ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 453 | 2024-06-23 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มิ.ย. 2024
  • Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 453 | 2024-06-23 | Hiru TV
    සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/4JRdy8
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/Z2d4xa
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

ความคิดเห็น • 222

  • @pathminiherath4915
    @pathminiherath4915 หลายเดือนก่อน +311

    සස්සරනී ජගතුයි එකතු වෙනවට කැමති කව්ද මේ මං වගේ ❤❤❤🇦🇪🇦🇪🇦🇪

  • @chandrikaranathunga6360
    @chandrikaranathunga6360 หลายเดือนก่อน +42

    මමත් කැමති සත්සරනියි ජගත්තුයි එකතුවෙනවාට

  • @ramaniperera3556
    @ramaniperera3556 หลายเดือนก่อน +58

    කතාව නම් හුඟක් ලස්සනයි. ඒත් ඕනෑවට වඩා බොරුව දිනද්දි එපා වෙනවා. හෙක්ටරයගෙයි ටානියගෙයි හොර එලිකරල රොනාලියගෙයි කුමාරගෙයි හොඳ හිත පෙන්නල ජගතුයි සත්සරණියි කසාද බැඳල ලමයි සේරටම සාධාරණය ඉෂ්ට වෙලා සෙස්සනට මේ ජීවිත ගෙවනවා පෙන්වල තව ගොඩාක් කල් මේ කතාව ලස්සනට ගෙන යන්න පුලුවන්. ❤❤❤❤❤❤❤

  • @sirilpunchihewa3575
    @sirilpunchihewa3575 หลายเดือนก่อน +38

    සත්සරනියි ජගතූයි එකතු වෙනවනම් හොදයි

  • @lasithaswarnamali8794
    @lasithaswarnamali8794 หลายเดือนก่อน +85

    මේ ගමනවත් ළමයිගේ වැඩේ හරියන්න ඔනි

  • @dimuth9432
    @dimuth9432 หลายเดือนก่อน +113

    මේ එක්තැන පල්වෙන කුණු කාණුවක් කියන කට්ටිය කෝ? වර්ජනය කරමුද මේ පිස්සා ලියන විකාරය?

    • @AsAs-oc3px
      @AsAs-oc3px หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්

    • @trmrshophouse
      @trmrshophouse หลายเดือนก่อน +5

      ඒ උනාට පැය දෙකට විව්ස් 6000යි........ඔයාලා දෙන්නා නොබැලුවත් ඒ බලන ගාන බලනවා..........😂😂😂😂😂😂😂😂

    • @user-nz1vh3tm2i
      @user-nz1vh3tm2i หลายเดือนก่อน

      ඇත්තටම

    • @bimalsuminada1745
      @bimalsuminada1745 19 วันที่ผ่านมา

      ඒ මදිවට සිංදු කෑලී දානවා මොන මගුලකට දානවද මන්ද 🤮🤮🤮

  • @RaksmeSeryani
    @RaksmeSeryani หลายเดือนก่อน +36

    ප්‍රර්තනාවක් කරන්න පිං අත්වේවා මගේ පුතාට ඔස්ට්‍රලියවට යන්න සහතිකය ලැබේවා බුදුසරණින් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් හැමෝටම පිං අත්වේවා 🙏🙏🙏

    • @sujeewasampath6951
      @sujeewasampath6951 หลายเดือนก่อน +1

      ඔබේ ප්‍රාර්තනාව ඉෂ්ට වේවා

    • @sjsilva2954
      @sjsilva2954 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනින් ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 🙏

    • @susanthajayathilaka9486
      @susanthajayathilaka9486 หลายเดือนก่อน +1

      Wish you all the best

  • @sujeewarodrigo6492
    @sujeewarodrigo6492 หลายเดือนก่อน +63

    මේ යකා මේ කතාව හරියට ලියන්නෙ නැත්නම් අපි මේක බලන එක නවත්වමු

    • @SarathPurasinghe
      @SarathPurasinghe หลายเดือนก่อน +2

      1,,

    • @KrishanSiriwardhana-gn8yf
      @KrishanSiriwardhana-gn8yf หลายเดือนก่อน

      Umbata kohomada meka liyanda one kiyahanko. Mokada umba script writter kenekda, nathinam director kenekda?

    • @dimuth9432
      @dimuth9432 หลายเดือนก่อน

      We definitely agree with you. 👍ලියන පිස්සා මොකෙක්ද?

  • @user-bc7tp2rv3b
    @user-bc7tp2rv3b หลายเดือนก่อน +20

    සත්සරණියි ජගතුයි එකතු වෙනවට මමත් කැමතියි👌

  • @nelumfernando8197
    @nelumfernando8197 หลายเดือนก่อน +49

    මේ දරුවන්ට ජගත්ට හෙක්ටර් ටානියා ගේරහස් හෙලි කරන්න පුළුවන් විදියට වැඩ කරන්න මේ දේ වෙන්නම ඕනි

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 หลายเดือนก่อน +18

    ටානියා. හෙක්ටර්ය. නේ. හිගන. දෙන්න. ඔය. ප්ලැන්. මේ. සැරේ. දරුවන්ට. අහු. වෙන්න. ඕන. සත්සරණී. ජගත්. බදින්න. ඕන. 😆

  • @prasannabis8833
    @prasannabis8833 หลายเดือนก่อน +20

    නාට්‍යයක් බලන්න ආවම නාට්‍ය වලත් ප්‍රශ්න අප්පා, ඉතින් කොහෙද 🤔🙂

    • @user-oe8wn3id9b
      @user-oe8wn3id9b หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @rajanitelaka2567
    @rajanitelaka2567 หลายเดือนก่อน +9

    මේ පාර අමයින්ගේ වැඩේ හරි ගිහින් ඔක්කොම හොරු අහු වෙලා සියළුම ප්‍රශ්න විසදිලා සත්සරිණි ජගත් දෙන්නට බදින්න පුළුවන් වෙන්න ඕනි ❤❤❤

    • @AchalaMahagedara
      @AchalaMahagedara หลายเดือนก่อน

      Jagath ha taniya walawwen Alawa danna ona Awn hari oru.

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 หลายเดือนก่อน +14

    කතාව කනපිට ගහනව එපාවෙනව හෙක්ටරෙයි ටානියයි නිසා

  • @sujeewasumangali669
    @sujeewasumangali669 หลายเดือนก่อน +31

    මේ කතාව ඇදුනා ඇති දැන්නම්

  • @sameerasameera2890
    @sameerasameera2890 หลายเดือนก่อน +23

    ඔව් සත්සරනියි ජගතුයි එකතුවෙනවා නම් ඔදයි අර ලමයි අසරනයි

  • @user-zp4jg2vn3d
    @user-zp4jg2vn3d หลายเดือนก่อน +7

    කතාව දුර යනවා වැඩි නෑද්ද සස්සරණී ජගත් ඉක්මනට එක් වෙන්න

  • @Ashi503
    @Ashi503 หลายเดือนก่อน +12

    තාප්පෙන් බලන අය මේ පැත්තට 😁

  • @user-qg6bq5rm8z
    @user-qg6bq5rm8z หลายเดือนก่อน +9

    හෙක්ටරුයි.ටානියයි කතා කරන් දේවල් අනිත් මිනිසුන්ට ඇහෙන්නේ නැති. කිසි දවසක පාසැල් නොයන දරුවන් ඉන්න, කිරි බෝතල් 2 දුසිමක් විතර බොන අරුම පුදුම බංගලාව.😂😂

  • @VithanaArachchi
    @VithanaArachchi หลายเดือนก่อน +23

    ආයෙත් කතාව එපාවෙලා තියෙන්නෙ ටානියට ජගත් කැමතියි කියපු දා ඉදලම මුට කියන්න බරිද සත්සරනිට කැමතියි කියලා චික් මෙි ජගත්

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge หลายเดือนก่อน

      Jagathta panath na,sathsaranita panath na. Anunge padeta natanne.pabayo wage

  • @hettiarachchisshettiarachc3438
    @hettiarachchisshettiarachc3438 หลายเดือนก่อน +11

    කිසිම තේරුමක් නැහැ දැන්නම් මේ කතාව....

    • @rathnalathagamage6705
      @rathnalathagamage6705 หลายเดือนก่อน

      Lamayi molee nethi aya bavata path karala thaththata mole nethnam daruvantavath mole denna ane loku wedak karapu aya kiyala adarshavath vidihata agayanna

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe หลายเดือนก่อน +8

    සත්සරනිගෙ වැඩේ සිංදු කියල වැරදි වහනව

  • @user-bs6mt5dt1i
    @user-bs6mt5dt1i หลายเดือนก่อน +13

    පිස්සූ කතාවක්

  • @icansewing
    @icansewing หลายเดือนก่อน +3

    මේ කථාවේ හොද පැත්තට ඉඩක් ඇත්තෙම නැද්ද? මේ විදිහට නම් කථාව දිගටම තියෙන්නෙ සමාජයට දෙන්නෙ වැරදි දෙයක් මේ කථාවේ රචකයා කැමති විදිහවෙන්න ඇති මේ

  • @americantone
    @americantone หลายเดือนก่อน +5

    මේ කතාව හින්දා අපිට නළුනිලියොත් එපා වෙනවා. පබෝධා පුද්ගලිකව හමු උ⁣නත් දැන් නම් මට දැනෙන්නෙ නිකන් බඩුවක් වගේ. තඩ් හෙට්ටරයා ඉන්න කිසිම එකක් බලන්න හිතෙන්නෑ. ඉස්සරෝම සත්සරණිට රඟපෑව නිලිය අයින් උන එක හරි. මේ කතාව ලියන්නෙ වේලිච්ච මෝල් කාරයෙක්. එච්චරයි.. කිසිම රසයක් නෑ. එකම තැන කැරකෙන කතාවක්.😊

  • @user-jt9vc2ut4v
    @user-jt9vc2ut4v หลายเดือนก่อน +5

    අනෙ ඔව් බන් මේ නාට්ටය හදන උන්ට පිස්සුද

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o หลายเดือนก่อน +5

    අපරාදේ මේ කතාවට රගපාන අයගේ කාලය තේරුමක් නැති කතාවක්

    • @LalaniFrencis
      @LalaniFrencis หลายเดือนก่อน

      කාලය අමතකයි සල්ලි ලැබෙනවානෙ

  • @user-cz3xt1ew7r
    @user-cz3xt1ew7r หลายเดือนก่อน +5

    අපි නම් කැමති

  • @kingsleyfernando559
    @kingsleyfernando559 หลายเดือนก่อน +3

    කවදාවත් ඉස්කෝලෙ යන්නැති ලමයි ඉන්න ටෙලියක්

  • @sL-zr6qf
    @sL-zr6qf หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපිත් කැමති සත්සරණී ජගත්ව බඳිනවට 👌👌👌👌👌👌

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka หลายเดือนก่อน

    දරුවන්ගේ උත්සාහ ය සාර්ථක වේවා

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv หลายเดือนก่อน +4

    ටනියයි චල්ස් අන්කලුයි සත්සරනියි ජගතුයි මතිසයි සත්සරනිගෙ නංගියි සිරිල්ලුයි සෙරින් අන්ටියි එකතු කරලා මෙ ඉවරකරනම් ඉවරයි අප්පා දැන් එපාවෙලා නිලපබලුවගෙ මෙකත්පිස්සුකතවක් වගෙ

  • @ireshasanjiwani5229
    @ireshasanjiwani5229 หลายเดือนก่อน

    අනිවර්යෙන්ම හරියන්න ඕනි

  • @ranjithbharatha7039
    @ranjithbharatha7039 หลายเดือนก่อน +1

    කොහොම හරි ටානියාවයි හෙක්ටරයාවයි එලවුවොත් කතාව හොදට යයි

  • @ShamaliFranandu
    @ShamaliFranandu 2 วันที่ผ่านมา

    Sathsaraniyi jagathuyi akathu unoth vitharayi kathava lassana

  • @SamarasekaraVijitha
    @SamarasekaraVijitha หลายเดือนก่อน +1

    හෙක්ටරයගෙ ටානියාගේ කොටසුයි සත්සරනිගෙ සින්දුයි ස්කිප් කරල විනාඩි 5ට කතාව බලන මං 👍🤚🤚😀

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤🎉🎉🎉Bahrain pathmini

  • @kamalaatharagalla9851
    @kamalaatharagalla9851 หลายเดือนก่อน

    මම කැමතියි . නියමෙට ගැලපෙන දෙන්නා

  • @NadeeshaniRuvini
    @NadeeshaniRuvini หลายเดือนก่อน +1

    එක ඉතින් කොහොමත් වෙන එකනේ සරිගම එක වගේ

  • @mangalikamangalika3909
    @mangalikamangalika3909 หลายเดือนก่อน +2

    මම කැමති ❤❤❤

  • @MsAlam-dr5fy
    @MsAlam-dr5fy หลายเดือนก่อน +1

    ❤❤

  • @malishapriyashantha7473
    @malishapriyashantha7473 หลายเดือนก่อน +1

    මෙපාරවත් හෙක්ටර් ටානියා දෙන්නම හොර වැඩ අහුවෙන්න ඔන නැත්තම් බලන එක නවත්තනව

  • @Sampathsampath-uy3em
    @Sampathsampath-uy3em หลายเดือนก่อน +1

    👍🏻

  • @anulangkumari8998
    @anulangkumari8998 หลายเดือนก่อน

    ❤❤❤

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-mx9qk7lj9x
    @user-mx9qk7lj9x หลายเดือนก่อน

    ❤ane.me.gamanawath.wade.sartaka.unoth😊😊😊

  • @user-th7tn8uf8y
    @user-th7tn8uf8y หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @KuamariKumari-bj3ch
    @KuamariKumari-bj3ch หลายเดือนก่อน +1

    මම මේක අහම්බෙන් දැකලා බැලුවේ නැති නම් බලන්නේ නැ

  • @IrangaK.g.g-ow1dd
    @IrangaK.g.g-ow1dd หลายเดือนก่อน

    ❤❤❤❤😊😊

  • @NiroshaSandamali-cs8cw
    @NiroshaSandamali-cs8cw หลายเดือนก่อน

    මමත් කැමතියි එ දෙන්නා එකතු වෙිනවාට

  • @senithalochana3689
    @senithalochana3689 หลายเดือนก่อน

    Me කතාව godak අදිනවා wadhe ❤❤❤❤❤😢😢😢😢😢😢😅😅😅😅

  • @user-ns3cx4hw9r
    @user-ns3cx4hw9r หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chandragamage2022
    @chandragamage2022 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @aliali-le8po
    @aliali-le8po หลายเดือนก่อน

    ❤❤❤👍👍👍

  • @ChandrikaJayasuriya
    @ChandrikaJayasuriya หลายเดือนก่อน

    දරැවන්ගේසොයාගැනිමසාර්ථකවේවා

  • @kanthikulappu2860
    @kanthikulappu2860 หลายเดือนก่อน

    I oll so😊

  • @MohMoh-jn7ic
    @MohMoh-jn7ic หลายเดือนก่อน

    ❤❤❤❤❤මම

  • @Kamala-hz8jn
    @Kamala-hz8jn หลายเดือนก่อน +1

    Mama

  • @user-ru5kp6ej3c
    @user-ru5kp6ej3c หลายเดือนก่อน +1

    😢😢

  • @DamayanthiWijekon
    @DamayanthiWijekon หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏🙏🙏

  • @sujeewakumari6876
    @sujeewakumari6876 หลายเดือนก่อน +1

    Ikmanatama sathsaraniwa kasada badala me katawa iwara karanna

  • @user-el5ey2ye4m
    @user-el5ey2ye4m หลายเดือนก่อน +1

    ❤l❤❤❤❤

  • @mangalikawaligama7786
    @mangalikawaligama7786 หลายเดือนก่อน +1

    මෙන්චර ලස්සන කතාව බලු කරලා එපා වෙලා මෙකට එකතු කර ගන්තු බල්ලන් දෙන්නයි ටනිය බැල්ලියි නැන්නමි කථාව බලන්න නමි මුන් දුන් දෙන් ඉක්මනින් අයින් කරන්න ස්තූතියි

  • @Gamini03
    @Gamini03 หลายเดือนก่อน

    මේ පව තව සති කීයක්ගෙවන්නද😢

  • @shiranisubasingha4789
    @shiranisubasingha4789 หลายเดือนก่อน

    අනේ දැන් කීයක් සෙට් කලාද ඉලාස්ටීක් වගේ කතාව අදිනව එකම තැන පල් වෙනවා

  • @ChandrawathiSenadeera
    @ChandrawathiSenadeera หลายเดือนก่อน

    මේ කතාව ඉවර වෙන්නෙ කවද්ද?

  • @user-nu7cd1ub3c
    @user-nu7cd1ub3c หลายเดือนก่อน +1

    මේ බතලයට තේරෙන්නෙ නැද්දමෙහෙම චරිත රඟපාල පොඩිඋන්නෙ ඔලු වලට විස පුරවන්නෙ කියල.සල්ලි ලැබේනම් ඕන කුනු ගොඩක්

  • @samantyhasni7519
    @samantyhasni7519 หลายเดือนก่อน +1

    🤔

  • @mihirigamasunitha7968
    @mihirigamasunitha7968 หลายเดือนก่อน

    Tos

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 หลายเดือนก่อน

    Thadiyata ❤❤❤❤

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t หลายเดือนก่อน +1

    මේ සත් සරණි අර ළමයිටත් වැඩිය මෝඩයි

  • @thakshilaudayangani7611
    @thakshilaudayangani7611 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnuraPadmasiri-sf5bq
    @AnuraPadmasiri-sf5bq หลายเดือนก่อน +2

    ,sirilta me charithaya katana terennaha

  • @thanulibhagya9621
    @thanulibhagya9621 หลายเดือนก่อน

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-cq7dv7qq9r
    @user-cq7dv7qq9r หลายเดือนก่อน

    මමත්

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t หลายเดือนก่อน +1

    මේ ළමයිටත් පිස්සු එකපාරක් හදලා හදලා කරපු දේකුත් නෑ

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or หลายเดือนก่อน +1

    Me sathsaranith harimamoodai ara thadiyata hondata dekak kiwanam iwarai

  • @priyanikulasekara216
    @priyanikulasekara216 หลายเดือนก่อน

    Hora ahu wela Hoda vidiyata me kathawa iwara wenna oni ikmanin 😊

  • @UshanDasanayaka
    @UshanDasanayaka หลายเดือนก่อน

    මම

  • @Kumarasinghe123
    @Kumarasinghe123 หลายเดือนก่อน +1

    Dan sathsarani hectarayage kapati kamata ahuwei wage

  • @wijesinghatilakalatha849
    @wijesinghatilakalatha849 หลายเดือนก่อน

    mekathawa kawdda iwara wenne

  • @mihirigamasunitha7968
    @mihirigamasunitha7968 หลายเดือนก่อน

    😮😅😊😂❤❤❤❤

  • @user-oh6hx5ok1p
    @user-oh6hx5ok1p หลายเดือนก่อน +1

  • @malkaperera7733
    @malkaperera7733 หลายเดือนก่อน

    දැන් නම් හොඳටම ඈති . බලන අපිට ගහන්න ඕනැ

  • @SwarnaLatha-fp1iv
    @SwarnaLatha-fp1iv หลายเดือนก่อน

    Mmath

  • @mihirigamasunitha7968
    @mihirigamasunitha7968 หลายเดือนก่อน

    U

  • @IrangaK.g.g-ow1dd
    @IrangaK.g.g-ow1dd หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉

  • @mihirigamasunitha7968
    @mihirigamasunitha7968 หลายเดือนก่อน

    99😊😊😅😮😮

  • @Nirosha-ps9bd
    @Nirosha-ps9bd หลายเดือนก่อน

    කව්ද කැමති නැත්තේ අපි කැමතියි ❤❤❤❤❤❤

  • @senarathnaajith7117
    @senarathnaajith7117 หลายเดือนก่อน

    Sindu,,ekama de wenna aluth detak ne appiriyai

  • @user-fq4te2je1l
    @user-fq4te2je1l หลายเดือนก่อน

    😅😅😅😅😅

  • @chamilarasangani
    @chamilarasangani หลายเดือนก่อน

    අනේ මේ හෙට්ටරය ටානිය එපාවෙලා 😢

  • @anumakumari1012
    @anumakumari1012 หลายเดือนก่อน +1

    ඔව් මම කැමති ජගත් හා සත්සරණී akathu වෙනවාට කැමති

  • @mayadamayanthi182
    @mayadamayanthi182 หลายเดือนก่อน

    Sathsaranige sindu iwarayak nadda

  • @user-wo9bn5be2o
    @user-wo9bn5be2o หลายเดือนก่อน

    සත්සරනිත් අමුගොනෙක් නෙද

  • @MrsSrilanka-gx2fz
    @MrsSrilanka-gx2fz หลายเดือนก่อน +1

    hektarayawa ayin kranna

  • @Nawarathna-pw2fc
    @Nawarathna-pw2fc หลายเดือนก่อน

    Me katawa nanasika leddunta hodai

  • @wijesirikd514
    @wijesirikd514 หลายเดือนก่อน

    Api kemathi eth kathawa ekama thena adenawa

  • @DammikaJayakodi-wi7qx
    @DammikaJayakodi-wi7qx หลายเดือนก่อน

    මේ කතාවේ අවසානයක් නැද්ද .ඇයි හෙක්ර්කාරයාගෙයි ටානියාගෙයි හොර වැඩ අහුවෙන්නෙ කවද්ද

  • @SomaS-tc5bv
    @SomaS-tc5bv หลายเดือนก่อน

    😂😂😂