ස්ථාවර තැන්පතු වලට වැඩිම පොලී ගෙවන බැංකු මෙන්න. අලුත්ම පොලිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2023
  • ස්ථාවර තැන්පතු වලට වැඩිම පොලී ගෙවන

ความคิดเห็น • 53

  • @samanmaleesilva3774
    @samanmaleesilva3774 10 หลายเดือนก่อน +2

    Thank you. Your work is much appreciated.

  • @rohithasampathsampath6426
    @rohithasampathsampath6426 10 หลายเดือนก่อน +9

    ස්තූතියි සර් 🌹🌹🌹භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන විදිය සහ එහෙම කරන්න පුලුවන් බැංකු ගැන විස්තර කියන්න.

  • @chandrikafonseka1088
    @chandrikafonseka1088 10 หลายเดือนก่อน +2

    Thanks for information take care

  • @thushandias593
    @thushandias593 10 หลายเดือนก่อน +2

    thank you very much 🙂

  • @user-zs2rj5qf1z
    @user-zs2rj5qf1z 10 หลายเดือนก่อน +2

    Thanks Bro for the updated

  • @user-ib9lh1jd3q
    @user-ib9lh1jd3q 10 หลายเดือนก่อน +5

    Dfcc බෑන්ක් එක මහ බැංකුවේ ලියාපදිංචි වෙලාද තියෙන්නේ

  • @gunithachandrika7387
    @gunithachandrika7387 10 หลายเดือนก่อน +9

    ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමි නැවත ආරමිභ කරන්නේ නැද්ද.

  • @sidathmadusanka9479
    @sidathmadusanka9479 10 หลายเดือนก่อน +4

    Naya poli rates tikath banks ekka me wage danna. Thank you for the informations .

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 10 หลายเดือนก่อน +2

    👍

  • @anwaranwar3752
    @anwaranwar3752 10 หลายเดือนก่อน +2

    🙏

  • @KoshilaSLC
    @KoshilaSLC 10 หลายเดือนก่อน +4

    භාණ්ඩාගර බැදුම්කර ගැන විඩීයෝ එකක් ගේන්න

  • @indikagunasekara3523
    @indikagunasekara3523 10 หลายเดือนก่อน +3

    If you can please explain lone and pod and tod rates

  • @malikahemalatha1878
    @malikahemalatha1878 10 หลายเดือนก่อน +2

    Poli adu vidio apa senior citizen ayatawath sadaranayak ne

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara 10 หลายเดือนก่อน +13

    "දවස" program ඒක බැලුවම පේනවා මහබැංකුවේ උන් රටේ මිනිස්සුන්ට කරන බොරු අයේත් ළගදීම පොලි අනුපාත වැඩි කරන්න වෙනවා

    • @vinithadesilva4333
      @vinithadesilva4333 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඇත්ත .එක්කො ⁣ඩාලරය අහසට.නැත්නම් පොලිය අහසට

  • @bigmilicool.official
    @bigmilicool.official 10 หลายเดือนก่อน +7

    තවමත් BOC එකේ නය පොලිය අඩු කර ඇත්තේ 28.25% සිට 27.25% දක්වා 1% කින් පමණි. එය 13.5% දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තවමත් කිසිම නිවේදනයක් නිකුත් කර නොමැති බව බැංකුවෙන් පවසයි. මෙහි නීතිමය සහ සත්‍ය තත්වය කුමක්ද?

    • @ropektaprint1674
      @ropektaprint1674 10 หลายเดือนก่อน

      Attha mey kathawa

    • @aruniperera
      @aruniperera 10 หลายเดือนก่อน

      පසුගිය අප්‍රේල් බැංකුව දින 400 ස්ථාවර තැන්පතු සඳහා 25% පොලියක් තැන්පත් සඳහා ගෙවීමට ලබාදුන් නිසා.
      ලබන අප්‍රේල් වලින් පසු තමයි ⁣ මහ බැංකුව කියන අඩුවීම බලාපොරොත්තු විය හැක්කේ.

    • @ropektaprint1674
      @ropektaprint1674 10 หลายเดือนก่อน

      @@aruniperera කෙප්ප ගහන්න එපා 😃

  • @user-pt7yq9gk4l
    @user-pt7yq9gk4l 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @priyanthafonseka469
    @priyanthafonseka469 10 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි
    අපිව දනුවත්කලාට. 🇱🇰👈❤️👌👍💪
    ලීසිං වාරිකය 2400ක්‌ වෙන්නෙ අවුරුදු කීයකටද ලීසිං එකක්‌ ලබාගත්තහමද.

  • @d.d.w.2464
    @d.d.w.2464 10 หลายเดือนก่อน +2

    😥

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 10 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව , කරැණාකර මට දැනගන්න පුලුවන් ද Cargils බැංකුව ශිු ලංකා මහ බැංකුවෙි ලියා පදිංචි කල ආයතනයක් ද කියා, ස්තුතියි .

    • @goodvibes_540
      @goodvibes_540 10 หลายเดือนก่อน

      Yes.

    • @goodvibes_540
      @goodvibes_540 10 หลายเดือนก่อน

      www.cbsl.gov.lk/authorized-financial-institutions/licensed-commercial-banks

  • @kkk2359
    @kkk2359 10 หลายเดือนก่อน +4

    Aurudu dekakin FD poliya Mona thathweta thiyeida?

  • @nishanthapathirana7068
    @nishanthapathirana7068 10 หลายเดือนก่อน +2

    Karuna karala niwasa naya pudgalika naya poli anupatha walata wenne mokada kiyla vidio ekk danna plz

  • @chanakaepushpakumara5044
    @chanakaepushpakumara5044 10 หลายเดือนก่อน +1

    අපි ත් දැන්මා

  • @gradienzetech
    @gradienzetech 10 หลายเดือนก่อน +1

    LB finannce hodaida fix ekk danna

  • @user-gp2km8qz1j
    @user-gp2km8qz1j 10 หลายเดือนก่อน +1

    Oya kiyana eewa nee needa...

  • @hasharaalgama5180
    @hasharaalgama5180 10 หลายเดือนก่อน +1

    Loan rates adu kranne neththe ai

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 9 หลายเดือนก่อน +1

    foba arthika viddiyawa ugànnanawanam obata kiyanna beri mokada anayana puluwan taram adu karala apanayana wediyen karanna kiyala anayana karala badu warayata wedi unata rate mudal yana eka pahadala denna

  • @rrfernando2475
    @rrfernando2475 10 หลายเดือนก่อน +2

    leasing rate 15% mona bank ekeda denne ...?
    katha karala beluwama hema bank ekakama 20% wedi

  • @kenathfernando9332
    @kenathfernando9332 10 หลายเดือนก่อน +7

    Valibale finace lb finance hodaida fd ekk dannna ??

    • @vidushikadesilva5453
      @vidushikadesilva5453 10 หลายเดือนก่อน +2

      LB ekath ekka man 10years wada wadi ganudenu karanawa, danata kisima gagaluwak wela naa, awadaanayen innawa wagema 1.1 million wada aduwen FD open kale mokada 1.1 wenakan recover karanawa, loss unoth...👍

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 10 หลายเดือนก่อน +1

    අපි ට ඔය බයිලා වැදගත් no
    අපි රුපියල් 1200/1500 salary වලින් ඉතිරි F D වලින් අමාරුවෙන් ජිවිතය ගැටගසා ගත්තෙ
    අපේ senior citizens ගිනුමේ පොලිය 15/17 % ලබා දීමට කටයුතු කරන්න
    ආර්ථික විද්‍යා කියන්නේ පොඩි මිනිසුන් deposit වලින් card කුට්ටමක් play
    කර න එක නොවේ

  • @amithachandima3318
    @amithachandima3318 10 หลายเดือนก่อน +9

    බැංකු වලින් හැමෝම සල්ලි එළියට ඇද්දා නම් හරි.

    • @ropektaprint1674
      @ropektaprint1674 10 หลายเดือนก่อน

      අන්න වැඩේ.

  • @user-yr1ed4jg6n
    @user-yr1ed4jg6n 9 หลายเดือนก่อน +1

    ස්ථාවර තැන්පතු දාන්න පුලුවන් අවම ගාන කීයද?

  • @weerakkodihashanchathurang7698
    @weerakkodihashanchathurang7698 10 หลายเดือนก่อน +33

    ස්ථාවර තැන්පතු වල සල්ලි දාන්න එපා ජීවිතේට 12 ට අඩුවෙන්. මේ රටේ ඉන්න මිනිස්සු ණය පොලී අඩුවෙනකන් බලන් ඉන්නෙ. අපේ සල්ලි අපි මොකටද අඩු පොලියට බැංකු වල් දාන්නෙ? බැංකුව ඒව එක එක අයට දෙනව ඊට වඩා පොලියට. මේ රටේ මිනිස්සුත් ණය අරන් නෙ ජීවත් වෙන්නෙ. බැංකු වල දාන්න එපා. මහ බැංකුවේ ලියාපදිංචි වෙන මූලය ආයතනයක දාන්න ණය ගෙවීමේ හැකියාව හොයල බලල. එහෙමත් නැත්නම් වෙනත් ආයෝජන වල යොදවන්න . හේතුව ඔයාගෙ සල්ලි වලින් වෙන අයට සහන දෙන්න එපා. ඔයාගෙ සල්ලි වලින් උපරිම සහනෙ ඔයා ගන්න. ණය පොලී අනුපාත අඩුවෙන වීඩියෝස් අපිට එපා. අපිට ණය ඕනෙ නෑ,

    • @mallicreations1146
      @mallicreations1146 10 หลายเดือนก่อน +12

      ඔබගේ අදහස වැරදියි මූල්‍ය ආයතන වල තැන්පත් කිරීම අවදානම්, හොඳම උදාහරණය තමයි ස්වර්ණමහල් එකේ සල්ලි දාපු අය, අන්තිමේ සල්ලිත් නෑ පොලියත් නෑ, මූල්‍ය ආයතන වල නිවරදි මූල්‍ය තත්ත්වය ඒගොල්ලො හරියටම කියන්නේ නැහැ, ශ්‍රී ලංකාවේ පොලී අනුපාත සහ ඉන්දියාවේ පොලී අනුපාත සංසන්දනය කරන විට අපේ රට තාමත් හොඳයි,

    • @weerakkodihashanchathurang7698
      @weerakkodihashanchathurang7698 10 หลายเดือนก่อน

      @@mallicreations1146 මෙහෙමයි. ඒකට තමයි ණය ගෙවීමේ හැකියාව බලල දාන්න කියන්නෙ. අනික ලකෂ 11 ක් කොහොමත් ගෙවන්න බැදී සිටිනව. ඒ නැතත් ණය ගෙවීමේ හැකියාව තියන ඕනම මහ බැංකු ලියාපදිංචි ආයතනයක මම නම් දානව. ඒක සැපයි අඩු පොලියට රජයේ බැංකු වල දානවට වඩා. මේ රටේ මිනිස්සු ණය ගන්න පොලී අඩුවෙනක්න් බලන් හිටියට. අපි නම් අපේ සල්ලි බැංකුවට ණයට දෙන්නෙ. බැංකුවට අපිට අපි දෙන මුදලට හරි පොලියක් දෙන්න බැරිනම් රිස්ක් එකක් අරගෙන හරි වෙනත් ආයෝජනයක ඒ කියන්නෙ මූලය ආයතන වෙන්නම ඕනෙ නෑ,ඒ සල්ලි වලින් වෙන දෙයක් කරන එක හොදයි. ෆිනෑන්ස් කම්පැනි බැංකු කියල නෑ, ණය ගෙවීමෙ හැකියාව තියනවනම් කෙටිකාලිනව ඒව සුදුසුයි

    • @weerakkodihashanchathurang7698
      @weerakkodihashanchathurang7698 10 หลายเดือนก่อน

      @@mallicreations1146 ඉන්දියාව එක්ක අපි සංසන්දනය කරන්න එපා. මෙහෙ උද්දමනය වැඩි උනා . අද ඒක අඩු උනත්. වැඩි උන බඩු මිල අඩුවෙන්නෙ නෑ, වැඩි උනොත් මිසක්. මිලයන 5 ක් තියන කෙනෙක්ට ලකශෙක පොලියක් ආව නම් අද එන්නෙ 50000, එතකොට අඩු පොලියට ඒ සල්ලි දාන එකට වඩා හොදයි. තමන්ට හොදයි කියල හිතෙන වෙන දෙයක් කරන එක. මම නම් fitch ratings බලල 15 ට වඩා පොලියක් තියනව නම් දානව. ඊට වඩා අඩු පොලියකින් මට වැඩක් නෑ, රිස්ක් එකක් අරගෙන හරි වෙන දෙයක් කරනව. වෙනත් ආයෝජනයක්

    • @weerakkodihashanchathurang7698
      @weerakkodihashanchathurang7698 10 หลายเดือนก่อน

      @@mallicreations1146 මම කියන්නෙ මහබැංකුවේ ලියාපදිංචි , ණය ගෙවීමේ හැකියාව තියන ඕනම එකක දාන්න. එහෙම නැත්නම් මොනවහරි දේකට ඒ කියන්නෙ . වාහනයක් හරි රත්තරන් හරි, එහෙමත් නැත්නම් හොදයි කියන ඕනම එකක්. මේ ණය පොලිය අඩු උනා කියල මම නම් කවදාවත් ලෝන් ගන්නෙ නෑ, මට ඕන නෑ, අපි බැංකුවට දාන අපේ සල්ලි ඒ කියන්නෙ බැංකුව අපිට ණය සල්ලි වලට අපිට හොද පොලියක් නැත්නම් . අපි කැමති නෑ අපේ සල්ලි මේ එක එක ලෝන් කාරයොන්ට අඩුවට දෙන්න

    • @susilfonseka9634
      @susilfonseka9634 10 หลายเดือนก่อน +8

      ඔබගේ අදහස 100% ක් නිවැරදි නැහැ. මූල්‍ය ආයතනවල ආයෝජන අවස්ථා තෝරා ගැනීමේ දී ජාත්‍යන්තර වර්ගීකරණය පරීක්ෂා කරන්න. එය මූල්‍ය ආයතනවල ආයෝජන කිරිමට ඇති හොඳම පරීක්ෂණයයි. ඊට අමතරව මහ බැංකු ආවරනය 1100000/= දක්වා පමනක් ආයෝජනය කරන්න. එවිට ආයෝජන අවදානමක් නොමැත

  • @AnuraIlleperuma-xu2ts
    @AnuraIlleperuma-xu2ts 9 หลายเดือนก่อน +1

    බොරැ කියන්න එපා