How to waterproof a rooftop / නිවසක rooftop එකක් waterproof කරන ආකාරය ඉගෙනගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 45

  • @tharakarocking
    @tharakarocking 9 หลายเดือนก่อน

    video eka hodai.. eath Slab ekak udin tawa concrete ekak danawa kiyanne nam gon wadak

  • @udithahettiarachchi1121
    @udithahettiarachchi1121 ปีที่แล้ว +1

    Water profing wala hoda brand monawada වර්ග adi 1500 water profing karanna keeyak yanawada

  • @shanmila8188
    @shanmila8188 12 วันที่ผ่านมา

    Thanks ❤

  • @vishalr4551
    @vishalr4551 หลายเดือนก่อน

    Sheet ekak pelunama ekata solution ekak tiywada

  • @deennatanyahu9572
    @deennatanyahu9572 ปีที่แล้ว +1

    Square feet ekata kohmada aya karanna api material dala. Dannatuwa karama

  • @mayurafernando6792
    @mayurafernando6792 ปีที่แล้ว

    Waterproofing eka uda concrete karanna protection ekak karoth hoda nadda

  • @sameeramaduranga4999
    @sameeramaduranga4999 ปีที่แล้ว

    Which one u recomend best waterroofing paint?

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      Jat ලගෙ එක හොදයි. පොදුවේ කියනවනම් හැම එකක්ම එක වගේ.

  • @chanakaanuruddha3609
    @chanakaanuruddha3609 ปีที่แล้ว

    Asbestos sheet wahala Meka hodada

  • @dilshanweeraratne2343
    @dilshanweeraratne2343 2 ปีที่แล้ว

    Can you tell me what is this waterproofing chemical and where to buy this fiber net?

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      You can buy from the hadweyar. Where are you?

  • @bimalkalan
    @bimalkalan ปีที่แล้ว +1

    Slab ekak waterproof karaganna puluvan da

  • @samindapeiris8824
    @samindapeiris8824 5 หลายเดือนก่อน

    slab eka සවුත්තු උනොත් ආපසු උඩ තට්ටුව හදාගන්න බැරිද

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      ඒක හිතන්න ඕනෙ දෙයක්. තත්ත්වය බලන් නැතුව කියන්න බැහැ

  • @bimalkalan
    @bimalkalan 5 หลายเดือนก่อน

    Mage slab eka level na, samahara than wala wathura ekathu wenawa, e wage slab ekak waterproof karanne Kohomada kiyala denawada

    • @baasunnahe3169
      @baasunnahe3169  4 หลายเดือนก่อน

      ඉස්සර වෙලා වතුර බස්සන්න ඕන පැත්තෙ පොඩි ආනතියක් තියල බදාම වලින් ලෙවල් කරගන්න ලෙවල් කරගත් පොලව මත waterproof කරන්න

  • @chamaraprasanna166
    @chamaraprasanna166 2 ปีที่แล้ว

    Water proofing කලාට පස්සේ ඒකට උඩින් අනිවාර්යයෙන්ම බදාම හරි concreat එක හරි දාන්නම ඕනීද..???

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @film4393
      @film4393 หลายเดือนก่อน

      ඔවු වොටර් ෆෘෆින් එකට උඩ්න් අනිවාරෙන් බදාම කපන්න ඕන

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk ปีที่แล้ว

    වර්ග අඩි 1000 විතර ස්ලැබ් එකක් වෝටර් බෘප් කරන්න කීයක් විතර වෙයිද වියදම.

  • @sahanyapa8433
    @sahanyapa8433 3 หลายเดือนก่อน

    Badama kapuwoth madi da?

    • @baasunnahe3169
      @baasunnahe3169  3 หลายเดือนก่อน

      බදාම කැපුවත් ඇති, උඩින් ටයිල් අල්ලනවනම් , නැත්නම් ගනකම අගලකට වඩා වැඩිවෙන්න කපන්න ඕන නැත්නම් කාලයන්‍යනකොට පුපුරනව.

  • @arunaruwan5164
    @arunaruwan5164 ปีที่แล้ว +1

    Mahatya ma gam kudu kohanda gane

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว +1

      හාඩ්වෙයාර් වල තියනව.

    • @arunaruwan5164
      @arunaruwan5164 ปีที่แล้ว

      @@baasunnahe3169 nama mokada sir

  • @Lakmaduwaa
    @Lakmaduwaa ปีที่แล้ว

    මෝඩ ගඩොල් පැති බිත්ති waterproof කරන වීඩියෝ නැද්ද?

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    ❤❤💥💥👍👍

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @dumithnishantha9074
    @dumithnishantha9074 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @parabathpiyankara1641
    @parabathpiyankara1641 ปีที่แล้ว

    වොටර් රෑපින් කරන්නනේ මුලු සැලබි එකටම නෙටි තියන්න ඔින නැත්නම් සාර්ථක නැහැ

  • @sldreamjourney3862
    @sldreamjourney3862 2 ปีที่แล้ว +3

    මොකක්ද ඔය වෝටර් ප්‍ර්ෆ් කෙමිකල් එකේ නම

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk ปีที่แล้ว

    ඔයාලගෙ ෆෝන් නම්බරයක් දෙන්න

  • @silantkiller955
    @silantkiller955 2 ปีที่แล้ว

    My home water leek wenawa. Contact number poda dana

  • @silantkiller955
    @silantkiller955 2 ปีที่แล้ว

    Number plz

  • @salindakumara5784
    @salindakumara5784 ปีที่แล้ว

    Phone number awanda

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      youtube.com/@baasunnahe3169 0778739494

    • @villahouseart1240
      @villahouseart1240 ปีที่แล้ว +1

      Meka ona paththakata gawata kamak nadda

  • @ajithdayasagara8475
    @ajithdayasagara8475 ปีที่แล้ว

    ඔයාගේ phone number එක දෙන්න වර්ග අඩි 400 ක විතර වැඩක් තියෙනවා කතා කරන්න .

  • @harshaperera8808
    @harshaperera8808 ปีที่แล้ว

    Me net eke side dekak thiynawa nee.. koi paththada udata hitinna one?

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      සිනිදු පැත්ත පොලවට