බස්ද ? වෙසක් තොරණ්ද බොල ? ගලවපිය වහාම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 455

  • @sayuniremantha3915
    @sayuniremantha3915 8 ชั่วโมงที่ผ่านมา +9

    අනිවාර්යයෙන් සුපිරි තීන්දුව sir ඔබට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ❤❤❤🎉🎉🎉🎉🎉

  • @RenukaMadu-y5w
    @RenukaMadu-y5w 21 ชั่วโมงที่ผ่านมา +41

    බොහොමයක් ස්තුතියි පොලිස් පිතිතුමනි .ජනතාවට සෙවයක් නොවෙ ආරක්ෂාව සොයා මෙවැනි දෙවල් කරාට ස්තුතියි ජය වෙවා

  • @noshaanooshaa3636
    @noshaanooshaa3636 23 ชั่วโมงที่ผ่านมา +128

    ශ්‍රී ලංකා පොලිසියට ගොඩාක් ස්තුතියි කරන මේ වැඩේට ජනාධිපතිතුමාටත් ගොඩාක් ස්තුතියි

    • @gihandilruk9387
      @gihandilruk9387 19 ชั่วโมงที่ผ่านมา

      පුක දිපන් 😂

    • @ChamodLakshan40
      @ChamodLakshan40 18 ชั่วโมงที่ผ่านมา

      Ayalage ayage. Bus. Walata oya. Nithi ne

  • @AnuraBanneheka
    @AnuraBanneheka 23 ชั่วโมงที่ผ่านมา +188

    බස් අසනීප කාරයින්ව සනීප කරන ශ්‍රී ලංකා පොලිසියට අපෙ ගෞරවනීය ආචාරය !

    • @sampathruwanruwan4319
      @sampathruwanruwan4319 22 ชั่วโมงที่ผ่านมา +3

      බස් පික්කො 😂😂

    • @wwboyi
      @wwboyi 22 ชั่วโมงที่ผ่านมา

      Palayan hukanno yanna ape hina nathi karanna ba thopi wage ponna hukannonta puluwan deyak karam galawanne na

    • @olithalayantha7796
      @olithalayantha7796 22 ชั่วโมงที่ผ่านมา

      උබේ අම්මාට කියපන් හු

    • @HarshanaLakshan-kadal
      @HarshanaLakshan-kadal 21 ชั่วโมงที่ผ่านมา +1

      ​@wwboyiඋබට බස් එකක් තියේද ඉතින් 😂🤌

    • @PJCEdits
      @PJCEdits 21 ชั่วโมงที่ผ่านมา +1

      ​@wwboyiබස් ලොන්තයා😂

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 23 ชั่วโมงที่ผ่านมา +99

    නියමයි..වියයුතු දේවල් ....අපි කොහොමත් අකමැතියි....මේවා අයින් කරන්න අපිට ලස්සන එපා..ලකඩමක් හරි කමක් නෑ...බය නැතුව ගමනක් ගිහිං එන්න තියෙන්න ඕන...ඔක්කොම ගලවපියව්...🙏🇱🇰

    • @wwboyi
      @wwboyi 22 ชั่วโมงที่ผ่านมา +1

      Pala pako yanna

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 20 ชั่วโมงที่ผ่านมา

      ​@wwboyiතොගෙ බස් එකක් තියනවානම් මේ උඔඅදෙස් අහල අදම ගලවපිය.. තේරුනා නේද.....

    • @NimaBoy-e6g
      @NimaBoy-e6g 19 ชั่วโมงที่ผ่านมา

      පුකේ ඇර ගනින් පකයා​@@gaminirajapaksha4766

    • @Pixel_Recap
      @Pixel_Recap 8 ชั่วโมงที่ผ่านมา

      ​@wwboyiඅනෙ පලයන් හුජ්ජ කොල්ලො, 2004 පොඩි වුන්, මහවුන්ගෙ කතාවලට පුකදෙන්න එපා, හුජ්ජ කරලා අතේ පරක් ගහල නිදාගනින්. සද්දෙ මුන්ගෙ. පොඩි පක්කු

  • @sayuniremantha3915
    @sayuniremantha3915 8 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරි සුපිරි වැඩ නියම ලාංකිකයා ජය ජය ජය ජය ජය ජය ජය ජය

  • @thusithabandara7694
    @thusithabandara7694 20 ชั่วโมงที่ผ่านมา +7

    ඉතා ම වැදගත් වැඩසටහන... පොලිසිය ට අපගේ ගෞරවය 🎉🎉🎉🎉🎉🎉

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 23 ชั่วโมงที่ผ่านมา +74

    අනේ පිං සිද්ද වෙයි...🙏 මේ රාජකාරිය දිගටම කරනමෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි..🙏

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 23 ชั่วโมงที่ผ่านมา +56

    දිනපතා බස්වල යන අපි ඇත්තටම හරිම අකමැති . බස් එක ඇතුල පාට පාට ගාලා ,තිර රෙදිත් දාලා, මහා සද්දෙට සoගීතෙකුත් දාගෙන ,කගවේනා වගේ වoගු කප කපා යනකොට අපි මර බයේ යන්නෙ. එලියක් ඇත්තෙත් නැහැ . බහින තැන පේන්නෙත් නැහැ. ඕවා නැතිකරන්න ඕනමයි

    • @Amjd1961Mjayangadayarathne
      @Amjd1961Mjayangadayarathne 20 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන් මේවා වෙන්නම ඕනෑ

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 18 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅😅

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 23 ชั่วโมงที่ผ่านมา +68

    මේ බස් ක්ලීන් කර්‍රන් වැඩේ නම් නවත්වන්න එපා.අපේ ඔලුවලට අඇස් වලට කන්දෙකට හරිම අමාරුයි.මම බොහො වෙලාවට කන්දෙකේ අඇඟිලි තියලා තද කරන් අඇස් පියාගෙන බසයේ යන්නේ බහිනකල් ඉවසිල්ලක් නැහැ

  • @Damithaalwis
    @Damithaalwis 23 ชั่วโมงที่ผ่านมา +33

    ඒවා දිහා බලන්නත් ඇස්වලට හරිම අමාරුයි

    • @vishakavishaka5965
      @vishakavishaka5965 19 ชั่วโมงที่ผ่านมา

      මුන්ගෙ බස් වල රැට.ගියාම බහින තැන හොයාගන්න බැ එ්තරමි.මුන් බස් එක හතර වටම වහාලා.නිලංකාර ලයිටි දාලා බහින්න කිලෝ මිටරයකට.කලින් හිල් වලින් බල.බලා.යන්න ඔින

    • @denuwanwageesha8161
      @denuwanwageesha8161 18 ชั่วโมงที่ผ่านมา

      😂

  • @shriyacooray783
    @shriyacooray783 23 ชั่วโมงที่ผ่านมา +63

    බස්කාරයන්ගෙ විනය හදන්න ඔනා
    පොලිස්සියට ජයවෙවා .....👏👏👏

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 23 ชั่วโมงที่ผ่านมา +47

    අනතුරක් අවම කිරීමට ගන්න පියවර ඉතාමත් විශිෂ්ඨයි

  • @joannefernando977
    @joannefernando977 19 ชั่วโมงที่ผ่านมา +5

    පොලිස් මහත්ත්‍රරැන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා මෙ කරන කටයුත්ත සියලු වගකිව යුත්තෝ එක්සිත් වුනාම රටට සුභ සිද්ධ වෙනවා

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 21 ชั่วโมงที่ผ่านมา +21

    පොලිසියේ මහත්වරුනි,නීතිය අකුරට කිරිමට බුද්ධිමත් ජනතාවගේ උපරිම සහාය ඔබට

  • @nilminimudiyanselage1140
    @nilminimudiyanselage1140 วันที่ผ่านมา +72

    ඔය ඔක්කොම මේ රජයෙන් නවත්තන්න ඕන ඒකට මේ රජයට විරුද්ධව නොවී මේ දේවල් කරලා ජනතාවගෙ ජීවිතය ආරක්ෂා කරනවාට රජය ස්තුති කරන්න ❤❤

    • @sumanavawathiewarna6985
      @sumanavawathiewarna6985 23 ชั่วโมงที่ผ่านมา

      Aniwarayen

    • @anomanilanthi8899
      @anomanilanthi8899 23 ชั่วโมงที่ผ่านมา

      Aniwarenma Kuhaka wenna hoda na minssunge jewitha araksha karanna me serama karanne

    • @airanganijayalath1799
      @airanganijayalath1799 22 ชั่วโมงที่ผ่านมา

      Me karana wadeta epa nam kiyanna epa mun sellamak wage bas eka padawanne jivita kiyak nati unada

    • @NandanaPerera-xy3gh
      @NandanaPerera-xy3gh 18 ชั่วโมงที่ผ่านมา

      Marenna teyenawa nam bus ake weel ake ho wena wahaneka gihin happily marenna nati unata ... merenna welawa awama raja gedara hitiyat marenawa aka nawattanna katawat ba.. anit aka assidan walinma abbafata ho wenat vipat mountain wenna teyenawa nam muna hari welaa a dee wenawa.... geevitan aniyatan maranan niyatan utum buddy wahanaya akai

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 23 ชั่วโมงที่ผ่านมา +42

    ගලවන්නම ඕනා ඕවා අසනීප ලෙඩ්ඩු

    • @IsuriHettiarachchige
      @IsuriHettiarachchige 7 ชั่วโมงที่ผ่านมา

      Ubala ithin khmth podi minihata kelinakn inna un ne..thope car thamai paarawal walata sape....

    • @AutomotivewithVIDU
      @AutomotivewithVIDU 5 ชั่วโมงที่ผ่านมา

      @IsuriHettiarachchige උබල වගේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න ඕනා නැත්තං බෝ වෙනො අපෙර් කාර් වලට පොලිස් කාරයොත් පදිරි

  • @priyanthirenuka394
    @priyanthirenuka394 23 ชั่วโมงที่ผ่านมา +14

    බස් රථවල ගමන් කරන මිනිසුන්ට මානසික සුවය දෙන්න කටයුතු කල යුතුයි .වෙහෙසට පත්ව ඉන්න මිනිස්සු ගැන හිතන්න.

  • @vimukthisamarasinghe4222
    @vimukthisamarasinghe4222 23 ชั่วโมงที่ผ่านมา +57

    නියම වැඩක්..කාලකන්නින්ගෙ බස්වල යද්දි පුදුම වදයක් තියෙන්නෙ..

    • @P.l.Sadewsenessara
      @P.l.Sadewsenessara 22 ชั่วโมงที่ผ่านมา +2

      To yanne mokatei

    • @YasiruKalhara-y6t
      @YasiruKalhara-y6t 22 ชั่วโมงที่ผ่านมา

      උබ යන්නෙ මොකටෙයි පින්නයො පයින් පලයන්

    • @poornaranasinghe5103
      @poornaranasinghe5103 21 ชั่วโมงที่ผ่านมา

      ​@@P.l.Sadewsenessara tho puka nodi hitapn dakune gode wesige putha

    • @Kira_kirei_desu_ne
      @Kira_kirei_desu_ne 20 ชั่วโมงที่ผ่านมา

      ​@@P.l.Sadewsenessara ඇයි පොදු ප්‍රවාහනවල යන්න අයිතියක් නැද්ද එයාට??? 💀

    • @krishanchathuranga5234
      @krishanchathuranga5234 17 ชั่วโมงที่ผ่านมา

      ඉතින් නොයා හිටපන්කො. මොකටද යන්නෙ. ආසාවෙන් යන උන් යයි

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f วันที่ผ่านมา +38

    මුන් මේ බස් වල මේ ව්දියට සෙට් මහා හයියෙන් දාල තියෙන කොට පොන් එකට කොල් එකක් ආවම කොහොමද කතා කරන්නෙ කියන දේ ඇහෙනවද කියල ඔකුන් ගෙන් අහන්න සර්

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 23 ชั่วโมงที่ผ่านมา +5

      ඔව් අනේ මටත් මගේ දරුවා හදිසියේ අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිඩ් කළා කියන පණිවිඩේ මගේ මහත්තයට කියන්න මං එයාට කථා කළා..... එයා බස් එකේ ගමනක් යන ගමන් හිටියේ.... අම්මෝ බස් එකේ පුදුම සද්දෙට දාලා තිබුන සී ඩ් එකනිසා කියන කිසිම දෙයක් හරිහැටි ඇහුනේ නෑලු

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 23 ชั่วโมงที่ผ่านมา

      Battaramulla.seta.batapath.harha.palawathat.yan.c.t.b.bus.akak.reyadura.bus.aka.dawanya.kranna.math....drawayak.belada.kohada..paraywat.bus.alwapu.akk.da.kohada.thalangama.poleicya.ma.gan.awa.danay.yomu.kara.nathan.dhayk.phalwak.marla.gayak.athulata.kadagana.ma.meniha.loku.wensayak.karala.passa.ballna.bus.nobar.ak.374...😂😂😂😂😂

  • @gayanwickramasinghe3293
    @gayanwickramasinghe3293 23 ชั่วโมงที่ผ่านมา +15

    Rim cup දැම්මාම හුළං වැදීම අවම වෙලා රීම් එක රත් වීම වැඩි වෙනවා තිරිංග අක්‍රීය වීමට බලපාන්න පුළුවන්... හරියට ක්‍රියාත්මක කරගන්න පුළුවන් උනොත් රිය අනතුරු ගොඩක් නවත්ත ගන්න පුළුවන් වෙයි...

    • @mistycottage9558
      @mistycottage9558 23 ชั่วโมงที่ผ่านมา +1

      1955 කොල් කරන්න. එවෙලෙම නතර කරනවා

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 23 ชั่วโมงที่ผ่านมา +32

    නියමයි ඔක්කොම ගලවන්නෝන.. ❤

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 23 ชั่วโมงที่ผ่านมา +37

    සමහර බස්වල අඩු වැසිකිලි
    යයි කැසිකිලියයිවිතරයි.

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 21 ชั่วโมงที่ผ่านมา

      ඒකත් අන්තිම ශීට් එකේ ටික කාලෙකින් හදයි මෙහෙම ගියොත් 😂

  • @chitranandani6722
    @chitranandani6722 23 ชั่วโมงที่ผ่านมา +9

    බස්වල තිබෙන කන්දොස් කිරියාව බයිලා සිංදු මහා හිසරදයක්

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 22 ชั่วโมงที่ผ่านมา +11

    මේ නීතීය දිගටම කරන්න ඕනේ නවතින්න බෑ එහෙම උනොත් අපි පාරට බහිනවා ආන්ඩුවට විරුද්දව මේ නීතීය දිගටම ක්‍රියාත්මක කරන්න

    • @krishanchathuranga5234
      @krishanchathuranga5234 17 ชั่วโมงที่ผ่านมา

      ඉතින් පාරට බැරිනම් ඕනි තැනකට බැහැපන්. 😂

  • @kumudufernando6581
    @kumudufernando6581 22 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි. ජයවේවා

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 23 ชั่วโมงที่ผ่านมา +15

    තොරන් වගේ බස් නිසා අැස් නිලන්කාර වෙනවා

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 21 ชั่วโมงที่ผ่านมา +4

    ගමනක් ගිහිල්ලා ගෙදරට එනකොට ඔලුව පැලෙන්න රිදෙනව සද්දෙ කනක් ඇහෙන්න නෑ ,

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 22 ชั่วโมงที่ผ่านมา +8

    අපි මාලිමාව බලයට පත් කිරීමෙන් අපේක්ෂා කළේ මෙවැනි දේවල් ,මාලිමා ආණ්ඩුව සදා රකිමු .

  • @amalindikawarnakulasooriya8230
    @amalindikawarnakulasooriya8230 21 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි.....❤

  • @Vhhds136
    @Vhhds136 20 ชั่วโมงที่ผ่านมา +2

    ඔය ලයිටි ඇත්තටම මහ කරදරයක් ❤, රැට එපාවෙනව, රු700 විතර ටිකටි එකක් අරන් නිදහසේ යන්න නැ

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 22 ชั่วโมงที่ผ่านมา +6

    ඇස්වලට අමාරුයි. ඔලුවටත් අමාරුයි.

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 23 ชั่วโมงที่ผ่านมา +13

    හරි ආණ්ඩුවක් ඇවිල්ල යම්කිසි සාදනිය වෙනසක් කරන්න හදනකොටත් එකටත් විරුද්ද වෙන ගෝත්‍රික මානසිකත්වයේ මිනිස්සු ඉන්න රටක්
    දැන්වත් වෙනස් වෙයල්ලා. අපිත් පියවරෙන් පියවරවත් දියුණුවෙන්න ඕන

  • @SirilSoft
    @SirilSoft 19 ชั่วโมงที่ผ่านมา +1

    හොදම වැඩක් රටේ තියෙන ලයිට් දාල බස් වලයි ත්‍රීවිල් වලයි අනික් වාහන යන්ඩබෑ

  • @capsumithfirst5345
    @capsumithfirst5345 21 ชั่วโมงที่ผ่านมา +4

    බස් වල ඇතුලේ දාගෙන යන සබ්ද නං නවත්තන්නම ඕන හෙන කරදරයක්

  • @tharindanuwangunasinghe7875
    @tharindanuwangunasinghe7875 21 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි

  • @SenagamageSenagamage
    @SenagamageSenagamage 21 ชั่วโมงที่ผ่านมา +2

    රටපුරාම යන් නීතියක් දැන්මනමි එවේලේම සියලුදෙනාම එය පිළිපදින්න ඕන වාහනයක් ගානේ කියන්න ඕන නැහැ ගහන්න ලොකුදඩ කාලකන්ණි බල්ලෝ කියන දෙයක් අහන්නේ නැහැ ක්ලීන් කරන්න කොනක ඉදන්ම

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 21 ชั่วโมงที่ผ่านมา +6

    පාර පේන්නෙත් නැහැ ස්ටීකස් වලට... අපිටනම් හරිම සතුටුයි මේ වැඩේට . අනිත් ඒවා පැත්තකින් තියලා හරිම දේ ඉස්සෙල්ලා කරනවා

  • @studiodivinekandy5029
    @studiodivinekandy5029 20 ชั่วโมงที่ผ่านมา +2

    බස් එකේ සීට් ගලවලා පැදුරු දාපියව් 😂😂😂

  • @Kadamalla90s
    @Kadamalla90s 20 ชั่วโมงที่ผ่านมา +5

    සුපිරිම වැඩක්....සුපිරිම ආණ්ඩුව ක්....!!!
    ඒ වගේම මේ බාල ලොරි චැසි ටකරන් ලගඩන් සැමන් ටින් ලේලන්ඩ් බස් ආනයනය මින් මතුවටවත් නවතා දමන්න ,ජනපති තුමනි.❤❤❤

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 23 ชั่วโมงที่ผ่านมา +10

    ඔය මල කන්දොස්කිරියාව නවත්තන එකම ලොකු දෙයක්....මලම මල අදෝනාවල් දූවිලි ගොඩවල් දෙය්යෝසාලේ දෙය්‍යොත් පැටැවු ගහල

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha 23 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම..මොනම.රටකවත්..ඔය වගේ..ගොබ්බයෝ නැහැ ප්‍රිවට්.බුස් කරයෝ හරියටම. නියම....රස්තියාදු ...කතා කරන්නවත්..නොදන්නා සල්ලි මත්තෙම දුවන උන් උන්ට කිසිම විනයක් නැහැ උගත් කමක් නැහැ

  • @AnushaDayananda
    @AnushaDayananda 22 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි🎉🎉🎉

  • @VindyaPrasadini
    @VindyaPrasadini 22 ชั่วโมงที่ผ่านมา +6

    අපේ රටේ කොටසකට සහනාධාර ඕන කොටසකට පගාව ඕන කොටසකට හොරා කන්න ඕන කොටසකට අපි හම්බකරගනකෑවම අඇති මේරටේමිනිස්සු න්ගේ චින්තනය වෙනස් කලොත් අනුර ඔබ විශ්ම කර්මයෙක්🎉🎉🎉🎉🎉🎉

  • @ramindukalhara6700
    @ramindukalhara6700 23 ชั่วโมงที่ผ่านมา +7

    ඉතින් බන් ඡන්දෙ කාලේ ඔය පිටිපස්සේ වීදුරැවේ අපි මාලුමාමට කියල අලවලා ගියේ😅

    • @airanganijayalath1799
      @airanganijayalath1799 22 ชั่วโมงที่ผ่านมา

      Api malimawata kiyala gahuwa wageda anit magul

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 20 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත ද?
      ඒ කාලේ මේ වගේ නීති තිබුනා නම්, ඔයත් ඇතුලේ..😂😂
      අනෙ please 🙏🙏
      ඉක්මනින් ගිහින් , පොලිසිය ට බාර වෙන්න කෝ...
      තනකොල ටිකකුත් අරගෙන යන්න, කූඩුවෙ ඉන්න කොට බඩගිනි උනාම කකා ඉන්න..😂😂😂😂😂

    • @Pixel_Recap
      @Pixel_Recap 8 ชั่วโมงที่ผ่านมา

      උබ බත් කන්න එපා , අපරාදෙ. හාල් නෙ. උබ පුන්නක්කු කාපන්. ලාබයි. උබ ගොනානෙ එකයි. අමතරව ඔය තනකොල ටිකක් එහම කාපන්. බයවෙන්න එපා උබව මරන්නෙ නෑ. මොකද උබලා පිං හරක්නේ ඒකයි

    • @nilanthaekanayake4461
      @nilanthaekanayake4461 3 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඒ කාලේ ජනාධිපති අනුර

    • @ramindukalhara6700
      @ramindukalhara6700 3 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත කියද්දී රිදෙනවා කට්ටියට

  • @shwusbs3889
    @shwusbs3889 19 ชั่วโมงที่ผ่านมา +4

    ශ්‍රී ලංකා පොලිසියට අපගේ ප්‍රනාමය ❤❤
    ජනාධිපති තුමාට විශ්වයේ සක්තිය ආර්ශිවාද ලැබේවා 🙏❤️🙏💐💐💐

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 22 ชั่วโมงที่ผ่านมา +3

    බස් එකේ පොතක් කියවන්න කැමති අපි වගේ අයට ????
    අනේ පොලිස් රාලහමිලා අප වෙනුවෙන් ඉන්න
    සිංදු හරි සද්දෙන් දාලා හරි අමාරැයි
    සිංදු අහන්න අපි හරි ආසයි ඒත් හෙමින් සුන්දර නිදහස් වෙලාවක ❤

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 22 ชั่วโมงที่ผ่านมา +1

      තව එකක් කියන්න අමතක උනා
      කොන්දොස්තර ඉතුරැ සල්ලි දෙන්නෙ නැ
      ඩ්‍රයිවර් බහින්න ඉස්සරවෙලා අද්දනවා හරියට කලබලේ රට සංවර්ධනය කරන්න දුවනව වගේ

  • @lalithsumanarathne2325
    @lalithsumanarathne2325 7 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම කල යුතු වැඩක් , ගරු ජනාධිපති තුමාට ස්තුතියි .

  • @kumaraprasantha-b8g
    @kumaraprasantha-b8g 23 ชั่วโมงที่ผ่านมา +15

    ඕක දවස් කියක් කරන්නද කලින් කියලත් ගානක් නැතුව ඉන්නෙ කිසි ගානක් නැතුව අනික ටි වි එක වත් බලන් නෑදෑ ඕම පන්ති කරනවට ලෙසියි පුනුරැත්තාපනය ට යවන එක

  • @GAYANbro8310
    @GAYANbro8310 22 ชั่วโมงที่ผ่านมา +4

    හොද වැඩක් එය කරන්න ඕන අනිවාරෙන් පොලිස්සියට අපේ සහය ලැබෙනවා අනිවාරෙන්

  • @ghdwijesena7524
    @ghdwijesena7524 4 ชั่วโมงที่ผ่านมา

    පොලිසියට ගොඩාක් ස්තුතියි

  • @ranithakannangara5782
    @ranithakannangara5782 23 ชั่วโมงที่ผ่านมา +17

    කාලකන්නි බස්. අපිට ඔලුව රිදෙනවා බස් වල යද්දි. මානසික පීඩනය

  • @danuka-vj5lj
    @danuka-vj5lj 18 ชั่วโมงที่ผ่านมา +1

    👌 👌 කරන්නම ඔනෙ මුන් රුට් පොමිට් එක ගනිද්දී තියෙන විදිහට ගෙමු

  • @Hackerboy-y2e
    @Hackerboy-y2e 19 ชั่วโมงที่ผ่านมา +2

    අපි මාලිමාවට චන්දෙ දිල බලාපොරොත්තු උනෙ ඔන්න ඔය වෙනස තමයි කොල්ලනෙ ,සුපිරි 😂

    • @Pixel_Recap
      @Pixel_Recap 8 ชั่วโมงที่ผ่านมา

      හා ඇත්තද , තව ටික කාලෙකින් කුඩ්ඩොත් කියයි අපිත මාලිමාවට ජන්දේ දුන්නෙ අනෙ අපිට කුඩු විකුනන්න අවස්තාවක් දෙන්න කියලා. අනෙ තොපේ පකේ ලොජික්, රෝල් කරලා අමුවෙන්ම ගහගනින් පුකෙ

  • @ගාෆිල්ඩ්
    @ගාෆිල්ඩ් 23 ชั่วโมงที่ผ่านมา +18

    කවුද යකො බස් එකෙ ඉනිමගක් හෙතු කරපු එකා😂

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 21 ชั่วโมงที่ผ่านมา +6

    විකාර ලයිට් මිනිස්සුන්ගෙ ඇස් අමාරු හැදෙනවා මේ ලයිට් වලට

  • @RuwanThissa-sv2xx
    @RuwanThissa-sv2xx 19 ชั่วโมงที่ผ่านมา

    පොලිසියට තියන බලය මොකක්ද වාහනවල බඩු ගලවන්ඩ.ඒකට අදාල ආයතන තියෙනවා

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 23 ชั่วโมงที่ผ่านมา +9

    ගලවන එක හොදයි

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 23 ชั่วโมงที่ผ่านมา +13

    ඔක්කෝටම ඉස්සෙල්ලා බස් ඕනර්ට නෙලන්න ඕන...

    • @mmasood2620
      @mmasood2620 16 ชั่วโมงที่ผ่านมา

      Ok

    • @Pixel_Recap
      @Pixel_Recap 8 ชั่วโมงที่ผ่านมา

      ​@@mmasood2620උබලට පකේ අතල් නේ,

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 22 ชั่วโมงที่ผ่านมา +2

    තවත් සහන ඉදිරියේදී,,,,, 🐂

  • @chandanifernando7456
    @chandanifernando7456 19 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි ජයවේවා ❤ මාලිමාවට ජයවේවා

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 16 ชั่วโมงที่ผ่านมา

    මොනවාද යකෝ මේ බස් ද ?????
    මේ වල මේ තාක් ගමන්කළ මගින් ගැනත් හොයල බැලුවොත් වටිනවා
    මොළේ අවුලක් නැතිව අද වෙද්දි ජීවත් වෙනවද කියලා
    ජනාධිපති තුමාට අනේක වාරයක් පිං 🙏 අත්වෙන්න ඕනා
    මගී ජනතාව වෙනුවෙන් මේ කල මහඟු සේවයට 🫡🫡

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 22 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා පොලිසිය❤❤❤❤

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 23 ชั่วโมงที่ผ่านมา +20

    මුන්ගෙ ලයිසන් දුන්නු එවුන්ට නෙලන්න ඕන

    • @c.s.s.vehiclehub
      @c.s.s.vehiclehub 23 ชั่วโมงที่ผ่านมา +1

      මල් ද

    • @Pixel_Recap
      @Pixel_Recap 8 ชั่วโมงที่ผ่านมา

      ​@@c.s.s.vehiclehubනෑ උබෙ මහ එකාව

  • @WasanthaEdiriweera-l8i
    @WasanthaEdiriweera-l8i 23 ชั่วโมงที่ผ่านมา +2

    මේ,බස් නෙමේයි,ඉන්දියාවෙන්,ගෙනාපු ,ලොරි බොඩි මේවා,ආයින්,කරලා ජපානේන්,බස්,ගෙනාල්ලා,පාරට දාන්න,

  • @priyasilva5086
    @priyasilva5086 14 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩේ

  • @eduaid777
    @eduaid777 21 ชั่วโมงที่ผ่านมา +1

    ඇතුලෙ තොරොම්බල් නිසා දුරගමනක් යන්න බෑ ඔලුව රිදෙනව..

  • @SeshikaPerera-tb5jq
    @SeshikaPerera-tb5jq 18 ชั่วโมงที่ผ่านมา

    සුපිරි වැඩක් ❤

  • @NevilGamage-mq5rl
    @NevilGamage-mq5rl 23 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai digatama karan yanna polisiyata ape salut......eka. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉rata anurata hode ......

  • @AnuD-c4w
    @AnuD-c4w 14 ชั่วโมงที่ผ่านมา

    Gratitude. To Srilanka policy for Excellent work
    about Safety for Citizens of Srilanka God Bless

  • @JanithLakshan-j5v
    @JanithLakshan-j5v 23 ชั่วโมงที่ผ่านมา +3

    දන්නේ නැති නිසා අහන්නේ බස් ඇතුලේ ලයිට් නිසා අනතුරු වෙනවද 🤭

    • @sayuridiwyanjali
      @sayuridiwyanjali 22 ชั่วโมงที่ผ่านมา

      😢nattam kelinma aaaya mara bayak ewwa wadiddi enne

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 20 ชั่วโมงที่ผ่านมา

      ඔව්ව් ඇස් දෙකට අමාරුයි.
      අවදානය වෙනස් වෙනව

    • @damayanthidissanayake473
      @damayanthidissanayake473 20 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔව් ඔව්ව්

    • @Pixel_Recap
      @Pixel_Recap 8 ชั่วโมงที่ผ่านมา

      ඇයි උබ බස් එහෙක ගිහින් නැද්ද, මට පේන්නේ මූ මේ 2004 හුජ්ජ කොල්ලෙක් වගෙ.

  • @ajantharagith3865
    @ajantharagith3865 20 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai police 🚔digatama wede karamu ❤❤❤❤❤

  • @ThilakeRathna-o3n
    @ThilakeRathna-o3n 22 ชั่วโมงที่ผ่านมา +1

    , T Vසවිකරල තියෙනවා බලාගෙන ඉන්න බෑ අපි මව් පියෝ දු දරැවන් එක්ක බස්රථ වල යන්නේ අප්පිරියයි T V බලන්න ඕන නෑ සිංදු අහන්න ඕන නෑ අපේ බලාපොරොත්තු සහ රාජකාරිය කර ගන්නයි ඕන ඔය දාන කිසිම දෙයක් කවුරැත් අහන්නේ නෑ සිට් වල නිදි

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka 23 ชั่วโมงที่ผ่านมา +10

    Good work 👏👍

  • @Urcristiano7alpha
    @Urcristiano7alpha 23 ชั่วโมงที่ผ่านมา +10

    රටේ ප්‍රදාන ප්‍රශ්නය හාල් මිල..ඒක වහන්න ආන්ඩුවෙන් ගහන ගේමක්😂ලැජ්ජයි

    • @KULANAGAINDU
      @KULANAGAINDU 23 ชั่วโมงที่ผ่านมา

      uba gammak

    • @PradeepKumara-mq3el
      @PradeepKumara-mq3el 23 ชั่วโมงที่ผ่านมา

      Gu kapan

    • @ConfusedElephant-qm8re
      @ConfusedElephant-qm8re 22 ชั่วโมงที่ผ่านมา

      මෙන්න තොරොම්බල් කාරයෙක්😂

    • @anjulajayamalw
      @anjulajayamalw 22 ชั่วโมงที่ผ่านมา

      හරකෙක්.. හාල් ප්‍රශ්න නිසා බස් ප්‍රශ්න විසඳන්න එපාද? අපරාදේ බත් කන්නෙ

    • @AnushaDayananda
      @AnushaDayananda 22 ชั่วโมงที่ผ่านมา +4

      පුන්නක්කු ලාබයි...ගිහින් කාපන්

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 18 ชั่วโมงที่ผ่านมา +2

    😊❤ 159 ක් දීලත් මේ වැඩේ නතර කරොත් අපි ආණ්ඩුවට කෙළිනවා....😂✌💪

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s 17 ชั่วโมงที่ผ่านมา

    යහපත් වැඩ මෙවා සැමට ජය

  • @AnushaDayananda
    @AnushaDayananda 22 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි...මේවට තමයි අපි ඡන්දේ දුන්නේ

  • @vimalavimala8190
    @vimalavimala8190 20 ชั่วโมงที่ผ่านมา

    සීරි ලංකා පොලීසියට බොහොම ස්තුතියි ඡනාධිපති තුමාටත් බොහොම ස්තුතියි බස් යන වේගෙට පාර අයිනෙ යන්නත් බයයි

  • @nilanthaekanayake4461
    @nilanthaekanayake4461 3 ชั่วโมงที่ผ่านมา

    නියමයි...ලොකු දෙයක් මේක...

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 16 ชั่วโมงที่ผ่านมา +1

    Minissuntea wadyak light gosakare saddea pata pata display apo galawapiyaw 😅😅😅😅

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 21 ชั่วโมงที่ผ่านมา

    බස්වල බුදු පිලිම.. ගහගෙන තියන දහජරා වැඩ සේරම ඒවා ඇතලෙ... මොකක්ද ආගමට තියන ගරුත්වය.. ?

  • @sriyanidesilva9192
    @sriyanidesilva9192 19 ชั่วโมงที่ผ่านมา

    Great! Great ⚘👌🙏. yantham athi me stress kiyala wadak naha. .

  • @kitchenmanager5303
    @kitchenmanager5303 22 ชั่วโมงที่ผ่านมา +11

    බස්වල දාන ගොබ්බ අඳෝනා නවත්තල , Relaxation music එකක් දාන්න කියල නීතියක් ගේන්න වහාම.

    • @sathyanawarathna5340
      @sathyanawarathna5340 13 ชั่วโมงที่ผ่านมา

      PLEASE no music.....Please we dont want any type of music.....

    • @Pixel_Recap
      @Pixel_Recap 8 ชั่วโมงที่ผ่านมา

      මචන් ල්ංකාවෙ කොච්චර ලස්සන සිංදු තියෙනවාද අමරදේව මාස්ටර් ගෙ එහම. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති, ඔලුවට කිසිම බරක් නැති සිංදු

  • @neilwanigarathne7645
    @neilwanigarathne7645 20 ชั่วโมงที่ผ่านมา

    මෙවැනි බස් වලට කාලයක් දෙන්න නියමිත ප්‍රම්තියට හදා ගන්න පසුව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම තමයි හොඳ

  • @kaligumalaka8571
    @kaligumalaka8571 22 ชั่วโมงที่ผ่านมา +1

    ඔවා හීන නෙවෙයි යකෝ රෝග..😅

  • @ajithkumara5078
    @ajithkumara5078 22 ชั่วโมงที่ผ่านมา +1

    බස්වල ට කාලකන් නිබස්කියනවානම් බස්වල යන්න එපා😂

    • @Pixel_Recap
      @Pixel_Recap 8 ชั่วโมงที่ผ่านมา

      ඉතින් අපට පකද, අපි කියන විදියට පාරෙ යන්න බැයිනම් ඔය තොරම්බල් කරත්ත ටික ගෙදර තියාගෙන හුකහන්

  • @lahirunirmal-e1z
    @lahirunirmal-e1z 19 ชั่วโมงที่ผ่านมา

    නියමයි ❤ recp sl police

  • @prasan6828
    @prasan6828 23 ชั่วโมงที่ผ่านมา +1

    අනිත් එක තමයි ඕවා දුවන්නේ භූමි චෙල්වලින්

  • @IranganiUwagedona
    @IranganiUwagedona 19 ชั่วโมงที่ผ่านมา

    අසනිප ලෙඩෙකුටනම් මේ බස්වල යන්න බැහැනේ පුදුම කන්දොස්කිරියාවක් තියෙන්නේ ඒ වගේම බස් එක නිකම් වෙසක් තොරණක් වගේනේ

  • @mahisens4540
    @mahisens4540 23 ชั่วโมงที่ผ่านมา +2

    නියසයි

  • @sunjayjay240
    @sunjayjay240 19 ชั่วโมงที่ผ่านมา

    නියම වැඩේ
    උදේ හයට ගියා නම් දැනගන්න පුළුවන්
    පාරේ එළවිල්ල

  • @SwarnaNirmali-f9v
    @SwarnaNirmali-f9v 17 ชั่วโมงที่ผ่านมา

    Malemawa wada හරි ජයවේවා ❤❤❤❤❤❤

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 8 ชั่วโมงที่ผ่านมา

    මේකෙ කමන්ට් දානඑවුන්ට ස්මාර්ට් පෝන් එකේ වනචර දේවල් බල බල යන්න නිදහසක් නෑ, ඒකයි ඇත්ත කතාව😂😂😂😂😂පෝන් ඔබන්න තියෙනවනම් කිසි අමාරුවක් නෑ😂😂😂😂

  • @ThamaraAbayagunasekara
    @ThamaraAbayagunasekara 20 ชั่วโมงที่ผ่านมา

    මේ වැඩේ ඇත්තටම ගොඩක් හොදයි. නමුත් මහ මග සෙනග පිටින් මේවා පරික්ෂා නොකර බස් ධාවනය ආරම්භ කරන තැන්වලට ගිහිල්ලා කලා නම් වැඩේ ගොඩක් හොදයි..

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 17 ชั่วโมงที่ผ่านมา

    මෙහෙම කියල දීලා දැනුවත් කරල කරන එක හොඳයි..

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 21 ชั่วโมงที่ผ่านมา +1

    මේ වැඩේ නම් හරිමහොඳයි පොලිසියටයි රජයටයි ස්තූති කරන්න ඕනේ හැබැයි ඉතින් ලංගම බස් ගැනද අවධානය යොමු කරන්න ඇතුළත සහ පිටත ජීවිතයට පිරිසිදු කර නැත ආසන කැඩී ඇත කළු දුම දායි ඩිපෝවේ ඩී එස් සහ අනිකුත් අය ගානක් නැතුව සිටි

  • @ranilove7570
    @ranilove7570 22 ชั่วโมงที่ผ่านมา

    Apage gawrawaya palamuwa anurata🙏🙏🙏ewagema sree lanka policeyata hada piri pranamaya♥️♥️♥️🙏🙏🙏🇦🇪✋

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando 21 ชั่วโมงที่ผ่านมา

    පිටුපස වීදුරුව ආවරණය කලාට ප්‍රශ්නයක් නෑ නේද? පුල්බොඩි ලොරි වල මැද්දෙන් පිටුපස පේන්නේ නෑ.
    බස් වල සයිඩ් කණ්නාඩි උසයි. ඕවගේ මිනිස්සු වදින්නෑ නේද?

  • @sugathsuriya
    @sugathsuriya 15 ชั่วโมงที่ผ่านมา

    කව්ලු වැහෙන්න දාල තියෙන තිර රෙදි ගලවන්න ඕන... ගොඩක් අපචාර වැඩ කරනවා... අනික බහින තැන හොයාගන්නත් බෑ... තරුණියන් සිය ගානක් අපචාරයට ලක්‌ කෙරුව... සමහරෙක් මරල තිබුන... ඔක්කොම සුද්ද කරන්න ඕන

  • @sunil9834
    @sunil9834 14 ชั่วโมงที่ผ่านมา

    ජාතියේ ප්‍රනාමය පොලිසියට .❤️❤️❤️🙏👍