miragehotel7240 26 วันที่ผ่านมา

    Aneeeee haaa panchi❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤

  • @thanujaudukalage875
    @thanujaudukalage875 26 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤️

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤😊

  • @hiruniamanda9938
    @hiruniamanda9938 26 วันที่ผ่านมา

    Ane akkiyo video eka danakan hitiye balagena 😊 ane chuti manika ammi kiyadda harima shok ane 😊 dn chuti manikage kolam godai neda akki 😊 adarei godak hude 😊❤

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 19 วันที่ผ่านมา

    Harima lassanai Ane 💚😘 chutty menika nam harima cute 💚😘

  • @SenithmaVidusini
    @SenithmaVidusini 26 วันที่ผ่านมา

    Ane so cute chuti manika❤❤

  • @sharmaineherft709
    @sharmaineherft709 26 วันที่ผ่านมา

    So so cute chutimenika darling love you ❤❤❤❤❤GOD bless

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 26 วันที่ผ่านมา

    හරිම ලස්සනයි නංගී❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      ❤❤

  • @TharushiWijesinghe-c5r
    @TharushiWijesinghe-c5r 26 วันที่ผ่านมา

    Hrima lassanai ❤️ Banaragama koheda me photo location aka thiyenne 😮

  • @nadeeshani_1997
    @nadeeshani_1997 26 วันที่ผ่านมา

    Harima lassanai akki... oyai chuti manikai dennagema lassana wadak... adarei akki...❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @lankalanka7765
    @lankalanka7765 26 วันที่ผ่านมา

    Cuuuutttteee manika adareeeiiiiii goooodakkkk oyai ammei godak lassanai budu saranai parassamin

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @chathuranganichathu3191
    @chathuranganichathu3191 26 วันที่ผ่านมา

    Harima lassanai akke.chuti manika ta adarei .

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 25 วันที่ผ่านมา

    අනේ හරීම ලස්සනයි නන්ගා,චූටි මැනික ❤❤❤❤❤

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari 26 วันที่ผ่านมา

    Harima lassanay akkai chooti manikai,budu saranay parissamen sathutin inna❤❤❤

    • @Giorno23
      @Giorno23  26 วันที่ผ่านมา

      Adarei ❤

  • @krishanimadhavi
    @krishanimadhavi 24 วันที่ผ่านมา +1

    ආදරෙයි❤❤❤❤❤❤ චුටි මැණික

  • @sandunibandara44115
    @sandunibandara44115 26 วันที่ผ่านมา

    Puduma taram lassanai akki......adum lassana wela tiyenne manikela 2na nisa..mara lassanai....mara lassanata ewa Tika match karala...... chuti manika nam mara shooook babek ane ......cutu boleeee ❤❤❤❤.... parisamata sathutin ena....ammammawath mathak Kara kiyanna....ane ammage Paule visatara...love story ekath kiyannako ....plss.....😢😢😢

  • @yashinisithumini5740
    @yashinisithumini5740 26 วันที่ผ่านมา

    Oyala harima adaraniya family ekak lassanai akkiyo ❤❤❤