Excellent hiking trail, and lovely video! Also it would be great if you can educate your viewers to take back all their garbage with them and dispose properly after camping. Thanks for the video and I will visit this place when i come to SL next ! Great Stuff !
කෙල වෙලා තියෙන මොහොතක මේ රටට කරන සේවය පට්ට වටිනව මචං , ..ඒ සේවයට හදවතේ මෙව්ව එක ❤️
🙏❤💙🍃
විදවන සමාජයක ජීවිතේ තමන්ට පුලුවන් උපරිම විදිහෙන් විදින්න ට්‍රයි කරන කොල්ලෙක් අයියා.ස්තූති අපිටත් ඔය ලස්සන පෙන්නුවට.පරිස්සමෙන්.දවසක අපිත් සෙට් වෙලා යන් ඔය වගේම තව පාරාදීසයක් හොයාගෙන.ජය වේවා ❤️❤️❤️❤️❤️❤️
ජයම මලයා ❤💙🍃
Koheda mee
දිව්‍ය ලෝකයක් උඩ ඉදගෙන හිඟා කන අපි 🥺😥 පුලුවන් කාලෙක තනියම ඇවිදිනවා රට වටේම ❤️ ආදරෙයි solo hiker
ආදරෙයි ❤💙🍃
ඉස්සර සිරසෙ සති අන්තෙ කාටුන් බලන්න බලන් ඉන්නො වගෙ අද solo haiker වීඩියෝ එකක් බලන්න උදේ වෙනකම් ඉන්න උනා ❤️🙆
අඩේ 😃❤💙🍃
Aththa
"බලන් ඉන්නෝ" නෙවෙයි "බලන් ඉන්නවා වගේ"
මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා Video එක පරක්කු කරාට 🙏❤💙🍃
වෙනදට වැඩිය පොඩි වෙනසක් කරා Video එකේ, ඒක ඔයලට දැනුනනම් ඒක මොකද්ද කියලා සහ ඒකේ හොඳ නරක අනිවාර්යයෙන්ම කියන්න .
හරි අපි දැන් Video එක ගැන කතා කරමුකෝ 🙂
ඔයාලා දැකලා ඇති නවසීලන්තයේ කිරි එළදෙනුන්ට කන්න දෙන තෘණ පිට්ටනි කොළම කොළ පාටට සුන්දර පාරාදීස වගේ තියෙනවා, මෙන්න මේ වගේ සුන්දර පාරාදීසයක් මට හම්බුනේ කලින් සතියේ Camping කරමින් ඉන්නකොට, යන්න හිටපු ගමන පැත්තකින් දාලා පාරකුත් හොයාගෙන තේ වත්තක් මැද්දෙන් මෙන්න මේ සුන්දර පාරාදීසය හොයාගෙන මම තනියම ගියා ,
එතනට යනකොටම මම හිතපු දේ හරියටම හරි, ඒක පාරාදීසයක් 🥺 , මම Camping කරපු තැනටත් වැඩියෙන් මෙතන View එක තියෙනවා දැක්කම මට පිස්සු වගේ 🥺 අම්මෝ ඒක වචනෙන් මට කියන්න බෑ මට පේන්න තිබ්බ දේ ඔයාලත් දැක්කනම් කියලා හිතුනා ,
මේ වෙලාවේ මගෙ හිත ඒ කඳු පාරාදීසයේ එහා කෙළවරට දුවලා ඉවරයි , මට මාවවත් Control නෑ මම පිස්සෙක් වගේ මේ පාරාදීසය දිගේ ආපු හීතල හුළඟ කපාගෙන දුවගෙන ගියා, ඉතින් තවත් විස්තර කියන්න ගියොත් මේක ලියලා ඉවරයක් නෑ ඔයාලම බලන්නකෝ ❤💙🍃
♥️🤙
🌎 ♥️
අද වීඩියෝ එකට voice කරලා ගොඩක් තැන්වල . ඒක නියමයි. හැම වීඩියෝ එකකම ඇහෙන්නෙ නැති තැන් වල එහෙම කරන්න. අනික subtitles දාලා පටන් ගද්දි හුලඟට ඇහෙන්නෙ නැති තැන් වල. 😍
මාත් travel කරද්දි ඔයාව හමුවේවා
thanks අපිට මේ වගේ ලස්සන video දෙනවට.... බලනකොට මෙහෙම පෙවුනට ගොඩක් මහන්සි වෙනවා ඔයා මේ video මේ වගේ ලස්සනට අපිට ගේන්න.... 👈👈🙏🙏
නිදහසේ ලංකාව වටේ මේ විදිහට යන්ඩ ලොකුම හීනයක් තියෙනව...කෑම්පින් කියන්නෙ පිස්සුවක්....සින්දුවක් කියල උයාගෙන කාල ඉන්න එක තරම් තවත් සතුටක් කොහෙද තියෙන්නෙ🥺❤️
ඒ දිව්‍යලෝකෙ තමයි ලංකාව..!🥺❤🇱🇰
❤💙🍃
🇱🇰👍🏽🇱🇰👍🏽
පුදුමාකාර නිවිමක් නිදහසක්❤️ සොබාදහමත් එක්ක මතක පිරුණු කෙනෙක් විදිහට ජිවත් වෙනවා ජිවිතේ විඳිනවා කියන දේ . ස්භාවධර්මයෙන්ම කෙනෙක්ට ලැබෙන තිළිණයක්, ආශිර්වාදයක් වගේ. මම දැකපු ඒ අශිර්වාදය ලැබුනු නිදහස්ම කෙනෙක් තමා solo hiker. ස්තුතියි. හිතට නිදහසක් දෙන්න මේ කරන උත්සහයට.වෙනදටත් වඩා අද video එක ඇත්තටම වෙනසක් තිබුන video එකක්. කරපු වෙනස video එකට හොදටම ගැලපුනා .කතාවක් අහනවා වගේ හරිම ලස්සනක් තිබුනා. Solo hiker කියන්නේම හිතකට නිවිමක් පමණයි..❤💚🍃
බොහොම ස්තූතියි ❤💙🍃
කොළ පාට කියන්නෙම පිස්සුවක්💚🍃🥺මාත් ආසයි එහෙම ලස්සන පාරාදීසයක දුවගෙන යන්න🥺හූ කියලා ඒ මොහොත විදින්න ආසයි🥺කෙල්ලෙක් කියලා ගෙදරට වෙලා ඉන්නෙ නැතුව කොල්ලෙක් වගේ ඇවිදින්න ආසයි ගොඩකා🥺🍃💚👣
නියමයි කොල්ලා වැඩේ නියමයි.ඇත්තටම මම දැක්ක ලස්සනම video එක ඇස් දෙක ට පුදූම සනීපයක් දැනෙනවා ඒක බලද්දී. මම දිගටම බලනවා .
ගොඩක් ස්තුතියි.
තෙරුවන් සරණයි
අම්මෝ පුතා
පාරාදීසය ක සුන්දර ගීතයක් වුනා
ගොඩ ක් පින්
ජයවේවා!
ඕනෑම වීඩියෝ එකක් බලන්න ලෑස්තියි
එ වගේම විස්තර කරන්න ඒක හොඳයි ඒ පාරාදීසය ට නමක් නැද්ද ලංකාවේ මේ සුන්දර දසුන් ගේන්න තවත් ශක්තිය ලැබේ වා!
Video eka maru 😉😉😉😉
❤💙🍃
පොඩි ලමයෙක්ට සෙල්ලම් බඩු ගොඩක් ගෙනත් දුන්නම ඒ ලමයට එන feeling එක වගේ. අද නම් ඇත්තටම පොඩි ලමයෙක් වගේමයි. පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට දුවනවා.. ❤️❤️😍😍
ඒකනම් ඇත්ත 😃❤💙🍃
@@Ceylonsolohiker ❤️❤️
කියන්න වචනනෑ සුපිරි .. මම බලපු විඩියෝ වලින් හොදම එකක්තමා මෙික. හිත නිවනවා.. වැහි කාලේට අයෙ එමු කෑමිපින් වීඩියෝඑකින් හමිබෙිමු.. උඩුදියළුම විඩියොඑක බලමු ලබන සතියේ ජයවෙිවා සහෝදරායා .
Voice එකකින් විස්තර කරද්දි බලන් ඉන්න ආසයි ඒක ගොඩක් feel වෙනවා....💆
පුදුම නිදහසක් දැනෙන්නෙ බලන් ඉද්දි...ගොඩක් පින් අයියෙ ඔයාට 🙏 ලස්සන video එකක් ගෙනාවට..🥺❤️🍃
❤💙🍃
උඹ නම් මාර විදිහට ජීවිතේ විඳන කොල්ලෙක් මල්ලි... හැමෝටම ඔය වගේ හිතෙන්නෙත් නෑ,හිතුනත් එහෙම යන්නත් බෑ එක එක අයට බලපාන හේතු නිසා....
කොහොම උනත් ජයවේවා....❤️❤️
ජයම අයියෙ ❤💙🍃
රෑ 1යි මට වෙලාව කරන්න දෙයක් නැතුවම ඉද්දි මතක් උනා අද ඔයා වීඩියො එක දැම්මා කියලා, ටග්ගාලා අවේ ඒක බලන්න, වැඩකරලා ඇවිත් මේ වගේ වීඩියො එකක් බලන්කොට දැනෙන නිදහස කියන්න තෙරෙන් නෑ,💟 thanks brother keep it up good work✋
Ammoo E Feeling ekah🥺❤️❤️
ජීවිතේ මම ආසාවෙන් බලන තවත් එකක් solo hiker...❤ ඉතින් හැමදාම වගේ youtube එක බලනකොට අදවත් වීඩියෝ එකක් දාලද🙄 කියලා බලන වාරනම් අනන්තයි...😪 ඒ තරම් මම ඇබ්බැහි වෙලා... මගෙ ජීවිතේ ආසම වැඩසටහනක්. තරුවලින් පිරුණු අහස... කබරගල විඩියෝ එක අදටත් මට බාවනාවක්... මගෙ ජීවිතේ දැකපු සොදුරු මිනිසා... ඇත්තටම මචන් උබට මාරම වාසනාවන්තයි.. ජීවිතේට නොදැකපු. කෙනෙකුගෙන් මේ වගේ ආදරයක් හම්බෙනවා කියන්නේ.. උබ මාරම කොල්ලෙක්.... ඉදිරියටත් මේ වගේ වීඩියෝ අපිට පෙන්නන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බොක්ක... මට solo hiker පිස්සුවක්..... ඒ තරම් උබ අපේ ජීවිත වලට සමීප වෙලා.... මානසික සුවය, හරියට අපි එතනට ගියාවගේ දැනෙන ෆීලින්ග් එක මාරයි. ඒ වගේමයි එඩිටින් සවුන්ඩ් ඒ හැමදේමත් එක්ක වීඩියෝ හැම එකක්ම විශිෂ්ටයි.... අපෙ ලංකාවේ ලස්සන තව තවත් පෙන්නන්න උබට වාසනාව ලැබෙවා....හදවතින්ම උබට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා මචන්....❤❤💪💪💪
හැමදාම වගේ මගෙ motivation එක මේ වචන ඔය විස්තර කරපු වචන වල තිබුණ සතුට වගේම මටත් ඒ විදියටම සතුටුයි බොහොම ස්තූතියි හම්බෙමු දවසක ❤💙🍃
සුපිරි අයියේ කාලෙකින් ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ.. අවුරුදු ගානකින් කොහෙවත් යන්න බැරි වුනාට , මේ වීඩියෝ එක බැලුවම මම එතන ඉන්නවා වගේම හැගිමක් දැනුනේ 🥰❣️☘️🍀
සීත කදුකරයට හිත ගියා වගේ රළු කර්කශ වියලි කලාපෙටත් හිත යනකන් බලන් ඉන්නව
ඒක වෙනම ඇබ්බැහිවීමක්!❣️❣️❣️
අදිමාත්‍රා ගමනාන්තයක් ජය සුන්දර පාරාදීසයක් ❤ ඇස් පිනෙව්වා ෆට්ට මචන් 🇱🇰
❤💙🍃
හමිමෝ අයියේ... කියන්න වචන නැතෝ.... වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් මටත් ඔිනි වුණේ පිස්සෙක් වගේ දුවගෙන යන්න... වගකීමි, බැදීමි ,හිර කරපු හැගීමි, බාහිර සමාජය මෙි හැමදේම මොහොතකට අමතක කරලා... මං මං එක්ක ගතකරන විනාඩි කිහිපයේ මගේ හිත දුවන්නෙත් මෙි විදියටමයි... ඉතින් හිත්වලට කොහෙද සීමාවක්? සුපිරියි ...ජය වෙිවා අයියේ ... 😌🌱
ඇත්තටම මෙකනම් මාර නිදහසක් ♥️
❤💙🍃
වීඩියෝ එක සුපිරි සහෝදරයා කිසිම අවුලක් නෑ සුපිරියටම තියෙනවා මේ ලංකාව ද කියලා හිතෙනවා මාරම ලස්සනයි සුපිරිම විව් එකක් තියෙන්නේ පුදුම ලස්සනයි සිරාවටම හිතාගන්න බෑ ලංකාව ද කියලා තවත් ලස්සන සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු තෙරුවන් සරණයි සහෝ 👍👍👍👍💗
ඔයා ගොඩක් උත්සහවන්තයි අයියේ.... අනික මම වෙල්ලස්සේ හිටියට මම ගියපු නැති තැන් පවා දැන ගත්තේ ඔයාගෙන්❤❤❤❤❤
මලයා ❤💙🍃
❤❤❤
කොහෙද අයියේ ඒ
මම බලපු ඔයාගෙ ලස්සනම වීඩියෝ එක👌👌 බැක්ග්‍රවුන්ඩ් එකෙන් විස්තර කරන කන්සෙප්ට් එක ඔයාට සෙට්...වීඩියෝ එකේ ලස්සනත් එක්කම ඒ ලස්සන ෆීල් කරන්න ඔයාගෙ විස්තර කිරීමෙන් පුලුවන් උනා...ඉස්සරහටත් ඒ කන්සෙප්ට් එකෙන් වීඩියෝස් කරන්න...ජය ✌
ඇත්තෙන්ම මෙතෙක් ලංකාවෙ ට්‍රැවල් වලින් දැකපු ලස්සනම වීඩියෝ එක 😍 ඉස්සරහට එන වීඩියෝ වලටත් තැනින් තැනට ඔහොම වොයිස් රෙකෝඩින් එකක් දාන්න අයියෙ. එක මරු හිතට දැනෙන විදිය ♥️✨
මාරම ලස්සනයි අයියේ 😍 මේ වගේ සූන්දර තැන් පෙන්වනවාට ගොඩක් ස්තූති❤️❤️❤️
❤💙🍃
ඊයෙ දිනේශ්ගෙ vedio එක. අද ඔයාගෙ එක මල්ලි. මරු මරු💚💚💚
ඔයා අයියෙ ජීවිතේ උපරිමයෙන් විදිනව කියල දැනෙනව . මටත් ඒ විදිහට එක විනාඩියක් ජීවිතේ විදින්න තිබුන නම් කියල හිතුන . වීඩියෝ එක නම් ලස්සනයි .😊🌺
niyamai aiye mama me video eka 10 parak vithara beluwa😍
Patte video hama ekakme dapu balenewa eth baluwa mokeda premade kiyala ...mewa balala patte sathutak labanne podi wiwekeyen ewa balanne yanne bary unath samehare than obege jeewitha awedanemath aregene apeta labadene lankawe sundera dasun api giyawagema rasawidinewa balanewa UAE sita.obeta lankawe suwisesa than apeta gena emata sakthiya dairiya sammasambudu sarenin siyalume deviyange araksawe pihitame labewa sthuthi
මෙව්වර කාලේකට දැක්ක ලස්සනම video එක ❤️ ඒ තරම් ලස්සනයි.ඒ නිදහස ඒ feeling එක අයියා ලබන අත්දැකිම අපිට ලබලා දෙන්න වෙන මහන්සියට ගොඩක් ස්තුතියි. අම්බෝ ඒක නම් පිස්සුවක්♥️💙🍃 Best of luck🙏
බොහොම ස්තූතියි නංගි ❤💙🍃
widawana jiwitha asse widina jiwithayak ♥️🥰🌸 marama lassanai aiya🥰,,me wage lassana vedio walin ape hitha niwanawata godak pin aiya🙏♥️ thanikama kiyannema abbehi wimak kiyala igena gaththe oyagen♥️,, oyage weda katauthu walata mm suba pathanawa aiya🙏🌸🥰,, budusaranaiii
බොහොම ස්තූතියි මල්ලි තෙරුවන් සරණයි ❤💙🍃
Ammo වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ ඉවසිල්ලක් නැතුව..මන් solo හයිකගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා 😘😘😘😘
❤💙🍃😃
Mara a lassai macho. Thanks api a ma paradeesaye aragena giyata.. Good luck...
මේකනං පිස්සුවක් අයියෙ. ඒ ලස්සන ඇස්දෙකෙන් දකින්න තිබ්බා නං කියලා හිතෙන වාර අනන්තයි. ඉස්සරහටත් ලස්සන වීඩියෝ එකක් ඕනේ ❤️🇱🇰
මලයා ❤💙🍃
deiyaneee.... man asa jiwithee.... mt thma ath krgnna widiyak nee.. ath dwsaka aniwaren ynw mee wage awidinnaaa... thank you.
මේක නං බලනකොට මාරම මාර පිස්සුවක් වගේ..........මොළේ කොලොප්පන් වෙලා යනවා.......සුපිරි ඈ........පරිස්සමින් අයියණ්ඩී.......ජය වේවා ......බුදු සරණයි ..........🙏🙏🙏🙏🙏🙏👍✌️💞💝💗💖💕
මල්ලි මගේ හීනය මම ඔයා තුලින් දකිනවා. ඔයාගෙ සේරම වීඩියො මම බ¿ලුවා. හැම වීඩියෝ එකක්ම ලස්සනයි .මෙකත් හොදයි. සොබාදහම රකින්නට ඔයා දරන උත්සාහයට බොහොම පින්.බුදුසරයි
බොහොම ස්තූතියි බුදුසරණයි
සහෝදරයා❤️👌 ජිවිතේ උපරිම විදිනවා ඔයා. මේ විෂ්වයයේ අපුරුම නිර්මාණයක් වෙන සොබාදහම් මතාව එක්ක.❤️ එම සුන්දර ගමනාන්ත අපිට තව තවත් සමිප කරන්න ශක්තිය ලැබෙවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🤘👌
බොහොම ස්තූතියි සහෝදරයා ❤💙🍃
ඒ ආද්‍යාත්මික සුවය අපිට දුන්නට solo hiker ගොඩක් ස්තුතියි. ගොඩක් පරිස්සමින්. පිස්සු හැදෙන මාරම ලස්සන තැනක්.
❤💙🍃🙏
ඉස්සර ඉස්කෝලෙ යන කාලේ කියවපු පරිවර්තන කතාවල හිතේ ඇදිලා තිබුණ සුන්දරත්වය මේ අපේ රටෙත් තිබිලා කියලා දැනගත්තාම... අම්මෝ කියන්න වචන නෑ අත් දෙක දෙපැත්තට දික් කරන් අපේ හිතත් දිව්වා ඒ කදු මිටියාවත් දිගේ ❤💙💚
මේ සුන්දරත්වය මොහොතට හරි විදින්න දුන්නාට පිං 🙏🙏🙏
වෙනදා වීඩියෝ එකක් දාපු ගමන් බැලුවත් මේ වීඩියෝ එක නම් බලන්න ටිකක් පරක්කු උනා😔 ... විභාග නිසා ඔලුව විකාර වෙලා තිබුනෙ🙁... මෙ වගෙ හිත නිවෙන වීඩියෝ එකක් ඇත්තටම කිව්වොත් මට නම් බෙහෙත් පෙත්තක් වගේ😉🤗.... @Solohiker 😍❤️you are absolutely painkiller🌼 . අර fake drone එක දැක්කම මට නම් දුක හිතුනෙ නෑ ඒකෙන් ලස්සනටම පෙනුනා🌱🌿 . Drone shots නැති එකට මන් කැමති මොකද එතකොට ඒ යන්න බැරි තැනට ඔයා යනවනේ drone එකක් වගේ🦧🥴 ඒකනෙ ඔයාට අපි කැමති මෙච්චරම😍... එ තරම්ම පහසුකම් නැති උනත් ඔයාගෙ වීඩියෝ වල මොකක්දෝ රහක් තියේ මිනිස්සු ඒ දේට ඉබේම කැමති වෙලා දැන් අනිවාර්යයෙන්ම☘️🌻. Drone එකක් තිබ්බ නම් හොදයි ඒත් නැතත් හොදයි තමා😊🌹😍.... පිස්සෙක් වගේ දුවන වීඩියෝ clip එකක් කලින් දවසෙ දැම්මම මන් නම් හිතුවා හරි... "කොහේ හරි කනදක් උඩට ආවම ඉමක් කොනක් පේන පේන හැම මුල්ලටම වැටි වැටි මීමෙක් වගෙ දුවන්න 🏃 පිස්සු හැදෙනව කියලා මේ උන්නැහැ ට..." අර නාරංගමුව ලකේගල ගිහින් මතකනෙ බිමත් වැටිලා..🤣🥴 ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි අයියේ.... ඊලග දවසෙ කොයි වගේ පැත්තකට මේ යකා යයිද කියලා අපිට හිතේ මැවෙන්න තරම් ඔයාගෙ වීඩියෝ හිතට අල්ලලා ඉවරයි 😵💫... අවංකකම හිතට හරිම සතුටුයි . දුර රටක ඉන්න මගෙ අයියා ත් ඔයාගෙ වීඩියෝ වලට මාරම කැමති🥺 . එයාත් ඔයාලා වගේම රටට ගොඩක් ආදරේ කරන මනුස්සයෙක් . මමත්....❤️
කියන්න වචන නෑ අයියේ වීඩියෝ එකම භාවනාවක් .තරුණ කාලය ඇතුලත අනිවාර්යයෙන්ම විදිය යුතු අත්දැකිමක් ❤.
මගෙත් ලොකූම හීනයක්..දවසක ඔයා වගේ ලංකාවෙ හැම තැනම ඇවිදින එක🥺❤..පරිස්සමෙන් brother..Good luck!
ස්තූතියි සහෝදරයා ❤💙🍃
Godak sthuthi..godak pin..lassana ape rata me vidihata videos danawata...theruwan saranai obata.....
වාසනාව කියන එක අයියාට තරම් වෙන කාටවත් ලැබිලා නැතුව ඇති. මගෙත් ආසාව ඕකමයි.😍❣️💫
Patta hode Mama oyge videos balnwa nitarama 🙏🏻❤️💫 niyami tawa lassan dewal apita oni thanku so much 💫
❤💙🍃
ආයුබෝවන් වාසනාවන්, පුතාට ජයෙන් ජයම වේවා. ගොඩාක් ලස්සන පරිසර පද්ධතියක්, ඉතාම වටිනා අති සුන්දර, දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක් සහ paradise එකක් බලන්න සලස්වන ඔබට මාගෙ ප්‍රණාමය පුද කරමි. අපේ හෙළ බිමේ සුන්දරත්වයෙන් අනූන දසුන් රැගෙන එන puthe ඔබ තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය, සහ Sethak Saanthiyakma වේවා. ගොඩාක් වටිනවා video එක. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.........!!!!!!!!
බොහෝම ස්තූතියි ඔබතුමියටත් දීර්ඝායුෂ ළැබේවා !
අම්මෝ ට්‍රේලර් එක දාපු වෙලාවෙ ඉදන් ඉවසිල්ලක් නැතුව හිටියෙ.මෙච්චර ලස්සන තැන් තියෙනවද කියල විශ්වාස කරන්නත් බැරි තරම්...😍 💝මේකනම් පිස්සුවක් අයියේ.☘☘🍃 මාත් එතනම හිටිය වගේ ෆීලින්ග් එකක්... තැන්ක්ස් මේවා අපිටත් පෙන්නනවට... Stay Safe..🖤
❤💙🍃
One my favorite TH-cam channel - Beautiful video bro
මේ වගේම ලස්සන තැනක් තව තියෙනවා නම් ඒ අඹේවෙල newzealand farm එක තමයි. හැබැයි මේ වගේ view එකක් එතන නෑ. එතන වෙනම තෙත් පරිසර පද්ධතියක් . ඒක වෙනම ලස්සනක්.මේක වෙනම ලස්සනක් ❤️❤️
❤💙🍃
"Some of most beautiful moments of your life cross your path unexpectedly ..✌️"
බොහොම ස්තූතියි අදහස් එකතු කරාට මම ඔය අදහසුත් එකතු කරන්නම් ❤💙🍃
බුදුසරණයි.ඔබට පරිස්සමට මේ ලස්සන කන්ද තරණය කර අපිට ලංකාවේ ලස්සන පෙන්නන්නවට
Godakma lassanai aiye video eaka e wenasath maru eka hodai
මන් හිතින් මාවා ගත්තා බැටලුවො රන්චුවක් එක්ක ඔය වගෙ තන පිට්ටනියක පොඩි ගෙක පව්ලත් එක්ක ඉන්න දර්ශනයක් 🥺😌👍
ඒ වගේ පාරාදීසයක් ❤💙🍃
මෙරට ඇති සුන්දරත්වය ඔබ වින්දාසේම එය මගේ දෙනෙතින් බලා සතුටින් විදින්න ලැබීම මමද ලැබු භාග්‍යයක්
බොහොම ස්තුතියි අයියා අපිට ලස්සන vedio ගේනවට .vedio එකක් ගේනකං බලං ඉන්නෙ හැමදාම .පරිස්සමෙන් අයියා .ආදරෙයි ❤️❤️😍😍👊👊💪💪👍👍💖
තනියම ගිහින් තනියම වීඩියෝ කරලා අපටත් බලන්න දෙනවට අයියට බොහොම ස්තුතී🌿🌿
මොනවද කියන්නෙ..කියන්න වචන නෑ..video 1 බලලා අපිට මේම දැනෙනවා නම් හැබැහින් ඒ ලස්සන විඳපු අයියට කෝම දැනෙනවා ඇතිද.. 💚🌱🌿🍃බොහොම පිං මේම සුන්දර දේවල් අපිටත් දකින්න සලස්වනවට..ඒ වගේම අලුත් වෙනසත් නියමයි..දෙපාරක් බැලුවා මෙ video එක.ඒ තරම් ලස්සනයි..💚💚🙏
Voice karapu nisa hodata ahuna aiya. ඒක නියමයි..❤️❤️ . කලින් වීඩියෝ වල ඒ අඩුව දැනුන. දැන් හරි🙈.
❤️😍💚💙
ඉස්සරහටත් ඒකම කරන්නම් ❤💙🍃
@@Ceylonsolohiker ❤️❤️❤️
Wow ekanm pissuwak hoda marama.lassni kannda ❤️❤️❤️❤️❤️❤️ duwana tika maru hoda sahoo ilaga video ekath parissamata mawage lassnta gamu sahoooo ❤️❤️❤️❤️❤️ budusarani sahodaraya ❤️
පැය තුනක් පාඩම් කරනව ඔයාගෙ වීඩියෝ එකක් බලනව 😌, තව දාන්න දිගටම නියමයි අයියේ ❤️😌💥
අයියෙ මෙ තරම් ලස්සන රටක් මන් හිතන්නෙ.නැ මෙ ලොකෙ වෙන තැනක ඇති කියලා🥺❤මාරම ලස්සනක් තින්නෙ😌❤
ඉක්මනටම ඩ්‍රෝන් එකකුත් ගන්න ලැබේවා ඉතින්.....
@Solo Hiker ayye pattama thanak thama.
අම්මෝ..මේක නම් පිස්සුවක් අප්පා...😍😍😍 ලස්සන. නියමයි අයියේ.. වීඩියෝ එකේ අලුත් වෙනසත් නියමයි. Please continue it.👍
Ruvini
Happy new year yaluwa
Kohomada oyata
බලපු ලස්සනම travel vlog එක
Kiyanna wachana na malli . Oya harima dakshayek yanna apahasu than walata gihin apita ewa pemmawa godak pin budusaranai peressame nale
lassana video ekak budu saranai sahooo jayawewa
ආදරෙයි මල්ලි මේ නිදහස ගෙනාවට මටත්.. මගෙත් හීනයක් තියෙනව පුංචි කාලෙ ඉදල නකල්ස් කදු මුදුනෙ ගිහිං නවතින්න... ඒ නිසාම විවාහ වෙලා නෑ බාදාවක්වෙයි කියල.. ඒත් පිටරට ඉන්නෙ පවුලෙ අනාගතේ වෙනුවෙන්.. මගේ සුංදර රට තරම් රටක් කොහේවත් නෑ මේ ලෝකේ... ඒකනෙ හිරු කුමරුයි සද කුමරියි ආදරේ කරන්න ආවෙ අපේ මේ ලස්සන දිව්‍යය ලෝකෙට කියල කතාවක් තියෙන්නෙ... ඔයාට ගොඩාක් පිං මේක පුන්‍යය කර්මයක්...ආදරෙයි මල්ලියෝ... ඊලග පාර යද්දි කොස් පැලේකුයි අඹ පැලයකුයි හිටවල එන්න...මමනම් දෙපාරක්ම බැලුව ඔන්න...දළදා සමිදු පිහිටයි මල්ලියෝ ..
දළදා සමිදු පිහිටයි අයියේ ❤💙🍃
@@Ceylonsolohiker අක්කෙක් ..😄😄😄
Patta kollek 🤗🤗
❤💙🍃
කියන්න වචන නෑ 🙏💙 ඒ තරම් ලස්සනයි.. ගොඩක් පින් 🙏
🙏❤💙🍃
ගොඩක් ආදරෙයි අය්යෙ හැම video එකක්ම බලනා ගමන් ඉන්නෙ
මං තාම ඉස්කෝලෙ යන කොල්ලෙක් අනේ මාවත් දවසක එක්කන් යන්නකො එක දවසක
චූටි කාලෙ ඉදල කදු පිස්සුව තියෙනවා අම්මල මට කියන්න ගිය ආත්මෙ කන්දක හිටපු බහිරවයෙක් කියලා
ආදරෙයි අය්යෙ හැමදාමත් 😊
මලයා ❤💙🍃
ස්වාභාවධර්මයෙන් මිනිස්සු පිස්සු වැටෙනවා කියලා අහලා තිබ්බට අද තමා දැක්කේ ඒ වගේම ඒ පිස්සුව අයියාට නොදෙවෙනි වෙන්න මමත් වින්දා අයියේ...අයියාට ඒකට ගොඩක් ස්තුති අයියේ 🍃❤️....ඇත්තටම අයියා කිව්වා වගේ හිනයක් වගේ අයියේ video එකේ අවසානය කියලා අයියා කියනකොට නිකන් ඒ හිනෙන් ඇහැරුවා වගෙ අයියේ....එක විනාඩියක් මට එතන ඉන්න තිබ්බ නම් කියලා හිතුන වාර අනන්තයි අයියේ ඒ හැම වෙලේම අයියා එක්ක ඊර්ෂ්‍යාවක් ඇති උනා අයියේ...මෙච්චර කාලෙකට solo hiker channel එකෙන් දැක්ක සුපිරිම video එක අයියේ ඒක video එකක් නෙවේ අයියේ පිස්සුවක් අයියේ අයියා ඒ පිස්සුව හොදටම අත් දැක්කා අයියේ මට කියන්න වචන නෑ අයියේ....class එකේ pio paper එක ලියනකොට අයියා කලින් දාපු පොඩි video එක මතක් කරගෙන අමතුම විදිහකට අද paper එක ලිව්වේ අයියේ 😍❤️🍃💙...thank you අයියේ ගොඩක් thank you අයියේ මේ වගේ පිස්සුවක් ගෙනාවට ❤️❤️💙🍃😍
වැඩ කරන්න මල්ලි ජයම ❤💙🍃
@@Ceylonsolohiker අනිවාර්යයෙන් අයියේ❤️ thank you අයියේ ❤️💙
Excellent hiking trail, and lovely video!
Also it would be great if you can educate your viewers to take back all their garbage with them and dispose properly after camping.
Thanks for the video and I will visit this place when i come to SL next !
Great Stuff !
Sure i will do it thank u ❤💙🍃
balana apith manasikawa nidahas unaaa....love you.....
නැහැ බැහැ නොකියා,හිතුවොත් කරන්න බැරි දෙයක් නැතිබව අගේට පෙන්නුවා. ස්තුතියි පුතේ.
අම්මෝ මේ මගේ ලංකාවද ,දිව්‍යලෝකයක් වගේ පුතා .ඔයාට ගොඩක් පින් අපිවත් එක්ක ගියාට.ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් .ජයම පතනවා .🙂❤️
Meee ratee lassna nodeka merennanam.maha kaaalakanniyek wenna onaa..adarei meewa pennana ubata wageema.mage ratatath😍😍😍😍
Meka nam supiri bro ❤️❤️ ayeth gihin. Video ekak owne me location eke ✨✨✨✨
මෙි තරමි දුකින් පිරුන මෙි ලෝකයේ මෙි තරමි සතුටින් සිටිමින් අනිත් අයටත් සතුට බෙදන ඔබට පින්සිදුවෙිවා.
එන්න හිත දුන්නද එතනින්..🥺😍😍දෙයියනේ.අයියා..thank ඔයාට ඒ සතුට දෙනවට හැමෝටම..බුදු සරණයි අයියා..පරිස්සමින්..ජයම වෙන්න ඕනි..❤️
බුදුසරණයි මලයා ජයම ❤💙🍃
Ammo lassna 😍😍😍😍😍 වචන කටට එන්නේ නෑ .කියා ගන්න තේරෙන් නෑ .පුදුමාකාර ලස්සනක් 😍😍😍
ලස්සන ගමනක් සහොදරයා 🍀🍂🍃
ස්තූතියි සහෝදරයා ❤💙🍃
අම්මෝ පුදුම ලස්සනක්🤗.....😍🌾🌾🌾 අපෙත් හිත පිරුණා අයියේ මාර feeling එකක් එක නම්...😍
Supiri youtuber.api Dakala nathi dewal pennanawata pin.
❤💙🍃
උඹත් සතුටින් බලන අපිත් සතුටින්... thanks සහෝදරයා ♥️💪🇱🇰
Niyamai Aiya...❤️🥰
❤️💚❤️💚ඇත්තටම පාරාදීසයක් ....💚❤️💚❤️💚 දුවගෙන යන එක 🤗.. අපි හිතුවේ වෙන දෙයක්..
❤💙🍃🙂
මමත් ඌව පලාතේ වැඩ කලා ඉස්සර. ඇල්ල පාරෙ බස්වල යනකොට ඒ ලස්සන කඳුටික දිහා බලාගෙනම යනවා කවදා හරි යනව කියල ඒත් ඒ හීනය සැබෑ උනේ නෑ.ඒත් ඔයගෙ vedio බලල හිත පුරවගන්නවා පුතා. ඔයාට ගොඩක් පින් ජයවේවා !
mey thena nang hondai, namuth eyka hariyata koheyda thiyenney kiyalaa pehediliwama kiwwaa nang vadaath hondai!
Mara lassana thanak aiye oya nisa thama me thanath dakke thanx aiye 💪💪💪💪
උදේ ක්ලාස් එකේදී නොටිෆිකේශන් එක ආවේ දැන් ගෙදර ආව ගමන් බලන්න ආවේ🥰💗...ඉවසිල්ලක් නැතුව හිටියේ බලන්න
ලන්කාවේ ලස්සනම තැනක් . අන්තිම හරියෙ නමුනුකුල කන්ද ලස්සනට පෙනුනා
පරිස්සමෙන් brother🙂🙂🙏
Brother ❤💙🍃
SKIP කරන්න හිතෙන්නෙ නැ ඔයාගෙ වීඩියො ෆට්ට SOLO camp කරන එක මරු
ස්තූතියි ❤💙🍃
ඇස් දෙකට මාරම සනීපයක් දැනුන වීඩියෝ එකක්
කාලෙකින් වෙලාවක් ලැබුනා youtube පැත්තෙ එන්න. එකටම දැක්කෙ මේක මචං. ඇත්තම පාරාදීසයකට ගියා වගේ දැනුනා මේක බලද්දි. ඉක්මනටම කොහෙ හරි යන්න ඕන උනා මේක බලල ඉවර වෙද්දි. මිස් වෙච්ච වීඩියෝස් හෙමින් බලන්නම්. උබ පොරක් මචං මට සෙට් උන. ජය වේවා උබට.🇱🇰🇱🇰
සලා ජයම 🙏❤💙🍃