93. භීෂණය! භීෂණය!! භීෂණය!!! පුතානෝගෙ පියානෝ ජනාධිපති වුණ හැටි - 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 453

  • @gayansamaraweera536
    @gayansamaraweera536 8 หลายเดือนก่อน +89

    ඔබතුමා කරන මේ කර්තව්‍යය කියන්න බැරි තරම් වටිනවා.. මම ඉපදුනේ 83 . 88 කලබල මට තාම මතකයි.ඒ වුනාට අපේ පව්ලම unp.දැන් තමයි මේ මජර දේශපාලනය තේරුම් ගන්න පුළුවන් වුනේ.. 🙏 ස්තුති ..

    • @HettiArachchigeDayananda
      @HettiArachchigeDayananda 8 หลายเดือนก่อน +1

      Thank you for showing the truth to the people.As younger generation doesn't know what was happening at that time.

    • @TharangapradeepKumara
      @TharangapradeepKumara 4 หลายเดือนก่อน

      Oba wenas wenna

  • @samandissanayaka4510
    @samandissanayaka4510 8 หลายเดือนก่อน +59

    එදා බොහෝ දෙනකු නොදැකපු සත්‍යය අද ඔබ ලස්සනට මතුපිටට ගෙනෙනවා👍👍👍👍

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 8 หลายเดือนก่อน +37

    රටේ දේශපාලන ඉතිහාසය පිළිබඳව ඔබ සිදු කරමින් සිටින්නාවූ දැනුවත් කිරිම් අති විශිෂ්ඨයි. ❤️

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 8 หลายเดือนก่อน +117

    මුලාවෙලා හිටිය ගොඩදෙනෙක් හරි පාරට ගත්තා මාර්ගය එලි පෙහෙලි කරනවාට ඔබ තුමාට රටේම ගරුත්වය,🎉

    • @malanialwis6080
      @malanialwis6080 8 หลายเดือนก่อน +7

      පුලුවන්තරම් කාරි මහත්තයගේ මේ වීඩියෝ පුලුවන් තරම් ජනගත කරන්න අද ගොඩක් දෙනෙක් මේ වීඩියෝ තුලින් සත්‍යය දැහමාරයි

    • @bandaraanura4038
      @bandaraanura4038 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @sumithekanayake7731
      @sumithekanayake7731 8 หลายเดือนก่อน

      Thuk nodakin ​@@malanialwis6080

  • @malanialwis6080
    @malanialwis6080 8 หลายเดือนก่อน +156

    කාරි මහත්මයා යු ඇන් පී සජිත ට අනෙක් .පක්ෂ හා සංධාන වලට මුලාවී සිටි ජනතාවට සත්‍යය පෙන්වා දුන්නට ගොඩක්පිං😊

    • @deshalpandithage4208
      @deshalpandithage4208 8 หลายเดือนก่อน +13

      ජවිපේ කියලත් වෙනසක් නැහැ නේ. මේ හැම තැනම ඉන්නේ ඒ පක්‍ෂ තුන තමයි.

    • @srilanka5819
      @srilanka5819 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375
      තොගේ අමිම මිනීමරැ පෙුු්මදාසයාත් එක්ක හැමිනුනාද ?😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @loljigen2704
      @loljigen2704 8 หลายเดือนก่อน +7

      කොල, නිල්, කහ, පාට කන්නාඩි වලින් බලනවිට ඇත්ත තත්ත්වය පේනවා අඩුයි

    • @dayanandakumarasinghe4355
      @dayanandakumarasinghe4355 8 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 ae yugaye siti ayek washayen ..., j.v.p. ya ethanata balen thallu kale kunu u.n.p. awasthawadayai.......!!!!!!!!!!!!!!!

    • @gangahethumuni4701
      @gangahethumuni4701 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375 ජවිපෙ එදා දුන් කොන්දේසි රටට, දේශපාලනයට හිතකර, යහපත් ඒවා. ඒ දේවල් එදා ආත්මාර්ථයෙන් තොරව ඉටු කරගැනීමට සියල්ලෝම එකඟ වූවා නම්, විශාල යහපතක් වෙන්න ඉඩ තිබුනා. ප්‍රේමදාසයාට ඒවා වැඩක් නෑ. උගේ ජයග්‍රහනය පමනයි ඌට වටින්නෙ.

  • @chanakatharanga9666
    @chanakatharanga9666 8 หลายเดือนก่อน +10

    මේ තොරතුරු සෑහෙන්න වටිනවා.මේවා කොහේවත් හොයාගන්න නෑ.ස්තූතියි හා ජය පතනවා.❤

  • @mohamednajeeb6480
    @mohamednajeeb6480 8 หลายเดือนก่อน +28

    ඉදිරිපත් කිරීමට ඉතාමත් ස්තුතියි .

  • @1975Siddhu
    @1975Siddhu 8 หลายเดือนก่อน +49

    ඇතමෙකුට මිරිඟුවක් ලෙස පෙනෙන අතීතය ඉතා මැදහත්ව, සංතෘප්තව හෙළිකර අනාගතයේ පරපුරේ අධ්‍යයනය සදහා ජිඩිටල් අවකාශයේ සටහන් කර තබනා මේ මෙහෙවරට මාගේ භක්ත්‍යාදරය ❤🎉🙏

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 7 หลายเดือนก่อน

      ✅✅✅👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾

  • @arunaprasad3030
    @arunaprasad3030 8 หลายเดือนก่อน +64

    පුතාණෝගෙන් ද බලාපොරොත්තු විය හැක්කේ පියාණන්ගේ පිළිබිඹුවකි.එය ඔහුම නොයෙක් වර ප්‍රකාශ කර ඇත...

    • @ahamedjavid4607
      @ahamedjavid4607 8 หลายเดือนก่อน +3

      Sasunata aruna....
      Sakwala
      Suhuru panthi kaamara...
      Naatya godai... Balaya labena kan witharai

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 8 หลายเดือนก่อน

      සජිත කිව්වා පියානෝ මැරුණෙ ජනතාව අතරේ මමත් මැරෙන්නේ ජනතාව අතරේ කිව්වේ ඌත් තාත්තා වගේ බලයට ආවොත් නැවත රනිල් රාජපක්ෂල එක්ක එකතු වෙලා ටයර් චිතකය සක්‍රිය කරනවා .

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 7 หลายเดือนก่อน +3

      ✅👍🏾අප්ප කරපු දේ නොකලොත් නොට්ටිගෙ පූතා කියල ආප්තෝපදේශයක් තියෙනවා.

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 5 หลายเดือนก่อน

      @@Guglhupf-yd9kp piyano thamai lalith , gamini maruwe. Piyano haduwe Minissu kalabala vei kiyala may day ekedi Siriena cooray ekata sambandai kiyala kiyanna. Sirena cooray Babuta kiyala piyanowa blast Kara. Blast una thana police eken enna kalin hodala damma. Puthano bayanakai piyanota wada.

    • @dilshanwickramasinghe9975
      @dilshanwickramasinghe9975 3 หลายเดือนก่อน

      Amor amor 😂😂 hamaklem wahallu dn npp ekt .... Me chanel ekm ahnn balaya komda minissu wens krnne kiyl thaththa ekk balddi putha nonjalyek minhge gani ohom deyk kroth thmai ....

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 8 หลายเดือนก่อน +66

    ඇහි බම ගාල කන්‍යාවියන්ට කියල කිරිකල වලින් නාල මිනී මරපු අලුගෝසුව ප්‍රේමදාස මල්වට්ටි මාරය

    • @tiajdjfiifif2717
      @tiajdjfiifif2717 8 หลายเดือนก่อน +1

      සමහර අඩුකුලේ පරයො ඔහොම තමයි

    • @ilk-dv5sz
      @ilk-dv5sz 8 หลายเดือนก่อน +1

      ඒ වගේම ඒ ගෑනු ළමයි ටික මැරුව කියලා ආරංචියි.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 7 หลายเดือนก่อน

      ✅👍🏾✅👍🏾🇱🇰🫣😫🫣😫😩🫣😫🫣 ප්‍රේමදාස,🫣😫😩😩😫🫣😩😫🫣

    • @tiajdjfiifif2717
      @tiajdjfiifif2717 7 หลายเดือนก่อน

      @@ilk-dv5sz ඔව් , එයාලගෙන් ඒක එලියට ලීක් වුණු හින්දා මැරුවා කියලා තමයි ආරංචිය...

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 4 หลายเดือนก่อน

      😢

  • @ruchirashashan681
    @ruchirashashan681 8 หลายเดือนก่อน +25

    නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා❤

  • @smgiro
    @smgiro 8 หลายเดือนก่อน +27

    උතුරේ LTTE ලෝකේ ලොකුම ත්‍රස්තවාදී සංවිධනයක් වෙන්නයි දකුණේ තරුණයෝ භීෂණයක කොටස්කාරයෝ වෙන්නයි අවස්ථාවාදී දේෂපාලකයෝ වගේම අපි රණවිරුවෝ කියලා අදහන හමුදාවේ නායකයොත් වග කියන්න ඕනේ...

    • @spvipula
      @spvipula 8 หลายเดือนก่อน +2

      තමන්ගේ ඵකෙක්ව ඉවර කරපු දවසට තමයි තේරෙන්නේ.

    • @dinuP165K
      @dinuP165K 8 หลายเดือนก่อน +3

      @smgiro
      athi mahath bahuthara ratawala, hamudawa thiyenne deshapalana balaya ethi un rekeematai. neethiya ha saamaya aaraksha kireema yanu saamanya minissunge badu mudalin yapena "prabhu" pelenthiya rekeemata, samanya minissunge badu mudalin nadaththu wana nila edum endagath aya yedaweemai. samanya janajeewithaya arakshawa athuru palayak pamanai.

    • @dushsh4857
      @dushsh4857 8 หลายเดือนก่อน

      යම් සන්විදනයක් ළමා සොල්දාදුවන් යොදා ගන්නවානම් එක ත්‍රස්තවාදී සංවිදනයක්. මහජනයා ඉලක්ක කර මරක් ප්‍රහාර එල්ල කරනවනම් එක ත්රසත්වාදී සන්විදනයක් . උතුරේ යුද්දය කෙලින්ම ඉන්දියාව විසින් හදපු එකක් , එනිසා එක ත්රස්තවාදී සංවිදානයක්

    • @dumidugamage7323
      @dumidugamage7323 8 หลายเดือนก่อน +2

      හමුදාවට තනියම යුද්දේ කරන්න බෑ.නමට හරි ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය,ආන්ඩුක්‍රම ව්‍යවස්තාව ,අදිකරනය ඔය ඔක්කෝටම උඩින් ඉන්නවා...

    • @dushsh4857
      @dushsh4857 8 หลายเดือนก่อน

      යම් සංවිදානයක් ළමා සොල්දාදුවන් යොදා ගන්නවානම් එය ත්‍රස්තවාදී සංවිදානයක්. පොදු ජනතාවට එරහිව දැවැන්ත සහිසික ප්‍රහාර එල්ල කරනවනම් එය ත්‍රස්තවාදී සංවිදානයක් . අනික උතුරේ කොටි ත්‍රස්තවාදය තනිකරම ඉන්දියන් නිර්මාණයක් .

  • @NPPUSA.
    @NPPUSA. 8 หลายเดือนก่อน +64

    සජිත් ගෙ පියා මල්
    වට්ටි මාරයා. නම් ලද මුර්ගයා

    • @arunaprasad3030
      @arunaprasad3030 8 หลายเดือนก่อน +5

      පුතාණෝ ලගදිත් කිව්වා මගේ පියාණන්ට ඒ කාලෙ කිව්වෙ පුෂ්පකුමාර කියලා.මල් වට්ටි නිසා නේද...

    • @ahamedjavid4607
      @ahamedjavid4607 8 หลายเดือนก่อน +3

      Puspe ayya

    • @danuwan777
      @danuwan777 8 หลายเดือนก่อน +2

      මහින්ද කියලා වෙනසක් නෑ.. මිනිහත් මල් වට්ට් මාරයෙක් තමා..😂

    • @danuwan777
      @danuwan777 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375මේහෙමයි. අපිට අදාල නෑ,පොහොට්ටුවවද,යූ.එන්.පී.ද ස.ජ.බේද, ජේප්පොද මොක්කුද කියලා. මේවෙනකල් අව්රුදු 70 ගානක්ම පාලනේ කලා නේ රටට උන සෙතක් තියෙනවද? ඇස් පනාපිටම හොරා කාලා සද්ද නැතිව ඉන්නවා.. උසාව් තින්දුත් ඇවිත් තියෙනවා ආර්ථික කඩා වැට්මට හෙතු උන නායකයෝ ගැන.. එහෙම තියෙද්දී හොර කම නැතිකරන ආදර්ශමත් දෙවල් කරන පක්ශේකට ජන්දේ නොදි උබ කියන්නේ උබට ජන්දේ දෙන්න කියලද? උබ ජේ.ව්.පි එකට බැන බැන ඉන්න එක ජොබ් එක වෙන්න ඇති අපිට නං රටට අපේ අනාගතේට දෙයක් වෙන්න ඔනේ එච්චරයි. පැහැදිලිවම පේනවා නේ පක්ශ දෙක තුනම එකට එකතුවෙන්න සාකච්ඡා යනවා.. උබ රුසියන්වගේ නමක් දාගෙන නිකං එක එකාට බැන බැන ඉන්න එකේ රස්සාවක් කරලා මුන්ට බදු ගෙවන්න ලෑස්ති වෙයං..

    • @danuwan777
      @danuwan777 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375 මෙහෙමයි.. අව්රුදු 70ක් බලයේ හිට්‍ යා නේ මේ දෙගොල්ල රටට උන සෙතක් තියෙනවද.. ඇස්පනාපිටම හොරාකාලා පාඩුවේ ඉන්නේ මෙලෝ හෙනයක් නැතිව.. උසාව් තින්දු වලම තියෙනවා මේ ආර්ථික විනාසෙට වගකියන්න ඔනේ නායකයෝ ගැන.. මේ හොරකං නතර කරන ආදර්ශමත් පක්ශෙකට ජන්දේ නොදි රුසියන් හුරුවට නමක් දාන් ඉන්න උබ කියන්නේ උබට ජන්දේ දෙන්න කියලද.. අපිට අනාගතයක් නැති රටට අනාගතයක් නැති නාකි හොරිකඩ පාලනයක් උබට ඔනේ ඇති අපට ඔනේ නෑ.. ජෙප්පෝන්ට බැන බැන ඉන්නේ නැතිව රස්සාවක් කරහං මුන්ට බදු ගෙවන්නත් තියෙනවා නේ.. සමහර විට ඕක උබේ රස්සාව වෙන්න ඇති.. ජෙප්පන්ට බැන බැන ඉන්න එක..රටට අපිට සෙතක් වෙනවා නං එක වෙයි කියලා හිතන විස්වාස කරන්න පුලුවන් අපේශකයේක්ට අපි ජන්දේ දෙනවා. ඔය තුන් ගොල්ලෝගෙන්ම විශ්වාස කරන්න පුලුවන් එකයි.. අපි ඌට කොහොමත් දෙනවා.. මම විතරක් නෙමේ මොලයක් තියන උන් සෙරම දෙනවා ජන්දේ..😂

  • @erangajayasinghe4170
    @erangajayasinghe4170 8 หลายเดือนก่อน +7

    සමාජය දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 5 หลายเดือนก่อน +3

    වටිනා මාධ්‍ය මෙහෙවරට ඔබට ස්තුතියි.

  • @harischandradisanayake2865
    @harischandradisanayake2865 8 หลายเดือนก่อน +17

    මේ අපි හොඳින් දන්නා ඇසින් දුටු සත්‍යයයි

  • @Rane1557
    @Rane1557 8 หลายเดือนก่อน +23

    ඔසී මැරුව වෙලේ අපේ ගෙවල් ළඟ තාප්පෙක කවුද ලියල තිබ්බා " ඔසී නකදී පුසී" කියලා.
    නකදී පුසී කියන්නෙ මොකද්ද අහලා මම අම්මගෙන් ගුටිත් කෑවා

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 3 หลายเดือนก่อน +1

      නකදී පුෂී. කියන්නෙ ජපන් උපාදියක්😂 ඒක සජිතුත් ගත්ත ඒකනෙ එයා ජපන් කතාකරන්නෙ😂

  • @premajayaweera
    @premajayaweera 5 หลายเดือนก่อน +3

    මම නර්ස් කෙනක්.මේ කාලේ වැඩකරේ බිංගිරිය රෝහලේ.බිංගිරිය පොලිසියේදී ඒ කාලයේ තරුනයන් මරමින් සිටියා.ඒකටම ගම්බට්ටෝ හිටියා.OIC ගේ නෝනා බිංගිරියා රෝහලේ ඩොක්ටර් (AMO) කෙනෙක්.අපි ගොඩාක් හිතවත්.එයා හැමවෙලේම ආණ්ඩුවට බැන්නා.ගම බලපිටිය.ඒත් පොලිසියේදී කොල්ලො මැරුන.එක දවසක් එහෙම ගහපු ලමයෙක් මැරුනා පොලිසිය දන්නේ නෑ මැරුනා කියලා බොරුවට මැරුන වගේ ඉන්නවා කියල රෝහලට ගෙනාවා OIC ආවා.ගේනකටත් මැරිලා.එහෙමතමයි අසරන කොල්ලෝ මැරුවේ.ජන්දේ දවසේ අපි හිටියේ පොලිසියේ OIC ගේ ක්වාර්ටස් එකේ.OIC ජන්ද ඩියුටි නිසා ඩොක්ටර් ගෙ තනියට.ජන්දේ ඉවරවෙලා ජන්ද පෙට්ටි ගෙනාවෙ පොලිසියට.උදේ තමයි අරගෙන ගියේ.ඒ කාලේ කතාවක් තිබුනා පොලිසියේදී ප්‍රෙමදාසට ජන්දෙ දැම්මා කියල.

  • @asanka689
    @asanka689 8 หลายเดือนก่อน +20

    කාරී මාමේ, බොහොම ස්තුතියි. NPP හතුරෝ 88 89 මද ගහන එකට හොද පිළිතුරක්

    • @user-fx8fp5555aq
      @user-fx8fp5555aq 8 หลายเดือนก่อน

      කෙලින් කියන්න දැන් ඔයාට අනුව යහපත්/නිවැරදි දේශපාලකයා/පක්ශය කවුද..❓​@mortzkizshikesh9375

    • @dushsh4857
      @dushsh4857 8 หลายเดือนก่อน +2

      ජෙප්පෝ මතිනිට සහයෝගය දුන්න නම් දහස් ගානක් ජිවිත බේරෙනවා

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 7 หลายเดือนก่อน

      ​@@dushsh4857 e wesi සහයෝගය ගන්ඩ අකමැති වුනා

  • @chandanajmg5032
    @chandanajmg5032 8 หลายเดือนก่อน +18

    රටේ සැබෑ තොරතුරු නොදන්නා සියළු දෙනාට ඉතා වටිනා වැඩසටහනක් .විශේෂයෙන්ම මා වැනි ඒ කාලයේ කුඩා සහ ඉන් පසු උපන් අයට.❤🎉❤🎉

  • @maheshranga8179
    @maheshranga8179 8 หลายเดือนก่อน +27

    මෙච්චර තේරුම් කරල දෙන විටත් තේරුම් ගන්න බැරි පුදුමාකාර වහල්ලු ඉන්නව.

    • @srimamangalika9684
      @srimamangalika9684 8 หลายเดือนก่อน +1

      බහුතරයක් වහල්ලු

    • @tharushavinod424
      @tharushavinod424 8 หลายเดือนก่อน +1

      @mortzkizshikesh9375බොසා කාට ද මේපාර චන්දේ දෙන්නේ

    • @tharushavinod424
      @tharushavinod424 8 หลายเดือนก่อน +1

      ☎️☎️☎️☎️❤❤❤

    • @tharushavinod424
      @tharushavinod424 8 หลายเดือนก่อน +1

      @mortzkizshikesh9375ඒ උනාට වහල්ලූ කියන්නේ පක්ෂ දේශපාලයේ ඇලිලා විචාරශීලි බවක් නැති රටට හුකලා ගියත් රතු නිල් කොල ගගා බෙදිලා ඉන්න එවුන්ට නේද යාලුවා ❤

    • @nima761
      @nima761 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375 👈 JVP විරොධියෙක්.JR ගේ ජානයක් නේද 😂😂😂

  • @anojanishanidesilva9941
    @anojanishanidesilva9941 5 หลายเดือนก่อน +1

    His interpretation is much more productive and analytical than a full political science tutorial. You are an asset for non-biased community and a light for all the rest of blind and cowards still dying for a specific political leader. All the best!

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 8 หลายเดือนก่อน +27

    මේ ඇත්ත කොච්චර ,කීවත් ,,මෙ මෝල්ලු න්ට තෙරෙන්නෙ නැහැ උන්නෙ අපිට කියා දෙන්න එන්නෙ මුන් ඉපදිලාවත් නැතිව මුනුයි අපිට අතිත සිදුවිම් කියාදෙන්නෙ

    • @lesliefernando3497
      @lesliefernando3497 8 หลายเดือนก่อน +3

      ඇත්ත ඉතින් ජවිපෙ නම් මැරයන්

    • @gangahethumuni4701
      @gangahethumuni4701 8 หลายเดือนก่อน +4

      ​@@lesliefernando3497 ජවිපෙව ඒ තත්වයට ඇදලා දැම්මෙ ජඩ unp දේශපාලන නායකත්වය නෙවෙයිද. කාරි මහත්මයගෙ විග්‍රහය තේරුම්ගන්න අමාරුයි වගේ නේද

    • @dumidugamage7323
      @dumidugamage7323 8 หลายเดือนก่อน

      ​@@gangahethumuni4701ජවිපේ ඇදලා දාන්න බබාලද උන්.රෝහන විජේවීරට නොතේරුනේ අරගලයක බලය කියන්නේ තුවක්කුව නෙමෙයි මහජනතාව කියන එක.පක්ශේ නම විකුනලා මිනිස්සු මරන එක නවත්තන්න බැරි වුනාද එක දවසකින් මුලු රටේම එකම පෝස්ටරේ ගහන්න පුලුවන් සංවිදානයක් තිබ්බ පක්ශෙට...

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 7 หลายเดือนก่อน

      ✅✅✅👍🏾👍🏾👍🏾🫣😒😒😧😪

    • @nadeeshabalendra8190
      @nadeeshabalendra8190 5 หลายเดือนก่อน

      ​@@lesliefernando3497ඇත්තටම ඕගොල්ලො වගේ මොල නැති මිනිස්සු මේ රටේ ජීවත් වීම තමයි මේ රටට සාපයක් වෙලා තියෙන්නෙ. මෙතරම් පැහැදිලි කිරීමක් කරලත් මෙය මොලයට නොයාම කොතරම් ඛේදජනකද?

  • @MihinSupeshala
    @MihinSupeshala 8 หลายเดือนก่อน +37

    ප්‍රේමදාස එහෙම් පිටින් සිරිමාවෝ ගෙ ජනපතිකම උදුරාගත්තු එක තමයි වීඩියෝවේ සාරාංශය. ඔසවින් නොඉල්ලුවා නම් ඒත් සිරිමාවෝ දිනන්න තිබුනා. ප්‍රේමදාස තමයි මට‍නම් ලංකා ඉතිහාසයේ අප්‍රසන්න ම ජනාධිපති.

    • @srimamangalika9684
      @srimamangalika9684 8 หลายเดือนก่อน +5

      පටන් ගත්තේ JR ය

    • @lalherath1406
      @lalherath1406 8 หลายเดือนก่อน +2

      ඇයි ගොටව අප්‍රසන්න නැද්ද

    • @asanthaification
      @asanthaification 8 หลายเดือนก่อน

      ඇත්තටම අප්‍රසන්නම ජනාධිපති තමයි චන්ද්‍රිකා .ඇත්තටම මේ වීඩියෝ වලින් කියන්නේ JR සහ ප්‍රේමදාස කරපු සහ කරන්න උන නරක දේවල් විතරයි.එයාලා කරපු හොද දේවල් කියන්නෙ නෑ.උදාහරණයක් විදියට ප්‍රේමදාස කරපු උදාගම් ව්‍යාපෘතියට මුලු ලෝකෙම අවධානය ලැබුනා.සාධාරණ විග්‍රහයක් කරනවානම් හොද වගේම නරක දෙකම කියන්න ඕනේ.

    • @nalaka885
      @nalaka885 8 หลายเดือนก่อน +1

      ​@@lalherath1406Aragalaya kale Preme hitiyanam. balaganna tibba. Galle face mini kandak...😠

    • @lalherath1406
      @lalherath1406 8 หลายเดือนก่อน +1

      @@nalaka885 ප්‍රේමදාස හිටියනම් රට බංකොළොත් වෙන්නෑ බං. ප්‍රේමදාසගෙ කාලෙ රාජ්‍ය ආදායම GDP එකෙන් 22%යි අද 9%යි . ඔන්න තත්වෙ. 1994 ලංකාව දකුණු ආසියාවෙ හොදම ආර්ථිකය.

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 8 หลายเดือนก่อน +12

    පුතානෝ හැමදාම කියන්නෝපියානෝ නවත්වපු තැනින් පටන්ගන්න ඕනෑ කියලා ඒකියන්නේ නැවත වරක් ටයර්සෑ.

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 8 หลายเดือนก่อน +4

    Recollection & recovering of appropriate information. Thanks Dharmasri ❤❤.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 หลายเดือนก่อน +15

    සුබ දවසක් සර් ජයවේවා 🙏

  • @julioquijanes-i9m
    @julioquijanes-i9m 8 หลายเดือนก่อน +2

    මේ වැඩසටහන ඇත්තටම වටිනවා අපිට අපි පොඩි කාලේ අත්දැකීම දැන් නැවත සිහි ගැන්වෙනවා මේක නව පරපුරේ තරුණයන්ට සහභාග තාරුණියයි ඉසඩ් ධනයේ තරුණයන් සහ තරුණියා හොඳින් වටහාගත යුතුයි සජිත් ප්‍රේමදාසිගේ මහ එකා රණසිංහ ප්‍රේමදාස ීන් එක්තරා විදිහක දේශපාලන සක්කිලියෙක් තමා ඔය දේශපාලනය බිය ගැන්වීම් ඡන්ද මංකොල්ලකෑම් දේශපාලන පිටියට මැරයන් හඳුන්වා දී වැඩි වශයෙන් කළත් පුද්ගලයා අන්තිමේදී බල්ලෙක් වගේ මැරිලා ගියාමරයේදී සජිත්පරේම දාසයා ඒ කාලේ උදානෝ විදිහට එංගලන්තෙට වෙලා ගත්ත කාලේ

  • @lakshmannayakker8225
    @lakshmannayakker8225 8 หลายเดือนก่อน +30

    මේ කියන හැමදේම ප්‍රේමදාස විසින් සැලසුම් සහගත කරනලද ප්‍රචන්ඩ ක්‍රියා. අවසානයේ කරන ලද පව් පල දුන්න.

    • @dulashanirathnayke9118
      @dulashanirathnayke9118 8 หลายเดือนก่อน +5

      සහතික වශයෙන්ම

    • @dinuP165K
      @dinuP165K 8 หลายเดือนก่อน +4

      _namuth Premadasa ta para kiyala dunne JR._
      Gonawala Sunil wage merayanwa hurathal karala. Sthree dooshakayekuta, Janadipathi samawa deela, JP thanathurakuth dunna.
      Gura, JR, hitagena karana kota, Golaya, RP, duwa duwa keruwa.
      _Karige anith video beluwoth therei, JR ge paramparawama 'antisocial', 'misanthropes' kiyala. That's in their "blood and genes"_

    • @RanWan2020
      @RanWan2020 8 หลายเดือนก่อน +7

      මේ ☝️ video එකෙන් කියන්නේ ප්‍රේමදාස නරකයි අනිත් Gu N P එවුන් හොඳයි කියලා නෙවෙයි. ප්‍රේමදාස උනත් ඒ විඳියට කරන්න පෙලඹෙන්නේ JR. පාහරයගෙ ක්‍රියාකාරකම් තමයි එදා ඉඳන් අද මේ දැන් දක්වාම පෝනිල් කරන්නේත්. එකම දේ. ඒකෙන් කියන්නේ අනිත් නිල් , රතු එවුන් හොඳයි කියලා නෙවේ. හැම එකාම යන්නේ JR. පරය හදපු තුප්පහි , කුහක , මජර , බලු. පාරේ... ඉතින් මුන් ඔක්කොම එකයි....
      රටයි ජනතාවයි හුරගෙනම කාල විනාශ කරමින් ඒක උඩ බාල් නටනවා..

    • @ravikandiah5837
      @ravikandiah5837 8 หลายเดือนก่อน

      ප්‍රේමදාස දිනන බවට ප්‍රතිපල නිකුත් වනවාත් සමගම ජේ අර් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
      මෙය ප්‍රේමදාසගේ ද අනුමැතිය අනුව සිදුවිය යැයි කීම කොතරම් සාධාරණ ද?

    • @lesliefernando3497
      @lesliefernando3497 8 หลายเดือนก่อน

      නෑ ජවිපෙ විසින් කරපුව රජයෙන් කලේ ඒවා මැඩපැවැත්වීමයි

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට

  • @maxexpress5932
    @maxexpress5932 7 หลายเดือนก่อน +1

    ඔබගේ අදහස් හා තොරතුරු ඉතාමත් වටිනවා

  • @RatnaWeerasinghe
    @RatnaWeerasinghe 8 หลายเดือนก่อน +6

    Dear Mr. Kaariyawasam,
    I have posted a comment at the video re. the System Change. In that comment I mentioned about the Ceylon Civil Service and Sri Lanka Administrative Service.

  • @gangahethumuni4701
    @gangahethumuni4701 8 หลายเดือนก่อน +16

    සිරිමාවො ජවිපෙ සහය ගත්තා නම් දිනන්න හොඳටම ඉඩ තිබුනා. ඔසී කලෙත් රටට ද්‍රෝහී වැඩක්. ඔහු වෙනම ඉල්ලූ නිසා තමයි සිරිමාවෝට ලොකු අවාසියක් වුනේ.

    • @SamanPriyantha-bw1kg
      @SamanPriyantha-bw1kg 8 หลายเดือนก่อน +1

      අවුරුදු 76 කුනු දෙසපාලනය අවසන් කිරිමට කාලය හරි

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 7 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375ube ammt hikuwe ballwkd

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 8 หลายเดือนก่อน +3

    හොරු.....දූෂිතයන්...කොතෙක් වසන් කලද මේ සත්‍ය යටපත් කල නොහැක. ඔබ තුමාට බොහොම ස්තූතියි....මේ තොරතුරු නව පරපුරට දැනගැනීමට සැලැස්වීම ගැන ....ජයවේවා...ජයවේවා...NPP

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 8 หลายเดือนก่อน +4

    තුලනා්මකයි,සමබරයි,....ගොඩාක් ස්තුතියි!!!නැවත හමුවෙමු....

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 8 หลายเดือนก่อน +13

    මේ රට පාදඩ දේශපාලනයට යොමුකිරීමේ ප්‍රමුඛයන් දෙදෙනා,
    සේදවත්තේ උතුමාණන් සහ කෙසෙල්වත්තේ ශ්‍රීමතාණන්

    • @nalaka885
      @nalaka885 8 หลายเดือนก่อน

      Apaye athi... denna....

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 7 หลายเดือนก่อน

      ✅✅✅👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😫😧😫🫣

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 8 หลายเดือนก่อน +8

    ඒ දවස්වල රාජ්‍ය සේවකයන් මැතිවරණ රාජකාරි වලට සහභාගීවීමට බියෙන් අසනීප බව පවසමින් රෝහල් ගතවූ බව අසා තිබෙනවා. ඒ වගේම ආරක්ෂක අංශ මගින් බලෙන් රාජ්‍ය සේවකයන් මැතිවරණ රාජකාරි වලට සහභාගීකරගත් බවත් අසා තිබෙනවා .

    • @dinuP165K
      @dinuP165K 8 หลายเดือนก่อน

      dekai da ahala thiyenne? 2k ahapuwama madida neda

  • @sanjayam6266
    @sanjayam6266 8 หลายเดือนก่อน +12

    ❤❤❤❤👍👍👍 ජයවේවා

  • @bandusilwa7967
    @bandusilwa7967 8 หลายเดือนก่อน +3

    ඔබතුමාට ස්තුතිය පුද කරමි බුදු සරනයි.

  • @topbest6140
    @topbest6140 8 หลายเดือนก่อน +8

    පියාණෝගේ පුතාණෝත් ආපහු ගෙන්නගමු.. වැඩේ හරි එතකොට 🤬

  • @klashwhy7064
    @klashwhy7064 8 หลายเดือนก่อน +6

    මේ තත්ත්වය බොහෝ විට ජවිපෙ ඉදිරියට දමා රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් බොහොමයක් කර ඇති බව හැඟේ

  • @udaidunil9372
    @udaidunil9372 4 หลายเดือนก่อน +1

    රටේ ජනතාව දැනුවත් කරමින් ඔබ කරන්නේ විශාල සේවයක්

  • @charith013
    @charith013 8 หลายเดือนก่อน +1

    Bless you Sir, for revealing unpleasant,hidden past making people understand why democracy is so important.

  • @anuruddaanu1674
    @anuruddaanu1674 7 หลายเดือนก่อน +1

    ඔබට ස්තූතියි මහත්මයා මේ රටේ මෝඩ මිනිස්සුන්ගෙ මොලේ පාදන එකට බොහොම ස්තූතියි දූශිත දේශපාලකයන් ඉක්මනින්ම අතුගාල දාන්න ඕනි 🎉😢

  • @sheharamediyas3450
    @sheharamediyas3450 8 หลายเดือนก่อน +1

    Kaari mahattaya ta kohomda istuty karana da kiyala y baluwe...ur the best analyzer......ever I saw in my life.......go head....sirasa coray..sotthi upali..susanyogaya premadasa ta balapawe kohomda kiyanna eka danaganna kamaty

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 8 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබට

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 8 หลายเดือนก่อน +6

    බුදු සරනයි ඔබතුමාට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ගැන ස්තුතියි ඔබට

  • @chandikajayasena5297
    @chandikajayasena5297 8 หลายเดือนก่อน

    පුස්තකාලයක් වගේ දැනුම බෙදාදෙන ඔබතුමාට බුදු සරණයි .
    පරෙස්සමින් .

  • @LDarshani
    @LDarshani หลายเดือนก่อน

    J R ජයවර්ධන චරිතාපදාන කියන කෘතිය අපිට online එකෙන් කියවන්න විදිහක් නැතිද? පුළුවන් කමක් තියේනම් link එක දෙන්නකෝ 🙏

  • @sert-n1t
    @sert-n1t 8 หลายเดือนก่อน +51

    මම මේ කමෙන්ට් එක දාන්නෙ මාලිමාවට අද තියෙන රැල්ලෙ පරාසය පෙන්වන්න.
    71,89 ජවිපෙ ක්‍රියාකාරකම් තදින් මා මෙහි විවේචනය කරල තියෙන බව සමහර දෙනෙක් දන්නව ඇති.
    ඒ වගෙම ලාල්කාන්තලගෙ නලින් හේවගේලගෙ ප්‍රකාශ මම විවේචනය කරල තියෙනව.
    ඔබ පුදුම වෙයි මමත් චන්දෙ දෙන්නෙ මාලිමාවට.
    මොකද වෙන විකල්පයක් රටට නෑ

    • @user-fx8fp5555aq
      @user-fx8fp5555aq 8 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375 ඔබට අනුව ලංකාව ගොඩදාන්න පුලුවන් නායකයා/පක්ශය කවුද..❓
      කෙලින්ම කියන්න අනුන්ගෙ කමෙන්ට් අස්සෙ කුණුවෙවී ඉන්න වෙලෙ.

    • @sert-n1t
      @sert-n1t 8 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 අපි වගෙ විශාල පිරිසක අසරන වෙලා ඉන්නෙ චන්දෙ දෙන්න බලවේගයක් නැතුව. මේ දූෂිත ප්‍රභූ දේශපාලනය අවසන් වෙන්නත් ඕන.

    • @stelladias5040
      @stelladias5040 8 หลายเดือนก่อน +7

      ජයවේවා ඔබට ❤
      මාලිමාවට ජයවේවා 🇱🇰

    • @chathuraekanyaka6037
      @chathuraekanyaka6037 8 หลายเดือนก่อน

    • @bhanukasampath8765
      @bhanukasampath8765 8 หลายเดือนก่อน +4

      යම් කෙනෙක් තමන්ට තාත්තා කෙනෙක් නැහැ කියලා මොකෙක් හරි එකෙක් තාත්තා කරගන්නවානම් .............?

  • @thusharasandun1288
    @thusharasandun1288 8 หลายเดือนก่อน +1

    ඇත්ත සමාජගත කරන ඔබට අපගේ ප්‍රණාමය❤

  • @mudawatte
    @mudawatte 7 หลายเดือนก่อน +2

    කාරී මහත්මයා ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාමත් නිවැරදි අතර කාලෝචිතයි
    මට මතක හැටියට ආර් ප්‍රේමදාස රැය ගත කලේ කෙහෙල් වත්ත ඔහුගේ කාර්යාලයේ.
    එහි දොරකඩ හරස් වෙන විදිහට මුස්ලිම් පුද්ගලයෙක් නිදා ගත්තලු. ආර් ප්‍රේමදාසට ඔහුගේ ප්‍රතිවාදියෙක් අන්තත්ද්ර්හාන කරන්නට අවශ්නම් අර මුස්ලිම් මනුස්සයට කියනවලු අහවලාගෙන් මට කරදරයි කියලා දවස්කීපයකට පසු ආර් ප්‍රේමදාසගේ අවශ්‍යතාවය සපුරලනවාලු. ආර් ප්‍රේමදාස ආර්යාවගේ ටෙනිස් ගහන පින්තුරය ගත්තු කැමරා කරු පුදුමවිදිහට පසුව මරුන විදිහ මතකද? Like father, like son, people in Sri Lanka should not vote for puthano. Your views are unprejudiced. You have very broad perception and you present a wholesome picture.
    Thank you very much!

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 8 หลายเดือนก่อน +6

    ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු මූලික ලක්ෂණවත් ඒ කාලේ මේ රටේ තිබිලා නෑ දැනටත් එහෙමයි 😮

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 8 หลายเดือนก่อน

      @mortzkizshikesh9375 ඔව්

    • @dumidugamage7323
      @dumidugamage7323 8 หลายเดือนก่อน

      අච්චර චන්ද දූශන තිබිලත්,චන්ද පෙත්සම අහෝසි කරපු එකෙන් තේරෙනවා නේද නීතිය නවන එක මේ කාලේ වගේම ඒ කාලෙත් වුනා කියන එක.හැබැයි දැන් තියෙන එකම හොදකට තියෙන්නේ තාක්ශනේත් එක්ක මැතිවරන දූශන කරන්න පුලුවන් ප්‍රමානය සැලකිය යුතු විදිහට අඩු වුන එක විතරයි.ඒත් මහජනතාව රැල්ලට යන එක නවත්තන්නේ නැත්තම් සොරිම තමා

  • @NRJayantha
    @NRJayantha 8 หลายเดือนก่อน

    Thank you for educating people on the political history

  • @ruwan2787
    @ruwan2787 8 หลายเดือนก่อน +5

    ශ්‍රි ලංකා නිදහස් පක්ශේ ....නායිකාවට එදා ....තමුන්ගෙ උද්දච්ච කම් පැත්තකින් තියලා ජවිපෙ එක්ක එකගතාවයකට ආවනම් .....එයාට ජනාධිපති වෙන්නත් තිබ්බා ....ජවිපෙ කොල්ලො කෙල්ලො දහස් ගානක් මැරෙන එකත් නවත්ත ගන්න තිබ්බා .....සාම්ප්‍රදායික ශ්‍රි ලංකා නිදහස් පාක්ශිකයෙක් වෙච්චි මගේ තාත්තා සිරිමාවෝ මැතිනියව තදින්ම විවේචනය කලා මේ සිද්දියෙදී ...

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ඹබට ❤️❤️❤️

  • @alexis-um4cf
    @alexis-um4cf 8 หลายเดือนก่อน +1

    හරිම වැදගත් කාරි මහත්තයා

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 8 หลายเดือนก่อน +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 8 หลายเดือนก่อน +4

    Sajiya පියාණන් කරපු dey කරයි e තරමට gobba සජිත් කොහොමත් ape anura කුමාර මහත්තයා sajiyage hinchiyala gana kalpaven inna ජය ජය ජය ජය වෙිවා ❤❤❤❤❤ ජාතික ජනබල වෙිගයට

  • @indrarathneperera7397
    @indrarathneperera7397 8 หลายเดือนก่อน +5

    Thank you sir

  • @vadagathlatapata
    @vadagathlatapata 8 หลายเดือนก่อน +8

    1999 මහ දවල් මහපාරේ කාන්තාවක් නිරුවත්කර පහර දුන් සිද්ධිය සමඟ වයඹ පළාත්සභා මැතිවරණය ගැනත් වීඩියෝවක් කරන්න.

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්.

  • @DANU.EDITZ.999
    @DANU.EDITZ.999 2 หลายเดือนก่อน +1

    Sagetatasapawàwatoga
    Duwatahanmagahapan
    33:48

  • @ajithwanasinghe3589
    @ajithwanasinghe3589 8 หลายเดือนก่อน +2

    Excellent sir

  • @Amarathunge
    @Amarathunge 8 หลายเดือนก่อน +3

    ස්තුතියි ........

  • @weerasingheWijesiri
    @weerasingheWijesiri 8 หลายเดือนก่อน

    You are rendering an inestimable serbice. ❤ Keep the good work up.🎉

  • @DeeDee-lv2wf
    @DeeDee-lv2wf 8 หลายเดือนก่อน

    This is the best TH-cam channel in Sri Lanka ❤❤

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 8 หลายเดือนก่อน +5

    භිිෂණයට පිංසිදුවන්නට පේමදාස ජනපති වුන බව එදාත් සමාජගත වුන මතයක්.

  • @mithrasenagamage6061
    @mithrasenagamage6061 8 หลายเดือนก่อน

    ඔබගේ මහඟු කර්තව්‍යය වෙනුවෙන් අපගේ ප්‍රණාමය 🌹🌹

  • @mudithasapumohotti7464
    @mudithasapumohotti7464 8 หลายเดือนก่อน

    ඒ කාලෙ හැමතැනම අලවලා තිබුණ පෝස්ටරයක් මට මතක් වුණා!
    “දොර දොර මර බියය
    තැන තැන බලි බිලිය
    රටවට ගිනිකෙලිය
    අහෝ බල බලව මහරජු බණකෙලිය”

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 หลายเดือนก่อน +4

    වර්තමාන විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @shanfernando90
    @shanfernando90 8 หลายเดือนก่อน

    Obata godak sthuthi carrige mahathmaya..🙏✍️✍️

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 8 หลายเดือนก่อน +7

    JR ඇතුලු ආන්ඩුව jvp ය තහනම් කරලා මර්දනය කරන විට jvp ය නිවට නොවී එයට මූන දීම වරදක්ද?

    • @lalherath1406
      @lalherath1406 8 หลายเดือนก่อน +1

      සමාජවාදය කරේ තියන් රට අල්ලන්න හදද්දි නිවට නොවී මරලම ඉවර කරපු එක වරදක්ද??

    • @djdjsjsjsnsmsbfbcbdhd
      @djdjsjsjsnsmsbfbcbdhd 8 หลายเดือนก่อน +1

      දැන් මරලා ඉවරයිද අනේ පල පල ඩෝ 😂😂

    • @lalherath1406
      @lalherath1406 8 หลายเดือนก่อน +2

      @@djdjsjsjsnsmsbfbcbdhd ප්‍රේමදාස රන්ජන් වගේ පිරිමි රටේ හිටියනම් අනුරල වගේ චීත්ත රටේ බිහිවෙන් නෑ

    • @djdjsjsjsnsmsbfbcbdhd
      @djdjsjsjsnsmsbfbcbdhd 8 หลายเดือนก่อน

      ප්‍රේමදාසට රංජන් විජේරත්නට උනදේ මතක්කරගෙන නිදිය ගනින්😂😂

    • @lalherath1406
      @lalherath1406 8 หลายเดือนก่อน

      @@djdjsjsjsnsmsbfbcbdhd උන් උන්ට උන දේ දන්නෙත් නෑ ක්ෂනිකව මලා. විජේවීරට හොදට නෙලල පන පිටින් පිච්චුව නේ.

  • @ranjithweerakoon1440
    @ranjithweerakoon1440 8 หลายเดือนก่อน +1

    එහෙත් මට මතකයි ප්‍රේමදාස දිනල ටික දිනකට ප්සු කිව්වා "මම කිව්ව පාර්ලිමේන්තුව විසුරුවන්න එපා කියල.ඒක ඇහුවෙ නැහැ" කියල

  • @Snoopcat_rulz.
    @Snoopcat_rulz. 8 หลายเดือนก่อน

    Piliganna bari deyak tiyenawa...
    Government security eka tiyeddi ai jr ජයවර්ධන baya une r premadasa president ta ජීවත tarjanayayak karai kiyala 1977 patan gatta special force ekak tiyeddi??

  • @mpmaths144
    @mpmaths144 4 หลายเดือนก่อน

    මතකයි.
    ස්තූතියි

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 8 หลายเดือนก่อน +1

    සාදාරන පැහැදිලි කිරීමක් 🎉🎉

  • @anandaranawaka655
    @anandaranawaka655 8 หลายเดือนก่อน +2

    Kariyawasam Mahathata Mage Pranamaya. 🙏🌺 AKD & NPP 🧭❌

  • @hemanthiw9732
    @hemanthiw9732 8 หลายเดือนก่อน +1

    Thank you

  • @badluck_4u96
    @badluck_4u96 หลายเดือนก่อน

    මේ සැරෙත් ඕකම වෙනවා සමාජමාධ්‍ය තිබ්බෙ නැත්තන් 😪 කොල්ලො කෙල්ලො ටික ගේම ගැහුවා එච්චරයි ❤

  • @sumedathamel8820
    @sumedathamel8820 8 หลายเดือนก่อน +21

    අවංකවම අපේ රට භීෂණය කරා ඇදගෙන ගියේ jr ප්‍රේමදාස රනිල් යන මෘගයොත් පසුව මහින්දලා ගෝඨාභය ඇතුළු පිරිසත්

    • @dumidugamage7323
      @dumidugamage7323 8 หลายเดือนก่อน

      ජෙආර් ප්‍රේමදාස කරපුවා එක්ක බලනකොට මහින්ද වැටෙන්නේ කියන්නේ ජංගිය ඇදන් හොටු පෙරන පොඩි එකෙක් ගානට...ඔය කියන විදිහට හොරකම් ,කොමිස් නෑදෑයන්ට සැලකිලි කරන්න ඇති,හැබැයි දශක හතරක් පහක් ගිහිං වත් පියවගන්න බැරි වැඩ කරලා නෑ යූ න් පී ය කලා වගේ

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 8 หลายเดือนก่อน

      Ane kariyo danna huththak katha karapiya pakaya . 71 rata diwya loketada genechche 🤪😝🤑😜

    • @NadeeshDissanayaka
      @NadeeshDissanayaka 4 หลายเดือนก่อน

      Ayi jvp eka

  • @CcCh-yw1ld
    @CcCh-yw1ld 6 หลายเดือนก่อน +2

    මහඑකා කල අපරාධ පොඩිඑකාද කලහැක.

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 8 หลายเดือนก่อน +3

    ලැවරියා දාස කරපු දේවලට තමයි බල්ලෙක් වගේ පාරේ මැරිලා ගියේ.. උගේ බූරු පුතත් තව එනවනේ යකෝ ලැජ්ජ නැතුව රට ඉල්ලගෙන..

  • @sumithekanayake7731
    @sumithekanayake7731 8 หลายเดือนก่อน +2

    Thanks a lot for giving real clarification that will overlook present poitical situation. The second presidential election is Balu මැතිවරණයki

  • @gavi8763
    @gavi8763 8 หลายเดือนก่อน +2

    Real exposure of farcts and facets of what people may have not known or forgotten.

  • @AnuraSomachandra
    @AnuraSomachandra 8 หลายเดือนก่อน

    Pappage puthano kohoma weida

  • @dilrukshiperera4702
    @dilrukshiperera4702 5 หลายเดือนก่อน +1

    සියලු කාරණා ලේඛනගත කරලා ග්‍රන්ථයක් විදිහට පළ කරන්න.ඒක ලොකු ජාතික මෙහෙවරක් මොකද අපි ඉගෙනගන්නෙ ඉගෙන ගත්තේ අවුරුදු දෙදහක් විතර පරණ ඉතිහාසය. ඒ අභිමානය ගැන අපි පුරසාරං කියනවා. ඒත් අවාසනාවට අවුරුදු හතලිහක පරණ ඉතිහාසය ගැන අපට හරි හැටි දැනගන්න මූලාශ්‍ර නෑ

  • @anuracaldera4523
    @anuracaldera4523 8 หลายเดือนก่อน

    Sajith Kiri walin naawanna nam Kiri Dan rateth nathi wei!Meyata balaya labunoth rata kohoma karaida?deiyoma bala gaththane!

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 5 หลายเดือนก่อน

    මම අතීතයට ගියා.ඒකාලයේ මම බුත්තල .මම හමුදා කඳවුරේ සිර ගත වී සිටියේය.ඒ භීෂණය මතක් වන විට මොන තරමි බියක් සිතට දැණුනද.

  • @renukanishanthi8040
    @renukanishanthi8040 8 หลายเดือนก่อน

    Oba thumata godakma sthuthi.👍👍👍👍👍👍👍👍

  • @DANU.EDITZ.999
    @DANU.EDITZ.999 2 หลายเดือนก่อน +1

    Matamasagkarannadannàña😢matabuki😢 44:16

  • @arunamanjula9687
    @arunamanjula9687 8 หลายเดือนก่อน +6

    රටටම විනාශ කරපු කාලකණ්නි ප්‍රෙමදාසය

    • @deshalpandithage4208
      @deshalpandithage4208 8 หลายเดือนก่อน

      ... සහ ඒ පාළනය බලයට ගේන්න වැඩ කළ ජවිපේ

    • @yeshanjayalath8566
      @yeshanjayalath8566 8 หลายเดือนก่อน +2

      @@deshalpandithage4208 koheda bn help kre ..
      Election eka strike kla witharai...
      Eken kynne nehe premadasata support kla Kyla....

  • @PercyWick-z7j
    @PercyWick-z7j 8 หลายเดือนก่อน +2

    ලක්ෂ දහයේ ගෙවල් හදන්න ඕක කෝටි ගානක ගස් කපන්න දුන්නේ සල්ලි අරන් හැදුවේ කුකුල් කූඩු

  • @dumidugamage7323
    @dumidugamage7323 8 หลายเดือนก่อน +1

    75 අවුරුද්දක දේශපාලනේ අජූත කම ගැන කතා කරන දිසාව පෙන්නන පක්ශෙට වහල් කම් කරන මිනිස්සු දැන ගන්න ඔය අති උත්තම සර්ව සාදාරන නිකැලල් පක්ශය ඕනේ රටේ පවතින තත්වෙට කොච්චර වග කියන්න ඕනේද කියන එක..මේ රට කවදාහරි ගොඩ එන්නේ පක්ශ දේශපාලනය මේ රටින් අතුගෑවිලා ගිය කාලෙක....😢

    • @yeshanjayalath8566
      @yeshanjayalath8566 8 หลายเดือนก่อน

      Ehemda asa...
      Ethakta Jr premadasa ranil Ranjan wijerathne mahinda gotabaya ehema
      Wagakynna one nedda....

    • @yeshanjayalath8566
      @yeshanjayalath8566 8 หลายเดือนก่อน

      UNP, POHOTTU SJB ehema suddawanthayoda huttige wesige puthooo....

    • @dumidugamage7323
      @dumidugamage7323 8 หลายเดือนก่อน

      @@yeshanjayalath8566 බොලා වගේ එවුන් තමයි ලපයට වහල්කම් කරන්නේ.ගෙදරින් වත් කියලා දීලා නැද්ද හැසිරෙන්න ඕනේ විදිහ.උද්දික පුටෙක් වෙන්නේ නැතුව හරියට කමෙන්ට් කරපං බැරිනං අකුලං පලයං

  • @vishwaindrawasa8999
    @vishwaindrawasa8999 8 หลายเดือนก่อน +1

    සර් ජේ.ආර්.චරිතාපදානය ගන්න පුළුවන් කොහෙන්ද කියන්න පුළුවන් ද?

    • @kaarigechannel1
      @kaarigechannel1  8 หลายเดือนก่อน

      කොළඹ ටවුන්හෝල් ආසන්නයේ තියෙන ජයවර්ධන මධ්‍යස්ථානයෙන් ගන්න පුළුවන්.

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 8 หลายเดือนก่อน +2

    Great explanation great work

  • @hansaninipunika8294
    @hansaninipunika8294 3 หลายเดือนก่อน

    හිට්ලර් කරපු දේවල් කෞතුකාගාර හදලා ප්‍රදර්ශනය කරනවා අපේ රටේ උන ජන සංහාරය හංගනවා පොත් ලියල පරිවර්තනය කරල film හදලා ලෝකෙටම පෙන්නන්න ඕන ලෝකෙට කෙසේ වෙතත් අපේ රටේ තරුන පරපුරට පුදුම වේදනාවක් දැනෙනවා මේව ඇහෙනකොට 😢😢😢

  • @codinghouse4087
    @codinghouse4087 8 หลายเดือนก่อน

    Millions ganan views enna oni real chanel mewa

  • @vinodfer
    @vinodfer 8 หลายเดือนก่อน

    Niyamayi 😍