Spicy ramen challenge | කවුද මුලින්ම කන්නේ | sinhala vlog | family vlog | Rishhy H

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 780

  • @rochanaserasinghe-pq2uf
    @rochanaserasinghe-pq2uf ปีที่แล้ว +17

    සැර කෑම කාලා ඉද්දි නංගි බබාගෙ මූන අහින්සක පාටින් බේරෙනවා ඒයි..😘💕හැමදාම වගේ ඔක්කොමලාම ගොඩාරියක් ලස්සනයි👀💘.. ආයම ඉක්මනින් එන්න ඒයි.. බලන් ඉන්නවා..

  • @rehaninilaweera541
    @rehaninilaweera541 ปีที่แล้ว +28

    රිසී කතා කරනවා අහන් ඉන්න ආසය්, හරිම ශෝක් ඔයා

  • @egodage.natsu96
    @egodage.natsu96 ปีที่แล้ว +7

    00:45 සහ 01:04 - 🤣🤣
    14:36 සහ 14:53 - බිත්තර අතුරුදහන් ⁣🤣🤣
    15:30 - සැර පත්තු වූ මොහොත 🥲🥲
    16:41 - confused වුනු නංගි බබා.
    17:17 - සැර අඩු වේවා
    18:16 සිට 19:06 දක්වා - හොදටම එපා වූ මොහොතක්
    20:28 - ජයවේවා. පරාද නැ පරාද නැ. අච්චර සැර එකක් කාපු එකම ඇති. 🙏🙏
    වෙනද වගේම අදත් නියමයි 🙋‍♂😁
    (වීඩියෝ එක දෙවන අවස්ථාවේදී බලන ගමන් දැම්මෙ comment දැම්මෙ)

  • @White.....186
    @White.....186 3 หลายเดือนก่อน +2

    4:18 4:19 4:20 ඇත්තටම යශී ඔයාට මාර ආදරෙයි .එයා හොද යාලුවෙක්.❤️🤩.පරිස්සම් කරගන්නඕනි මේ වගේ යාලුවො.🥳

  • @yashodhaekanayake9051
    @yashodhaekanayake9051 ปีที่แล้ว +6

    Ada video eka නියමයි.. හැමදාම වාගේම හරිම ලස්සනයි akki la tike .. හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න .

  • @HiruniNavodya-i1p
    @HiruniNavodya-i1p ปีที่แล้ว +18

    අදත් ආසාවෙන් බැලුවා 😊❤ හැමදාම සතුටින් ඉන්න හා පැටියෝ ❤😊😅

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 ปีที่แล้ว +16

    යශි උයනවා බලන් ඉන්න ආසයි ඒයි..... ❤❤❤❤ අදත් විඩියෝ ලස්සනයි 🐵 පැටියෝ... අම්මා පොඩි කලේ ඔයාලට කැවුවා කිවුවේ කොහොමද අනේ ඒක කියන්න දුන් නැනේ....

  • @sanunadeesha2210
    @sanunadeesha2210 ปีที่แล้ว +18

    නංගී බබා පව් ඒයි...🍝🍝
    සතුටින් ඉන්න හැමෝම 💗❤💗❤

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama ปีที่แล้ว +11

    ආසාවෙන් මොන vlog එක දැම්මත් බලනවා..❤❤❤ හැමදාම සතුටින් ඉන්න ❤

  • @dilmipremanayaka2101
    @dilmipremanayaka2101 ปีที่แล้ว +12

    පව් අනේ අපෙ රිශී අක්කී.. කමක් නෑ ඊලග challenge එක දිනන්නකෝ..❤️❤️ ආදරෙයි ඔයාලට .. පරිස්සමින් සතුටින් ඉන්න 💖

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +2

    අනේ නෑ අනේ ඔයා ඔහොම ලස්සනයි එච්චර මහත නෑ වෙනදටත් වැඩියෙන් ලස්සන පේනවා ඒයි❤❤❤❤බුදුසරණයි වදුරු පැටියෝ❤❤❤❤

  • @BandaKorea
    @BandaKorea ปีที่แล้ว +3

    දැන් තමයි බලන්න ගත්තෙ ☺️ 2:35 ඇත්තටම මාත් ඹහොම තමයි රාමෙන් හදන්නෙ. 10:33 සැර නෑ මට චුට්ටක්වත් සැර නෑ කියන කොට රිශිගෙ මුන ෂෝයි. The red කියලා අලුත් රාමෙන් එකක් තියනවා එකනම් වතුර තියෙන්න soup එකක් විදිහට කන්න තියෙන්නෙ දැවිල්ලයි හැබැයි හරිම රහයි. කන්න පුලුවන් දැවිලිලක්.ගන්න තියනවනම් Try කරලා බලන්න❤❤❤

  • @nisansalasamanmali-dl1bp
    @nisansalasamanmali-dl1bp ปีที่แล้ว +3

    අද තමා මුලින්ම වීඩියෝ එකක් බැලුවේ ඔයාගේ..ශෝයි අනේ😍😍😍

  • @White.....186
    @White.....186 3 หลายเดือนก่อน +1

    18:53 18:55 18:55 අයියෝ පව් අප්පා අපේ වදුරු පැටියා..😂🤭❤️.ආදරෙයි .❤

  • @nethuninehansa1074
    @nethuninehansa1074 ปีที่แล้ว +2

    අනේ ශෝයී ඔයාලා...නංගි බබාගෙ කට තක්කාලි ගෙඩියක් වගෙ වෙලා පව් අනෙ....අද ව්ලොග් එකත් මරු ලස්සනයි අම්මියි යශියයිත් ආවනම් මරෙ මරු එහෙනම් තව ව්ලොග් එකක් අරන් එනකල් බායි බායි සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TrudyyHephsiba
    @TrudyyHephsiba ปีที่แล้ว +4

    අනේ මේක ඇත්තටම challenge එකක් උනේ nngibaba ta විතරයිනේහ්😂😂
    ආදරෙයි mge Rishhyoo❤️❤️❤️

  • @senumy813
    @senumy813 ปีที่แล้ว +29

    ශා බෝනික්කි කොහොම හරි කෑවා 😁💖 අනෙ අද හා පැටියා අන්තිම උනා 😊❤️ රෙඩ් කලර් ටී ශර්ට් එක හා පැටියට ලස්සනයි ❤️ ඉලග ෆුඩ් චැලෙන්ජර් එකට චූටියවත් කොහොම ගේන්න . බෝනික්කි එරෙව්වත් ලස්සනයි 😜🌹

  • @dinithikushalya2993
    @dinithikushalya2993 ปีที่แล้ว +9

    මටනම් සැර නෑ කියද්දී අක්කීගේ මුන😂😂 අම්මෝ මම ඒ කොටස කී පාරක් බැලුවද කියලා මතක නෑ😅

  • @sharu-wz5nv
    @sharu-wz5nv ปีที่แล้ว +6

    සැර කන්න ආසයි කෑවම ඉවරයි 😥මටත් ඔය ටිකමයි 😁😐 බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි හැමෝටම 💜

  • @DhanuSenanayaka
    @DhanuSenanayaka ปีที่แล้ว +12

    අදත් Vlog එක් ලස්සනයි ගොඩක් ආසවෙන් බැලුවා ❤❤❤ සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න හා පැටියෝ ❤😊

  • @nimalirajugamuwa1145
    @nimalirajugamuwa1145 ปีที่แล้ว +2

    Napurichchi napuru wdihata blnkot hrim adaraniyai❤❤❤... rishi akki oya rathu pata andahama thwth lassanai😊😊😊😁😁😁😁🥰😍🤩😘

  • @charlie0017
    @charlie0017 ปีที่แล้ว +2

    හායි අහින්සක ළමයෝ 😌❤ වීඩියෝ එක පටන් ගත්තු වෙලේ ඉදන් ඔයාගෙ හිනාව දකිද්දි ඒක වෙනමම දෙයක් ඒයි 🥺❤ ඕක නෙමේ 2X Spicy එක තියෙනවා අපේ රටේ ඒක ඔයිට වඩා සැරයි ඕකට වඩා රහයි.මාත් මුලින්ම කෑවෙ 2X එක අම්බෝ ඇඩුනා 😂💔 ඊලගට ඕක කෑවා ඕක එතකොට වැඩිය සැර නැහැ කියලා තේරුණා 🤭 හැබැයි ඕකත් ටිකක් සැරයි 🤭❤ අසනීපෙන් ඉද්දි කන්න මරු.අක්කිට හොදයි අසනීපෙන් හිටපු නිසා 🤭 යශී අක්කිවත් මතක් කරා කියන්න ❤ එයත් හුගක් මහන්සි වෙනවා ඒ වගේම එයා හුගක් ඔයා ගැන හිතනවා ❤ ඩයට් කරන විදිහ ගැනනම් හරි සන්තෝසයි 😂💔 හැබැයි ඔහොම හොදයි ඒයි මූන පොඩ්ඩක් මහතට තියෙද්දී හොදයි ඉතින් ❤ ඒත් ඔයා ආස කොහොමද දන්නේ නැහැනෙ ❤😑 ආ ටනාශා අක්කා එක්කනම් චැලේන්ජ් කරන්න ටිකක් අමාරුයි නේද 😂💔 ඔයා අන්තිමට පානි පූරි එක කාපු විදිහ නිකන් කිඹුලා කට ඇරියා වගේ 😂💔 වීඩියෝ එක මරු හොදේ 😁❤ ඒනම් තවත් වීඩියෝ එකක් පුලුවන් උනු ගමන් ගේන්නකො හොදේ ❤ පරිස්සමින් සතුටෙන් ඉන්න හැමෝම මොනදේ කරත් ❤ ඒනම් බලන් ඉන්නෝ ඒයි ❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +1

      බෑ එයි මූන පොඩ්ඩක් කෙට්ටුවට තියෙන්න ඔනේ එතකොට තමයි මං කැමති මේ දැන් පොඩ්ඩක් මහත් වෙලානේ

    • @charlie0017
      @charlie0017 ปีที่แล้ว

      @@rishhyhatharasingha ඒනම් ඒ විදිහට හොදයි 🤭❤ කොන්ඩෙනම් ගොඩක් අඩු කරන්න එපා ඒයි 😑

  • @malkikaveesha5748
    @malkikaveesha5748 6 หลายเดือนก่อน +1

    අක්කිත් එක්ක විඩියෝ් එකක් කරන්න ආසයි❤❤❤

  • @shzbee
    @shzbee ปีที่แล้ว +3

    2024 ජනප්‍රියම vloger සම්මානෙ රිශීට ඇ ❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +1

      Ammo na 😂

    • @shzbee
      @shzbee ปีที่แล้ว

      @@rishhyhatharasingha නෑ නෙවේ positive හිතන්න ඒක ඔයාට අනිවාර්යයෙන් ලැබෙන්න ඕනෙ ❤ වෙන මොකටවත් නෙවේ ...හිතේ එකක් තියන් පිටට එකක් කියන් නැති නිසා...ජීවත් වෙන ටික කාලෙ හරි සතුටින් ඉන්න ඕනෙ කියල හිතලා ඔයා ඔයාවම සතුටින් තියන නිසා...ඒක අනිවාර්යයෙන් ලැබෙන්න ඕනෙ දවසක ඔයාට .

  • @kwchaathu
    @kwchaathu ปีที่แล้ว +14

    ඔරවන් බැලුවත් සමාධි අක්කා ලස්සනයි ඒයි 🥰❤

  • @ishiniamadara7901
    @ishiniamadara7901 ปีที่แล้ว +4

    ඉදිආප්ප කොත්තුවක් කෑවනම් හරි අක්කගෙ චෝදනාවෙන් බේරෙන්න 😂😂

  • @Sachhy-y5v
    @Sachhy-y5v ปีที่แล้ว +1

    Oya enna ennama thawath lassana wenawa akkiyo.😊... Parissamin inna oni ❤ Bududaranai ❤❤❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว

      බුදුසරණයි ❤️❤️

    • @Sachhy-y5v
      @Sachhy-y5v ปีที่แล้ว

      @@rishhyhatharasingha ♥️

  • @shanikasewwandi9921
    @shanikasewwandi9921 ปีที่แล้ว

    අද ශෝක් vlog 1 nangi baba yashy nangiwath ganna thibune ramen challenge 1t😊❤❤, oyala tea bonna giya shop 1 khd thiyenne nangi babo?

  • @sadusadu3039
    @sadusadu3039 ปีที่แล้ว +6

    Vlog එක අදත් නියමය👌❤️ rishy ,yashy ,samadi,tanasha,amma adareyi ඔයාලාට🥰❤️

  • @shwethamandakini-j2f
    @shwethamandakini-j2f 10 หลายเดือนก่อน +1

    හයි අක්කීයෝ.......🥺🌼 මං ඔයාට විතරමයි අදරේ 💓

  • @KaushalyaHanshani
    @KaushalyaHanshani 5 หลายเดือนก่อน +1

    ලස්සනයි 😅😅😅 3:41

  • @damayanthikumari3452
    @damayanthikumari3452 7 หลายเดือนก่อน

    කිසිම ලොකු කමක් නැ නන්ගි බබා ඔයා ගොඩක් ලස්සනයි ❤

  • @miyurupathirana
    @miyurupathirana ปีที่แล้ว +2

    Congratulations Samadhi..අදනම් ගැම්මක් තමයි..❤️😋
    හූ හූ පරාදයි නේහ්හ්.. 🐷😂😂

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 ปีที่แล้ว

    Hi manika kohomada ithin matat asa hitnuna ane owa kanna mn hithuwe oya dinae kiyala kamak na ayemat food chaleng ekak karanna akkalat ekka vidio eka nm niymae budu saranae ei

  • @jeonjk-u4w
    @jeonjk-u4w 9 หลายเดือนก่อน

    adath asawen beluwa ❤hemadama sathutin inna ha petiya❤

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 6 หลายเดือนก่อน

    ආසවෙන් බලන්නෙ ඔයාගෙ video විතරයි අනෙ හැමදාමත් දන්න ❤❤

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +1

    Nice video ❤️❤️ akkila nangila hamadama sathuting inna kiyala mn parthana karanawa ❤️❤️

  • @AnumodanaRathnayaka-oy1rq
    @AnumodanaRathnayaka-oy1rq ปีที่แล้ว

    Mn oyge video blnn ptn gththe me lgdi me weddi okkm blal ewriii .. dn oye ara balloon challenge eka blddi thm oya video ekk dl thibbe ...ane thnks ikmt video dnwt oyt mn hri adreii rishy akiyooo.. oya hrim shookk mn kwd hri oya oya widinw wge jiwethayk widinn hrim asiii❤️❤️❤️hamadm sathutin inn oylge paule hamom adren mthk kra kiynn 😘😘 oya maram wasanawanthi oyat oyawge family ekk lbnn..... 😍😍💞💞

  • @hishandissanayake-mk6zr
    @hishandissanayake-mk6zr ปีที่แล้ว

    Hi වදුරු පැටිය කොහොමද .හුඟ කාලෙකින් ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ..සැර වැඩියි වගේ නේ .තව food challenge දාන්න .හරිම ලස්සනයි ඔයාගේ videos .හැමදාම ඔයාට අපි ආදරෙයි වදුරු පැටිය .ඔයා හරිම ලස්සනයි .මමත් ඔයාගේ වගේ කොණ්ඩෙ කැපුවා .ඒත් ඔයා තරම් නම් ලස්සන නෑ .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤😊😊😊❤❤

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว

      Na Aniwaren lassana athi ❤️ බුදුසරණයි ❤️❤️

  • @A.M.I.Amodani
    @A.M.I.Amodani ปีที่แล้ว

    Hey nngidrlng ❤❤❤
    (A Request)
    මේ පැත්තටත් ඇවිත් vlog ekk krnnkoo dawasaka....

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว

      E koheda ❤️

    • @A.M.I.Amodani
      @A.M.I.Amodani ปีที่แล้ว

      @@rishhyhatharasingha පොලොන්නරුව🙂 ( නාන්න,කන්න,ඇවිදින්න තැන් ගොඩයි ඉතිම්)

  • @ayeshachandrarathna7900
    @ayeshachandrarathna7900 ปีที่แล้ว +1

    ආදරෙයි හැමෝටම ❤️
    - AYSHU -

  • @chandanapradeep6821
    @chandanapradeep6821 8 หลายเดือนก่อน

    Oyala hatharadenama godak lassanai akki mn oyalage hema vidiyo ekakma beluwa❤️

  • @Nethmisansala-10
    @Nethmisansala-10 ปีที่แล้ว

    Parissamin inna rishhy akki ikamanata aluth vlog ekak aragena enna adareyi 💗😍🥰

  • @dinushaliyanage8111
    @dinushaliyanage8111 ปีที่แล้ว +1

    රාමෙන් රසයිද? අප්පිරියාව නැතුව කන්න පුලුවන් ද?

  • @nisalranasingha4840
    @nisalranasingha4840 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි video එක ❤

  • @kathaluwagelalani8782
    @kathaluwagelalani8782 ปีที่แล้ว +1

    Yashi shanudri oyl හැමෝම eka wayasada

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +2

    Love you all 🤩🤩😂😂🤣🤣💜💜👍👏samadi ..man of the match 🤣🤣💕💕💕💕💕
    Yashi ..you are balancing every one.. 😀😆😆
    Rishi .. soo
    🤩🤩🤩lovely 💯💯💯

  • @pradeepkumara4775
    @pradeepkumara4775 5 หลายเดือนก่อน

    Video ek.nm niyamai habai tanasha akki horakaranawa akki start karana kalin ma nuuds garupuvata dagana ine❤ e unata lasanai video ek 😢😮😅

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 ปีที่แล้ว

    ඔය ලාමියොන් එක ගින්දර කුකුල් මස්‌ මිශ්‍ර නූඩ්ල්ස් .(පුල් තක් පොක්කම් ලාමියොන් 불닭볶음라면) ඔය වර්ගය කොරියන් අයනම් කනවා මමනම් වැඩිය 😮දැකලානෑ.කොහෙද එඩ්රස් ඉල්ලුවට දුන්නෙත් නෑ.අර සුදු අක්කගේ එඩ්රස් එක හොයා ගත්තොත් 😊එහෙට යවන්නම්🎉 අර නංගිට තව සැර මදිනම් හොදම එකකුත් එවන්නම් 😢

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතී මේවා සැර වැඩි කන්න පොඩ්ඩක් අමාරුයි

  • @sathishkasmunasinghe6381
    @sathishkasmunasinghe6381 7 หลายเดือนก่อน +1

    ශෝක් අනේ එයාලා ටික😍

  • @ShashiNisansala-tn2dw
    @ShashiNisansala-tn2dw ปีที่แล้ว +3

    එච්චර සැර නැද්ද ඔය නූඩ්ල්ස් එක අනේ😊අනිත් අය ඕක කාලා උඩ බිම ඉන්න බෑ වගේ තමයි හැසිරෙන්නෙ ඔයාලනම් ශෝයි❤❤😂

  • @bpbjwwn183
    @bpbjwwn183 ปีที่แล้ว +14

    රිශී අක්කගෙ ඇරෙන්න අනිත් අක්කල දෙන්නගෙ බිත්තර අතුරුදහන් වෙලා😂 15:32 සමාධි අක්කා noodles එක සැර නෑ කියද්දි රිශී අක්කාගෙ මූන😂💔

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +1

    හායි කටිටිය කෙහොමද අපිත් හොදින් ඉන්නව ඔයත් හොදින් ⁣ඉන්නවා නේ

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +4

    මම නමි තම රාමෙන් කලා නැ අනේ

  • @priyangikaherath6648
    @priyangikaherath6648 ปีที่แล้ว +1

    Ape podi sharuk lassana wela ....😻💗kala kala mahath wenne vage ne yannee..😅

  • @danujaudayanga4176
    @danujaudayanga4176 11 หลายเดือนก่อน

    meka neme korean ramen spicy eka meka level4 level 5 thiyanawa rathu pata packet eka dr eka try karanna

  • @SamadhiChandrasiri
    @SamadhiChandrasiri ปีที่แล้ว +11

    රිශී ඉතින් හැමදාම food challenge වලින් පරදිනවනේ...එහෙම තමා ජය පරාජය සමව විද ගන්න ඔනේ නේ😂

  • @kushiGirl-o8t
    @kushiGirl-o8t ปีที่แล้ว

    Ada video maru ei❤ aye mewa ekak oni🥰 vlog ekak Danakan Balan hitiyaa ❤ adarei ei 🥰❤️

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 7 หลายเดือนก่อน

    මට අද සෙට් උනේ. අනේ මරු ඔයාලා නම්.. නියමයි

  • @senethyaushetti7614
    @senethyaushetti7614 ปีที่แล้ว +1

    Man hari asaven oyage video balanne. Damma gaman baluva ada nam. Mata hari sathutuyi....❤❤❤❤.. Math ramen kanna asayi. Mage favourite.. 😊

  • @amilaperera4800
    @amilaperera4800 ปีที่แล้ว

    මුල ඉදන් වීඩියෝ බලපු කෙනෙක් විදියට , second comment එකමගේ.., ඔයාට ගැලපෙන පාට රතුපාට යි අහිංසක ලමයෝ❤ . කලු, නිල් නෙවෙයි රතු.. ( හරියට ම කිව්වොත් රාමෙන් නෙවෙයි රාම්‍යොන් ) ම්‍යොන් කියන්න නූල්ඩ්ස් වලට

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว

      අපි මෙච්චර කල් අරම නේ කිව්වේ 😅😅

    • @amilaperera4800
      @amilaperera4800 ปีที่แล้ว

      @@rishhyhatharasingha ඒක හරි ඒ ලංකාවේනේ මං කිව්වේ කොරියන් වල කියන හැටි.. ඔයාට කැමති විදියට කියන්න කොහොම කීව්වත් ඔයාට අපි ලව් ❤️

  • @harttuchingongs88
    @harttuchingongs88 ปีที่แล้ว

    සමාධි orawan hitiyata niyamai .rishyy th niyamai 😂naththam oyata duka හිතෙනවා ne😊😊

  • @LakmaliKulasingha
    @LakmaliKulasingha ปีที่แล้ว +2

    හත්දෙයියනේ.... කනවා කනවා ඉවරක් නෑ...😂😂😂
    මොනා කරන්ඩත් කාලා ඉන්න එපැයි නැද්ද හා.😀😀😀
    සතුටින් ඉන්න වඳුරු පැටියෝ..❤️❤️😘😘

  • @thimalkiversha
    @thimalkiversha ปีที่แล้ว

    අනේ අපේ වදුරු පැටියා රෝස පාට වේලා පව් අනේ යශි අක්කී කැමරා එකට face නොකලාට අපි door එකෙන් එයාවත් දැක්කා ❤❤❤ හැමෝටම ආදරෙයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න❤❤❤

  • @hashaniumeshika-lm4lo
    @hashaniumeshika-lm4lo ปีที่แล้ว

    Adath vlog Eka lassanai Ei.. Asawen Balanawa Oyage vlog Hemadama.

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว

    😍😍♥️ ane video ekak එනකල් hitiye balagena 😁

  • @danushka-um1eb
    @danushka-um1eb ปีที่แล้ว

    හැබැයි සමාදි අක්කි තමා දිනන්න තිබ්බේ පිංකි අක්කි අතින් කැවනි අනේ පිංකි අක්කිනන් රිශි අක්කි ඔක කියද්දිම දින්නන බැරිවේයි කියලා හිතුවා සැර කරන්න බැරි නිසා

  • @nilminiindrasinghe4748
    @nilminiindrasinghe4748 ปีที่แล้ว

    How did you meet yashi, is she one of your sister,?Then how does she very close to you?

  • @adhyahanshani36
    @adhyahanshani36 ปีที่แล้ว

    මටත් තිබුණු ප්‍රශ්නයක් අද රිශී සමාධිගෙන් ඇහුවෙ...😂ඇයි සමාධි හැමවෙලේම ඔරවන් බලන්නෙ?එයාට අමාරු නැද්ද දන්නෙ නෑ හැමවෙලේම ඔරවන්න..😂😢කොයි වෙලේ බැලුවත් ඉන්නෙ ඔරවන්

  • @madhushikanayomi4034
    @madhushikanayomi4034 ปีที่แล้ว

    try karamu ilaga para dinamu 😊😊 you are soooo cute ❤

  • @KumuduMadurangi
    @KumuduMadurangi 10 หลายเดือนก่อน

    Lassanai oyalai video ekai.❤bs!

  • @Tanyajay1028
    @Tanyajay1028 ปีที่แล้ว

    Video ekkak danakan idiye😊❤
    Yashi akkawath gattanam hari challenge ekata😅

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 ปีที่แล้ว +4

    සමාදි අක්කා සැර නැ කියද්දි රිශී අක්කගේ මූන 😁🥺

  • @nethminimesha4042
    @nethminimesha4042 ปีที่แล้ว +1

    rishyniyooo adath supari tana akkith innw 💗🙃

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤පංසල්. ගියාට ගොඩාක් පිං තව තව සතුටින් ඉන්න ලැබේවා

  • @Nishu2269
    @Nishu2269 ปีที่แล้ว +6

    අදනම් නියම වීඩියෝ එකක්❤ අනේ පව් අපේ නන්ගි බබා 😢 සැර කන්න බැහැනේ එයාට 😢 මාත් ආසම කෑමක් රාමෙන් ❤😊

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    💗අක්කාලා හැමෝටම අපි ගොඩක් ආදරෙයි 💗

  • @sanjeewabandara6956
    @sanjeewabandara6956 ปีที่แล้ว

    බැරි වැඩ නොකරන් රිශියෝ.
    සමධි නංගිට ඉක්මනින් සුව වේවා .
    බුදුසරනයි
    ආදරෙයි 😘

  • @priyangikaherath6648
    @priyangikaherath6648 ปีที่แล้ว +2

    Ane matath one ai oya food challenge videos ma danne akkkiyooo....🐵😉😁😹

  • @SrimathiRupasinghe-mi1wj
    @SrimathiRupasinghe-mi1wj ปีที่แล้ว

    Ayioo nangi baba oya hemadama challenge walin lost Ne!! Dan athi neda food challenge mmm Nethnam oya mahath wenawa …😢adarei rishhy…❤

  • @thilakbandarathilakbandara9357
    @thilakbandarathilakbandara9357 ปีที่แล้ว

    Ane oya shoke akkiyo man oyata hari asai hamadama oyage vidio balanawa ❤❤

  • @idid4965
    @idid4965 ปีที่แล้ว

    Sara knn epa nngi bba oyta amrui nd?ad vlg ekth shoi.adrei oylta hmdam wge❤️

  • @Kang_gi_ah1111
    @Kang_gi_ah1111 10 หลายเดือนก่อน +1

    Nice Vlog rishhyy 👀💓

  • @AviskaAviska-iw4yp
    @AviskaAviska-iw4yp 8 หลายเดือนก่อน

    හතර දෙනාම ගොඩක් ලස්සනයි අක්කේ ❤❤

  • @renukamalwaththge8817
    @renukamalwaththge8817 ปีที่แล้ว +1

    akkige diet plan ekath dannako

  • @Dlili-ui3ld
    @Dlili-ui3ld ปีที่แล้ว

    Oka davilla na oya packet eka oke ganna one red colur eke 3x kiyana eka

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว

    හරි හුරතල් අනේ රිෂි අක්කි කෙහොද ඔයා ඔය ⁣ඉන්ෙන්

  • @isankayomal526
    @isankayomal526 10 หลายเดือนก่อน

    Akke kohenda ganna theyenne ramen nuldes eka

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka ปีที่แล้ว

    ❤❤ vlog ekk gnna ikmnin .. ayeth 🎉🎉 nangi

  • @jasinthafernando1278
    @jasinthafernando1278 4 หลายเดือนก่อน

    අනේ ඔයාලා ශෝයි අනේ....❤❤❤❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 ปีที่แล้ว +1

    බිත්තර හොයන්න රහස් පොලීසියේ න් දාන්න වගෙ .ඔයා පව් ඒයි සැර වැඩි නිසා ලමයගෙ මූනෙ හැටි පව් අහිංසක හා පැටියා .අක්කලා හොර කරනවා පුරුද්දට යයි මන් කිව්වා කියන්න ඒයි😂😂😂😂😂

  • @sumudugomaz
    @sumudugomaz ปีที่แล้ว

    8:54 ක්ලියො පැට්ට්‍රා
    14:48 pinky අක්කා බත්ද එ කැවෙ

  • @dulanjajayawickrama6458
    @dulanjajayawickrama6458 ปีที่แล้ว +1

    Nngi oyalage language skill Eka gena video ekk karannako please 🙏

  • @hasinisulochana9857
    @hasinisulochana9857 ปีที่แล้ว

    මං කීවෙ බොරුද😅 ඩයට් කියලා ඊලඟ vlog එක food vlog එකක් වෙනවා කියලා😄🥲🙊 මරු හැබැයි😍 මාත් ගත්තා Forget me not පොත❤️

    • @rishhyhatharasingha
      @rishhyhatharasingha  ปีที่แล้ว +1

      Lassanai da potha?

    • @hasinisulochana9857
      @hasinisulochana9857 ปีที่แล้ว

      Ou. Kiyawanna gththe wenama deyak hithage. Eth ehma deyak newei eke thiyenne. Saralawa hama dema liyala thiyenne. Habai e de athule apita therum gnna godak dewal thiyenwa.

  • @ThasuniThathsara
    @ThasuniThathsara 7 หลายเดือนก่อน

    ane lassanai akkiyooo ❤❤❤

  • @tharushi-vn5zc
    @tharushi-vn5zc ปีที่แล้ว

    Exam eka thiyeddith rishy akkige video balana mama. Adarei akkiyo. ❤❤❤

  • @kaveeshachamudini1817
    @kaveeshachamudini1817 ปีที่แล้ว +5

    අක්කි බබාගෙ හිනාව ලස්සනයී ❤❤

  • @malkitharika3913
    @malkitharika3913 ปีที่แล้ว +7

    Wow ❤ රාමෙන් සුපිරි කෑමක් තමා ඒයී 😊

  • @Heily.19
    @Heily.19 ปีที่แล้ว

    Mona shop ekenda e ramen gtteeee akki

  • @GeethaRohini-n4k
    @GeethaRohini-n4k 3 หลายเดือนก่อน

    ඔයාල තුන්දෙනා ම සහෝදරියෝ ද❤❤❤