ප්‍රංශ රන් දම්වැලට නැටවෙන රූකඩ අප්‍රිකාව! Chamara Sumanapala | Yureshani Getaraluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2024
  • ප්‍රංශ රන් දම්වැලට නැටවෙන රූකඩ අප්‍රිකාව! ගන්නත් බෑ දෙන්නත් බෑ ! මේවා අපිටත් හොඳ පාඩම් ! Chamara Sumanapala | Yureshani Getaraluwa
    Watch Asianmirror Programmes & More Updates at sinhala.asianmirror.lk/
    ASIANMIRROR ON SOCIAL
    Join our WhatsApp group : cutt.ly/fwBn3kSc
    Whatsapp Channel : bit.ly/3rsQlIW
    Follow on Facebook : / amsinhala
    Subscribe on TH-cam: / @asianmirrorlk
    #AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka #newsupdate#SLnews #srilankannews

ความคิดเห็น • 27

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 5 หลายเดือนก่อน

    Excellent . ඔබ දෙපල ඉතා හොදින් වැඩසටහන කරනවා. චාමර මහතා විශිෂ්ඨයෙක්. අපි පොඩිකාලේ මොහාන් සමරනායකගෙන් හා තරුන කාලේ විජය දිසානායකගෙන් දුටු විශ්ලෙශනාත්මක දැනුම දැන් චාමර, ඔබගෙන් ද ලැබෙන බව පේනවා.
    ප්‍රන්ස කාරයන්ගේ කෙරුවාව , ඔබ හොදින්ම පෙන්නා දුන්නා. අප්‍රිකාවේ ශාපයෙන් භාගයකට ප්‍රන්සය වගකිවයුතු බව දැනගත්තේ මේ වැඩසටහනෙන්. හරිම ජරා සුරාකැමක් උන් කරන්නේ.

  • @sf9714
    @sf9714 5 หลายเดือนก่อน +6

    යුරේෂනී, ඔයාගෙ තියුණු කටහඬ ඔයාට දෙවියන් දුන්න තිලිනයක්. ඒ වගේමයි අපිට මේ විශාල දැනුම දෙන්න චාමර කරන කැපවීම අමිලයි. ඔබ දෙපලට බොහොමත් ස්තුතියි. නොකඩවාම මේ වටිනා මෙහෙය කරන්න ඔබලාට දිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @erikalok
    @erikalok 5 หลายเดือนก่อน +8

    අපි south america පැත්ත ගැන කතා කරමුද....ඒ පැත්තේ මේ දවස් වල drugs and violence හොදටම වැඩි වෙලා....el salvedor වල ලොකුම prison එක open කරලා.....south america වල ඉතිහාසෙත් එක්ක අද වෙලා තියෙන දේ ගැන කතා කරමුද ....මන් හිතන්නේ ඒ පැත්ත ගැන කතා කරලම නෑ......😀😀😀

    • @yureshanigetaraluwa
      @yureshanigetaraluwa 5 หลายเดือนก่อน +2

      ඊළඟ Episode වල ගමු අනිවාර්‍යයෙන් ..

  • @wargameszone1824
    @wargameszone1824 5 หลายเดือนก่อน +4

    රුවන්ඩාවේ නැගි සිටිමෙ උපක්‍රම ගැන වීඩියෝවක් දෙන්න

  • @user-sn5xe9kb7t
    @user-sn5xe9kb7t 5 หลายเดือนก่อน +3

    දකුණු ඇමරිකාව ගැන video එකක් කරන්න

  • @PasanRathnayakee
    @PasanRathnayakee 5 หลายเดือนก่อน +2

    ලස්සනට programme එක කරනවා. අහගෙන ඉන්න ආසයි.

  • @mahessilva7504
    @mahessilva7504 5 หลายเดือนก่อน +2

    Yureshini, very good programme conducted in a very professional manner. Suggest you have a discussion about Russia, and specifically about the recent death of Alexey Navalny, under mysterious circumstances, a fierce critic of Putin and also the opposition leader while in a government prison.

    • @yureshanigetaraluwa
      @yureshanigetaraluwa 5 หลายเดือนก่อน

      Thank you very much! Sure.. we'll consider this request for next episodes.

  • @asankasanjeewa9275
    @asankasanjeewa9275 5 หลายเดือนก่อน +3

    පර්සියාව සහ මෑතකාලීන ඉරානය එකම වීඩියෝවකට ගේ්න්නකෝ

  • @niroshandaminda8604
    @niroshandaminda8604 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @deeghayu
    @deeghayu 5 หลายเดือนก่อน +1

    Plz make a playlist for this discussion series

  • @traveldiary113
    @traveldiary113 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pradeepdias9386
    @pradeepdias9386 5 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 5 หลายเดือนก่อน +2

    ඇයි මේ ගොඩාක් you teub කබ්බො බොරු ඉංගිරිසි වචන පාවිච්චි කරන්නේ අවශ්‍ය නම් පාවිච්චි කලාට කමක් නෑ සාපේක්ෂව ඔබලා අඩුයි

  • @ravindudilmin4016
    @ravindudilmin4016 5 หลายเดือนก่อน +1

    මේක මරු ❤️

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 5 หลายเดือนก่อน +1

    No sates

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 5 หลายเดือนก่อน +1

    ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි මෙම මහා මිනිස් ලෝකයම දියුණු කිරීමට,සංවර්ධනය කිරිමට, ලස්සන කිරීමට සහ සුන්දර කිරීමට හැකියාව ඇත්තේ
    කාන්තාවන්ට පමණක් බව, සංසුන්ව සංවරව විනීතව ඉතාමත් නිවැරදිව අවබෝධ කරගන්න.
    ඒ සදහා පිරිමින් කල යුත්තේ
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා ,
    ඒ කියන්නේ
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන්
    කාන්තාවන්ට ගරු කරමින්,
    කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීම පමණයි.
    පිරිම්න් ඉහත සදහන් කර තිබෙන ආකාරයට මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා ජීවත් වෙනවා නම්,
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වන සුන්දර දරුවන් බිහිකිරීමට කාන්තාවන්ට හැකියාව ලැබෙනව.
    උපතින්ම පිංවන්ත සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,
    ඉස්පිරිතාල ඉස්කෝල පොලිසී උසාවි හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
    ඒ කියන්නේ,
    සමස්ථ මිනිස් ලෝකයම ඉතාමත් ලස්සනට,
    ඉතාමත් සුන්දරව සහ ඉතාමත් නිවැරදිව
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    සොභාවිකවම පරිණාමය වීමට පටන් ගන්නා බව, හොඳට මතක තියාගන්න.
    උපතින්ම අති උතුම්
    කාන්තාවන්ව වහළියන් බවට පත් කරගෙන සිටින,
    අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් දිසාපාමොක්ල
    සැමියො පූජකයෝ ධනපතියො දේශපාලකයො සහ කලා මාරයෝ කරන්නෙ
    සමස්ථ මිනිස් ලෝකයටම දුක උරුම කිරීම බව හොඳට මතක තියාගන්න.
    උපතින්ම අති උතුම්
    කාන්තාවන්ව වහළියන් බවට පත් කරන ඉහත සදහන් අස්වාභාවික චරිත රගපාන අයටත්
    එයාලට කඩේ යන අයටත්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් වසර දස දහස් ගණනින් විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
    කාන්තාවන්ව අපයෝජනය කිරීම පිරිමින් කරන භයානකම අපරාධය බව හොඳට මතක තියාගන්න.
    හොඳට අස්වැන්න ගන්න නම්,
    ගස් වලට හොඳට සාත්තු සප්පායම් කරන්න වෙනවා.
    පුද්ගලිකවම ඔබ
    මහා බලගතු සදාතණික ධර්මයට අවනත වෙනවාද ?
    නැතිනම්,
    ඉල්ලගෙන පරිප්පු කනවාද ?
    යන්න තීරණය කිරීම ඔබේ මනසට භාර කරමි.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 4 หลายเดือนก่อน

      😂😂😂
      උඹ ගංජා ගහලද කුඩු ගහලද

  • @manjulamanjula6394
    @manjulamanjula6394 5 หลายเดือนก่อน +1

    Lankawa thamath yatat wijithayak kiyaka katha karanne naththe ai