Food challenge with චූටියා | රාමෙන් එක්ක කිරි | කවුද වමනේ දැම්මේ 😂 | සිංහල vlog | Rishhy H

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • #rishhy #vlogger #familytime #youtubefamily #foodie #foodchallenge #ramennoodles
  • บันเทิง

ความคิดเห็น • 402

  • @MelanikaSharmanthi
    @MelanikaSharmanthi หลายเดือนก่อน +10

    අදත් vlog එක නියමයි 👍...කිරි වීදුරුව බිව්ව එක මරු😂😂 සතියට වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම දාන්න.අපි හරි ආසාවෙන් බලනවා

  • @ramanibandara8953
    @ramanibandara8953 หลายเดือนก่อน +4

    Me wage vlogs harima lassanai 💖👍🏻✨

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 หลายเดือนก่อน +2

    Me wage vlog lassanai hamadama sathuting inna kiyala mn parthana karanawa 🙏🙏❤❤

  • @UdeeshikaSewwandi
    @UdeeshikaSewwandi หลายเดือนก่อน

    හුග කාලෙකිම් ඒයි vlog එකක් ❤
    ලස්සනයි ඒයි❤😊
    තව vlog එකක් ඉක්මනට ඕනේ අක්කියෝ❤😊

  • @dulakshidilesha8439
    @dulakshidilesha8439 หลายเดือนก่อน +1

    හුරතලී...❤අනේ ඒ voice eka akki. 💖😘

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka หลายเดือนก่อน +1

    ගොඩ දවසකින් විඩියෝ එකක් බැලුවේ නංගි බබා . ලස්සනයි vlog ek ❤

  • @Loveisnotlonglasting
    @Loveisnotlonglasting หลายเดือนก่อน +2

    Supiri adth vlog ek ela ah😅❤

  • @yashinisithumini5740
    @yashinisithumini5740 หลายเดือนก่อน +3

    Vlog eka maru😊

  • @Lahiriabimani-ye3ev
    @Lahiriabimani-ye3ev หลายเดือนก่อน +6

    halow rishii akki❤❤akki oyt mathkd apiwa ruwanwali saya gawadi meet une. 😩💗oya hari cute anee

  • @priyaniathukorala
    @priyaniathukorala หลายเดือนก่อน

    Vlog eka lassanai akki ❤

  • @randiljayman
    @randiljayman หลายเดือนก่อน +2

    අද vlog එකත් සුපිරි ඒයී ❤😂😅

  • @chandaniniroshi670
    @chandaniniroshi670 หลายเดือนก่อน

    Lassanai akkiyoo ❤️❤️

  • @manoharisenarath2839
    @manoharisenarath2839 หลายเดือนก่อน

    Ane ammee rishyoo...☺️ ilaga para math try karala balanna hithuwa bath ekt kiri dagena kana eka..🥲😄❤ magenm asama drink ek milk thama eei...😌

  • @ahas_279
    @ahas_279 หลายเดือนก่อน +1

    yeahhhhh new vlog........niceeee

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  หลายเดือนก่อน

      Thank you ❤️😊

    • @ahas_279
      @ahas_279 หลายเดือนก่อน

      @@rishhyhatharasingha akki left hand nemeid?

  • @tregeocell8584
    @tregeocell8584 หลายเดือนก่อน +10

    අම්මෝ ඔය කොත්තු මී එකේ රාමේන් එක සැරයි හැබැයි කොරියන් රාමේන් එකට වඩා නම් නෑ කොරියන් රාමේන් එක කන්න ගින් නම් මට කදුලුත් ආවා 🥲😹 අදත් විඩීයො එක නියමයි එයී 🖤

  • @user-tj6gd5le6o
    @user-tj6gd5le6o หลายเดือนก่อน +2

    අනි අපි නිසානේ මේ ❤️😁 vlog එක ශෝයී ඒ අනි පවු චූටියා ❤️🌹 ආයෙත් ඉක්මනින් vlog එකක් අරන් එන්න ඒයී ❤️🌹

  • @sudarshanapremalal1946
    @sudarshanapremalal1946 หลายเดือนก่อน

    Try karanna kiyapuwa try karala balannona rasada kiyala.❤. Lassanai akki vlog eka❤❤❤

  • @egodage.natsu96
    @egodage.natsu96 หลายเดือนก่อน +5

    01:57 🤣🤣 03:20 🤣🤣 15:55 🤣🤣 20:57 one shot 😁😎 24:06 චූටියාගෙ මූණ 🤣🤣 ඔයා තමයි දිනුම් 👏👏

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 หลายเดือนก่อน +2

    අනේ අසරණ චූටියා ❤❤❤ රිශි පුදුම කෑමක් එක නම් 😂😂😂

  • @KumuthuSinali-jl5ch
    @KumuthuSinali-jl5ch หลายเดือนก่อน +1

    Maru food challenge nangi baba 👍👍👍👍👍

  • @Janani_Gamage
    @Janani_Gamage หลายเดือนก่อน +2

    kiri eke pogawala itliyas kanawa dakkamai😂😂Monawa unat vlog eka nm supiri hode🤭❤

  • @armygirl3829
    @armygirl3829 หลายเดือนก่อน

    Hari lassanayi akki man oyata dareyi❤️❤️❤️❤️

  • @user-fk7ug9ve3c
    @user-fk7ug9ve3c หลายเดือนก่อน +2

    Akkige vlog akak balan hitiye😊

  • @dewmid5074
    @dewmid5074 หลายเดือนก่อน

    Lassanai video eka ❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 หลายเดือนก่อน +3

    ඇයි අප්පා චූටියාගෙ මූනෙ හැටි 🤣🤣🤣රිශී මරු කෑම කන විදිය 😎🔥

  • @PrabhashiRowel
    @PrabhashiRowel หลายเดือนก่อน +1

    සුපිරි ❤😊

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 หลายเดือนก่อน

    කැම video එක සුපිරි ❤❤

  • @CM-yq9fv
    @CM-yq9fv หลายเดือนก่อน +1

    7.36😂 about the eggs and the hen

  • @user-ee8cw2ud5l
    @user-ee8cw2ud5l หลายเดือนก่อน

    Lassani akke 💖

  • @malshathushani207
    @malshathushani207 หลายเดือนก่อน +6

    අද චුටියාත් ඉන්නවා😊 . පරිස්සමෙන් ඉන්න නංගී බබා 🌸😊🧡

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  หลายเดือนก่อน

      Oyath ❤️

    • @sachinibhagya3546
      @sachinibhagya3546 หลายเดือนก่อน

      Adath vlog eka lassanaii rishii...rishi nishii dennama lassanaii ❤❤

  • @UreshaDamayanthi-bm9nw
    @UreshaDamayanthi-bm9nw หลายเดือนก่อน +1

    😂😂😂Maru habaii

  • @sadani590
    @sadani590 หลายเดือนก่อน +3

    Chuti akki wge math kiri bonna asama na 😂mn wage aya innawa kiyala ada tamai dana gaththe . Adarei rishyy akki ❤❤

  • @SriLankini
    @SriLankini หลายเดือนก่อน +1

    Kaude palawaniya chute ❤deke hapatiya❤hodai ha patiya ta hamadame pani rasa kana nisa ade miris godak dala😂

  • @user-lq1eo3ke9d
    @user-lq1eo3ke9d หลายเดือนก่อน +2

    Vlog එක මරු රිශී අක්කි ❤😊 පවු අනේ චූටියා ❤😅 ආයෙත් ඉක්මනට vlog එකක් අරන් එන්න ඒයි❤

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka5110 หลายเดือนก่อน +1

    Haliya Dan Kane lamai ko 🤭👍👍

  • @user-gt7gw6iz8r
    @user-gt7gw6iz8r หลายเดือนก่อน +1

    අදරෙයි රිෂී අක්කීයෝ 😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n หลายเดือนก่อน +1

    Helo Helo kohomada ei ithin❤❤❤❤ shoi vedyo eka❤

  • @DewindiAnuruddika
    @DewindiAnuruddika หลายเดือนก่อน

    Rishyy Akkiii ❤😚

  • @KaveeshaBandara-gv7ob
    @KaveeshaBandara-gv7ob 16 วันที่ผ่านมา

    කිරි දාලා කාපු විදිය මරු 🤣🤣🤣🤣🤣♥️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Ane sweet kanawidiya.❤❤

  • @user-en6ql4fq1u
    @user-en6ql4fq1u หลายเดือนก่อน +1

    1st❤❤❤

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 หลายเดือนก่อน +1

    Tanasha akka ekkath challenges video genna ❤

  • @Ashiii302
    @Ashiii302 หลายเดือนก่อน +1

    Hri hri oy thmai dinne nngi bba😌❤️

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 หลายเดือนก่อน +3

    රිශි අක්කි කපටියෙක් අනේ එයා චූටියට කෑම අප්පිරිය කරලා එයා කෑවා 😂❤❤❤❤❤❤❤

  • @Dilmipremanayaka
    @Dilmipremanayaka หลายเดือนก่อน

    Vlog ek ගොඩාරියාක් ලස්සනයි අක්කියෝ🤍🤍

  • @user-kg2vi8vo4m
    @user-kg2vi8vo4m หลายเดือนก่อน

    නියමයි 😂❤

  • @SumuduGomaz95
    @SumuduGomaz95 หลายเดือนก่อน +1

    😂 මෙවනෙ food challenge මන් අස කැමකුත් බිමෙකුයි තියෙනවා Eclairs ❤ cocacola

  • @thusharanuwanpriya3546
    @thusharanuwanpriya3546 หลายเดือนก่อน +1

    🙏❤️❤️හලෝ කොහොමද Rishhy නංගි.මම විශ්වාස කරන හැටියට Rishhy ටැලේන්ජ් ඔයා හරි 1එක. මට දුක ඔයාගේ හෙම්බිරිස්සාව ගැන. මොනවා කරත් ලෙඩ වැඩි කරගන්න එපා ඔයාගේ. ඔයාලගේ පවුලේ ඔක්කොටම අපි හරි ආදරෙයි. සියලුම දෙවිවරුන්ගේ පිහිට ලැබෙත්වා. 🙏❤️❤️❤️🌷🌷🌷

  • @nidulaihan6452
    @nidulaihan6452 หลายเดือนก่อน

    Haiyo thawa challenge ekak gemu 🥲 samadhi akki hitiyanam kanawa 🥲 milk glass eka thama maru 😂 thawa challenge ekak karamu akki 🤍💫 parissamin inna

  • @jayanikaruwangala6397
    @jayanikaruwangala6397 หลายเดือนก่อน +2

    1:38 මාත් එහෙම තමා හිතන් හිටියේ ඒයි😂😂😒

  • @user-gh8yt6jm9q
    @user-gh8yt6jm9q หลายเดือนก่อน

    ape waduru patiya thamai dinne😁🥳❤

  • @Nethmi5
    @Nethmi5 หลายเดือนก่อน +2

    ❤❤

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 หลายเดือนก่อน +5

    ඇත්තටම මටත් කිරි බොන්න බෑ අප්පිරියයි.. මං වගේ තව අය ඉන්නවා..

  • @sarantv8909
    @sarantv8909 หลายเดือนก่อน

    Hair cut video ekath oneee ❤

  • @OshadiSandeepani
    @OshadiSandeepani หลายเดือนก่อน +1

    Wow 😅😅😂

  • @SumuduGomaz95
    @SumuduGomaz95 หลายเดือนก่อน +2

    18:23 rishhy ට දුක හිතිලා 😅😁 කිරි ටිකක් දලා කන්න තිබ්බෙ 😂

  • @sahanamarathunga96.07
    @sahanamarathunga96.07 หลายเดือนก่อน

    Apoiii nangi...😮

  • @Trexxi12
    @Trexxi12 หลายเดือนก่อน +2

    Oya dinum ❤😌

  • @thilinirathnayake1146
    @thilinirathnayake1146 หลายเดือนก่อน +1

  • @user-kl5tv5ks5y
    @user-kl5tv5ks5y หลายเดือนก่อน +2

    Nice 🙂

  • @Sana__girll
    @Sana__girll หลายเดือนก่อน

    Sook ane ❤❤

  • @HashiniImasha-io6yk
    @HashiniImasha-io6yk หลายเดือนก่อน

    Nangi baba shoiii❤❤❤

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 หลายเดือนก่อน

    Adath supiri vlog eka akki ❤ pawa ane chutiya 😢 adrei 😘😘

  • @VinodDedunu-cy4ck
    @VinodDedunu-cy4ck 28 วันที่ผ่านมา

    ❤❤❤😘

  • @IsuriVanshika
    @IsuriVanshika หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SamadhiSavindi56
    @SamadhiSavindi56 หลายเดือนก่อน

    Love you ❤❤

  • @user-lf7ej3tr9n
    @user-lf7ej3tr9n หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ishyyrandeniya
    @ishyyrandeniya หลายเดือนก่อน +3

    මාර ෆුඩ් චැලේන්ජ් මේවා...😂❤ගැස්ට්රයිටිස් ජීවිතේම වෙච්ච අපි වගේ මිනිස්සුට රාමෙන් ගාලපෙන්නෙ නෑ🥲🥲

  • @saumya1350
    @saumya1350 หลายเดือนก่อน

    Ane ammivath gandako food challenge akakata aya podi lamayek vage mn nam harima asai oyage ammita ❤samadi miss u 😢

  • @Born_To_singer
    @Born_To_singer หลายเดือนก่อน

    Rishy akki ❤

  • @mishkanethmi1446
    @mishkanethmi1446 หลายเดือนก่อน

    ❤😻

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Ane samadi doni matak wenwa.❤❤❤

  • @JanuDairy22
    @JanuDairy22 หลายเดือนก่อน

    Oylg amma hrima adaraniyai ❤ape amma nm ehm na

  • @dilmiIsurika
    @dilmiIsurika หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @RashiniHansika-cc5yl
    @RashiniHansika-cc5yl หลายเดือนก่อน +1

    Ane sudu akkiyo oya nam maru aaa....kana widiya shoi....kiri eka dagena kawa widiya thamai maruma😅

  • @ireshadissanayake2508
    @ireshadissanayake2508 หลายเดือนก่อน

    අම්මගේ කටහඩ ලොකු අක්කාගෙ වගේමයි❤

  • @EAGLEGAMING-xf7sn
    @EAGLEGAMING-xf7sn หลายเดือนก่อน

    Ape scole maths teacher katha krnneth akki wagemai ♥️🥰 ek nisa dn eyatath asai 😅

  • @MadhuWeerawansa
    @MadhuWeerawansa หลายเดือนก่อน

    🥰🥰

  • @iroshachampika8306
    @iroshachampika8306 หลายเดือนก่อน +2

    Akki man kiyapu challenge ekath karannako😢

  • @user-br7xh2go2n
    @user-br7xh2go2n หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @HansikaPramodhi
    @HansikaPramodhi หลายเดือนก่อน

    ❤❤❤❤

  • @minipotstory9521
    @minipotstory9521 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

  • @Sayuvlogs681
    @Sayuvlogs681 หลายเดือนก่อน

    Hi risy akki❤

  • @samanaleeparagahathanthri3043
    @samanaleeparagahathanthri3043 หลายเดือนก่อน

    මෙව්වනේ ඒයී Food Challenge😌😂

  • @RainiPeshala
    @RainiPeshala หลายเดือนก่อน

    ම්න් ඔයාගෙ වීඩියො බැලුවේ අලුත්නේ ම්න් අර නිවුන්නොන්ට තියෙන ප්‍රශ්න කියලා තියෙන වීඩියො එක බලලා බැක් වේච්ච ගමන් මෙක දැක්කේ එයී😹🖤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  หลายเดือนก่อน +1

      Lassanaida ei 🙊

    • @RainiPeshala
      @RainiPeshala หลายเดือนก่อน

      @@rishhyhatharasingha na ei godak lassanai

  • @niiwijesekara6752
    @niiwijesekara6752 หลายเดือนก่อน +1

    𝙍𝙞𝙨𝙝𝙝𝙮.....😲..කිරි..😲

  • @CharuniNawodya
    @CharuniNawodya หลายเดือนก่อน

    සැර කන්න හා පැටියො 😊

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 หลายเดือนก่อน

    හුගක් කලෙකින් video එකක් කෑම ❤❤ දැම්මා නෙද නංගී බාබා ❤❤

  • @manishi200
    @manishi200 หลายเดือนก่อน

    8 comment❤

  • @BinulKavishka-um3xm
    @BinulKavishka-um3xm หลายเดือนก่อน

    Hi rishi akki❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  หลายเดือนก่อน

      Hii ❤️

    • @BinulKavishka-um3xm
      @BinulKavishka-um3xm หลายเดือนก่อน

      Mm oyge okkoma video balanawa hrima lassani akki oya .❤️mmth kellek hbi inne oya wage 😁😅

  • @Wild_UD
    @Wild_UD หลายเดือนก่อน

    එල එල සුපිරි
    👍❤

  • @shamahemamali613
    @shamahemamali613 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 หลายเดือนก่อน

    ආයේ එහෙම food Charges එපා නරියෝ ඔයාලා ඉවර කරනනේ නෑනේ අප්පා😂😂😂😂❤

  • @PahandiAmaya965
    @PahandiAmaya965 หลายเดือนก่อน

    Ammoo goda dawasakin.maru habai.✌️😚❤️

  • @AvadhiRathnayake-gn1jb
    @AvadhiRathnayake-gn1jb หลายเดือนก่อน

    Lotus tower uda idn mm oyawa dkka 😌❣️dkinn asawen htye.🌝

  • @Zen_le
    @Zen_le หลายเดือนก่อน

    😂❤

  • @VandanaWijesinghe
    @VandanaWijesinghe หลายเดือนก่อน

    Oka daiya appa😂

  • @SUMALLIIYA
    @SUMALLIIYA หลายเดือนก่อน +3

    බැන්ඳොත් බඳින්නෙ රීශීව විතරයි නැත්තම් මැරිල යනවා නිකන්ම 🥹

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  หลายเดือนก่อน +2

      Ehenam itin marenna tama ei wenne 😂

    • @SUMALLIIYA
      @SUMALLIIYA หลายเดือนก่อน +2

      @@rishhyhatharasingha හුටා 😳😂🥴🥴🥴

  • @sanduniharshika2479
    @sanduniharshika2479 หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @senumy813
    @senumy813 หลายเดือนก่อน

    හරි හරි රන්ඩු වෙන්න එපා අපේ හා පැටියා තමයි දිනුම් 😂 ඔච්චර සැර කන්න එපා ඒයී හොද නෑ ඉතින් .චූටියා නෝටි 😜