හපුතලේ සුන්දර පාරාදීස පුරා තනිව සංචාරයක් | Haputale Sri Lanka Solo Bike Travel | Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #Haputale #haputhale #solobiketour #solohiker
    සුන්දර බණ්ඩාරවෙල සංචාරයේ 7 වැනි දවසේ මතක, මීලඟ කොටසින් Adisham Banglow ,හි Video වක් බලාපොරොත්තු වන්න 🙂❤💙🍃

ความคิดเห็น • 214

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +63

    අත්‍යවශ්‍ය වැඩ කටයුතු කීපයක් නිසා පහුගිය සතියේ Video වක් ගේන්න බැරිඋනාට මුලින්ම සමාවෙන්න ඕන 🙏🙂.
    සුන්දර හපුතලේ පාරාදීසය පුරා තනිවම කළ සංචාරයක මතක මෙසේ ඔබ වෙත දිගහරින අතර මෙහි මීලඟ කොටස ලබන සතියේ හෝ ඊට පෙර ඔබ වෙත ගෙන එන පොරොන්දුවෙන් මම නවතින්නම්, අදහස් වචන කරගෙන යන්න ස්තූතියි 🙏❤💙🍃
    දැන් Class එකක් තියෙනවා ඉවර වෙලා හැමෝටම Reply දාන්නම් 🙂❤💙🍃

    • @sanjusudesh89
      @sanjusudesh89 2 ปีที่แล้ว +1

      Brother bik ekemda giye 🤔

    • @mx4-rw279
      @mx4-rw279 2 ปีที่แล้ว

      🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🍀🍀🍀🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱☘️☘️☘️☘️☘️👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @nimesh452
    @nimesh452 2 ปีที่แล้ว +58

    ගොඩක් අය හිතන තරම් අපේ පැත්ත සුන්දර නෑ..ඇවිල්ලම බලන්න ඕනි අපි මහපොළව එක්ක ඔට්ටු වෙන ඔට්ටුවිල්ල.හිතේ සැනසීම ලබා ගන්න අපිට විදින්න හරි තියෙන්නෙ මේ සොබාදහම විතරයි, බොහොම ස්තුතියි අයියාට අපේ පැත්තට ඇවිල්ලා ඒ සුන්දරත්වය සහ කර්කෂබව පෙන්නුවාට ❤️🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +8

      ඔව් මල්ලි මට ඒක හොඳටම තේරුනා ඒකයි Video එකේ ඒ ගැන කතා කරෙත් 😥

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker මල්ලි ස්තුතියි..මෙවැනි තැන් දැක බලාගන්න සැලසුවාට සහ දැනුවත් කිරිමට.❤️👌.පරිස්සමෙන් ආරක්ෂිතව..නැවතත් ලස්සන තැනකින් හමුවෙන්න බලාපොරොත්තු වෙමි.තෙරැවන් සරණයි..!🙏

    • @mariwarnakulasuriya7480
      @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +2

      Nimesh මල්ලි අපි දැක්කා ඔයාලගෙ පැත්තෙ සොබාවික සුන්දරත්වය වගේම..ජිවිතය ජය ගන්න මහ පොලවත් එක්ක දරන වෙහෙස..ඒත් මල්ලි නගරයට සාපේක්ෂව ඔයාලා වාසනාවන්තයි...තියෙන විදියට කාලා නිදහසේ හුස්ම ගන්න..පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න..අපි හැමෝටම හරියන දවසක් ඒවි..❤️ තෙරැවන් සරණයි..!!🙏

    • @nimesh452
      @nimesh452 2 ปีที่แล้ว

      @@mariwarnakulasuriya7480 ❤️🙏

    • @himeshisuranga9040
      @himeshisuranga9040 ปีที่แล้ว

      මමත් හපුතලෙ තමයි😌

  • @geenadgajasinghe411
    @geenadgajasinghe411 2 ปีที่แล้ว +25

    සමහරැ මේ රට විනාස කරාට ලංකාව කියන්නෙම සුන්දර පාරාදිසයක්
    ස්තූතියි සහෝදරයා....❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      💙🍃❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      ශ්‍රී ලංකාවේ 🇱🇰🇱🇰🇱🇰ගොඩක් මිනිස්සු ශ්‍රී ලංකාවේ අගය වටිනාකම ස්වභාවසෞන්දර්ය්‍ය ලස්සන නොදන්නා බැවින්. I LOVE SRILANKA
      ජයශ්‍රී ජයවේවා ශ්‍රී ලංකා.

  • @amalikaushalya2532
    @amalikaushalya2532 19 วันที่ผ่านมา

    පාරාදිසයක් වගෙ තැනක් ගිහින් එන්න හිත දෙන්නෙ නෑ මෙ සුන්දර ස්බාදහම එක්ක ජිවත් වෙන්නත් පිනක් තියෙන්න ඕනි ❤ thank you ayya ne video eka genawata හිතට මාරම නිදහසක් දැනෙනවා🍃🌼🫂❤️

  • @Anuhasrathnayake
    @Anuhasrathnayake 2 ปีที่แล้ว +12

    Traveler කෙනෙක් වෙන්න හැමෝටම පුලුවන්.සොබාදහමෙ මිතුරෙක් වෙන්න හැමෝටම බෑ..💚අදත් ඔයා අපිව පාරාදීසෙක අතරමං කලා අයියේ💙🤤

  • @vijiniapsara1869
    @vijiniapsara1869 2 ปีที่แล้ว +8

    2018 අපි කෙල්ලො 4 දෙනෙක් තනියම ලිප්ටන් සීට් ගිය විදිය මතක් උනා. මගක් බස් එකේ. ඉතිරි ටික දලු ලොරි වල,වීල් වල නැගලා පයිනුත් ගියා සෑහෙන දුර. ගියපු සුපිරිම ගමනක්. අද ආයේ මතක් උනා මේක දැක්කම. මගෙත් තියනවා mister lipton වගේම ගත්ත photo එකක් 😁 සුපිරි solo hiker ❤

  • @Mr._Solo
    @Mr._Solo 2 ปีที่แล้ว +15

    වැලිමඩ කියන්නෙ ලංකාවේ තියෙන සුන්දරම ස්ථාන වලට අත ලගම තැනක්.....ලස්සන පාරාදීසයක් අයියේ 😍❤️.....අනිත් video ටිකත් ඉක්මනට ඔනී අයියේ..❤️💙🍃...ඉක්මනට කොත්මලේ රවුමක් ගහන්න එන්න කියලා අයියාට මතක් කරන්නත් ඔනී අයියාට අපේ ගෙදර දොර ඇරලා තියෙන්නේ ❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ඔය පැත්තෙ එනවා මලයා හම්බෙමු ❤💙🍃

    • @Mr._Solo
      @Mr._Solo 2 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker අනිවාර්යයෙන් අයියා ❤️😍 අයියා එනකල් බලන් ඉන්නවා ❤️❤️❤️

  • @suneethadavid9878
    @suneethadavid9878 2 ปีที่แล้ว +6

    සොබාදහම විනාශ කරන අද කාලේ ඔබ වගේ සොබාදහමට ආදරේ කරන පුතෙක් හදපු දෙමාපියන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕන

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +3

    ලංකාව කියන්නේ පාරාදීසයක් ස්තූතී එය පෙන්වා දෑස් පිනෙව්වට ❤️ 🇱🇰

  • @devin04657
    @devin04657 2 ปีที่แล้ว +2

    ඉගෙනීම විතරමයි මේ පැතිවල ඉන්න මිනිස්සුන්ට තියන එකම විසදුම.😊 මේ ලස්සන තිබ්බත් කොච්චර දුෂ්කරද. පව්. මමත් දවසක යනව මේ සුන්දරත්වය විදින්න. අයියට ගොඩක් thanks 😊

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 2 ปีที่แล้ว +1

    පාරාදීසයක් වගේ සුන්දර තැන් වලින් පිරුණු මගෙ රට 💚💚💚 හැමෝටම යන්න නොලැබෙන මේ සූන්දර තැන්වලට අපිව එක්ක යනවට ගොඩක්පිං පුතා .🙏❤️❤️

  • @sahanprabodha9457
    @sahanprabodha9457 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ වීඩියෝ එක බලපු ගමන් තිබ්බ stress එක කොහෙන් ගියාද දන්නෙ නෑ...😇
    ඊළඟ සතිය වෙනකන් දැන් ඉතින් ඉවසිල්ලක් නෑ...🤞
    හමුවෙමු මිත්‍රයා ජයම වේවා...!🖖
    🙏💚🌍

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +2

    මතක අලුත් උනා..අපි යනකොට පිලිමෙ අයින් කරල තිබ්බෙ අවුරුදු තුනකට කලිම්.ඒ කඩේට ගිහින් උණු වඩේ එකක් කන ගමන් තේකක් බීලා..මීදුම මැදින් කදු දිහා බලන් ඉන්නව කියන්නෙඅදටත් ආසම හැගීමක් .ආයි යන්න ඕන ලස්සනම ගමනක් .👣 ❤️🍃❄️🇱🇰

  • @Blastergang851
    @Blastergang851 2 ปีที่แล้ว +4

    Home town haputhale.අයියා එදා ඇවිත් ක්‍රිකට් ගහපු දවසේ මොකක්දෝ කරුමයක් නිසාදෝ කොහෙද මට ඉස්කෝලෙ පන්ති තිබිල එන්න බැරි උනා.අපරාදේ 😣

  • @Alexyyyy123
    @Alexyyyy123 ปีที่แล้ว +2

    පිස්සු හැදුනා අයියේ...🔥
    පුදුම ලස්සනයි...දවසක මේ හැම දේම අතඇරලා ඇවිත් ඔය වගේ පැත්තක පැලක හරි ජීවත් වෙන්න හිතෙනවා ..

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +2

    ලිප්.. සිටී වීඩියෝ වල පැහැදිලි ලස්සනම දැනුවත් කිරීම හැම අතින්ම හොඳ ම එක
    සොබාදහමේ ආශිර්වාද ය
    ජයවේවා!
    පුතා නුඹ ට බුදු සරණයි!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නැන්දා ❤💙🍃

  • @Srilakrasakavili
    @Srilakrasakavili 2 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සනයි විඩියෝ එක.. හපුතලේ කියන්නේ ලස්සනම ලස්සන පැත්තක්.... ❤️👍👍👍👍👍🤩

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤💙🍃

  • @poorniachala9635
    @poorniachala9635 2 ปีที่แล้ว +7

    හපුතලේ කියන්නේ පිස්සුවක් .. 🖤🍃 මතක ගොඩක් පිරුණු නගරයක් 😍🌹

  • @kavindamihiran2535
    @kavindamihiran2535 2 ปีที่แล้ว +1

    එක නම් පට්ට ජිවිතයක් මාර ලස්සනයි අයියෙ ❤️👈කවද හරි ඔයා වගෙ ලන්කාව වටෙම යන්න ඔනි ❤️👈🇱🇰

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +1

    Niyami Brother. Keep Up your great work. I just found you today. Thank you...Jayawewa 👏👌🎶💯🥳💙🎊

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว

    මේක නං පට්ට ,සුපිරි රූප රාමු ටිකක් set වෙලා වීඩියෝ එකට.... චිත්‍රයක් වගේ ❤❤

  • @apsarasewwandi2637
    @apsarasewwandi2637 2 ปีที่แล้ว +2

    අයියා හපුතලේ ඇවිත්.....😍 මෙහෙම පරිසරයක ඉදලා කොළඹ ඇවිත් ජීවත් වෙන්න වුණාම කොහොම ඇත්ද කියලා හිතන්නකො.....පහසුකම් අඩු උනත් මට නම් ඉතින් ගමේ තමා සැප.

  • @jithmiasankamadhushani2345
    @jithmiasankamadhushani2345 2 ปีที่แล้ว

    නිල්පාට අහස තනි කොළ පාටින් පිරුණු තේ වතුත් ඒකක ගල් බැම්මේ පිපිලා තිබුණ කහ පාට මල්... හරිම ලස්සනයි පුදුම නිදහසක් හිතට දැනෙන්නෙ 💙💚💛

  • @Cottage_fairy
    @Cottage_fairy 2 ปีที่แล้ว

    අයියා හරියටම කිව්වා හැමදේම තියෙන මිනිස්සුන්ට තමා හපුතලේ හොදම ජීවත් වෙන්න😊♥️

  • @hashinidayarathna
    @hashinidayarathna 2 ปีที่แล้ว

    කවුද මෙහෙට හපුතලේ කියන්නේ.... නෑ මේ දිව්‍යලෝකයට යන පාර ! 😍♥️
    පුදුම සැනසීමක් දැනුනෙ ....වීඩියෝ එක පුරාවටම ♥️ ලස්සනයි solo hiker ..... 🌻

  • @mithilaheshan8265
    @mithilaheshan8265 2 ปีที่แล้ว +1

    අයියෙ ලස්සන හුදකලා කදු ටිකක විඩියෝස් ගේන්නකො ..... තව තෙත් කලාපෙ වගේම වියලි කලාපෙත් තියන ශේශ කදු ටිකක ව්ලොග් පුලුවන්නම් ගෙන්නකො ඔය නුවරගල වගේ.......

  • @sithumiahinsa1410
    @sithumiahinsa1410 2 ปีที่แล้ว

    ස්තූතියි අයියේ .. තවත් සුන්දර තැන් දැක බලා විදින්නට ශක්තිය වාසනාව ලැබේවා .. තෙරුවන් සරනයි..💛🔥

  • @rosagecharika7667
    @rosagecharika7667 2 ปีที่แล้ว +2

    හපුතලේ කියන්නේ ලංකාව ඇතුලේ තියෙන වෙනම රටක් බන් නෙරා.ඒ කාලගුණික වෙනස්වීම කොහේවත් නැහැ බන්😍🇱🇰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඔව් බන් පට්ට 💙🍃❤

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว

    වාව් ඒක නම් පිස්සුවක් සහොදරයා ❤😎 සංචාරකයා ආදරෙයි ඊලග කෑල්ල ඉක්මන්ට ඕන ජය වේවා ❤💪

  • @sachinidanushka1660
    @sachinidanushka1660 2 ปีที่แล้ว

    ලස්සනයි අයියේ..හැමදාමත් වගේ වීඩියෝ එක මරු

  • @nayanafashion5228
    @nayanafashion5228 2 ปีที่แล้ว +3

    හපුතලෙන් පහලට බෙරගල හරහා සබරගමුවට බහින්න සහෝදරයා බලන්න විදින්න තැන් බොහෝමයක් තියෙනවා ... බලංගොඩ මගෙන් ඕනම උදව්වක් ඔයාට ඒ ගමන වෙනුවෙන්

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි සහෝදරයා 🍃❤💙

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +1

    වෙන කොහේවත් රටක නැති සොබාදහම අපිට හිමී ඒත් ඒ රටේ තත්ත්වය නම් සෝචනීයයි 🥺 මෙච්චර ලස්සන මගේ රට අතීත මුතුන් මිත්තන් ලේ ,දහඩිය හෙලල පන මෙන් රැකපු රට මුන් මේ ඉරල කෑලි කරන්නේ ..🥺

  • @mkdulanji7719
    @mkdulanji7719 2 ปีที่แล้ว +1

    👣 ජය වේවා අයියා

  • @nadeeshasalomi705
    @nadeeshasalomi705 2 ปีที่แล้ว

    ලස්සනයි...🍃💚
    thnak you vedio ekata....🤗💜

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว

    නියමයි මචං නියමයි. රට ඉන්න අපි ලංකාවෙ ලස්සන බලන්නේ උඹලගෙ වීඩියෝ වලින්....💐

  • @ishusathsarani4991
    @ishusathsarani4991 2 ปีที่แล้ว

    ඔතෙන්ට යන්න ඕන පාන්දර sun rise එක බලන්න.
    මාරම ලස්සන view එකක් බලාගන්න පුළුවන් sun rise එකත් එක්ක. 😍

  • @Wasu4908
    @Wasu4908 2 ปีที่แล้ว

    අම්මෝ ඇස් එක තප්පරයකටවත් අහකට ගන්න හිතෙන්නෙ නෑ 🤗 ඒ තරම් ලස්සනයි 🌱🌼🍀🙈ගොඩාක් ස්තුතිය මල්ලි💚

  • @SandunikaDeshani
    @SandunikaDeshani 2 ปีที่แล้ว +1

    පිස්සුවක් මේක නම්...🥺❤️🔥

  • @renukadikhenage4579
    @renukadikhenage4579 2 ปีที่แล้ว

    Apith balan hitiye aluth video ekak enakm . Onna ithin ada beluwa harima lassanai.. me wage aluth dewal apita balanna selessuwata oyata godak sthuthi malli budusaranai oyata

  • @rukshani7708
    @rukshani7708 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක💚🍃♥️

  • @beautifulworld..9385
    @beautifulworld..9385 2 ปีที่แล้ว

    ශොක් අප්පා... ඒ පරිසරේ හුස්ම ටිකක් ගන්න ආසයි 💚🍃🌼

  • @sadunimaheshika2883
    @sadunimaheshika2883 2 ปีที่แล้ว

    Mn oyage okkoma vedio balanawa me. Mage heene oya widinawa .mn asama kadu, the wathu , meeduma ekka ❤️. Thawa vedio ona. Good luck. !!

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว

    ඒක වෙනම ලෝකයක්..කවදයන්න වෙයිද දන්නෙ නැ හැබැයි මැරෙන්න කලින් යනව😁හැමදාම වගේ අයියට පිං මෙහෙම බලන්න දෙනවට..හැබැයි බයික් එකේ යද්දි පරිස්සමින් අයියේ🙏💚🌿

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 2 ปีที่แล้ว

    පට්ට video Eka මල්ලි! 🇨🇦🇱🇰👍👌❤️☝️😊🙏

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 2 ปีที่แล้ว +3

    නිල් පාට අහස යට කොළ පාට තේ වතු මැද්දේ වෙලාව යනවා දැනුනෙවත් නෑ..🏞️🍃😍 හැමදාම වගේ video එක ලස්සනයි💗. පොඩි දෙයක් කියන්න ඕනේ.."bike එකේ යන කොට අල්ලන් නැතුව වැඩ දාන්න ගිහින් අනතුරක් කර ගන්නවා එහෙම නෙවෙයි..😑😑 තව ඇවිදින්න තියනවා..😌 ඒ නිසා පරිස්සමින්..✌️😇❤️"

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි මචන් ෂුවර්ම නිසා කරනවා නැත්තන් කරන්නේ නෑ 🙂❤🍃💙

  • @sachizero.......4336
    @sachizero.......4336 ปีที่แล้ว +1

    ස්භාවධර්මය කියන කලාවේ ඇසක් තියෙන පිකාසෝ කෙනෙක් අයියෙ ඔයා 🍃❤️❤️🍃🍃🍃

  • @palindapiyumal517
    @palindapiyumal517 2 ปีที่แล้ว +2

    ඔබ ලස්සන සංචාරකයෙක් 💚❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි ❤💙🍃

  • @gihandilanka183
    @gihandilanka183 2 ปีที่แล้ว +1

    අදත් ආව අයියෙ ඕනි video එක බලල හොද කියන්නම් 😊💔

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 ปีที่แล้ว

    මරු මල්ලි තව සුන්දර තැන් බොහොමයි හැංගුන 💚🌿🌿

  • @Nima_Walker
    @Nima_Walker 2 ปีที่แล้ว +1

    Wow. ඒකත් මරු💨🌿

  • @evozynotikavi4022
    @evozynotikavi4022 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියා පරිස්සමෙන්.

  • @haputaleoliver973
    @haputaleoliver973 2 ปีที่แล้ว +1

    Welcome to Haputale

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures 2 ปีที่แล้ว

    තනි අතින් බයිසිකල් පැදීම අනුමත නොකරම් සහෝදරයා 😍💖

  • @pasinduchathuranga3837
    @pasinduchathuranga3837 2 ปีที่แล้ว

    Maru aaa👌👌👌❤️❤️💪💪💪,ayyage me vede supiri,ane aiye A/L liyn set ekt podi moral ekk denn puluvnd pere gihin kr vage🤗

  • @HasiMalli
    @HasiMalli 2 ปีที่แล้ว

    සෝක් මදුෂාන් අයියා මාර ලස්සනයි සුන්දරයි......! 🌿🖤💙❤️

  • @rohangunasekara3383
    @rohangunasekara3383 ปีที่แล้ว

    මටත් ආසයි මලය ඔයා වගේ ඇවිදින්න ..ඒත් මුදල් තමයි ප්‍රශ්නය

  • @TravelWeekend
    @TravelWeekend 2 ปีที่แล้ว

    ලස්සන එකක් මේකත්. ජය වේවා

  • @inooshvlogs8318
    @inooshvlogs8318 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන් හිටියේ...❤️

  • @SahanPiyumal2004
    @SahanPiyumal2004 2 ปีที่แล้ว

    දියතලාව පැත්තත් මේ වගේ Review කරන්නකෝ 😍❤️

  • @madhurajapaksha2591
    @madhurajapaksha2591 2 ปีที่แล้ว

    හපුතලේ කියන්නෙම සුන්දර හැඟීමක්...🤗💚🍃

  • @senithkenula
    @senithkenula 2 ปีที่แล้ว +1

    තවත් භාවනාවක්... ❤️

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +3

    මං ආසම ලා නිලට හුරු කොළ පාට උසම උස කඳු කිරිපාට මීදුම් ඇවිත් වටකරගෙන තියෙන පරිසරය විඳින්න. වීඩියෝ එක ලස්සනයි ගොඩක් . ❤️🌎🌿
    17:52 මුහුද එක්ක උස තැනක ඉදන් කෑම්පින් කරනව බලන්න ආසයි . හොද පැහැදිලි අහසක් තියෙන දවසක. මන් හිතන්නේ මුහුද ගොඩක් ලස්සන රෑට.... මොන තරම් එ වගෙ වීඩියෝ තිබ්බත්, අයියෙ ඔයාගෙම විදිහේ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා.... ❤️🌼 මේ ටිකේම හරි පාලුයි මේ චැනල් එක. ගොඩ්ඩ්ඩාක් කල් නොයවා වීඩියෝ දාන්න. (ඔයාටත් වැඩ ගොඩක් ඇති හැබැයි ඒවා ෆෑන්ස්ලට අදාල නෑ 😎 ) ඒ තරම්ම ආදරෙයි මේ චැනල් එකට. ස්තූතියි . පරිස්සමෙන් .🌿🌎❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අයෙ එක දිගට දෙන්නම් 🍃❤💙🙂

    • @mx4-rw279
      @mx4-rw279 2 ปีที่แล้ว

      👌🌱👌🌱👌🌱👌🍀👌🌳👌🌱👌🌳👌🌱👌🍀👌🌳👌🌳👌

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏සහෝදරයා ❤️🤘

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures 2 ปีที่แล้ว

    මීලගට 100000 ගන්න ලංකාවේ ටැවල් යූටිබ් චැනල් එක..😍🇱🇰🇦🇪😍

  • @sathsaranirangikawanasingh2155
    @sathsaranirangikawanasingh2155 ปีที่แล้ว

    මේ පැත්තේ වටපිටාවනන් දිව්‍යලෝකයක් තමයි ඉතින්.. ඒ වගේ මිනිස්සුන්ගේ ජිවිතෙත් සුන්දර උනානම්.............................. 🥺🌹❤

  • @prasannawimalasiri3054
    @prasannawimalasiri3054 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි සහොදරය बहुत सुंदर भाई

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 2 ปีที่แล้ว +1

    අද ඉන්න තිබුනෙ .ice cool with mist 🥶🥶🥶😍😍😍

  • @isururathnathunga7725
    @isururathnathunga7725 2 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි ❤️🌿🥶

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි ❤🍃💙

  • @rjddasanayaka7505
    @rjddasanayaka7505 2 ปีที่แล้ว +1

    Bro ලස්සනයි vedio aka..mokadda cemera aka vedio karapu

  • @arunasha5223
    @arunasha5223 2 ปีที่แล้ว

    Adath harima lassanay
    Video quality 1 genath poddak balanna sir phone eken balanakota awlak nete unata TV laptop baladde poddak mde

  • @kavindimadhushani9120
    @kavindimadhushani9120 2 ปีที่แล้ว

    Waiting for next episode 🥺💙🌸🥰

  • @noidea940
    @noidea940 2 ปีที่แล้ว

    වෙනම ලෝකයක් වගේ... ❤❤❤❤👍😍

  • @tharushinavodya505
    @tharushinavodya505 ปีที่แล้ว

    භාවනාවක්......❤🍁

  • @pasindumadushanka9782
    @pasindumadushanka9782 2 ปีที่แล้ว

    Aiya haputhalen Coloba peththata enkota haldummulla kiyla nagarayk thiynwa ethnin palleheta enna kuda katharagama dewalaya thiynwa eka blnna aniwren enna marama lassanai

  • @Chamaraabeysinghe119
    @Chamaraabeysinghe119 2 ปีที่แล้ว

    බොරලන්ද පරෙන් කැප්පැටිපොලට ඇවිල්ලා එහෙන් නුවරඑළිය එන්න පුලුවන් බන්ඩරවෙලින් දියතලව යන්නත් පුලුවන් බදුල්ලටයට යන්නත් ලගයි

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว

    උඹ එල කොල්ලෙක් සහෝදරයා ❤️

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 2 ปีที่แล้ว

    Nml bick ekka thaniyama me karana me athi විශිෂ්ට vikramaya සුපිරි

  • @harshanimadushika5290
    @harshanimadushika5290 2 ปีที่แล้ว

    ඔහේ යන එක අමතක කරලා හිටියේ ආයෙත් මතක් කරානේ ඉතින් 😅💚🌿

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි සුපිරි
    👊👊👊👊👊👊

  • @dilankalochana6189
    @dilankalochana6189 2 ปีที่แล้ว

    පට්ටයි අයියෙ🌝❤🥺

  • @hansimadhushanihmp9306
    @hansimadhushanihmp9306 2 ปีที่แล้ว

    නියමයි අයියා 😎🤗👌🖤

  • @Sahandilshan042
    @Sahandilshan042 2 ปีที่แล้ว

    ගෙදර ඉදන් බලනකොට වෙනමම හැඟීමක්..❤️🥺
    එතනට ගියපුවාම නම් වචන කරන්න බැරි වෙයි..🥺❤️🍃☘️

  • @devindaofficial231
    @devindaofficial231 ปีที่แล้ว

    ගැම්මක් ❤️❤️❤️

  • @ranjithdissanayaka9727
    @ranjithdissanayaka9727 หลายเดือนก่อน

    Solo හරියට ලිප්ටන්ගෙ මුණුපුරා වගෙයි.

  • @pasindurathnayake4699
    @pasindurathnayake4699 2 ปีที่แล้ว

    වැලිමඩ ඇටම්පිටිය පැත්තෙ එනවනන් අනිවා කියන්ඩ..💖

  • @sanjandilhara3828
    @sanjandilhara3828 2 ปีที่แล้ว +1

    lankawa kiyanne kochchara sundara ratakda.🇱🇰❤️

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    බයික් එකෙන් නෙ මෙ විඩියෝ එක කරෙ 😌👍

  • @sandunmadusanka3045
    @sandunmadusanka3045 2 ปีที่แล้ว +1

    Lipton Seat❤️✌️

  • @travelmihiran3721
    @travelmihiran3721 2 ปีที่แล้ว

    නිදහසෙ සංචාරක යා 👦❤️❤

  • @sithilasamarasinghe277
    @sithilasamarasinghe277 2 ปีที่แล้ว

    මරු ❤️🍃

  • @pradeepkc829
    @pradeepkc829 2 ปีที่แล้ว +1

    ලස්සනම ලොකේසන් එකක් ♥️♥️♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඔව් 💙❤🍃

    • @pradeepkc829
      @pradeepkc829 2 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker ♥️♥️

    • @pradeepkc829
      @pradeepkc829 2 ปีที่แล้ว

      කුලම් කියන්නේ දමිළ භාෂාවෙන් වැවට.

  • @ama4169
    @ama4169 2 ปีที่แล้ว

    ඉක්මනට දාන්න ඉලග video එක..😃

  • @Ranuka99
    @Ranuka99 2 ปีที่แล้ว

    7.00 windows xp එකේ තිබ්බ wallpaper එක වගේ 😍

  • @duleeppriyalalofficial6400
    @duleeppriyalalofficial6400 2 ปีที่แล้ว

    ජයවේවා කොල්ලෝ

  • @rajithaperera1716
    @rajithaperera1716 2 ปีที่แล้ว

    අම්මෝ අපේ ගම ......

  • @roslinpieris6389
    @roslinpieris6389 ปีที่แล้ว

    අපේ .ගඅමබලන්න.එන්නම.ඔනි
    ගෝඩක් .අයට.අගේනැහැ.ලස්සන .හපුතලේ ට.අපි ගෝඩක් ආදරේයි .මාගේ
    ගඅම.ගෝඩක් .ලස්සනයි .ගෝඩක් .ආදරේයි .සියලුදෙනාටම තේරැවන් සරනයි

    • @surajanuruddha9285
      @surajanuruddha9285 ปีที่แล้ว

      Bro train eken haputhaleta awoth weel ekaka kiyak ganiweda

  • @janithapramod17
    @janithapramod17 2 ปีที่แล้ว

    අයියා 😍❤️🌿

  • @lilanthamadhushan1021
    @lilanthamadhushan1021 2 ปีที่แล้ว +1

    අම්මො ඔය කඩෙ ලුනුමිරිස තමා මරු 😍😋

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ගානත් එහෙමයි දැන් 😀😀

    • @lilanthamadhushan1021
      @lilanthamadhushan1021 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ඉස්සර නම් එච්චර උනෙ නැ 🙈

  • @maxgames4648
    @maxgames4648 2 ปีที่แล้ว

    Ela

  • @sadunimaheshika2883
    @sadunimaheshika2883 2 ปีที่แล้ว +1

    Ane rikillagaskada paththa gana vedio ekak. Plz.