නිවිති සුප්, Nivithi Soup, Soup Recipes, Weight Loss Recipes, Nivithi sup, Spinach Soup Recipe, soup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 551

  • @dinuscooking3828
    @dinuscooking3828 2 ปีที่แล้ว +16

    නිවිති කියන්නේ කොහොමත් ගොඩක් ගුණ කෑමක්. ඉතිං මේ වගේ සුප් එකක් හදන්න කියලා දුන්නට ගොඩක් ස්තූතියි

  • @yashodhyachathurangi6347
    @yashodhyachathurangi6347 2 ปีที่แล้ว +3

    නිවිති වලට කරන්න දෙයක් නැතුව හිත හිත ඉන්න කොට ඔයා මේක ගෙනාවෙ. හරිම රස අරති .. හදල බලල කියන්නම්.. බොහොම ස්තුතියි🙏

  • @hamadtuan
    @hamadtuan 2 ปีที่แล้ว +3

    ශරීරයට හිතකර මේ වගේ සුප් එකක් හදාගන්න කියලා දුන්නාට ස්තූතියි.

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +12

    නියමයිනේ ඒකනම් වෙනස්ම රසයකින් බොහෝමත්ම ස්තූතී මේවගේ රසවත් ගුනවත් රෙසිපි අරන් එනවට සුභ දවසක් වේවා

    • @Apesihina
      @Apesihina  2 ปีที่แล้ว

      Thanks

    • @PhChandralatha
      @PhChandralatha 5 หลายเดือนก่อน

      🎉😂❤😂🎉🎉🎉🎉🎉

  • @bambarawananiroshini2108
    @bambarawananiroshini2108 6 หลายเดือนก่อน +1

    මම අද හැදුවා හරිම රසට තියෙනවා ❤ මෙච්චර රසවෙයි කියලා හිතුවෙ නෑ❤❤

    • @Apesihina
      @Apesihina  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️❤️

  • @සොදුරුදඩබිම
    @සොදුරුදඩබිම 2 ปีที่แล้ว +1

    ගොඩක්ම රාත්‍රියක් ගුනවත් සුප් එකක් බොහොමත්ම ස්තූති

  • @dpgunaratne
    @dpgunaratne 2 ปีที่แล้ว +1

    හරිම රසයි. ඔයාට ගොඩක් පින්

    • @Apesihina
      @Apesihina  2 ปีที่แล้ว

      Oyatath sthuthi !

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว +1

    හදල බලන්නම් බුදුසරණයි දීර්ඝායු වේවා

    • @Apesihina
      @Apesihina  2 ปีที่แล้ว

      ස්තූතියි! ඔබටත් බුදු සරණයි!

  • @nithmiruwina5170
    @nithmiruwina5170 8 หลายเดือนก่อน +1

    Aththa meka godak rasai.api niwithi dala mehe pasta hadanawa.niwithi ekka kaju tikak dala me wage blend karala pasta walata kalawam karala hadanne.

    • @Apesihina
      @Apesihina  8 หลายเดือนก่อน

      Thanks ❤️නිවිති දාලා පැස්ටා හදනවා මම දැකලා තියෙනවා. ඒත් රස ඇති කියලා හිතුවෙ නෑ. ඔයා කිව්වම හදලා බලන්න ආස හිතුනා❤️ගොඩක් ස්තුතියි ❤️❤️

  • @PLANelummani
    @PLANelummani 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොද පෝෂදායි රෙසිපි එකක් අපිත් හදලා බොනවා

  • @amiladinasiriamarasinghe7819
    @amiladinasiriamarasinghe7819 2 ปีที่แล้ว +1

    බොහොම වටිනා, බොහොම වැදගත් වීඩියෝවක්. හොඳ දැනුවත් කිරීමක්... ස්තූතියි. ජයෙන් ජය.....🌹🌹🌹

  • @delumsawsitha5496
    @delumsawsitha5496 2 ปีที่แล้ว +2

    Thanks..niyama recipe ekak

  • @සිගිතිආතල්-ඥ5ඹ
    @සිගිතිආතල්-ඥ5ඹ 2 ปีที่แล้ว +1

    නියමයිනේ ගොඩක්ම රසවත් ගුනවත් රෙසිපි එකක් ස්තූති

  • @freedademel2676
    @freedademel2676 2 ปีที่แล้ว +1

    Mama heduwa niwithi soup eka ,harima rasai thank you very much oyata

    • @Apesihina
      @Apesihina  2 ปีที่แล้ว

      Thanks..mama dapu karavila recipe ekath try karala balanna..harima rasai..

  • @rosiranasinghe504
    @rosiranasinghe504 2 ปีที่แล้ว +1

    වටිනා දැනුවත් කිරිමක්

  • @dammiliyanage7081
    @dammiliyanage7081 2 ปีที่แล้ว +2

    superb recipe..thanks for sharing this healthy spinach soup

  • @anulahettiarachchi366
    @anulahettiarachchi366 2 ปีที่แล้ว +1

    Niyamai....rasa patai....thanks

  • @nayanajithkumara8851
    @nayanajithkumara8851 2 ปีที่แล้ว +1

    ඉතාමත් ගුණ දායි වගේම රසවත් ඇති

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 ปีที่แล้ว +1

    Really interesting and going to follow it soon. Thank you. 👍❤️

  • @alvinagro9270
    @alvinagro9270 2 ปีที่แล้ว +1

    Thanks for this video

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම රසවත් ගුනවත් සුප් එකක් ගොඩක් ස්තුතියි ඔයාට

  • @luckydesilva6733
    @luckydesilva6733 2 ปีที่แล้ว +1

    Thank you my darling . I will add spinach to my daily cabbage soup . Bless you .

  • @rohanediriweera1999
    @rohanediriweera1999 2 ปีที่แล้ว +2

    Amazing vedio. Keep it up.

  • @dreamswithrasa
    @dreamswithrasa 2 ปีที่แล้ว +1

    නියමයි වෙනස්ම විදියට හදපු රස ගුණ පිරි සුප් එකක් ස්තුතියි ඔබට

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว +2

    හරිම ගුණදායක ශරීරයට අවශ්‍යම රසවත් සුප් එකක් ස්තූතියි ජය වේවා ❤️

  • @wanniarachch.r.kwanniarach364
    @wanniarachch.r.kwanniarach364 2 ปีที่แล้ว +1

    ගොඩක් රසවත් ගුණවත් සුප් එකක්

  • @nonawathiidiriyatama3926
    @nonawathiidiriyatama3926 2 ปีที่แล้ว +1

    Thanks for you
    Good luck.

  • @තෙනුලප්රියදර්ශන
    @තෙනුලප්රියදර්ශන 2 ปีที่แล้ว +1

    රසවත් සුප් එකක් ස්තූතියි

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 4 หลายเดือนก่อน +1

    Thank you❤

    • @Apesihina
      @Apesihina  4 หลายเดือนก่อน

      Welcome 💖❤️❤️❤️

  • @peherasachira8159
    @peherasachira8159 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටින වැදගත් විඩියෝවක්

  • @whitetiger1467
    @whitetiger1467 2 ปีที่แล้ว +1

    Thanks for sharing New recipe

  • @dedunucreations8966
    @dedunucreations8966 ปีที่แล้ว +1

    හරිම රසයි

    • @Apesihina
      @Apesihina  ปีที่แล้ว

      Thank you 😊

  • @janithmadubhashana4133
    @janithmadubhashana4133 2 ปีที่แล้ว +1

    godak rasawath wageema godak gunawath aahaarayak

  • @sihinapiyapath4732
    @sihinapiyapath4732 2 ปีที่แล้ว +1

    ෂා..ඒකනම් අලුත්ම රසයකින් සුපිරි

  • @surajsadakalum5399
    @surajsadakalum5399 2 ปีที่แล้ว +1

    රසවත් ගුණවත් කැමක් රසබර විදිහට....♥️

  • @manomano4890
    @manomano4890 2 ปีที่แล้ว +1

    හරිම රසයි... මෙවැනි විඩියො share කිරිම ගැන ස්තුතිය

    • @Apesihina
      @Apesihina  2 ปีที่แล้ว

      Thanks..idiriyatath ape Sihina TH-cam Channel eka samaga ekwanna.

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක් බොහොම ස්තුති ඔබතුමියට 🌷🌷🌷🙏💖💖💖

    • @Apesihina
      @Apesihina  2 ปีที่แล้ว

      Oyatath godak sthuthi!

  • @manohariwickramarathna154
    @manohariwickramarathna154 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @slswork6463
    @slswork6463 2 ปีที่แล้ว +1

    Aththatama godak rasawath patai 🤗😋👌 thanks mewani video genawata.good job 👍

  • @achinipuja3121
    @achinipuja3121 2 ปีที่แล้ว +1

    ඉතාමත් ලස්සන විඩියෝ එකක්

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว +1

    Thanks Lot Mad.

  • @elitetravel5931
    @elitetravel5931 2 ปีที่แล้ว +1

    හරිම රසවත් ගූණවත් සුප් එකක්.

  • @sumudunurasha9044
    @sumudunurasha9044 2 ปีที่แล้ว +1

    ගොඩක් රසවත් වගේ

  • @nimalimadushika9777
    @nimalimadushika9777 3 หลายเดือนก่อน +1

    අලුත් රෙසිපි එකක්❤❤.අනිවාර්යයෙන් ට්‍රයි කරනවා

    • @Apesihina
      @Apesihina  3 หลายเดือนก่อน

      ඇත්තටම හරිම රසයි..හදලම බලන්න❤️❤️

  • @sriyanifashion5721
    @sriyanifashion5721 2 ปีที่แล้ว +1

    Great recipe... thanks for sharing this video

  • @예한샤예한샤
    @예한샤예한샤 2 ปีที่แล้ว +1

    Nice vidio amazing i👍👍👌good luck bro i like this vidio .👌👌👌👌👌👌

  • @chathuranganimadushanie9149
    @chathuranganimadushanie9149 2 ปีที่แล้ว +1

    ගොඩක් ගුණවත් සුප් එකක් 👍👍👍

  • @samanthikumaria775
    @samanthikumaria775 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා විඩියෝ එකක් 🙏🙏🙏

  • @pcspeedhigh3935
    @pcspeedhigh3935 2 ปีที่แล้ว +1

    thanks for sharing new recipe

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞💯💯💯💯❤💋💋💋💋❤❤❤❤❤👍👍👍👍👍

  • @setnm3686
    @setnm3686 2 ปีที่แล้ว +1

    Really thanks ur uploading

  • @manomano4890
    @manomano4890 2 ปีที่แล้ว +1

    I made it superb.... thank you for sharing

  • @pubudumalan1232
    @pubudumalan1232 2 ปีที่แล้ว +1

    Thanks for sharing such a delicious reciep

  • @aroundtheclocknews
    @aroundtheclocknews 2 ปีที่แล้ว +1

    Health recipe thank you for sharing this recipe.

  • @nelumkumari8540
    @nelumkumari8540 2 ปีที่แล้ว +1

    සුපිරි.

  • @AnanmananTV7500
    @AnanmananTV7500 2 ปีที่แล้ว +1

    ගොඩක් ගුණදායක සුප් එකක් ..ඒ වටිනා වීඩියෝ ගෙනාවට තැන්කියු 😍😍

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +1

    Thanks dear 💐💐

  • @jeevscreations7900
    @jeevscreations7900 2 ปีที่แล้ว +1

    Paanpiti wenuwata corn ho chickpea bhawita Kala nam gunadaayakayi...
    Soup EKA lassanayi...

    • @Apesihina
      @Apesihina  2 ปีที่แล้ว +1

      Ow…oya hari..e unath chickpea use karanna epa…rasa veasvei..bonna beriunoth aparadene…lassana wagema harima rasai…oya panpiti akamethi nam panpiti pranane adu karala hadana..tea spoon 1k vitharadala hadanna…soup eka hadalama balanna one rasa…thanks..hemadama ape Sihina channel eke inna..me wage gunados waranana adupadu kiyanna….thanks

    • @jeevscreations7900
      @jeevscreations7900 2 ปีที่แล้ว

      @@Apesihina thank you..for your time..I got the message.❤️✅
      Mama paanpiti kematina...🤭

    • @nimalimadushika9777
      @nimalimadushika9777 3 หลายเดือนก่อน

      ​@@jeevscreations7900මමත්😢

  • @sujeewaweerakotuwa461
    @sujeewaweerakotuwa461 2 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @dineshjee4277
    @dineshjee4277 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා.

  • @fernandopulle1583
    @fernandopulle1583 2 ปีที่แล้ว +1

    It's really very helpful. Thanks for sharing

  • @lassanagama1112
    @lassanagama1112 2 ปีที่แล้ว +1

    Good video.good job rasavat gunavat

  • @jenidevis2173
    @jenidevis2173 2 ปีที่แล้ว +1

    Weight loss soup ...thanks

  • @ඔවින්තප්රියදර්ශන
    @ඔවින්තප්රියදර්ශන 2 ปีที่แล้ว +1

    Thanks for sharing.....

  • @evonsilva9430
    @evonsilva9430 2 ปีที่แล้ว +1

    New recipe . Let's try it

  • @roshinijayarathna670
    @roshinijayarathna670 2 ปีที่แล้ว +1

    Good video. Thanks for sharing.

  • @craftyiro5290
    @craftyiro5290 2 ปีที่แล้ว +1

    Eka godak rasa athi... rasa wagema gunai..😋

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 2 ปีที่แล้ว +1

    ස්තුතිය බොහොම 👍

  • @slinfomart3648
    @slinfomart3648 2 ปีที่แล้ว +1

    ගොඩක් ගුණවත් වගේම රසවත් සුප් එකක් කියලා හිතෙනවා. මීට කලින් බීලා නෑ. අපිත් හදලා බලන්නමි. Good job. Keep it up.

  • @indunilpriyankara4903
    @indunilpriyankara4903 2 ปีที่แล้ว +1

    Aluth recipe ekak niyamai 👍

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 ปีที่แล้ว +2

    Corn 🌽 piti mekata danna ona,

    • @Apesihina
      @Apesihina  2 ปีที่แล้ว

      Chicken soup ekata api corn piti danawa ne. Ethakota e soup eke ena thick eka venas neda?Panpiti dala themparadu karala wathura demmata passe me soup eka creamy wage enawa..samaharavita cornpiti demma math hoda vei.oya try karala balanna.
      Thanks..hemadama me wage gunados adu padu gena kiyala ape Sihina channel ekath ekka inna…

  • @EngineeringMid
    @EngineeringMid ปีที่แล้ว +1

    ආස කෑමක් නිවිති

  • @new-qn6vb
    @new-qn6vb 2 ปีที่แล้ว +1

    Thank you for new dish

  • @EsanAutoPaintig
    @EsanAutoPaintig 2 ปีที่แล้ว +1

    Thanks for sharing

  • @idcmatara8850
    @idcmatara8850 2 ปีที่แล้ว +2

    I prepared.tasty 😊😊

  • @kamalasenevirathne1401
    @kamalasenevirathne1401 2 ปีที่แล้ว +1

    Mis. Bohoma. Sthuthiei. Nirogisuwa. Lebewa

    • @Apesihina
      @Apesihina  2 ปีที่แล้ว

      Obatath nirogi suwa pathami. Sthuthi!

  • @lasithfernando6748
    @lasithfernando6748 2 ปีที่แล้ว +1

    weight loss soup .thanks

  • @pradeepkumara4422
    @pradeepkumara4422 2 ปีที่แล้ว +1

    බොහොම වටිනවා..

  • @ranjaniepa883
    @ranjaniepa883 2 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @sinhalalanka530
    @sinhalalanka530 2 ปีที่แล้ว +1

    Godak watina Video ekak

  • @jivitheyahamaga8364
    @jivitheyahamaga8364 2 ปีที่แล้ว +1

    Great video eka

  • @pradeepprasad5492
    @pradeepprasad5492 2 ปีที่แล้ว +1

    I will try it definitely

  • @everlyjasmine1133
    @everlyjasmine1133 2 ปีที่แล้ว +2

    Great recipes thanks for sharing

  • @pimpucraft
    @pimpucraft 2 ปีที่แล้ว +1

    Adath godak gunadayak wagema rasa suop ekk genalla. Bohoma sthuthi. ❤️❤️❤️

  • @lovebird8299
    @lovebird8299 2 ปีที่แล้ว +1

    රසපාටයි

  • @sagarikawijesinghe902
    @sagarikawijesinghe902 2 ปีที่แล้ว +1

    Excellent very creative video

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    ඔන්න මම එක ජය වේවා

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +1

    ගොඩක් රස පාටයි

  • @malaniperera3460
    @malaniperera3460 2 ปีที่แล้ว +1

    Patta Vedio ekak 😉

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks

  • @supunsupun2985
    @supunsupun2985 2 ปีที่แล้ว +1

    Patta niyamai supiri

  • @kristenherath2569
    @kristenherath2569 2 ปีที่แล้ว +1

    Look relly good one also it is look healthy thank for sharing i love to try this soup

  • @emaliperera4733
    @emaliperera4733 2 ปีที่แล้ว +1

    Thanks for your healthy soup

  • @HGGLP
    @HGGLP 2 ปีที่แล้ว +1

    නිවිති සුප් රස වගේම ගුණයී...ස්තුතියී ඔබට 🙏

  • @anularupasinghe7809
    @anularupasinghe7809 2 ปีที่แล้ว +1

    Nivithi soup is good for the kidneys

    • @Apesihina
      @Apesihina  2 ปีที่แล้ว

      Thanks for your information..

  • @pramila6942
    @pramila6942 2 ปีที่แล้ว +1

    Nice presenting and video

  • @ict4u
    @ict4u 2 ปีที่แล้ว +1

    Looking very taste...will try

  • @renukapereta9925
    @renukapereta9925 2 ปีที่แล้ว +1

    Niyamaiii

  • @jetinjetin2893
    @jetinjetin2893 2 ปีที่แล้ว +1

    Patta niyamayi 🍇🍇🍇🍇🍇

  • @helabima_dharuwanta
    @helabima_dharuwanta 2 ปีที่แล้ว +1

    Hugak gunawath sup ekak 👍 aththatama godak watinawa 👍