රුවන්වැලිමහා සෑයේ ගර්භයේ තැන්පත්ව ඇති දෑ පිලිබඳ වූ ඉතිහාස කථාව | පහත විස්තරය බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 8

  • @malamalani1951
    @malamalani1951 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @delicae8865
    @delicae8865 4 ปีที่แล้ว +5

    විශ්වයේ බලවත්ම ස්ථානය ට මාගේ නමස්කාරය ම වේවා!!!!
    සාදූ... සාදූ... සාදූ... මාගේ ජීවිතය සෑ රදුන් වහන්සේ ට පූජා වේවා!!!! ❤️❤️❤️🌺🌺🌺🌹🌹🌹

  • @champikadamayanthi1287
    @champikadamayanthi1287 2 ปีที่แล้ว +2

    සාදු 🌸 සාදු 🌸🌸 සාදු 🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🪔🪔🪔🌸🌸🌸🪔🪔🪔🙏🙏🙏🌸🌸🌸👍👍🙏

  • @annashalek8488
    @annashalek8488 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu🙏🙏🙏🙏

  • @delicae8865
    @delicae8865 4 ปีที่แล้ว +3

    🌹 තෙරැවන් සරණයි..
    අතුරැ සිදුරැ නොමැතිව මහරහතන් වහන්සේලා වැඩ සිටි විශ්වයෙහි බලවත් ම ස්ථානය වෙත එක වරක් හෝ ඔබ පියවර තැබුවා ද?
    බුද්ධ බලය මුසු වූ එම ආශ්චර්යවත් පුද බිම වෙනුවෙන් ඔබ ඔබේ දෙපා යොමු නො කර ඇත්නම් එය ඔබේ අවාසනාවක් බව නිසැක ය.ඒ බව පිළිගැනීමට තරම් ඔබ අනතිමානී විය යුතුය. මක්නිසාද බුද්ධ අධිෂ්ඨානයට හසු වූ එම උත්තරීතර බිම්කඩ වෙත නොගිය ඔබ දෙපා මෙතෙක් ඔබ යොදවා ඇත්තේ නිරර්ථක වූ ක්ලේශ මාවත මත ය.
    රුවන්වැලිමහාසෑය යනු උත්තරීතර අසමසම බුද්ධ බලයෙහි 'ජීවමාන කේන්ද්‍රස්ථානය' යි. එහි ගැබ්ව පවත්නා අනුහස, බුදු ගුණ සමුදාය කෙතරම් දැයි පවසන්නේ නම්, කිසිවක් නොදන්නා අයෙකුට පවා මහසෑය සමීපයට ගිය විගස ම රෝම කූපයන්ට පවා එය දැනීයන්නේ අසුරු සැණෙකින් විස්මය දනවමිනි.සිතෙහි ඇවිලෙනා අනේක දුක් ගිනි නිවාලනු පිණිස දුක් අසන මහසෑරජාණන් වහන්සේ විරාජමානව මහමෙව්නාවෙ වැඩසිටියි. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ වැඩ වාසය කරන සැවැත්නුවර ජේතවනාරාම ගන්ධකුටිය ය.
    අති උත්තම වූ පොසොන් මංගල්‍යය වෙනුවෙන් කාල විපත්ති බහුල වුවත් මුළු ලෝකය ම කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයක පසු වුවත් හුණු පිරියම් වූ මහසෑරජාණන් වහන්සේ කිරිබුබුලක් මෙන් මේ අයුරින් දිස් වන්නේ අපරිමිත බුද්ධ බලයේ නොනැමෙන නොසැලෙන ඒ මහා ගුණ කදම්භයෙහි ආශ්චර්යමත් අනූහස නිසාමයි. ඒ බව නම් අප අමතක නො කළ යුතුය.
    එසේ ම මහසෑරදුන් ගුවන අරා බ්‍රහ්ම, දේව, මනුෂ්‍ය ලෝකයන්ට මහා කාරුණිකයාණන් වහන්සේ නොමැති අඩුව යම් තරමකට හෝ අවම කරමින් බුද්ධාශිර්වාදය ලබා දෙමින් කිරිබුබුලක් සේ වැඩ වෙසෙනුයේ පිනෙන්, ශ්‍රද්ධාවෙන්, බුද්ධාලම්භන ප්‍රීතියෙන් සුපෝෂිත යෝධ බල සම්පන්න මිනිසුන්ගේ දහඩිය මහන්සියෙනි. ඔවුන් තම කැපකිරීම සිදු කළේ ඔබ මම වෙනුවෙන් පමණක් නොවන වග සිහි තබා ගත යුතුය. ඔවුන්ගේ කැපවීම දෙව් ලොව හා බඹ ලොව වෙනුවෙනුත් වෙන් වූ විශ්මිත කැපවීමක් විය. ඔවුන් කෙතරම් නම් පුණ්‍යවන්ත ද ? බුද්ධ කාලයේ අනේපිඬු සිටු පරපුර ඔවුන් බව කීමෙහි වරදක් නැත.
    පිංවන්ත ඔබ ගැඹුරින් කල්පනා කරන්න. ඔබ ගත කරන නිරර්ථක දිවි ගමන වෙනස් කරන්න.බුදු සසුන වෙත පූජා වු ශ්‍රී ලංකාද්වීපයෙහි උපත ලැබූ ඔබ ජීවිතය ම බුදුන් වහන්සේ වෙනුවෙන් පුදන්න. උන්වහන්සේ ඔබ වෙනුවෙන් ම පිහිටවූ ඒ ආනුභාවය, අධිෂ්ඨානය ජීවිතයට ළඟා කර ගන්න.
    ස්වර්ණමාලී මහා සෑ රජාණන් වෙත පියවර මනින්න, කිරි බුබුලක් සේ විරාජමානව වැඩ සිටින සෑ රදුන් බුද්ධ බලය මුසු කළ ආශිර්වාදාත්මක මද පවනකින් ඔබව පිළිගන්නවා ඇත. පූජා කරන්න උන්වහන්සේට, ඔබගේ ජීවිතය එවිට ඔබ කෙලෙස් දාහයෙන් නොදැවෙනු ඇත. ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට තව තවත් සමීප වනු ඇත. පිංවත් ඔබ, ඒ ආශ්චර්යමත් වෙනස අත්විඳීම වෙනුවෙන් අප්‍රමාදී වන්න...!!!
    ඒ සඳහා ඔබට සිත් යොමු වේවා !!!

    • @TRAVELARTLK
      @TRAVELARTLK  4 ปีที่แล้ว

      Dinith Jayasanka බොහෝම ස්තූතියි

  • @delicae8865
    @delicae8865 4 ปีที่แล้ว +4

    ☸️මේ මුළු විශ්ව ධාතුව ම සාහසික ලෙස යුධ වැදුණ ද, කල්පාවසානය තෙක් සුළං රැල්ලකිනු ඳු හෝ හානියක් නොවන්නා වූත්,
    ☸️ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා සුදුවන් රශ්මි ධාරා නිකුත් කරමින් නිර්මිත ජීවමාන සම්බුදු සිරුරක වැඩ වාසය කරමින් කෝටි ලක්ෂයක් සක්වලටම ගෞතම බුද්ධ ආඥාව පතුරවන්නා වූත්,
    ☸️දසදහසක් සක්වල තම සුළැඟිල්ලෙන් ක්ෂණිකව ආලෝකමත් කළ හැකි මහා බ්‍රහ්මයා පවා තම දසැඟිලි එකතු කොට සාදුකාර දෙන්නා වූත්,
    ☸️බඹ ලොව සළුමිණ මහ සෑ රඳුන් ටත් , තව්තිසා දෙව්ලොව සිළුමිණ මහ සෑ රඳුන් ටත් ලබ්භක ව ඇසි දිසි සකළ විශ්වයේ බලගතුම ස්ථානයේ වැඩ වසන්නා වූත්........
    "ස්වර්ණමාලී මහා සෑ රඳුන්ට"
    🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
    වරක් දෙවරක් නොව අසංඛ්‍ය කල්ප වාරයක්ම මාගේ නමස්කාරය ම වේවා....!!
    මාගේ ජීවිතය සෑ රඳුන් වහන්සේ ට....
    පූජා වේවා ...!!
    පූජා වේවා ...!!
    පූජා ම වේවා..!!
    සාදූ...! සාදූ....!! සාදූ....!!!
    🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
    (W.U.හිරුණ ප්‍රභාෂ්වර - ගාල්ල.)

    • @ipraigama1
      @ipraigama1 4 ปีที่แล้ว

      me channel ekath subscribe karanna