ඔබ සහ ජිවිතය වෙන්කල නොහැකිය. ඔස්ට්‍රේලියාවේ ප්‍රිමාලිගේ අත්විඳිම - ආචාර්ය විපුල සමග සාකච්චාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #නිර්වානය #මනස #ධර්මාවබොධය #භාවනාව #සිතිවිලි #විපුලවනිගසේකර #සුවපත්විම #සොවාන්පලය #ශුන්යතාවය
    To contact Primali message before calling + 61450102849
    භාවනා, රේකි සුවපත් කිරිම් සඳහා අමතන්න ආචාර්ය විපුල වනිගසේකර. Meditation and Reiki Healing - WhatsApp Dr Vipula +94714880574
    This channel is presented to Spiritual Seekers with no boundaries / මෙම නාලිකාව සීමා මායිම් නොමැති අධ්‍යාත්මික ගවේශකයන් සඳහායි
    වියාචනය: අධ්‍යාත්මික ගවේෂකයින් සඳහා ඔවුන්ගේ අධ්‍යාත්මික ගමන පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමට විවිධ මාතෘකා පිළිබඳව ප්‍රවීණයන්ගේ අදහස් මෙම නාලිකාව හරහා සද්භාවයෙන් ඉදිරිපත් කරයි. ප්‍රිමාලි ප්‍රකාශ කරන ලද අදහස් නාලිකාවේ හෝ එහි හිමිකරුගේ අදහස් පිළිබිඹු නො කරයි. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු සාමාන්‍ය තොරතුරු අරමුණු සඳහා පමණක් වන අතර වෘත්තීය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. මෙම සම්මුඛ සාකච්ඡා වල සපයා ඇති තොරතුරු මත පදනම්ව ඕනෑම තීරණයක් ගැනීමට පෙර ඔවුන්ගේම පර්යේෂණ කිරීමට සහ සුදුසු වෘත්තිකයන් සමඟ උපදෙස් ලබා ගැනීමට නරඹන්නන් දිරිමත් කරනු ලැබේ. මෙම සම්මුඛ සාකච්ඡා වල අන්තර්ගතයෙන් පැන නගින ඕනෑම අලාභයක්, හානියක් හෝ තුවාලයක් සඳහා මෙම නා ලිකාව සහ එහි හිමිකරු වගකිව යුතු නොවේ. මෙම සම්මුඛ සාකච්ඡා නැරඹීමෙන්, නරඹන්නන් මෙම වියා චනයේ නියමයන් පිළිගෙන එකඟ වේ.

ความคิดเห็น • 44

  • @tharikadilshani6067
    @tharikadilshani6067 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @kanthidissanayake3306
    @kanthidissanayake3306 หลายเดือนก่อน +2

    දෙදෙනාටම තෙරුවන් සරනයි!

  • @kabaragalagerathnasiri5653
    @kabaragalagerathnasiri5653 หลายเดือนก่อน +4

    ඔබතුමාට ස්තුතියි

  • @babarathomas9407
    @babarathomas9407 หลายเดือนก่อน +2

    🙏🙏❤️

  • @ranifernando1539
    @ranifernando1539 หลายเดือนก่อน +4

    ජිවිතේ කියන්නේ සිත් පරම්පරාවක්. එය සිහියට දැකීමෙන් මයි ධර්මාබෝදය ලැබිය හැකි වන්නේ.

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 หลายเดือนก่อน +2

    🙏❤️🙏❤️🙏 ස්තුතියි .
    තෙරුවන් සරණයි .

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 8 วันที่ผ่านมา

    Good ❤️🌷🌺🌼🌍🙋👍

  • @babarathomas9407
    @babarathomas9407 หลายเดือนก่อน +2

    🙏❤️

  • @mallika8744
    @mallika8744 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @hemalisiri
    @hemalisiri หลายเดือนก่อน +2

    🌷🌷🌷🙏

  • @jayathennakone6248
    @jayathennakone6248 หลายเดือนก่อน +2

    🙏🙏

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 หลายเดือนก่อน +3

    විවෘත මනසකින් සවන් දිය යුතු සාකච්ඡාවකි. පුද්ගලයෙකු යැයි හැඳින් විය හැකි අයෙකු නැතැයි යන්න එක් පසෙකින් ගම්‍ය වුවද ජීවිතය අයාලේ ගමන් කිරීමට ඉඩදීමෙන් වන ගැහැට ද සැලකිල්ලට ගත යුතු බව ඇගවෙයි. එනම් හේතුඵල න්‍යායයි.

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน +2

    👍

  • @koralatv
    @koralatv หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @deviudumbara6717
    @deviudumbara6717 หลายเดือนก่อน +3

    සියලුම රූපරාමු වලින් මිදී සත්‍ය අවබෝධය දැකගත් අයුරු විස්තර කිරීම අපූරු අත්දැකීමක්.

  • @ExcitedAlpineVillage-fj9ow
    @ExcitedAlpineVillage-fj9ow หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-yv1cd1xm1o
    @user-yv1cd1xm1o หลายเดือนก่อน +1

    Simple (yet profound), pragmatic and spot on!🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 หลายเดือนก่อน +3

    💚💛💖👍

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 หลายเดือนก่อน +3

    Wipula mahathmya mama karunikawa kiyanne api danne sinhala witharayi enisa english wachanawala therumath ekkama kiyanawa nam hodayi .thawa ayath mama wage athi theruwan saranayi

  • @champikaranjani8875
    @champikaranjani8875 หลายเดือนก่อน +2

    🙏🙏🙏🎉🎉🎉👍

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️❤️❤️

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 หลายเดือนก่อน +1

    Thank you so much sir!

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 หลายเดือนก่อน +5

    කෙනෙකුට ජීවිතයේ යම් ප්‍රශ්නකාරී අවස්ථාවක, එසේ වන්නේ ඇයි ?
    ඒ ප්‍රශ්නය අවසන් වූ පසු තවත් ප්‍රශ්නයක් නොඑන්නේ නම්, තව දුරටත් ජීවිතය යනු කුමක් දැයි නොසිතනු ඇත.
    එහෙත් නොසිතූ හෙනයක් වැනි ගැටළු පැමිණෙන විට මෙන්ම යලි, යලිත් ප්‍රශ්න දිගටම එනවිට ජීවිතය කුමක් දැයි සිතීමට පෙළඹෙනු ඇත.
    එවිට ජීවිතය යනු මේ මොහොත පමණක් බවත්, එය control කල හැක්කේ යම්තාක් දුරට පමණක් බවත්, ඉන් එහාට තම ශරීරයේ ක්‍රියාකාරිත්වය පාලනය හෝ තමාට නොහැකි බවත් වටහා ගනු ඇත.
    මේ මොහොතේ ඇති වන සිත හඳුනාගන්නේ නම් එය ඇති වී නැති වි යන බවත් , ඊළඟ සිතද ඒ ආකාරයටම සිදුවන බවත් වැටහී යනු ඇත.
    එසේ සිත අධ්‍යයනය කිරීම සමථ-විපස්සනාව යි.
    එසේ මොහොතක ඇති වන මම, නැති වී ඊළඟ මොහොතේ තව මමෙක් ඇති වේ.
    එනම් "මම" කියා පවතින සත්වයෙක් ද නැති බව අවබෝධ කිරීම නිදහස් වීමයි.
    බැඳීම් ගැලවී යාමයි.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  หลายเดือนก่อน

      @@gayanijayasuriya5478 api katha karamu

    • @senaweera3415
      @senaweera3415 หลายเดือนก่อน

      One phone number aka wanna puluwanda

  • @lakshmijayasekera8130
    @lakshmijayasekera8130 หลายเดือนก่อน +2

    ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @user-fh3xk7jg1k
    @user-fh3xk7jg1k หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉

  • @dheerapartha6168
    @dheerapartha6168 หลายเดือนก่อน +5

    ආර්තික යුද්ධය ත් එක්ක මේ පණිවිඩය නෑසේ නම් ඒ එයාගෙ වෙලාව නෙමෙයි

  • @kanthidissanayake3306
    @kanthidissanayake3306 หลายเดือนก่อน +1

    ලෞකිකයෙන් තොර ලෝකෝත්තරයක් නැත.
    විදීමෙන් තොර විදවිමක් නැත
    සිතට දැරිය නොහැකි තරම් අනේක වද දී ඒවා කෙමෙන් කෙමෙන් ඉවත් කිරිමද නිවනෙහි වටනා ප්‍රතිමෘතියකි.

  • @nandasirihewage9952
    @nandasirihewage9952 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ,රාග ද්වේශ මෝහ ඇති වන්නේ සහභාවිකවද

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  หลายเดือนก่อน

      @@nandasirihewage9952 අවිද්‍යාවෙන්

  • @medhawalakapila9350
    @medhawalakapila9350 หลายเดือนก่อน +1

    මහත්ම්‍ය ඔඩතුම ටඔඩක්පින්

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 หลายเดือนก่อน +1

    Dr...podi prasshnayak thiyenawa.. kenekuge sithiwalawa aththatama ayithikaraya kawda? Pls tell me..thank you

  • @kanthidissanayake3306
    @kanthidissanayake3306 หลายเดือนก่อน +1

    මෙය ස්වභාව දහමේ නාලිකාවකි. විවේචනය වෙනුවට ,කාරුනිකව පැහදිලි කරන්න එය ඔබගේ නිවන් මග විවර කරයි.

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 หลายเดือนก่อน +2

    🙏

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @janithsilva7615
    @janithsilva7615 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @jaya-zf9dj
    @jaya-zf9dj หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 หลายเดือนก่อน +2

    🙏🙏🙏