ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණින් මේ ගම ආරක්ෂා වේවා. ගමේ ජීවත්වෙන සියලුමදෙනාට තෙරුවන් සරණයි.🙏🏻🙏🏻🙏🏻
ශ්‍රි ලංකාව🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽 අපේ නිජ බිම ඒක මේ ලෝකේ කිසිම රටකට සමකරන්න බැරි සව්සිරි යෙන් සපිරි ස්වභාවික සම්පත් සම්භාරයක්ම නොඅඩූව පිහිටි වාසනාවන්ත ලස්සනම මිහිපිට ඇති එකම සූරවිමන.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 නිධානය. ජාති ජාති ශ්‍රී ලංකාවේම ඉපදේවා.බූද්ධාගම අදහන කෙනෙක්ම වේවා.මගේ නිජ බිම සදා වාසනාවන් ශ්‍රී ලංකා.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽💪🏽💪🏽👍🏽🇱🇰👍🏽
එසේම වේවා🥺
❤
😂😂🐄🐮
🌟❄️නිවන් දකිනා ජාති දක්වා මේ භූමියේම උපදීවා.මගේ රට පෙම්බර සිරිලක.💎♥️
😂😂😂
හරිම ආසයි ඒ වගේ ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙන්න .
මේ සුන්දරත්වය ලෝකයට නිරාවරණය කරල ඒ ගම්මානය විනාස කරන්න එපා,මේ නොයිදුල් ගම එහි සුන්දරත්වය සමග තවත් චිරාත් කාලයක් පවතීවා අපේ පැතුමයි ..
සරල ජීවන රටාව එක්ක ඔවුන් නිරෝගී.වස විස නැති ගොවිතැනින් ස්වයංපෝෂිත ඔවුන්ට උද්ධමනය දැනෙන එකක් නෑ.
😂😂😂😂😂😂😂
ඇත්ත. ඇල්ල දැන් කාලා තියෙන්නේ
ඔබ කියන්නේ ඇත්ත.
අනිවාර්යයෙන්
දුෂ්කරයි කිව්වට මේ වගේ ගමක උපදින්නත් පින් කරන්න ඕන.දියුණුයි කියන අය ළග තියෙන්නේ කුහක කමයි ලෙඩ ගොඩකුයි විතරයි.
Aneh uba nikan loku ponnayo novi edapan
@@tharindurukshan8309 සුද්දන්ගේ ලේ තියෙන එවුන්ට ඒවා දරාගන්න බෑ.උන්ට ඕන නගරෙට ඇවිල්ලා ලෙඩ ගොඩාක් හදාගෙන හැමදාම සුද්දගෙන් බෙහෙත් ගෙනල්ලා උන්ව පෝසත් කරන්න.
@@tharindurukshan8309 මම දැක්කමයි උඹ වගේ අතින් අරන් තියාගන්න පොන්න හුකන්නෙක්.
මේ ගම්මානය සංචාරකයන්ට අනාවරණය කිරීම, නොකළ යුතුයි.. මෙය ආදර්ශයට ගෙන, දිස්ත්‍රික්කයකට එකක් හෝ මෙවැනි ගම්මාන කිහිපයක් ආරම්භ කිරීම අනාගතයේ සංස්කෘතිය ආපස්සට හරවන සීහෙල ය නිර්මාණය කිරීමට යොදා ගැනීම තමයි වටින්නේ..❤️
100% agreed
ඇත්ත
අනේ නිකන් පල උට්ටෝ 😂😂 මෙහෙම ගොං විදියට ජීවත් වෙන්නෙ මොකටද ෆකෝ 😂
කොහොමත් අපෙ රටේ ඉන්න උඹල වගේ හරක් නිසා ලංකාව ඉක්මනටම ඔය ලෙවල් එකට ආපස්සට යයි කොහොමත්. ඒකට time machine ඕනෙ නෑ . ගොබ්බකම තිබ්බම ඇති
මේ සුන්දර ගම දේශපාලකයන්ගේ නෙතට අසු නොවේවායි ප්‍රාර්ථනා කරනවා.............❤️❤️
😂
👏👏👏🫶🏻
ඒක තමයි මටත් බය ඒ අහිංසක මිනිස්සුත් ඉවරයි
සංචාරකයින් නොයන එක ඉතාම වැදගත් එයාලාගේ සංස්කෘතිය නොමැකේවා කියලා එක සිතින් පතනවා
මේ අහිංසක මිනිස්සු න්ගේ හිත වලට වස දාන්න එපා මොකද සතුටින් ජිවත් වෙන මිනිස්සු වෙන්න ඇතී
එහෙමද
වසර සිය ගණනක් රැකේවා! මෙම ගම්මානයට කිසිදු අනතුරක් විපතක් සිදු නොවේවා ! බුදු සරණයි🙏🙏🙏🙏🙏
❤️
ශාදු ශාදු ශාආආආආආආආආආආඅ😎😎😎😎😎😎😎😎😎😎😎🤣🤣🤣
😊P
මමත් ආසයි ඒ විදිහට ජීවත් වෙන්න. අපට එතෙන්ට හැරෙන්න අමාරුයි. එයාලගේ සතුට සැනසුම විනාස කරන්න එපා.
මමත්
මටත් හිතුනා ඒ ගමේ ගිහින් ජීවත් වෙන්න.
නියමයි🎉🎉 මේ ගමට පරිසරය විනාස කරන උන්ගෙ ඇස නොගැටේවා
Akha hari aeath winasa kharala hotel hadai😰😰😰🇦🇪🇱🇰
අම්මො.රටට තියෙන ආදරෙ
👍🏾🇱🇰👍🏽
@@swarnasuraweera283 🙏🙏
@@gimanhaladunumadalawage අං ඇවිත් නැ නේද
ඔය මිනිස්සුන්ට ඔය විදිහටම ඉන්න දෙන්න ඔනේ අප්පා. ඔය ජීවිතය හොදයි සරලයි නිදහස්
ෂා ලස්සන ගමක ..ඔවුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏❤️🙏
මේ වගේ ගම්මාන ගැන පෙන්වන එකෙන් වෙන්නෙ ඩොලර් කෙසේ වෙතත් තියන සුන්දරත්වය ත් නැති වෙන එක විතරයි...ස්තූතියි
ගිලිමලේත් ඔය වගේ ලස්සන වගේම හරිම කරැණාවන්ත මිනිස්සු ඉන්න ගමක්.පොඩිකාලේ කීපවතාවක්ම ගිහිංතියෙනවා.❤දැං නම් කොහොමද දන්නෑ
ශෙයා කරන්න හිතන්නේ වත් නෑ මෙවැනි වීඩියෝ එකක් .මේකෙන් වෙන්නෙ මේ සරල සැබෑ මිනිස්සුංගෙ ලෝකය විනාස වෙන එකමයි.තාක්ෂණය දියුණුව ඕව මොකටද ඔක්කොම අවසානෙ නිදහස සතුට සැනසීම අල්පේච්ඡ බව නැත්නම් .මේ වීඩියෝ එක ඉවත්කරන්න පුළුවන් නම් ඒක තමා හොඳම ........👍
හරිම සුන්දර ගමක් මේ විදිහට හරි දැකීමත් වාසනාවක්
එක දෙයක් කිව්වා වැරදියි. මේ ගමේ මිනිස්සු තුන්වේලම හොදට කාලා බීල ඉන්නවා. ඔවුන්ට නැත්තේ නවීන තාක්ශනය පමනයි. නගරබද ජීවත්වන අපිට තමයි තුන්වේලම කන්න නැතුව වේලෙන්නේ.
මේ වාසනාවන්ත සව්භාග්යමත් ගම ආරාක්ශා වේවා !
ලොකයෙන්ම දියුණු ගමක් !!!!!!! එ ගම වෙනස් කරන්න උත්සාහ කරන්න එපා .අනිත් අයත් එ ලෙස වෙනස් වෙන්න පරිසරය සමග ජීවත් වෙන්න .බුද්දිමත් මිනිසුන් ජිවත් වන ප්‍රදෙසයක් .ඔබ ගම දියුණු කරන්න කියලා එන මෝඩ පහත් මිනිසුන්ට රැවටෙන්න එපා එපා
මොනව දියුණු කරන්නද.....හැම එකකිංම අවසානෙ බලාපොරොත්තු වන්නෙ සැනසීම සතුට නම්.........අපි වගෙ අර්ධ නාගරික මිනිස්සු ඔය පරිසරයෙ නිදහසේ ඉන්න මිනිස්සු කුලප්පු කරන්න ඕනයැ.......ඔය පරිසරය විනාස කරන්න ඕනයැ.ඒක එයාලගෙ පින.අපි අපෙ පාඩුවෙ ඉමු.සංචාරක කර්මාන්තය රෙද්ද තමා😂😂
අනේ, කියලා වැඩක් නෑ.මාර ලස්සනයිඅපි ඉන්නේ නුවර එලියේ දිස්ත්‍රික්කය.බලන්න යන්න වටින තැනක්.ඔයා කියපු මේ විස්තර වලට,ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි ,ස්තූතියි , ස්තූතියි.ඒ වගේම පින්.අපි ඒ පරිසරය, ගම, ආරක්ෂා කර ගත යුතුයි. ඔයා කියනවා වගේ.❤❤❤❤❤❤
ඒ ලස්සන ගමේ සුන්දරත්වය විනාශ වෙන්න හේතුවෙන් පුලුවන් ඔබේ වීඩීයෝ එක.
ඒක නමි සහතික ඇත්ත
තාමත් අපේ කම ඇති ගමක් ගැන දනගන්න ලැබීම හරිම සතුටක් .ඒත් ඒ අය බොහොම සරල සුන්දර මානසික පීඩා නැතිව ඒගෙවන සුන්දර ජීවිතය අනෙකුත් අවාසනාවන්ත මෝඩ මිනිසුන් ගේ ඩොලර් අවශ්‍යතාව සපුරා ගැනීම ට දඩයම් කරන්න එපා.......කාරුණික ඉල්ලීම ක්.ඒ අයගේ වටිනාකම නිරෝගීව සිටීමට හේතුව නොදන්නා බොහොම අය මේ ගම විනාශ කරන්න පුළුවන් .ලෙඩ වෙන්නේ නැතිව ඉන්න වාසනාවන්ත වෙන්න මේ වගේ තැනක ජීවත් වෙන්න ඕන .මේ මිනිසුන්ගේ සොබාදහම් අයිතිවාසිකම් උදුරාගන්න අකාරුණික වෙන්න එපා .
අනේ දැං travel කරන්න කියල ගිහින් ඒ ගම විනාස කරන්න නම් එපා 😭
ඒක දැන් යාවි කාළකන්නි ටික ගෝ ෆ්රෝ එකත් අමිමගෙ රෙද්දෙ ට්රැක්ලින්
මේ විදිහට තමයි අපි ලස්සන දකින්නේ. ❤ නැතිව තට්ටු නිවාස හෝටල් හැදුවොත්නම් වටිනාකම නැති වේවි
අනාගතේ අපි යන්නේ එහෙම යුගයකට යන්නේ ❤
දැන් ඉතින් අපෙ මී හරක් ගිහින් ඒ ගමත් ඉවර කරල දායි. ඒ ගමටත් අබ සරනයි.😅
මේ ගමේ තිබුණ එකම එක පාසල අද වෙද්දි වැහිලා ගිහින් තියෙනවා. මේ ගම වෙනම ලෝකයක්.❤
මගේ උතැමි රටට දෙවියන් බුදුන් විසින් ලද විසාල සමිපත් රාසියක් හිමි මෙි රට ලොවෙි තවත් නැහැ එ් නිසා ඉපැරණි යුගය අගයල ඉදිරියටත් මෙි සියල්ල ඉතාමත් අාරක්සා කර ගනිමු ❤❤❤❤❤
සංචාරකයන් මෙිවා දකින්න පෙර අපේම දරැවන් මෙි සියල්ල දැකිය යුතැය ❤❤❤
පහසුකම් නැහැ කියලා කියන්නේ අපි, අපිට සාපේක්ෂව . කිසිම කරදරයක් නැතුව ඉන්න මේ ගමේ මිනිස්සුයි, ගමයි හැම දෙයක්ම අපේ අවශ්‍යතා සපුරගන්න ඩොලර් ගේන්න පාවිච්චි කරන්න හදන්න එපා . පාඩුවෙ ලස්සනට ඉන්න දෙන්න .
👍👍👍
🌟අනිවා.සුන්දර සරල ජීවිත.ඒකාකාරී සංකීර්ණ ජීවන රටාවක තෝන්තු වෙලා ඉන්න අපිට වඩා කොච්චර සතුටු ජීවිතද.ඒ ගම ඒ විදිහටම තිබ්බදෙන්.💎
කෙටියෙන් සරලව😀😀.........
ගමේ මිනිස්සු වෙනුවෙන් අරමුදලක් පිහිටුවලා මේ මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන්.. සංචාරකයින්ට විවෘත karoth එයාල ට ආදායම් මාර්ග විවෘත කරන්න පුළුවන් වෙයි..
මේ වගේ දෙවල් අපේම මෝඩ හරක් තමා විනාස කරන්නේ 😢😢 මව් රට රැක ගනිමූ 🙏🙏🙏☸️☸️
අපෙ ගම් පලතනෙ කොච්චර එකක් ද මෙවා ගෙ විඩියෝ එකක් ගෙනාපු එක ගැන 🙏 ගොඩක් පිං තෙරුවන් සරණයි සියලු දෙනා ට ආයුබෝවන් හෙළය රැකෙවා 🙏
ඔය වගේ ගම් දෙක තුනක් මාතලේ දිස්ත්‍රික්කයේ තියෙනවා.. ඉතාමත්ම අඩු ජනගහනයක් ඉන්න...
ඔයාගේ කතාව ටිකක් හරි.ගොඩක් වැරදි.මේ ගමට යන්නේ ඇල්ලට ඇවිත් බල්ලකෙටුව කියන කුඩා නගරය හරහා.මේ ගම රහසිගත ගමක් නෙවෙයි.අවුරුදු15 කට පෙර මේ ගමේ ඉදලා තවලම් වල බඩු අරන් මිනිසුන් බල්ලකෙටුව නගරයට අවා.කිතුල් කතාව නම් හරි.නියම පැණි හකුරු මෙහේ තියෙනවා.සරුසාර පොළොව .මන් අවුරුදු 25කට කලින් යනකොටත් බැටරි වලින් වැඩකරන tv ,ගමේ තිබුණා.
ඒ ගම විනාශ නොකර හිටු / එන්න දෙන්න එපා ! පාරවල් හදන්න / ඔය මිනිස්සු ලස්සනට ජීවත් වෙන එක විනාශ කරන්න එපා !❤️
ලෝකයේ පූදූම හතෙන් එකක් වාසනාවන්.👍🏾🇱🇰👍🏾
මොනවා උනත් ලංකාවටම එක ලස්සන ගමක් හරී තියෙන එකට අපි සතුටු වෙන්න ඔන..මගේ අදහස නම් සන්චාරය කරන්න යනඑක හොද වැඩක් නෙවෙයී.ඒහෙම උනිත් අපේ මිනිස්සු සිරිපාදේ ගිහිනුත් පරිසරය විනාශ කරලා එන එකේ ඒ ගමත් කාලා,ඒ මිනිස්සුන්ටත් ලොබකමයී,කුනුකමයි පුරුදු කරලා එයී.මගේ අදහස ඒ සැගවුන ගම ඒ විදිහටම තියෙන එක හොදයී කියලා..🎉🎉❤
අපි සල්ලි දීලා හොයන සෑම දෙයක්ම මේ ගමේ මිනිස්සුන්ට ස්වභාවික පරිසරයෙන් හරිම අපූරුවට ලැබිලා තියෙනවා .අපිටත් ලැබිල තිබුන මේ සුන්දරත්වය අපි විසින්මයි විනාශ කරගෙන තියෙන්නේ .මනුෂ්‍යයන් වන අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වන නිරෝගී කම,මානසික නිදහස,දීර්ඝායුෂය ,සමගිය ...........මේ සුන්දර ගම්මානයේ මිනිස්සු නොඅඩුව භුක්ති විඳිනු ලබයි.ඔවුන්ගේ ඒ අව්‍යාජ සුන්දරත්වය රැක ගැනීමට ඔවුන්ට ඉඩ දෙමු .
වසර සිය ගනනක් දකින්නනම් අපි දකින දියුනුව ඒ ගම් මිනිසුන්ට කරදරයක්. අපි වැටී ඇති කර දරේ ඒ මිනිසුන්ට ලබා නොදෙමු.. ඒ ගම් මිනිසුන් අපිට වඩා මානසික සතුටින් ජීවත් වෙනවා ඒ නිදහස නැති නොකර හිටියොත් හොදයි..
ඒ ගම ඒ විදියට ම තියෙන්න අරින්න. ඔව්න්ගේ ජීවිතේ දුෂ්කරයි කියන mentality එක නොදී ඒ අයගේ සුන්දර, නිකැළැල් ජීවන රටාව වෙනස් නොකර පාඩුවෙ ඉන්න දුන්න නම් හොදයි. දබානට උන දේ තමා ඒ ලස්සන ගමටත් වෙන්නෙ.
ඇත්තටම .මේ වීඩියෝ එක බැලුව තමා.නමුත් මේක මමවත් නොදැක්ක නං තමා හොඳ.ව්‍යාජව ජීවිත ගෙවන අපිවගෙ අර්ධ නාගරික මිනිස්සු මේවට ගිහිං මේ සරල නිදහස් ජීවිත අත්විඳින මිනිසුන්ගෙ ජීවිත දූෂිත නොකළ යුතුය
මිහිපිට දිවියලෝකයක්...😍
මේ video එක කරන එකාවත් ගිහින් නැ වගේ මේ ගමට
ඌව වෙල්ලස්සේ මිනිස්සු ...❤❤❤
ගම තියෙන විදිහටම තිබ්බාවේ... ඒ නිසයි ඒක එච්චර ලස්සන... ගමට පාරවල් හදන්න යෝජනා කරලා ඒක විනාශ කරන්න හදන්න එපා.
දවසක බලන්න යන්න ආසයි මේ අපූරු ගම 💖💐💐
නිවාඩුවට ලංකාවට ගිය වෙලේ බදුල්ල පස්සර පැත්තේ ගියා පුදුම ලස්සනක් කුඩා දිය ඇලි තැනින් තැන වෙල්යායවල් එකම යායට කදුයායකින් වට උන ලස්සන ගමිමාන අපේ රට කොතරමි ලස්සනද
සංචාරකයන් නොයන එකමයි හොද විශේෂයෙන් අපේ කළු සුද්දෝ ගිය තැන ඉවරයි
එක තමයි ලංකාවට වෙලා තියෙන්නෙපොඩි මිනිස්සු ගැන හිතන්නේ නෑ.කවරුත් 🥺 සංචාරකයෝ එනවනම් මෙයාලට අදායමක් එකෙන්ම ගත්ටහකිනේ... 😒❤️🔥❤️
සුපිරියක්....තමයි..❤👌...........good luck.."!!
මේ ගම ඒ විදියටම තියෙන්න එක හොඳයි,
සිව්හෙලයටම ජය❤🙏
මේ චැනල් එක අයිතිකරු කවුරු උනත් කමක් නෑ සහෝ උබල අපේ ස්වාභාවික දේ රැකගන්නවම් මේ වගේ අපිට ඉතුරු වෙලා තියෙන අන්තිම අපේ දේවල් ටිකවත් ස්ල්ලි වලට මාකර්ට්න් වලට විකුණන එක නවත්තපන් මචං.මේ රටේ අපේ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන එකම ස්වාභාවික ගැමි ජීවන රටාවත් මාකටින් කරන්න එපා බන් මේ වෙලාවෙ.උබලට කරනව නම් තව ඕන තරම් කන්සෙප්ට් තියෙනවනෙ කරන්න.මේක රටේ වටිනම දේවල් ටිකත් විකුණන් කන්න බලාගෙන ඉන්න උන්ට එක තුරුම්පුවක් කරන්න එපා මේ ලස්සන ගම.තාම 175යි මේක බලල තියෙන්නෙ දැන්ම මේ විඩියෝ එක අයින් කරපන් සහෝ උබ මේ පොලොවෙ ඉපදුන එකෙක් නම්.වටිනාකම් තියෙන තැන් ලස්සන දේ හොයන මිනිස්සු ඒ ගැන කොහොමත් හොයන් යනව.ඒ නිසා ඉල්ලීමක් කරන්නෙ මචං පුලුවන්නම් තේරුම් ගනින්.
සම්පූර්ණයෙන්ම ඔබගේ කතාවට එකඟයි. ස්වාභාවික ගැමි ජීවිතය සල්ලි සහ නූතන පහසුව එක්ක සන්සන්දනය කරලා මේ ගමත් විනාස කරන්න එපා. සංචාරකයො එන කිසිම තැනක් හොඳින් තියෙන්නෙ නැහැ
ඒක නම් ඇත්ත
👍 Agree
කාලෙකින් දැක්ක ලස්සන වීඩියෝවක්,
nagare monawada thienne pimpi tikak kukul kotu wage hadagena ballo wage merenakam lagala innawa
මීටවඩා දුශ්කර ගම්මාන මේ ලන්කාවේ ගොඩාක් තියනවා bro🤟🏿
මේ ගම දැන් කොච්චර දිවුණු වේලද බලන්න එ ගමට යන්න ඔනෙ...අම්මෝ... බොරු කියන්න එපා... නයි...ෆ්ම් ඒ ගම ලස්සනයි එත් ඔය කියන තරම් සුන්දර ජිවන රටවක් නැ. අපිට වඩ පොසත් මිනිස්සු දැන් එ ගමෙ ඉන්නෙ... පරවල් හොදට හදලා ලගදි ගියෙ නැද්ද...???🙁 සොරි එත් ඇත්ත එකයි...🤔 ලස්සනයි විඩියො එක.
ඒ ගමත් කාලා දාන්න යන්නේ 😢 ඒ මිනිස්සුන්ට පහසුකම් ලැබෙන්න ඕන ඒත් සංචාරකයන් ගෙනියන එක නම් හොඳ වැඩක් නෙවේ.
එම ගම එහෙමම තිබුණාවේ වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා විනාසය කරා ළඟාවෙයි ලෝකයේ දියුණු යයි කියන්නෙ විනාසය කරා යන ගමනකි
Yes true
Meweni sundara gammana gena thorathuru lokayata penwadena saha eya dakina minisun karanne e sundarathwayenutg salli garana eka .ape rate awasanawa
අපේ මිනිස්සු මේ ගමට නොයන තාක්කල් මේක මේ විදියට තියෙයි. ගියපු දවසෙ ඉදන් ඉවරයි ඉතින් 😥
ලංකාවේ තවලම් යන එක පුදුමයක් නෙමෙයි. ඇමරිකාවෙත් තියන එක ගමකට යන්න තියෙන්නේ තවලම් වලින්( බූරුවගේ පිටේ) ( Grand canyon)
මේ අහිංසක මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් හදලා දෙන එක නම් ලොකු පිනක් හැබැයි අපෙ අය මේ ගම බලන්න ගිහින් ඒ මිනිස්සුන්ට ඒ ලස්සන පරිසරය නැති නොකර එනවා නම් ඊටත් වැඩිය ලොකු පිනක්
ස්තුතියි හරිම සතුටුයි ❤❤❤❤
වාසනාවන්ත ගමක් 💖🙏🙏🙏💖
අපිට අල්ලපු ගම (අයියෙ හැබැයි අයියට බල්ලාකෙටුව town eke මගහැරුනා)❤❤
👍👍
මේ සුන්දර ගම්මානයට මීට අවුරුදු 25 ට කලින් ගිහින් තියෙනවා .එදත් අදත් අතර වෙනසක් වෙලා නැහැ.බොහෝ උගතුන් බිහි වූ ගමක්,උගතුන් ගම හැර යනවා.එක තැන රැදෙන්න එය හේතුවක්.
ලංකාවේ සුන්දරත්වය , වටිනාකම ... තියෙන්නෙ විදේශිකයන්ට පෙන්නන්නවත් විකුනන්නවත් නෙවෙයි ...
ඇත්තටම මෙි මිනිස්සු ගොඩක් වාසනාවන්තයි. අද ජිවත් වෙන මිනිස්සු දිහා බලපුවම. ඉස්සර අපි ගෙවපු ජිවිතය කොචිචර සුන්දරද.
ස්තූතියි ස්තූතියි ස්තූතියි අරිගතෝ කොහොනාගම කියන්නේ මේ ගමටද?🔦🔦🔦🔦🔦🔦🔦🍇📞📞📞📞📞📞📞 මේ ගම ආලෝකමත් වේවා සශ්‍රීක වේවා සැමටම සම්බුදු සරණයි 🏙🍇🍇🍇🔦🌍🌎🌏🌍🌎🌏🌍🌎🌏
Ape thaththalage gama udawadiya thamath e lassana ehemamai❤
ඔයාලට දුෂ්කර වුනාට එ අයට දූෂ්කර නැහැ එ අයට පාඩුවේ ඉන්න දෙන්න සංචාරකයෝ එනවා කියන්නේ ගම කනවා
අපේ ගම් පලාතෙ තමයි ❤️❤️
💛🧡❤🧡💛
අහන්නත් වාසනාවක්
මේ හෙළබිම අඟලක්වත් ප්රකුර්තිව තිබිය යුතුය, මෙතනත් විකෘති කරන්න එපා, මාධ්‍ය මේ බව හොඳින් තේරුම් ගන්න, ඔය තැන්වල වසර 3000 එහා ගිය ඉතිහාසයක් තියෙනවා, ඒව අනාගතේට දකින්න ඉඩ හරින්න.
♥️අනිවා බම් ඇල්ල වැල්ලවාය කියන්නෙ අවුරුදු 5000කටත් එහා ඉතිහාසයක් සඟවගත්ත තැන්.මේ ගමේ ඊට වඩා දීර්ඝ ඉතිහාසයක් තියෙන්න පුලුවන් ඒ ලඟ නිසා.👑️
ජය වේවා අයියේ
හෙළ අසිරිය ඉහලින්ම තිබෙන අති සුන්දර ගමක්
නයි fm සුපිරියක් තමා
මොනවා නැතත් ඔය ගම ගැන ඒ පැත්තෙ දේශපාලුවෝ දන්නවා ඇති .. චන්දෙ ගන්න අනිවාර්යයෙන්ම ඔය ගමට උන් යනවා ඇති ... හැබැයි ඔහොම ජීවත් වෙන එකත් එක අතකින් හොදයි නිදහසේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්
Emma gamanata tayh siysluuma gan wantath damma ssmbudu saranai labewai 🙏🙏🙏
Very clear and wonderful voice...👍
❤ ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 ඔබට .
Yako mewa prasidda krala ඔය ගම කන්න එපා ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීපන් සුන්දරත්වය කන්න එපා අපේ උන් එහෙ ගියොත් ඒ ගමත් ඉවරයි
Hora desha paluwantta penwanna apa..nidan ganna hadai..theruwan saranai..me wedamahqthata
ඒ සුන්දර ගමත් ඉවරයි දෙයියනේ
අනේ එපා ඔහොම තියන එකෙන් ඒ ගම රැකෙනව ! ඒ ගමෙ ඉන්න මිනිසූත් රැකෙනව නැත්තං සංචාරකයෝ යන්න ගත්තාම සිදුවෙන පාරිසරික හානිය !
Man ජීවත් wena gama❤️❤️❤️
Eththatama oyage gama balanna asai . Bike eken enna puluwanda
ලංකාවේ ගොඩක් මිනිස්සු සුන්දරත්වය රකින්න දන්න අයද ?
ස්තුතී Thank for sharing my friend Good job
බුදු සරනයි ඔබ තුමාට
අඩො අඩො අපෙ අල්ලපු ගම මෙ බන් 😍❤❤❤
සුපිරි
මරු විඩියො එකක්
Me gamata lagama nagaraya ballaketuwa,namunukula,passara. Man inneth e paththe
Me wage lassana gamak ethuruwela theyena eka genath sathutuiy. Wasanawantha menissu tikak a gamee jewath wenne kochchara adupaadu thibunath sathutin jewath wenwa athi.
ඒ දුෂ්කරතාවය ඒ විධියටම තිබෙන එක හොඳයි.නැත්නම් ඒ සුන්දරත්වය විනාශ වෙලා යයි
I love this village ❤🌲🌸🌾
Location එක මොකක්ද? පුලුවන්නම් Grid එක දෙන්න
තෙරුවන් සරණින් මේ ගම ආරක්ෂා වේවා. ගමේ ජීවත්වෙන සියලුමදෙනාට තෙරුවන් සරණයි.🙏🏻🙏🏻🙏🏻
ශ්‍රි ලංකාව🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽 අපේ නිජ බිම ඒක මේ ලෝකේ කිසිම රටකට සමකරන්න බැරි සව්සිරි යෙන් සපිරි ස්වභාවික සම්පත් සම්භාරයක්ම නොඅඩූව පිහිටි වාසනාවන්ත ලස්සනම මිහිපිට ඇති එකම සූරවිමන.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 නිධානය. ජාති ජාති ශ්‍රී ලංකාවේම ඉපදේවා.බූද්ධාගම අදහන කෙනෙක්ම වේවා.මගේ නිජ බිම සදා වාසනාවන් ශ්‍රී ලංකා.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽💪🏽💪🏽👍🏽🇱🇰👍🏽
එසේම වේවා🥺
❤
😂😂🐄🐮
🌟❄️නිවන් දකිනා ජාති දක්වා මේ භූමියේම උපදීවා.මගේ රට පෙම්බර සිරිලක.💎♥️
😂😂😂
හරිම ආසයි ඒ වගේ ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙන්න .
මේ සුන්දරත්වය ලෝකයට නිරාවරණය කරල ඒ ගම්මානය විනාස කරන්න එපා,මේ නොයිදුල් ගම එහි සුන්දරත්වය සමග තවත් චිරාත් කාලයක් පවතීවා අපේ පැතුමයි ..
සරල ජීවන රටාව එක්ක ඔවුන් නිරෝගී.වස විස නැති ගොවිතැනින් ස්වයංපෝෂිත ඔවුන්ට උද්ධමනය දැනෙන එකක් නෑ.
😂😂😂😂😂😂😂
ඇත්ත. ඇල්ල දැන් කාලා තියෙන්නේ
ඔබ කියන්නේ ඇත්ත.
අනිවාර්යයෙන්
දුෂ්කරයි කිව්වට මේ වගේ ගමක උපදින්නත් පින් කරන්න ඕන.දියුණුයි කියන අය ළග තියෙන්නේ කුහක කමයි ලෙඩ ගොඩකුයි විතරයි.
Aneh uba nikan loku ponnayo novi edapan
@@tharindurukshan8309 සුද්දන්ගේ ලේ තියෙන එවුන්ට ඒවා දරාගන්න බෑ.උන්ට ඕන නගරෙට ඇවිල්ලා ලෙඩ ගොඩාක් හදාගෙන හැමදාම සුද්දගෙන් බෙහෙත් ගෙනල්ලා උන්ව පෝසත් කරන්න.
@@tharindurukshan8309 මම දැක්කමයි උඹ වගේ අතින් අරන් තියාගන්න පොන්න හුකන්නෙක්.
මේ ගම්මානය සංචාරකයන්ට අනාවරණය කිරීම, නොකළ යුතුයි.. මෙය ආදර්ශයට ගෙන, දිස්ත්‍රික්කයකට එකක් හෝ මෙවැනි ගම්මාන කිහිපයක් ආරම්භ කිරීම අනාගතයේ සංස්කෘතිය ආපස්සට හරවන සීහෙල ය නිර්මාණය කිරීමට යොදා ගැනීම තමයි වටින්නේ..❤️
100% agreed
ඇත්ත
අනේ නිකන් පල උට්ටෝ 😂😂 මෙහෙම ගොං විදියට ජීවත් වෙන්නෙ මොකටද ෆකෝ 😂
කොහොමත් අපෙ රටේ ඉන්න උඹල වගේ හරක් නිසා ලංකාව ඉක්මනටම ඔය ලෙවල් එකට ආපස්සට යයි කොහොමත්. ඒකට time machine ඕනෙ නෑ . ගොබ්බකම තිබ්බම ඇති
මේ සුන්දර ගම දේශපාලකයන්ගේ නෙතට අසු නොවේවායි ප්‍රාර්ථනා කරනවා.............❤️❤️
😂
👏👏👏🫶🏻
ඒක තමයි මටත් බය ඒ අහිංසක මිනිස්සුත් ඉවරයි
සංචාරකයින් නොයන එක ඉතාම වැදගත් එයාලාගේ සංස්කෘතිය නොමැකේවා කියලා එක සිතින් පතනවා
මේ අහිංසක මිනිස්සු න්ගේ හිත වලට වස දාන්න එපා මොකද සතුටින් ජිවත් වෙන මිනිස්සු වෙන්න ඇතී
එහෙමද
වසර සිය ගණනක් රැකේවා! මෙම ගම්මානයට කිසිදු අනතුරක් විපතක් සිදු නොවේවා ! බුදු සරණයි🙏🙏🙏🙏🙏
❤️
ශාදු ශාදු ශාආආආආආආආආආආඅ😎😎😎😎😎😎😎😎😎😎😎🤣🤣🤣
😊P
මමත් ආසයි ඒ විදිහට ජීවත් වෙන්න. අපට එතෙන්ට හැරෙන්න අමාරුයි. එයාලගේ සතුට සැනසුම විනාස කරන්න එපා.
මමත්
මටත් හිතුනා ඒ ගමේ ගිහින් ජීවත් වෙන්න.
නියමයි🎉🎉 මේ ගමට පරිසරය විනාස කරන උන්ගෙ ඇස නොගැටේවා
Akha hari aeath winasa kharala hotel hadai😰😰😰🇦🇪🇱🇰
අම්මො.රටට තියෙන ආදරෙ
👍🏾🇱🇰👍🏽
@@swarnasuraweera283 🙏🙏
@@gimanhaladunumadalawage අං ඇවිත් නැ නේද
ඔය මිනිස්සුන්ට ඔය විදිහටම ඉන්න දෙන්න ඔනේ අප්පා. ඔය ජීවිතය හොදයි සරලයි නිදහස්
ෂා ලස්සන ගමක ..ඔවුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏❤️🙏
මේ වගේ ගම්මාන ගැන පෙන්වන එකෙන් වෙන්නෙ ඩොලර් කෙසේ වෙතත් තියන සුන්දරත්වය ත් නැති වෙන එක විතරයි...
ස්තූතියි
ගිලිමලේත් ඔය වගේ ලස්සන වගේම හරිම කරැණාවන්ත මිනිස්සු ඉන්න ගමක්.පොඩිකාලේ කීපවතාවක්ම ගිහිංතියෙනවා.❤දැං නම් කොහොමද දන්නෑ
ශෙයා කරන්න හිතන්නේ වත් නෑ මෙවැනි වීඩියෝ එකක් .මේකෙන් වෙන්නෙ මේ සරල සැබෑ මිනිස්සුංගෙ ලෝකය විනාස වෙන එකමයි.තාක්ෂණය දියුණුව ඕව මොකටද ඔක්කොම අවසානෙ නිදහස සතුට සැනසීම අල්පේච්ඡ බව නැත්නම් .මේ වීඩියෝ එක ඉවත්කරන්න පුළුවන් නම් ඒක තමා හොඳම ........👍
හරිම සුන්දර ගමක් මේ විදිහට හරි දැකීමත් වාසනාවක්
එක දෙයක් කිව්වා වැරදියි. මේ ගමේ මිනිස්සු තුන්වේලම හොදට කාලා බීල ඉන්නවා. ඔවුන්ට නැත්තේ නවීන තාක්ශනය පමනයි. නගරබද ජීවත්වන අපිට තමයි තුන්වේලම කන්න නැතුව වේලෙන්නේ.
මේ වාසනාවන්ත සව්භාග්යමත් ගම ආරාක්ශා වේවා !
ලොකයෙන්ම දියුණු ගමක් !!!!!!! එ ගම වෙනස් කරන්න උත්සාහ කරන්න එපා .අනිත් අයත් එ ලෙස වෙනස් වෙන්න පරිසරය සමග ජීවත් වෙන්න .බුද්දිමත් මිනිසුන් ජිවත් වන ප්‍රදෙසයක් .ඔබ ගම දියුණු කරන්න කියලා එන මෝඩ පහත් මිනිසුන්ට රැවටෙන්න එපා එපා
මොනව දියුණු කරන්නද.....
හැම එකකිංම අවසානෙ බලාපොරොත්තු වන්නෙ සැනසීම සතුට නම්.........
අපි වගෙ අර්ධ නාගරික මිනිස්සු ඔය පරිසරයෙ නිදහසේ ඉන්න මිනිස්සු කුලප්පු කරන්න ඕනයැ.......ඔය පරිසරය විනාස කරන්න ඕනයැ.ඒක එයාලගෙ පින.අපි අපෙ පාඩුවෙ ඉමු.
සංචාරක කර්මාන්තය රෙද්ද තමා😂😂
අනේ, කියලා වැඩක් නෑ.මාර ලස්සනයිඅපි ඉන්නේ නුවර එලියේ දිස්ත්‍රික්කය.බලන්න යන්න වටින තැනක්.ඔයා කියපු මේ විස්තර වලට,ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි ,ස්තූතියි , ස්තූතියි.ඒ වගේම පින්.අපි ඒ පරිසරය, ගම, ආරක්ෂා කර ගත යුතුයි. ඔයා කියනවා වගේ.❤❤❤❤❤❤
ඒ ලස්සන ගමේ සුන්දරත්වය විනාශ වෙන්න හේතුවෙන් පුලුවන් ඔබේ වීඩීයෝ එක.
ඒක නමි සහතික ඇත්ත
තාමත් අපේ කම ඇති ගමක් ගැන දනගන්න ලැබීම හරිම සතුටක් .
ඒත් ඒ අය බොහොම සරල සුන්දර මානසික පීඩා නැතිව ඒගෙවන සුන්දර ජීවිතය අනෙකුත් අවාසනාවන්ත මෝඩ මිනිසුන් ගේ ඩොලර් අවශ්‍යතාව සපුරා ගැනීම ට දඩයම් කරන්න එපා.......කාරුණික ඉල්ලීම ක්.
ඒ අයගේ වටිනාකම නිරෝගීව සිටීමට හේතුව නොදන්නා බොහොම අය මේ ගම විනාශ කරන්න පුළුවන් .
ලෙඩ වෙන්නේ නැතිව ඉන්න වාසනාවන්ත වෙන්න මේ වගේ තැනක ජීවත් වෙන්න ඕන .
මේ මිනිසුන්ගේ සොබාදහම් අයිතිවාසිකම් උදුරාගන්න අකාරුණික වෙන්න එපා .
අනේ දැං travel කරන්න කියල ගිහින් ඒ ගම විනාස කරන්න නම් එපා 😭
ඒක දැන් යාවි කාළකන්නි ටික ගෝ ෆ්රෝ එකත් අමිමගෙ රෙද්දෙ ට්රැක්ලින්
මේ විදිහට තමයි අපි ලස්සන දකින්නේ. ❤ නැතිව තට්ටු නිවාස හෝටල් හැදුවොත්නම් වටිනාකම නැති වේවි
අනාගතේ අපි යන්නේ එහෙම යුගයකට යන්නේ ❤
❤
දැන් ඉතින් අපෙ මී හරක් ගිහින් ඒ ගමත් ඉවර කරල දායි. ඒ ගමටත් අබ සරනයි.😅
මේ ගමේ තිබුණ එකම එක පාසල අද වෙද්දි වැහිලා ගිහින් තියෙනවා. මේ ගම වෙනම ලෝකයක්.❤
මගේ උතැමි රටට දෙවියන් බුදුන් විසින් ලද විසාල සමිපත් රාසියක් හිමි මෙි රට ලොවෙි තවත් නැහැ එ් නිසා ඉපැරණි යුගය අගයල ඉදිරියටත් මෙි සියල්ල ඉතාමත් අාරක්සා කර ගනිමු ❤❤❤❤❤
සංචාරකයන් මෙිවා දකින්න පෙර අපේම දරැවන් මෙි සියල්ල දැකිය යුතැය ❤❤❤
පහසුකම් නැහැ කියලා කියන්නේ අපි, අපිට සාපේක්ෂව . කිසිම කරදරයක් නැතුව ඉන්න මේ ගමේ මිනිස්සුයි, ගමයි හැම දෙයක්ම අපේ අවශ්‍යතා සපුරගන්න ඩොලර් ගේන්න පාවිච්චි කරන්න හදන්න එපා . පාඩුවෙ ලස්සනට ඉන්න දෙන්න .
👍👍👍
🌟අනිවා.සුන්දර සරල ජීවිත.ඒකාකාරී සංකීර්ණ ජීවන රටාවක තෝන්තු වෙලා ඉන්න අපිට වඩා කොච්චර සතුටු ජීවිතද.ඒ ගම ඒ විදිහටම තිබ්බදෙන්.💎
කෙටියෙන් සරලව😀😀.........
ගමේ මිනිස්සු වෙනුවෙන් අරමුදලක් පිහිටුවලා මේ මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන්.. සංචාරකයින්ට විවෘත karoth එයාල ට ආදායම් මාර්ග විවෘත කරන්න පුළුවන් වෙයි..
මේ වගේ දෙවල් අපේම මෝඩ හරක් තමා විනාස කරන්නේ 😢😢 මව් රට රැක ගනිමූ 🙏🙏🙏☸️☸️
අපෙ ගම් පලතනෙ කොච්චර එකක් ද මෙවා ගෙ විඩියෝ එකක් ගෙනාපු එක ගැන 🙏 ගොඩක් පිං තෙරුවන් සරණයි සියලු දෙනා ට ආයුබෝවන් හෙළය රැකෙවා 🙏
❤
ඔය වගේ ගම් දෙක තුනක් මාතලේ දිස්ත්‍රික්කයේ තියෙනවා.. ඉතාමත්ම අඩු ජනගහනයක් ඉන්න...
❤
ඔයාගේ කතාව ටිකක් හරි.ගොඩක් වැරදි.මේ ගමට යන්නේ ඇල්ලට ඇවිත් බල්ලකෙටුව කියන කුඩා නගරය හරහා.මේ ගම රහසිගත ගමක් නෙවෙයි.අවුරුදු15 කට පෙර මේ ගමේ ඉදලා තවලම් වල බඩු අරන් මිනිසුන් බල්ලකෙටුව නගරයට අවා.කිතුල් කතාව නම් හරි.නියම පැණි හකුරු මෙහේ තියෙනවා.සරුසාර පොළොව .මන් අවුරුදු 25කට කලින් යනකොටත් බැටරි වලින් වැඩකරන tv ,ගමේ තිබුණා.
ඒ ගම විනාශ නොකර හිටු / එන්න දෙන්න එපා ! පාරවල් හදන්න / ඔය මිනිස්සු ලස්සනට ජීවත් වෙන එක විනාශ කරන්න එපා !❤️
ලෝකයේ පූදූම හතෙන් එකක් වාසනාවන්.👍🏾🇱🇰👍🏾
මොනවා උනත් ලංකාවටම එක ලස්සන ගමක් හරී තියෙන එකට අපි සතුටු වෙන්න ඔන..මගේ අදහස නම් සන්චාරය කරන්න යනඑක හොද වැඩක් නෙවෙයී.ඒහෙම උනිත් අපේ මිනිස්සු සිරිපාදේ ගිහිනුත් පරිසරය විනාශ කරලා එන එකේ ඒ ගමත් කාලා,ඒ මිනිස්සුන්ටත් ලොබකමයී,කුනුකමයි පුරුදු කරලා එයී.මගේ අදහස ඒ සැගවුන ගම ඒ විදිහටම තියෙන එක හොදයී කියලා..🎉🎉❤
අපි සල්ලි දීලා හොයන සෑම දෙයක්ම මේ ගමේ මිනිස්සුන්ට ස්වභාවික පරිසරයෙන් හරිම අපූරුවට ලැබිලා තියෙනවා .අපිටත් ලැබිල තිබුන මේ සුන්දරත්වය අපි විසින්මයි විනාශ කරගෙන තියෙන්නේ .මනුෂ්‍යයන් වන අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වන නිරෝගී කම,මානසික නිදහස,දීර්ඝායුෂය ,සමගිය ...........මේ සුන්දර ගම්මානයේ මිනිස්සු නොඅඩුව භුක්ති විඳිනු ලබයි.ඔවුන්ගේ ඒ අව්‍යාජ සුන්දරත්වය රැක ගැනීමට ඔවුන්ට ඉඩ දෙමු .
වසර සිය ගනනක් දකින්නනම් අපි දකින දියුනුව ඒ ගම් මිනිසුන්ට කරදරයක්. අපි වැටී ඇති කර දරේ ඒ මිනිසුන්ට ලබා නොදෙමු.. ඒ ගම් මිනිසුන් අපිට වඩා මානසික සතුටින් ජීවත් වෙනවා ඒ නිදහස නැති නොකර හිටියොත් හොදයි..
ඒ ගම ඒ විදියට ම තියෙන්න අරින්න. ඔව්න්ගේ ජීවිතේ දුෂ්කරයි කියන mentality එක නොදී ඒ අයගේ සුන්දර, නිකැළැල් ජීවන රටාව වෙනස් නොකර පාඩුවෙ ඉන්න දුන්න නම් හොදයි. දබානට උන දේ තමා ඒ ලස්සන ගමටත් වෙන්නෙ.
ඇත්තටම .මේ වීඩියෝ එක බැලුව තමා.නමුත් මේක මමවත් නොදැක්ක නං තමා හොඳ.ව්‍යාජව ජීවිත ගෙවන අපිවගෙ අර්ධ නාගරික මිනිස්සු මේවට ගිහිං මේ සරල නිදහස් ජීවිත අත්විඳින මිනිසුන්ගෙ ජීවිත දූෂිත නොකළ යුතුය
මිහිපිට දිවියලෝකයක්...😍
මේ video එක කරන එකාවත් ගිහින් නැ වගේ මේ ගමට
ඌව වෙල්ලස්සේ මිනිස්සු ...❤❤❤
ගම තියෙන විදිහටම තිබ්බාවේ... ඒ නිසයි ඒක එච්චර ලස්සන... ගමට පාරවල් හදන්න යෝජනා කරලා ඒක විනාශ කරන්න හදන්න එපා.
දවසක බලන්න යන්න ආසයි මේ අපූරු ගම 💖💐💐
නිවාඩුවට ලංකාවට ගිය වෙලේ බදුල්ල පස්සර පැත්තේ ගියා පුදුම ලස්සනක් කුඩා දිය ඇලි තැනින් තැන වෙල්යායවල් එකම යායට කදුයායකින් වට උන ලස්සන ගමිමාන අපේ රට කොතරමි ලස්සනද
සංචාරකයන් නොයන එකමයි හොද විශේෂයෙන් අපේ කළු සුද්දෝ ගිය තැන ඉවරයි
එක තමයි ලංකාවට වෙලා තියෙන්නෙ
පොඩි මිනිස්සු ගැන හිතන්නේ නෑ.
කවරුත් 🥺
සංචාරකයෝ එනවනම් මෙයාලට අදායමක් එකෙන්ම ගත්ටහකිනේ... 😒❤️🔥❤️
සුපිරියක්....තමයි..❤👌...........good luck.."!!
❤
මේ ගම ඒ විදියටම තියෙන්න එක හොඳයි,
සිව්හෙලයටම ජය❤🙏
❤
මේ චැනල් එක අයිතිකරු කවුරු උනත් කමක් නෑ සහෝ උබල අපේ ස්වාභාවික දේ රැකගන්නවම් මේ වගේ අපිට ඉතුරු වෙලා තියෙන අන්තිම අපේ දේවල් ටිකවත් ස්ල්ලි වලට මාකර්ට්න් වලට විකුණන එක නවත්තපන් මචං.මේ රටේ අපේ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන එකම ස්වාභාවික ගැමි ජීවන රටාවත් මාකටින් කරන්න එපා බන් මේ වෙලාවෙ.උබලට කරනව නම් තව ඕන තරම් කන්සෙප්ට් තියෙනවනෙ කරන්න.මේක රටේ වටිනම දේවල් ටිකත් විකුණන් කන්න බලාගෙන ඉන්න උන්ට එක තුරුම්පුවක් කරන්න එපා මේ ලස්සන ගම.තාම 175යි මේක බලල තියෙන්නෙ දැන්ම මේ විඩියෝ එක අයින් කරපන් සහෝ උබ මේ පොලොවෙ ඉපදුන එකෙක් නම්.වටිනාකම් තියෙන තැන් ලස්සන දේ හොයන මිනිස්සු ඒ ගැන කොහොමත් හොයන් යනව.ඒ නිසා ඉල්ලීමක් කරන්නෙ මචං පුලුවන්නම් තේරුම් ගනින්.
සම්පූර්ණයෙන්ම ඔබගේ කතාවට එකඟයි. ස්වාභාවික ගැමි ජීවිතය සල්ලි සහ නූතන පහසුව එක්ක සන්සන්දනය කරලා මේ ගමත් විනාස කරන්න එපා. සංචාරකයො එන කිසිම තැනක් හොඳින් තියෙන්නෙ නැහැ
ඒක නම් ඇත්ත
👍 Agree
කාලෙකින් දැක්ක ලස්සන වීඩියෝවක්,
nagare monawada thienne pimpi tikak kukul kotu wage hadagena ballo wage merenakam lagala innawa
මීටවඩා දුශ්කර ගම්මාන මේ ලන්කාවේ ගොඩාක් තියනවා bro🤟🏿
මේ ගම දැන් කොච්චර දිවුණු වේලද බලන්න එ ගමට යන්න ඔනෙ...අම්මෝ... බොරු කියන්න එපා... නයි...ෆ්ම් ඒ ගම ලස්සනයි එත් ඔය කියන තරම් සුන්දර ජිවන රටවක් නැ. අපිට වඩ පොසත් මිනිස්සු දැන් එ ගමෙ ඉන්නෙ... පරවල් හොදට හදලා ලගදි ගියෙ නැද්ද...???
🙁 සොරි එත් ඇත්ත එකයි...🤔 ලස්සනයි විඩියො එක.
ඒ ගමත් කාලා දාන්න යන්නේ 😢 ඒ මිනිස්සුන්ට පහසුකම් ලැබෙන්න ඕන ඒත් සංචාරකයන් ගෙනියන එක නම් හොඳ වැඩක් නෙවේ.
එම ගම එහෙමම තිබුණාවේ වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා විනාසය කරා ළඟාවෙයි ලෝකයේ දියුණු යයි කියන්නෙ විනාසය කරා යන ගමනකි
Yes true
Meweni sundara gammana gena thorathuru lokayata penwadena saha eya dakina minisun karanne e sundarathwayenutg salli garana eka .ape rate awasanawa
අපේ මිනිස්සු මේ ගමට නොයන තාක්කල් මේක මේ විදියට තියෙයි. ගියපු දවසෙ ඉදන් ඉවරයි ඉතින් 😥
ලංකාවේ තවලම් යන එක පුදුමයක් නෙමෙයි. ඇමරිකාවෙත් තියන එක ගමකට යන්න තියෙන්නේ තවලම් වලින්( බූරුවගේ පිටේ) ( Grand canyon)
මේ අහිංසක මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් හදලා දෙන එක නම් ලොකු පිනක් හැබැයි අපෙ අය මේ ගම බලන්න ගිහින් ඒ මිනිස්සුන්ට ඒ ලස්සන පරිසරය නැති නොකර එනවා නම් ඊටත් වැඩිය ලොකු පිනක්
ස්තුතියි හරිම සතුටුයි ❤❤❤❤
වාසනාවන්ත ගමක් 💖🙏🙏🙏💖
අපිට අල්ලපු ගම (අයියෙ හැබැයි අයියට බල්ලාකෙටුව town eke මගහැරුනා)❤❤
👍👍
මේ සුන්දර ගම්මානයට මීට අවුරුදු 25 ට කලින් ගිහින් තියෙනවා .එදත් අදත් අතර වෙනසක් වෙලා නැහැ.බොහෝ උගතුන් බිහි වූ ගමක්,උගතුන් ගම හැර යනවා.එක තැන රැදෙන්න එය හේතුවක්.
ලංකාවේ සුන්දරත්වය , වටිනාකම ... තියෙන්නෙ විදේශිකයන්ට පෙන්නන්නවත් විකුනන්නවත් නෙවෙයි ...
ඇත්තටම මෙි මිනිස්සු ගොඩක් වාසනාවන්තයි. අද ජිවත් වෙන මිනිස්සු දිහා බලපුවම. ඉස්සර අපි ගෙවපු ජිවිතය කොචිචර සුන්දරද.
ස්තූතියි ස්තූතියි ස්තූතියි අරිගතෝ කොහොනාගම කියන්නේ මේ ගමටද?🔦🔦🔦🔦🔦🔦🔦🍇📞📞📞📞📞📞📞 මේ ගම ආලෝකමත් වේවා සශ්‍රීක වේවා සැමටම සම්බුදු සරණයි 🏙🍇🍇🍇🔦🌍🌎🌏🌍🌎🌏🌍🌎🌏
Ape thaththalage gama udawadiya thamath e lassana ehemamai❤
ඔයාලට දුෂ්කර වුනාට එ අයට දූෂ්කර නැහැ එ අයට පාඩුවේ ඉන්න දෙන්න සංචාරකයෝ එනවා කියන්නේ ගම කනවා
අපේ ගම් පලාතෙ තමයි ❤️❤️
❤️
💛🧡❤🧡💛
අහන්නත් වාසනාවක්
මේ හෙළබිම අඟලක්වත් ප්රකුර්තිව තිබිය යුතුය, මෙතනත් විකෘති කරන්න එපා, මාධ්‍ය මේ බව හොඳින්
තේරුම් ගන්න, ඔය තැන්වල වසර 3000 එහා ගිය ඉතිහාසයක් තියෙනවා, ඒව අනාගතේට දකින්න ඉඩ හරින්න.
♥️අනිවා බම් ඇල්ල වැල්ලවාය කියන්නෙ අවුරුදු 5000කටත් එහා ඉතිහාසයක් සඟවගත්ත තැන්.මේ ගමේ ඊට වඩා දීර්ඝ ඉතිහාසයක් තියෙන්න පුලුවන් ඒ ලඟ නිසා.👑️
ජය වේවා අයියේ
❤
හෙළ අසිරිය ඉහලින්ම තිබෙන අති සුන්දර ගමක්
නයි fm සුපිරියක් තමා
මොනවා නැතත් ඔය ගම ගැන ඒ පැත්තෙ දේශපාලුවෝ දන්නවා ඇති .. චන්දෙ ගන්න අනිවාර්යයෙන්ම ඔය ගමට උන් යනවා ඇති ... හැබැයි ඔහොම ජීවත් වෙන එකත් එක අතකින් හොදයි නිදහසේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්
Emma gamanata tayh siysluuma gan wantath damma ssmbudu saranai labewai 🙏🙏🙏
Very clear and wonderful voice...👍
❤ ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 ඔබට .
Yako mewa prasidda krala ඔය ගම කන්න එපා ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීපන් සුන්දරත්වය කන්න එපා අපේ උන් එහෙ ගියොත් ඒ ගමත් ඉවරයි
Hora desha paluwantta penwanna apa..nidan ganna hadai..theruwan saranai..me wedamahqthata
ඒ සුන්දර ගමත් ඉවරයි දෙයියනේ
අනේ එපා ඔහොම තියන එකෙන් ඒ ගම රැකෙනව ! ඒ ගමෙ ඉන්න මිනිසූත් රැකෙනව නැත්තං සංචාරකයෝ යන්න ගත්තාම සිදුවෙන පාරිසරික හානිය !
Man ජීවත් wena gama❤️❤️❤️
Eththatama oyage gama balanna asai . Bike eken enna puluwanda
ලංකාවේ ගොඩක් මිනිස්සු සුන්දරත්වය රකින්න දන්න අයද ?
ස්තුතී
Thank for sharing my friend Good job