I am 76 years. Now I can remember Thrima Vitharana medical student. Six inches long two nails has been sent to the head via two ears by the then brutal murderer UNP parties. The brutal murderer was operated by the Murderer Punchi Nilame. All the ways, all the time people, children have been killed by the UNP, Sajaba, SLFP, Pohottuwa all the traitor political parties. These murderers always disguising coming forward. Therefore all the people should know the parlimentarians are always murderers. Do not vote that murderer parties.
Owa kiyala wedak ne ape rate inne Kala kanni gon Amana relak unta one unge kusa purawa ganna vitharai.a wenuwen thamange Amma unath vikunanawa a nisa thamai ape ratata me sape wedila tiyenne?mama nam ape wedihiti Param parawat thamai sapa karanne mokada apita me duka uruma keruwe ape wedi hiti Param parawa
Mr. Kaari, We are over 26 years youngers, but do not know about the Thrima Withana. We have no information about the your experience earlier. My grandfather, father and children of we all 14 members were binding with the UNP. We discussed about Thrima Withana and situation of then. We have been understood the truth. All of we will taking the decision at the moment of election day. We need to study further more brutal killers of Sajith Premadasa father, Ranil Wickramasingha, Mynah Rajapassa, Thajudeen murder too. Thanks to you giving the information.
Mahinda rajspalksha oun shishyan saha athurudahan jvp wenuwrn geneva giya nadu kiwwa u.n.p samaga j.r.ohu hire damma vijaya kumaratunga wage. Mahindage ammage maraneta enna bari unalu hiren. Jvp ta dan mathaka naha hora hora kiyanawa.
සහෝදරයා ඔබ පැතු ලෝකය අපි ගොඩනගන්නෙමු
❤️ජාතික වීරයාණෙනි❤️ ඔබ අප සිත් තුල සදා අමරණීයයි🙏🙏🙏
ජෙප්පො එදත් අදත් හෑමදාමත් කලේ අහින්සක මිනිස්සු ඉස්සරහට දාලා මරනය උස්සගෙන එකෙනුත් වාසි ගත්ත එක
@@indikalakmali9055උබට නම් කියන්න දෙයක් නැ,අවලම් බල්ලෙක් තෝ ජාතියේ පවට ඉපදුන බල්ලෙක් එච්චරයි
😂 pwu
1977/1994 දාහත් අවුරුදු සාපය පෙමදාස පංචිකාවත්තෙ කෑලි ගැලවී ගියා මිනිස්සු රතිඤ්ඤා පුපුරා කිරිබත් කා සතුටුවිය
අමු බොරු කියන්න එපා.ප්‍රේමදාස මැරුනෙ 93 අවුරුද්දෙ@@SamanPriyantha-bw1kg
මම ඔබතුමාගේ කතා හැමදාම අහනවා මම ලියන එකම දේ තමයි මියගිය ජේ.ආර් නැවත නැගිටලා නඩුව අහලා ඔහු සාපරාදි පුද්ගලයෙක් ලෙස ලෝකයට හඳුන්වා දෙන්න
රටේ පළවෙනි ජනාධිපති ඉඩි අමිඩ් වගේ මේ සියලුම දේශපාලනඥයන්ට විරුද්ධව අවසානයේ නඩුව හාලා දඬුවම් දිය යුතුමයි ලෝකයට කියන්න ඕනේ අපට කරපු අසාධාරණය අපරාධය මේ ආණ්ඩු පෙරලුණු දාකට හොඳ නීතිඥවරයෙක් අල්ලලා ඔවුන්ට විරුද්ධව නඩු දාන්න කැමති අය මේ කමෙන්ට් එක බලලා යටින් කමෙන්ට් එකක් දාන්න අපි බැන්නට ඔය මිනිස්සුන්ට අපේ හිත් තොල වේදනාව නමුත් ලෝකයාට පෙන්නන්න ඕනේ මේ තරම් පාපතරයෙක් කියන හැඟීම
J r Saha pemadasa Tamil minimaruwanya.
I am 76 years. Now I can remember Thrima Vitharana medical student.
Six inches long two nails has been sent to the head via two ears by the then brutal murderer UNP parties. The brutal murderer was operated by the Murderer Punchi Nilame.
All the ways, all the time people, children have been killed by the UNP, Sajaba, SLFP, Pohottuwa all the traitor political parties. These murderers always disguising coming forward.
Therefore all the people should know the parlimentarians are always murderers.
Do not vote that murderer parties.
අනීවාර්‍ය්යෙන් අතීතයට බලපාන ලෙස නීති හදලා නඩු දාල ද්ඬුවම් දෙන්න ඕන .
අනිවරෙන්ම මේවට අණ දුන්න උන්, ඒව ක්‍රියාත්මක කරපු උන් අද තාමත් ඉන්නවා. උන්ට අනිවරෙන් නීතියෙන් දඩුවන් දෙන්නම ඕන. නීති නැත්ත්න් අපි බල කරලා නීති හදවලා දඩුවන් දෙන්නම ඕන්. 71 88 89 කාලේ මිනි මැරුම් සේරම ආයෙ හොයලා ගන්න ඕන.
අනිවාර්යයෙන් .
රටේ අනාගත පරපුරට නිදහස් adhyapanaya වෙනුවෙන් පෙනී සිට් සියලු සහොදර සහොදරියන් වෙනුවෙන් ප්‍රනාමය
මේවා අහලා බලලවත් හැදෙන්නැති තවමත් කාලකන්නි unp මිනීමරුවන්ට කඩේ යන ගොන් වහල්ලු ඉන්නවා.ස්තූතියි ඔබට කාරියවසම් මහත්මයා.
අනේද කියන්නෙ මේ සමහරක් කමෙන්ට් අස්සෙ ඉන්නවා අවජාතක බල්ලො දෙතුන් දෙනෙක් 🤮
Me para malimawata dila palapallko😂😂😂😂
@@RanaHansi උබ කියනකන් හිටියේ.
@mortzkizshikesh9375 උබ වගේ උනුත් පවුල් පිටින් මේපාර unp කියුවනම් මරුනේ.
@@pasantharaka2469 උඩින් කොමෙන්ට් දාලා තියෙන උන් ගැනද ඔය කියන්නේ.
එම තිරිසනුන් තවමත් යහතින් ඉන්නේ මොන කරුමයක් ද?
වීර පුතෙක් අහිමි විය.
ඔබට නිවන් සැප ලැබේවා.
බුදුන් වහන්සේට ගල් පෙරලු දේවදත්තයන් කෙටි කලක් යහතින් ජීවත් වුනා නේද
@@rachelperaud1945අරූ තාම ඉන්නවා 😂
ඒ අම්මගෙ කතාවට මගේ දෑසට කඳුලු ආවා. මගේ දරුවෙකුත් වෛද්‍යවරියක් . දූෂිත මර්දනකාරී ආණ්ඩුවේ අසාධාරණයට විරුද්ධව සටන්කල නුඹට මගේ විශේෂ ගෞරවය ඒ නිසාම වැඩිපුර හිමිවෙනවා .රට වෙනුවෙන් ඉදිරිපත් වූ නුඹලා සියලු දෙනාට මාගේ ගෞරවනීය උපහාරය !
palakayanta sapa wewa
@@mixcastingදෙනදෙයක් කාල වෙන දෙයක් උනාවෙ කියල හිතුවෙ නැති තවත් එකෙක්....
@@mixcastingසක්කිළි පාලකයන්ට පක්කිලිකම් කරන නිවටයෙකුට ඔහොම හිතෙනවා තමයි.
නිවටයා@@mixcasting
@@sangadasahalanayake9382 විජේවීරගේ බ්‍රේන් වොෂ් එක දාගෙන ඉසමුරුත්තාවට පුකේ අමාරුව හදාගෙන ආමි එකෙන් පොලිසියෙන් පරාල ඇන කාපු පක්සෙක ඊලග පරම්පරාව🤣🤣🤣
ජේ.ආර්ට හෙන ගහපන්
ප්‍රේමදාසට හෙන ගහපන්
අලුගෝසු හමුදාවට හෙන ගහපන්
අලුගෝසු පොලීසියට හෙන ගහපන්
U.n.p. ආණ්ඩුවට හෙන ගහපන්
INCLUDING ROHANA WIJEWEERA WHO LEAD TO GET KILLED YOUNG GUYS FROM 1971
ප්‍රේමදාස කුඩු වෙලා මැරුනේ
@mortzkizshikesh9375 ඔවුන් අවි ගන්න තැනට පත් කරේ දේශද්‍රෝහි unp ආණ්ඩුව තමයි.ඔවුන් සටන් කරේ මව්බිම නැත්නම් මරණය කියලා
Hena gahala nemei. Me Una dewal walata widimath parikshana awashyai
@mortzkizshikesh9375😂ඔයාට ඕනි 😂
ඒ අවමගුල් පෙරහැරට මමත් ගියා. කාරී ඔබ කරන්නේ සමාජ මෙහෙවරක්, ඒ තිරිසනුන් ගැන නැවත නැවතත් මතක් කිරීමෙන්...
හැමදාමත් මැරුවේ රටට අවශ්‍ය කෙනෙක්ම.
මට campus යන්න ලැබිලා නැහැ. ඒත් ත්‍රිමගෙ. වෙනුරගෙ කතා හරි ආසාවෙන් අහනවා.. උන් කොච්චර නිර්භීත ද, ඇඩෙන්වා හැමදාම උන් ගැන අහද්දී..ඔබට පිං.. හැමදාම අලුත් දෙයක් කියලා දෙනවට.
අපේ රටෙි අඳුරුම යුගය උදාවුයේ 77න් පසුවයි.අවිචාර සමයක් .අද වගේ සමාජ මාධ්‍ය ජාලයක් තිබුණා නමි ඔය කාලකණ්ණි පාලනය ඉක්මණින් ඉවර කරන්න තිබුණා.සමහර පරණ දේශපාලනඥයන් කියා තිබුණා ජේ. ආර්ට බලය ලබා දෙන්න එපා රටෙි විනාශය එතනයි කියලා.සහතික ඇත්ත.
ත්‍රිමා සහෝදරයගේ මල්ලියි මායි එක පන්තියේ හිටියේ එතකොට අපි උසස්පෙල හැදරුවේ ඒවගේම ත්‍රිමා සිරුර ගමට ගෙනාවා . ත්‍රිමා සහෝදරයාට මාගේ උත්තමාචාරය!!
😢😢
3:36 3:42 4:58 ❤
මගේ සහෝදරයන් දෙදෙනා ද88/89 , නැතිවුනා එක්කෙනෙක් පේරාදෙණිය ඉනජිනේරැපාඨයේ අවසාන් වසරේ
@kanthidesilva578😪😪😪😪3
@@kanthidesilva5783😢😢
කාරි මහත්මයාටත් තවත් මෙවැනි වැදගත් අනාවරණ අප ඉදිරියේ කීමට ශක්තිය ලැබේවා,ඔබතුමාට දීර්ඝායු ❤
දැනුවත් කල කාරිට අනේක වාරයක් ස්තූතියි.
මුන් සේරටම දඩුවම් දෙන්න ඕනා නොසැහෙන්න....
කවදාවත් දැකල නැති ඒ කොල්ල මාරම ආදරයක් දැනුනා. ඇත්තටම කිව්වොත් ඇඩුනා.. මේ පාරනම් කොහොම හරි මේ මිණීමරුවො පරද්දල මුන්ට නිසි දඩුවම් දෙන්නම ඕන.. 😢
ඔවු තව ටික දවසයි....
අද පරපුරේ දැනගැනීමට මෙම තොරතුරු ඉදිරිපත් කිරීම පිලිබඳ ඔබ තුමාට බොහොම ස්තූතියි..මේ සටන් තුල දී මියගිය සියලු දෙනා ටම නිවන් සුව පතමි. රටට ජයවේවා....ජනතාවට ජයවේවා...
ඔයනැතිවුන දරැපැටවුටික දැන ඉපදිලා.අවුරැදු23...24..22...දරැවො.ඒවසයේ අය පේන විට මෙවුන්ට ඇලජික් දැන් කරන්න හදන්නෙ ඒටික.නිතියට ඉඩදිලා බලාහිදිමු.මොඩවෙලා ගැටිමි වලෙ කිසිම දරැවෙක් යන්න එපා.අපට ඒ අතිතය අමතක නැහැ.ආයේ රැවටෙන්න එපා.කොටයක් ඇද්දඅටවපුකෙනා නැවතනමි ගෙන්න වැඩ කරන්නඑපා.දරැවන්ට ආදරෙඇති අමිමලා තාත්තාලා මාලිමාව ජයගුුහනය කර සුන්දර රටක් ගොඩ නැගිමට එක්වන්න.
Owa kiyala wedak ne ape rate inne Kala kanni gon Amana relak unta one unge kusa purawa ganna vitharai.a wenuwen thamange Amma unath vikunanawa a nisa thamai ape ratata me sape wedila tiyenne?mama nam ape wedihiti Param parawat thamai sapa karanne mokada apita me duka uruma keruwe ape wedi hiti Param parawa
ශිෂ්‍ය ව්‍යාපාරයට සදා ජය ❤️
Mr. Kaari,
We are over 26 years youngers, but do not know about the Thrima Withana.
We have no information about the your experience earlier.
My grandfather, father and children of we all 14 members were binding with the UNP.
We discussed about Thrima Withana and situation of then.
We have been understood the truth.
All of we will taking the decision at the moment of election day.
We need to study further more brutal killers of Sajith Premadasa father, Ranil Wickramasingha, Mynah Rajapassa, Thajudeen murder too.
Thanks to you giving the information.
ඇඟිලි ගැන ගැන හිටියේ ත්‍රීමාවිතාන සහෝදර ශිෂ්‍යයගේ කතාව අහන්න..
mamath.
මගේ ඇස්වලින් කදුලු හලෙනවා. දරාගන්න බෑ, මට දැනෙන වේදනාව. මම අවුරුදු 63 ක් වයස මනුස්සයෙක්. ඒ නැති වූ දරුවන්ගේ ජිවිත වලට වග කියන්නෙ කවුද . ජය වෙවා මාලිමාවට .
මිනීමරු පියානෝ යුගය. 😢😢😢
මිනී මරැ R.ප්‍රෙමදාසා අමු මිනීමරැව.
සම්පූර්ණ කතාව බැලුවේ මා සිතේ ඇතිවු කියාගන්න බැරි කනගාටුදායක් හා වෛරයකිනි, මුල සිට අගටම කඳුලු වැක්කෙරුනේ මට නොදැනීමයි.
ආදරෙයි ත්‍රිමා ❤
Is bak
ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා වටිනා වැඩසටහනක් දිගටම කරගෙන යන්න 🎉🎉🎉
එම සිසු විරුවන් ඝාතනය කල එක් අලුගෝසුවෙක් අද රටේ ජනාධිපති.
බටලන්දෙ මිනීමරුවා රනිල් වික්මසිංහ
ජෙප්පො එදත් අදත් හෑමදාමත් කලේ අහින්සක මිනිස්සු ඉස්සරහට දාලා මරනය උස්සගෙන එකෙනුත් වාසි ගත්ත එක
@@indikalakmali9055
උඹෙි අවජාතක පියා මිනීමරැ පෙුු්මදාසයාද?
පලයන් හුත්තිගෙ පුතා @@indikalakmali9055
@@indikalakmali9055උන් ඒ මරණ වලින් දේශපාලන වාසි ගත්තනන් මීට කලින් එක ආණ්ඩු බලයක් හරි ගන්න එපැයි.කවුද ඒම මිනි උඩින් දේශපාලනය කළේ.මහින්දයි,ගෝටයි.ඒකට ඔය රනිලයි,සිරිසේනයයිතුත් හවුල්...හැමදාම දෙපැත්තට රැවටි රැවටි දීපු මිනිස්සු මේ පාර උන්ට හොදම එකෙන් තේරෙන්න දෙයි.ඒකෙදි උබ වගේ ගොන් බිජ්ජො ටිකක් විතරක් වහල් කමට දේවි.තොට ඔලුවක් තියෙයි නම් තේරෙනවා මේ ළමයි මැරුවෙ මිනී මරු ප්‍රේමදාසයයි,බටලන්දයයි,උන්ගෙ හෙන්චයියොයි කියලා.ඔය මිනීමරු ප්‍රේමදාසය බොරුවට මල් වට්ටි උස්සන් පන්සල් ගානෙ කෙලෝන ගමන් තරුණ ජීවිත 60000 ක් අමු අමුවෙ ටයර් සෑයවල් වල පුච්චල දැම්ම.ඔය පුෂ්පකුමාරය මැරුණු දවසෙ මිනිස්සු කොච්චර සතුටු වුනාද කියල දන්නෙ නැත්තන් දන්න එකෙක් ගෙන් අහගන්න.
නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා ✌
Dan nidahas adyapane gilena nawak wagey
වෙනුර එදිරිසිංහගේ අවසන් ප්‍රාර්ථනා වචන. 😢😢😢
ඔවුන් එදා දැක්ක අලුත් ලෝකය තාම සිහිනයක්ම පමණයි,අප වෙනුවෙන් කැපවුනු සියලුම විරුවන්ට ජාතියේ ප්‍රණාමය,දැන්වත් අපේ රට ගැන අපි හිතන්න ඕන,තරුණ තරුණියනි නැගී සිටිමු,ඔවුන් සිහින මැවූ අලුත් ලෝකය අපි අනාගත පරම්පරාවටවත් ගොඩනගාදෙමු,මේ හොර නඩය මෙරටින් අතුගාල දමන යුගය වැඩි ඈතක නෑ,විප්ලවයක් විය යුතුමයි ❤🎉🎉❤
❤❤
ඉදිරිපත් කිරීම පිලිබද ඔබට බොහොම ස්තූතියි.
මගේ ලොකු මාමගෙ පුතා. මට වෛද්‍යවරයෙකු වීමට මග පෙන්වූ මගේ අම්ම කිව්ව සාරාංශ කතාවෙ අඩු පිරවූ ඔබතුමාට තුති.
ඔබ ගෙ යුතුකම ඔවුන් පැතු ලෝකය ගොඩ නැගීමට malimavata සහයෝගය දීම සහ mea කිසිවක් නොදන්නා මිනිස්සු දැනුවත් කිරීම 👍
@@shanthijayamanna3255සහතික වශයෙන්ම, මානව දයාව කරුණාව ඇති වෛද්‍ය වරයෙකු වීමේ.
Yes 1000% correct. Please let the world know the truth😢.
මෙම ත්‍රිමා එදින පැයකට පෙර රත්නපුර මොර ගහයට බස් නැවතුමේ දී මට හමුවිය මා කොලබ බසයක නැගී ජ පූර ගියෙමි
හොදයි පකයව ඉවර කරපු එක
@@warunalakshitha7738 කවුරු ගැන ද උබ කියන්නෙ ආ???
@@warunalakshitha7738 uba vgeh gon huthala maril u hitiya nam mehema venne na me ratata
@@warunalakshitha7738 අැයි
@warunalakshitha773 8
තමුන්ට දරුවෝ නැද්ද ????
ඉතාම නොඉවසිල්ලෙන් බලන් හිටපු වැඩසටහන. මට තාම මතකයි ඒ සිදුවීම..අදටත් දැනෙන්නෙ මගේ කෙනෙකුට වුනා වගේ හැඟීමක් තද වේදනාවක්. බොහෝම ස්තූතියි කාරි ඔබතුමාට මෙවන් වැදගත් සවිස්තරාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන.🙏❤
මටත් .
මෙරට 600000දාක් තරැනයන් නිවන් යවපු උපාසක මහත්තුරු තමයි තවමත් රට පාලනය කරනනේ . වර්තමාන ජනපතිවරයා ත් ඔහූගේ මාමාත් එදාත් අදත් ප්‍රජාතන්ත්‍රවාද මතුර මතුර දාර්මිස්ට සමාජයක් ගැන තමයි සමාජයට පෙන්නු
ජෙප්පො එදත් අදත් හෑමදාමත් කලේ අහින්සක මිනිස්සු ඉස්සරහට දාලා මරනය උස්සගෙන එකෙනුත් වාසි ගත්ත එක
@@indikalakmali9055පලයන් හුත්තිගෙ පුතා
@@indikalakmali9055ඒ උනත් මරන්න අය්තියක් තියෙනවා ද..?
මොන 60000/= ද..ඊට වඩා මැරුවා..
😢😢😢👍 බටර් ලන්දේ ඝාතකයා තාමත් සැපෙන් සුවෙන් අපේ සල්ලි වලින් වැජඹෙනවා 💩💩💩🤮🤮🤮🤮
ඔබ සැබෑ මධ්‍යවේදියෙක්
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි!! තොපි සිංහල මුස්ලිම් සීන් එකට රැවටිලා ගෝටාභය ගෙනාව.
දැන් පරණ JVP කතා අහල NPP ගෙපල්ලා😂😂😂
එකලේ ආණ්ඩුව කලේ LTTE එක JVP එක නැති කලා එක!!
මහින්ද යුද්ද කරපු කාලෙත් මතකද මේ වගේ වැද්ද බණ කියපු උන්!! 😂😂 ඒවාට කන් දුන්නා නම් ප්‍රබාකරන් උතුරේ රජ වෙලා!! සිංහල තොපි මෝඩයෝ!! මේ වගේ උන් කරන්නේ තොපේ මොළ හෝදන එක
මේක බලාගෙන හිටිය එකක්. ඒ දවස්වල වගේම අදත් ඇසට කඳුළු එනවා මේ උදාරතර ජීවිත ගැන හිතෙන විට. මොන තරම් ශ්‍රේෂ්ඨ මිනිසුන්ද මේ. ඔවුන් පැතූ ලොව පනගන්වන්න ඊලඟ ඡන්දයෙන් මේක හරිවිදියට වෙනස් කරමු
හන්තානේ කඳු දැන නමදින සිරි දළඳා හාමුදුරුවනේ ගීතය ලියවෙන්නෙ ත්‍රීමා වෙනුවෙන් .විශාරද කපුගේ සහ රත්න ශ්‍රී සුසංයෝගයෙන්..විශිෂ්ට විග්‍රහයක් ..
ඒක පේරාදෙණියේ කතාවක්..
ත්‍රීමා කොළඹ .
@@indikabbසින්දුව ලියපු මනුස්සයා ගේ දුවට වඩා ඔයා සින්දුවෙ Behind the scene දන්නවයි?😂
දේශපාලන නිරුවත එලිකළ ඔබතුමාට ස්තුතියි !
@@indikabb සියලු පිළිම නෙළා නැති මෙබඳු විරුවන් වෙනුවෙන් ලියන ලද ගීතාවලියක එක ගීතය ක් එය..එහිදී සංඥා සහ නිර්මාණ පරිචයන් සඳහා වෙනස් වන්න පුළුවන් ... ස්තූතියි 🙏
@@indikabbth-cam.com/video/Dl-xpWYnWaE/w-d-xo.htmlsi=gdM3eyVqpZ4fxTwR
ජේ ආර් ගෙ පරම්පරාවට අනුගාමිකයන්ට ඔය අලුගෝසුවාට හොරිකඩ ජේ ආර් කාල කන්නියාට උදව් කළ හැම එකාටම උන්ගේ දරු මුනු බුරු මිනිබිරියන් කඩුවේගං පරංගි දමා ලේ බඩ ගොස් නොමෑරී වද විදව විදවා ඉන්න ලැබේවා.පුංචි නිලමයා තොට තොගෙන් පැවත එන්නන්ට ගිනි ගෙන දැවෙන ජීවිත ලැබේවා හැමදාම අපි දෙවියන් යදිනවා
තෝපේ අම්මට ඇරපන්
බලාගෙන හිටියෙ මේක එනකන්.ශිෂ්‍ය ව්‍යාපාරයෙ ඝාතනය වුන හැමෝම ගැන කතා කරන්න 😊
ඔබතුමාට බොහොම ස්තුතියි මේ දේවල් නොදන්නා අලුත් පරම්පරාව සහ සමාජය දැනුවත් කරන එකට🙏
මම ගියා බලන්න හරිම දුකයි ඔරුව වගේ පෙට්ටියක තියලා ඉටිකොලවලින් ඔතලා ඒ එක්කම තව මිනි දෙකක් තිබුනා මට මේ වෙලාවේ මතකයට එන්නෙ නැහැ හරියටම ඒ දෙන්නගේ නම්. මම A/L class ගිහින් එන ගමන් ගියේ කොලඹ මෙඩික් ෆැකල්ටියට ගිහින් ඒ මිනී බලලා ආවා. හරිම දුකයි 😢😢😢😢.
රංජිත්, බන්දුවර්දන වගේ මතක😢
මම උසස් පෙළ ලියලා ප්‍රතිඵල එනකම් ඉන්න කාලයේ. ඒ1988
😪😪
මෙිවා සමිපූර්ණ සත්‍යය.මෙිවා බොරු කින්නේ ඔය මිනී මරපු අලුගෝසුවන්ගෙ පවුල් වල එවුන් වෙන්න ඔිනැ.
එදා මහ ව්‍යසනයන් කල උන් සහ උන්ගේ පරපුරමයි අද රට කරවන්නේ හිතට දුක ඒකයි අපිත් ඔය කාලේ උසස් අද්‍යාපනය කලේ ඉතාම අමිහිරි අත් දැකීම්වලට මුහුන දුන්නා ඔය සියල්ලට විරුද්දව සටන් කලා කරුමෙ කියන්නෙ අදත් එදා වගෙමයි කිසිම සාදනීයක්‍රමයක් සිදු වෙලා නැහැ දැන්වත් මේවා වෙනස් කරන්න පෙල ගැසෙමු ජනතාවාදී පාලනයක් ගේමූ එහෙම නොව්නොත් ඉදිරි පරම්පරා ගාන්කටත් මේ ශාපය ව්දින්න වෙයි ඔබට බොහොම ස්තුතී සහෝදරයා නිතර මෙවැනි දැනුවත් කිරීම්වලට
❤🌹
@@parakum1827 ඔය දයා පතිරණ කරපු දේවල් දන්නෙ නැද්ද බං? ගෙවිඳු කුමාරතුංගත් කිව්වා, අහපන්කො.
@@parakum1827ආණ්ඩුව මරපු විඳිය ට jeppo th මැරුවා 😊
අනිවාර්යයෙන් විභාගය liyagan බැරිව kochara kaalyak hitiyada
බොහෝම ස්තුතියි පියවරෙන් පියවරට ගලපා ඉදිරිපත් කල කරුණු ඉතාම අගනේයි🌹🌹
ජයවේවා 🙏🙏
ඇස්වලට කදලු එනවා ඔබලාට අපි යුක්තිය ඉස්ට කරනවා සහෝදරයා
🤣🤣
@mortzkizshikesh9375නෑ. උබෙ අම්මට හොරෙන් කෙලල යන කුණු ජෙප්පා 🤣🤣🤣
ස්තූතියි සර් දැනුවත් කලාට.
මම 1992 සර්ගෙන් ඉගෙන ගත්තා. JMC double. AAT class එකේ.ඒ දවස් වලත් සර්
අපිව දැනුවත් කරනවා.
බුදු සරණයි සර්.🙏🙏🙏🙏
වටිනා කතා වීඩියෝවක් දුක් ගීයක් ලියනු මැනවි
මගේ සහෝදරයන් දෙන්නත් 88/89 නැති වුනා එක්කෙනෙක් පේරාදෙණිය ඉංජිනේරු පිඨයේ අවසන් වසරේ මිනිස්සු කරන අපහසවලට ඔබ තුමා ගේ පැහැදිලි කිරිම සාධාරණ යක් වේවි
බොහොම ස්තූතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට.
හරිම දුකයි අහනකොට ඔබතුමාගෙ වීඩියෝ දෙකක් නිසා දැනටමත් අඩල ඉන්නෙ ස්තූති ඔබට 🙏අපි නොදන්න මේ කතා කියන එකට....ඒ වගේම ජේවීපී එකට මිනිස්සු මොනා කීවත් අඩු පාඩු තිබ්බත් එයාල ඒ කල දේවල් අගය කල යුතුමයිඑහෙම නොවුන නම් මේ රටේ අනාගතය මීටවඩා වෙනස් වෙනව.
_ඔබට බෙහෙවින් ස්තූතියි ! ඔබ ඉතා පිළිවෙලට ලියකියවිලිත් අදාළ කරගෙන මහත් කැපවීමකින් අනාගත පරපුර වෙනුවෙන් මේ ඉතිිහාස කතාව කියනව. මේවා අනාගත පරපුර දැනගන්න ඕනෙ._
දැනුවත් කරාට අනේක.ස්තූතියි.ඔන්නජාතික.විරයො..එවැනි . පුතුන් .බ්හිකල.අමිමේ
ඔබට අපේ ප්‍රනාමය🙏🙏🙏
කරන කලට පව් මිහිරිය මී මී සේ...විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ...ජේ.ආර් ජයවර්ධන තමයි මේ රට කන්න පටන් ගත්තේ.රන්ජන් විජයරත්නලා ඩී අයිජී උඩුකම්පල ජේෂ්ඨ පොලිස් අධිකාරී රොනිි ගුණසිංහ ආර් ප්‍රේමදාසලා සියල්ලටම දිට්ඨදම වේදනීය කර්මය ඵල දුන්නා.මේවට සම්බන්ධ ආරක්ෂක නිලධාරීන් බොහොමයකට කර්මය පල දුන්නා. ජීවත්ව සිටින උන් ඉතාමත් දුක්ඛිත ජීවිත ගෙවනවා.ගිය උන් දැන් අපායගාමී වෙලා ඇති.ලෝදිය බොනවා ඇති.මේවට සම්බන්ධව දැන් ජීවත් වෙලා ඉන්න උනුන් යන්නේ එතනට තමයි. 39:27
විරුවාණෙනී....ඔබට අපගේ උත්තමාචාරය...🙏
කොහොමද සිංහය වගේ ඉදිය පොන්න හිවලගෙ වැඩ ලක්ෂ දෙකක් තියේනම් ගෘහ විද්‍යාව කරල අවුරුදු 4න් MBBS වෛද්‍ය උපාධිය ජාතියේ වාසනාවකට මේ වගේ මිනිස්සු ටිකකුයු jvp කියල පක්ෂයකුයි මේ රටේ තිබුණේ උන්ට කිසිම දෙයක් නොලැබෙනව කියල දැන දැනත් අපි වෙනුවෙන් ජීවිතය දුන්නා
සම්පූර්ණ ඇත්ත සහෝදරයා .!
@mortzkizshikesh9375 🤣🤣 ඉතින් ජෙප්පො කරනකම් බලා ඉන්නෙ නැතුව උම්බලගෙ මහ එකාට හරි ඇවිත් කරන්න කියන්න තිබුනනෙ එතකොට උබලගෙ ගොඩ වැඩි වෙනවනෙ.. ගොඩ හරි පප හරි වැඩි කර ගන්න ජෙප්පො එහෙම කරපු නිසානෙ අද මේ රට මෙහෙම තියෙන්නෙ. කරපු එකාට හොදක් කියන්න බැරි ජොලියට ගහල කරුමෙට ඉපදුන තොම්පි වගේ ජාතියෙ කරුමෙට ඉපදුන අවජාතක කාලකන්නි ඉන්නකම් මේ රටට ගැලවීමක් නෑ..
@mortzkizshikesh9375තොගෙඅම්මට බල්ලො හුකල තෝ උපන්නෙ😊
@mortzkizshikesh9375අනේ උම්බට පුදුම කුහක ඊර්ෂ්‍යාවක්නෙ තියෙන්නෙ. සෑම video එකකම , සෑම comment එකටම අදාළ සම්බන්දයක් නැතිවත් jvp එකට බනිනව. JR, ප්‍රේමදාස , රනිල් ට දොස් කියන කොට upset නේද...?
@@mrasanjani උගේ වහල්කම ඌට තේරෙන්නෙ නෑ අමන UNP හැතිකරෙට කඩේ ඒකයි,මූට මොනා හරි ලැබිලා ඇති ලොකුවට උන්ගෙන්,රෙන්න බැරි උනත් ඒකත් ජ්ව්පෙ අව්ලක් කියල කියන්න පුලුවන් එකෙක්😂
හරිම ලස්සනට පැහැදිලි කරනවා ස්තූතියි ඔබට
වෙනුර එදිරිසිංහ ගැනත් වීඩියෝවක් කරමු
Yes
අනිවා..ඒ වගේම නිෂ්මි බාලෙ ගැනත්
Ow a denna gannath karanna
නැවත ඉපදිලා ත්‍රිමාවිතාන බලන් ඇති මුර දේවතාවක් විදිහට 🥺❤
ඔය ගිරා මුනයි 🐕කෙහෙල් වත්තේ ලැවරියයි තමා මෙිි සුන්දර දිවයින මිනි මස් කන්නන්ගේ දේශයක් බවට පත් කලේ 🐕🐕
තව එකට විජේවීර සහ ප්‍රභාකරනුත් එකතු වෙන්න ඕනේ . ඒ දෙන්න හින්දා තමයි මේ රටේ මේ තරම් මිනිමැරුම් සිද්ධ උනේ.
අන්න සත්‍යම කතාව. ඔය කලකණ්නි දෙන්නා තමයි අද මේ ඉන්න තැනට ඇදල දැම්ම මුල්. හැබැයි ඒකට අපේ රටේ තණ බුදින (විශේෂයෙන් එදා පරම්පරාව) ජනතාවත් වග කියක්ට ඕනා.
True..
ඒ කාලකන්නි දූෂිත Unp යේ මර්දනය අදටත් සිදුවෙනවා. ඒ බියකරු හෙවනැල්ල අදටත් රටේ පවතිනවා. මෙයින් ගොඩඒමට ජනතාව අනිවාර්යයෙන් ඇපකැප වියයුතුය. කාරී මහත්මයාට ස්තුතියි !
කාරි මහත්තයා කරන්නේ කොන්ත්‍රාත් එකක් .ඒවා තේරුම් ගන්න තරම් ඔබ තාම මෝරලා නැහැ .
UNP, JVP Degollama
@@gv6071බොරු වැඩ නොකරන කොන්ත්‍රාත් කරුවො සොයා ගැනීම ඉතාම දුශ්කරයි.
Kade giyath atta kiyanawa..nayata sini kirana gobbaya awajatakaya....well done sir..
@@gv6071 කොන්ත්‍රාත් එක කාගෙ ද? මොකක් ද කියලා කියන්නකෝ හැමෝට ම දැනගන්න.
ජාතික වෘක්ෂය , ජාතික පුෂ්පය , ජාතික සත්වයා , ජාතික පක්ෂියා වගේ ජාතික අමනයා විදියට ජේආර් ජයවර්ධනව නම් කරන්න ඕන .
ජාතික අලුගෝසුවා ප්‍රේමදාස යා,,
බලය අතට ගන්නකොට අවුරුදු 72ක් මහළු JRගේ වෛරීය, කෘර, අදම සිතුවිලි මට හිතාගන්නවත් බැහැ. මගේ මුළු නෑදෑ පරපුරම කැපුවත් 'කොල' පිස්සො
ගොඩක්. UNP එක ගැන, JR + ප්‍රේමදාස ගැන තිබ්බ වහල් බයාදු අහංකාර අදහස් මට අද වගේ මතකයි. මගේ පවුලේ අය වගේ ගොන් වහල් මිනිස්සු නිසාත්, රටට කරනවා කියලා පාර්ලිමේන්තුවට රිංගපු මිනීමරැ හොරැ රැල නිසාත් මගේ පරම්පරාවට ඉස්සෙල්ලා පරම්පරාවේ අයියලා අක්කලා ටික මගේ රටට නැතිවුනා.
@mortzkizshikesh9375කුනු ජෙප්පො නොවේ නම් ආයෙත් උන්ටම තමයි
❤🌹👍
JR කියන්නේ තනිකරම පාදඩයෙක්
@mortzkizshikesh9375ඔයා ponilage පුතා 😂
@mortzkizshikesh9375 කවුරුත් නෙවෙයි ඔයා ponilge කෙනෙක් කියලා දනී
අවුරුදු 41 මට වයස.මේ කිසිම දෙයක අගක් මුලක් අපිවත් දැන ගෙන හිටියේ නැහැ .කාරී ඔබ කරනා සමාජ මෙහෙවරට හද පිරි ගෞරවය
කාරි මැතිතුමා බොහොම පැහැදිලිව සේරම පැහැදිලි කරනව.ස්තූතී.
ඔබතුමන් ඉදිරිපත්කළ සැබෑ ඉතිහාසගත ප්‍රවෘත්තිය අපේ කාලයේ සිදුවූවක් වුවත්, මෙතරම්, කරුණු සාක්ෂි සහිතව මා අසා තිබුණේ නැහැ. ඔබතුමන්ට ස්තුතියි!
මහ අලුගොඑසුවා දැන් රටේ ඉහළම තැන
ත්‍රිමාන පුතේ , උබ මගේ පුතෙක් නොවෙයි ඒත් උබට කරපු වදහින්සා මම TH-cam නාලිකාවෙන් හැමදෙයක්ම දැන ගත්ත අද ,ඉන්පසු උබ මගේ පුතා වුනා, මම ගොඩක් ඇඩුවා, මේ දරුවන්ට යුක්තිය ඉටුවෙවා මාලිමාව රජයෙන් . උබලාට ස්වර්ගයේ දොරටු ඇරේවා. ජය වෙවා මාලිමාවට .
තෙරුවන් සරණයි ❤❤❤❤ කාලකන්නි දෙශපාලුවන් තවමත් රට විනාශ කරනවා
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
අපි යන්නේ කොයි පාරේ
ත්‍රිමා වෙනුර ගිය පාරේ ❤
ත්‍රිමා පැතූ සාධාරණ යුක්තිසහගත ලොව නිර්මාණය කිරීම ඔහුට කරන උපහාරයයි.
සුබ දවසක් වේවා බුදුසරණයි සර්🙏❤☸️
රට කාපු රට හාපු මිනීමරු යූ එන් පී සෙට් එක තවම බලයේ ඉන්නවා. ඔබ තුමාත් බොහෝම පරිස්සමින්.
දීර්ඝායු වේවා. තෙරුවන් සරනයි
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි!! තොපි සිංහල මුස්ලිම් සීන් එකට රැවටිලා ගෝටාභය ගෙනාව.
දැන් පරණ JVP කතා අහල NPP ගෙපල්ලා😂😂😂
එකලේ ආණ්ඩුව කලේ LTTE එක JVP එක නැති කලා එක!!
මහින්ද යුද්ද කරපු කාලෙත් මතකද මේ වගේ වැද්ද බණ කියපු උන්!! 😂😂 ඒවාට කන් දුන්නා නම් ප්‍රබාකරන් උතුරේ රජ වෙලා!! සිංහල තොපි මෝඩයෝ!! මේ වගේ උන් කරන්නේ තොපේ මොළ හෝදන එක
@@fazranabdullahalhuk1150උඹ කටද රැවටිලා ඉන්නෙ 😂😂😊
@@sharpmezz7699 මම නම් රැවටිලා නෑ.. මම ඉන්නේ වෙන රටක පුරවැසි බාවයක් අරගෙන. හොදට කාල බීල ආතල් එකේ ජොලියේ. නමුත් මම ලංකාවේ සීන් බලනවා. මට පේනවා රැල්ලට ගිහින් කට්ටිය මේ පාර NPP දීල තියන ටිකත් කෙලෝ ගන්නවා 😂😂
@@fazranabdullahalhuk1150 එහෙනම් උබ කියපං . බලයට ගේන්නෙ කවුද කියලා.
@@lalsiriwardana මට ඔය එක පකයක් වැඩක් නෑ. මට පුළුවන් නම් මම ජනාදිපති වෙනවා. පරම්පරා 7ක් ගොඩ දාගන්න පුළුවන් නේ 😂🙏🙏
හොඳ විශ්ලේෂණයක්. ස්තූතියි.
මා මිට පෙර ඉල්ලා සිටි මෙි විඩියෝලබා දිිම ගැන ස්තුතියි
J R ගේ වලටත් හෙන වදින්න ඕන
ඔබතුමාගෙ පැහැදිලි කිරීම් ගැන කියන්න වචන නෑ...ගොඩාක් පින් .මේ කරනා කැප කිරීමට.❤❤❤❤
හරිම පැහැදිලියි විග්‍රහය...
ඇයි මේ සිද්ධි සිනමාවට නොනැගෙන්නෙ දැන්වත්... ?
අඩු තරමේ u tube කෙටි චිත්‍රපටයක් විදියටවත්... ?
දැන් මේ තරුණයෝ නිදහස වෙනුවෙන් වෙනුවෙන් නැගිටින වෙලාව..
මේ පැහැදිලි කිරීම් ඒ අයට උත්ප්‍රේරක සපයාවි...
ඇත්තටම එදා අසාධාරණයට විරුද්ධව සටන් කරන්න 18,20,25,30. වයසෙ කොල්ලො කෙල්ලො ළඟ තිබ්බ හයිය,මානුෂික හැඟීම් සහිතව සටන් කරන්න තිබ්බ ජවය සහ යහපත් අරමුණක් වෙනුවෙන් ජීවිත කැපකිරීම් පවා කරන්න තිබ්බ ඒ මොරාල් එක අද සමාජෙ මිනිස්සුන්ට නැත්තෙ ඇයිද මන්ද?!..
@@parakum1827 ඔව්න් ගැන සඳහනක් මම කරේනෑ..ඊලාම් අරගලය සම්බන්ධව ස්වාධීන ශිෂ්‍යය සංගමය හා සමාජවාදී ශිෂ්‍යය සංගමය අතර තිබූ බරපතල බෙදීමෙ ඛේදවාචකයක් බව දනිමු! පතිරණ සමග සිටි බරපතල තුවාල ලැබූ සෝමසිරි ජීවතුන් අතරදැයි නොදනිමි..එහෙත් මතවාදී අරගලයයෙන් කහ බළල්ලු,කළු බළල්ලු,"ප්‍රා" නැතිනම් රජයේ සන්නද්ධ හමුදාවන්ගේ ඔත්තු කරුවන් වී පතිරණ,ධර්මසිරි,සී,ඒ චන්ද්‍රපේම වැන්නන් ස්වාධීන ශිෂ්‍යය සංගමය හා එක්වී සහෝදර ශිෂ්‍යය ව්‍යාපාරය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව සමග එක්වීම කෙසේ සාධාරණය කරන්නදැයි නොදනිමි!
දැන් ඉන්න තරුණ පරපුර phone එකේ හරි අයිස් ගහල හරි ඉන්නෙ .උන්ට අද දවස ගෙව්වොත් ඇති
කාරි සර් , ඔබ මේ කරන්නේ ජාතික මෙහෙවරක් මිල කල නොහැකි. ස්තූති.
එක් එක් කාරනාවන් ගැන ලියන්න හිතුනත් විශේෂයෙන්ම ඇත්තටම ඇඬුන කාරණය ඒ අම්මා ගේ කතාව😢😢 අද වෙනකොට මේ අකාලයේ මිය ගිය අය ජීවත් උනානම් රටට කොච්චර වැඩ්දායීද? මේ රටට රටේ වටිනා ජීවිත විනාශකල උන්ට සාපාවෙන්න ඕනි
ඔබ තුමා මේ කරන කර්තව්‍යය කාලීන අවශ්‍යතාවක් වගේම සමාජ මෙහෙවරක්. ඉදිරිපත් කිරීම ඉතාම රසවත්. ඔබට සුබපැතුම්..
වෙනුර එදිරිසිංහ සහෝදරයා ගැනත් එකක් කරන්න.
ලස්සන රටක් හදලා යුක්තිය ඉටු කරමු.
මෙකතාවම ඇතිනේද ජනතාවට හිටපු පාලකයන්ගැන ඔනැම මැතිවරණ යකදී වෙනසක් කලයුතුබව හිතන්න ඔබෙිහදවතට එකඟව නිවැරදි තීරනගන්න.
රනිල් ගේ ගෑනිට ලැජ්ජාවක් නැද්ද බටලන්ද ම්නී මරුවෙක් එක්ක ජීවත් වෙන්නේ කියලා සාපලත් පවුලක්
එ ජොඩුවගෙත් හොද ගැලපීම්ක් ඇති එක්නෙ ඔහොම ඉන්නෙ මිනිමරුවත් එක්ක ලොකේට පේන්න ලමා නිවාස හදාගෙන ලොකෙන් පැසසුම් ගන්න පුලුවන් උනාට දෙවියො එයාට දිලා නැති දේකුත් තියෙනවා
@@harshanirajapaksha9284එයාට දීලා තියෙනවා පිළිකාවක්
@@parakum1827දයා පතිරන කොහෙද ස්වාධීන...ඔහු හිටියෙ unp එකට පක්ශ පාතීව.අවසාන lecture එක junior කොල්ලොන්ට දුන්නෙත් යකඩ පොල්ල අතේ තියා ගෙන.
සත්‍ය තොරතුරු පෙන්වා දී අද සිටින තරුණ පරපුර දැනුවත් කිරීම ඔබ ගන්න උත්සාහය ඉතා වටිනවා
ඔබතුමා මේ කරන සේවය ඉතාමත් වටිනවා. මේ ඉතිහාසය මේ රටේ හැම පරම්පරාවක්ම දැන ගත යුතුයි. ඒ මිනිස්සු කරපු කැප කිරීම් නිසා තමා අදටත් මිනිස්සු වෙනුවෙන් යමක් ඉතුරු වෙලා තියෙනව නම් තියෙන්නේ. ඒ දේවල් අනාගතයට ආරක්ෂා කර ගැනීම අපෙ වගකීම. ඒ වෙනුවෙන් අදටත් සටන් කරන ශිෂය වයාපාරයට වගේම සෑම කෙනෙකු වෙනුවෙන්ම මේ රටේ සියලුම දෙනා පෙනී සිටිය යුතුයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් අපට දැනගන්න සලස්වනවාට.❤
ඔබතුමාට ස්තුතිය අලුත් video එකට
පලිය ගමු ප්‍රජා තන්ත්‍රවාදි නිතීමය රාමුවක් තුල....
මෙය බලනකොට ඇඩුනා. ත්‍රිමාගේ සහ රන්ජිත්ගේ අවමගුල් දෙකටම සහභාගී වුනත් ඉන් පසුව කලක්ම භියෙන් ගෙවන්න වුනා. මට මතකයි කොලඹ වහලවල ඉදන් සහභාගී වුවන්ගේ ඡායාරෑප ගන්නත් වෙනම කල්ලියක් හිටියා භය කරන්න. ඒ වගේ කාලයක් ඔනම වෙලාවක ආපසු එන්න පුලුවන් කියලා හිතල අපි බලය දීමේදී හිතන්න ඕන. ඒ වෙනුවෙන් දිවි දුන් අයට පින්.
මගේ දියණියත් වයිද්‍යවරියක්(සමහර පිල්ලම් ටයිප් කරලා ගන්න තේරෙන්නෙ නැ සමාවෙන්න ) ඔවුන් වෙනුවෙන් දිව්පුද කල ඔබලා සියලු දෙනාටයි මුලු මහත් ජාතියේම නමස්කාරය.පුතනුවෙනි. ජයග්‍රහණයෙන් අවසන්වු ""සයිටම්"" "සටනට ඔවුන් පන්නරය ලැබුවේ ඔබලාගෙනි.
විරුවෙක් බිහිකළ මෑණියනී අපේ ගව්රවනීය ප්‍රණාමය .
ජෙප්පො එදත් අදත් හෑමදාමත් කලේ අහින්සක මිනිස්සු ඉස්සරහට දාලා මරනය උස්සගෙන එකෙනුත් වාසි ගත්ත එක
🙏🙏🙏
@@indikalakmali9055 එදා ඔහුන් ජිවිත පුජාකර නිදහස් අධ්‍යාපන හා අනිකුත් ප්‍රශ්නයන් ගෙන අවංකව පෙනීසිටියයා
නමුත් අද දකින jvp නායකත්වය රංගනයක නිරත වෙන්නේ ඔහුන් ලග සටනකම් බවක් අවංක බවක් නායකත්වයක් නොමෙත
@mortzkizshikesh9375 කවදද බොල වෛද්‍යවරු රෝගීන් ප්‍රාණ ඇපකරුවන් කලේ.? මම දන්න අවුරුදු 15 ක් තුල වෛද්‍යවරු වැඩවර්ජන කලේ දින බාගයක් විතරයි සංකේතාත්මකව. ඔවුන් රෝගීන් වෙනුවෙන් තවත් අය වැඩ කරද්දි කොටසක් විතරයි වැඩවර්ජනයක් කරන්නෙ . උඹ කියන්නෙ වෛද්‍යවරු ගැන නෙවෙයි . අනෙක් සෞඛ්‍ය සේවකයින් ගැන .
ත්‍රීමා පුතේ, තාමත් අපේ රට තිබුණ තැනමයි..ඔයා වගේ පැහැදිලි දැක්මක් සහිතව කටයුතු කරන තරුණ ළමයි, දැන උගත් මිනිසුන්, බිහි වේවා.!! රටට දැයට ආදරය කරන , (පෞද්ගලිකත්වය පසෙකලා) සමාජයක් ඇතිවේවා...!!අපි නොදන්නා බොහෝ තොරතුරු දැන ගත්තෙමු..කාරි මහත්මයා..ඔබට බොහොම පින්..
අපේ රටේ සැබෑ විරුවන් ගැන මිනිස්සුන් දැනුවත් කරනවාට ඔබතුමාට ස්තූතියි. ත්‍රිමා සහෝදරයා ඔබ සටන් කලේ අපේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. මේ රටේ නිදහස් අධ්‍යාපනය භුක්ති විදින මම,අප සියලු දෙනා ඔබට ණය ගැතියි.
Great explanation Mr Dharmasri you are really great.
Unp තනිකරම දේශද්‍රෝහී,ජනතාද්‍ර්‍රොහී වැඩම තමයි ගොඩක් වෙලාවට කරල තියෙන්නෙ..පුංචිනිලමෙට මැරෙන මොහොතෙ හරි පඩිසන් දෙනවා මේ කරපු caරි වැඩ...
@@parakum1827 ඒවාත් වැරදි..ස්වාධීන ශිෂ්‍ය සංගමය ජනවාර්ගික පදනම මත බලය බෙදීමට පක්ෂ වීමට ත් එකග වෙන්න බෑ..ස්වාධීන ශිෂ්‍ය සංගමය නිරායුදයි කියලා කාටහරි කියන්න පුලුවන් ද?ජවිපේ අතිනුත් අනවශ්‍ය වැඩ උනා ඊට වඩා දහස් ගුණයකින් unp ආණ්ඩුව අතින් උනා..දැනුත් වෙනවා..
ස්තුතිය සහොදරයා ❤
ඔබේම මාවත පිය මැන යන්නට සුවහස් මල් තව සරසවි බිම ඇත.නිදහස් අදයාපනයට ජය..සමාජය දැනුවත් කරාට ඔබතුමාට බොහෝම ස්තූතියි
එලි පිට මිනී මරපු මිනී මරුවන්ට චන්දේ දීලා පාර්ලිමේන්තු යවපු කාලකන්නි රටක කාලකන්නි මිනිස්සු ඉන්න සමාජෙක ජීවත් වෙන්න ලැබීම ඇත්තටම හරිම අවාසනාවක් ,මේ වගේ රටක් මේ තරම් කාලකන්නි වෙන්න හේතුවත් ඒකයි.හැබැයි එකක් කියන්න තියෙනවා ඔය මිනීමරු පවුකාර ඉන්ට තොපී මේ රටේ නීතියට වෙට්ටු දැම්මට ස්බාවද්ර්මයා ගේ නීතියෙන් උබලට ගැලවෙන්න බෑ.තොපි කවුද හරි මැරෙන්නේ අපාදුක් විදලයි.
❤👍👍👍
👍
ඒවා එහෙම සිදුවනා කියලා දැන් දැනත් කාලකන්නි පාහරයන්ම තමයි මෙතෙක් බලයට ගෙනාවෙ.
Mahinda rajspalksha oun shishyan saha athurudahan jvp wenuwrn geneva giya nadu kiwwa u.n.p samaga j.r.ohu hire damma vijaya kumaratunga wage. Mahindage ammage maraneta enna bari unalu hiren. Jvp ta dan mathaka naha hora hora kiyanawa.
Dan geenna hadanneth unwamanee,ammoo monawa kiyanawada ,,jvp unuth ratata karapu winasee ape punchi sandiyee ass dekenma dakka,,mun okkoma ekai ,,225,ekekwath nathiwa,,hoda tharuna kandayamakata,,rata baaradenna,,puluwannam,,ratee waasanawa ,,sajith,,anura kumarala,okkoma ekai,,oya degolloma puluwantharam rata kaawa,dan degolloma boruwata kibuk kadulu halanawa,89/90,,මරුනු ahinsaka kollo kello pau,,
මමත් මගේ දරු දෙන්නට උගන්නන්න පිට රටක ඉඳන් දුක් විඳින අම්ම කෙනෙක් .ඇත්තටම මේ අම්ම වගේම මගෙත් සම්පූර්ණ පඩියම වියදන් කරන්නෙ එයාල දෙන්න වෙනුවෙන් .මට කියල ඉන්න හිටින්න ගෙයක් දොරක්වත් නෑ ලංකාවෙ .මට මගේ ඉකිය පාලනේ කරගන්න බෑ ඇත්තටම .දුක් විඳල හම්බ කරල එවල තමන්ගෙ දරුවන්ගෙ හෙට දවස එළිය කරන්න වේදනා විඳපු අම්මෙකුට අවසානේ ඉතුරු උනේ මොකක්ද ? නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් , අනාගත දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ පූජා කරපු ත්‍රීමා විතාන ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරයේ සියළු සිසුන්ටත් එවන් දරුවන් මෙලොවට බිහි කල දෙමවුපියන්ටත් හිස නමා ආචාර කරනව .හදවතේ බුර බුරා නැගෙන වේදනාවෙන් මේ වෙලාවෙ ප්‍රාර්තනාවක් කරනව .ජේ.ආර්.ජයවර්ධන .......තොගේ පරම්පරාවෙ අවසාන පුරුකටත් හෙන හතම ගහපිය 🙏 .බුද්ධිමත් මිනිස්සුන්ට හැමදාම වෛර කරපු ආර්.ප්‍රේමදාස කියන තිරිසනාගෙ ජාන වලින් පවතින අවසාන පුරුක දක්වා හෙන හතම ගහපිය 🙏🙏🙏 , රනිල් වික්‍රමසිංහ කියන මිනීමරු ලේ පිපාසිත පාපතරයගෙ කෑලි පාරෙ ඉන්න බල්ලො අහුලන් කන විදියට ඕකගෙ අවසානේ අපේ ඇස් වලින් දකින්නට ලැබේවා 🙏🙏🙏 .නීතියෙ අන්ධ ඇස් වලින් බේරිලා නිදහස් උනු සුසන්ත පුංචිනිළමෙට ස්වභාදහමේ නීතියෙන් ගැලවෙන්න බැරි වග දැනගන්න දඬුවම් නියම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා ❤️❤️❤️ .
කියලා වැඩක් නැහැ තවත් ඒ kalakanni හැත්ත passe යන්න 🐃🐃🐃🐃 ටිකක් ඉන්නවා ..
අම්මා දුකයි වේදනාවයි තමයි මටත් පුදුම තරමි ඒත් ඔයා ඒ තැනට වැටෙන්න එපා සාප කරොත් ඔයත් උන්ගේ තැනට වැටෙනවා, මැදිහත් සිතින් ඉවසන් බලන් ඉන්න ඔය මිනිස්සුන්ට කර්මය පාඩම කියලා දෙයි,මනුස්ස ජීවිතේක වටිනාකම, ඔයා සාප කරාම ඒ සාප වලින් කොටසක් ඔයාටත් විදවන්න වෙනවා ඒකයි මම කිව්වේ❤❤
ත්‍රීමාගේ හිතේ ගතේ තිබුන ඒ එඩිතරකමට ඉවසාගෙන දරා ගෙන හිටියාට ලෙයින් මසින් හැදුන ඒ ශරීරයට ඔච්චර වද් දෙද්දී කොච්චරනම් රිදෙන්න ඇතිද මතක් වෙන ගානේ දැනෙන වේදනාව මෙතෙකැයි කියන්න බෑ අපේ කාලයේ වීර මද්දුම බන්ඩාර වීරයානේනි මෙවන් වූ කුරිරූ ලොවක නැවත ඉපදීමක් නොමැ තිව නිවනින්ම සැනසීම ලබත්වා
ජනතා බලය ඉතා මත් ප්‍රභලයි එදත් අදත් හෙටත් ප්‍රභලයි ප්‍රභලයි ඉතා ප්‍රභලයි සොම්බි ජනපති ජනතා බගය ප්‍රභලයි
ස්තූතියි.....