ගොඩාක් මතක් වුනා 🥹| එයාල නැතුව කරපු දේ | A DAY IN MY LIFE ❤️ | 🇮🇹🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • WhatsApp Community Link 👇
    whatsapp.com/c...

ความคิดเห็น • 479

  • @w.d.dilani6418
    @w.d.dilani6418 หลายเดือนก่อน +9

    චුටි මැනික ව කොච්චර බැලුවත් ඇති වෙන් නැ එතරම්ම පින් පාටයි. පිරිසිදු ව පිලිවෙලට කිරි බත්, කැවිලි හදලා බෙදුවා. ලස්සනයි . බුදු සරණයි .👍👍👍👍

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤

  • @saviniimasha2583
    @saviniimasha2583 หลายเดือนก่อน +21

    මාත් චූටි මැනික වගේමයි අක්කි චූටි කාලේ ඉදලාම හරිම ආසායි පොඩි බබාලට ❤😊 දැන් මටත් අවුරුදු 22 යි ඒ ආසාව තාමත් ඒ විදියමයි ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @yumnabanu31
      @yumnabanu31 หลายเดือนก่อน

      related ❤

    • @NiranjalaNiranjala-zu3sp
      @NiranjalaNiranjala-zu3sp 24 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤😂😂😂😊

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 หลายเดือนก่อน +4

    චූටි මැණික දිහා කොච්චර බලන් හිටියත් මදි වගේ අනේ...පුදුම තරම් ආදරේ හිතෙනවා...බුදුසරණයි චූටි මැණික...ආදරෙයි ගොඩාක්....❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Anee❤❤ Adarei 😊

  • @darkangle2701
    @darkangle2701 หลายเดือนก่อน +3

    බොරු සොබන නැතුව බොරුවට සුරංගනා ලෝක මවන්නේ නැති හරිම නිහතමානි චාම් කෙල්ලෙක් අක්කේ ඔයා☺😚❤man hari asai akki oyata❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Adarei nanga❤

  • @lasanthifernando7161
    @lasanthifernando7161 หลายเดือนก่อน +4

    චූටි මැණිකට තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගේ රැකවරණය ලැබේවා. චුටි බබා හරි වසනාවන්තයි ආදරණීයයි හරි හුරතල් හැමෝගෙම ආශිර්වාද නිරතුරුවම ලැබේවා .ආදරෙයි පැටියෝ 🧸🥰❤🧸🥰

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤️❤️

  • @amalshadias6185
    @amalshadias6185 หลายเดือนก่อน +3

    චූටී මැනිකට ඒ ආශිර්වාදය හැම තප්පරයකම ලැබේවා..🙏♥️ අයියා, තාත්තා නැතුව පාලුයි තමා.. 🥺🥺. චූටී මැනික ඉන්න විඩියෝ කොමත් ආදරණීයකම පිරිලා නේ.. එයාගේ කෝලම් එක්ක.. පරිස්සමෙන් ආදරෙයි..❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Adarei ❤

  • @poornanuwangi5345
    @poornanuwangi5345 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤

  • @j.nishadhaniedesilva947
    @j.nishadhaniedesilva947 หลายเดือนก่อน +3

    ❤ 😊 harima lassanata dane wada katayuthu karala nanga .... love you chuti manika..

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o หลายเดือนก่อน +2

    අනේ.....චූටි උංගියෝ....
    පත්තිනි මෑණියන්ගේ
    පිහිට ආශිර්වාදය ලැබේවා....
    රත්තරං ......

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @maneeshafernando9562
    @maneeshafernando9562 หลายเดือนก่อน +4

    Ane aiya nathuwa me video eka baladdi adu paduwa mata danuna....kattiyama hitiyanam කොච්චර lassanad....❤❤😢anyway love chuti manikh & giornio 23 family 😊 Akkitai aiyatai oyl hamotama godaaaaariyak adare....
    2024 a/l
    Mathakai ne mawa akki ....harima asawen hama video ekakm blnne 😘😘❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Al z wlta hodta pdam krnna nngi ❤❤ all d very best ❤❤😊

    • @maneeshafernando9562
      @maneeshafernando9562 หลายเดือนก่อน +2

      ​@@Giorno23❤❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය หลายเดือนก่อน +3

    අක්කි ඔයාට ගොඩක් ස්තූතියි ♥️ අපිත් කිරි දානයක් දළදා මාළිගාවට දීලා තියනවා ඒත් මම හදන විදිහ දැකලා නෑ මම පොඩි කාලෙදි.. ඉතින් ඔයාට ස්තූතියි මේ video එක ගෙනාවට. මමත් ආසම කෑමක් කිරියා.. චූටි මැණිකටත් ඔයාලා හැමෝටමත් බුදුසරණයි.. දෙවි පිහිටයි ♥️ පරිස්සමින් ඉන්න...♥️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai nanga❤️❤️

  • @kavidyagamage1798
    @kavidyagamage1798 หลายเดือนก่อน +4

    ජීවත් වෙන්න ආස හිතෙන vlogs😇😍🥺💕

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Ane❤Adarei 😊

  • @dilminimeshanimesha693
    @dilminimeshanimesha693 หลายเดือนก่อน +2

    අනෙ ලස්සන විඩියො එකක් අසාවෙන් බැලුවා චුටි මැනිකගෙ කොලම් බලන්න තාමා ආස අක්කාගෙ අම්මා මව්වත් අම්මා කෙනෙක් එ නිසා වෙන්නැති අර බාබා නැලවෙන්න ඇත්තෙ අක්කාටත්, පැටියාත් අනිත් හැමොටමත් පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබේවා 🙏❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @user-tm3wy4gs3x
    @user-tm3wy4gs3x หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි අක්කේ .ඔයාල දෙන්නගෙ හම බලාපොරොත්තුව ක්ම ඉශ්ට වෙන්න ඔනි .චූටි මනික ශෝයි අනේ ආදරෙයි ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 หลายเดือนก่อน +2

    මේ විඩියො එකට ඉස්තුති මෙවැනි දේවල් දැකීම .
    චූටි මැණිකට, 😘

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤️❤️

  • @nadeeshani_1997
    @nadeeshani_1997 หลายเดือนก่อน +1

    Kiri dane video eka harima lassani 🙏🙏 akki... godak lassana wadak akki...❤ video eka balnna parakku una...

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤️❤️

  • @Sadasi-f567
    @Sadasi-f567 หลายเดือนก่อน +2

    Harima lassanayi akkiyoo adath vlog eka aasawen hitiye video eka enakam chuti manika nm hari shoii anee❤❤🥰

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +1

    උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටයි චූටි මැණික නංගි ඔයාලා හැමෝටම ❤..තෙරුවන් ආශිර්වාද වේවා ❤.ලස්සනයි වීඩියෝ එක

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      ❤❤

  • @user-ty3he3ws6g
    @user-ty3he3ws6g หลายเดือนก่อน +3

    Harima adareyi akki.....❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq หลายเดือนก่อน +1

    Harima lassanai akka❤️ theruwam saranai hamotama🥰🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @kalanalakjeewa5051
    @kalanalakjeewa5051 หลายเดือนก่อน +2

    Harima lassana video ekak❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @TharushiWeerasooriya
    @TharushiWeerasooriya หลายเดือนก่อน +2

    Ada Video Eka Harima Lassanai Akke.Adarei Oyalata.Budu Saranai❤️❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei nanga ❤

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 4 วันที่ผ่านมา +1

    godaak pin nangi.. mamada anumodan wemi... gedara lassanama thena thamai..:Buddha aasanaya: siyalu denatama theruwan saranai..!!

  • @vidusachi1537
    @vidusachi1537 หลายเดือนก่อน

    තෙරුවණ්සරණයි🙏 පුංචි පවුලට, හැමදාමත් හිනාවෙලා ආදරෙන්, සතුටින් ඉන්න අක්කි..චූටි මැණික දිහා කොච්චර බලන් හිටියත් මදි හරිම දග මල්ලක් 🌹😍❤️

  • @user-vi2fl4tw8f
    @user-vi2fl4tw8f หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කි විඩියෝ එක ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @dulminadinujaya
    @dulminadinujaya หลายเดือนก่อน +1

    Thunuruwan saranayi manik kate ඔයාට.❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani หลายเดือนก่อน +1

    ලස්සනයි නන්ගි video එක.. හරිම ආසවෙන් බැලුවා . හරිම පින් කිරි දානෙ දෙන එක.. චුටි මැනිකට ගොඩක් හොදයි .මැනික ඉතින් මගේ පනනේ.. තෙරුවන් සරණයි නන්ගි .. පරෙස්සමෙන් ඉන්න . ගොඩක් ආදරෙයී ..❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤️❤️

  • @user-lq1pl4ht5v
    @user-lq1pl4ht5v หลายเดือนก่อน +1

    Me dane hadana vidiha dekkami akki...aneee oyala lassanata dane dila..oyalge hemdetam wish karanwa akkiyooo....adarei ❤❤❤ budusarani 🙏

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Adarei ❤❤ Budusaranai nanga 😊

  • @PiumiHansika-ch2gc
    @PiumiHansika-ch2gc หลายเดือนก่อน +1

    අනෙ හරිම ලස්සනයි❤ ආදරෙයි චූටි මැනිකට❤❤❤❤.. එ වගෙම ඔයලගෙ වැඩත් හරිම ලස්සනයි පිලිවෙලයි❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @Anu.00
    @Anu.00 หลายเดือนก่อน

    Ane mn plwni prta thmai video ekkin hri dkke kiri dnyk deddi kcchra dewl gdrka krnna tynwda kyla..😮😮😮 thank you nandee😊😊❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 หลายเดือนก่อน +1

    🙏💐තෙරුවන් සරණයි චුටි දුවට සහ පවුලේ සියලුම දෙනා කිරි ආහාරය සුදානම් කරවුු සහ සහභාගි වු සියලුම දෙනාට ද සියලුම දෙවි පිහිටයි !💐🙏

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @romeshkapila3693
    @romeshkapila3693 หลายเดือนก่อน

    ආදරේයි හැමදාම කියනවා වගෙ අදත් හොද කෙනෙක් ඒ වගෙම තමා ඔයාගෙ පවුලේ අයත්. ආදරේයි හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරේයි පවුලටම ❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉😊

  • @tharushigamlath9805
    @tharushigamlath9805 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කි ..මන් ගොඩක්ම කැමති දැන් අම්මම්මයි චූටි මැණිකයි ඉන්න කොටස් බලන්න.එයාලා දෙන්නා ගොඩක් ආදරණීයයි.❤❤ ඒක වෙනම බැඳීමක් ❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Ow nanga ❤❤🥹

  • @nishajadilhani1761
    @nishajadilhani1761 หลายเดือนก่อน +1

    Ane harima shok akke.chuti manika harima adaraniya patiyek.harima lassanata oyala eyata hama dema kiyala denava.adarei manikata. Bs.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @sharmaineherft709
    @sharmaineherft709 หลายเดือนก่อน +1

    You have organised it very well everyone is so loving. The most amazing thing is little chutimenika ,s funny little actions. ❤❤❤❤❤GOD bless

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Much love ❤❤ god bless you too 😊

  • @rash_perera30
    @rash_perera30 หลายเดือนก่อน +1

    අනේ චූටි මැනිකගේ සද්දේ දැන් 😄😘 ආදරෙයි ගොඩාක්..♥️
    අක්කගේ outfit එක ලස්සනයි 😍
    සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෝ ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Thnk you nanga ❤Adarei 😊

  • @lankalanka7765
    @lankalanka7765 หลายเดือนก่อน +1

    Cuuuutttteee manika kohmada adareeeiiiiii goooodakkkk budu saranai manika

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤😊

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 หลายเดือนก่อน +2

    Chuti manika wagema manikage hithath adaraniyai ekane hamotama e tharam adare.kawada hari oyata me loke hamoma adare karai manika.budu saranai

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Budusaranai ❤

  • @JananiWijekoon-c5w
    @JananiWijekoon-c5w หลายเดือนก่อน +1

    Wenda wagema adath harima lassanai nanga vlog eka.man oylage kalin vlog ayeth ayeth balanawa.harima lassana family ekak wagema oya harima lucky girl kenek.oyata kata kranna asai nangi.kohomada cl krnne.hamadamath sathutin parissamin inna.ayyawath adaren mathak kara kiyanna.bs ❤❤🥰🥰

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤ Budusaranai 😊

  • @renukamanel5561
    @renukamanel5561 หลายเดือนก่อน +1

    Hi cuti menika🥰 oya hari hoda menikak adarei godak❤❤❤❤❤ heruwan saranai🙏 hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤ mata vidiyo eka balanna parkku una ane parissamin sahutin❤️inna

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Adarei ❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 หลายเดือนก่อน +1

    චුටි මැණික සහ සියලු දෙනාට පත්තිනි මෑණියනි ගේ පිහිටයි ❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @kawindiherath450
    @kawindiherath450 หลายเดือนก่อน +3

    එතකොට සදූ අක්කි කිරි අම්මා වරුන්ට නෙවෙයි ද දුන්නේ.නවගමුවේ පත්තිනි දේවාලේට පූජාව තියලා ඇවිත් ඉන්න අයට බෙදුවා නේද ? ඒක කිරි දානයක් එතකොට . අපේ පැත්තේ ඔය විදිහට ම කෑම හදලා කිරි අම්මාවරු ගෙදර ගෙන්නලා දානේ දෙන්නේ.
    මේ විදිහත් හොදයි හැබැයි ගොඩක් අයට කිරි දානය ලැබෙනවා නේ.
    හැබැයි තරහායි . අපිට කිරියා නෑ. ඒක රස පාටයි.
    අද විඩියෝ එකත් ලස්සනයි . චූටි මැණික ෂෝයී. ආදරෙයි ගොඩක්......❤🫶

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Ow nanga dekama ehema tamai… adarei❤️❤️

  • @ChamashaJanadaree
    @ChamashaJanadaree 29 วันที่ผ่านมา +1

    Oya harima nihathamani kenek .❤ adarei chuti manika .adarei hamotama ❤❤

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 18 วันที่ผ่านมา +1

    Thunuruwan saranai,siyalu dewi rekawaranai.

  • @madumadu4215
    @madumadu4215 หลายเดือนก่อน +1

    ane denui akka video eka beluwe. Hawasai like kale. Eth balanna welawak awe ne. Mn catholic eth math puduma asawakin babage kiridaane dunne. Eka maaarama sathutak. Anika කිරිදානෙකට භාර wela a භාරේ ඔප්පු kalama thiyena sathuta kiyla nima karanna be. Mn hithanawa akkata unath ehema athi kiyla. ❤️❤️❤️ ithin chuti menikatath පත්තිනි මෑණියන්ගේ පිහිටයි.

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤

  • @user-wm9ny4tj7y
    @user-wm9ny4tj7y หลายเดือนก่อน +1

    adareyi oyalata..punchi suranganavi ..love you😘theruwan saranai😍

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Much love ❤ Teruwan saranai ❤

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 หลายเดือนก่อน

    ඔයාලා හැමෝටම පත්තිනි මෑනියන්ගේම පිහිටයි... 🙏🙏🙏🙏🌸🌸🌸🌸

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      🙏🏻❤️

  • @rallageweerasingha9382
    @rallageweerasingha9382 หลายเดือนก่อน +1

    Math asa akki kiriya kanna ❤ akkige vlogs harima lassanai

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Anee Adarei Nanga ❤

  • @madushadilrukshi-yf8ym
    @madushadilrukshi-yf8ym หลายเดือนก่อน +1

    Ane raththaran patiyata budu saranay adarey godak oyala hamotama

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @Dreamdreams-w3c
    @Dreamdreams-w3c หลายเดือนก่อน +1

    Godak lassani akki chuti manikanta Hamada adarei godak

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @nilmini2246
    @nilmini2246 หลายเดือนก่อน +1

    Ane lassanta e wada tika kala oyala math labana sathiye ලංකාවට enwa awith kiribare oppukarnna asawen ඉන්නේ

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      ❤❤

  • @MicayenFernando
    @MicayenFernando หลายเดือนก่อน

    Mata me vlog eka maga haruna..eth man dan baluwa.ape chuti manikata budu saranai..oyala parissamen sathutin inna.jesu phitai

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Jesu pihitai ❤️

  • @cupcakepudding1221
    @cupcakepudding1221 หลายเดือนก่อน +1

    Thank you very much... ❤ ada damma vlog eka mata godak watinawa...

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +2

      Anee Adarei ❤️❤️

  • @sachiumanga1683
    @sachiumanga1683 หลายเดือนก่อน +1

    Ane chuti manikoo budu saranai oyata...❤️❤️😘😘😘

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤

  • @SanjayaMendis
    @SanjayaMendis หลายเดือนก่อน +1

    Adath Harima Lassanai Vlog Eka❤
    Harima Cute chuti manika❤❤❤
    Adarei ❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @nethu19
    @nethu19 หลายเดือนก่อน +2

    Love you giorno 23 family❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Much love ❤️❤️

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s หลายเดือนก่อน +1

    මගෙ ආදරණීය චුටි සීදේවි මැණිකට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් මැණික පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏♥️♥️♥️♥️♥️♥️♥️💐

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Teruwan saranai ❤

  • @chandanipremadasa1585
    @chandanipremadasa1585 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෝනිට...❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @imalshabandara8122
    @imalshabandara8122 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කී..😍😍♥️♥️♥️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @AmaliHansika-pc1jf
    @AmaliHansika-pc1jf หลายเดือนก่อน +1

    Hamadam wage adath hari asawen akki video eka baluwe...chuti manikat adreiiiii godak....❤❤❤❤❤❤❤❤❤ හුරතල් panchi❤❤❤ .....

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤️❤️

  • @DailyDiaries1714
    @DailyDiaries1714 หลายเดือนก่อน +2

    Duken inna welwaka me vdo eka dkke ane. Hithata puduma sanasillak enne oylwa dkkaaamth. Adarei gdk akke🥹💗😘

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      🥹🥹❤️❤️

  • @pradeepasilva8586
    @pradeepasilva8586 หลายเดือนก่อน +1

    චූටි මැණිකේට පත්තිනි මෑණියන්ගේ පිහිටයි පුතේ ❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @chandrikasajeewani-dx5wt
    @chandrikasajeewani-dx5wt หลายเดือนก่อน +2

    අනේ බුදු සරනයි චූටි මැණික ❤❤❤❤❤❤❤❤❤❤

  • @kawayanirosha7182
    @kawayanirosha7182 หลายเดือนก่อน

    Ane akki lassani chuti manikata budusarani hamdema piliweli akki godak lassnta wede krla budusarani adarei ❤❤❤❤❤❤❤❤❤parissamin sathutin inna

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @sriyanikumari2676
    @sriyanikumari2676 หลายเดือนก่อน +1

    harima lassanai

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @thilinashiran8563
    @thilinashiran8563 หลายเดือนก่อน +2

    Ane oya mawa amtaka krla na. Thanks akke. Love you..mara happy

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤️

  • @chamashadilini1624
    @chamashadilini1624 หลายเดือนก่อน +2

    Hallo Akki Aadati hari Aasawan video Aaka baluwa mama harima Aadare karana family Aakaki oyala love you ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤

  • @krishanimadhavi
    @krishanimadhavi หลายเดือนก่อน +1

    චුටි මැණික පත්තිනි මෑණියන්ගේ පිහිටයි.ආදරෙයි❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @jayanianuruddhika6182
    @jayanianuruddhika6182 หลายเดือนก่อน +1

    Harima lssna vedio ekk .❤adrei chuti mnika.akk godak lssnai ❤.( ape gedrath chuti mnika kiyl thama mt kiynne gedra withrak newi family ekma.itim mt e nama hari lssnta danenw.)💐😘

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Anee❤❤😊

  • @naduanuradha
    @naduanuradha หลายเดือนก่อน +12

    අනේ අක්ක ඔයා නවගමුවෙ දේවාලෙ එනව කියල කලින් දන්නව නම් මන් එනව 🥺🥺🥺 අපිට ලගයි නවගමුව

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Man kiwwane WhatsApp eke❤️

    • @naduanuradha
      @naduanuradha หลายเดือนก่อน +1

      @@Giorno23 ane mn channel eketh innawa mn dakke na akke 🥺 ane aparade chuty manika blbna bari unane 🥺

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Next time munagahemu nanga❤

    • @PunsaraIshini
      @PunsaraIshini หลายเดือนก่อน +2

      ​@@Giorno23හායි චූටි මැණික ❤

  • @TharinduDananjaya-yn2uh
    @TharinduDananjaya-yn2uh หลายเดือนก่อน +1

    අනේ අපේ චූටි මැණික..😍❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @Thushiandlakshi
    @Thushiandlakshi หลายเดือนก่อน +1

    Adarei akkiyo hemadamath wage parissamen inna jp akkiyo ❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Jp nanga❤️❤️

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v หลายเดือนก่อน +1

    බුදු සරණයි පැටියෝ ....ආසාවෙන් බලපු වීඩියෝ එකක්...මටත් ආස හිතුන අනේ......ඔයාලට බුදු සරණයි සත්පත්තිනි මැණියන්ගෙ පිහිටයි ආරක්ෂායි .❤️ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Adarei ❤️❤️

    • @Dilrukshi-s3v
      @Dilrukshi-s3v หลายเดือนก่อน +1

      @@Giorno23 ❤️

  • @SasiniAriyasinghe-cr1ph
    @SasiniAriyasinghe-cr1ph หลายเดือนก่อน

    Harima lassanai akki oyala bs....❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤

  • @ICRSCO
    @ICRSCO หลายเดือนก่อน

    අද video එක නම් ලස්සනම ලස්සන හිත ගොඩක් සතුටින් පිරුණු video එකක් ☺️💗🌼✨️...
    චූටි නංගියා ටිකෙන් ටික ලොකු වෙනවා ❤. ඉතින් නංගි පැටියො ඔයාගෙ ඉදිරි අනාගතය සුභ ම වෙන්න ඕනෙ 🙏💖🌸. මේ ලස්සන දවසෙ ගොඩක් දෙවිවරු මේ පිංවන්ත පවුල දිහා බලන් ඉන්න ඇති... 🙏🌼✨️ ඒ ආශිර්වාද බලයෙන්ම නංගි පැටියටත් නංගි පැටියගෙ අම්මිටත් තාත්තිටත් පවුලෙ හැමෝටමත් සියලු යහපත සැලසෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏❤️🌼✨️. හැමදාමත් මේ වගේම සතුටින් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ පවුලෙ හැමෝටම ☺️❤️❤️❤️❤️...

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤❤

  • @udara_ire
    @udara_ire หลายเดือนก่อน +1

    Budu saranai 🙏 sath paththini devi pihitai 🙏

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @GinuriYasasma
    @GinuriYasasma หลายเดือนก่อน +1

    අනේ අද හරිම ලස්සනය් අදත් විඩියෝ එක,ආදරෙය් අක්කී ,චූටිමැණික❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤️❤️

  • @malakab3290
    @malakab3290 หลายเดือนก่อน +1

    Ane Akki! We were there when we came to Sri Lanka! Love all the way from USA!! ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Much love nanga❤

  • @dumindaprashan2181
    @dumindaprashan2181 หลายเดือนก่อน +2

    Akkge ammage wayasa pennh ane...shoiii oyla❤❤❤❤adrei

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤️❤️

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @thiliniwasana6788
    @thiliniwasana6788 หลายเดือนก่อน +2

    Godaak පිලිවලයි අම්මාම්මා ගොඩාක් මහන්සි උනා.කොහොමත් ඔහොම වැඩ වලදී අපේ අම්මාල තාම ගොඩාක් වැඩ කරන්නේ..බුදුසරනයි ඔ ක්කොටම

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤❤

  • @renuka243
    @renuka243 หลายเดือนก่อน

    චුටි මැණික ට සත්පත්තිණි මැණියනින්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @SunilPremarathna-rv2zq
    @SunilPremarathna-rv2zq หลายเดือนก่อน +1

    Adath lassanai akki video eka math godak asawen beluwa math dawasaka asai akkilawa hambawela katha karanna dekkoth aniwaren kstha karanawa e dawasa enakan mn godak asawen innawa😊😊api ammaammatath godak adarei kiuwa kiyanda akki ❤ chuti menika ada godak happy eke wage 🥰🥰 adarei sudu akki❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +1

    ආදරයි පරෙසමන් සතුට්න් ඉන්න බුදු සරණයි❤😂🎉😢😮

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 หลายเดือนก่อน +1

    Kiri dane koi vidiyata dunnath anisansa bohomai pathtini meniyange pihitai chutiduu duu ethulu siyaluma denata❤️🦋🇮🇪🌍

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @KauminiAnuththara
    @KauminiAnuththara หลายเดือนก่อน +1

    Anee godak lassanai akke ❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @Bagaya_asiri
    @Bagaya_asiri หลายเดือนก่อน

    Ane chuti manike budu saranai oyata ❤ adarei godak oyalata ❤ aiya nathuva godak palui akkiyo 😢

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      🥹❤️❤️

  • @srimathifernando5424
    @srimathifernando5424 หลายเดือนก่อน +1

    Duwa.ada.vlog.akath.godak lassanai chuti.bonikkiye.godak.adarei.manika.hurathal.bonikki.budusaranai manika

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤

  • @ShenalKelly
    @ShenalKelly หลายเดือนก่อน +1

    Ada video එකට kata awissuna. Asama කෑමක් kiriya කියන්නේ ..budu saranai

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤️❤️

  • @LifeDiaryWithDilini
    @LifeDiaryWithDilini หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගා ❤ චූටි මැණිකව බලන්න හරිම ආසයි ❤🥰 මාත් ඊළඟ සැරේ ලංකාවට ගිහින් මේ විදියට තමයි කිරිඅම්මා දානේ දෙන්නේ ❤❤

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 หลายเดือนก่อน

    Campus එකේ exam නිසා මේ video එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා 🙈🙈 හැබැයි you tube log උන ගමන්ම බැලුවා... අදත් ගොඩක් ලස්සනයි අක්කි video එක, ඔයා voice කරන විදියට අහන් ඉනනත් ආසයි.. චූටි මැණික අර චූටි බබා දිහා හරි ආදරෙන් බලන් හිටියා... 🙈 කවදා හරි දවසක එයා හොදම හොද සහෝදරියක් වෙයි.. එයාගෙම නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි🥰 අනේ මාත් චූටි බබාලට හරිම ආසයි අප්පා 🙈🙈 ගොඩක් ආදරෙයි ඔයාලට ඊළග video එක එනකං ආදරෙන් බලන් ඉන්නවා ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Anee Adarei Nanga❤️

  • @Onaali-u1x
    @Onaali-u1x หลายเดือนก่อน +1

    Akkath lassnai ammath lasanai❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @ManeeshaDhananjani
    @ManeeshaDhananjani หลายเดือนก่อน +1

    Lassanai akki video eka..❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb หลายเดือนก่อน +1

    Oyalata.Budu.saranai.🙏🙏🙏🙏🙏❤️🌹

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤️

  • @Sanduwickramasinghe1321
    @Sanduwickramasinghe1321 หลายเดือนก่อน +2

    හැමදේම හරි ලස්සනයි අක්කි...ඔයාගෙ voice එකත් අහගෙනම vlog එක බලනකොට ඒක හරි ලස්සනට දැනෙනවා...❤
    අයියායි සීයාතාත්තායි නැති අඩුව නම් හුගාක් දැනෙනවා...කමක් නෑ ඉක්මනිම් එයිනේ එයාලත්...❤
    චූටි පැංචි..
    ආදරෙයි හුගාක්...🥰🥰🥰
    පරිස්සමින් සතුටින් ඉන්න අක්කී....ආදරෙයි ❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Adarei nanga ❤️❤️❤️

  • @pathminigangabada3077
    @pathminigangabada3077 หลายเดือนก่อน +1

    Love you loads darling sweety angel manika 😊😊

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Much love ❤

  • @user-ku8uc8jb7k
    @user-ku8uc8jb7k หลายเดือนก่อน +1

    වීඩියො එක ඉවර වෙනවා දැනෙන්නෙවත් නෑ ඒ තරම් ආසාවෙන් බලාන ඉන්නෙ 🙈❤️ පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️ ආදරෙයි අක්කි හැමදාම ♥♥ අනේ මටත් ඔයාලව මුණගැහෙන්න තියනවනම් 🥺♥

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei nanga❤️❤️

    • @user-ku8uc8jb7k
      @user-ku8uc8jb7k หลายเดือนก่อน +1

      @@Giorno23 🥺♥

  • @roshika7155
    @roshika7155 หลายเดือนก่อน +1

    Budusarenai chuti menika nanga and malli ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤

  • @omilaKashthuriarachchi-pb5nx
    @omilaKashthuriarachchi-pb5nx หลายเดือนก่อน +2

    අපි ඉතාලියේ සිට ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤️❤️❤️🇮🇹

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd หลายเดือนก่อน +1

    චුටී මැණිකට බුදු සරණයි ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤