කබරගල ඇල්ල | nadee jayarathne Mandaram Nuwara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • ⭕ Time Chapters
    ⏱ 0:00 Introduction
    ⏱ 1:40 කළු පලම ඔය
    ⏱ 5:32 කබරගල ඇල්ල බැලිමට පිටත් විම
    ⏱ 9:32 කබරගල ඇල්ලට පැමිනිම
    පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි මීදුම් නගරය. ⛰️🌫🍃
    මන්දාරම් නුවර 🍃👣
    දහවල් 11 සිට හවස 3 දක්වා පමණක් ඉර පායනවායැයි කියන
    මන්දාරම් නුවර යනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි කුඩා ගම්මානයකි.
    මන්දරම් නුවර කියන්නෙ ලස්සනම ලස්සන ප්‍රදෙශයක්
    එහි වෙසන මිනිස්සු ගොඩක් වසනාවන්තයි කබරගල කියන්නෙ තවත් සන්චරකයින්ගේ අකාර්ෂනය ලැබු ප්‍රදෙශයකි
    මෙම ප්‍රදෙශයෙ නිදහසේ ඇවිදිම කොයිතරම් සතුටක්ද? එහි වෙසන මිනිසුන්ගේ ප්‍රධාන ආදයම් මාර්ගය ගොවිතැනයි ඒ අතරින් වගා කරන බොගවන්නෙ ලීස්, බෝන්චි, කැරට් , අල, තක්කාලි , ගෝවා වැනි බොගයි මෙහි ගොවිතැන් සිදුවන්නෙ හෙල්මල් ක්‍රරමයට, දිර්ගකාලීම බොග වශයෙන් තේ වගාවද සිදුවේ ඔබත් මේ ප්‍රදේශයට පැමිණීමෙන් දිය ඇලි, ඇලදොලවල් නැරඹීමට හැකිය, එමෙන්ම්ම ඔබ වැසි කාලයෙදී මෙහි පැමිණීමෙන් මිදුමෙන් වැසුණු සීතලම සීතල දෙශ ගුණයක් ඔබට භුක්ති විදීමට හැකිය
    ⭕ My Video
    . මහ වැසි මැද රාවාණාගෙ අඩවියට bit.ly/4acmZjH
    වලකුළු වලට උඩින් කැම්පින්ග් bit.ly/47Qlczg
    ගල් හැගෙන සීතලෙ දින දෙකක් bit.ly/41eCcg8
    මීදුමෙන් වැසෙන සුන්දර ඇල්ලේ ලස්සනම තැන් සොයා bit.ly/47N5apZ
    නකල්ස් වනයේ සැඟවුනු පාරාදීසය සොයා ගිය ගමන bit.ly/41jAZEs
    ලංකාවෙ කියලා විශ්වාස කරේ නෑ bit.ly/3RDKWt7
    මීට වඩා හොද තැනක් තියෙනවද? bit.ly/46U7p9J
    ⭕ My Social media platforms:
    🌐 Facebook: bit.ly/48aocWT
    🌐 TH-cam: bit.ly/3uZEaol
    🌐 Tiktok : bit.ly/3RBRDf2
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕

ความคิดเห็น • 24

  • @NadeeJayarathne
    @NadeeJayarathne  6 หลายเดือนก่อน

    ⭕ My Video
    . මහ වැසි මැද රාවාණාගෙ අඩවියට bit.ly/4acmZjH
    වලකුළු වලට උඩින් කැම්පින්ග් bit.ly/47Qlczg
    ගල් හැගෙන සීතලෙ දින දෙකක් bit.ly/41eCcg8
    මීදුමෙන් වැසෙන සුන්දර ඇල්ලේ ලස්සනම තැන් සොයා bit.ly/47N5apZ
    නකල්ස් වනයේ සැඟවුනු පාරාදීසය සොයා ගිය ගමන bit.ly/41jAZEs
    ලංකාවෙ කියලා විශ්වාස කරේ නෑ bit.ly/3RDKWt7
    මීට වඩා හොද තැනක් තියෙනවද? bit.ly/46U7p9J
    ⭕ My Social media platforms:
    🌐 Facebook: bit.ly/48aocWT
    🌐 TH-cam: bit.ly/3uZEaol
    🌐 Tiktok : bit.ly/3RBRDf2
    ⭕ If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕

  • @darsahananawarathna5044
    @darsahananawarathna5044 6 หลายเดือนก่อน +1

    ලස්සන රූප රචනයක්.... ලස්සනට පැහැදිලි කරනවා...🌿🌳🍃☘️💚

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน

      හුගාක් ස්තුති 🌿

  • @tharakamadushanka1163
    @tharakamadushanka1163 4 หลายเดือนก่อน

    Super❤🎉

  • @channelonephilosophy
    @channelonephilosophy 6 หลายเดือนก่อน

    super.............God bless my dear friend............

  • @hirushalakmal8758
    @hirushalakmal8758 6 หลายเดือนก่อน

    😍❤️

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 6 หลายเดือนก่อน

    මරු ලස්සනයි ❤️🌿🍃

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน

      ස්තුති 🌿☺️

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 6 หลายเดือนก่อน

    Wow,patta...👌👌🤜🤛☺️🤗

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน +1

      ස්තුති 🌿

  • @t_s_j7310
    @t_s_j7310 6 หลายเดือนก่อน

    Mmm Supi_Ree 😍❤️

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน

      ස්තුති ☺️🌿

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 6 หลายเดือนก่อน

    💚🌱🌿🌻

  • @niluudayangi7814
    @niluudayangi7814 6 หลายเดือนก่อน

    Lassanai menika ❤❤❤❤❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 2 หลายเดือนก่อน

    අපිට සෆාරි යන්න දාහතරදාහක් ගත්තා.. මේ පාර හරි දුශ්කරයි

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 6 หลายเดือนก่อน

    Kiyanda wachana na marama lassani nangi.Nangi mandaramnuwara town eke idala kabaragala ellata kochchara wage durak thiyenawada ?

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน +1

      Mandaram nuwara idanma 12 km wage set wei aiye 🌿

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 6 หลายเดือนก่อน

      @@NadeeJayarathne Hari nangi.Wisthara kuwata godak ping.

  • @ayeshadil9541
    @ayeshadil9541 6 หลายเดือนก่อน

    Hike ekak oni ඊලග vlog eken 🤍🥲

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 หลายเดือนก่อน

      me dawas tike Wessa sera wedi raththrane 🥲 😵

    • @ayeshadil9541
      @ayeshadil9541 6 หลายเดือนก่อน

      🥲🥺