ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම දැනුවත් උනත් එතරම් අවධානයක් යොමු නොවු මාතෘකාවක් , කිව්වත් වගේ හංගලා තිබ්බ , එනිසාම අප දැනුවත් නොවූ දේවල්. පුද්ගලිකව මම හොයමින් සිටි දෙයක්.. ස්තූතියි.. ඔබලාට. ❤❤❤ 👌👍👌👍💪💪. Keep it up. !
හොද පැහැදිලි කිරීමක්, 💐 එංගලන්තෙ නැත්නම් ආසියාවෙ උන් හරක් කියලා හිතන උනුත් බලන්න ඕනා මේවා 😅
වර්තමානයට ඉතාම ගැලපෙනවා.ස්තූතියි.
යුගොස්ලොවියා රටවල් ගැන වැඩසටහනක් ඔනි..එහේ තවමත් ප්‍රස්න
චාමර රූපවාහිනි සංස්ථාවට බඳවා ගත යුතුයි. අතිශය සංයමයක් ඇති කෙනෙක්. මාධ්‍ය වේදිනියත් හොදින් වැඩසටහන කරනවා.
ඇත්තටම ඉංග්‍රීසි වෙළද සමාගම ලංකාව ආක්‍රමණය කළාදනැත්නම් ලංකාවේ මුහුදුබඩ පැවැති ලංදේසි යටත් විජිතය අල්ලාගැනීමද වුනේමගේ අදහස නම් ඇත්තටම ලංකාව ක් ආක්‍රමණය කෙරුනේ නැ
Excellent discussion .
Very good video, downloaded to watch again
can you do a discussion about Genghis Khan
එළාරVOCඔක්කොම වෙලෙන්දො තමා
Nice program ❤
ඕකම වෙනව නේද පෘතුගාලෙ ස්පාඤ්ඤය යටත් කරගත්තම අපි ඉදල තියෙන්නෙ ස්පාඤ්ඤ යටතෙ ඩච් ලව නැපෝලියන් ආක්‍රමනය කරාම අපි ඉඳල තියෙන්නෙ ප්‍රන්සෙ යටතෙ ප්‍රන්සෙයි එන්ගලන්තෙයි ආසියාව බෙදාගත්ත විදිය අනුව තමයි අපිව ඉන්ග්‍රීසි ගත්තෙ ඕකයි උනේ ඇත්තටම 😂 හැබැයි කොම්ලො පෙරදිග ඉන්දියා වෙලඳ සමාගම බ්‍රිතාන්‍ය පාළනය යටතෙ තිබ්බෙ ඒක නිකන් ටෙලිකොම් එක වගේ සීන් එකක් 😂 අනික ම්චන් ලංකාවෙ පාලනය කරන එක ගිවිසුමකින් දීල තියන්ව ඉන්ග්‍රීසි ආණ්ඩුවට වෙළඳාම තියාගෙන ඔය කියන තරම් සරල කම්පැනි කතාවක් නෙවෙයි කොම්ලො ඕක. මෙහෙ හදපු පළවෙනි ආණ්ඩුක්‍රමයෙ ඉඳන් කියවන්න පැහැදිලිව ඉන්ග්‍රීසියෙන්ම ලියලම තියන්ව. මේක බලන කෙනෙක් වරදවා වටහාගන්න පුලුවන් කම්පනියෙ ආණ්ඩුක්‍රමේකින්ද අපිව පාළනය උනේ කියන එකට
Iluminate සමාගම ,Freemasons කියන ,New world order concept eka,king control by church of england ,Bible order
❤❤❤
🎉❤❤
කුරුසකාරයෝ කියන්නෙම සාපයක්
පාකිස්තානය තත්ත්වය පිළිබඳව දැනුවත් කරොත් නරකද
අද 8.30 ට RJ Podcast එකෙන් ඒ ගැන කතා කරනවා ලෑස්ති වෙන්න.😊
Dutch VOC was also a company which had a private army.
Great content. Can you hold a program about Botswana?
👍💕
ඔය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමමද චීනෙ "අබිං යුද්ධය" පටංගත්තෙත්?
පළවෙනි යුද්ධයට ඒගොල්ලොත් සම්බන්ධයි. දවසක ඒ ගැන සාකච්ඡා කරන්න ඕන
It is around this time Indians were taken to Fiji islands. Was it by the British government or the trading companies .
චාමර නියමයි මචන්,හැබැයි ඔය රැවුල නම් එපා වෙනව බං ,පිළවෙලට වරෙන්කො,එතකොට ඒකත් හරි
Putinge sammuka sakachchawa gena viggrahayak ona.❤💪💪
Company eka britain rajayema anduwrma ekakne
1st again 🥰
😊
Oba oya kiyanne v o c genada?
නැහැ. EIC ගැන
British east india company එකෙන් ඉන්දියාව පාලනය උනාට ලංකාව බ්‍රිතාන්‍ය රජුගේ යටතේ පාලනය උන රටක්.
බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට තිබ්බ වටිනවාම යටත් විජිතය උනේ ඉන්දියාව ඉන්දියාවේ කුළුබඩු,කපු,රත්තර,දියමන්ති,යකඩ වගේ වටිනවා සම්පත් තියෙනවා ඒ නිසා බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ ඔටුන්නේ දියමන්ති,බ්‍රිටිෂ් රාජ්, ඉන්දියානු අධිරාජ්‍ය යන නම් වලින් ඉන්දියාව හැදින් වෙලා තියෙනවා ඉන්දියාව ලෝක ශිෂ්ඨාචාරයේ තිබ්බ බලවත් රටක්.
❤
ඇත්තටම දැනුවත් උනත් එතරම් අවධානයක් යොමු නොවු මාතෘකාවක් , කිව්වත් වගේ හංගලා තිබ්බ , එනිසාම අප දැනුවත් නොවූ දේවල්. පුද්ගලිකව මම හොයමින් සිටි දෙයක්.. ස්තූතියි.. ඔබලාට. ❤❤❤ 👌👍👌👍💪💪. Keep it up. !
හොද පැහැදිලි කිරීමක්, 💐 එංගලන්තෙ නැත්නම් ආසියාවෙ උන් හරක් කියලා හිතන උනුත් බලන්න ඕනා මේවා 😅
වර්තමානයට ඉතාම
ගැලපෙනවා.ස්තූතියි.
යුගොස්ලොවියා රටවල් ගැන වැඩසටහනක් ඔනි..එහේ තවමත් ප්‍රස්න
චාමර රූපවාහිනි සංස්ථාවට බඳවා ගත යුතුයි. අතිශය සංයමයක් ඇති කෙනෙක්. මාධ්‍ය වේදිනියත් හොදින් වැඩසටහන කරනවා.
ඇත්තටම ඉංග්‍රීසි වෙළද සමාගම ලංකාව ආක්‍රමණය කළාද
නැත්නම් ලංකාවේ මුහුදුබඩ පැවැති ලංදේසි යටත් විජිතය අල්ලාගැනීමද වුනේ
මගේ අදහස නම් ඇත්තටම ලංකාව ක් ආක්‍රමණය කෙරුනේ නැ
Excellent discussion .
Very good video, downloaded to watch again
can you do a discussion about Genghis Khan
එළාර
VOC
ඔක්කොම වෙලෙන්දො තමා
Nice program ❤
ඕකම වෙනව නේද පෘතුගාලෙ ස්පාඤ්ඤය යටත් කරගත්තම අපි ඉදල තියෙන්නෙ ස්පාඤ්ඤ යටතෙ ඩච් ලව නැපෝලියන් ආක්‍රමනය කරාම අපි ඉඳල තියෙන්නෙ ප්‍රන්සෙ යටතෙ ප්‍රන්සෙයි එන්ගලන්තෙයි ආසියාව බෙදාගත්ත විදිය අනුව තමයි අපිව ඉන්ග්‍රීසි ගත්තෙ ඕකයි උනේ ඇත්තටම 😂 හැබැයි කොම්ලො පෙරදිග ඉන්දියා වෙලඳ සමාගම බ්‍රිතාන්‍ය පාළනය යටතෙ තිබ්බෙ ඒක නිකන් ටෙලිකොම් එක වගේ සීන් එකක් 😂 අනික ම්චන් ලංකාවෙ පාලනය කරන එක ගිවිසුමකින් දීල තියන්ව ඉන්ග්‍රීසි ආණ්ඩුවට වෙළඳාම තියාගෙන ඔය කියන තරම් සරල කම්පැනි කතාවක් නෙවෙයි කොම්ලො ඕක. මෙහෙ හදපු පළවෙනි ආණ්ඩුක්‍රමයෙ ඉඳන් කියවන්න පැහැදිලිව ඉන්ග්‍රීසියෙන්ම ලියලම තියන්ව. මේක බලන කෙනෙක් වරදවා වටහාගන්න පුලුවන් කම්පනියෙ ආණ්ඩුක්‍රමේකින්ද අපිව පාළනය උනේ කියන එකට
Iluminate සමාගම ,Freemasons කියන ,New world order concept eka,king control by church of england ,Bible order
❤❤❤
🎉❤❤
කුරුසකාරයෝ කියන්නෙම සාපයක්
පාකිස්තානය තත්ත්වය පිළිබඳව දැනුවත් කරොත් නරකද
අද 8.30 ට RJ Podcast එකෙන් ඒ ගැන කතා කරනවා ලෑස්ති වෙන්න.😊
Dutch VOC was also a company which had a private army.
Great content. Can you hold a program about Botswana?
👍💕
ඔය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමමද චීනෙ "අබිං යුද්ධය" පටංගත්තෙත්?
පළවෙනි යුද්ධයට ඒගොල්ලොත් සම්බන්ධයි. දවසක ඒ ගැන සාකච්ඡා කරන්න ඕන
It is around this time Indians were taken to Fiji islands. Was it by the British government or the trading companies .
චාමර නියමයි මචන්,හැබැයි ඔය රැවුල නම් එපා වෙනව බං ,පිළවෙලට වරෙන්කො,එතකොට ඒකත් හරි
Putinge sammuka sakachchawa gena viggrahayak ona.❤💪💪
Company eka britain rajayema anduwrma ekakne
1st again 🥰
😊
Oba oya kiyanne v o c genada?
නැහැ. EIC ගැන
British east india company එකෙන් ඉන්දියාව පාලනය උනාට ලංකාව බ්‍රිතාන්‍ය රජුගේ යටතේ පාලනය උන රටක්.
බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට තිබ්බ වටිනවාම යටත් විජිතය උනේ ඉන්දියාව ඉන්දියාවේ කුළුබඩු,කපු,රත්තර,
දියමන්ති,යකඩ වගේ වටිනවා සම්පත් තියෙනවා ඒ නිසා බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ ඔටුන්නේ දියමන්ති,බ්‍රිටිෂ් රාජ්, ඉන්දියානු අධිරාජ්‍ය යන නම් වලින් ඉන්දියාව හැදින් වෙලා තියෙනවා ඉන්දියාව ලෝක ශිෂ්ඨාචාරයේ තිබ්බ බලවත් රටක්.
❤❤❤
❤
❤
❤
❤