- 392
- 1 743 888
FACT +
Sri Lanka
เข้าร่วมเมื่อ 10 ก.ค. 2020
Fact Crescendo ( Fact+ Team ) -Sri Lanka is an IFCN-certified, independent, unbiased #factchecking 🔎 team that reviews the accuracy of false and misleading content that goes viral on social media platforms in Sri Lanka and provides evidence-based analysis. WhatApp Tipline: +94771514696, WhatsApp Channel 👉 whatsapp.com/channel/0029Va5pj8o4IBh5WxNhlE0I
ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා තුළ පළවන අසත්‍ය සහ නොමඟ යවන සුළු පුවත්හි සත්‍ය කරුණු ගවේෂණය කොට, නිරවද්‍යතාව තහවුරු කරමින් ඒ පිලිබඳ විශ්ලේෂණාත්මක වාර්තාකරණයක යෙදීමට Factcrescendo Sri Lanka අප ස්වාධින සහ අපක්ෂපාතී කරුණු විමර්ෂණ කණ්ඩායම නිරන්තරයෙන්ම කැපවී සිටිනවා.
සමාජ මාධ්‍ය හරහා යම් සැකසහිත හෝ ව්‍යාජ කරුණක් හුවමාරු වන්නේනම් 0771514696 දුරකථන අංකය ඔස්සේ අපට WhatsApp හරහා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින අතර srilanka.factcrescendo.com යන වෙබ් අඩවිය හරහා ද වැඩි විස්තර ලබාගත හැකිය.
ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා තුළ පළවන අසත්‍ය සහ නොමඟ යවන සුළු පුවත්හි සත්‍ය කරුණු ගවේෂණය කොට, නිරවද්‍යතාව තහවුරු කරමින් ඒ පිලිබඳ විශ්ලේෂණාත්මක වාර්තාකරණයක යෙදීමට Factcrescendo Sri Lanka අප ස්වාධින සහ අපක්ෂපාතී කරුණු විමර්ෂණ කණ්ඩායම නිරන්තරයෙන්ම කැපවී සිටිනවා.
සමාජ මාධ්‍ය හරහා යම් සැකසහිත හෝ ව්‍යාජ කරුණක් හුවමාරු වන්නේනම් 0771514696 දුරකථන අංකය ඔස්සේ අපට WhatsApp හරහා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින අතර srilanka.factcrescendo.com යන වෙබ් අඩවිය හරහා ද වැඩි විස්තර ලබාගත හැකිය.
චීනයේ පැතිර යන වෛරසයේ ඇත්ත තත්වය!
චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් මේ දිනවල ලෝක පුරා සෑම රටකම වාගේ අවධානය යොමුව තිබෙන්නේ, මීට වසර 5කට පමණ පෙර ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයට සමානත්වයක් දක්වන බවට මේ සම්බන්ධයෙන් පළවූ ඇතැම් සටහන්වල දක්වා තිබීමත් සමඟයි. ලංකාව තුළ ද එය ප්‍රධාන පුවතක් බවට පත්ව තිබෙනවා.
Full Article - srilanka.factcrescendo.com/2025/01/04/an-explanation-of-the-hmpv-virus-scare-originating-from-china/
==== Social Media ====
* Twitter - factcrescendosl
* Facebook - factcrescendosl
* Instagram - factcrescendo_sl
===================
#hmpv #hmpvvirus #china #virus #covid19 #Factcheck #Factcrescendo #Fakenews #SriLanka #Fact+ #කරුණුවිමසුම #lka #fact+ #china #hmpv
Full Article - srilanka.factcrescendo.com/2025/01/04/an-explanation-of-the-hmpv-virus-scare-originating-from-china/
==== Social Media ====
* Twitter - factcrescendosl
* Facebook - factcrescendosl
* Instagram - factcrescendo_sl
===================
#hmpv #hmpvvirus #china #virus #covid19 #Factcheck #Factcrescendo #Fakenews #SriLanka #Fact+ #කරුණුවිමසුම #lka #fact+ #china #hmpv
มุมมอง: 328
วีดีโอ
නව රජය පත්වීමත් සමඟ පාසල් අභ්‍යාස පොත් මිළ ඉහළ ගිහින් ද? | Factcrescendo Sri Lanka
มุมมอง 1742 ชั่วโมงที่ผ่านมา
පාසල් උපකරණ මිල සම්බන්ධයෙන් වැඩියෙන් දැනෙන්නේ, පාසල් යන දුවා දරුවන් සිටිනා දෙමව්පියන්ටයි. විශේෂයෙන් අලුත් වසරක නව පාසල් වාරයක් ආරම්භයේදී පාසල් සිසුන් අලුත් පොත් පත් රැගෙන ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට සූදානම්වනවා. ඉතින් මේ එලඹ තිබෙනේ 2025 වසර සඳහා නව පාසල් වාරයක්. මේ දිනවල පොත් මිල බොහෝ ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබ නිසා ම අප ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකිරීමට තීරණ කළා. Full article - sr...
ජලාශ වාන් දමද්දීත්, පුද්ගලික බලාගාරවලින් විදුලිය ගන්නේ ඇයි ? සහපතිගේ පුද්ගලික බලාගාරයක්?
มุมมอง 1432 ชั่วโมงที่ผ่านมา
පසුගිය වකවාණුවේදී පැවති අධික වර්ෂාපතනය හමුවේත්, විදුලි උත්පාදනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෞද්ගලික තාප බලාගාර වලින් විදුලිය ලබා ගත් බවටත්, එසේ කිරීමට හේතුව වන්නේ එම මණ්ඩලයට පත් ව නව සභාපතිට අයත් තාප බලාගාරයකට ලාභ ලැබීමට බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ ව අතර මෙහි නිවැරදි කරුණු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. Full article - srilanka.factcrescendo.com/2024/12/30/insight-into-ce...
ඉන්දීය TATA ලුණු, මෑතක සිට ලංකාවට ආනයන කරන්න පටන් ගත්ත ද ?
มุมมอง 1754 ชั่วโมงที่ผ่านมา
ලංකාව තුල ඇතිව තිබෙන ලුණු හිගය පිලිබදව මේ වන විට සමාජ ජාලාවල බොහෝ කතාබහ ඇතිව තිබෙනවා. මේ සමහරක් සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි. අප මේ අවධානය යොමු කරන්නේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පිලිබදව. Full Article - srilanka.factcrescendo.com/2024/12/31/misleading-claims-being-spread-about-salt-importation/ Social Media * Twitter - factcrescendosl * Facebook - factcrescendosl...
මෑතක සිදු වූ ගුවන් අනතුරක, අවසාන මොහොතේ දර්ශන පෙළක් ?
มุมมอง 5177 ชั่วโมงที่ผ่านมา
කසකස්ථානය සහ කොරියාව ආශ්‍රිතව පසුගිය සතිය තුල දරුණු ගුවන් අනතුරු දෙකක් සිදුවී විශාල පිරිසක් මියගියා. එම අනතුරු පිලිබදව සමාජ ජාලාවල සටහන් බොහෝ ප්‍රමාණයක් දැකිය හැකි අතර, එම අවාසනාවන්ත ගුවන් ගමන්හි අවසන් මොහොතේ දර්ශන ලෙස විවිධාකාරයේ වීඩියෝ පට ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. ඒ ආකාරයට ලංකාවේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබු නොමඟ යවන සුළු වීඩියෝවක් ගැන අපගේ කරුණු විමසීම මෙලෙ Full article- srilanka....
දින 100න් ආර්ථිකය ගොඩදානව කියල අනුර කිව්වද ?
มุมมอง 2519 ชั่วโมงที่ผ่านมา
ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ වැඩ ආරම්භ කර දින 100ක් ගතවීමත් සමඟ මේ දක්වා නව රජයේ ගමන්මග පිලිබඳ විවිධ පුවත් මෙන්ම සමාජ මාධ්‍ය සටහන් මේ දිනවල දැක ගන්නට ලැබෙනවා. එවන් පසුබිමක, “අපිට රට බාර දුන්නම දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරනවා” යනුවෙන්, ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා, පුවත්පතකට සිදුකළ ප්‍රකාශයක් ඔස්සේ පළව පුවත්පත් වාර්තාවක් බව දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් මේ දිනවල හ...
මාතර වලස්මුල්ල ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරියගේ සිදුවීම සත්‍යක් ද?
มุมมอง 50K12 ชั่วโมงที่ผ่านมา
දියණියක් සොයාදෙන ලෙස දක්වමින් මේ දිනවල කුඩා දැරියකගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරුවන අතර ඒ පිළිබඳව බොහෝදෙනා විමසිලිමත්වන බව අපට නිරීක්ෂණය වුණා. එමෙන් ම එම සිදුවීම සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා බලන ලෙස අප වෙත පැමිණි ඉල්ලීම් කිහිපයක් ද මුල් කරගනිමින් මෙම සිදුවීමේ සත්‍යතාව පිළිබඳව අප කරුණු සොයා බැලීමක් අප විසින් සිදුකරනු ලැබුවා. Full Article - srilanka.factcrescendo.com/2024/12...
බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ නැති වූ ගමන් මලු විකුණනවා ද? | Factcrescendo Sri Lanka
มุมมอง 65612 ชั่วโมงที่ผ่านมา
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA), මගින්ට හිමිකම් කීමට නොහැකි හැරදමා ගිය මගී ගමන් මලු, ඉතා අඩු මුදලකට අලෙවි කරන බවට හුවමාරු වන්නේ වංචනික ලෙස අදාළ ආයතනවල නිල සන්නාම සහ ලාංජනයන් භාවිත කරමින් නිර්මාණය කරන ලද ව්‍යාජ සටහන් පෙළකි. Fact Check : srilanka.factcrescendo.com/2023/11/18/beware-of-the-viral-scam-sri-lankan-airport-is-not-holding-a-lost-luggage-sale-si/ Social Media * Twitter - twitt...
බැංකුවෙන් ලැබෙන සියලු තැන්පතු පොළී සඳහා රැඳවුම් බද්ද 10% දක්වා ඉහළ දැම්මාද?
มุมมอง 34014 ชั่วโมงที่ผ่านมา
බැංකුවෙන් ලැබෙන පොලියට රැඳවුම් බදු 10% දක්වා ඉහළ දැමීම ගැන සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණා. මේ නව යෝජිත බදු ක්‍රියාත්මක වන්නේ කවදා සිට ද , පොදුවේ සාමන්‍ය ජනතාවටත් බලපානවා ද යනාදී කරුණු ගැන අපගෙන් සිදුව විමසීම් ද මුල්කරගෙන මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කළා. Full Article - srilanka.factcrescendo.com/2024/12/28/explanation-of-increase-in-withholding-tax/ Social Media * Twitter -...
NATARAJ පැන්සල් පාර්සල් කරලා ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන් ද? | Factcrescendo Sri Lanka
มุมมอง 58816 ชั่วโมงที่ผ่านมา
නටරාජ් (NATARAJ) පැන්සල් පාර්සල් කරලා ගෙදර ඉදන් සල්ලි හොයන්න පුලුවන් ද? | Don’t Get Fooled by Pencil Packing Work-from-Home Opportunities for Nataraj Pencils! Fact Check: srilanka.factcrescendo.com/english/is-pencil-packing-work-from-home-at-natraj-company-reality-or-fiction/ Social Media * Twitter - factcrescendosl * Facebook - factcrescendosl * Instagram - instagram.co...
මන්මෝහන් සිංගේ අවසන් මොහොතේ ලබාගත් ඡායාරූපයක් ද? | Factcrescendo Sri Lanka
มุมมอง 42019 ชั่วโมงที่ผ่านมา
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවයෙන් පසු ඒ මහතා ඉන්දියාවට කළ සේවය පිළිබඳ නැවතත් බොහෝ දෙනා සිය මතකය ආවර්ජනය කරමින් සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරු වුණා. මේ අතර ඔහුගේ අවසන් අවස්ථාවේ ඡායාරූපයක් බව ට දක්වමින් ඡායාරූපයක් විදේශිකයන් අතර මෙන් ම මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර සංසරණය වුණා. මෙහි සත්‍ය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. Full article- sri...
ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත හැක්කේ රෝග 13කට විතරයි ද ?
มุมมอง 43119 ชั่วโมงที่ผ่านมา
විවිධ රෝගාබාධ තත්ත්වයන් නිසා පිඩා විදින රෝගීන් බොහෝ දෙනෙක්, සැත්කම් සහ අනෙකුත් ප්‍රතිකර්ම සඳහා අති විශාල මුදලක් වැයකිරීමට හැකියාවක් නොමැති අවස්ථාවන්හි දී , ඒ සදහා ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමට උත්සුක වෙනවා. මීට අමතරව පසුගිය වසර කාලයේ දී ජනාධිපති අරමුදලින් විශාල අරමුදල් ප්‍රමාණයක් ලබාගත් මැති ඇමතිවරු ඇතුළු පිරිසකගේ නම් ලැයිස්තුවක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කිරීමත් සමඟම, ජනාධි...
ලංකාවේ සංචාරක ආකර්ෂණ දිනාගත් ස්ථානයක් ද ?
มุมมอง 32521 ชั่วโมงที่ผ่านมา
ලංකාවේ ඇති ස්වභාවික පිහිටීමේ ඇති සුන්දරත්වය නිසා බොහෝ ලෙසින් සංචාරක ආකර්ශනය හිමි වී තිබෙනවා. මේ ස්වභාව සෞන්දර්යාත්මක පිහිටීම නිසා මෙරටට හුරු බව ක් ඇති වෙනත් රටවල පිහිටි සංචාරක ස්ථානයන් ද, ශ්‍රී ලංකාව ලෙස නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවනවා. එලෙසින් පළ ව වීඩියෝවක සත්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. Full article- srilanka.factcrescendo.com/2024/12/26/this-video-is-from-bali-in...
පිළිකාවට එරෙහිව රුසියාවෙන් නිපදවූ mRNA එන්නත!
มุมมอง 41821 ชั่วโมงที่ผ่านมา
පසුගිය දිනවල ලෝකය පුරා කතාබහට ලක් ව මාතෘකාවක් වුණේ රුසියාව විසින් පිළිකාවට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරීමයි. ලංකාව තුළ ද ප්‍රධාන මාධ්‍යයේ මෙම පුවත වාර්තා ව අතර සමාජ මාධ්‍ය තුළත් මෙම එන්නත පිළිබඳව තොරතුරු හුවමාරු වී තිබුණා. කෙසේවෙතත් බොහෝ දෙනා මෙම එන්නත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස අපගෙන් සිදුකළ ඉල්ලීම මත ඒ පිළිබඳව කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප තීරණය කළා. Full Article - srilanka.factcre...
ජනමාධ්‍ය ඇමතිගේ බැනවැදීම් නිසා රූපවාහිනීයේ සභාපති සෙනේෂ් ඉල්ලා අස්වූවාද?
มุมมอง 3.9Kวันที่ผ่านมา
ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව රුපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත්කළ සෙනේෂ් දිසානායක මහතා, මාස තුනක් වැනි කෙටි කලකින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව අදහස් රැසක් හුවමාරු වී තිබුණා. Full Article - srilanka.factcrescendo.com/2024/12/25/explainer-on-the-resignation-of-senesh-dissanayake-chairman/ Social Media * Twitter - factcrescendosl * Facebook - ...
සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද?
มุมมอง 1.2Kวันที่ผ่านมา
සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද?
‘ජින්ගල් බෙල්ස්’ නත්තල වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් ද?
มุมมอง 336วันที่ผ่านมา
‘ජින්ගල් බෙල්ස්’ නත්තල වෙනුවෙන් නිර්මාණය ව ගීතයක් ද?
ඕස්ට්‍රේලියාවේ රසායනාගාරයකින් නිකුත් වූ මාරාන්තික වයිරස් 323 ක්?
มุมมอง 476วันที่ผ่านมา
ඕස්ට්‍රේලියාවේ රසායනාගාරයකින් නිකුත් ව මාරාන්තික වයිරස් 323 ක්?
මේ නත්තලේ ඔබට එන ව්‍යාජ පණිවුඩ ගැන දැනුවත් ද? | Factcrescendo Sri Lanka
มุมมอง 362วันที่ผ่านมา
මේ නත්තලේ ඔබට එන ව්‍යාජ පණිවුඩ ගැන දැනුවත් ද? | Factcrescendo Sri Lanka
නාන්න යනකොට මුලින්ම හිස ප්‍රදේශය ජලයට නිරාවරණය කිරීම ආඝාතය ඇති වීමට බලපානවද?
มุมมอง 231วันที่ผ่านมา
නාන්න යනකොට මුලින්ම හිස ප්‍රදේශය ජලයට නිරාවරණය කිරීම ආඝාතය ඇති වීමට බලපානවද?
මේ පණිවිඩය මත ක්ලික් කළොත් ඔබට රැකියාවක් ලැබෙනවද? | Factcrescendo Sri Lankan
มุมมอง 147วันที่ผ่านมา
මේ පණිවිඩය මත ක්ලික් කළොත් ඔබට රැකියාවක් ලැබෙනවද? | Factcrescendo Sri Lankan
ජනපති අනුර ETCA ගිවිසුම අත්සන් කළා ද? දෙරට අතර තෙල්, විදුලි පද්ධති සම්බන්ධ කිරීමට එකඟ වුණා ද?
มุมมอง 362วันที่ผ่านมา
ජනපති අනුර ETCA ගිවිසුම අත්සන් කළා ද? දෙරට අතර තෙල්, විදුලි පද්ධති සම්බන්ධ කිරීමට එකඟ වුණා ද?
ජනපති අනුරගේ මව, හෙලිකොප්ටරයෙන් Lanka Hospital ගෙන ආ අයුරු ද?
มุมมอง 63Kวันที่ผ่านมา
ජනපති අනුරගේ මව, හෙලිකොප්ටරයෙන් Lanka Hospital ගෙන ආ අයුරු ද?
Cillian Murphy as a Skeletal Zombie in ’28 Years Later’ trailer?
มุมมอง 15614 วันที่ผ่านมา
Cillian Murphy as a Skeletal Zombie in ’28 Years Later’ trailer?
ජපානයේ කන්සායි ගුවන්තොටුපොළ සාගරයේ ගිලෙන බව කියන කතාව ඇත්තක්ද? | Factcrescendo Sri Lanka
มุมมอง 45114 วันที่ผ่านมา
ජපානයේ කන්සායි ගුවන්තොටුපොළ සාගරයේ ගිලෙන බව කියන කතාව ඇත්තක්ද? | Factcrescendo Sri Lanka
පාසල් නිල ඇඳුම් චීනයෙන් ලබාදීමේ උත්සවයේදී අගමැතිනි, ස්තූතිය කලේ චීනයට නෙවෙයි ද ?
มุมมอง 74714 วันที่ผ่านมา
පාසල් නිල ඇඳුම් චීනයෙන් ලබාදීමේ උත්සවයේදී අගමැතිනි, ස්තූතිය කලේ චීනයට නෙවෙයි ද ?
ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් හමුවේදී ලංකාවේ ජනාධිපතිවරයාට අගෞරවයක් සිදු වුණාද?
มุมมอง 55614 วันที่ผ่านมา
ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් හමුවේදී ලංකාවේ ජනාධිපතිවරයාට අගෞරවයක් සිදු වුණාද?
රනිල් තමන්ගේ ආචාර්ය නාමය ප්‍රතික්ෂේප කළේ නිහතමානීත්වය නිසාද? | Factcrescendo Sri Lanka
มุมมอง 8K14 วันที่ผ่านมา
රනිල් තමන්ගේ ආචාර්ය නාමය ප්‍රතික්ෂේප කළේ නිහතමානීත්වය නිසාද? | Factcrescendo Sri Lanka
ජංගම දුරකතනය ගෑස් සිලින්ඩරය අසළ තැබීමෙන් පිපිරීම් සිදු වනවාද? | Factcrescendo Sri Lanka
มุมมอง 26814 วันที่ผ่านมา
ජංගම දුරකතනය ගෑස් සිලින්ඩරය අසළ තැබීමෙන් පිපිරීම් සිදු වනවාද? | Factcrescendo Sri Lanka
විදුලි බල ඇමති කුමාර ජයකොඩිගේ ඉංජිනේරු උපාධියත් බොරුවක් ද?
มุมมอง 79114 วันที่ผ่านมา
විදුලි බල ඇමති කුමාර ජයකොඩිගේ ඉංජිනේරු උපාධියත් බොරුවක් ද?
Thanks for the information :)
No, the airport will not do that. My and my husbands baggege were missing. Second day they deliverd to my home free of charge.
මෙයාලට අනතුරක් වෙලා වෙන්න බැරිද
කුඩු ව්ය්යාපාර කරගන්න බෑ. මල්ලි නිදහස් කරගන්න බෑ.මේ ආණ්ඩුව හරි කරදරයක්.මෙහෙම හිතන මුන්ට හිරු ඇතුළු ලෝදහමම දඩුවම් දෙනු ලබත්වා!
හිරු කියන සල්ලාල මාධ්‍ය පාපතරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.
Mu maralada dan na 😢
Meka aththak meyl ape gewal laga
Zuwer ekatama mu ganiy dennama meka marala hangala ati u gana hoyala balanna..
❤❤❤
❤❤
Me ganu lamaya waradi wada karapu kenek neme baba labenna iddi o/l liwwe hoda sathutin idapu dennek hith wenas wenna wadiwelawak yannaha neda
Adu vayasin lamai hadagaththama ohoma thamai.hari vayasa eddi panal yanv.lamai asarana venne
whty videos like this doesen't get views?
Appreciate this ❤❤❤
Kasada Bandinna Epa Yako Honda Paul Jeewithayak Gewanna Beri nam Ahinsaka Daruwantayi Me Lajjawa
මන් නමි hithuwa a joduwage poto 1 dakinakota..lamay paw ..ane මන්ද..අැති හොර මිනිහා එක්ක ලැගලා ලමයා මරලා කියලා අාරන්චි වෙන් නැතිව
ගැනු ඇයි මෙච්චර වෙසා.අර ළමයා පවු.මොන හිතකින් මෙවා කරන්වාද වෙසා බැල්ලි.
රතු පාට ඇද ඉන්න දරුවාගෙ තැන් තොඩුවාව සොයෑ බලන්න හැකි නමි .එම ඉඩමෙ.
Hoda pahadili kirimak..teruwan saranai..
දරුවට හොදින් නම් ඒ ඇති. බොහොම ස්තුතියි පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කළාට.
සුපිරි u tube chanal එක මේ දරුව ගැන බොහෝ දෙනෙක් අව්ලෙන් හිටියෙ විස්තර හොයල කිව්වට ස්තුතියි.
16 n wage kamaya hambawela tiyenne.paw lassana දරුවා e daruwata monaweida.me wage moda ganiyek amma උනාම
22 අම්මෙක් 16 දී ළමයා බඩට ඇවිත් තියෙන්නේ. දැන් ඉතින් පැනලා යනවා.
Mae newse .hareima pajadeili.budisaranari
අනේ මේ ගෑනි ලමයා අරන් ගිහින්.කොල්ලා කියපු දේ ඇත්ත.මෙයාලා අපේ පැත්තේ
අපේ එකෙක් ඕඩර් කරල බැන්කු විස්තර අරන් ටික වෙලාවකින් උගේ රුපියල් 2000 බැන්කුන්වෙන් කැපිල බැන්කුවල සල්ලි අදින හොරුන්ගේ වැඩක් මේක
Ussana palathuru watina dewal dewal eliye wikunanawa ona tharam
මම ඒ දුරකථන අංකයට කතා කලා ඒ වෙලාවේ මට කිවේ දරුවාගේ පියා කතා කරන්නේ කියලා මම ඇහුවා හමු උනාද කියන නෑ කීවා මම ඇහුවා මොකද මේ බව රපවාහිනී චැනල් එකක දන්නේ natte ඇහුවා ඒ පාර ඒ කෙනා කීවා සේයා කරලා දුන්නම ඇති කියලා ඒ මනුසය කීවා මම දැන් කඩවත පොලිසියට යනවා පැමිණිල්ල දන්න කීවා ඇත්ත කියනවනම් මුලින් බලන කාට උනත් මේක බොරුවක් බව අගේනවා ඒ නිසා මම ඒ කෙනාට කීවා මේක madiyata දන්න එතකොට හොයාගන්න ලේසි කියලා එයා අකමැති වගේ ඒ මොන හේතුවක්ද කියලා තේරුම් ගන්න බැ
ඕව බොරු නේද
Harenee dan ළමයි එක්කම පැනල යනවා 😢
ඉතාම පැහැදිලිව කරුණු ඉදිරිපත් කරන මෙම යූ ටියුබ් නාලිකාවට අපගේ ස්තුතිය ❤ ❤
Oba siyaluma de pahadiliva idiripath kala. Thanks. Lankave minissunta thakshanaya labuna kiyanne vanduranta dali pihiya labuna vage.
ඉතා හොද යූටියුබ් නාලිකාවක පැහැදිලිකිරීමක්
මේ වලස්මුල්ල නෙවෙයි කටුවන වෙලා තියෙන sididuvimak
Me kathawa gena yam sekayak ethiwuna.amma lamaya samaga gihin bawa theruna.pawul getalu polisiyen wisadagannawa misak samaja madyata danna oona nehe.
Katuwana policye
ලස්සනට කතාව පැහැදිලි කරා තෙරුවන් සරණයි
ගෑනිට සලකන්නේ නැතිව අප්ට කියනවා සොයන්නලු.මානසික ආතතියකින් මව පෙලෙනවා කියලා කලින් මම දැක්කා.ලමයා නිසා මේ පෝස්ට් එක ශෙයාර් උනාට උබලගේ බලුවැඩ නිසා ශෙයාර් වෙන්නෑ.අනික කොයි වෙලාවේ බැලුවත් ගෑනිට වෙන මිනිහෙක් නැත්නම් මිනිහට වෙන ගෑනියෙක් පාවාදීම මේවගේ සිදුවීම් වල සාරාංශය වෙනවා.ඉතින් මෝඩමිනිහෝ ගෑණුන්ට දරුවන්ට හරියට සලකපන් එහෙම කරලා ගිය දවසට පොලිස් පැමිනිල්ලක් කරලා පැත්තකට වෙලා ඉදපන්..දැන් මේ කරන්නේ පලිගැනීමක් වගේ දෙයක් කියලා අපට තේරෙනවා..ගොන් හරක්..
මාත් ඕකම කමෙන්ට් කලා..ගෑණිව එපා ලමයව විතරයි ඕන කියන එක තමා කොතනත් කියන්නේ..වයිෆ්ට කොහොම සලකන්න ඇද්ද ඒ මනුස්සයට ඩිෆ්රෙශන් එන්න් තරම්...දැන් එයා හොද මිනිහා වෙන්න හදනවා අනියම් සබදතා කතාවක් ඉස්සරහට දාලා..
Kagevath Acharya Maha Charya KATAVATH Mokatada?
අම්මාට සලකන එකට වචනයක් කියන්න එපා .....මොකද මොකා උනත් අම්මාට පුතෙක් සලකන්න ඔනෙ.....මොකද අපිත් අම්මාට සලකනවා.... මම ජෙවිපි විරොධියෙක් එත් මෙකට නම් ගරු කරනවා.... එයලා අනිත් අයගෙ අම්මාලට සලකනවට නොකිව එවා නැනෙ අපි එම නැ..... අනුර අම්මාව මව් බිසවක් හැටියට කලත් අපි ගරු කරනවා ..
❤❤❤❤❤❤❤❤ දැනුවත් කිරිම ගොඩක් වටිනවා ❤ රටට ඇත්ත හෙලිකරන එක ලොකු පිනක් ❤ හොරු ටික බලන්නෙම රජය අපහසු තාවයකට පතංකරන්න❤ චන්ද පොරොන්දු ඒ විදියටම ඉෂ්ට කරන ජනපතිට ජයවෙවා ❤ ❤ ❤ ❤
ගෙනාවත් ඇයි අවුල්ද
God bless
මෙව පලකරන බොරු කාරයො අම්මාවදපු උන් වෙන්න බැහැ
Meva amu boru
Boru prachara walata ida denna epa. Neethiya araksha karanna.
මේක බොරුවක්
❤❤❤
Thank you for the valuable information 🙏
🤌🤌
Ado mahinda maithri ranil kakkussi giyeth hilikoptaren