Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 454 | 2024-06-29 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 454 | 2024-06-29 | Hiru TV
    සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/4JRdy8
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/Z2d4xa
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #SihinaGenenaKumariye #සිහින_ගෙනෙන_කුමාරියේ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka
  • บันเทิง

ความคิดเห็น • 209

  • @samanthajayasiri2281
    @samanthajayasiri2281 3 หลายเดือนก่อน +27

    මේ කතාව බලන කෙනෙක් නිසා මෙහෙම කියන්නෙ දැන් කතාව අබ්බ ගොබ්බ වෙලා.අර හෙක්ටරයා කරන අලුගුත්තේරැ වැඩ .ඉවරයක් වෙන්න ඔනි.දැන් ලමයි ලොකුයි.දැන් හෙක්ටරයාගේ කෙරැවාව ඉවරකරන කාළය හරි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +219

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢

    • @manoshaathukorala1760
      @manoshaathukorala1760 3 หลายเดือนก่อน +6

      😢

    • @ShamaliThashila
      @ShamaliThashila 3 หลายเดือนก่อน +8

      Oyge ammi ikkamanin suwa wela evu😢❤

    • @NilushaDhamayanthi-qi4dk
      @NilushaDhamayanthi-qi4dk 3 หลายเดือนก่อน +5

      Thunuruwange saranin oyage ammata ikmanatama sanipa wenna one

    • @SriyaniPunchihewa
      @SriyaniPunchihewa 3 หลายเดือนก่อน

      ​@@ShamaliThashilaමෙයාගේ අම්මා හැමදාම icu ඕවට. රැවටෙන්න එපා

    • @WasanthaPriyadarshani-xq7gr
      @WasanthaPriyadarshani-xq7gr 3 หลายเดือนก่อน +4

      අම්මාට ඉක්මන් සුවයලැබේවා

  • @sriyanikusum6338
    @sriyanikusum6338 3 หลายเดือนก่อน +36

    ජගත් ගත්තු තීරණය හොඳයි බතලයා සහ නන්ගි ගෙදරින් යවන්න

  • @manelhenake9522
    @manelhenake9522 3 หลายเดือนก่อน +23

    කපටි ටානියයි බතලයයි.පන්නලා.දාන්න.ඕන.හොරු

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 3 หลายเดือนก่อน +15

    අනේ මේ සත්සරනිට ටානියා කවුද කියලා තේරුම් නොගන්න එකනෙ ප්‍රස්නෙ 😂

  • @sriyanifernando9740
    @sriyanifernando9740 3 หลายเดือนก่อน +12

    ජගත් සත්සරනි ඔයාට හොදටම ගැලපෙනවා විවාහය තීන්දු කරගන්න ❤❤❤❤❤❤

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 3 หลายเดือนก่อน +19

    ෂෙරින් තමයි හොදටම කරන්නේ 😂😂😂😂😂

  • @ramaniperera3556
    @ramaniperera3556 3 หลายเดือนก่อน +6

    නියමයි ජගත් මහත්තය . තාත්තා වුනත් ලන්ඩන් ඉඳල ආවා වුනත් බොරුවට රැවටිල්ලට ඉඩ දෙන්න එපා.

  • @SomalathaBH
    @SomalathaBH 3 หลายเดือนก่อน +8

    සත්සරණි ගෙ තාත්තා ජීවිතාවබෝධය තියෙන කෙනෙක් වටිනා උපදෙස් ලබා ගන්න පුළුවන් 🎉

  • @sunelahg1994
    @sunelahg1994 3 หลายเดือนก่อน +33

    ටානියට.තියෙන.ගාය..මොකද.මතීෂ.ගැන.ටානියට.මතීෂව.මැරි.කරානම්.ඉවරයිනෙ

    • @lankawickramasinghe5914
      @lankawickramasinghe5914 3 หลายเดือนก่อน

      Ouui etthamai oya tharam hodai nam marry karannai thiyenne..
      Anthimata ehema thamai wenne❤

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 3 หลายเดือนก่อน

      Mathisha hariyanne taniyata

  • @dimuth9432
    @dimuth9432 3 หลายเดือนก่อน +66

    මේ කතා
    ව දිගටම පල්වෙන කුණුහරුප විගඞමක් කියන අය කෝ?

  • @gsumana3604
    @gsumana3604 3 หลายเดือนก่อน +10

    අනේ මට නම් හිතෙන්නේ මතීස හොදියි ටානියාට කසාද බැදගන්න ටානියාවයි හෙට්ටරයවයි මට නම් මට විතරද පේන්න බැරි මුන් දෙන්න බන්ගලාවෙන් එලවලා දාන්න තියෙන්නෙ

  • @pradeepikarathnaya1889
    @pradeepikarathnaya1889 3 หลายเดือนก่อน +18

    ඕෂදීගේ රඟපෑම හරිම ලස්සනයි

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 3 หลายเดือนก่อน +12

    😂😂හෙකටාර් බඩා ජපන් ගිහින් 😄😄

  • @AsAs-oc3px
    @AsAs-oc3px 3 หลายเดือนก่อน +24

    අමිමෝ මෙි අයියයි නංගියි මාර කපටියි පුදුමෙි කියන්නෙ හාමුලට මෙිව නොතේරෙන එක ඩිරෙක්ට මුන්ගෙ කපටි වැඩ එලි කරන්නෙ කවදද

  • @pereraleela6890
    @pereraleela6890 3 หลายเดือนก่อน +3

    ඇත්තටම හෙටිටරයයි ටානියයි පේන්න බෑ කතාව එපාම වෙනවා.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +94

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කො🤧👇

    • @geethsathsara9153
      @geethsathsara9153 3 หลายเดือนก่อน +2

      😅😅😅😅😅😅

    • @SamodaMadushanka
      @SamodaMadushanka 3 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @AnushaKumari-eb5tl
      @AnushaKumari-eb5tl 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් රට ඉන්න අපිට කොහෙද ටිවි😢😢

  • @ShalikaJayesakera
    @ShalikaJayesakera 3 หลายเดือนก่อน +3

    අම්මා ට ඉක්මනින් සුවය ❤

  • @nandawijethunga8686
    @nandawijethunga8686 3 หลายเดือนก่อน +6

    දැන් මෙ කතාව අවසන් කලොත් හොදයි

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 3 หลายเดือนก่อน +3

    කවදා ද මේ අයියා ,නන්ගි එලවන්නෙ.කතාව එපාවෙලා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +60

    කොටස් 454 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰

    • @geethsathsara9153
      @geethsathsara9153 3 หลายเดือนก่อน

      😊😊😊😊😮😮😮😮😮😮😮

    • @Phonk-ip2mj5dl2w
      @Phonk-ip2mj5dl2w 3 หลายเดือนก่อน

      🎉🎉🎉🎉😊😊😊

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 3 หลายเดือนก่อน +4

    ටානිය 👻 හොල්මනක් වගේ ජගතුයි සත්සරනියි කියන් දේවල් අහගෙන හිටිය නේද .

  • @GeethaniSadamala
    @GeethaniSadamala 3 หลายเดือนก่อน +3

    🙋

  • @yasooma4858
    @yasooma4858 3 หลายเดือนก่อน +4

    ඇයි?ටානියට බැරි මතීෂට කැමති වෙන්න.

  • @manitaidk2009
    @manitaidk2009 3 หลายเดือนก่อน +13

    ❤ ලස්සනයි ❤️

  • @maximaxi1428
    @maximaxi1428 3 หลายเดือนก่อน +5

    මේ කලකන්නි හෙක්ටරය පරේ යන් වහනෙකටවත් හැප්පිලා මැරේන්නෙ නැහැ නෙද

    • @sriyanthawaragoda3895
      @sriyanthawaragoda3895 3 หลายเดือนก่อน +1

      එයා නලුවෙක් විතරනෙ

    • @sumudunilupafernando4254
      @sumudunilupafernando4254 2 หลายเดือนก่อน

      මොනවා වුනත් හැමදාම හොර කමිි වංචා තමයි දිනන්නේ අනේ මංදා එකෙකුට වත් මෙිි බංගලාවෙ වෙන හොර වැඩ වංචා ⁣පේන්නෙ නෑ

  • @SomalathaBH
    @SomalathaBH 3 หลายเดือนก่อน +3

    මම කැමතියි ඕෂධී ගෙ රග පෑමට 😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +76

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ😅

    • @DMvishmi
      @DMvishmi 3 หลายเดือนก่อน +5

      අනේ මෙ 🤣

    • @anurachamil4025
      @anurachamil4025 3 หลายเดือนก่อน +4

      Neka hetu😅

    • @ManuraDezoysa
      @ManuraDezoysa 3 หลายเดือนก่อน +2

      පට්ටි වල අයම තමයි.මේ කතාව හැමදාම ෆෝන් වලින් ඩේටා කපන් 😂😂😂බලනව ඇත්තෙ පට්ටි අඹෙවෙල පට්ටියකද ඉන්නෙ ඔයා😂😂😂😂😂😂

    • @NilanthiNilanthi-gg2fe
      @NilanthiNilanthi-gg2fe 3 หลายเดือนก่อน

      😁😁😁😁

    • @nilunilu3
      @nilunilu3 3 หลายเดือนก่อน

      Tv එකේ තියා බන් youtube එකේවත් බලන්නෙ නැ. ඔක හොදයි මල් ගස් වටේ දුවන උන්ට. ITN එකේ සුපිරි කතාවක් ගියා තත්පරයක් දෙන්න. 🙃🙃🙃🙃😃

  • @GeethaniSadamala
    @GeethaniSadamala 3 หลายเดือนก่อน +2

    ඉක්මනින්ම සුව ලැබේවා

  • @GkNishanthi-t8c
    @GkNishanthi-t8c 3 หลายเดือนก่อน +2

    Oyage ammawa siyaluma dewei dewathaun araksha karala ikmansuwaya labewa

  • @malimeregal8239
    @malimeregal8239 3 หลายเดือนก่อน +7

    මේක දැන් ජෝක් එකක් 😂😂

  • @ChandraRanathunga-ug4ov
    @ChandraRanathunga-ug4ov 3 หลายเดือนก่อน +1

    Dalada samindu pihiten ,aarakshawen oyage ammata ikman suwaya labewa!!.,dirgayusha labewa!!.

  • @menikewijesundara8148
    @menikewijesundara8148 3 หลายเดือนก่อน +2

    සති 3ක් තිස්සේ රියල් පැතුමාගේ අම්මා ICU එකේ නම් ඒ වෙනුවෙන් බෝධි පූජාවක් හරි තියලා අම්මා ගැන බලන්න ඕන වෙලාවක හැම කතාව කම කොමෙන්ට් කර කර ඉන්න එක නෙවෙයි ... ලයික් හිඟන්නෙක් 🤮🤮🤮🤮

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 3 หลายเดือนก่อน +26

    මම නම් මේ දිනවල කතාව මුල ඉඳලම බලනවා.එක දිගටම බලන කොට නම් හරිම ලස්සනයි.මෑත කාලෙ පුංචි පුංචි අඩුපාඩු තිබුණත් ඇත්තටම බලන්න ආස හිතෙන කතාවක්.හැමෝම ඉතා හොඳින් තම භූමිකාව ඉදිරිපත් කරනවා.ස්තූතියි සියළුම දෙනාට.❤❤❤

    • @WasanthaRanjani-hb7li
      @WasanthaRanjani-hb7li 3 หลายเดือนก่อน

      Mekath
      Hichchi
      Wage.therumak.nathiwa.iwarawei.horu.paththaka.idi.😅

  • @senithalochana3689
    @senithalochana3689 3 หลายเดือนก่อน +11

    Me කතාව dan අදිනවා wadhe ❤❤❤❤❤❤

  • @priyanthip3075
    @priyanthip3075 3 หลายเดือนก่อน +2

    Chik appiriyai dannam me kathawa horuntai kapatintai witharak hadapu kathawak hodak pena thanaka naha

  • @Nirosha-ps9bd
    @Nirosha-ps9bd 3 หลายเดือนก่อน +4

    අපි බලන්නේ පොන් එකෙන් අනේ අපිට කොහෙද ට්වී

  • @rajanitelaka2567
    @rajanitelaka2567 3 หลายเดือนก่อน +3

    ජගත් ගත්ත තීරණය හොදයි

  • @سعدالعازمي-ش1ط
    @سعدالعازمي-ش1ط 3 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය ලැබෙවා

  • @evon-ze6nw
    @evon-ze6nw 3 หลายเดือนก่อน +4

    ඒ කියන්නෙ දෙනෙතුත් කතාවෙන් අයින් වෙලා

  • @RanjeethRanjeth
    @RanjeethRanjeth 3 หลายเดือนก่อน +2

    Me kathawe inna buthayo ainkaranna

  • @sinahawa-nq2hi
    @sinahawa-nq2hi 3 หลายเดือนก่อน +2

    රෝසා තමයි නියම ❤😅😂

  • @sadundarshanasadundarshana643
    @sadundarshanasadundarshana643 3 หลายเดือนก่อน +3

    Eimanin සුවයක් ලැබේවා

  • @AsankaWeeerasinghe
    @AsankaWeeerasinghe 3 หลายเดือนก่อน +1

    Mage biridage Amma danata ICU ake pratikara labanawa hamoma akathuwela a ammata ikmanin nirogi suwaya prarthana karamu

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 3 หลายเดือนก่อน +1

    Me jarava ewara karala balanna puluvan akak dapalla appiriyava

  • @MohMoh-jn7ic
    @MohMoh-jn7ic 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤පෝන්.එකෙන්

  • @ajantharenuka9234
    @ajantharenuka9234 3 หลายเดือนก่อน +1

    Teruwan.belen.ikmansuwaya.labewa

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 3 หลายเดือนก่อน +1

    නියම වචනේ,, ප්‍රතිඵලයක් නෑ වගේ,,හෙක්ටරයා අං ගිල්ලට නිකං පච වූනා

  • @RitaPerara
    @RitaPerara 3 หลายเดือนก่อน +1

    Sathsarani ahu wenna appa taniyage advice walata kapati taniya

  • @khantikhanti2884
    @khantikhanti2884 3 หลายเดือนก่อน +9

    මේ හෙක්තරය මට පෙන්න බෑ

  • @wasanthadissanayake-so4ck
    @wasanthadissanayake-so4ck 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබෙිවා

  • @manovijayakodi9843
    @manovijayakodi9843 3 หลายเดือนก่อน +1

    Ikman suwaya labewa!

  • @geethaniliyanage9395
    @geethaniliyanage9395 3 หลายเดือนก่อน +1

    Sherin thama hodatama kare😅😅😅😅

  • @NamaliPushpa
    @NamaliPushpa 3 หลายเดือนก่อน +1

    මේ ඉන්නෙ

  • @arumairaj5741
    @arumairaj5741 3 หลายเดือนก่อน +1

    ෙලාකු දෙයක් ජගත්ගේ මොලේ පැඋුෙනාත් නැත්තම් ටානියා බැදගෙන අර දරැෙවා පව්

  • @romarammiya6403
    @romarammiya6403 3 หลายเดือนก่อน +2

    Matat oya aliya penna baha thade badakut theyana batalayage katha vetarak😮😮😮😮

  • @sajithsaji5977
    @sajithsaji5977 2 หลายเดือนก่อน +1

    Ikman suwaya labewa

  • @NiroshaDilrukshi-zs4gj
    @NiroshaDilrukshi-zs4gj 3 หลายเดือนก่อน +2

    Hektarayai. Taniyai. Meken. Ain't wela jagath sathsaranii badinawanam kemathi

  • @priyankaPirya
    @priyankaPirya 3 หลายเดือนก่อน +1

    pissu vikaarayak needa kathaawa

  • @lankawickramasinghe5914
    @lankawickramasinghe5914 3 หลายเดือนก่อน +2

    Etthamai sumita wenna oni asadharana okkoma welath.. Thaamath nihada, wiinitha widiyata jewath wenawa ekata sheerin...katha karanakota thahaduwata boralu wetenawa wage kan ridenawa.. ❤

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 3 หลายเดือนก่อน +7

    මෙි කතාවෙ සිංදු මයි මට පේන්න බැරි 5:16

  • @KanthiKanthi-y8u
    @KanthiKanthi-y8u 3 หลายเดือนก่อน +1

    Taniyai hattai.danna.alawanna.ona.oya.danna.horu

  • @ranisirimal2909
    @ranisirimal2909 3 หลายเดือนก่อน +3

    Me hettagei taniyagei warding ahuwennema nadda

  • @thanulibhagya9621
    @thanulibhagya9621 3 หลายเดือนก่อน +1

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AmrnaAvanthi
    @AmrnaAvanthi 3 หลายเดือนก่อน +1

    .meke me icu ake amma ennava kiyana kenage hamadama amma icu ake.
    Comments ellala salli gannava.

  • @amarakumari899
    @amarakumari899 3 หลายเดือนก่อน +3

    Aiyo.ma.aliya.gdaring.alawanna

  • @MayurikaSilva
    @MayurikaSilva 3 หลายเดือนก่อน +1

    Mamath

  • @NeetaDeSilva
    @NeetaDeSilva 3 หลายเดือนก่อน +1

    Dan oya kathawa hactarayagai taniyagai apatite wada wadi. Danwath liyanna hoda dayak

  • @KanthiKanthi-y8u
    @KanthiKanthi-y8u 3 หลายเดือนก่อน +1

    Taniyai.oya.katawah.magul.karanna.hadanne.oyah.kanawamdune

  • @DeepikaPathirana-z9w
    @DeepikaPathirana-z9w 3 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය

  • @GayanAlwis-q9w
    @GayanAlwis-q9w 3 หลายเดือนก่อน +1

    😮

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 3 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 3 หลายเดือนก่อน +3

    👍👍👍

  • @1993noor
    @1993noor 3 หลายเดือนก่อน +1

    Me hektar taniya denna me katawen ahuwenne kawadda

  • @KapilaGayan-j5v
    @KapilaGayan-j5v 3 หลายเดือนก่อน +1

    Hatta 6:55

  • @ChandiniC-z1q
    @ChandiniC-z1q 3 หลายเดือนก่อน +1

    Riyalpathuma maha wadayak weda nedda wena

  • @IndraniIndrani-kn4pn
    @IndraniIndrani-kn4pn 3 หลายเดือนก่อน +1

    Osadeege.aktin ..onawata.wadi.dagalanawa.hariyata.

  • @SamPath-x8b
    @SamPath-x8b 3 หลายเดือนก่อน +1

    Kobalanna sathsaraniy jagathuy ekathuvenavata kamathi mama vage aya
    👇

  • @bettyalphona526
    @bettyalphona526 3 หลายเดือนก่อน +5

    මම නමි කතාව මුල ඉදලම බැලුව

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112 3 หลายเดือนก่อน +2

    බඩා.ජපන්.ගියෝ😂😂😂😂😂😂😂😂😂😂😂😮😮😮😮😮😮😮ගියෝ

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉👍👍👍🙏🙏🇱🇰🇱🇰

  • @chandanidisanayaka5191
    @chandanidisanayaka5191 3 หลายเดือนก่อน

    Hapoo oshadhi ta eda wela kanna nathuwa meke gon charithayak allan natanawa

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 3 หลายเดือนก่อน +2

    S...❤❤❤.ja...❤❤❤

  • @nunikwt9738
    @nunikwt9738 3 หลายเดือนก่อน +1

    Aparade.watina.kalaya

  • @sureshrangana7959
    @sureshrangana7959 3 หลายเดือนก่อน +1

    kisima therumak ne me kathawa..

  • @bernardfleming1568
    @bernardfleming1568 9 วันที่ผ่านมา

    Allen Anthony Robinson Kenneth Jones Karen

  • @dhileepdhileep2705
    @dhileepdhileep2705 2 หลายเดือนก่อน

    👍💙💙💞👌😂😂❤👌🤣💙👍❤❤❤👍

  • @Pathmini-j3v
    @Pathmini-j3v 3 หลายเดือนก่อน +3

    ❤😅❤😅

  • @comarycaga2433
    @comarycaga2433 3 หลายเดือนก่อน +2

    😊😊😊

  • @pradeepkumara8474
    @pradeepkumara8474 3 หลายเดือนก่อน

    Mokada me kathawa apoo apa wenawa

  • @funnyenglishsongs528
    @funnyenglishsongs528 3 หลายเดือนก่อน +1

    Taniyata mooll amarwa

  • @funnyenglishsongs528
    @funnyenglishsongs528 3 หลายเดือนก่อน

    Munta pissu kohawth enna ewen gedara dagena😂

  • @manitaidk2009
    @manitaidk2009 3 หลายเดือนก่อน +2

  • @MalikaAlshameri
    @MalikaAlshameri 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @matildaglory1598
    @matildaglory1598 2 หลายเดือนก่อน

    😅

  • @DineshKadanaarachchilage
    @DineshKadanaarachchilage 3 หลายเดือนก่อน +1

    😊

  • @jasinthamalkanthi9557
    @jasinthamalkanthi9557 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 3 หลายเดือนก่อน +1

    Best character is Rosa 🎉❤

  • @pppkaka5738
    @pppkaka5738 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @SromiChamali
    @SromiChamali 3 หลายเดือนก่อน