Ahamben me video eka dekala balanna gaththe adai 2023.11.29wenida.aththatama me video eka maru.anith videoth balanawa oyalage.oyala denna godak lassanai.budu saranai oyalata.tc❤
Me widiyata yaddi apita rishhy ge konde chutiyage konde ganata dakinna puluwan wei😅 akki babata kaiwaru akki baba kiyanna epa habai eya ape Queen ne❤ ada vlog ekath super 👌
ඔයාගෙ අම්මාත් හරිම ආදරණීයයි......එහෙම අම්මලා වාසනාවක්.....❤❤❤❤
Thank you ❤️😊
සමාධි අක්කා always says :-යශී "අක්කා"
ඒ respect එක මරු..❤️🩹 just my opinion
❤️❤️
අදනම් ශෝක් අනේ🙊
අක්කි ඇත්තටම ඔයාලා හරි වාසනාවන්තයි ඔය වගේ හරි ආදරණීය අම්මා කෙනෙක් ලබන්න ❤️🥰 හැමෝටම ඒ වාසනාව නෑ අක්කියො..පරිස්සමට ඉන්න හැමෝම ආදරෙයි💛
Thank you ❤️😊
නපුරුච්චි තමා ආසම.. එයා නපුරුයි කිව්වට නපුරු නෑ..නපුරු මූණක් පෙන්නුවට හැමවෙලේම.......ඒ මූණට මං හරි ආසයි...❤️😘😘
❤️❤️❤️
ඉස්සල්ලම කියන්න ඕනේ , අපිටත් ඔය වගෙ.ආදරනිය අම්මා කෙනෙක් හිටියා නම්.කියලා , ආදරෙයි අම්මේ.ඔයාට,,,, ,,, නන්ගි බබෝ,,අක්කිගෙ නපුරු කම හොදටම දැක්කා, එ උනත් එයත් අපෙ අක්කි බබානේ,,දෙන්නම.දිනුම් කියලා කියමුකෝ,,අද.යශි හැන්ගි මුත්තන් කරනවා වගේ, ආදරෙයි යශි,,ජය වේවා ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹
බුදුසරණයි ඔයාටත් පරිස්සමින් ඉන්න❤️❤️
මේ vlog එක නියමයි රිශී ❤️ අන්තිමේට තව එක ආප්පයක් ඉල්ලන සීන් එක තමයි හොදම 😂😂 පවු සමාධි 😪
Math Pau 🙊
නංගි බබා, ඔයා කතා කරන විදිහ හරි සුන්දරයි....!😇
Thank you ❤️😊
මං ඔයාලගෙ අලුත් fan කෙනෙක්🤭ඇත්තටම cute අනේ ඔයාලා දෙන්නා🥰wish කරනෝ තව ඉස්සරහට මේ වගේ ලස්සන videos ගේන්න කියලා💗
Thank you ❤️😊
Thisari Samadhi + Rishini Savindi = Best Combination 💖💖
Thank you ❤️😊
අදත් ඉතිම් අපි අසාවේන් බැලුවා . අක්කි බබාට කයිවරුවා යශි අක්කාට පචයා නංගි බබා අහිංසක ළමයා .. ඉක්මනින් තවත් vlog ගෙන්න ❤❤❤ ළමයෝ
Ha ei ❤️
ඔයාට ටැමිල් කතා කරන්න පුළුවන් ද රිශී අක්කා..ඔයා හරි අමාරුවෙන් සිංහල pronounce කරනවා වගේ..ලස්සනයි ජෝඩුව ❤🎉
Ow mata tamil puluwan
කාලීන topic + food challenge දැන් හරිනේ😂😂
Funny twins❤❤️❤
Thank you ❤️😊
හැමදාම වගේ ආය නැ කියලා තරග තියනවා ඒකත් මරු ඊලග පාර ඔක්කොම එක්ක තරගයක් තියමු .✌ බුදු සරණයි ආදරෙයි පරිස්සමින් ඉන්න 💜😘
Ha ei ❤️
ආප්ප 5යි ඔයාලා දෙන්නම කෑවෙ.කාපු කෑමට අන්තිමට ගානත් මතක නෑනේ ද 😂 මරු මරු ඔක්කොමලා..❤
Ow ei amathaka una 😂
ලස්සන ලමයි දෙන්නා අද ආප්ප කාලා වගේ..🤭අදත් ලස්සනයි අක්කි වීඩියෝ එක💗😊
Thank you ❤️😊
🏆️අක්කේ මටයි , අම්මාටයි , තාත්තාටයි ගොඩක් සතුටු දවසක් . 🏆️අද අපේ මල්ලිලා ගියා කීඩා තරග වලට. අපේ මල්ලිලා සමස්ථ ලංකා යන්න තේරුනා . අද තරග තිබ්බේ .
Shaa මල්ලිට සුබ පැතුම් මගෙන් ❤️❤️❤️🥹
@@rishhyhatharasingha🎉 Thank You 🎉
Mali akkge vlog ektt dl tibb me comment ek 😌❤️congratulations ❤️
Magenuth mallita subapathum...🎉
ඔයාලා හරිම ආදරණීයයි ගැලපෙන යට ගැලපෙන අයම හමු උනාම හරිම ලස්සනයි ඒක කපල් එකක් වෙන්නම ඕනේ නෑ එක පව්ලක උනත් ඒක් මාරම බැදීමක් ඔහොම ජීවිතේ විදිනකොට අපි ගැන දුක හිතෙනවා ඒත් මේ අපිට උරුම විදිහ කියලා ආයි හිත හදා ගන්නවා ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න පැටියෝ මගෙත් බර ඔයාගේ බරමයි ඒයී😂😂😂 බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤
ඔයා සතුටින් හැමදාම ඉන්න ඔනේ බුදුසරණයි ❤️
@@rishhyhatharasingha❤️💗❤️💗
Oyala hari shok ane❤😊
විඩියෝ එකක් දානකල් ඇගිලි ගැන ගැන හිටියේ😊😊😊.දැන් නම් වැඩ කරන ගමන් ඉන්නේ....ඒත් ඉතින් ඕෆ් වෙලා යනකල් ඉන්න බෑ ඒයියි😀😀😀😀...ඒ නිසා ටිකක් බලනවා.වැඩ කරනවා ආය බලනවා වැඩ කරනවා.නංගි බබෝ,අක්කි බබෝ,යශි බබෝ.ගොඩක් ආදරෙයි ❤❤❤පව්ලේ අනිත් හැමෝටමත් ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සමගියෙන් සටුටින් ඉන්න.මං ජීවිතේ තනි වෙලා ඉන්න කෙනෙක්.ඔයාලගේ ජීවිතේ බලාලා මගේ හිත සතුටු වෙන තරම්.😢😢😢😢🥰🥰🥰🥰 ගොඩක් පින් අපේ ජීවිත වලට සතුටක් ගේනවට.💕💕💕💕💕
Ehema hithanna epa ei hamadama sathutin inna ❤️
එකම එක ඉල්ලීමක් කරන්නම් නංගී බබෝ 🙏🙏🙏🙏..වැකේශන් ලංකාවට ආවම ඔයාලා එක්ක පින්තූරයක් ගන්න ඉඩ හදලා දෙන්න බෑද???? පීස් ඒයියි.
මන් නම් අම්මිගෙ වොයිස් එකට මාරම ආසයි❤️ ලස්සන කටහඩක් අපිට රසට උයන vedio එකකුත් ගේන්ඩකෝ. ආදරණීය අම්ම කෙනෙක් ❤
Haa ❤️❤️
Mtth ona twin knk 😭💖 shoii akkiyo challenge ek ❤ waiting for the promised video 😂❤
😂😂
අක්කි රවන විදිහ ලස්සනයි නන්ගිගෙ හිනාව ලස්සනයි මයි fv vlog girl ආදරෙයි රිශි අක්කි 😚🤍
Thank you ❤️😊
වැඩ කරන ගමන් චුට්ට චුට්ට බලලා ගෙදර ඇවිත් නාලා ඇදට ඇවිත් එක පාර බැලුවා.😊😊😊 එතකොට දෙපාරයි.කෝ දෙන්න බලන්න අක්කි බබයි නංගි බබායි මට ක්ලැප් එකක්.👏👏👏👏යේඒඒ
Thank you ❤️😊
ලස්සනයි සූටි නංගි බබයි අක්කි බබයි....❤❤❤ ආදරේයි දෙන්නටම ලස්සනයි වීඩියෝ එක
Thank you ❤️😊
දානකම් බල බල හිටියේ ❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න අක්කියෝ ❤️ තව එකක් ඕනෙ ඉක්මනටම....අදත් වැඩේ සුපිරියක් තමා හොදේ ❤️❤️
Thank you ❤️😊
ඕ ඕ ඕ😂😂😂 හැමතැනම ආප්ප ගැන අහන කට්ටියට මේ video eka😂😂😂😂😂😂.Aunty ge හිනාවනම් ලස්සනයි❤❤❤.
😂😂😂
මටත් හෙම්බිරිස්සාව එක්ක ආත්මගත බැදීමක් තියෙන්වා😌
අදත් සුපිරී❤
Thank you ❤️😊
මේ ඒයී....මගෙ ලග පොඩි idea එකක් තියේ ඊලග vlog එකට..
Weird food challenge එකක් කරන්නකෝ...
1- Ice cream and tomato cetchap....
2-Banana and chilli cetchap....
3-Pop corn and fresh milk....
අනිවාරෙන් ඕනේ හරිද....නැත්තන් තරහයි...
Aran ennam ❤️
අක්කි ඔරවද්දි ලස්සනයි අනේ❤🙈😍
🙊🙊
Age hatiyata nemy ne ape rishiyage kama hamadama kohoma hari food challenge ekak genava..ne...shoii appa...😉😘
😂😂😂
@@rishhyhatharasingha 😘
Math oya wage jiwithe nidahase inna godak asai akki..oya godak lassanai akki.oya katha karana widihath lassanai akki.❤❤❤
Thank you ❤️😊
දිගටම ෆුඩ් චැලේන්ජ් ගෙන්නකෝ 🥺 ඔයාලගේ අම්මා හරි ආදරණියයි ❤
😅
Savige katahada thama shokma👀💓podi lamayek wageee..ei✨💓
Thank you ❤️😊
ඔයාලගෙ අම්මා ගොඩක් හොද අම්මා කෙනෙක් ඒයි. ආයෙත් ඉක්මනට ව්ලොග් ගේන්න ❤❤
Thank you ❤️😊
Oyalage amma shoi ane❤️❤️❤️
Oww ❤️
අද එයි vlog එක බැලුවේ විභගය නිසා බලන්න බැරි උනා live එක බලන්නත් බැරි උනා😢❤ vlog එක සුපිරි ❤ love you sis❤
Thank you ❤️😊
ලෝකෙ අහින්සකම ලමයා තෝරන challenge එකක් තිබ්බොත් මගෙ කයිවාරුවා sure 1st💖
Man tamai Eka 🙊
කෑවා හොදටම මදි හොදේ ....මන් හිතුවෙ 7ක්8ක් වත් කයි කියලා🙊😂රිශී අක්කේ ඔයාද වාහනේ drive කලේ❤
Na na 😂
මං රිශී අක්කි ගෙ type නිසා නිකම් මං ඒ ඉම්නෙ හිතෙනවා😂කතාවට තමා ආස 😂බුදු අම්මෙ බිත්තර ගැන කතා කරන්නෙපා සූටී බිත්තරේක ගාන ඔයාගෙ බර😂ආප්ප කන එකත් ලේසි නැ නෙහ් වදුරු බබී😋වෙනද වගෙඅ ලස්සනයි vlog ek hode දාන කම් බලන් ඉදියෙ vlog ekk💗🥺adarei parissamin imna oni bbh😍
Tawa ekak aran ennam ei ❤️
@@rishhyhatharasingha හරි ඒයී♥️😋
Car එකේ ඉදන්ම video කරපු එක හොදයි. ඒක මරු ❤😊
Thank you ❤️😊
Samadhi akka shok ane😂😍❤️
😂😂😂
Live ekak ennako akki ❤❤❤
Awaneee
අද නම් ටිකක් බඩට අමාරු නැති කෑමක් තෝරගෙන....අම්මත් ඉල්ලන ඕනෙ දෙයක් අරන් දෙන නිසා හොඳයි දෙන්නට..අනේ ඔයාට වගේ තමයි අනේ මටත් මාව දාල නොයන හෙම්බිරිස්සාවක් තියෙනවා...😅
Epa wenawane hembirissawa 🥲
@@rishhyhatharasingha කියලා වැඩක් නෑ අප්පා....🤧
Job eke wada krna gaman hore video balana mn 🤗❤ ada vlog ekath lassanai ❤
Thank you ❤️😊
@@rishhyhatharasingha ❤
Duwala tikatama hriyana amma 😁 shoi ane.pau akki baba e unt...🥲 eyata eka eka ewa kiynd epa oyala 🙁 anyway be happy parissmt inna adrei ❤️❤️❤️❤️❤️❤️
Hari ei 🙊
Rishy ge hinawa..
Oya hari lassani lamayo...
Hamadama sathutin inna...
Oya hinawa hamadama laga tiya ganna..
Konde oya gana shpe lamayo..
❤️❤️❤️❤️❤️
Poddak kanna one Eth kettu wenne nane 😂
Kema dekkath bara wedi wenawa neda 🙊🙊
Rish❤️🌼 akki babage haircut eka mokkda kiynnako?
Ada vlog ek niymai🌼🤗
Ilaga video ek enkn bln inno🤗
Eka danne nane ei
Aneh harima shook aneh so cute oyath 🥰 lagadi idan thamai mn oyage chanel eka balanna gatte hebei okkoma wage videos beluwa kochchara beluwath ethi wenne na shoii aneh oyala love you ❤❤❤❤❤
Thank you ❤️😊
විඩියෝ එක ලස්සන එයි ❤ ඉස්සරහටත් මෙි ලස්සන විඩියේ ගේන්න අක්කි බබාත් ඉන්න උන ❤ ඉලග විඩියෝ එක ඩියිවි කරන එකක් ගෙන්න හරි ද ❤😊
😂😂 Aran ennam
දෙන්නම දිනුම් නෙහ්හ්.
Easy challenge was successfully end😅
මරු මරු❤❤❤
Thank you ❤️😊
අක්කි බබාගේ ඇස් දෙක ලස්සනයි
❤️❤️❤️
YOU ARE VERY CUTE RISHY AKKIYOO>>I LOVE YOU SO MUCH😋😍
Thank you ❤️😊
kaaaalekin video ekak beluwa man👀
__man adi hude__😁
Hii ❤️❤️
මගේ හිස රිදෙනවා
කවුරුත් නෑනේ මට😢
මම නොළැබෙන දෙයක් පසුපස ද යන්නේ
එහෙම වෙන්නත් බෑ
ලැබෙන දෙයක් ලැබෙයි
තනියම ජීවත් වෙන්න මම දැන් පුරුදු වෙනවා
ඒත් සහනයක් නෑ 😢😢😢
කමක් නෑ මේ මගේ ජීවිතේ හැටි
ඉපදුන නිසා දුක් සැප විදි
කරන්න දෙයක් නෑ දීපේ හැටියට වාසේ❤👍
Katada ei me kiyanne ?
oyala harima lassana pawulak... oya konde kapala lassanai akkiyooo... ❤❤❤
Thank you ❤️😊
Ane ape rishii akki katha krn widiyt mm hri asai aneh 😚💗
Thank you ❤️😊
Ad vlogs ekth lssni ❤️😌adrei hamotama❤️❤️
Thank you ❤️😊
Ahamben me video eka dekala balanna gaththe adai 2023.11.29wenida.aththatama me video eka maru.anith videoth balanawa oyalage.oyala denna godak lassanai.budu saranai oyalata.tc❤
Thank you ❤️😊
Aniiiiii ඩබල ❤️🙃🙃🙃
❤️❤️❤️
🙏⚘🇱🇰Rishhy happy to see you again love your videos so much.👍one of the best channel on you tube 👍⚘⚘👏👏♥️♥️
Thank you ❤️😊
මහන්සියි නම් ඕක අතාරින්න😂 අනේ ශෝයි දෙන්නම.කතා කරන විදියට ආස හිතෙනවා❤ අපි ගෙදර ගිහිල්ලා green tea බොමු නංගි.😅
Biuwa ei 😂
Kaud ane oyt e ketha kathawa kiwwe😢 ema unt hodk wenn eph 😡 mata dukyi😢 oyh owa gann gnna ep petiyo ❤️api oyt adareyi 😍❤️ oya oyag widiyt sathutin inna hemdam ❤
Thank you ❤️😊
Ada vlog ekath mare maru ❤️❤️❤️❤️ hamadama vlog danna akkiyo 👍
Thank you ❤️😊
Akki anith food chlnge vlg eketh imu hde sahabagi weemai wdagath kyal😁.mtath ei hembrissawai oluwe kakkumai mai athare thiynneth sansaragatha badeemk adu wennem ne eylt mn nthiwath be mta eylanthiwath be.ada vlg ekth shoi nngi.adrei oylt❤️
E kiyanne Oyath akki wage 🙊
@@rishhyhatharasingha😁😁
😊😊😊😍😍😍🥰🥰🥰😋😋🙂🙂 7:21
❤️❤️❤️
Ane amma harima hodai...ආදරනීය අම්මා කෙනෙක් ❤️❤️❤️❤️
❤️❤️❤️
hayyo konde wawanna weida danne na ei ohoma giyoth🙊❤
E wage ne 😂
Appa kamuda 🙂 i hate my mind 😂
😂😂😂
ලාස්ට් කමෙන්ට් එක මගෙන් 😁 ආප්ප කෑම 😜
Ai e 😂
@@rishhyhatharasingha නිකන් කිව්වේ හා පැටියා 😁
බිත්තර ආප්ප කියන්නේ ආගමක් තමාඉතින්
Aththa 😂
Ane akkiyo nishi akkitath videi ekak genna kiyannako.akkila ge hama video ekak deparakata wadiya balala athi akkila new video ekak danakan.nishi akkita kiyanna please akki 😘😘😘.pinki akkita,samadi akkita,rishi akki oyata,nishi akkita,yashi akkita api godak adarei 😘❤️❤️.hamadama sathutin inna god bless ❤️
Thank you ❤️😊
napuru akkita kiyanna chanal ekak patan ganna kiyala😍😍😍 ....||°~ adath maru akki niyamai... maru ||°~ 😍😍😍😍😍😍°°°°••♡
Eyata qwwa api 🙊
රිශි අක්කි බබාහ් ඔය දෙන්න tuwinslad 🥺💗
Oww
@@rishhyhatharasingha අනා චෝයී😍
අක්කි ඔයාගේ අම්මිව පෙන්නන්නේ නැත්තේ ai අම්මිවත් පෙන්නන්න ♥️
Eya enne na ei
අද vlog එකත් මරු 😂 කාලා මහන්සි වගේ 😂
😂😂
Oyaga video danakam akki man balan enna oya shoi
Thank you ❤️😊
මටත් කන්න හිතුනා.... අපෙ අක්කි මමයි ඔයාල ඩෙන්න වගෙ... අක්කගෙ කයිවාරු විතරයි.... 😁😁😁😍😍😘 මොනා උනත් ආදරෙයි ඉතින්....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you ❤️😊
හායි අක්කි කට්ට්ටම කෙහොද ඉතින් ❤❤❤❤❤❤❤❤❤යෂි කො
Eya awe na ei
Fun😅😅😅😇😇😇💯💯api gedara gihilla green tea bomu nangi 👏👏👏👏💓💓💓⚘⚘
Biuwa ei
❤❤❤😂😂😂😂කන්න. කන්න. මේ වහිද්දි. මොනව කරන්නද😂😂
Ekane 😂
Thumbnail 1i start 1i 2ma maru ei...oya thiyenne ithn content...😂 Eeka newei mm hithanne nangi babage diet plan 1 part ekak thama food challenge kiyanne...😂😂😂
Ehema kiyanna epa ei 😂😂
@@rishhyhatharasingha 😁😁😁
Petiyooo oya konde bedagannako plzzzzzz❤ kage kakulada pitipasse seat eken penne???
Paw ane ammiya 😘
Yashige
පළවෙනි comment eka apen ..appa kiwuwama deyk මතක් una 😂😂😂😂😂 ape rishhy මැණික api ආදරෙයි පරිස්සමෙන් inna අම්මා පරිස්සමෙන් නංගී baba shok ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
ගහන්න දෙන එකක් නෑ මචං ඒත් 😂
Thank you ❤️😊
කෑම වලින් ගහගන්න එපා එයි
@@rishhyhatharasingha mata මතක් une appa kala පක්ෂය maru karapu ayawa .rishhy මැණික පරිස්සමෙන් ඉන්න.
@@rishhyhatharasingha රිශී මැනික ..බයි කෑවද 😘
Adath maru ❤❤❤ adarei hode
Thank you ❤️😊
අදත් නියමයි. ❤🙋♂
Thank you ❤️😊
සමාධි නපුරුයි කීවට නපුරු නෑ..මං හරි ආසයි සමාධිට ❤🥰
❤️❤️❤️
Kapu gana mathaka nadda ha patiyo oyala denna appa 5k kawa api dakkane ithin vidio eka nm shok asawen baluwa aya 1k aran ennako ikmnta rishiyi
Ow ei 5k kala thiyenne
Nngi bbag diet mru hby 🙂😹👍
😂😂
Oyala yaluwoda.sahodariyoda?adane mulinma video balanna gaththe a nisai ahuwe❤bs!
Sahodariyo
Hoda wadee comment dada walalena samaharak ayata 😂😂😌
Nangi baba koheda hembirissawa ethana 🙊🌼❣️
Anna hari 😂
චුටි අක්කිත් එක්ක volg එකක් කරන්න කො ❤😊 අක්කි පැටියෝ
Haa ❤️
Api balann hitiye anakan nangi babo❤❤❤❤vlog ekak aran anakan
Thank you ❤️😊
අදත් vlog එක ලස්සනයි 🥰 ❤️yashi දකින්න ne හැබැයි 🥰
Eya ei
චැලේජ්චිනමි චැලේන්චි සමධි අක්කි
😂😂
Duka nedda ane akki ta kaiwaruwa kiyanna ??? ❤appa 5 madine 10 k wath kanna onii Ne challenge ekakata 👍next vlog eka wenasma ekak oniii 🙏Parissamin budusaranai adarei 🙏❤️
බුදුසරණයි ❤️❤️❤️
වීඩියෝ එක මරු ඒයි...❤❤❤
Thank you ❤️😊
Yashi kiynne oyalage kaud ane 🙂lassani vedio eka 😊❤
Yaluwa ❤️
Lovely twins💜
Thank you ❤️😊
Ammooo unagenila kanna beriwa hitiya mn oyage me challenge eka dekala appa gennagana kewa ai.ammath shok idala denne neda.ane akki baba paw nangiyo.eyata mokuth kiyanna epa.eya hari shok.ilaga vlog ekedi chutiyawath ekka ewith challenge ekak karanna nangi babiyoooo.
Haa ❤️
Me widiyata yaddi apita rishhy ge konde chutiyage konde ganata dakinna puluwan wei😅 akki babata kaiwaru akki baba kiyanna epa habai eya ape Queen ne❤ ada vlog ekath super 👌
E wage weine 😂
සමාධි😂 ඒක මරු ❤👌
❤️❤️❤️