පොළොන්නරුව ගල් විහාරයේ ඉතිහාස කථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • The Gal Vihara, also known as Gal Viharaya and originally as the Uththaraarama, is a rock temple of the Buddha situated in the ancient city of Polonnaruwa in North Central Province, Sri Lanka. It was fashioned in the 12th century by Parakramabahu.
    This is the sinhala explanation of the story behind Gal Vihara by Mr.Piyadasa
    මුලින් උත්තරාරාමය ලෙසින්ද හඳුන්වනු ලැබූ දැන් "පොලොන්නරුව ගල් විහාරය" ලෙසට හඳුන්වනු ලබන ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පොළොන්නරුව පුරාණ නගරයේ පිහිටි බුදුන්ගේ පර්වත විහාරයකි. එය 12 වැනි සියවසේදී පරාක්‍රමබාහු විසින් නිර්මාණය කරන ලදී.
    පියදාස මහතා විසින් ගල් විහාරය පිටුපස ඇති කතාව පිළිබඳ සිංහල පැහැදිලි කිරීම මෙයයි.
    පින් ඇත්තෝ දකිත්වා, පින් ඇත්තෝ අසත්වා !

ความคิดเห็น • 131

  • @sldream6194
    @sldream6194 3 ปีที่แล้ว +17

    මීට මාස 9කට එහාදි බැලුවා .දැනුත් බලන ගමන් ..තෙරුවන් සරනයි සීයේ...මේ බුදුහාමුදරුවන්ගේ දර්ශනය කෙනෙක්ට පහදා දීම අවබෝධ කරවීම නුවනැස පහදා දීමෙන් ඔබට නිර්වානය ලැබේවා ..!!!

    • @NelukaSanjaya
      @NelukaSanjaya  9 หลายเดือนก่อน +1

      ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතීයි.

  • @nimeshudaya772
    @nimeshudaya772 4 ปีที่แล้ว +49

    පියදාස මාමට ගොඩාක් පින් මේ වීඩියෝ එක කරපු අයියටත් ගොඩාක් පින් බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා ...🙏🙏🙏

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 9 หลายเดือนก่อน +5

    මෙි තාත්තා ඉතාම ඉහල විදිහට තේරැමි කරනවා. හොද ගුරැවරයෙක්.

  • @libertyforlife802
    @libertyforlife802 3 ปีที่แล้ว +12

    මේ සීයා අපේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට ගියානම් මුලු රටේම ඉතිහාසය හා පුරාවස්තූ වලට ලොකූ කැපකිරීමක් කරන්න පුලුවම් . මේ සියා ගුණ දහම් හා ඉතිහාසය ගැන හොදට දන්නවා මේ වගේ අයට තමා මේ පදවී හම්බෙන්න ඕනි . දුකයි එහෙම වෙන්නැති එක ගැන.😢😢 සීයාට සහ හැමෝටම ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලැබේවා!!!

  • @Tp-uk4oe
    @Tp-uk4oe 11 หลายเดือนก่อน +6

    සීයත් බුදුන් දැක නිවන් දකිත්වා ❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +7

    මෙවැනි වටිනා නිර්මාණ වල වටිනාකම, ඉතිහාසය, අර්ථය ගැන අපිව දැනුවත් කළ පියදාස නම් වූ ශ්‍රේෂ්ඨ පින්වත් මහත්මයාත්, සහය වු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.

    • @NelukaSanjaya
      @NelukaSanjaya  9 หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි මහත්මයා.

  • @rangadesilva3
    @rangadesilva3 4 ปีที่แล้ว +13

    මම 2020 පෙබරවාරි වල ගියා ඒ සීයා තවම ඉන්නවා හරිම හොද ගතිගුණ තියන සීයා කෙනෙක්.ලොකු බුද්ධිමත් කමක් තියනවා ගල්විහාර ගැන ඒ සීයට.

    • @yakkularawana
      @yakkularawana 3 ปีที่แล้ว

      mamath ikmanata yanna oni asai ewa dena ganna

  • @DedunuGayanijayakody-ux8mz
    @DedunuGayanijayakody-ux8mz ปีที่แล้ว +5

    මම ගොඩක් දේ මේ මාමාගේ විස්තර කිරීමෙන් දැන ගත්තා.ඔබ තුමාට බොහෝම පින් . බුදුන් දැක නිවන් දැකීමට හැකිවේවා!

  • @samanbandara4699
    @samanbandara4699 2 ปีที่แล้ว +9

    පියදාස මාමාට බුදුන් දැක නිවන් දැකීමට මේ පිං හේතු වාසනා වේවා

  • @LakshamanPremarathana
    @LakshamanPremarathana ปีที่แล้ว +5

    පියදාස මාමේ ඔයාට ගොඩාක් පිං අපි ගල්විහාරයේ විස්තර ඇහුවා බැළුවා මාමා විස්තර කියල දුන්නනෙ මාමට ගොඩාක් පිං

  • @SaviniNawodya
    @SaviniNawodya ปีที่แล้ว +5

    🙏🙏ගොඩක් පින් දන්නෙ නැති ගොඩක් දේ දැනගත්තා❤️🙏

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 ปีที่แล้ว +5

    මාමාට බොහෝ පින් නිවන් සම්මාබෝධය ම ලැබේවා අධිගම ලාභි වේවා. තෙරුවන් සරණයි!!!

  • @pathumtharusha7590
    @pathumtharusha7590 4 ปีที่แล้ว +9

    මේ සීයා අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන.!!! තව මිනිස්සුන්ට මේ දැනුම ලබා දෙන්න පින් ලැබේවා!!!

  • @getmelanka6079
    @getmelanka6079 4 ปีที่แล้ว +9

    මේ දැන් ඉන්න පොල්බූරුවන්ට හොද ආදරශයක් දෙන ජාතියට වටින පුරවැසියෙක්.

  • @wathsala.j
    @wathsala.j 2 ปีที่แล้ว +5

    ආදරණීය පියෙක් ,නොදන්න කරැනු ගොඩක් දැනගත්තා ,දීර්ඝයුෂ ලැබ නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් ගත කරන්න ලැබේවා🙏🙏 ,බුදු සරණයි තාත්තා 🙏

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lakdasjayasinghe4503
    @lakdasjayasinghe4503 3 ปีที่แล้ว +7

    අපි ගිය වෙලාවෙත් මේ සිය විස්තර කියලා දුන්නා, ගොඩක් පින්.....

  • @lovamithkavihara2914
    @lovamithkavihara2914 ปีที่แล้ว +4

    බොහොම වැදගත් කරුණු රැසක් දැනගත්ත..🙏

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 ปีที่แล้ว +4

    පියදාස මහතා නැනවතා දීර්ඝායුස ලැබේවා ප්‍රකාශයට ප්‍රණාමය

  • @mojotravellk383
    @mojotravellk383 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා කරුණු පැහැදිලි කිරීමක්....

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 ปีที่แล้ว +6

    මට නම් හිතෙන්නේ මෙි මාමා මේ පිළිම වහන්සේලා නිර්මාණ ය කරන කාලයේ ⁣ඉන්න ඇති.මොකද අප නොදකින බොහො දේවල් මෙි තරම් විස්තරයක් සහිතව පැහැදිලිව කරන්න තරම්.එතුමට දිර්ඝායුෂ ලැබෙිවා!🙏

    • @priyadarshikanawarathna168
      @priyadarshikanawarathna168 ปีที่แล้ว

      සහතික ඇත්ත සංසාර පුරුද්ද විඤ්ඤාණය. එතුමාට දීර්ඝායුෂ ලැබේවා සම්බුද්ධ ශාසනය වසර 5000ක් නිරුපද්‍රිතව සිංහළයේ ආරක්ෂා වෙන්නේ එවන් පින්වතුන් නිසාමයි

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +3

    ස්තුති යි පෙහෙදිලි කිරිම ගෙන

  • @janakiwidurusinghe6363
    @janakiwidurusinghe6363 2 ปีที่แล้ว +5

    මේ පියදාස නම් වු උපාසක මහතා ට මේ බවයේදීම සතර සත්‍ය අවබෝධයෙන් උතුමි වු නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙිවායි පාර්තනා කරමි .
    බලන්න හුරුපුරුදු වෙලා හරි ඔහුගේ කතනය කෙතෙරම් කන්කලුයි ද.....
    මව,පියා ගෙ ගුනය මෙන්ම වැඩිහිටියන් ට අතීතේ සැලකූ හැටි කියාදෙන අපුර්වත්වය ..
    ගෙදර බුදු න් ගෙන් පටන් ගෙන අවසානයේදී ද ගෙදර බුදු න් මතක් කර දුන් අපුරුව.....
    වර්තමානයේ සිට අනාගතය දක්වා
    පිරිහෙමින් යන චාරිත්‍ර වාරිත්‍ර ගැන
    අනතුරු හැගවීම....
    නොයෙකුත් වාරයක් වැද පුදා ගත්තත් මෙතරම් අපුරු විස්තරයක්
    ජීවිතයෙන් සමු ගැනීමට පෙර
    අහන්න ලැබීම ම සිත ට මහත් සහනයක් ..
    මේ උතුමි පිංකමට දායක වු සැමට
    උතුමි නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙිවායි පාර්තනා කරමි ...

  • @athulasarathathulasarath8168
    @athulasarathathulasarath8168 ปีที่แล้ว +3

    ඒ සීයා 🥺🥺🥺❤️🙏 කියල දෙන අපූරුව 🥺

  • @sasankaperera3044
    @sasankaperera3044 5 ปีที่แล้ว +6

    අනේ මේ වගේ සීයලාට තෙරුවන් සරනයි

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 3 ปีที่แล้ว +3

    මේ තාත්තට ගොඩක් පිං

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 6 หลายเดือนก่อน +3

    ඔබතුමාට බොහොම පිං

  • @hansamalith910
    @hansamalith910 ปีที่แล้ว +4

    බොහොම වටින කතාවක් මාමේ 🙏

  • @priyankalakmini4774
    @priyankalakmini4774 3 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම හරවත්. ස්තූතියි 🙏🙏🙏

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක්

  • @nishanthkumara2055
    @nishanthkumara2055 4 ปีที่แล้ว +6

    මේ කරගත්තා ඌ පිනෙන් සීයා නිවන් දකිත්වා...

  • @kalaathanna1169
    @kalaathanna1169 3 ปีที่แล้ว +4

    නියමයි සීයේ පැහැදිලි කිරීම 👌

  • @pathummadushanka1768
    @pathummadushanka1768 4 ปีที่แล้ว +4

    ගොඩක් පින්.බුදු සරණයි

    • @YoshanBisanka
      @YoshanBisanka 4 ปีที่แล้ว +2

      Health is the greatest gift, contentment the greatest wealth, faithfulness the best relationship.

  • @prasannakumara4635
    @prasannakumara4635 4 ปีที่แล้ว +3

    Godak watinawa ..godak pin wagema..niwan suwaya lebeemata shakthiya dairya wasanawa lebewa ...me thaththta .deergausha lebewa ...iiii

  • @jayasiriarabegedara5154
    @jayasiriarabegedara5154 2 ปีที่แล้ว +4

    Niyamai siye pahadili kirima gana... api gal viharaya gana godak danagaththe oya nisa ...
    godak pin.... budu saranai...

  • @DilshanSakunthala
    @DilshanSakunthala 6 หลายเดือนก่อน +3

    Me piyadasa mamata theruwan saranay dirgusama wewa

  • @jdtravel178
    @jdtravel178 3 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ ජයවේවා

  • @sameeramahesh298
    @sameeramahesh298 5 ปีที่แล้ว +6

    බුදු සරනයි!!! සියේ

    • @m.a.disnapriyadarshni234
      @m.a.disnapriyadarshni234 4 ปีที่แล้ว

      Seeye budu saranai ape ayishat aran jeewat wewA e wagem meke dapu kenawat teruwan araksha karaganitwa apita meka balanna salasuwata

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว +2

    Budusarani.
    Watina vedio ekak

  • @princemuthu6279
    @princemuthu6279 3 ปีที่แล้ว +2

    ඔබට බොහෝ පිං අත්වේවා

  • @santhukaekanayake220
    @santhukaekanayake220 4 ปีที่แล้ว +9

    හම්මේ සීයව අද වගේ මතකයි.අවුරුදු 9කට වගේ කලිනුත් උන්නා

  • @ChamilaKohona
    @ChamilaKohona 4 ปีที่แล้ว +2

    Indeed a great bit of history. #blessed #srilanka #landofwonder

  • @dandon.007
    @dandon.007 2 ปีที่แล้ว +3

    Thank you Piyadasa uncle 🙏🙏🙏

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ☸️🙏 සාදු සාදු සාදු

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 ปีที่แล้ว +2

    Polonnaru gal wihara etheihasaya therum kara dun piyadasa mahathata deergau wewa budu saransi.

  • @gckchannel3515
    @gckchannel3515 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @chamindakumara3822
    @chamindakumara3822 3 หลายเดือนก่อน +2

    Thanks

  • @kolithasilva5584
    @kolithasilva5584 ปีที่แล้ว +3

    මේක තමයි ඔරිජිනල් වීඩියෝ එක..👍👍👍👍

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 ปีที่แล้ว +4

    🌹🙏🙏🙏🌹🇨🇦අපිටත් කවද හරි පියදාස මාමා හමුවෙන්න බැරිද දන්වන්න🙏

    • @dinushasadamali4324
      @dinushasadamali4324 ปีที่แล้ว

      හරි lnnva, හම්බවෙන්න හමදාම

  • @NimalBandara-q8f
    @NimalBandara-q8f ปีที่แล้ว +1

    ශ්‍රේෂ්ඨයිපියදාස මාමට පිං සිදුවේවා

  • @chamindapathirana9260
    @chamindapathirana9260 4 ปีที่แล้ว +2

    Me thathata godak pin apita godak megana kiyala thinwa dirga ausa wadiwewa thathata

  • @eranimunasinghe1799
    @eranimunasinghe1799 3 ปีที่แล้ว +1

    🙏🙏🙏මේ මාමා solosmasthanaya ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එ ගැන sampoorna විස්තර vidio කරන්න. ඉදිරි පරම්පරාවට
    hariyata වටිනවා

  • @titusdayarathne8876
    @titusdayarathne8876 4 ปีที่แล้ว +6

    බලන්න මේයා ගේ ඳෑනුම මොන තරම් වටීනා මනූෂ්ස රත්නයක් ද

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara4788 ปีที่แล้ว +2

    Budusaranai mama

  • @sasankaperera3044
    @sasankaperera3044 5 ปีที่แล้ว +10

    අනේ මේ සීයත් නැති දාක ඔවා කවුද කියල දෙන්නේ

  • @lalrupasinghe473
    @lalrupasinghe473 ปีที่แล้ว +4

    🙏👍👍👍🙏

  • @sakunikarathnayake614
    @sakunikarathnayake614 3 ปีที่แล้ว

    Anee apita hariyata watin Dana ganna ona wistara harima lassanata kiyaladunna seeye goodaak pin

  • @simithradamayanthi9805
    @simithradamayanthi9805 ปีที่แล้ว +3

    🙏🙏🙏💖

  • @nilukadarshani9229
    @nilukadarshani9229 3 ปีที่แล้ว +1

    Hari ma ලස්සනයි

  • @rohanawanasundara7307
    @rohanawanasundara7307 2 ปีที่แล้ว +2

    Theruwansaranai mama

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 4 ปีที่แล้ว +1

    Bohoma watinawa

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +2

    පියදාස mamata godak pin

  • @emsekanayaka4603
    @emsekanayaka4603 4 ปีที่แล้ว +7

    අනේ පව් මේ සීයට කීයක්වත් දුන්නෙවත් නැද්ද... බලන්න මොනතරම් දැනුමක් දෙනවද කියල

    • @NelukaSanjaya
      @NelukaSanjaya  4 ปีที่แล้ว +2

      E,M,S, Ekanayaka අනිවාර්‍යෙන්ම

    • @pramodrandil8318
      @pramodrandil8318 3 ปีที่แล้ว

      දුන්නද බන් පවු

  • @nishanthkumara2055
    @nishanthkumara2055 4 ปีที่แล้ว +2

    Video eka awasanye isthuthi karala vitharak neme ane me siyage kakul deka allala wadinda siyata pin denna ayai igena gaththa manussayekge watinakama...

  • @rasikasampath2732
    @rasikasampath2732 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @herth.5833
    @herth.5833 2 ปีที่แล้ว +2

    Thanks

  • @sudewarajapaksha3455
    @sudewarajapaksha3455 3 ปีที่แล้ว +1

    Thank you 🙏🙏🙏🙏🙏

  • @theekshana_s_9189
    @theekshana_s_9189 4 ปีที่แล้ว +1

    Watinawa.... Bohoma pin

  • @sheranfuard1221
    @sheranfuard1221 2 ปีที่แล้ว +2

    Godak pin sidda weanawa ..mea deawal apita dunnata

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +2

    👌🙏

  • @KaviKavi-bg1sk
    @KaviKavi-bg1sk 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dlgsl179
    @dlgsl179 2 ปีที่แล้ว +2

    🙏

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 2 ปีที่แล้ว +2

    🙇🙏🙇

  • @suseemasamarakoon3023
    @suseemasamarakoon3023 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrakumarimari5006
    @chandrakumarimari5006 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikaekanayake8291
    @malikaekanayake8291 ปีที่แล้ว +1

    bohoma pin mame

  • @thanujasadaruvan1701
    @thanujasadaruvan1701 ปีที่แล้ว +1

    😮

  • @sunethrakumari1868
    @sunethrakumari1868 2 ปีที่แล้ว +1

    මාත් පොලොන්නරුවේ ඔතෙන්න ගිහින් තියෙන්නෙත් එක පාරයි

  • @LalithJayaveera-op9ys
    @LalithJayaveera-op9ys 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉😢😢😊😊❤

  • @hashanchandimal4737
    @hashanchandimal4737 5 หลายเดือนก่อน +1

    Watina manussayek

  • @danedane3689
    @danedane3689 2 ปีที่แล้ว +2

    komada danuma 🙏🙏🙏

  • @AsokaKumarapeli
    @AsokaKumarapeli 23 วันที่ผ่านมา +1

    අපිත් මේ මාසේ 28වෙනිදා යන්න ඉන්නෙ මේ තාත්තා තාම ඉන්නවද මෙතන

    • @NelukaSanjaya
      @NelukaSanjaya  19 วันที่ผ่านมา

      @@AsokaKumarapeliඒ දවසට පියදාස මාමා ඉන්නවද කියල ස්ථානීය ආරක්ශක අංශයේ නිලධාරී මහත්වරුන්ගෙන් දැනගන්න පුලුවන්.

  • @UpulBandara-r4x
    @UpulBandara-r4x 9 หลายเดือนก่อน

    👍

  • @sunethrakumari1868
    @sunethrakumari1868 2 ปีที่แล้ว +4

    හැබැයි ඔච්චරම දෙයක් දැනම්හිටියෙත් නෑ

  • @isurushehan8657
    @isurushehan8657 4 ปีที่แล้ว +3

    සමහර මිනිස්සු හොද 9ක් කියල එක වැරැද්දක් උනාම ඒ වැරැද්ද ගැන කතාකරනවා මිසක් හොද 9 ගැන කතාකරන්නේ නැහැ...එහෙම උන් ඉන්න රටක් බොල මේක...

  • @ireshamadushani9450
    @ireshamadushani9450 3 ปีที่แล้ว +1

    Hodai namuth kathawa kiyanakota pilima wahanse pennuwanam hodai

  • @champikalokuge1530
    @champikalokuge1530 3 ปีที่แล้ว +1

    Dheergaayusha labewaa obathumata.. jaathika wasthuwak ae danuma..

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว +2

    Methumata diirgayumawewa b.s

  • @kolithasilva5584
    @kolithasilva5584 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว +2

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 3 ปีที่แล้ว

    Ane...... kochchara hoda da
    Me..... kathaa wa

  • @dilshan8094
    @dilshan8094 3 ปีที่แล้ว +1

    Dan inna aun gen ahuvanam kiyala deyi

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +1

    Ape rate මිනිස්සු ai mewa balanne nette

  • @AyodyaGalappaththi-tx5cn
    @AyodyaGalappaththi-tx5cn ปีที่แล้ว +1

    M

  • @ShanKalhara-d9z
    @ShanKalhara-d9z 4 หลายเดือนก่อน

    ඔතන පිලිම වලට ඉස්සරහින් තියන වස්ගමුව කැලේ එක අතක් කැඩිච්ච පිලිමයක් සැරි සරන කතාව ඇත්තද

  • @AnuraWijewardhana
    @AnuraWijewardhana 3 หลายเดือนก่อน

    මේ මාමා ජාතික වස්තුවක්

  • @milanasanka8890
    @milanasanka8890 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට

  • @ranjikaansan8995
    @ranjikaansan8995 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏