දවසට පැය 6ක් පමණක් ඉර පායන ලංකාවේ ගම්මානය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • උදේ 10ට ඉර පායලා සවස 4ට සම්පුර්ණයෙන්ම ඉර බැස යන ලංකාවේ තියෙන ප්‍රදේශය මෙන්න.

ความคิดเห็น • 371

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว +53

    ගෙදරට කොටූඋනු අපිට මෙවා හීනයක් විතරයි අයියෙ ඔයාට ගොඩක් ස්තුති බුදුසරනයි

  • @dpt7062
    @dpt7062 ปีที่แล้ว +15

    මේ ගමටත් ගමේ සියලුම මිනිස්සුන්ටත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි 🙏

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 ปีที่แล้ว +66

    ඒ ගමේ අයට නම් කොරෝනා වසංගතය හැදෙන්න එපා බුදුසරණයි හැමෝටම

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 3 ปีที่แล้ว +36

    ඇත්තටම ඉතාමත් සුන්දර ගමක්.දැන් ඉතින් විනෝද වෙන්න කියලා අපේ මිනිස්සු ගිහින් ඒකත් විනාශ කරලා දාලා එයි.ස්තුතියි දැනුවත් කලාට.නමුත් ..මෙවැනි සුන්දර තැන් ප්‍රසිද්ධ නොවනතාක් රැක ගන්න පුළුවන්.

  • @jayawardana4947
    @jayawardana4947 3 ปีที่แล้ว +125

    ඇත්තටම අහන්න ලැබීම සතුටක් කණගාටුවට කරුණ තමයි එය ලෝකයට හෙළිදරව් වීම,

    • @pathmaneepathmanee8933
      @pathmaneepathmanee8933 3 ปีที่แล้ว +9

      අනේ ඇත්තමයි මේ අසංවර සංවර්ධනයට වඩා නොකිලිටි ගම්මානයක් ලෙසම පැවතීම කොතරම් වටිනවද.,

    • @nalaka885
      @nalaka885 3 ปีที่แล้ว +1

      hariyatama hari....👍

    • @LakiYa404
      @LakiYa404 3 ปีที่แล้ว

      😒

    • @sujathasenaratne8404
      @sujathasenaratne8404 3 ปีที่แล้ว

      Good to know that such a village exists in SriLanka. However, it is sad that your disclosure may be the end of the beauty of the village and it’s people.

    • @fourbyfourrox
      @fourbyfourrox 2 ปีที่แล้ว +2

      True

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +33

    එ ලස්සන ගම්මානයට කිම කෙනෙකුට යන්න අවසර නොලැබේවා....එ අහිංසක ජනතාවට කොරෝනා හැදෙන්නනාම් එපා ...ඔයාලාට බුදු සරණයි ..ජය ශ්‍රි මහා බෝසමිදු පිහිටයි ඔයලාට ...

  • @slmixproductions1795
    @slmixproductions1795 3 ปีที่แล้ว +83

    ඒ වගේ සුංදර ගමක් අපේ රටේ තියනව කියල දැනගන්න ලැබුන එක ගැනනම් මාරම සතුටක් තියෙන්නෙ.ඒ සුන්දරත්වය වය රැකගන්න ඕන අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන්...

    • @thamalidarshika1311
      @thamalidarshika1311 ปีที่แล้ว

      අනේ බං. ගොඩක්ම පෙන්න එපා කිය කියා දගලන උන්ම තමයි ගිහින් හාන්නෙ

  • @madufernando2617
    @madufernando2617 3 ปีที่แล้ว +269

    ලස්සනයි කියන ඵක ගම්මානයක්වත් කාටවත් පෙන්නන්න ඵපා.පුසිද්ද වුනොත් ඒ ගමත් කාබාසිනියාකරනවා ඒ ගමේ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීලා අපේ පාඩුවේ අපි ඉමු.නගරබද හැතීකරේ ගියොත් ගමත් කාලා ගඳත්ගස්සලයි ඵන්නේ.

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +7

    පිරිසිදු හෙල ජාන තවමත් ඉතුරුව ඇත්තේ මෙි මිනිසුන් ලගයි,මෙි ගමි නාගරිකයන් ගෙන් ආරක්ෂා කරගන්න
    💙💙💙🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @asankanilu9826
    @asankanilu9826 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ඇස්වහක් නමි වදින්න එපා . ......සියලු ගමි වැසියන්ට බුදුසරණ යි.!!

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 6 หลายเดือนก่อน

      ඒ ගමටත් ගම්ව¿සියන්ටත් බුදුසරනයි .

  • @ashokagamagea5310
    @ashokagamagea5310 3 ปีที่แล้ว +85

    මේව ලෝකෙට එලි කරන්න එපා. දියුනු කරන මුවාවෙන් මේවත් විනාස කරල දායී

    • @pathmaneepathmanee8933
      @pathmaneepathmanee8933 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත මේව දැකල ,බලල ඇස් කන් පියාගෙන ඉන්නව නම් තමයි හොඳයි ,නැත්නම් දේශපාලකයොයි ,හොර සල්ලි කාරයොයි මේව වනසයි.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      Ow oba Hari.....nethnam Kiyay. Raawanage. Baappa hitiye methana kiyala..

    • @truth1840
      @truth1840 3 ปีที่แล้ว

      loke dannawa lankawe minissu nodannawa unata,,

  • @sllion7481
    @sllion7481 3 ปีที่แล้ว +52

    විල්පත්තුවට කෙලියා වගේ මේ ගම්මානෙ පරිසරය විනාශ කරන්න නම් එපා ...🙁🙁🙁🙁🙁🙁

  • @mihirangax968
    @mihirangax968 3 ปีที่แล้ว +18

    මේ ප්‍රදේශයේම පිහිටා ඇති කලුකැලේ ගම්මානයත් අති දුශ්කර මෙන්ම සුන්දර ගම්මානයක්

  • @neetharanjani1692
    @neetharanjani1692 3 ปีที่แล้ว +33

    සුන්දර ගමක් ලස්සනයි ♥️🧡🧡♥️

  • @balasooriyaas
    @balasooriyaas 3 ปีที่แล้ว +20

    මම මේ ගමට ගිහින් තිබෙනවා . මෑත සමයේ මෙය ජනාවාස වුණේ 1817 දී බ්‍රිතාන්‍ය පාලකයන් වෙල්ලස්ස ගිනි තබා ජන සංහාරය කිරීමත් සමඟය තම ජීවිතාරක්ෂාව සඳහා පලා ඇවිත් මෙහි පදිංචි වූ ජන කණ්ඩායමක් නිසයි.මා ගියේ පාසල සම්බන්ධ රාජකාරියක ටයි. අප අප එනවා දැකලා ළමයින් සියලු දෙනා බය වෙලා පලා දිව්වා.ඒ1984දී.

    • @user-gw6pm7id9k
      @user-gw6pm7id9k 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍❤❤a. S

  • @simplecapital5518
    @simplecapital5518 3 ปีที่แล้ว +10

    නියමයිනේ, බොහොම ස්තුතියි පත්තරේට.ජයවේවා...!!!

  • @kiyanakatha3029
    @kiyanakatha3029 3 ปีที่แล้ว +36

    දැන් ඉතින් වසංගතය පැත්තකින් තියලා විනෝද චාරිකාවලට කැමති අය රංචු පිටින් මේ ගම්මානය බලන්න පලයල්ලා.නාන්න ගිහින් දෙතුන් දෙනෙකුත් නැති වේවි.

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය අසා. තිබූ මුත්. නැවත මතකය.අලුත් වුණා ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 ปีที่แล้ว +5

    අපේ රට ගැන මෙවන් තොරතුරු කියාදීම ගැන බොහොම පින්.

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 ปีที่แล้ว +15

    අපේ කෝනාර මල්ලිලාගේ මුල් පරම්පරාව මේ ගමේ වෙන්න ඇති .

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +14

    ගොඩාක් ස්තුති දැනුවත් කරාට හරිම ලස්සනයි ගම්මානය 👍👍👍👍බුදුසරණයි

    • @R.M.D.K.K.9782
      @R.M.D.K.K.9782 3 ปีที่แล้ว

      ස්තූතියි තෝරතුරු දුන්නට
      ගම්මානයට බුදු සරණයි

  • @pattinad503
    @pattinad503 ปีที่แล้ว +3

    මෙ ගම ගැන මාත් දැනගෙන සිටියේ හුගකලකට පෙර සිටයි.මෙවා ප්‍රසිද්ධ කරිමෙන් වන්නෙ හිස් බෝතල් පොලිතින් වැනි අපද්‍රව්‍යය තොග වශයෙමෙ ගම ආක්‍රමණය කිරිම බව දැන ගත යුතුයි.

  • @biyatrisebiyatrise7138
    @biyatrisebiyatrise7138 ปีที่แล้ว

    ඇත්ත වශයෙන්ම ඒ වගේ ගම් මානයක් දැක ගන්නට ලැඛේන්නේ ඉතා මත කළා තුරකින් එය රැකගැනීම ශ්‍රි ලංකාවේ අපේ ඔබෙන් වග කීමයි විශේෂයෙන් උකුසු ඇසීන් මේය මේසේ බලන්න සැලැස්සු ඔබට ගොඩක් ස්තුතියි

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි 👍👌❤️

  • @ramyathilakrajaminidurage1870
    @ramyathilakrajaminidurage1870 3 ปีที่แล้ว +12

    ඒ ගමත් ඉවරයි අපේ එවුන් දැං ඔහේ ගිහින් ඒකත් විනාස කරයි

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +17

    කහයරුප්ප කියන හංදියෙන් ගිහාම පහසුයි......මඩොල්සිම පැත්තෙන් ගියොත් බොහෝ අසීරුය ........තෙරුවන් සරණයි ....මම මේ ගම නිරීක්ෂණය කළා.........සුන්දරයි අතිශයින් දුශ්කර යි..........

  • @papoornikamuthumali2053
    @papoornikamuthumali2053 2 ปีที่แล้ว

    ඔබ මෙය ලොවට හෙලි කරපු එකට බොහෝමයක් පින් (Thank you)

  • @cyrilliyanage6790
    @cyrilliyanage6790 3 ปีที่แล้ว +11

    හරිම සුන්දරයි

  • @kadula9312
    @kadula9312 2 ปีที่แล้ว +5

    මේ වගේම තව ගමක් තියෙනවා... ඒ ගමේ නම මන්දාරම් නුවර. නුවරඑළියේ පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි ලස්සන ගමක්. මෙය නිතරම මන්දාරම් ගතියෙන් යුක්තනිසා එයට එම නම වැටිලා තියෙන්නේ..

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 ปีที่แล้ว +20

    අපේ පැත්තනම් අවුවට කරවෙලා දවල්ට ඉන්නම බෑ 🥵😭

    • @vagiya2588
      @vagiya2588 ปีที่แล้ว

      Koheda ..?🤔

  • @MediaDotLk
    @MediaDotLk 3 ปีที่แล้ว +16

    නියමයි..පත්තරෙන් දැනගත්තොත් තමයි ඉතින්❤️

  • @sharmi6955
    @sharmi6955 3 ปีที่แล้ว +12

    බුදු සරණයි මගේ රටට

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +2

    අහන්න ලැබිම සතුටුයි බුදුසරණයි හැමොටටම ෴,,,

  • @paba-.23
    @paba-.23 2 ปีที่แล้ว +3

    පස්සර ඉපදිලත් ඔය ගම ගැන ඇහුවෙ අදනේ.

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 ปีที่แล้ว +3

    අහන්න ලැබිම සතුටක්
    දුෂ්කර උනත්
    වාසනාවන්ත ගමක්

    • @kalyanawathimudalige7791
      @kalyanawathimudalige7791 2 ปีที่แล้ว

      මම අහල තිබුණ මෙහෙම ඉර පේන්නෙ දහයට කඳුවලින් වටවෙච්ච ගමක් තියනව කියල නමුත් විස්තර දැනගත්තෙ දැන්

  • @amilarathnayake4647
    @amilarathnayake4647 3 ปีที่แล้ว +7

    අපෙ අය ගම බලන්න දැන් යයි...කාලා බිලා පොලිතින් ප්ලාස්ටික් දාලා ගමෙ පරිසර විනාශ කරයි....

  • @pradeepadilshani8833
    @pradeepadilshani8833 3 ปีที่แล้ว +5

    Harima lassanai me game enna pin karann onii parisarem lassanai,

  • @kasunchamara5817
    @kasunchamara5817 3 ปีที่แล้ว +20

    මේ ගමත් ඉවරයි.නෑ ඉතින් මොකෙක් හරි කොල්ලෙකුයි කෙල්ලෙකුයි හොඳ අසභ්‍ය වීඩියෝ ටිකක් දාලා මේ ගම හොඳට ප්‍රසිද්ධ කරයි ලංකාවෙම.

  • @champarupika
    @champarupika 2 ปีที่แล้ว +1

    Harima apuuruii..lassanai, aasai avith narabanna.sththii obata.

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 3 ปีที่แล้ว +6

    පට්ට ගොඩක් වැදගත් දෙයක්

    • @sarojanisuji4993
      @sarojanisuji4993 2 ปีที่แล้ว

      Ane A
      Siyalum denaw deviyo aAraksa Kar denn

  • @ashoklanka5798
    @ashoklanka5798 3 ปีที่แล้ว +1

    Harima lassnai ..eawagima kathakaran ahagen innth asai...
    Mewagi gam gena apat torturu hoyala denawat boham pin.turunuwan saranai oabat.

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 3 ปีที่แล้ว

    Eththatama mehema ගම්මානයක් thiyenawa kiyala adai denagaththee..විස්තර dunnata godaak pin..❤❤ jesu pihitai ..

  • @neethamunasingha5762
    @neethamunasingha5762 3 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි. පරිසරය රැක ගත යුතුයි.

  • @sakunthalamadushika9273
    @sakunthalamadushika9273 3 ปีที่แล้ว +4

    Api inneth badulla kittuwa unata me gama gena ehuwe adami. Thanks me gena karunu hoyala balal kiuwata?☺️

  • @jayaniveronika8251
    @jayaniveronika8251 3 ปีที่แล้ว +3

    දකින්නත් ආසයි ඒ වගේ ගමක්

  • @k.pthungarathnavathi6320
    @k.pthungarathnavathi6320 ปีที่แล้ว

    අනේ ඒ ගම එසේම තිබුනාවේ.සංකර දේවල් ඕන නෑ. බුද්දීමතුන් ඉන්නවනම් දැහැමි ව ඉන්නවා නම් ඒක සුර පුරයක්. ඒගමේ ගැමියන්ගේ අද්දීයත්මික දියොනුව හා දය්නික divithaya🐟දිනෙන් දින දියොනු වේවා.

  • @thisalkarunathilake341
    @thisalkarunathilake341 3 ปีที่แล้ว +5

    I have been to this place......

    • @ranjithmadawela9377
      @ranjithmadawela9377 3 ปีที่แล้ว

      ඇත්තටම පයින්ම යන්න පැය කීයක් යනවාද

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani3993 3 ปีที่แล้ว +24

    ස්වභාව සෞන්දර්ය යෙන් අනූන වුවද දුෂ්කර ජීවිත ගත කරන මිනිස්සු ගැන හරිම කණගාටුවකි .

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +1

    දුෂ්කර වුණත් ඒ ජීවිත ලස්සනයි දියුණු තාක්ෂණය නොතිබුණාට ඒ මිනිස්සු පරිපූර්ණයි මිනිස්සුන්ට ජීවත්වෙන්න සුදුසු පරිසරය වගේම ස්වභාදහමේ රැකවරණය තියෙනවා

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +3

    අපේ හැත්ත ටැක්ටර් පනහක් හැටක් අරන් ගිහින් ඵ් සුන්දර ගමත් හාල ඵයිද දන්නෙ නැහැ ඕව නොපෙන්නන තරමටම හොදයි

  • @clickcell1445
    @clickcell1445 3 ปีที่แล้ว +17

    අම්මෝ එකට අනුරාධපුර පට්ටම අවුව තියෙන්නේ මේ වගේ තියේනම් කොච්චර හොදයි ද

  • @kavinduramesh1999
    @kavinduramesh1999 3 ปีที่แล้ว +12

    අයියා මන්දාරම්නුවරත් මෙහෙම නේද උදේ 10 ඉදන් දවල් 2 වගේ වෙනකම් පැය 4,5 ක් වගේ නේද ඉර එළිය වැටිලා තියෙන්නේ

    • @Paththare
      @Paththare  3 ปีที่แล้ว +5

      ඔව් නේද.. අපි ඒ ගැනත් වීඩියෝවක් ඉස්සරහට ගේන්නම්කො...❤️

    • @kavinduramesh1999
      @kavinduramesh1999 3 ปีที่แล้ว +3

      @@Paththare එලම අයියා ඒකත් බලන් ඉන්නෝ එහෙනම්

    • @sumithmudannayaka2264
      @sumithmudannayaka2264 3 ปีที่แล้ว +2

      M. M. Sumanapal.

    • @rashmiwickramarathna9943
      @rashmiwickramarathna9943 3 ปีที่แล้ว

      Eka koheda thiyenne

    • @kavinduramesh1999
      @kavinduramesh1999 3 ปีที่แล้ว

      @@rashmiwickramarathna9943 නුවරඑළියෙ පැත්තෙ ටවුමට 45-50km දුරින්

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 3 ปีที่แล้ว +7

    පැය කීයක් ගතවෙන ගමනක් ද

  • @vaiolakoda7852
    @vaiolakoda7852 3 ปีที่แล้ว +1

    Harima lassana waanawantah palatial wasanaweaywa b s🌹🌹⚘🌷🙏

  • @niroshasarath8437
    @niroshasarath8437 2 ปีที่แล้ว +6

    මම 2013 මේ ගමටම උදව්කලා "කනේ තිබුන කරාබු 2ත් දිලා අවේ "පංච් බණ්ඩා තාත්තගේ "ම්නිබ්රිව අවුරුදු 2ට බාරඅරගන ඉගැන්නුවා "නම නිලන්ති ඒයා "ගුරැවරියක් වේන්න කැමතිවි කියලා තමා කිවේ මේ ගමේ අය ඉදිරියට ඇව්ත් ඉන්නේ මම පන්සලට තමයි ගියේ police මහත්තුරැ 2ක් අපිසමග අවා "චන්දන ජයතිලක හිට්යේ එ කලේ police(මඩෝල්සිම) යේ.දැන් ඒයා බණ්ඩාරවේල police යේ හරිම අහිංසක ම්නිස්සු පුදුම ලස්සනයි ගම

    • @faskitchen7346
      @faskitchen7346 2 ปีที่แล้ว

      Matath asai a gamata yanna
      A minisunwa balanna

    • @asankajayasundara6175
      @asankajayasundara6175 7 หลายเดือนก่อน

      නම්බර් එක්ක දෙන්නකො අපිටත් විස්තර දැනගන්න ටික්ක

  • @youtubekitchen3518
    @youtubekitchen3518 3 ปีที่แล้ว +3

    ලස්සන ගම්මානයක්

  • @user-xs1ks5jk3m
    @user-xs1ks5jk3m ปีที่แล้ว

    ලගදිම යන්න ඔනැ ,නිවඩු වක් ගතකරන්න.👌

  • @sudarikakumari7045
    @sudarikakumari7045 3 ปีที่แล้ว +8

    සුන්දර ගම්මානයක් .සමහරවිට සාධාරණ නැ 🙏,නමුත් ඒ පිරිසිදු වාතය ඇයි අපිරිසුදු කරන්නේ 👍

    • @KP-uy2mc
      @KP-uy2mc 3 ปีที่แล้ว

      නංගී ඔයා ගිහිල්ලා තියෙනවද

  • @hzhzhz9366
    @hzhzhz9366 3 ปีที่แล้ว

    බොහෝ ස්තුතියි වටිනා දැනුවත් කමක් මෙර් ගම් සංවර්දනය නොවන්නේ මන්ද,,,,,,,,,,,

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว

    👌❤️ ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම සුන්දර ගමක්. දෙවි පිහිටයි හැමෝටම.

  • @madupremajayantha7804
    @madupremajayantha7804 2 ปีที่แล้ว +3

    ආසයී ඉතිම් ❤️ ඒත් අනුරාධපුර පන❤️

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +2

      ඔයා අනුරාධපුර කොහෙද ඉන්නේ ,,town එකේ da,, නැත්නම් ,,,

    • @madupremajayantha7804
      @madupremajayantha7804 2 ปีที่แล้ว +1

      @@shaniperera1877 නොච්චියාගම

    • @shaniperera1877
      @shaniperera1877 2 ปีที่แล้ว +1

      @@madupremajayantha7804 haa, ගොඩක් හොඳයි මම දන්නව ඒක මගේ podi කාලයේ මම හිටියේ අනුරාධපුර ,,මගේ මතකය ගොඩක් අලුත් වුනා ඔයාගෙ comment එක දැකලා ,, මම 1980- ඉඳන් 1985 වෙනකං හිටියා ,, ඊට පස්සේ නුවරඑළිය ගියා ,,ඊට පස්සේ ආයෙත් අනුරාධපුර ආවා ,, හරිම සුන්දර අතීතයේ සටහන්

    • @lassneithusharjeewanthagv8749
      @lassneithusharjeewanthagv8749 2 ปีที่แล้ว

      Godak lasanie anurapura

    • @madupremajayantha7804
      @madupremajayantha7804 2 ปีที่แล้ว

      @@shaniperera1877 ඒකනී

  • @inokakumari1093
    @inokakumari1093 2 ปีที่แล้ว +2

    අනේ මටත් ආසයි ඒ වගේ ගමක ඉන්න

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 3 ปีที่แล้ว +3

    මගේ රටට දළදා සමිදුගේ පිහිටයි මම මහනුවර

    • @adikariadikari9874
      @adikariadikari9874 3 ปีที่แล้ว

      මම කොහොනාර එ අපෙ ගම

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว +1

    Lassanigodak gammanaya

  • @gaminikumara4752
    @gaminikumara4752 2 ปีที่แล้ว +1

    A beautiful village..thanks for the description...

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 3 ปีที่แล้ว +1

    I love to visit I don’t know I can. I try it. Thank you very much 🙏🙏❤️❤️

  • @udeniwickramasinghe7880
    @udeniwickramasinghe7880 2 ปีที่แล้ว

    Thanks for the video . Beautiful village

  • @namimomp5932
    @namimomp5932 3 ปีที่แล้ว +2

    Lassanai..malli..Thankyou..🌷🌷🌷

  • @gdlaka2060
    @gdlaka2060 3 ปีที่แล้ว +7

    දැන් ඉතින් ඒ ගමත් ඉවරයි ඉතින් කාලකණ්ණි ගිහින් කාලා බීලා විනාස කරාට පස්සෙ 😑😑

  • @surendralalith9836
    @surendralalith9836 3 ปีที่แล้ว

    Mewani sundara gammana tawa tawath hoyala Lankawe apata pennanna. Ahinsaka manussakam. Baladarin pocket eka gana Nohita me gam saddawen, parithyagi siliwa Diunu karanna Oni. Oyage program wadagath Lassanai

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +4

    හෝටල් නම් හදන්න එපා..සියල් සපිරි පිරිසුදු තේ කඩයක් තිබුනොත් ඇති ...

  • @disanayakaagith3523
    @disanayakaagith3523 3 ปีที่แล้ว

    Lassnay e wagema harima duskaray. Ewage gamakata pahasukam labenawa nam e game anagathaya baraganna inna lamayta godak watinawa

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว

    අපි ඉන්නෙත් බදුල්ල දිස්ත්‍රික්කය දැනගත්තෙත් අද තමයි මේ වගේ නමක් තියෙනවා කියලා දවසක යන්න ඕන බලන්න

  • @samudrikanilmini2634
    @samudrikanilmini2634 3 ปีที่แล้ว +1

    Harima.sundara gamakne

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 2 ปีที่แล้ว +1

    Thanks sar

  • @sakhvatali3834
    @sakhvatali3834 ปีที่แล้ว

    ඇත්තටම සුන්දර ගමක්

  • @shehan-anjana-08
    @shehan-anjana-08 3 ปีที่แล้ว +2

    සුපිරි ගම්ක් 🤩

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว

    ලස්සනයි .මෙිවාපෙන්නුවොත් වෙන්නේ දියවන්නාවේ නඩේ ඇවිල්ලා හොටල් හදාවිඋන්ට සැප ගන්න.

  • @nalen1589
    @nalen1589 3 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබට

  • @udayaaththanayaka3942
    @udayaaththanayaka3942 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට,,

  • @anuruddhagodigamuwa4412
    @anuruddhagodigamuwa4412 3 ปีที่แล้ว +1

    Aththatama sathutui

  • @dilmimaleesha2370
    @dilmimaleesha2370 3 ปีที่แล้ว

    Katha karanawa harima lassanai pahediliy

  • @asithaasitha2533
    @asithaasitha2533 3 ปีที่แล้ว

    මමත් බදුල්ලෙ ඒත් මේ ගම ගැන මම දැනගත්තෙත් මේ වීඩියෝ එක බලල

    • @asithaasitha2533
      @asithaasitha2533 2 ปีที่แล้ว

      @@ayodyajayasundara268 oya badulle koheda

  • @user-bt7eg8kn8u
    @user-bt7eg8kn8u 3 ปีที่แล้ว +24

    අනේ කවුරුත් යන්න එපා ..එ තැන ඉවරයි ගියොත්

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      Hmmmm ou aka athtaa kathtawa

    • @thamalidarshika1311
      @thamalidarshika1311 ปีที่แล้ว +2

      කාටවත් යන්න එපා කියන්න අපි කාටවත් අයිතියක් නැ . මොකද අපි එහෙම කියන්වා නම් ඒ ගමට ඔයාටවත් මටවත් යන්න ඉඩක් නැ .නමුත් අපිට පුලුවන් රටේ අයට කිය්න්න ගිහින් බලන්න විනාස කරන්න එපා කියලා

    • @gihanirasanthika2771
      @gihanirasanthika2771 ปีที่แล้ว

      යන්න එපා කියන්න එපා ගියාට කමක් නෑ විනාශ කරන්න නැති ව එන්න ඕනී.

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 ปีที่แล้ว

    Kawadawath ahala na adathma dangathta godak pin danuwth kalatab s d parissamin 🌹🌹🌹🌹🌹💜💜💜💔💔💔💯💯💯❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 ปีที่แล้ว +2

    අපි නොදැකපු නොඇසු නොදන්න තැන් තව කොතෙකුත් ඇතිද අපේ රටේ...අපේම රට වෙලා අපි නොදන්න තැන් කොච්චර ඇතිද මේ පුංචි දිවයිනේ.....

  • @sunandasilva8635
    @sunandasilva8635 ปีที่แล้ว

    පාර්ලිමේන්තුවෙ ඉන්න භුමි පාලුවන් මෙක දැක්කොත් ඉවරයි. මෙත ඔය කාලකන්නි එකෙක් දැකොත් ඉවරෙටම ඉවරයි

  • @samaanishaa2835
    @samaanishaa2835 3 ปีที่แล้ว +3

    ගම තියෙන තැන නොදැන ඉන්න එක හොඳයි..නැත්තම් අපේ මහත්තුරු ගිහින් එකත් කනවා.....ඒක සැඟවිලාම තිබුනදෙන්......

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว

    Ane adamai thanks me gama gen kiyala dunnata👌

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 3 ปีที่แล้ว

    මම ෙමි ෙකා ෙහානවල ගමට කිප වතාවක්ම ගිහින් ති ෙයනවා හරම ලස්සනයි හැබැයි ෙගාඩක් දුස්කරයි වාහන යන්න පරක් නැහැ කුි ෙලා් මිටර් 15ක් විතර පයින් යන්න ති ෙයනවා

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว +1

    Ama game janathawata Budusaranai

  • @countryofhelios9767
    @countryofhelios9767 2 ปีที่แล้ว +1

    මේ දුෂ්කරතා කිසිවක් දැන් කොහොනාවල නැහැ.
    කරන්ට් තියනව.
    පාර කපල.
    මිනිස්සු ගෙවල් හදල.
    හැම ගෙදරම සැටලයිට් TV තියනව.
    ගමට ම ත්‍රීවිල්
    ලොරි
    එනව.
    ඉඩම් තියනව.
    අවුලක් නෑ.

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +9

    අනේ මේ ලස්සන ගම බලන්න ආසයි .අපි යන්න ඕන කොහොමද මේ ගමට .යන විදියත් කියන්නකො.

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 ปีที่แล้ว +1

      madolsimata gihin kohonaagala hoyaaganna... mamath yanna aasai...

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +21

    හොඳ විස්තරයක් ,, වීඩියෝ තිබුනා නම් හොදයි ....

  • @linabas9007
    @linabas9007 2 ปีที่แล้ว +1

    Harima lassanai 😍😍😍

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว

    හරිම ..ලස්සන පරිසරයක්

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +12

    දියුණුයි කියන තැනවලට වඩා ස්ථාන දියුණුයි, මිනිසුගේ සිත් කිලිටි නැහැ ,
    කෙලෙස්වලින් බර වෙලා නැහැ, දහම ලැබුනොත් ඉක්මනින් අවබෝද කරගන්නවා.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      Hapoy....methentath. Meewanayage bana geniyala. A pirisidu minisunge. Oluwa. Awl karanna epa...

    • @ezio7214
      @ezio7214 3 ปีที่แล้ว

      @@kularathnakodithuwakku8823 ඔව් මීවනගෙ මීවණ හැමතැනම

  • @jayajaya1396
    @jayajaya1396 2 ปีที่แล้ว

    Noymamai lassanai godak 🌺🌺❤️❤️🌺🌺💐💐🤩🤩🤩🤩💐💐🌺

  • @padmaegodawela2475
    @padmaegodawela2475 ปีที่แล้ว

    Game Inna Siyalu Denata Dalada Samindu Pihiten Kisima Dukak Karadarayak Wenna Epa Kawadawathma Budu Saranai!!!🙏🏼