චන්දිමා කරුණාදාස සහ සමන් කෝරලගේ CHANDIMA KARUNADASA & SAMAN KORALAGE -TRENDING NOW WITH KALUM 👌

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 788

  • @mariyawasanthi1977
    @mariyawasanthi1977 2 ปีที่แล้ว +9

    වැඩසටහන මෙහෙයවීම හරිම විශිෂ්ඨයි 😍 කැලුම් අයියේ 💐 පොඩි කාලෙ දැක්ක කැලුම් අයියා තවම එදා වගේමයි. මොන ශිල්පියා සහබාගි උනත් ආසාවෙන් බලනවා . ඒ මේ අපූරු මෙහෙයවීම නිසයි .. සුබ පැතුම් කැලුම් අයියේ 💐👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි. ඔබතුමියට
      තෙරුවන් සරණයි 💐

    • @mariyawasanthi1977
      @mariyawasanthi1977 2 ปีที่แล้ว

      @@kalumwijesooriya තෙරුවන් සරණයි💐

    • @champikawanigasundara4027
      @champikawanigasundara4027 ปีที่แล้ว

      Lm0

  • @anusharanatunga5619
    @anusharanatunga5619 2 ปีที่แล้ว +39

    සම්මාන හිමිවිය යුතු අතිදක්ෂ රංගන ශිල්පී යුවලක්...ආදරෙයි දෙදෙනාටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +130

    ඩාලිo අක්කටයි සිකුර අය්යටයි හරියටම ගැලපෙන ජෝඩුව තමයි අරන් තියන්නෙ මම හිතන්නෙ නැහැ මේ චරිත දෙකට වෙන කිසිම නලුවෙක් හෝ නිලියක් ගැලපෙනව කියල ..😁😁😁👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +8

      ඔයා හරියටම හරි නංගී

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +32

    බලාගෙන හිටපු චරිත 2 ක්. මේ වෙනකම් කිසිම චැනල් එකක වැඩසටහන් වල මං මේ දක්ෂ ශිල්පින් දෙපළ දැක නැහැ ගොඩක් කැමතියි🤗🌹🌹😘😍ගොඩක් ස්තුතියි කැලුම් අයියේ අපි හැමදාමත් ආදරේ කරන චරිත අප අතරට ගේනවට🙏

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว +73

    අනේ දෙයියනේ.. අාදරෙන් බලන් හිටියෙ කවද්ද අැයව අපිට හඳුන්වලා දෙන්නෙ කියලා.. බොහොම ස්තුතියි කැළුම්.. චන්දිමා.. ඔබ අතිදක්ශයි.. කියන්න වචන නැහැ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ අගයීමට sharmaine
      🌷💐🌷💐

  • @harshacosta674
    @harshacosta674 2 ปีที่แล้ว +135

    කොරලගෙ සමන් මට ඔහුව පෙන්නෙ නුතන ජො අබෙවික්‍රම හැටියට .💓

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 ปีที่แล้ว +67

    කවදාහරි අනාගතයේ අපිට තවත් ජැක්සන් ඇන්තනි වගේ උසස් ගනයේ නලුවෙක්,එවගේම චාන්දනි සෙනවිරත්නවගේ සම්මානනිය නිළියක් බිහිවේ යයි සිත සනසා ගන්න පුලුවන් .ඇත්තටම චන්දිමා මේතරම හැඩකාර සුරූපි කාන්තාවක් කියා මම හිතුවේ නැහැ.සමන්ගෙ දස්කම මම නිතර දැක තිබුන.කුලුම් ඔබගේ සුපුරුදු සේවය නොඅඩුව සැපයූව.පතලක තියන මඩෙන් තැවරුණු මැණිකක් ඹප මට්ටම්කොට, එය වෙන්දේසියට එන අවස්ථාව හිතන්න.ඒ ගලේ නියම අයිතිකරු කවුද.?කැලුම් ඒ ඔබයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ආදරනීය අගයීමට 🌷💐💐💐💐මට වෙන සම්මාන මොනවටද ????
      දිගටම බලන්නකො...
      තෙරුවන් සරණයි

  • @nimmyofficial
    @nimmyofficial 2 ปีที่แล้ว +58

    මමත් බොහෝසේ ආදරය කරන, ගරැකරන, ඒ වගේම මේ පුද්ගලයන්ගෙන් රංගනය ඉගෙන ගතහැකි රංගන ශිල්පිනියක් සහ ශිල්පියෙක්.... තවතව නිර්මාණය ලැබේවා!ඔබලාට ජයෙන් ජයම වේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි නිම්මි නංගී මේ අදහස් දැක්වීමට..හරිම වටිනවා

  • @lasachandima
    @lasachandima 2 ปีที่แล้ว +10

    චන්දිමා කියන්නේ මෑතකදී බිහිවුණු විශිෂ්ඨ නිළියක් ....

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +87

    කැලුම් අය්යෙ බොහොම ස්තුතියි සිකුරයි ඩාලිo අක්කයි වැඩසටහනට අරන් ආවට ඇත්තටම ඔයාතමයි ප්‍රේක්ෂකය අදහස් වලට හරියටම ගරුකරන සවන්දෙන නිවේදකය.🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි නංගී
      ඔයා මට ලොකු ශක්තියක් 🙏
      මම උත්සාහ කරනවා ඉල්ලීම් ඉටු කරන්න
      ඒත් අපේ බොහෝ රංගන ශිල්පීන් TH-cam එන්න කැමති නඇහැ.
      මම ඒඅයට කරදරයක් වෙන්න කැමති නැහැ

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +10

      @@kalumwijesooriya ඒකට ලොකු හේතුවක් තියනව කැලුම් අය්යෙ එයාලට දොස් කියන්න බැහැ ඒකට වගකියන්න ඕනි මේ යූ ටියුබ් කරන සමහරක් channels තමයි මොකද එයාලව සාකච්ඡාවට කියල ගෙන්වලා අපහසු තාවයන්ට පත්කරන channels ඕනි තරම් තියනව ඒක නිසා තමයි එයාල ගොඩක් දුරට එන්න අකමැති

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +13

      @@C424c424 ඒත් ඒ අය මම කවුද කියලා දන්නවනෙ නංගී
      මම බාල වැඩසටහන් කරන්නෙ නැහැ කියලා දන්නවනෙ

    • @zainammeedeen8659
      @zainammeedeen8659 2 ปีที่แล้ว +3

      Ekanum aththa mamath asawen hitapu dennek

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +19

    නිවැරදිව මාවතට ප්‍රවිශිෂ්ට වූ උගත් බුද්ධිමත් කලාකරුවන් දෙපලක්.. කලා ලොවේ දිගු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙන්නටම...❤❤

  • @catstorieswithRuvi
    @catstorieswithRuvi 2 ปีที่แล้ว +20

    ඩාලින් අක්කා.. අම්මෝ ඇත්තටම කන රිදෙනවා සමහර වෙලාවට සද්දෙට 😂
    ඩාලින් අක්කා සහ සිකුරා අයියා සුභ පැතුම් ඔබ දෙපළට!

  • @user-sm2k
    @user-sm2k 2 ปีที่แล้ว +20

    උද්දික අයියා,විරාජ් අයියාත් ඕනි දෙන්නම එකට ,කැලුම් අයියේ හැමදාම වගේ මරු👌♥

  • @elizabethfernandoporuthota9422
    @elizabethfernandoporuthota9422 2 ปีที่แล้ว +22

    මගෙ අවුරුදු 5 දුව අහනවා ඩාර්ලි‍ං අක්කා කොහොමද ලස්සන උනේ කියලා.🤗සුභ පැතුම් සියලු දෙනාටම❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +6

      😂😂😂😂😂
      ඇය හරිම ලස්සනයි
      බොහොම ස්තුතියි

  • @anomakumari855
    @anomakumari855 2 ปีที่แล้ว +18

    සම්මානනීය නිළියක් වෙන්න අපේ උණුසුම් සුභ පැතුම් දිගු ගමනක් යා හැකි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අනෝමා

  • @sandaliiresha3878
    @sandaliiresha3878 2 ปีที่แล้ว +14

    සිකුරා 🤟 ඩාලින් අක්ක කවදාවත් අමතක නොවෙන ලස්සනම චරිත දෙකක්❣️ ආසාවෙන් බලන් හිටියෙ එනකන් ..

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 2 ปีที่แล้ว +13

    හරි ලස්සනයි වැඩසටහන.
    උගත් බුද්ධිමත් චරිත දෙකක් .
    ඉදිරියට හොද නිර්මාණ අපිට බලා ගන්න පුළුවන් වෙයි.
    සුබ අනාගතයක් මේ දරුවන් දෙදෙනාට.
    ඒ වගේම ඔබටත් ස්තූතියි මේ අලුත් වැඩසටහන අප ඉදිරියට ගෙනාවට.

  • @madurandunu7285
    @madurandunu7285 2 ปีที่แล้ว +16

    මං හිතුවේ සැබැ ජිවිතේ මේ දෙන්නා හස්බන් &වයිෆ් කියලා,සුබ පැතුම් ඔය දෙන්නටම.කැලුම් අය්යා ඔයාටත් සුබ පතනවා,බුදු සරණයි !!

  • @ravipramodya7553
    @ravipramodya7553 2 ปีที่แล้ว +16

    ඇත්තටම බොහොම ලස්සනට රගපාන දක්ශ යුවලක් අද කාලේ හාල්පාරු කෑලි වලට වඩා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අවංක අදහසට

    • @ishanierandika636
      @ishanierandika636 2 ปีที่แล้ว

      Sirwtm 🤝💯

    • @achalatutu7412
      @achalatutu7412 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 👌👌

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 2 ปีที่แล้ว +17

    පුලුවන්නම් “ ජගත් චමිල “ ඔබ තුමාගෙ වැඩසටහනට ගෙන්වන්න .My favorite actor 😘😘😘

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +31

    මේ නිලියෝ බහුතරයක් අනුරාධපුරය,කුරුණෑගල ඈත පලාත්වල අයමනේ, ඒ අයගේ ජානවලින්ම එන දෙයක් ද කොහෙද රගපෑම ,,,,👍👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      👌👌👌💐🌷💐

    • @rasminadee5984
      @rasminadee5984 2 ปีที่แล้ว +1

      aniwa

    • @SamudraKalhari
      @SamudraKalhari 10 หลายเดือนก่อน

      සැබෑ ජීවිත අරගලයේ ආයේ රඟපෑමක් නැති නිසයි, එයාලට ඒ දේවල් උප්පත්තියෙන්ම ලැබිලා තියෙන්නේ.

  • @mayurigulavita3028
    @mayurigulavita3028 2 ปีที่แล้ว +4

    තවත් අතිදක්ෂ රංගන ශිල්පියෙක් හා ශිල්පිනියක්. ඇත්තටම ගොඩක් කලක් තිස්සේ සිංහල ටෙලි නිර්මාණ බලන එක නතර කරලා තිබුණා. නමුත් මේ අයගේ දක්ෂ කම් අපිව ආයෙත් අළුත් කලා. රංගනය හැකියාව වගේම බූද්ධිමත් බව ලොකු වටිනාකමක් දෙනවා. ඔවූන් ගේ ඉදිරි කටයුතු වලට සූභ පතනවා. ඇත්තටම කැලූම් විජේසූරිය මහතා ඔබේ වැඩසටහන ඉතාම රසවින්දනාත්මක යි. ඒ වගේම වැදගත්. බොහොම ගාම්භීර යි. 💐

  • @anushkarathnayake28
    @anushkarathnayake28 2 ปีที่แล้ว +105

    කොටසක්වත් මග නොහැර බලපු එකම නාට්‍ය පාර දිගේ😍

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +16

    ඔබ දෙදෙනාට ඉදරිය ජයෙන් ජයම වේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹❤🌹🌹❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 💐💐💐

  • @savindusasmika5827
    @savindusasmika5827 2 ปีที่แล้ว +12

    අම්මෝ අම්මෝ මෙන්න් ඇවිල්ලා.... අපි ඉල්ලපු විදියටම
    බොහොම ස්තූතීයි.......❣️❣️❣️❣️❣️❣️❣️❣️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සවින්දු🌷💐🌷💐

  • @manorigamage5096
    @manorigamage5096 2 ปีที่แล้ว +7

    දෙදෙනාගෙ රගපෑමනම් අතිවිශිෂ්ඨයි. Superb .සුබ පතනවා හැමෝටම .ජය.❤🌹❤ මගේ ප්‍රියතම teledrama එක.❤🌹❤

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 2 ปีที่แล้ว +12

    සමන් අයියා & චන්දිමා අක්කා අද පරපුරේ අතිදක්ශ රංගන ශිල්පීන් දෙදෙනෙක් තව තවත් දක්ශ චරිත ලැබේවා

  • @avishkanimsaranimsara4928
    @avishkanimsaranimsara4928 2 ปีที่แล้ว +5

    සිකුරා කියන චරිතය දිහා බලලා අද ඇත්තටම සමන් සර්ගේ වෘත්තියත් එක්ක කතාවෙන් මින් ඉදිරියට සිකුරාගේ චරිතයටත් හිතේ ගෞරවයක් විතරයි ඇති වෙන්නෙ. ඒ වාගේම චන්දිමා අක්කා සම්මාන ලැබිය යුතු නිලියක්. මේ කලා කරුවන් දෙදෙනාම කලාවේ දිගු කාලයක් වැජබේවා. කැලුම් අයියා ඔබටත් ජයවේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට සහ සුබපැතුමට අවිශ්ක

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +15

    කැළුම් අයියා .. ඔයා හරිම සොදුරු ආදරනීය අපිව වශී කරගන්නා, ඉතා ආකර්ශනීය චරිතයක්
    ආදරේ ගොඩාක්💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දේවිකා නංගී

  • @roshelkasun1140
    @roshelkasun1140 2 ปีที่แล้ว +15

    පියරැ බාබාලා වගේ නලු නිලියන් එක්ක බලද්දි මෙයාලා හරිම දක්ෂයි.සම්මාන ලැබෙන්න ඔනා මෙයාලට මිසක් සින්දු කියලා රැපරාජිනි තරග දිනලා රගපාන්න එන නලුනිලියන් නෙවේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට

  • @niroshaninishanibuhary994
    @niroshaninishanibuhary994 2 ปีที่แล้ว +9

    ඩාලින් අක්කා සිකුරා අයියා ගෙනවා එකට බොහොම ස්තුති...හොද චරිතන්ග නලු නිලියො ....පුලුවන් නම් රෙහාන් මහත්තයා ගෙන්න ..🌷🌷❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.
      මම. උත්සාහ කරන්න ම්

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +19

    good morning මල්ලි හරියටම පාන්දර පහයි බලන්නකෝ ඔයාගේ වැඩසටහනට අපි කොච්චර අපේ සිංහල වචනයෙන්ම කියනවා නම් ඇබ්බැහි වෙලාද කියලා අපේ ජනතාවගේ නිවේදකයා ඔබට බොහොම ස්තුතියි පාරදිගේ නාට්‍යය කියන්නේ පිස්සුවක් හොයාගෙන ඒ වැඩසටහන වගේ ඉතින් අදත් පාන්දරම ගොඩක් සතුටින් ඔයාගේ වැඩසටහන බැලුවා ඇත්තටම ගොඩක් දක්ෂ නළුවෙක් සහ නිළියක් මෙන්න මල්ලි නියම රංගන ශිල්පීන් දෙන්නටම ගොඩක් ආදරෙන් සුබ පතනවා රංගන ජීවිතේ ගොඩක් ඉස්සරහට යන්න 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මානෙල් අක්කා හැමදාමත් වගේ කරනා මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐🙏

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 2 ปีที่แล้ว +19

    චරිතෙට නියම සාදාරණයක් කරන යුවලක් .අග්නි පියාපත් එකෙත් නියමෙට රගපෑවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොය් ස්තුතියි රුවනි

  • @prasannanmc6170
    @prasannanmc6170 2 ปีที่แล้ว +26

    ස්තුතියි කැලූම් මහත්තයො අපි ආස දෙන්නෙක් ගෙන්නුවාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ප්‍රසන්න
      දිගටම බලන්නකො...

  • @gayanthijayasundara6224
    @gayanthijayasundara6224 2 ปีที่แล้ว +4

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් උගත් දක්ෂ දෙන්නෙක්.. සිකුරා අයියා ඩාලින් අක්කා.. ❤❤.. කැළුම් අයියේ ඔයා ලස්සනට වැඩ සටහන කරනවා.. සුබ පැතුම් ඉදිරියෙන් ඉදිරියටම යන්න..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ. වට්න අගයීමට 🌷💐🌷💐🌷💐💐

  • @lakshanvithanage57
    @lakshanvithanage57 ปีที่แล้ว +2

    ඇත්තටම වින්ඩි ගුනතිලක වොයිස් එක මනුස්සයෙක්ගෙ හදවදේ උපරිමේටම කාවදින හඩක් ❤

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 2 ปีที่แล้ว +3

    ආදරනීය චරිත දෙකක්. ඔබට ස්තුතියි කැලුම් මහත්මයා. මෙවන් චරිත අප අතරට එන ඒම ගැන. තෙරුවන් සරණයි තිදෙනාටම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @sandaliiresha3878
    @sandaliiresha3878 2 ปีที่แล้ว +7

    ඔබතුමා හරිම සුන්දරව වැඩසටහන කරනව🧡 සුභ පතනව 👌

  • @akirochan2437
    @akirochan2437 2 ปีที่แล้ว +16

    අති විශිෂ්ට රංගන ශීල්පීන් දෙදෙනෙක් .ජය වේවා👍

  • @pelendapelenda1467
    @pelendapelenda1467 2 ปีที่แล้ว +6

    Kalum sir api ආදරෙයි oyage වැඩසටහන් වලට ඩාලින් අක්කේ ඔයාලා ලස්සනටම පාර දිගේ නාට්‍ය කරනවා අපි ආදරෙයි සිකුරු අයියේ ඔයා ලස්සනට කරනවා වැඩසටහන ආදරෙයි ජයවේවා දෙන්නට කැලුම් සර් ශක්තිය ලැබෙන්න ඕනා මේ වැඩසටහන් කරගෙන යන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐
      තෙරුවන් සරණයි

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි කැලුමි අයියෙ අපි ගොඩක් ආදරය කරන චරිත දෙකක් ගෙනාවට

  • @bodhinisamaratunga8377
    @bodhinisamaratunga8377 2 ปีที่แล้ว +7

    Saman koralage, a humble down to earth character I have met. Such a joy to see him in this show.

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +4

    ඩලිං අක්කා .. සිකුරා අයියා ඒ චරිත දෙකට නම් කැමති නෑ .... ඒත් ඔයාලා දෙන්නට ආදරෙයි ගොඩක් අති විශිෂ්ටයි රංගනය .... 😘😘😘😘.... තෙරුවන් සරණයි

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +15

    අනෙ කැළුම්.. මන් බලාපොරොත්තු වෙන්ම හිටපු යුවලක්, ඔයා අද ගෙන්නුවා අනේක වාරයක් ස්තුති 🙏

  • @saji98
    @saji98 2 ปีที่แล้ว +20

    හේමාල් ,ශලනි ,අශාන් ඩයස් ,ගම්‍යා විජේදාස ගේන්න කෝ ❤

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +3

    පලමුව අපේ කැලුම් සහෝදරයාට තුති බෝහෝ වේවා ඩාලිo අක්කවයි සිකුරයි ගෙනවට ඩාලිi mata pudhuma සතුටක් ඔයා අනුරාධපුර"පුනෑව විම මම අනුරාධපුර පුනෑව ඇත්තටම ල්ස්සන පරිසරය්ක් ඔබ දක්ෂ නිලියක් විසිස්ඨයි සිකුරත් හරිම දක්ෂ රoඟන ශිල්පියෙක්" අති විසිස්ඨයි දෙදෙනාටම හදවතින්ම සුබපතනවා" තව තවත් ඉදිරියට යන්න බුදුසරණයි"

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගේ ආසාවෙන් අදත් බැලුවා. ඉතාමත් ආදරණිය , දකුෂ නලුනිලි යුවළක්. දෙදෙනාටම ඉදිරිගමනට ජයෙන් ජය!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷💐🌷💐🌷💐

  • @subashinijansz8347
    @subashinijansz8347 2 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නා ගේ රඟපෑම් ඉතාමත් උසස්. හොඳ සාදාරණයක් කරනවා ඒ චරිත දෙකටම. Drama එක බලන්නෙ හරිම ආසාවෙන්. Good job , keep it up. Love from USA.💐

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 2 ปีที่แล้ว +7

    කරන චරිතවලට සාදරනයක් ඉෂ්ට කරන සුපිරි චරිත දෙකක්

  • @dinithikoralage228
    @dinithikoralage228 2 ปีที่แล้ว +6

    ශිවා අයියා ගේ මෙහෙයුමත් ඔවුන්ගේ දක්ශතාවයත් නිසා ලැබුන ප්‍රතිඵල ය විශිෂ්ඨයි .සමන් ,චන්දිමා අපේ අනාගත කලා කෙතේ අස්වැන්න.💕💕💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷💐

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +6

    ඇත්තටම ඩාලිo අක්කගෙයි සිකුර අය්යගෙයි ඇත්ත නම් ගොඩක් මිනිස්සු දන්නේ නැහැ නේද ..ඒත් ඩාලිo සිකුර කිව්වම පුන්ච් ළමයි පවා දන්නව ..ඒතරම් ඒ චරිත දෙක අද ජනප්‍රිය වෙලා

  • @2ndStep23
    @2ndStep23 2 ปีที่แล้ว +4

    සිකුරා ඩාලිං දෙන්නම පට්ට සුපිරි combination එකක්.ආදරෙයි දෙන්නටම ♥️♥️
    කැලුම් අයියටත් ස්තූති එයාලව හඳුන්වා දුන්නට ♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 2 ปีที่แล้ว +4

    අපේ ඩාලින් අක්කයි සිකුරු අයියා ස්තුතියි කැළුම් අයියේ ආසාවෙන් හිටියේ මේ දෙන්නව බලාන්න මේ වැඩ සටහනේන්.

  • @sehansajayalath5481
    @sehansajayalath5481 2 ปีที่แล้ว +13

    දැන්නේ තේරේන්නේ TV chanel වල අර චැට් මේ චැට් වලට මෙයල ව ගෙන්න නැත්තේ ඇයි කියලා. මොකද ඒවයින් කරන්නේ සීනි බෝල චරිත ප්‍රොමෝට් කරන එක. මේ වගේ දක්ෂයින්ට අවස්තාවක් නැ අදයි දන්නේ මේ තරම් කලාව පිලිබද හදාරපු උගතුන් දෙපලක් බව සුභ පැතුම් ඔබ දෙපලටම🌹🌹🌹🌹🌹❤️❤️❤️

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +5

    මම නම් ප්‍රොරෝග්‍රෑම් එක බලන්නෙම කැලුම් අයිය ප්‍රසන්ට් කරනවා බලන්න ආසම නිසා...එ හඩ කෙනෙක්ව ඇද බැද ගන්න පුළුවන් ....ලස්සන හඩක් ❤️❤️
    ඩාලින් අක්කා ,සිකුරා 💪💪❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      අනේ නංගී ..
      බොහොම පිං මේ අගයීමට
      🙏🌷💐💐🌷🌷
      තෙරුවන් සරණයි

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว

      @@kalumwijesooriya ජය වේවා💚💚 අයියේ ඔබට

  • @rajithsrimal627
    @rajithsrimal627 2 ปีที่แล้ว +4

    පුනෑව,මැදවච්චිය ඇහෙනකොටත් සතුටුයි.තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා.

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +2

    නියමයි අනවශ්‍ය කිසි දෙයක් නෑ. හොද සාකච්චාවක් ආදරෙයි දෙන්නටම. සමන් සාමාන්‍ය ජිවිතේ ඇත්තටම ගොඩක් හොද අති. චන්දිමා ඩාලින්ගේ ඇට් ඒක හොදටම කරනවා නියමයි ♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐🙏🙏

    • @randeniyarasika8981
      @randeniyarasika8981 ปีที่แล้ว

      @@kalumwijesooriya ආදරෙයි කැලුම් අයියේ

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 ปีที่แล้ว +8

    සන්ගීත් ,වත්සලා හරි නානායක්කාරගෙ ලොකු දුව හරි ඊලගට ඕනි ❤️✌️

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 ปีที่แล้ว +2

    කැලුම් ඇත්තටම ඔබේ වැඩ සටහන් හරිම ලස්සනයි අර්තවත් අහන්න බලන්න ආසා හිතෙනවා...ඔබේ කටහඩ හරිම ලස්සනයි ඉස්සර වගේම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඇගයීමට

  • @Stefan-om5mx
    @Stefan-om5mx 2 ปีที่แล้ว +9

    ගොඩක් ආසාවෙන් බැලුවා, දෙන්නාවම ගෙන්නනකම් බලාගෙන හිටියෙ...
    ගොඩක් ස්තූතියි කැලුම් අයියාට මේකරන කාර්යට 🌹❤️🇩🇪

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට
      දිගටම බලන්නකො... 👌🌷💐

  • @americanchammy9681
    @americanchammy9681 2 ปีที่แล้ว +3

    කැලුම් අයියේ ඔයා හරිම වැදගත් විදියට වචන හසුරවනවා..බලන් ඉන්න ආසයි..real gentlemen ❤️👊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සම්පත් මේ අගයීමට 🌷💐🌷💐

  • @rushanijayasena4653
    @rushanijayasena4653 2 ปีที่แล้ว +16

    ගම අනුරාධපුර , ආඩම්බරයි .සුභ පැතුම් !🥰

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +1

    සමන් අධ්‍යාපනය ගැන පැවසූ වටිනා පනිවිඩය උත්තමය .
    ඔබදෙදෙනාටද ,කැලුම් ඔබටද, කලනමිතුරකු ගේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏 .
    අමාශාන්ති 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි 🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 2 ปีที่แล้ว +2

    බොහොම අපුර්ව දෙන්නා අද ගෙනත් තියෙන්නේ මොකද
    මමහරිම ආසයි ඩාලිංට සමන්ට සහදෙපලටම ඉදිරියටම
    යන්න සුබ පාර්තනා කරන්නේ ජෝර්දාන් වලින් කැලුම් මහත්තයා ටත්
    තෙරැවන් සරනයි සුබ පැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +3

    Darling Akkayi, Sikura Ayyayi Niyamayi.... Well done. Best wishes for you all❤❤

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +3

    නලුවට වැඩිය ගුරුවරයෙක් ඒ ගුරැවරයට ආදරෙයි මම පුදුම ආදරයක් තියෙන්නේ ගුරුවරුන්ට ගුරුවරයෙක් කියලා හිතන්නවත් බෑ සමහරක් අය ඉන්නවා කතා කරන්නෙ හරිම ආඩම්බරයි සුභ ගමන් සමන්🇦🇪🇦🇪🇦🇪

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐💐

  • @mzcreation3126
    @mzcreation3126 2 ปีที่แล้ว +6

    One of the most awaited programs,both are so professional and talented wish them both best of luck..and Mr Kalum great program as always ,keep up your good work

  • @annurud
    @annurud 2 ปีที่แล้ว +11

    Thank you Kalum for having both of them, not only they are talented but they do justice to the roles they play, this is something as viewers we need to appreciate. Not only she is beautiful, but accomplished and very elegant, and same goes for him accomplished and smart. I think you did justice to the series by having them in your show.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      You are absolutely correct.
      Thank you so much 💐

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +17

    මෙට්ට්‍රො හීන කියන ඩ්‍රාමා එකේ වගේම පාවෙන මූනිස්සම් කියන ඩ්‍රාමා එකෙත් සිකුරගෙ රoගනය දකිනව මේ දිනවල ඒවත් සුපිරිම තමයි ඉතිo

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      👌👌👌👌👌

    • @chamathka4622
      @chamathka4622 2 ปีที่แล้ว +2

      ඇයි අදුන්ගිර 🥺 ඒකෙත් ඉන්නවා. අනේ ඩාලිංටත් හොද නිර්මාණ වලින් දකින්නට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️

  • @wasu8660
    @wasu8660 2 ปีที่แล้ว +3

    චන්දිමා.. ඔබ කොච්චර ආඩම්බරයක්ද රජරට අපිට ... ආදරෙයි ගොඩක්.. මෑත කාල‍යේ දැකපු අති දක්ෂ රංගන ශිල්පිනියක් .. ඒ වගේමයි සිකුරා කියන චරිතෙට පන දෙන සමන් කෝරලගේ ... දෙන්නටම සුබ පතනවා ඉදිරි ගමන සුබ වෙන්නට.. 🌹❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට සහ සුබපැතුමට 🌷💐🌷💐💐

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 2 ปีที่แล้ว +3

    සමන් අයියා චන්දිමා අක්කී ඉතාම දක්ශයි ඔය දෙන්නා .සම්මාන ලැබිය යුතු නලු නිලියන්.❤️❤️❤️ තාත්විකයි ඔබේ රන්ගනය .ඩාලිං අක්කා නියමයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස් චන්දිමා

  • @SamudraKalhari
    @SamudraKalhari 10 หลายเดือนก่อน +1

    ආදරණීය සොඳුරු නිවේදක කැලුම් අයියේ,
    අවිවාදයෙන්ම පිලිගන්නවා ඔයාගේ ආදරණීය හිනාවයි, කතාබහයි නිසා සුන්දර කලාකාරයින්ට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ.
    දිගටම ඉස්සරහට මේ වගේ සු්දර, වැදගත්, වැඩසටහන් දිගටම කරන්න අයියට ශක්තිය, ධෛර්යය ලැබෙන්න ඕනි. ❤ දළදා සමිඳු පිහිටයි කැලුම් අයියේ ඔයාටත්, ඔයාගේ කෲ එකටත්. ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි කල්හාරි නංගී 🙏💐💐💐💐දිගටම බලන්නකො...

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ ඉතාමත් හොඳ වැදගත් සුවිශේෂ දෙයක් program එකක් ඉදිරිපත් කිරීමට ඔබට ගොඩක් ස්තුති යි කැලුම්...

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +1

    හරිම නිහතමානී මේ තිදෙනාම ❤️❤️❤️ ජයෙන්ජයම වේවා♥️🙏🌹 කැළුම් අයියෙ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම පිං නංගී 🙏💐

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +1

    අාදරෙයි සිකුරා අපිත් ඔයාට ජය වෙවා

  • @hemachampa1926
    @hemachampa1926 2 ปีที่แล้ว +3

    අපි හරි ආසාවෙන් හිටියේ විස්තර දැනගන්න ස්තුතියි කැලුම් මහත්මයා 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි හේමා
      දිගටම බලන්නකො...

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +3

    Thank u so much Mr Kalum... I asked by comment ... daling and sikura appreciated ...blessed

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +4

    මැදවච්චිය පුනෑව
    සුන්දර ගම්මානය
    ගිනි කාෂ්ටක අව්ව
    කෙසෙල් කොල නූල් ගානට ඉරන හුලග
    එවන් දුෂ්කර ගම්මානයක උපන් ඔබ ආපු දුර ගැන ආඩම්බරයි
    ගොඩක්ම 🙏 ස්තුති කැළුම් මල්ලිට
    උද්දික ප්‍රේමරත්න ගෙන්වන්න ප්ලීස් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      මම. උත්සාහ කරන්නම්

  • @fana4870
    @fana4870 2 ปีที่แล้ว +1

    ඇත්තටම මෙි පුද්ගලයින් චරිතවලට කොපමන සාදාරනයක් ඉටු කරනවාද ඒක හොදටම තේරැම් යන්නේ නාට්‍ය බලනවට වඩා මෙහෙම ඇවිල්ලා කතාබහ කරනකොට තමයි.කැලුම් අයියේ ඔයාට තවත්.මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ඒවගේම බොහොම ස්තුති මෙවැනි දේවල් අපිට බලන්න ඉඩ සලස්වනවාට. ආදරෙයි ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට
      දිගටම බලන්නකො...

  • @hansilanka4522
    @hansilanka4522 2 ปีที่แล้ว +3

    අපි. මේ. වැඩසහනට හරිම ලස්සනයි. එවගේම. වැදගත්. සතුටුයි. අපි. කුවේට්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +7

    සුන්දර මිනිසුන්. ජගත් චමිල මහත්මයවත් ගෙන්වන්න අයියේ. ආසාවෙන් බැලුවා මේ වැඩ සටහන.😘❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි නංගී
      මම උත්සාහ කරන්න ම්

  • @udyaniperera4906
    @udyaniperera4906 2 ปีที่แล้ว +6

    You are doing an awesome job Kalum. This is an excellent discussion. We love all the characters in Paradige teledrama. Love to see Uddika and Viraj participating this excellent program. All the very best to you Kalum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much fir your kinds. Great encouragement to love on with more quality productions. If possible please share these videos with your what’s app chat groups and social media as it’s very difficult to promote good programms on you tube

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    ගැළපෙනම දෙන්නෙක් කතාබහට ගෙනාවට කැලුම් මහත්මයාට බොහොම ස්තූතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 2 ปีที่แล้ว +1

    මමත් බලාගෙන හිටියේ මේ 2nna genakam thank you

  • @Rameegamage123
    @Rameegamage123 10 หลายเดือนก่อน +1

    Harima lassna charitha dekak. Hodata igana gaththa charitha dekak.. ❤❤ kalum ayye oyth lassnata program eka karanawa .. ❤❤

  • @tharuharshani987
    @tharuharshani987 2 ปีที่แล้ว +5

    කැලුම් මහත්මයාගේ වැඩසටහන් අනිවාර්යයෙන් බලනවා. පුදුම වැදගත්ම විදියට කරන වැඩසටහන් පෙලක්. Perfect match වැඩසටහනත් නියමයි. ශලනි තාරකා සහ සචින් ලියනගේ ගෙන්වන්න කෝ. තව තව දියුණු වේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐🌷💐

  • @nilanthilank9215
    @nilanthilank9215 2 ปีที่แล้ว +1

    බලන්න බලන්න ආසා හිතෙන වැඩසටහනක් ..ඔබට ස්තුති කැලුම් මහත්මයා තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි නිලන්ති

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +3

    චන්දිමා හරිම ලස්සනයි
    මාර අමුතු ලස්සනක් තියෙන්නේ

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว +5

    ලස්සන වැඩසටහනක්...අති දක්ශයො ගොඩක් ඉන්නෙ අනුරාධපුරයේන්නෙ ...

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +1

    ඩාලිං සිකුරා ගැන දැන ගන්න ආසාවෙන් හිටියා. කැලුම් ඔයා ඒක ලස්සනට කලා good program thank you ⭐⭐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐💐💐

  • @sharminidias2732
    @sharminidias2732 2 ปีที่แล้ว +3

    I really enjoy their acting and thank you Kalum for bringing them to your Programme! It is so real.

  • @lalitharanjani9264
    @lalitharanjani9264 2 ปีที่แล้ว +1

    පැමිණ සිටින මේ දෙපලටම හදවතින්ම සුබ පතනවා .සුබ අනාගතයක් වෙිවා කියලා . කැලුම් අයියෙ මට ඔයාට සුබ පතන්නයි වුවමනා . ඔබතුමාට නිදුක් ⁣නීරෝගී වාසනාවන්ත සුබම සුබ අනාගතයක් ලැබේවා, ඒ වගේ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . 🙏💕🙏💕🙏💕🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ලලිතා මේ වටිනා සුබපැතුමට

    • @lalitharanjani9264
      @lalitharanjani9264 2 ปีที่แล้ว

      🙏🥰🙏🥰🙏

  • @dishnadishna
    @dishnadishna 2 ปีที่แล้ว +2

    මමත් හරිම ආස චරිතයක් කමල් අයියේ ඔයා ලස්සනට program එක කරනවා කට හඩත් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න

    • @niru2023
      @niru2023 2 ปีที่แล้ว

      කමල් අයියා 😮

    • @dishnadishna
      @dishnadishna 2 ปีที่แล้ว

      Sorry කැලුම්
      මහත්තයා

  • @kelumpriyankara3259
    @kelumpriyankara3259 ปีที่แล้ว +3

    හදවතින්ම ආදරෙ කරන චරිත දෙකක් 😍

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 2 ปีที่แล้ว +1

    Thank you kalum aiye.me dawasa enakam balan hitiye.loku aduwak vela thibune ape sikurai,darlin akkai.adarei oyalata.parissamin inna jesu pihitai.❤❤❤🌹🌹🌹

  • @colvinfernando9948
    @colvinfernando9948 2 ปีที่แล้ว +2

    Mama dalinta කැමති ne මොකද sikrata baninawa නිතර නමුත් ඇත්තමයි dalin ge charithe super oba දෙපළට ජයවේවා ❤️❤️

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +2

    සිකුරා මහත්තයගෙ වයිප් හරිම ලස්සනයි ❤️🙏

  • @manjulademel4106
    @manjulademel4106 2 ปีที่แล้ว +2

    Polowe payagahala inna 2k jaya vewa obadepalata..🙏🙏🙏🙏🤜🤛🖤🖤🖤💚💚💚🧡🧡🧡🙏🙏🙏🤜🤛

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +7

    අම්මෝ ඩර්ලිං අක්කයි සිකුරා අයියයි 😘😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @vidathkumarasiri7173
    @vidathkumarasiri7173 2 ปีที่แล้ว +16

    අනේ..උමාරියා අක්කිව ගේන්න ඊළග එකට..එහෙම නැත්නම් ඔය hard choice segment එකේ එක option එකක් විදියට එයාගේ නම හරි දාන්නකෝ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      මම උත්සාහ කරන්නම් ඇයව ගෙන එන්න

    • @disas3156
      @disas3156 2 ปีที่แล้ว

      @@kalumwijesooriya please ❤️❤️