බැංකුවෙන් ලැබෙන සියලු තැන්පතු පොළී සඳහා රැඳවුම් බද්ද 10% දක්වා ඉහළ දැම්මාද?
ฝัง
- เผยแพร่เมื่อ 6 ม.ค. 2025
- බැංකුවෙන් ලැබෙන පොලියට රැඳවුම් බදු 10% දක්වා ඉහළ දැමීම ගැන සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණා. මේ නව යෝජිත බදු ක්‍රියාත්මක වන්නේ කවදා සිට ද , පොදුවේ සාමන්‍ය ජනතාවටත් බලපානවා ද යනාදී කරුණු ගැන අපගෙන් සිදුවූ විමසීම් ද මුල්කරගෙන මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කළා.
Full Article - srilanka.factc...
==== Social Media ====
Twitter - / factcrescendosl
Facebook - / factcrescendosl
Instagram - / factcrescendo_sl
===================
#withholdingtax #tax #srilanka #anurakumaradissanayake #parliyament #Factcheck #Factcrescendo #Fakenews #SriLanka #Fact+ #කරුණුවිමසුම #lka #fact+