ඉන්ටර්නෙට් නැති වාහනත් නැති අරුම පුදුම ගමක් ලංකාවෙන් හමුවෙයි | Udawaadiya Village Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 430

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 ปีที่แล้ว +322

    මේ සුන්දරත්වය ලෝකයට නිරාවරණය කරල ඒ ගම්මානය විනාස කරන්න එපා,මේ නොයිදුල් ගම එහි සුන්දරත්වය සමග තවත් චිරාත් කාලයක් පවතීවා අපේ පැතුමයි ..

    • @champjanlyn8740
      @champjanlyn8740 ปีที่แล้ว

      සරල ජීවන රටාව එක්ක ඔවුන් නිරෝගී.වස විස නැති ගොවිතැනින් ස්වයංපෝෂිත ඔවුන්ට උද්ධමනය දැනෙන එකක් නෑ.

    • @Lanka360vlog
      @Lanka360vlog ปีที่แล้ว +3

      😂😂😂😂😂😂😂

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +10

      ඇත්ත. ඇල්ල දැන් කාලා තියෙන්නේ

    • @sssddd4854
      @sssddd4854 ปีที่แล้ว +7

      ඔබ කියන්නේ ඇත්ත.

    • @slsujith3000
      @slsujith3000 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

  • @bandarabandara4442
    @bandarabandara4442 ปีที่แล้ว +99

    දුෂ්කරයි කිව්වට මේ වගේ ගමක උපදින්නත් පින් කරන්න ඕන.දියුණුයි කියන අය ළග තියෙන්නේ කුහක කමයි ලෙඩ ගොඩකුයි විතරයි.

    • @tharindurukshan8309
      @tharindurukshan8309 ปีที่แล้ว

      Aneh uba nikan loku ponnayo novi edapan

    • @bandarabandara4442
      @bandarabandara4442 ปีที่แล้ว

      @@tharindurukshan8309 සුද්දන්ගේ ලේ තියෙන එවුන්ට ඒවා දරාගන්න බෑ.උන්ට ඕන නගරෙට ඇවිල්ලා ලෙඩ ගොඩාක් හදාගෙන හැමදාම සුද්දගෙන් බෙහෙත් ගෙනල්ලා උන්ව පෝසත් කරන්න.

    • @bandarabandara4442
      @bandarabandara4442 ปีที่แล้ว

      @@tharindurukshan8309 මම දැක්කමයි උඹ වගේ අතින් අරන් තියාගන්න පොන්න හුකන්නෙක්.

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +113

    ශ්‍රි ලංකාව🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽 අපේ නිජ බිම ඒක මේ ලෝකේ කිසිම රටකට සමකරන්න බැරි සව්සිරි යෙන් සපිරි ස්වභාවික සම්පත් සම්භාරයක්ම නොඅඩූව පිහිටි වාසනාවන්ත ලස්සනම මිහිපිට ඇති එකම සූරවිමන.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 නිධානය. ජාති ජාති ශ්‍රී ලංකාවේම ඉපදේවා.බූද්ධාගම අදහන කෙනෙක්ම වේවා.මගේ නිජ බිම සදා වාසනාවන් ශ්‍රී ලංකා.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽💪🏽💪🏽👍🏽🇱🇰👍🏽

    • @avishkagihan
      @avishkagihan ปีที่แล้ว +3

      එසේම වේවා🥺

    • @naifm
      @naifm  ปีที่แล้ว +3

    • @TruthfulPromise
      @TruthfulPromise ปีที่แล้ว +2

      😂😂🐄🐮

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +2

      🌟❄️නිවන් දකිනා ජාති දක්වා මේ භූමියේම උපදීවා.මගේ රට පෙම්බර සිරිලක.💎♥️

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p ปีที่แล้ว

      😂😂😂

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +63

    තෙරුවන් සරණින් මේ ගම ආරක්ෂා වේවා. ගමේ ජීවත්වෙන සියලුමදෙනාට තෙරුවන් සරණයි.🙏🏻🙏🏻🙏🏻

  • @kumudufoundation
    @kumudufoundation ปีที่แล้ว +108

    මේ ගම්මානය සංචාරකයන්ට අනාවරණය කිරීම, නොකළ යුතුයි.. මෙය ආදර්ශයට ගෙන, දිස්ත්‍රික්කයකට එකක් හෝ මෙවැනි ගම්මාන කිහිපයක් ආරම්භ කිරීම අනාගතයේ සංස්කෘතිය ආපස්සට හරවන සීහෙල ය නිර්මාණය කිරීමට යොදා ගැනීම තමයි වටින්නේ..❤️

    • @malizaperera
      @malizaperera ปีที่แล้ว +5

      100% agreed

    • @nandikamadarasinghe8507
      @nandikamadarasinghe8507 ปีที่แล้ว +1

      ඇත්ත

    • @utubux9492
      @utubux9492 ปีที่แล้ว +1

      අනේ නිකන් පල උට්ටෝ 😂😂 මෙහෙම ගොං විදියට ජීවත් වෙන්නෙ මොකටද ෆකෝ 😂

    • @utubux9492
      @utubux9492 ปีที่แล้ว +1

      කොහොමත් අපෙ රටේ ඉන්න උඹල වගේ හරක් නිසා ලංකාව ඉක්මනටම ඔය ලෙවල් එකට ආපස්සට යයි කොහොමත්. ඒකට time machine ඕනෙ නෑ . ගොබ්බකම තිබ්බම ඇති

  • @neranjaleesamaratunga8654
    @neranjaleesamaratunga8654 ปีที่แล้ว +48

    හරිම ආසයි ඒ වගේ ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙන්න .

  • @niroshasandamali2528
    @niroshasandamali2528 ปีที่แล้ว +49

    මේ සුන්දර ගම දේශපාලකයන්ගේ නෙතට අසු නොවේවායි ප්‍රාර්ථනා කරනවා.............❤️❤️

    • @Shahel_Gunasekara
      @Shahel_Gunasekara ปีที่แล้ว +1

      😂

    • @upulmunasinghe6759
      @upulmunasinghe6759 4 หลายเดือนก่อน

      👏👏👏🫶🏻

    • @user-no1wn4ji8u
      @user-no1wn4ji8u 3 หลายเดือนก่อน

      ඒක තමයි මටත් බය ඒ අහිංසක මිනිස්සුත් ඉවරයි

  • @madusankafernando7168
    @madusankafernando7168 ปีที่แล้ว +58

    සංචාරකයින් නොයන එක ඉතාම වැදගත් එයාලාගේ සංස්කෘතිය නොමැකේවා කියලා එක සිතින් පතනවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +80

    මේ අහිංසක මිනිස්සු න්ගේ හිත වලට වස දාන්න එපා මොකද සතුටින් ජිවත් වෙන මිනිස්සු වෙන්න ඇතී

  • @allcategories_
    @allcategories_ ปีที่แล้ว +144

    වසර සිය ගණනක් රැකේවා! මෙම ගම්මානයට කිසිදු අනතුරක් විපතක් සිදු නොවේවා ! බුදු සරණයි🙏🙏🙏🙏🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +5

      ❤️

    • @pradeepudumalagala508
      @pradeepudumalagala508 ปีที่แล้ว +1

      ශාදු ශාදු ශාආආආආආආආආආආඅ😎😎😎😎😎😎😎😎😎😎😎🤣🤣🤣

    • @fathimarazick5787
      @fathimarazick5787 ปีที่แล้ว

      😊P

  • @deepikanilangani7837
    @deepikanilangani7837 ปีที่แล้ว +131

    නියමයි🎉🎉 මේ ගමට පරිසරය විනාස කරන උන්ගෙ ඇස නොගැටේවා

  • @vishwamudra9577
    @vishwamudra9577 ปีที่แล้ว +11

    එක දෙයක් කිව්වා වැරදියි. මේ ගමේ මිනිස්සු තුන්වේලම හොදට කාලා බීල ඉන්නවා. ඔවුන්ට නැත්තේ නවීන තාක්ශනය පමනයි. නගරබද ජීවත්වන අපිට තමයි තුන්වේලම කන්න නැතුව වේලෙන්නේ.

  • @damayanthigamwari1836
    @damayanthigamwari1836 ปีที่แล้ว +21

    මමත් ආසයි ඒ විදිහට ජීවත් වෙන්න. අපට එතෙන්ට හැරෙන්න අමාරුයි. එයාලගේ සතුට සැනසුම විනාස කරන්න එපා.

    • @dhahamdhipahanya9049
      @dhahamdhipahanya9049 ปีที่แล้ว +2

      මමත්

    • @kavi6690
      @kavi6690 ปีที่แล้ว

      මටත් හිතුනා ඒ ගමේ ගිහින් ජීවත් වෙන්න.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +31

    ෂා ලස්සන ගමක ..ඔවුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏❤️🙏

  • @samanthaperera4564
    @samanthaperera4564 ปีที่แล้ว +16

    ලොකයෙන්ම දියුණු ගමක් !!!!!!! එ ගම වෙනස් කරන්න උත්සාහ කරන්න එපා .අනිත් අයත් එ ලෙස වෙනස් වෙන්න පරිසරය සමග ජීවත් වෙන්න .බුද්දිමත් මිනිසුන් ජිවත් වන ප්‍රදෙසයක් .ඔබ ගම දියුණු කරන්න කියලා එන මෝඩ පහත් මිනිසුන්ට රැවටෙන්න එපා එපා

    • @jana4150
      @jana4150 ปีที่แล้ว +2

      මොනව දියුණු කරන්නද.....
      හැම එකකිංම අවසානෙ බලාපොරොත්තු වන්නෙ සැනසීම සතුට නම්.........
      අපි වගෙ අර්ධ නාගරික මිනිස්සු ඔය පරිසරයෙ නිදහසේ ඉන්න මිනිස්සු කුලප්පු කරන්න ඕනයැ.......ඔය පරිසරය විනාස කරන්න ඕනයැ.ඒක එයාලගෙ පින.අපි අපෙ පාඩුවෙ ඉමු.
      සංචාරක කර්මාන්තය රෙද්ද තමා😂😂

  • @withshadow2303
    @withshadow2303 ปีที่แล้ว +58

    ඔය මිනිස්සුන්ට ඔය විදිහටම ඉන්න දෙන්න ඔනේ අප්පා. ඔය ජීවිතය හොදයි සරලයි නිදහස්

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +2

    ශෙයා කරන්න හිතන්නේ වත් නෑ මෙවැනි වීඩියෝ එකක් .මේකෙන් වෙන්නෙ මේ සරල සැබෑ මිනිස්සුංගෙ ලෝකය විනාස වෙන එකමයි.තාක්ෂණය දියුණුව ඕව මොකටද ඔක්කොම අවසානෙ නිදහස සතුට සැනසීම අල්පේච්ඡ බව නැත්නම් .මේ වීඩියෝ එක ඉවත්කරන්න පුළුවන් නම් ඒක තමා හොඳම ........👍

  • @dula2190
    @dula2190 ปีที่แล้ว +28

    දැන් ඉතින් අපෙ මී හරක් ගිහින් ඒ ගමත් ඉවර කරල දායි. ඒ ගමටත් අබ සරනයි.😅

  • @sujanipremawardena5055
    @sujanipremawardena5055 ปีที่แล้ว +18

    පහසුකම් නැහැ කියලා කියන්නේ අපි, අපිට සාපේක්ෂව . කිසිම කරදරයක් නැතුව ඉන්න මේ ගමේ මිනිස්සුයි, ගමයි හැම දෙයක්ම අපේ අවශ්‍යතා සපුරගන්න ඩොලර් ගේන්න පාවිච්චි කරන්න හදන්න එපා . පාඩුවෙ ලස්සනට ඉන්න දෙන්න .

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +1

      👍👍👍

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +3

      🌟අනිවා.සුන්දර සරල ජීවිත.ඒකාකාරී සංකීර්ණ ජීවන රටාවක තෝන්තු වෙලා ඉන්න අපිට වඩා කොච්චර සතුටු ජීවිතද.ඒ ගම ඒ විදිහටම තිබ්බදෙන්.💎

    • @jana4150
      @jana4150 ปีที่แล้ว +3

      කෙටියෙන් සරලව😀😀.........

  • @user-uk5pl7rv3v
    @user-uk5pl7rv3v ปีที่แล้ว +4

    මේ video එක කරන එකාවත් ගිහින් නැ වගේ මේ ගමට

  • @sumadiranathunga6902
    @sumadiranathunga6902 ปีที่แล้ว +9

    ගිලිමලේත් ඔය වගේ ලස්සන වගේම හරිම කරැණාවන්ත මිනිස්සු ඉන්න ගමක්.පොඩිකාලේ කීපවතාවක්ම ගිහිංතියෙනවා.❤දැං නම් කොහොමද දන්නෑ

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +60

    අනේ දැං travel කරන්න කියල ගිහින් ඒ ගම විනාස කරන්න නම් එපා 😭

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 ปีที่แล้ว +1

      ඒක දැන් යාවි කාළකන්නි ටික ගෝ ⁣ෆ්රෝ එකත් අමිමගෙ ⁣රෙද්දෙ ට්‍රැක්ලින්

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 ปีที่แล้ว +9

    තාමත් අපේ කම ඇති ගමක් ගැන දනගන්න ලැබීම හරිම සතුටක් .
    ඒත් ඒ අය බොහොම සරල සුන්දර මානසික පීඩා නැතිව ඒගෙවන සුන්දර ජීවිතය අනෙකුත් අවාසනාවන්ත මෝඩ මිනිසුන් ගේ ඩොලර් අවශ්‍යතාව සපුරා ගැනීම ට දඩයම් කරන්න එපා.......කාරුණික ඉල්ලීම ක්.
    ඒ අයගේ වටිනාකම නිරෝගීව සිටීමට හේතුව නොදන්නා බොහොම අය මේ ගම විනාශ කරන්න පුළුවන් .
    ලෙඩ වෙන්නේ නැතිව ඉන්න වාසනාවන්ත වෙන්න මේ වගේ තැනක ජීවත් වෙන්න ඕන .
    මේ මිනිසුන්ගේ සොබාදහම් අයිතිවාසිකම් උදුරාගන්න අකාරුණික වෙන්න එපා .

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +17

    මේ වාසනාවන්ත සව්භාග්‍යමත් ගම ආරාක්ශා වේවා !

  • @upaliraigama5005
    @upaliraigama5005 ปีที่แล้ว +13

    මේ විදිහට තමයි අපි ලස්සන දකින්නේ. ❤ නැතිව තට්ටු නිවාස හෝටල් හැදුවොත්නම් වටිනාකම නැති වේවි

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +31

    අනාගතේ අපි යන්නේ එහෙම යුගයකට යන්නේ ❤

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +4

    හරිම සුන්දර ගමක් මේ විදිහට හරි දැකීමත් වාසනාවක්

  • @jithendra5069
    @jithendra5069 ปีที่แล้ว +2

    මේ වගේ ගම්මාන ගැන පෙන්වන එකෙන් වෙන්නෙ ඩොලර් කෙසේ වෙතත් තියන සුන්දරත්වය ත් නැති වෙන එක විතරයි...
    ස්තූතියි

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +6

    ඒ ලස්සන ගමේ සුන්දරත්වය විනාශ වෙන්න හේතුවෙන් පුලුවන් ඔබේ වීඩීයෝ එක.

    • @asankasaliya8211
      @asankasaliya8211 ปีที่แล้ว +2

      ඒක නමි සහතික ඇත්ත

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +4

    මගේ උතැමි රටට දෙවියන් බුදුන් විසින් ලද විසාල සමිපත් රාසියක් හිමි මෙි රට ලොවෙි තවත් නැහැ එ් නිසා ඉපැරණි යුගය අගයල ඉදිරියටත් මෙි සියල්ල ඉතාමත් අාරක්සා කර ගනිමු ❤❤❤❤❤

  • @sandunadhikaari5155
    @sandunadhikaari5155 ปีที่แล้ว +7

    මේ ගමේ තිබුණ එකම එක පාසල අද වෙද්දි වැහිලා ගිහින් තියෙනවා. මේ ගම වෙනම ලෝකයක්.❤

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +16

    ඔය වගේ ගම් දෙක තුනක් මාතලේ දිස්ත්‍රික්කයේ තියෙනවා.. ඉතාමත්ම අඩු ජනගහනයක් ඉන්න...

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @thiwindaranaweera5403
    @thiwindaranaweera5403 ปีที่แล้ว +12

    මේ වගේ දෙවල් අපේම මෝඩ හරක් තමා විනාස කරන්නේ 😢😢 මව් රට රැක ගනිමූ 🙏🙏🙏☸️☸️

  • @ashelluthika999
    @ashelluthika999 ปีที่แล้ว +2

    අනේ, කියලා වැඩක් නෑ.මාර ලස්සනයිඅපි ඉන්නේ නුවර එලියේ දිස්ත්‍රික්කය.බලන්න යන්න වටින තැනක්.ඔයා කියපු මේ විස්තර වලට,ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි ,ස්තූතියි , ස්තූතියි.ඒ වගේම පින්.අපි ඒ පරිසරය, ගම, ආරක්ෂා කර ගත යුතුයි. ඔයා කියනවා වගේ.❤❤❤❤❤❤

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +9

    අපෙ ගම් පලතනෙ කොච්චර එකක් ද මෙවා ගෙ විඩියෝ එකක් ගෙනාපු එක ගැන 🙏 ගොඩක් පිං තෙරුවන් සරණයි සියලු දෙනා ට ආයුබෝවන් හෙළය රැකෙවා 🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @asirisandundananjaya3685
    @asirisandundananjaya3685 ปีที่แล้ว +10

    මේ චැනල් එක අයිතිකරු කවුරු උනත් කමක් නෑ සහෝ උබල අපේ ස්වාභාවික දේ රැකගන්නවම් මේ වගේ අපිට ඉතුරු වෙලා තියෙන අන්තිම අපේ දේවල් ටිකවත් ස්ල්ලි වලට මාකර්ට්න් වලට විකුණන එක නවත්තපන් මචං.මේ රටේ අපේ මිනිස්සුන්ට ඉතුරු වෙලා තියෙන එකම ස්වාභාවික ගැමි ජීවන රටාවත් මාකටින් කරන්න එපා බන් මේ වෙලාවෙ.උබලට කරනව නම් තව ඕන තරම් කන්සෙප්ට් තියෙනවනෙ කරන්න.මේක රටේ වටිනම දේවල් ටිකත් විකුණන් කන්න බලාගෙන ඉන්න උන්ට එක තුරුම්පුවක් කරන්න එපා මේ ලස්සන ගම.තාම 175යි මේක බලල තියෙන්නෙ දැන්ම මේ විඩියෝ එක අයින් කරපන් සහෝ උබ මේ පොලොවෙ ඉපදුන එකෙක් නම්.වටිනාකම් තියෙන තැන් ලස්සන දේ හොයන මිනිස්සු ඒ ගැන කොහොමත් හොයන් යනව.ඒ නිසා ඉල්ලීමක් කරන්නෙ මචං පුලුවන්නම් තේරුම් ගනින්.

    • @sandyapushpamali3935
      @sandyapushpamali3935 ปีที่แล้ว +1

      සම්පූර්ණයෙන්ම ඔබගේ කතාවට එකඟයි. ස්වාභාවික ගැමි ජීවිතය සල්ලි සහ නූතන පහසුව එක්ක සන්සන්දනය කරලා මේ ගමත් විනාස කරන්න එපා. සංචාරකයො එන කිසිම තැනක් හොඳින් තියෙන්නෙ නැහැ

    • @ramyaweerasingha1509
      @ramyaweerasingha1509 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

    • @Sasanka197
      @Sasanka197 ปีที่แล้ว

      👍 Agree

  • @swarnasara2552
    @swarnasara2552 ปีที่แล้ว +5

    වසර සිය ගනනක් දකින්නනම් අපි දකින දියුනුව ඒ ගම් මිනිසුන්ට කරදරයක්. අපි වැටී ඇති කර දරේ ඒ මිනිසුන්ට ලබා නොදෙමු.. ඒ ගම් මිනිසුන් අපිට වඩා මානසික සතුටින් ජීවත් වෙනවා ඒ නිදහස නැති නොකර හිටියොත් හොදයි..

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +6

    එම ගම එහෙමම තිබුණාවේ වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා විනාසය කරා ළඟාවෙයි ලෝකයේ දියුණු යයි කියන්නෙ විනාසය කරා යන ගමනකි

  • @ajithpriyantha3544
    @ajithpriyantha3544 ปีที่แล้ว +2

    එක තමයි ලංකාවට වෙලා තියෙන්නෙ
    පොඩි මිනිස්සු ගැන හිතන්නේ නෑ.
    කවරුත් 🥺
    සංචාරකයෝ එනවනම් මෙයාලට අදායමක් එකෙන්ම ගත්ටහකිනේ... 😒❤️‍🔥❤️

  • @damayanthigamwari1836
    @damayanthigamwari1836 ปีที่แล้ว +4

    ඒ ගම ඒ විදියට ම තියෙන්න අරින්න. ඔව්න්ගේ ජීවිතේ දුෂ්කරයි කියන mentality එක නොදී ඒ අයගේ සුන්දර, නිකැළැල් ජීවන රටාව වෙනස් නොකර පාඩුවෙ ඉන්න දුන්න නම් හොදයි. දබානට උන දේ තමා ඒ ලස්සන ගමටත් වෙන්නෙ.

    • @jana4150
      @jana4150 ปีที่แล้ว +2

      ඇත්තටම .මේ වීඩියෝ එක බැලුව තමා.නමුත් මේක මමවත් නොදැක්ක නං තමා හොඳ.ව්‍යාජව ජීවිත ගෙවන අපිවගෙ අර්ධ නාගරික මිනිස්සු මේවට ගිහිං මේ සරල නිදහස් ජීවිත අත්විඳින මිනිසුන්ගෙ ජීවිත දූෂිත නොකළ යුතුය

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +2

    නිවාඩුවට ලංකාවට ගිය වෙලේ බදුල්ල පස්සර පැත්තේ ගියා පුදුම ලස්සනක් කුඩා දිය ඇලි තැනින් තැන වෙල්යායවල් එකම යායට කදුයායකින් වට උන ලස්සන ගමිමාන අපේ රට කොතරමි ලස්සනද

  • @dhanushkamadushankdanu4853
    @dhanushkamadushankdanu4853 ปีที่แล้ว +4

    මේ ගම දැන් කොච්චර දිවුණු වේලද බලන්න එ ගමට යන්න ඔනෙ...අම්මෝ... බොරු කියන්න එපා... නයි...ෆ්ම් ඒ ගම ලස්සනයි එත් ඔය කියන තරම් සුන්දර ජිවන රටවක් නැ. අපිට වඩ පොසත් මිනිස්සු දැන් එ ගමෙ ඉන්නෙ... පරවල් හොදට හදලා ලගදි ගියෙ නැද්ද...???
    🙁 සොරි එත් ඇත්ත එකයි...🤔 ලස්සනයි විඩියො එක.

  • @AjithPriyantha-ue6hz
    @AjithPriyantha-ue6hz 4 หลายเดือนก่อน

    ඔයාගේ කතාව ටිකක් හරි.ගොඩක් වැරදි.මේ ගමට යන්නේ ඇල්ලට ඇවිත් බල්ලකෙටුව කියන කුඩා නගරය හරහා.මේ ගම රහසිගත ගමක් නෙවෙයි.අවුරුදු15 කට පෙර මේ ගමේ ඉදලා තවලම් වල බඩු අරන් මිනිසුන් බල්ලකෙටුව නගරයට අවා.කිතුල් කතාව නම් හරි.නියම පැණි හකුරු මෙහේ තියෙනවා.සරුසාර පොළොව .මන් අවුරුදු 25කට කලින් යනකොටත් බැටරි වලින් වැඩකරන tv ,ගමේ තිබුණා.

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +5

    ඌව වෙල්ලස්සේ මිනිස්සු ...❤❤❤

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +1

    සංචාරකයන් මෙිවා දකින්න පෙර අපේම දරැවන් මෙි සියල්ල දැකිය යුතැය ❤❤❤

  • @virajith724
    @virajith724 ปีที่แล้ว +2

    ලංකාවේ තවලම් යන එක පුදුමයක් නෙමෙයි. ඇමරිකාවෙත් තියන එක ගමකට යන්න තියෙන්නේ තවලම් වලින්( බූරුවගේ පිටේ) ( Grand canyon)

  • @dilrukshijayakody-wn6oq
    @dilrukshijayakody-wn6oq ปีที่แล้ว +1

    අපි සල්ලි දීලා හොයන සෑම දෙයක්ම මේ ගමේ මිනිස්සුන්ට ස්වභාවික පරිසරයෙන් හරිම අපූරුවට ලැබිලා තියෙනවා .අපිටත් ලැබිල තිබුන මේ සුන්දරත්වය අපි විසින්මයි විනාශ කරගෙන තියෙන්නේ .මනුෂ්‍යයන් වන අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වන නිරෝගී කම,මානසික නිදහස,දීර්ඝායුෂය ,සමගිය ...........මේ සුන්දර ගම්මානයේ මිනිස්සු නොඅඩුව භුක්ති විඳිනු ලබයි.ඔවුන්ගේ ඒ අව්‍යාජ සුන්දරත්වය රැක ගැනීමට ඔවුන්ට ඉඩ දෙමු .

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +3

    මිහිපිට දිවියලෝකයක්...😍

  • @chamoth9780
    @chamoth9780 ปีที่แล้ว +5

    අපිට අල්ලපු ගම (අයියෙ හැබැයි අයියට බල්ලාකෙටුව town eke මගහැරුනා)❤❤

    • @jana4150
      @jana4150 ปีที่แล้ว +1

      👍👍

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +1

    සංචාරකයන් නොයන එකමයි හොද විශේෂයෙන් අපේ කළු සුද්දෝ ගිය තැන ඉවරයි

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe7082 ปีที่แล้ว +1

    ගම තියෙන විදිහටම තිබ්බාවේ... ඒ නිසයි ඒක එච්චර ලස්සන... ගමට පාරවල් හදන්න යෝජනා කරලා ඒක විනාශ කරන්න හදන්න එපා.

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +5

    මේ හෙළබිම අඟලක්වත් ප්‍රකුර්තිව තිබිය යුතුය, මෙතනත් විකෘති කරන්න එපා, මාධ්‍ය මේ බව හොඳින්
    තේරුම් ගන්න, ඔය තැන්වල වසර 3000 එහා ගිය ඉතිහාසයක් තියෙනවා, ඒව අනාගතේට දකින්න ඉඩ හරින්න.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      ♥️අනිවා බම් ඇල්ල වැල්ලවාය කියන්නෙ අවුරුදු 5000කටත් එහා ඉතිහාසයක් සඟවගත්ත තැන්.මේ ගමේ ඊට වඩා දීර්ඝ ඉතිහාසයක් තියෙන්න පුලුවන් ඒ ලඟ නිසා.👑️

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 ปีที่แล้ว +1

    ගමේ මිනිස්සු වෙනුවෙන් අරමුදලක් පිහිටුවලා මේ මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන්.. සංචාරකයින්ට විවෘත karoth එයාල ට ආදායම් මාර්ග විවෘත කරන්න පුළුවන් වෙයි..

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 ปีที่แล้ว +4

    ඒ ගමත් කාලා දාන්න යන්නේ 😢 ඒ මිනිස්සුන්ට පහසුකම් ලැබෙන්න ඕන ඒත් සංචාරකයන් ගෙනියන එක නම් හොඳ වැඩක් නෙවේ.

  • @sunilranasinghe3158
    @sunilranasinghe3158 ปีที่แล้ว +3

    ඔයාලට දුෂ්කර වුනාට එ අයට දූෂ්කර නැහැ එ අයට පාඩුවේ ඉන්න දෙන්න සංචාරකයෝ එනවා කියන්නේ ගම කනවා

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +2

    Yako mewa prasidda krala ඔය ගම කන්න එපා ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දීපන් සුන්දරත්වය කන්න එපා අපේ උන් එහෙ ගියොත් ඒ ගමත් ඉවරයි

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +16

    සිව්හෙලයටම ජය❤🙏

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @rimashamadushani6465
    @rimashamadushani6465 ปีที่แล้ว +2

    මේ අහිංසක මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් හදලා දෙන එක නම් ලොකු පිනක් හැබැයි අපෙ අය මේ ගම බලන්න ගිහින් ඒ මිනිස්සුන්ට ඒ ලස්සන පරිසරය නැති නොකර එනවා නම් ඊටත් වැඩිය ලොකු පිනක්

  • @Beastslayer-m8x
    @Beastslayer-m8x ปีที่แล้ว +5

    2030 වන විට ඕකට පුරුදු වෙන්න වෙයි මොකද 2025 පස්සෙ රට පාලනය කරන්න කෙනෙක් ඉතුරු වෙන්න නෑ ඒ නිසා දැන් ඉදනන් පටන්ගෙන තියනවා 2024 වන විට අර්බුදයක් පටන් අරන් විනාස වෙනවා 2030 පස්සෙ මේ රට ලොක පුජිත නායකයෙක් බිහිවෙනවා 🙏❤️🌹

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx ปีที่แล้ว

    මේ සුන්දර ගම්මානයට මීට අවුරුදු 25 ට කලින් ගිහින් තියෙනවා .එදත් අදත් අතර වෙනසක් වෙලා නැහැ.බොහෝ උගතුන් බිහි වූ ගමක්,උගතුන් ගම හැර යනවා.එක තැන රැදෙන්න එය හේතුවක්.

  • @thushara7753
    @thushara7753 ปีที่แล้ว

    මොනවා උනත් ලංකාවටම එක ලස්සන ගමක් හරී තියෙන එකට අපි සතුටු වෙන්න ඔන..මගේ අදහස නම් සන්චාරය කරන්න යනඑක හොද වැඩක් නෙවෙයී.ඒහෙම උනිත් අපේ මිනිස්සු සිරිපාදේ ගිහිනුත් පරිසරය විනාශ කරලා එන එකේ ඒ ගමත් කාලා,ඒ මිනිස්සුන්ටත් ලොබකමයී,කුනුකමයි පුරුදු කරලා එයී.මගේ අදහස ඒ සැගවුන ගම ඒ විදිහටම තියෙන එක හොදයී කියලා..🎉🎉❤

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +5

    දවසක බලන්න යන්න ආසයි මේ අපූරු ගම 💖💐💐

  • @sl60tv40
    @sl60tv40 ปีที่แล้ว +1

    ඒ ගම විනාශ නොකර හිටු / එන්න දෙන්න එපා ! පාරවල් හදන්න / ඔය මිනිස්සු ලස්සනට ජීවත් වෙන එක විනාශ කරන්න එපා !❤️

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 ปีที่แล้ว +1

    හෙළ අසිරිය ඉහලින්ම තිබෙන අති සුන්දර ගමක්

  • @adeeshamadubashana2518
    @adeeshamadubashana2518 ปีที่แล้ว +1

    අපේ මිනිස්සු මේ ගමට නොයන තාක්කල් මේක මේ විදියට තියෙයි. ගියපු දවසෙ ඉදන් ඉවරයි ඉතින් 😥

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +4

    සුපිරියක්....තමයි..❤👌...........good luck.."!!

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @jagathwijerathne100
    @jagathwijerathne100 ปีที่แล้ว +2

    මීටවඩා දුශ්කර ගම්මාන මේ ලන්කාවේ ගොඩාක් තියනවා bro🤟🏿

  • @pasindupasidu7853
    @pasindupasidu7853 ปีที่แล้ว +4

    ලංකාවේ ගොඩක් මිනිස්සු සුන්දරත්වය රකින්න දන්න අයද ?

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว +6

    මොනවා නැතත් ඔය ගම ගැන ඒ පැත්තෙ දේශපාලුවෝ දන්නවා ඇති .. චන්දෙ ගන්න අනිවාර්යයෙන්ම ඔය ගමට උන් යනවා ඇති ... හැබැයි ඔහොම ජීවත් වෙන එකත් එක අතකින් හොදයි නිදහසේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්

  • @House.lkYouTube
    @House.lkYouTube ปีที่แล้ว +1

    මේ ගම ඒ විදියටම තියෙන්න එක හොඳයි,

  • @deepaldissanayake5392
    @deepaldissanayake5392 ปีที่แล้ว +1

    Very clear and wonderful voice...👍

  • @nalinwijewardananalinwijew3812
    @nalinwijewardananalinwijew3812 ปีที่แล้ว +3

    Man ජීවත් wena gama❤️❤️❤️

    • @sachithrusher6245
      @sachithrusher6245 ปีที่แล้ว

      Eththatama oyage gama balanna asai . Bike eken enna puluwanda

  • @matheeshapansilu6594
    @matheeshapansilu6594 ปีที่แล้ว +1

    Meweni sundara gammana gena thorathuru lokayata penwadena saha eya dakina minisun karanne e sundarathwayenutg salli garana eka .ape rate awasanawa

  • @kumuduniyamuna7894
    @kumuduniyamuna7894 ปีที่แล้ว +3

    වාසනාවන්ත ගමක් 💖🙏🙏🙏💖

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +1

    Hora desha paluwantta penwanna apa..nidan ganna hadai..theruwan saranai..me wedamahqthata

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 ปีที่แล้ว +1

    කාලෙකින් දැක්ක ලස්සන වීඩියෝවක්,

  • @hw462
    @hw462 ปีที่แล้ว +2

    අනේ එපා ඔහොම තියන එකෙන් ඒ ගම රැකෙනව ! ඒ ගමෙ ඉන්න මිනිසූත් රැකෙනව නැත්තං සංචාරකයෝ යන්න ගත්තාම සිදුවෙන පාරිසරික හානිය !

  • @jayanijayani1495
    @jayanijayani1495 ปีที่แล้ว +2

    I love this village ❤🌲🌸🌾

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +21

    අපේ ගම් පලාතෙ තමයි ❤️❤️

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

      ❤️

    • @87sfdo
      @87sfdo ปีที่แล้ว +1

      💛🧡❤🧡💛

  • @cravingsstore4722
    @cravingsstore4722 ปีที่แล้ว +2

    මේ ගම විනාශ කරන්න එපා. Internet විනාශය ගෙනියන්න එපා. ඒ මිනිස්සුන්ට දරුවන්ට ඒ විදිහට ඉන්න දෙන්න. Phone නිසා දරුවන් විනාශ වෙලා.

  • @g3production699
    @g3production699 ปีที่แล้ว +4

    සුපිරි

  • @kanishkaDushan
    @kanishkaDushan ปีที่แล้ว +2

    මරු විඩියො එකක්

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි අරිගතෝ කොහොනාගම කියන්නේ මේ ගමටද?🔦🔦🔦🔦🔦🔦🔦🍇📞📞📞📞📞📞📞 මේ ගම ආලෝකමත් වේවා සශ්‍රීක වේවා සැමටම සම්බුදු සරණයි 🏙🍇🍇🍇🔦🌍🌎🌏🌍🌎🌏🌍🌎🌏

  • @chutidoni4300
    @chutidoni4300 ปีที่แล้ว +2

    වැල්ලවායෙ ඉදලත් අද තමා දැන ගත්තෙ මෙහෙම ගමක් 😳

  • @game2you421
    @game2you421 ปีที่แล้ว +1

    දැන් යයි සංචාරක රෙද්දවල් ගාගෙන එ ගමටත් කෙලලා එන්න .. ඔවා හැංගිලාම තියෙන එක හොදයි

  • @anosa123anosa9
    @anosa123anosa9 ปีที่แล้ว

    Emma gamanata tayh siysluuma gan wantath damma ssmbudu saranai labewai 🙏🙏🙏

  • @sampathkostha3386
    @sampathkostha3386 ปีที่แล้ว

    ඇත්තටම මෙි මිනිස්සු ගොඩක් වාසනාවන්තයි. අද ජිවත් වෙන මිනිස්සු දිහා බලපුවම. ඉස්සර අපි ගෙවපු ජිවිතය කොචිචර සුන්දරද.

  • @yhuwaei6422
    @yhuwaei6422 ปีที่แล้ว +2

    ඇත්ත ද

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 ปีที่แล้ว +6

    ඒ අතින් , ⁣පාරවල් අයිනේ ගෙවල් අටවගත්ත අපි හරි පව් අයියෝ 😥😥

  • @IwanJohn
    @IwanJohn ปีที่แล้ว +1

    nagare monawada thienne pimpi tikak kukul kotu wage hadagena ballo wage merenakam lagala innawa

  • @indikassdon3409
    @indikassdon3409 ปีที่แล้ว +1

    ඒ දුෂ්කරතාවය ඒ විධියටම තිබෙන එක හොඳයි.නැත්නම් ඒ සුන්දරත්වය විනාශ වෙලා යයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +1

    අහන්නත් වාසනාවක්

  • @sanjeewaniliyanage6509
    @sanjeewaniliyanage6509 ปีที่แล้ว

    Me wage lassana gamak ethuruwela theyena eka genath sathutuiy. Wasanawantha menissu tikak a gamee jewath wenne kochchara adupaadu thibunath sathutin jewath wenwa athi.

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ස්තුතී
    Thank for sharing my friend Good job

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @anuradhadinesh6700
    @anuradhadinesh6700 ปีที่แล้ว

    Ape thaththalage gama udawadiya thamath e lassana ehemamai❤

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +1

    ❤ ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 ඔබට .

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +3

    ලංකාවේ ගමක් නෙවෙයි ඉන්දියාවේ ගම් කියක් ඇතිද? 😬👍🏻

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว +6

    වැඩ සටහනනමි හොදයි❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว

    ලෝකයේ පූදූම හතෙන් එකක් වාසනාවන්.👍🏾🇱🇰👍🏾

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +1

    Meme gammanaye janathawatath gamatath theruwan saranai

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ❤️