රනිල්ගේ අයවැය - පිළිතුරු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 364

  • @beatricezain8234
    @beatricezain8234 2 ปีที่แล้ว +76

    පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනාටත් මේ විශ්‍රාම යාමේ වයස් සීමාව අනුමත විය යුතුයි.

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ඇත්ත කථාව 💯💯💯✅🙏🙏

    • @priyandanirajanayake
      @priyandanirajanayake 2 ปีที่แล้ว +6

      ඇත්ත 👍

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම....👍👍👍✌️✌️✌️

    • @jayanthithilakarathne4676
      @jayanthithilakarathne4676 2 ปีที่แล้ว +6

      Aniwaryen oya naki tika yawanna ona

    • @ranikp8677
      @ranikp8677 2 ปีที่แล้ว +2

      ඇත්තම තමයි

  • @thusithabandara7694
    @thusithabandara7694 2 ปีที่แล้ว +39

    ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි හදවතින්ම

  • @hemanthamanjula2436
    @hemanthamanjula2436 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි මල්ලි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 කෙසේ වෙතත් හිටගෙන හිටියත් නින්ද යන තනියම ඇවිද ගැනීමට වත් කොන්ද පණ නැති නාකි අම්බරුවන් ටික පන්නා දැමිය යුතුයි.

  • @garminihalage1093
    @garminihalage1093 2 ปีที่แล้ว +2

    ඔබතුමා මේවැඩසටහනින් මේලන්කාවේ ගොඩක් දෙනෙක් දේසපාලනය කිසිමදෙයක් නොදන්නා අය දැන් දැනුවත් වීම වෙනුවෙන් ගොඩාක් ස්තූතී මාගාමිනි ඉහලගේ ඉංගිරිය

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +3

    වැදගත් පැහැදිලි කිරීමක් . මට මේ මිනිහ අප්පිරිය හින්දා අයවැය ඇහුවෙ නෑ. ඔබගෙන් විස්තර දැනගත්තෙ .ස්තුතියි .

  • @sanathbandara3696
    @sanathbandara3696 2 ปีที่แล้ว +9

    සාධාරණ හේතු සහිත පැහැදිලි කිරීමක් හොද සහ නරක දෙකම දකින ඔබගේ පැහැදිලි කිරීම ඉතා සාර්ථකයි.

  • @sureshniwanigasuriya9306
    @sureshniwanigasuriya9306 2 ปีที่แล้ว +12

    අපිටත් ඔය ටික තේරුනා...ඔය නම ගැන,,,මේ මොකටද එන්නේ කියලා ඒ වෙලේ හිතුනා තමයි ...🤔🙄😥
    ස්තුති පැහැදිලි කිරීම ගැන ...
    God bless my 🇱🇰 Srilanka 🙏🙏❤

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +19

    පුතාගේ පැහැදිලි කිරීම අපි කවදත් අගය කරනව දැන් මිනිස්සු කලින්ට වඩා දැනුවත් රට වෙනුවෙන් හඩ නගණ ඔබට තවතවත් ධයිරිය ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි .❤❤🙏🙏🙏

  • @udaperera9945
    @udaperera9945 2 ปีที่แล้ว +35

    වයස අවුරුදු 60 න් විශ්‍රාම යැවීම ජනතා තියෝජිතයන්ටද බලපාන ආකාරයට සකස් කල යුතුයි නේද? කොන්ත්‍රාත් පදනම මත වසරින් වසර සේවා දිගු ලබා නොදී හරි මග යාමට මග පෑවේවා!!!

  • @keerthi12345100
    @keerthi12345100 2 ปีที่แล้ว +11

    Good morning Bharatha අරගලයට ජයවේවා.🇱🇰❤️🔔👏👏👏

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරිමට ගොඩක් ස්තුතිය ඔබතුමාට

  • @nima8549
    @nima8549 2 ปีที่แล้ว +21

    අලුතෙන් අයිසින් තැවරූ.... කල් ඉකුත් වූ කේක් ගෙඩියක් -අටවනාධිපති රනිල්.. 🥱😫
    මෙලෝරහක් නෑ.. 🤮
    බිස්කු බිස්කු ලාහිලා... 🤪

  • @Janka-c9f
    @Janka-c9f 2 ปีที่แล้ว +19

    රනිල දන්නව ඊලග රටේ පාලනය ජාතික ජන බලවේගය කියල ඒකයි දැන් දෙකොන පූට්ටු වෙලා රනිල මරු කියවන්නේ.....

  • @kusumravindra8031
    @kusumravindra8031 2 ปีที่แล้ว +1

    අය වැය කතාවටම සීමාවේ ඔබතුමාට ස්තුතියි ජයවේවා

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +4

    ඹබතූමා ගේ පැහැදිලි කිරීම අප හට ඉතාමත් වැදගත් හැබැයි මේ වැට් බද්ද අනිවාර්යෙන්ම රටේහි ලොකු මිනිස්සුන්ට සහා ප්‍රර්ලිමන්ට් ඒකේ දෙශපාලකයන්ට ඛලපා යූතුය thanks you for 🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว

    රාජ්‍ය සේවයේ සහ රජයට අනුබද්ධ ආයතනවල සේවක සංඛ්‍යාව වැඩි වූ නිසා එම ආයතන පාඩු ලැබීමට එක් හේතුවක් වී තිබේ.එබැවින් එවැනි ආයතන පෞද්ගලිකරණය කර ජනතාවට අවශ්‍ය සේවය ලබාදීමට කටයුතු කිරීම ගැන රජයේ අවධානය ඉතා ඉක්මනින් ලබා දිය යුතුය. ඔබගේ දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි.👍

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +5

    ඔබ කියන දේ හරි යටම හරි මේදේශපාලූවො කවදාවත් වෙනස් වෙන්නේ නැහැ නාකි වෙලා තවත් ඉන්න තමයි හදන්නේ නාකි පොදිය ම අයින් කල යුතුයි මට හිතාගන්න බැහැ ඇයි මේතරම් ආසාව ඔබ ට ජය🙏

  • @nomancasta7341
    @nomancasta7341 2 ปีที่แล้ว +1

    අපිට නොතේරුණු කරුණු ගොඩක් පෙන්නලා දුන්නා ස්තූතියි👍👍👍👍👍

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ අදහස් ගොඩාක් අගය කරනව.හොඳ පැහැදිලි කිරීමක් ඔබ ඉදිරියටම යන්න සුබපැතුම් ජයවේවා .

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +4

    Good morning 💘💘💘 you භාරත මහත්තයෝ පැහැදිලි කිරීමට 🙏🙏🙏🎉️ ස්තුතිය 🙏❤️ තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼

  • @rojiroji4055
    @rojiroji4055 2 ปีที่แล้ว +1

    ඔබ තුමාෙග් පැහැදිලි කිරිමට හදවතින්ම ඝ්තුති කරනවා කැමත්ෙතන් බලනඔබතුමාෙග් කතාව ට ෙහා් පැහැදිපි කිරිම හරිම වැදගත් අෙප්රට ඔය කාලකන්නින්ෙගන් රට ෙබ්රගනිමු ඔබ තුමාට ඝ්තුතියි අරගලයට ජයෙවිවා ජයෙවිවා

  • @sriyaperera6051
    @sriyaperera6051 2 ปีที่แล้ว +11

    ජෙ වී පි යට ජයවෙවා🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +34

    පාර්ලිමේන්තුවේ ඉන්න නාකි රිලව් සේරම විශ්රාම යැවිය යුතුයි. ⁣මේ ලෙඩ්ඩු කොහෙද රටක් පාලනය කියන කතා. අරගලයට ජයවේවා අරගලයට ජයවේවා ❤️❤️🇱🇰🇱🇰🇮🇹🇮🇹

  • @r.s.n.3373
    @r.s.n.3373 2 ปีที่แล้ว +10

    ඔබතුමා පවසන බදු පිලිබද තොරතුරු ක්‍රියාත්මක කිරීමට හකි ලස්සන රටක් අති කරමු .ජයවෙවා.✌❤

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එකක් අයිය අනිවරෙන් රාජ්‍ය සේවයෙ කලය 60 ට සිම කරනම් පර්ලිමේන්තු රස්සවත් 60 ට සිම කල යුතුඉ ඔබට ජය ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @shanthaperera8238
    @shanthaperera8238 2 ปีที่แล้ว +1

    Well said explanation Bharatha 👍👍❤️❤️

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 2 ปีที่แล้ว +2

    ඔබගේ කතාව වෙනදා වගේම ඉතා හරවත් මේ නාකි රිලව් ටික අව්රුදු 55 වෙද්දි ගෙදර යවන්නම ඔනා

  • @Themsn123456
    @Themsn123456 2 ปีที่แล้ว +20

    වටිනා අදහස් ටිකක්. ගොබ්බ දේශපාලුවන්ට කොහොම ගියත් රටේ මිනිස්සුන්ට මොලය පෑදේවා

  • @sardha4632
    @sardha4632 2 ปีที่แล้ว

    ස්තුති 🙏🙏🇱🇰👍👍🇱🇰

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක් පුතේ ඔබවැනි උගත් බුද්ධිමත් දරුවන් අපේ රටේ නායකත්වය බාරගන්න ඕනා.ජේසු පිහිටයි ❤️❤️

  • @couplelovers9229
    @couplelovers9229 2 ปีที่แล้ว +4

    Obata jaya sir ❤️💯👍

  • @nishadiperera9160
    @nishadiperera9160 2 ปีที่แล้ว +30

    ජනතාව ඉන්නේ කොහේද කියලා දන්න රනිල් දැන් ඉන්නේ බයේ. කොහොම උනත් ඔබතුමා ගේ පැහැදිලි කීරීම හැමදාමත් වගේම අගේ කොට සලකමි. 🙏🙏

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว

      Aragalayata jayawewa jayenjayama lebewa. 💪🏻👏👍🙏💪🏻👏👍🙏❤️❤️❤️

  • @TechieCony
    @TechieCony 2 ปีที่แล้ว +9

    Bharatha Thennakoon 2 චැනල් එකෙන් හරි, ශ්‍රී ලංකාවෙ දේශපාලන ඉතිහාසය ගැන පොඩි වීඩියෝ series එකක් කරන්න පුලුවන් ද? දේශපාලන ඉතිහාසය රටේ අලුත් පරපුර නොදැන සිටීම බරපතළ අඩුපාඩුවක් මම හිතන විදියට

  • @siriyawansaau135
    @siriyawansaau135 2 ปีที่แล้ว +4

    පැහැදිලියි කිරිම ඉතාම වැදගත්
    ස්තුතියි .

  • @renukawanni5677
    @renukawanni5677 2 ปีที่แล้ว

    හරිම වටිනා පැහැදිලි කිරීමක් බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට ...

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 ปีที่แล้ว +55

    ජාතික ජන බලවේගයේ නායකයන් මේ ලක් පොලොවේ දේශපාලනය කරන උගත් බුද්ධිමත් පිරිසක් .ඔවුන් දුගී දුප්පත් ජනතාවගේ හදගැස්ම ඉතා හොදට අවබෝධ කරගෙනයි කටයුතු කරන්නේ.මාළිගා දේශපාලන ය කරන මේ හිරිවැටුනු උන්මත්තක කලඉකුත්වු නායකයන් පිලුනු අය වැය කියවමින් තමන්ගේ දූශිත දේශපාලකයන් ලවා ජනතා ශ්‍රමය සූරාකමින් සිදුකරන මෙම ක්‍රියාදාමය අවසන් කරන්න කාලය ඇවිල්ලා තිබෙන්නේ.කල යුත්තේ මහ මැතිවරණයේ ලබා දෙමින් ජනතාවාදී රජයක් පිහිටුවා ගැනීමට සුදුසු උගතුන් තෝරා ගැනීමට කටයුතු කිරිම පමණයි .ඔබේ විග්‍රහය අතිවිශිශ්ටයි . අනුර කුමාර දිසානායක පුතා ඇතුළු ජාතික ජන බලවේගය ට ජයවේවා .

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      අනුර ට තව අවුරුදු 10 කින් වත් ජනාධිපති වෙන්න බැ

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 2 ปีที่แล้ว

      Aththada?

    • @thusharaamaratunga8061
      @thusharaamaratunga8061 2 ปีที่แล้ว

      @@srimamangalika9684 ඔව් හරක් ඉන්න රටක එහෙම වෙන්නේ නෑ.

    • @lalithbuva
      @lalithbuva 2 ปีที่แล้ว

      අම්මගෙ රෙද්ද ! ගොබ්බ ජෙප්පෙක් !!

  • @subhashinimadhuwanthi7871
    @subhashinimadhuwanthi7871 2 ปีที่แล้ว +3

    ඔබතුමාලා හරි මේ හරකුන් ට මොලේ දෙන්න.ජයවෙවා

  • @upulvitharana9281
    @upulvitharana9281 2 ปีที่แล้ว +1

    පුංශයේ හිටියත් කහටගස් දිගිලිය ගැන දැනගෙන සිටිම ගැන සතුටු වෙනව

  • @pathiranachithra437
    @pathiranachithra437 2 ปีที่แล้ว +3

    Good morning sir. Aragalayata jayawewa. God bless u

  • @hemachandra2548
    @hemachandra2548 2 ปีที่แล้ว

    අයවැය ගැන සාධාරණ පැහැදිලි කිරීමක්. 100%ක් එකගයි. ස්තුතියි.

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +15

    සුභ උදෑසනක් වේවා ඔබ තුමා ට පුතා .ඇත්තටම ඊයේ රනිල ඉදිරිපත් කරපු අර්ධ අය වැය .අහන කොට මේ කාලකන්නි මිනිහා ඇත්තටම අංගොඩ යැවිය යුතුයි ..ඒ ගොබිලිය ජනතාව ට ලොකු හීනයක් ඉදිරිපත් කළා .පොන්න බල්ලා ඌ හිතා ගෙන ඉන්නේ ජනතාව ට එතරම් සහන දෙන්න උගේ අම්මා හරි රාජපක්ෂ බල්ලන් ගෙ .මුදල් වලින් ද .ලංකාවේ බහුතරයක් මෝඩයෝ ඉන්නේ කියලා දන්නවා මොකක් හරි බොරුවක් කිව්වාම ravatenava කියලා .ආණ්ඩුව පෙරළා දාන්න කට්ටිය උත්සාහ ගන්නා වේලාවෙ මේ විදියට සහන ටිකක් ගැන කිව්ව ගමන් හරක් මෙල්ල කරන්න පුළුවන් කියලා ..ඒක ඉතින් එහෙමම තමා ...

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +2

      අපෙ එවුනුත් නිකන් දෙනකම් බලන් ඉන්න ව

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 2 ปีที่แล้ว +2

      ඔබ හරි.

    • @kusumalathawalpola669
      @kusumalathawalpola669 2 ปีที่แล้ว

      Me rate harakrelath ekka mokuth karanna beha.

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 2 ปีที่แล้ว +6

    අයවැය පිලිතුරු කතාව නියමයි.අපිත්,කඩේ ගිය නඩයත් මේවා දැන ගන්න ඕනෑ...
    මේකේ ප්‍රතිඵල විදියට සමහර භාණ්ඩවල මිල ඒ වෙලේම වැඩි
    කරලාලු.. හොද විග්‍රහයක්.
    👍🌷❤🙏

  • @deepikafernando686
    @deepikafernando686 2 ปีที่แล้ว +9

    විකාර පුරාජෙරුව ..හැමදාම එකම ගොන් චුන් දෙන්න පාර්ලිමේන්තුවේ ඉන්න නාකි බස්සො...මුන් ගෙදර නෙමෙයි ඉට එහා කොහෙ හරි යවන්න ඔනෙ....පාපයක්....වටිනා තෙරුම් කිරිමක් ස්තුතියි ඔබට

  • @siriljoshap1801
    @siriljoshap1801 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි! ඔබගේ පැහැදිලි කිරිිම ! ස්තුතියි !

  • @mal6591
    @mal6591 2 ปีที่แล้ว

    Thank you so much Mr. Tennakoon.

  • @kingsleygunawardena6592
    @kingsleygunawardena6592 2 ปีที่แล้ว +2

    ඔබට ස්තුතියි !

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 ปีที่แล้ว +3

    Good morning bharatha great job 👍

  • @nimaljayaratne7416
    @nimaljayaratne7416 2 ปีที่แล้ว

    Ouanam supiri Bharatha
    You are a real Gentleman
    I love you Bharatha❤❤❤

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 ปีที่แล้ว +3

    100% එකගයි. අපි පුද්ගලික අංශයේ රැකියාවක් කලේ. අපි හැමදාම කියන්නෙ පුද්ගලික අංශය තමයි හොද.රජයට බරක් නැහැ. අනික නිකං ඉදලා වේතනය ගන්න බෑ. ඒකත් හරිම විදිහට උනොත් හොදයි. ගෙදර ඉන්න, රැකියා නොමැති අයට ගෙදර ඉදන්ම ව්‍යාපාරයක් කරලා එමගින් ආදායමක් ගන්න ක්‍රමයක් හදලා දුන්නා නම් හරිම වටිනවා. 👍👍👍

    • @kusumalathawalpola669
      @kusumalathawalpola669 2 ปีที่แล้ว

      Hariyata hari. Speciali health eka private kala yutui. Gewalwala indan hora padi samaga ot ganna beha ethakota. Weda karalai salli ganna oni. Samanya minissunta insurence ekak handunwa deela.

  • @rohanakwellalageyoutubechannel
    @rohanakwellalageyoutubechannel 2 ปีที่แล้ว +2

    පාර්ලිමේන්තුවේ ඉන්න අයට අවුරුදු 48 කින් විතර විශ්‍රාම දෙන්න ඕන

  • @priyanthirenuka410
    @priyanthirenuka410 2 ปีที่แล้ว

    ඔබතුමාට 🙏 ස්තුතිය♥ කරාබු ව🔥😍👍

  • @prasadsilva3699
    @prasadsilva3699 2 ปีที่แล้ว +18

    අනේ මන්ද, චන්ද 5000ක් ගත්ත නාකි හොරා අපේ ජනාදිපති නම් නෙමෙයි.

    • @ensys1000
      @ensys1000 2 ปีที่แล้ว +3

      69 ලක්සෙ ගතපු එක්කෙනා යවපු එක කොයිතරං අසාදාරණ ද නේද ආයිබොවං.

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว

      @@ensys1000 නැතුව නැතුව ඒ මනුස්ස ය හිටිය නම්, ඕව ඉතින් කාගෙ කා⁣ගෙත් ප්ලැන් වෙන්න ඇති

  • @ranjimendle299
    @ranjimendle299 2 ปีที่แล้ว +11

    Thank you for your clear analysis about the corrupted financial system in our land, l really wonder when all this is going to end Ranil Wickramasinghe and the clan have no limits to what they can and will do to cheat us all of our basic rights, it’s a very scary time in our country. Take care Bharatha putha

  • @florencerosario621
    @florencerosario621 2 ปีที่แล้ว +2

    👍 Thank you. Good day 🙏

  • @chinthaabeyasinghe6580
    @chinthaabeyasinghe6580 2 ปีที่แล้ว +2

    දැනුවත් කිරීමට බොහොමත් ස්තුතියි, මෙහෙම බදු ගහන එක හොඳයි. හැබැයි එම බදු ලොකු කැබිනෙට්ටුවක් දාගෙන, පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේ ගෙවල් අලුත්වැඩියා කරන්න එහෙම ගියොත් රට වැසියා කබලෙන් ලිපට ඇද වැටෙයි. වැඩිම අදායම් බදු ගන්න ස්වීඩනය වැනි රටවල එම බදු මුදල් වලින් රට වැසියට සහන සලසනවා . මුන් නම් කටින් බතල කොළ හිටවන උන් . බලාගෙන ඉඳිමු. අරගලයට ජය වේවා

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +9

    රටේ අරගල කරන අයට වගේම රටවිරැ අපිටත් හිරේ යන්න වෙයි මුදල් එවන හැටි පොලීසියෙන් හොයනවලු පිං ජනපතිත් බැසිල්ට සමාන අයවැය ස්තුති සහෝදරය පැහැදිලි කිරීමට

    • @prabathudakumbura3129
      @prabathudakumbura3129 2 ปีที่แล้ว

      සමාවෙන්න.විරුවො කියල විශේෂ ජාතියක් නැත.

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 2 ปีที่แล้ว +17

    Pension scheme for parliamentarians should be nullified forthwith. Further, an acceptable retirement age for MP's should be imposed as a must.

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 2 ปีที่แล้ว +1

    විශ්‍රාම ය පාර්ලිමේන්තුවෙන් පටන්ගන්න.

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว

    👌👌👌👌👌.........👍......... !
    මෙි ගතවන්නේ ලංකා දේශපාලනයේ තීරණාත්මක මොහොතක්..... !
    මෙි වනවිට රටෙි බොහෝ දෙනෙක් දැනට තිරගතවන රනිල් රාජපක්ෂ තිර නාටකයේ " අරගලය බිද දැමීමෙි පලමු ජවනිකාව " බලා සිටින වික්ෂිප්ත ප්‍රේක්ෂකයන් බවට පත්ව තිබෙනවා.... !
    ජවනිකාව අවසාන වනවිට ප්‍රේක්ෂකයන් සැලකියයුතු පිරිසක් නැවත වරක් තීරණාත්මක ලෙස ස්වයං මෝහනය වී රට ජාතිය අාගම ෆැසිස්ටි වාදීන්ගෙන් බෙිරා ගැනීමෙි අති විශාල මෙහෙයුමකට සූදානමි වීමට නියමිතයි....!
    ඔබ පැහැදිලිව හදුනාගත් පරිදි හැමදාම මුලාවී නරාවලේ වැටෙන ලාංකිකයන්ගේ දුර්වලකමි හොදින් හදුනන ජීඑල් ඩලස් හා පංචායුධ අැතුලු 13 කල්ලිය අරගලය බිද දැමීම සදහා තිරය පිටුපස සිට ගෙනයන සූක්ෂම ව්‍යාපාරයේ විශාල වැඩ කොටසක් ඉටුකරමින් සිටිනවා...!
    සිංහලයන්ගේ කෙටි මතකය සහ අමනකම ගැන සෝපාහාසයෙන් කතා කළ ප්‍රභාකරන්ටත් වඩා මෙි අවස්ථාදී දැන උගත්කමි වෙෙශ්‍යා වෘත්තියේ යොදවන 13 කල්ලිය භයානකය . .....!
    අාත්මයක් නැති දූෂිත කාපාලු දේශපාලකයන් කල් යල් බලා ගසන උඩු කරණමෙිදී නැවත වරක් දේශපාලන වශයෙන් නිරැවත්වන අාකාරය අතීත උදාහරණ සමග මෙි මොහොතේ ජනතාව ඉදිරියේ තැබීම ඉතාමත්ම ඉහලින් අගය කරනවා..... !

  • @nuwanjanaka1451
    @nuwanjanaka1451 2 ปีที่แล้ว +1

    භාරත අණාගතේ අපේ රටේ මොන යම් හෝ නායකත්වයකට එමුද, 🤔 මොකද අපේ වයසේ අපේ සමාජය දැණුමත් එක්ක වැඩ දාන්න පුලුවන් බහුතරයක් ඉන්න සමාජයක්, ඒකට ඔබට නායකත්වය දෙන්න පුලුවන් , දැන්ම හදමු වැඩපිළිවලක්❤️💪

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 ปีที่แล้ว +1

    හදවතින්ම ස්තුතියි ✌

  • @nayaniishful
    @nayaniishful 2 ปีที่แล้ว +2

    නාකි කාලකන්නි පාර්ලිමේන්තුවෙන්
    අනිවාර්යයෙන් අයින් කරන්න ඔනේ. ඕකුන් තමයි රට කන්නේ

  • @geethabalawedage2212
    @geethabalawedage2212 2 ปีที่แล้ว +9

    ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ වැරදි වැටහීමක් ඇතිකිරීම අරමුණ විය හැක. අතීතයේ සිට මේ දක්වා අනිකුත් පක්ෂ කර තිබෙන්නේ Jvp චන්ද කඩපු එක. තමන්ට බය නැතුව කථාකරන්න බෑ. තමන් රටට කළ දෙයක් නෑනේ. ඔයත් නැත්නම් අපිට සත්‍ය හීනයක්.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +2

    very sad our country situation..thank you sir for everything. God bless you 🙏

  • @oshanwijesinghe7681
    @oshanwijesinghe7681 2 ปีที่แล้ว +1

    මන්ත්‍රීවරුන් විශ්‍රාම යැවීමේ හැකියාව ඇත්තේ ජනතාවටයි ඒ සඳහා අවුරුදු පහකට සැරයක් ජනතාවට තමන් එකක් ලැබෙනවා ඒක හරියට ප්‍රයෝජන ගත්ත නං ඉවරයි

  • @tingtong8792
    @tingtong8792 2 ปีที่แล้ว +1

    අරගලයට ජයවේවා 👍💛

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 2 ปีที่แล้ว +4

    සුපිරියි son වෙනදා වගේම නාකි වහල්ලුන්ට හිතෙනවා ඇති සුදුවෑන් රොත්තක් පැරිස්වලට යවලා කුදලාගෙන ගෙනල්ලා උජාරුවට කරකවන පෑන් පැන්සල් ඕකගේම කන්දෙකට සනීපෙට යවන්න පුළුවන් විදි හොයනවා ඇති නේද භාරත මහත්තයෝ tks best rgds next video soon pls

  • @lalithawalisadeera5267
    @lalithawalisadeera5267 2 ปีที่แล้ว +2

    😁😁😁😁 BARATHA MAHATHTHYO THANK YOU SO MUCH. MESE KIYADENA SARALA ADAHAS WALATA.GOD BLESS YOU ALL

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ඇත්ත

  • @rohiniwijewikrama3489
    @rohiniwijewikrama3489 2 ปีที่แล้ว +3

    බදු..., දේශපාලකයො හරියට
    ගෙවනවනම් ඉතා හොඳයි

  • @lathamendis1363
    @lathamendis1363 2 ปีที่แล้ว +4

    I''m proud of you. Congratulations!

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 ปีที่แล้ว +6

    අරගලයට ජය වේවා!

  • @manjuladias6633
    @manjuladias6633 2 ปีที่แล้ว

    Thank you buddy !!!

  • @rukmalbandara7754
    @rukmalbandara7754 2 ปีที่แล้ว +4

    කපුටාට පරෙවි බිත්තර දැමිය නොහැක. 06 වතාවක් අසමත්වූ රනිල් මේ රට හදාවි යැයි විස්වාස කල හැක්කේ උන්මත්තකයකුට සහ තක්කඩියකුට පමනී.

  • @kpdilipnuwanperera6612
    @kpdilipnuwanperera6612 2 ปีที่แล้ว +1

    සමනලුන් රගන ලස්සන නෙලමු නෙලමු

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 ปีที่แล้ว +2

    Well Said. " Baratha " keep it up.

  • @sumithramainke5773
    @sumithramainke5773 2 ปีที่แล้ว +1

    මෙි පාර්ලිමේන්තුවෙි ඉන්න නාකි හොරැ රැල හිතන් ඉන්නේ තාම 19 වැනි සියවස කියලා. උන්ට සිහිකල්පනාව නෑ....

  • @geethayakupitiyage8894
    @geethayakupitiyage8894 2 ปีที่แล้ว

    Well done. Bharatha!

  • @dineshbro1801
    @dineshbro1801 2 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත

  • @harshaniweersinghe1630
    @harshaniweersinghe1630 2 ปีที่แล้ว

    Sir speaks very clearly.All like to listen to your speeches. Harima lassanai katha karana vidiya. just like a river is flowing.Bs ts Sir.

  • @vindya333
    @vindya333 2 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තුවේ ඉන්න උනුත් අවු.55න් විතර අනිවාර්යයෙන් ම විශ්‍රාම යැවිය යුතුයි .ඕකේ ඉන්න 60 පැනපු කදබඩ මහත උන් මේ රටේ දියුණුවට මොනවද කරලා තියෙන්නේ .

  • @rohanyatanwala677
    @rohanyatanwala677 2 ปีที่แล้ว

    Thanks for your valuable information.🙏🙏🙏

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 ปีที่แล้ว

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @rajapaksha9775
    @rajapaksha9775 2 ปีที่แล้ว

    සුපිරි කතාවක්

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +1

    👍👍👍👍 Appreciated.

  • @ranjithpriyantha2580
    @ranjithpriyantha2580 2 ปีที่แล้ว

    Once again an amazing work 👏 🙌 👌

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 2 ปีที่แล้ว +2

    හඳුන්නෙත්තිගෙ නම කියන විටම අපිට ඕක තේරුනා.රාජ්‍ය නායකයෙක් පත් නොවිය යුතු තැනක්.ලැජ්ජයි .

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +1

    මහත්තයා ,අපි හැම වෙලාවෙම පාලකයො වැරදි කියලා වැඩක් නැ කියලා මට හිතෙනවා .මොකද මන් දකිනවා වෙන රටවල නැති බලු පුරුද්දක් ලංකාවේ මිනිසුන්ට තියෙනවා ඒ තමයි රටට හෙන ගැහුවත් කමක් නැ මට හරියනවා නම් කියලා හිතන පිරිසකුත්,මොනවා හරි නිකන් දෙනවා නම් පාලකයො මොනවා කලත් හොඳයි කියලා හිතන පිරිසක් ඉඳීම.දේශපාලකයන් වන්දනාවෙ යන මිනිසුන් නවත්වන්න ඕනේ .

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 2 ปีที่แล้ว +3

    කිසිදු ආදායමක් නොමැති ආබාධිත ජනතාවට ද මහමග සිඟා කන ජනයාටද බදු ලිපි ගොනුවක් පවත්වා ගෙන යාම මරුය. ජයවේවා?

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว

      එම බදු ගොනුව ජාතික හැඳුනුම්පතට බද්ධ විය යුතුය....බටහිර රටක සිට..

  • @buhumiputra.641
    @buhumiputra.641 2 ปีที่แล้ว +1

    Well explained

  • @lalithafernando3369
    @lalithafernando3369 2 ปีที่แล้ว +6

    අයවැයේදි හරක් වෙනදා වගේමෙසවලටගගහා තප්පුලැැවේ නැැකියල කවුදෝ කිව්වා😁😂😃😄

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 ปีที่แล้ว +1

    ඔව් අදත් ඔබගේ කතාව අහගන හිටියා පැහැදිලියි ඇත්තටම මිනිසුන්ට නිකම් සල්ලි දෙන්න ඕන නෑ මාලුවා වෙනුවට බිලීපිත්තක් දෙන්න ඕනෑ නේද පුතේ බුදු සරණයි

  • @wish864-n1b
    @wish864-n1b 2 ปีที่แล้ว +1

    විශ්‍රාම වැටුප කප්පාදු කිරීම නවතා එය ලබා දීමට රනිල් අසමත් විය නැවත නැවතත්. අසමත්.

  • @mohammadmahsoom383
    @mohammadmahsoom383 2 ปีที่แล้ว +3

    Mr Bharata Excellent if all our people are honest and live respectively respecting other's rights what a wonderful place will be Sri Lanka. It is the greediness of one single large that has led to the disaster and destruction

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 2 ปีที่แล้ว

    Hope this will come to.light one day in SL. Thank you Bharatha Tennakone.

  • @minilanka1871
    @minilanka1871 2 ปีที่แล้ว +3

    මේ රනිල්ගෙ බයිලා තව ටික වෙලාවක් ගිහිල්ල උගෙන් ඇහුවොත් ඌ දන්නෙ නැහැයි කියයි. මොකද මේක කව්රුහරි ලියල දුන්න පිටපතක් ඒ වගෙම මේ එකක් වත් ප්‍රායෝගිකව සිද්ධ වෙන්නෙ නැති දේවල් රටේ දේපල විකුණන සහ කැලෑ කපන එකනම් ගජරාමෙට සිද්ධ වෙනවා.රාජ්‍ය සේවය විශ්‍රාම කාලය 60 නෙමෙයි 55වෙනව නම් හොදයි ඒ හා සමගාමිව පාර්ලිමේන්තු විශ්‍රාම කාලයත් සිද්ධ වෙනව නම් හොදයි හැරමිටිය ගගහා සේලයින් බට පස්ස පැත්තෙ ගහගෙන පාර්ලිමේන්තු එන එවුන් තවමත් අපෙ රටේ ඉන්න නිසා.විමල් වීරවංශ නිකන් හරි රනිල්ට විරුද්ධව මොනව හරි කිව්වොත් හැරෙන තෑපෑලෙන් පවුල් පිටින්ම බරපතල වැඩ සහිතව රිමාන්ඩ් මහත්තයෝ. ආජු බඹර බීජු කබර භික්ෂු පක්කු ලායිලා අපි විතරද හැමිනෙන්නෙ කියල තමයි රනිල්ගෙන් අහන්න තියෙන්නෙ .

  • @muriepeiris3146
    @muriepeiris3146 2 ปีที่แล้ว

    Good explanation. Jayawewa !!!!

  • @nelsreji
    @nelsreji 2 ปีที่แล้ว

    Well said Sir

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 2 ปีที่แล้ว +1

    රනිල් රාජපක්ෂගෙ ගොං ජෝක් සහ සුරංගනා කථා ..
    ඔබේ විග්‍රහය අදත් 👍👍👍
    ස්තුතියි.