සතියක් රෑට මේක බීලා වෙනස බලන්නකෝ😱| weight loss magic soup recipe|රෑට බොන්න| tomatoe soup

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 152

  • @darmadarma3083
    @darmadarma3083 12 วันที่ผ่านมา

    Niyamai Niyamai Niyamai 👍👍👍

  • @pramodinisansala1373
    @pramodinisansala1373 10 หลายเดือนก่อน +1

    Akke mage badai kalawa pitupasa pradeshayai hodatama wadi.mata adu karagnna vidiyak kiynnko

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/0PMyLx9vHPY/w-d-xo.htmlsi=L-j9qfTleXiun1pJ අදම ඩයට් එක පටන්ගන්න ඩියර්♥️

    • @sherindulakshi2465
      @sherindulakshi2465 3 หลายเดือนก่อน

      පිටි කෑම තෙල් කෑම නවත්තන්න diet එකත් එක්කම

  • @damindu17
    @damindu17 หลายเดือนก่อน

    Normal bread ekak ganna hoda nedda

  • @isuruchanuka7406
    @isuruchanuka7406 2 หลายเดือนก่อน

    Thanks.we want more videos

    • @kavithedietchef
      @kavithedietchef  2 หลายเดือนก่อน

      Will upload soon dear☺️♥️

  • @anulabathi6088
    @anulabathi6088 10 หลายเดือนก่อน

    Thanks ❤👍

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน +1

      You're always welcome dear☺️♥️

  • @nuwanpriya3719
    @nuwanpriya3719 10 หลายเดือนก่อน +4

    තක්කාලි හුගක් උෂ්ණයි නේද?

  • @jinanisirisena6144
    @jinanisirisena6144 5 หลายเดือนก่อน

    cal kiyak wage thiyenawada me soup eke

  • @Nirosha-iu8ni
    @Nirosha-iu8ni 8 หลายเดือนก่อน

    Thakkali rath kalama guna nathi wenawane

  • @nimnethunethu
    @nimnethunethu 10 หลายเดือนก่อน +2

    ස්තුතියි ⁣ගොඩක්

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      හදලා කියන්න ඩියර්☺️♥️

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 10 หลายเดือนก่อน

    Mhathwenna kiyannako

  • @samurdhifernando9105
    @samurdhifernando9105 10 หลายเดือนก่อน

    Gastric thiyena knkta me soup beka aulk nada?Thakkali nisa

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/k5BRJTVyTpU/w-d-xo.htmlsi=6bhRF15t2QHQDkFi♥️

  • @rishanfernando631
    @rishanfernando631 10 หลายเดือนก่อน +2

    Rata noka Inna wel dekak Kala 40 min ex keranna 30 days 10 kg Adu keranna puluwan

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน +1

      ඔව් එහෙම කරන්නත් පුලුවන් ඩියර්ගෙදර ඉන්නවා නම් ඔෆිස් ඉස්කෝලේ කැම්පස් ගිහින් එන අයට ගොඩාක් වෙලාවට රෑ කෑම එක මඟහරින එක කරන්න බැරි වැඩක් ඒ නිසා මේ වගේ සැහැල්ලු ආහාරයක් ගන්න පුලුවන් ඉක්මනින් බර අඩුකරගන්න ☺️

  • @djyashi
    @djyashi 10 หลายเดือนก่อน

    Olive nethnm coconut oil kmk nd

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      ඔව් පිරිසිදු coconut oil එක පුලුවන් ☺️

  • @randugunasekara
    @randugunasekara 10 หลายเดือนก่อน +1

    Thank akki...... ❤ kama wel 3nen 1kata කෝන් ප්ලෙක්ස් kamata gaththata kamak nadda... kettu wena ekata hodaida eka welak ema kamata gaththoth

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน +1

      Corn flakes ගන්න හොඳම නෑ සීනී අදික කෑමක් ඩියර් කෝන්ෆ්ලෙක්ස් රෙසිපි එකක් ගේන්නම් ඉක්මනින්ම ☺️

  • @ShashikaLakshini
    @ShashikaLakshini 10 หลายเดือนก่อน

    Nangi gastritis tyena kenek nisa me tomato soup eka ok weida

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/CZTnLRFkEPs/w-d-xo.htmlsi=YKjqYbKxvJMbvsKY මේක හදාගන්න ඩියර්☺️♥️

  • @poornimawickramasinghe2609
    @poornimawickramasinghe2609 10 หลายเดือนก่อน

    Blender kran natuwa hdagnna widiyak ndda

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      පුලුවන් මෙක හොඳට පොඩි කරලා වගේ හදාගන්න නැත්නම් ඒ ව්දියටම බොන්නත් පුලුවන් ක්‍රීමි ව්දියට ගන්න තමයි බ්ලෙන්ඩර් කරගන්නේ ☺️

  • @hashi21
    @hashi21 11 หลายเดือนก่อน +2

    Hair care ගැනත් කියන්නකො අක්කි පුලුවන්නම්. ඔයාගෙ කොන්ඩෙ මාරම ලස්සනයි ❤

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/HBin7ird8Xc/w-d-xo.htmlsi=mjC7QQkcGxCFOg8a☺️බොහොම ස්තූතියි ඩියර්♥️

  • @dilkumari4377
    @dilkumari4377 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤❤

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      හදලා බලන්න ඩියර්☺️

  • @rupachandani5288
    @rupachandani5288 11 หลายเดือนก่อน +8

    හිමාලයෙන් පින්ක් ලුණු කොහෙන්ද ගන්න තියෙන්නේ ස්තුතියි

    • @niroshasomiyal6958
      @niroshasomiyal6958 11 หลายเดือนก่อน

      සුපර් මාකට් වල thiyanawa

    • @niroshasomiyal6958
      @niroshasomiyal6958 11 หลายเดือนก่อน

      සමහර බෙහෙත් badu katawalath thiyanawa

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu9705 11 หลายเดือนก่อน +1

    Thanks, egg noda hadanna puluvan neda

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      පුලුවන් ඩියර්☺️♥️

  • @chandimachandima5567
    @chandimachandima5567 11 หลายเดือนก่อน +3

    Good...thanks akki...
    Math hadala balala rasa kiynnm...❤❤

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      හරි ඩියර්☺️♥️

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 6 หลายเดือนก่อน

    Thank you Nangi❤️

    • @kavithedietchef
      @kavithedietchef  6 หลายเดือนก่อน

      You're always welcome dear☺️

  • @kumarikumari1270
    @kumarikumari1270 11 หลายเดือนก่อน

    Gastric thiyena kenekta kanna puluwanda Mela🤔🤔

    • @sonyabanda6543
      @sonyabanda6543 11 หลายเดือนก่อน

      එපා බඩ දය්

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/k5BRJTVyTpU/w-d-xo.htmlsi=_5gL0M-dASGpqs8W මෙහෙම හදාගන්න ☺️

  • @VITTORIAFASHION
    @VITTORIAFASHION 11 หลายเดือนก่อน +1

    Ane eththatama kettu wenawada

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      ඔව් හදලා බලන්න ඩියර්☺️♥️

  • @thiliniwikramasinha8313
    @thiliniwikramasinha8313 10 หลายเดือนก่อน +1

    Gastric හැදෙන්න නැද්ද tomato නිසා නංගී

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      නෑ එහෙම නෑ th-cam.com/video/k5BRJTVyTpU/w-d-xo.htmlsi=_5gL0M-dASGpqs8W මෙහෙමත් හදාගන්න පුලුවන් ☺️

  • @rsmdisna509
    @rsmdisna509 11 หลายเดือนก่อน

    👍

  • @sajinthaperera257
    @sajinthaperera257 11 หลายเดือนก่อน +1

    Superb love it ❤

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      Thank you so much dear☺️♥️

  • @champiy5006
    @champiy5006 11 หลายเดือนก่อน +1

    I Love tomato soup! Thanks 👌👍💐

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน +2

      Lemme know how it turned out for you ☺️♥️

    • @champiy5006
      @champiy5006 10 หลายเดือนก่อน

      @@kavithedietchef it was delicious. I made twice 😊

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน +1

      Aww glad you liked it thank you for sharing your experience dear☺️♥️

  • @lakshikamadurangi3652
    @lakshikamadurangi3652 10 หลายเดือนก่อน

    mage babata kiri denawa a nisa me sup aka hodaida

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      ඔව් ඩියර් පුලුවන් ☺️

  • @sindarella-o4p
    @sindarella-o4p 8 หลายเดือนก่อน

    අක්කේ කෑම කාලා උනුවතුර බොද්දි බඩ අඩුවෙනවා නේද

  • @shiranthidilrukshi6420
    @shiranthidilrukshi6420 10 หลายเดือนก่อน

    Himalaya lunu kohenda ganne

    • @MaheahikaMaheahika
      @MaheahikaMaheahika 10 หลายเดือนก่อน

      Ekane

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      සුපර් මාර්කට් එකේ තියෙනවා ඩියර් නැත්නම් ඔන්ලයින් ගෙන්න ගන්න ලොකු ගානක් වෙන්නේ නෑ☺️

  • @gishmiadhithya7617
    @gishmiadhithya7617 10 หลายเดือนก่อน +1

    මේක හරියනවද ශුවර් එකටම 🥺. දැන් එපා වෙලා තියෙන්නෙ නොකා ඉදලත් මහත් වෙනවට

  • @ChandanaNawarathna-q6p
    @ChandanaNawarathna-q6p 10 หลายเดือนก่อน

    Samanya lunu danna puluwanda

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      සාමාන්‍ය ලුණු පුලුවන් නමුත් හිමාලයානු පින්ක් ලුණු වලින් බර අඩුකරගන්න වගේම තවත් ගොඩාක් සෞඛ්‍ය වාසි ලබාගන්න පුලුවන් ☺️

  • @thilankakawmini1077
    @thilankakawmini1077 10 หลายเดือนก่อน

    හරිම රස ඇති ගුනත් ඒ වගේමයි

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      ඔව් ඩියර් ගොඩාක් රසයි ඒ වගේම ගුණයි☺️

  • @nadeeudaya9011
    @nadeeudaya9011 11 หลายเดือนก่อน +6

    තක්කාලි වෙනුවට වෙන දෙයක් දාන්න බැරිද

    • @AshaSanduni-b2r
      @AshaSanduni-b2r 10 หลายเดือนก่อน

      matath eka dngnn ona

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/k5BRJTVyTpU/w-d-xo.htmlsi=1Rfbcc0xYC99sZ07☺️♥️

  • @induwara1412
    @induwara1412 10 หลายเดือนก่อน +2

    කෙට්ටු වෙන්න හේතුව මොකක්ද මේ සුප් එකෙන්

    • @jayvidanage415
      @jayvidanage415 10 หลายเดือนก่อน +1

      රෑට බර ආහාර ගන්නවට වඩා තම්බපු එලවලු හෝ සුප් එකක් වගේ ගන්නවනම් කෙට්ටු වෙනවා.

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      අඩු කැලරි සැහැල්ලු රාත්‍රී ආහාර වලින් බර අඩුකරගන්න පුලුවන් ☺️

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 11 หลายเดือนก่อน

    ගොඩක් කැමතියි thanks a lot ❤❤

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඩියර්☺️♥️

  • @k.dmuditha5690
    @k.dmuditha5690 10 หลายเดือนก่อน +2

    උෂ්ණේ නැද්ද අක්කි

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 10 หลายเดือนก่อน

    👌👌👌👌👌❤️❤️❤️❤️

  • @chenubabyart5453
    @chenubabyart5453 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @senavirathna7914
    @senavirathna7914 10 หลายเดือนก่อน

    Akkiyo oya mond karapu excercise

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      මං ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම් ඩියර්☺️

  • @PriyaPriya-p7n1g
    @PriyaPriya-p7n1g 11 หลายเดือนก่อน

    Godak hodai

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඩියර්☺️♥️

  • @udulaniabekon2962
    @udulaniabekon2962 11 หลายเดือนก่อน +2

    Aththtama duuu.. Oyata godaak stutui. . Adama hadenawa

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      ඔයාටත් බොහොම ස්තූතියි ☺️♥️

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd 11 หลายเดือนก่อน +1

    සුප් එක නම් 👌 🌷🌷

    • @kavithedietchef
      @kavithedietchef  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඩියර්☺️♥️

    • @Madusankamadusanka-bw4gm
      @Madusankamadusanka-bw4gm 10 หลายเดือนก่อน

      Meke hoda sathkarayak tiyeda

  • @vasanasmali
    @vasanasmali 11 หลายเดือนก่อน +1

    Paralu pan kynne dr kurakakn bread da

    • @kavithedietchef
      @kavithedietchef  11 หลายเดือนก่อน

      වර්ග 2ක් ඩියර් දෙකම හොඳයි දවසට පොඩි ප්‍රමාණයේ පෙති දෙකකට වඩා ගන්න එපා☺️

  • @ChamilaLasanthi-tk4iu
    @ChamilaLasanthi-tk4iu 11 หลายเดือนก่อน

    Himalaya lunu dannama onada.awa nati unata kamk nadda

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      පුලුවන් නමුත් ඒවායෙනුත් බර අඩුකරගන්න උදව් කරනවා ඩියර්☺️

  • @fitliftworkoutzone3808
    @fitliftworkoutzone3808 11 หลายเดือนก่อน

    Olive oil salad dressing 1 neda.oil fry kalama eka hoda naha kiyala mama ahala tiyenne

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 11 หลายเดือนก่อน

      There are many kinds of 🫒 Oil for cooking.

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      මේ පිරිසිදු ඔලිව් ඔයිල් එක කුකින් ඔයිල් ඩියර් ඩයට් එකට සුදුසු ☺️

  • @Malka-d9o
    @Malka-d9o 11 หลายเดือนก่อน

    tak kali aguna ayata mokada karanne,(alajik)ayata

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/k5BRJTVyTpU/w-d-xo.htmlsi=_5gL0M-dASGpqs8W මෙහෙම හදාගන්න ☺️

  • @user-nethmiaashika
    @user-nethmiaashika 10 หลายเดือนก่อน

    Ammo

  • @lakshikarajapaksha-x3y
    @lakshikarajapaksha-x3y 11 หลายเดือนก่อน +2

    තක්කලි ඇගට සැර කෙනෙක්ට මේකේ රෙසිපි එක වෙනසක් කරගන්න බැරිද?

    • @kavithedietchef
      @kavithedietchef  11 หลายเดือนก่อน +1

      th-cam.com/video/k5BRJTVyTpU/w-d-xo.htmlsi=o3SuiW-0yRtMZf1a මේ සුප් එක හදාගන්න ඩියර්☺️♥️

    • @lakshmanperera8872
      @lakshmanperera8872 11 หลายเดือนก่อน

      HyE😂q
      Nnnnnnnnb ​@@kavithedietchef

  • @nethz73
    @nethz73 11 หลายเดือนก่อน +4

    තක්කාලි උශ්නයි නේද අක්කේ🥺

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/k5BRJTVyTpU/w-d-xo.htmlsi=_5gL0M-dASGpqs8W මෙහෙම හදාගන්න ☺️

  • @SupunSadaruvan-jn5zn
    @SupunSadaruvan-jn5zn 10 หลายเดือนก่อน +7

    අක්කෙ මට උදේට කන්න දවල්ට කන්න රෑට කන්න විටමින් වැඩි සැහැල්ලු කෑමක් කියන්න කෝ මං ගොඩක් මහතයි මං එක්සයිස් කරනවා දැන් ගොඩක් අය කියනවා මං ටිකක් අඩු වෙලා කියලා මට තවත් අඩු කර ගන්න ඕනේ ඒකයි ඔයාට ගොඩක් පිං

    • @Tomorrow_is_world
      @Tomorrow_is_world 10 หลายเดือนก่อน +2

      සැහැල්ලු ඔනා නැ උදේට මුං ඇට කන්න

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน +1

      th-cam.com/video/0PMyLx9vHPY/w-d-xo.htmlsi=PD6eMwvlP2cfAhxA මේක බලලා ඔයාගෙ දවසේ කැලරි ලිමිට් එක හදාගන්න ඩියර්☺️ ඊට පස්සේ ඔයාට පුලුවන් ඔයා කැමති ඕනි කෑමක් ඩයට් එකට ගැලපෙන විදියට හදාගෙන කන්න පුලුවන් ඩියර් මං ඕනිතරම් ඩයට් රෙසිපි ගෙනත් තියෙනවා ඩියර්♥️

    • @MaheahikaMaheahika
      @MaheahikaMaheahika หลายเดือนก่อน

      Belendar krnn onimada 😢

    • @MaheahikaMaheahika
      @MaheahikaMaheahika หลายเดือนก่อน

      Meka udeta dawalta kannda kamak na neda

  • @SupunSadaruvan-jn5zn
    @SupunSadaruvan-jn5zn 11 หลายเดือนก่อน

    මොනවද ඒ ලුණු කොහෙන්ද ඒවා ගන්නෙ පාන් කන්න හොදයි ද

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      ඔයාගේ කැලරි ලිමිට් එකේ පොඩි කුරක්කන් හෝ පරලු පාන් පෙත්තක් දෙකක් දවසක එක වේලක් ගන්න පුලුවන් ඩියර්♥️ හිමාලයාන් පින්ක් ලුණු සුපර් මාර්කට් වල ගන්න තියෙනවා☺️

    • @SupunSadaruvan-jn5zn
      @SupunSadaruvan-jn5zn 10 หลายเดือนก่อน

      @@kavithedietchef thanks you akke

  • @Neha-d4v7b
    @Neha-d4v7b 11 หลายเดือนก่อน +25

    කොන්ඩෙ 🥺 මොනාද අනේ ගාන්නෙ 🥺❤

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 11 หลายเดือนก่อน +3

      කොයි වෙලාවෙද අනේ එයාගෙ කොන්ඩෙ දැක්කේ. මමත් බලාගෙන හිටියා අන්තිම වෙනකන් 🤔

    • @Neha-d4v7b
      @Neha-d4v7b 11 หลายเดือนก่อน +6

      @@chandimajayarathne8719 😂😁 thumbnail එකේ

    • @ChandanaEgodage-my6cx
      @ChandanaEgodage-my6cx 10 หลายเดือนก่อน +2

      My diary you tube channel eka balanna.
      Konde wawena karanna ona dewal widiha Honda kiyala denawa..

    • @Neha-d4v7b
      @Neha-d4v7b 10 หลายเดือนก่อน +1

      @@ChandanaEgodage-my6cx hari..tnq 🥰

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/HBin7ird8Xc/w-d-xo.htmlsi=mjC7QQkcGxCFOg8a☺️♥️

  • @hansaneeishara8394
    @hansaneeishara8394 11 หลายเดือนก่อน +1

    මහත් වෙන්න විදිහක් කියන්නකො 🥺

    • @rangapradeep4487
      @rangapradeep4487 10 หลายเดือนก่อน

      Rata idi kanna

    • @InokaInoka-nb3bf
      @InokaInoka-nb3bf 10 หลายเดือนก่อน

      Ammo මහත වෙන්න epa ammo කෙට්ටු වට හොඳයි

  • @nethminiranawaka3775
    @nethminiranawaka3775 10 หลายเดือนก่อน +1

    ගෑස්ට්‍රයිටීස් තියෙන කෙනෙකුට මේ සුප් එක ප්‍රශ්නයක් නැද්ද?

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/k5BRJTVyTpU/w-d-xo.htmlsi=1Rfbcc0xYC99sZ07 මේක හදාගන්න ඩියර්☺️

  • @abhi_jayaweera-jt2cp
    @abhi_jayaweera-jt2cp 10 หลายเดือนก่อน

    Tomato allergy mta😢 wena widihak balanna wei wage

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/k5BRJTVyTpU/w-d-xo.htmlsi=_5gL0M-dASGpqs8W මෙහෙම හදාගන්න ඩියර්☺️

  • @greenplaz
    @greenplaz 11 หลายเดือนก่อน +1

    පානුයි හෙොදෙියිනෙ😂

  • @vasanasmali
    @vasanasmali 11 หลายเดือนก่อน

  • @Movie_HUB299
    @Movie_HUB299 11 หลายเดือนก่อน +1

    තක්කාලි කන්න බෑ නේ

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      th-cam.com/video/k5BRJTVyTpU/w-d-xo.htmlsi=QB5KCoAmX5kS-P9i මේක හදාගන්න ඩියර් එහෙනම් ☺️

  • @suwinithasilva4532
    @suwinithasilva4532 10 หลายเดือนก่อน +1

    මහත්මිය ඔබගේ කෝලි පලවර් මල් බත අගේ කොට සලකමි පසුගිය දවසක රට තණ කොළ මලවා කන බව දෑ නගන්න ලැබුනා එයට අදාල රිසිපි එක වහාම පලකරනමෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි.

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ☺️ මං බර අඩුකරගන්න පාවිච්චි කරපු කෑම තමයි මං ඔයාලා එක්ක බෙදාහදා ගන්නේ ඒ නිසා තණකොළ රෙසිපි ගැන ඇත්තෙන්ම මට කියා දෙන්න පුලුවන්කමක් නෑ ඩියර් මං ඒවා පාවිච්චි කරලා නැති නිසා♥️

  • @jeewakihettiarachchi1964
    @jeewakihettiarachchi1964 11 หลายเดือนก่อน +2

    ඔයගේ භාශාවත් සුප් වගේ කලවම්...හොද්දක්

    • @dulajperera6242
      @dulajperera6242 11 หลายเดือนก่อน +3

      Basawee Waradi Hoyana kalin, oya muna poddak Balaganaa 😂 Wadakata nathi Comment danaa epaa 😜

    • @aristosmihail4737
      @aristosmihail4737 11 หลายเดือนก่อน +1

      Balanne nathiwa inna

    • @ThushariPriyangi
      @ThushariPriyangi 10 หลายเดือนก่อน

      කුහක හුත්තියෙක් ශික්...

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 10 หลายเดือนก่อน

    බිත්තර.දාල.සුප්.හදනව.අදමයි.ඇහුවෙ.

    • @JesikaRFernando-nb7kl
      @JesikaRFernando-nb7kl 10 หลายเดือนก่อน

      හදනවා රසයි එහෙම

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඩියර්☺️

  • @LakshikaseuwandiSeuwandi
    @LakshikaseuwandiSeuwandi 10 หลายเดือนก่อน

    ගොඩාක් මහතට ඉදලා කෙට්ටු උනාම හම ගහලා වගේ සුදු වෙන්නේ ඇයි

    • @kavithedietchef
      @kavithedietchef  10 หลายเดือนก่อน

      කවුද එහෙම කියන්නේ

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088 11 หลายเดือนก่อน +3

    Onion , tomato, you don't no how to cut. Please don't show your bad habits

    • @aristosmihail4737
      @aristosmihail4737 11 หลายเดือนก่อน

      😂😂😂😂😂😂 what is the bad habit.. do you know what is the meaning of habit..?

  • @induwara1412
    @induwara1412 10 หลายเดือนก่อน

    සාමාන්‍ය ලුනු දාන්න එපාද

  • @SubashiniKumarai
    @SubashiniKumarai 3 หลายเดือนก่อน

    රෑට නොකා හිටියට කෙට්ටු වෙන්නෙ නෑනේ

    • @kavithedietchef
      @kavithedietchef  3 หลายเดือนก่อน

      නෑ එහෙම නෑ නමුත් නිදාගන්න පැය 2-3කට කලින්වත් රෑ කෑම ගන්න ඩියර්☺️

    • @SubashiniKumarai
      @SubashiniKumarai 3 หลายเดือนก่อน

      👍

  • @nelumrenuka6612
    @nelumrenuka6612 10 หลายเดือนก่อน

    මෙවගේ බොරු දන්න එපා

    • @dulajperera6242
      @dulajperera6242 10 หลายเดือนก่อน +2

      Wadakata nathnm Balanee nathuwa idapanakoo 😅 Thiyena Kuhakakamata Comment danne nathuwa 😜

  • @Kumare-g6g
    @Kumare-g6g 6 หลายเดือนก่อน +1

    Ape.rate.inna.moda.harakta.mona.de.demmat.viswasa.karanawa.okata.sup.kiuwot.sup.walata.monada kiyanne.api.auwry.owata.oyata.one.boru.dewal.dala.pemant.wela.sqlliy.hamba.karanna.pau.nedda😮😮😮

  • @Kumare-g6g
    @Kumare-g6g 6 หลายเดือนก่อน

    Mewaniy.boru.videyo.demmata.rewa.tenna.epa.modayeni.mewa.boru.mun.sqlliy.hamba.karana.weda.ayyo.sqmiy😂😂😂😂😂😂

  • @channelds2010
    @channelds2010 11 หลายเดือนก่อน