Galamuduna Village(ගලමුදුන ගම)| මුහුදක් දැකලා නැති ළමයි,වනඅලි පිරුණ ගම්මානයක්|Travel with takeshi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 408

  • @DineshAPathum
    @DineshAPathum 3 ปีที่แล้ว +62

    සුන්දර තැනක... සුන්දර මිනිස්සු කරපු... සුන්දර වැඩක්. ❤️🌿👏

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 3 ปีที่แล้ว +12

    ජීවිතේ සුන්දරම සුන්දර දවස් තුනක් ගෙව්න කියල හිතෙනව අපි කට්ටියට ඒ දවස් ටික.අයේත් දවසක අපි මේ වගේම අපි හම්බෙමු..ඒ ගම ගැන ලොකෙට පෙන්නපු ඔයාලටත් ගොගන් පින්..දෙන්නටම ආදරෙයි හොදේ..❤️❤️

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว +2

      ඔයාලා දෙන්නා නිසා තමයි මේ වගේ ගමක් ගැන අපි දැනගත්තේ කට්ටියට කියන්න පුලුවන් වුනෛ්❤️🙏💪

    • @tharinduimarshana4240
      @tharinduimarshana4240 ปีที่แล้ว

      මල්ලි 👌👌👌

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +10

    ඔය ගමෙන් පේරාදෙණිය කැම්පස් ආව කොල්ලෙක් හිටියා.මම හිතන්නේ ගමේ ඉස්කෝලේ තමයි ගියේ

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว +3

      ඔව් ඔව් ඉන්නවා.. අපි ගිය දවසේ එයා ගමේ හිටියා.. මේ ගමේන් තමයි ඒ❤️💪

  • @travelwithjanith
    @travelwithjanith 3 ปีที่แล้ว +6

    එක රට එකම දවස් එකම මාස එකම අධ්‍යාපනය මිනිස්සු වර්ග දෙකකට හරිම දුකබර කතාවක් තමයි ඔවුන් ගෙවන්නේ මම දැක්කා හිතුමතේ කියනවා මේ ලමයි වැඩිම දුරක් ගිහින් තියනේ මහියංගනයට ව්තරයි අන්න බලන්න ඒ ලමයා දැකලා තියනේ මහියංගන විතරයි ඇයි ඒ මේවා දැකලා කවුරු හරි උදවු කරනවා නම් ලොකු පිනක් හිතුමතේ වගේම තකේශී ඔයාලත් ගොඩාක් ලොකු පිනක් කරගත්තේ ඒ පින ඇති මේ ජිවිතේටම ස්තුතියි ලස්සනයි ලස්සන හදවත් ලස්සන ගමක් කියන්න වචන ගොඩ තියනවා එත් මෙහෙම කියන්න බෑ දුකයි ගොඩාක් 💪❤️

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว +1

      මේ ගමේ තියන දුශ්කර කම් ගිහිල්ලම තමයි බලන්න ඕනි🙏🥺

    • @travelwithjanith
      @travelwithjanith 3 ปีที่แล้ว

      @@thejourneyoftakeshi8682 අයේ යමු

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว

      @@travelwithjanith ymu aniwarenma ❤️

  • @Navodk
    @Navodk 3 ปีที่แล้ว +8

    මරු ආ... ගමේ ගතිය මරුවට ම feel වුණා වීඩියෝ එකෙන්. මටත් ගිහින් මෙඩිකල් කෑම්ප් එකක් කරන්න හිතුණා ගමේ... 🙂

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว

      අනේ අයියේ පුලුවන් නම් ලොකු උදව්වක් එක.. ඒ ගමේ අයට ගොඩක් වටිනවා ඒ වගේ දේවල්❤️🙏🙏

  • @chamindanivaji503
    @chamindanivaji503 3 ปีที่แล้ว +3

    me gama gana denagaththe oyalagen. ada thamai mata mulinma oyalage channel hambune... digatama oyala denna aka innawa, good job❤❤❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +3

    බොහොමත්ම සුන්දර නිසංසල පරිසරයක රස ගෙනා ඔබලාට නොවක් තුතිය.වීඩියෝව ඉතාමත් තාත්විකයි....ලස්සන ගම්මානයක දුෂ්කරතා හඳුනාගැනීමට ලැබුනා....මේ පාසැලේ ලිපිනය ලබාදෙන්න පුළුවන්ද පුතාලට, එහාට බඩු ටිකක් තැපැල් කරන්න....ඔයාලට, හිතුමතේ හැමටමත් ජය, වාසනා ....තෙරුවන් සරණයි ....🙏❤️🌼🌾🇱🇰

  • @travelmore4x4
    @travelmore4x4 3 ปีที่แล้ว +8

    නියමයි 💚.
    අවුරුදු 3 කට කලින් මතකය අලුත් උනා.. දැන්නම් ඉස්සර තිබුනට වඩා ගොඩක් දේවල් වෙනස් වෙලා. පාරවල් හැදිල. ගොඩක් සතුටුයි.. ❤️
    ගලමුදුන ගමේ ඉදං මීමුරේට යන්න පුලුවන් දන්දෙණිකුඹුර හරහා... ඒ ගමනත් මරු..

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว +2

      ගමේ අය කිව්වා යන්න පුලුවන් කියලා ඒ වුණාට අපි ගිය වැඩෙත් එක්ක මීමුරේ ට යන්න කාලේ මදි වුනා🥺 අයිමත් දවසක ඒ ගමනත් යනවා❤️💪 thank you so much brother commnet එකට😊💪❤️

    • @travelmore4x4
      @travelmore4x4 3 ปีที่แล้ว

      @@thejourneyoftakeshi8682 ❤️❤️

    • @subodhasanka3888
      @subodhasanka3888 2 ปีที่แล้ว

      Poddak kiyanawada khmada yanne kyla. Dura kochchrak wageda

  • @sushariindunil5495
    @sushariindunil5495 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩක්.. ලස්සනයි... දෙන්නටම හදවතින්ම සුබපතනවා දවසක හොද තැනකට එන channel එකක්... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChaRuX
    @ChaRuX ปีที่แล้ว +1

    නියමයි 💚🍃💦

  • @sinhalaapiuk
    @sinhalaapiuk 2 ปีที่แล้ว +2

    ලස්සන ගමක්. හරිම ආසයි දකින්න මේ වගෙ ගමක්. හෙද program එකක් . Great effort .well done .

  • @traveldiver8417
    @traveldiver8417 3 ปีที่แล้ว +2

    දෙන්නට හොදටම හති නියමයි ලස්සනයි හොද වැඩක් හිතුමතේ නිපුන නිසා එ ලමයින්ට කරපු උපකාරය නම් ගොඩ්ක් වටිනව ස්තුතියි ඔයාලට අපිට මෙ ගමේ විඩියො එක ගෙනාවට

  • @gayang1773
    @gayang1773 2 ปีที่แล้ว +2

    Harima lassanai yalu API ahawwat adi a minissu paw nada

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 ปีที่แล้ว

      ඔව් ඒ ගමේ හරිම අහිංසක මිනිස්සු ඉන්න..❤️🥹

  • @SLRandunu.
    @SLRandunu. 2 ปีที่แล้ว +7

    උඩත්තව අපෙ ගම ගලමුදුම අපෙ තාත්තලගෙ ගම
    🤩🤩🤩🤩 පොඩි කාලෙ හැදුනෙ වැඩුනෙ උඩ ගලදෙබොක්කෙ.🤩🤩 අපෙ ගම 🤩

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 ปีที่แล้ว +1

      සුන්දර ගමක් ඔයෙලගේ ගම❤️🍃

    • @sashinsalinda2705
      @sashinsalinda2705 2 ปีที่แล้ว

      Den කොහෙද enney oya

    • @SLRandunu.
      @SLRandunu. 2 ปีที่แล้ว

      @@thejourneyoftakeshi8682 💙

    • @SLRandunu.
      @SLRandunu. 2 ปีที่แล้ว

      @@sashinsalinda2705 දැන් ඉන්නෙ අද්‍යාපන කටයුතු සදහා පිලියන්දල

  • @travelwithsadee6217
    @travelwithsadee6217 3 ปีที่แล้ว +3

    Woow.. නියමයි.... 😍
    TJ නිසා තමයි මේ චැනල් එක ගැන දැනගත්තෙ.. තෑන්ක්ස් janith ❤✌️

  • @karunathilakajayawardhana1585
    @karunathilakajayawardhana1585 ปีที่แล้ว

    මම මේ ගමට දෙතුන් වතාවක් ගිහින් තියෙනවා. ඒ 1992 වර්ෂයේදී. ඒ කාලේ පාරක් තිබුණේ නැහැ. කැළේ මැදින් අඩි පාරේ ගියේ. දැන් නම් ගොඩක් දියුණු වෙලා. ඒ කාලේ පාසැලට තිබුනෙ එක ගොඩනැගිල්ලක් සහ වොලිබෝල් පිට්ටනියක්. පාසැල ඉදිරිපිටින් වෙලෙන් එගොඩ තමයි ගමේ ආරච්චිගේ නිවස තිබුනේ. මේ ගමේ පැමිණිලි කිහිපයක් ආවම තමයි විභාග කරන්න එන්නේ. ඒ කාලේ තිබුණු දුෂ්කරතා මැද අපි එන විට ඒවා සාමදාන වෙලා තියෙන්නේ. අපි තුන් දෙනෙක් විතර එනවා. අපි එන බව දැනගත් පසු ගමෙහි කිහිප දෙනෙක් එනවා කොලොංගොඩ කියන ගමට. මේ මිනිස්සු දිය කඩිති වලින් අපිව ඔසවා ගෙන තමයි එක්කරගෙන යන්නේ. මේ ගමේ නිවාස සියල්ලම කටුමැටි ගැසූ, වහලයට ඉලුක් සෙවිලි කළ ගෙවල් තමයි. එක ගෙයක් තිබුනා, සිංහල උළු සෙවිලි කළ, බිත්ති සුදු මැදපු. ඒ නිවස ගමේ ආරච්චිගේ. මිනිස්සු අපිට තියෙන ගෞරවය දැක්කේ එහෙට ගියාම. පිලට උඩින් සුදු වියන් බැදලා, සුදු රෙදි අතුරලා තමයි පැමිණිලි විභාග කරන්න සූදානම් කරලා තියෙන්නේ. ( ලංකාවේ මෙහෙම ගමක් තියෙනවා කියලා විශ්වාස කරන්න පුලුවන්ද ) මගේ මේ ජීවිතේ පලමු වතාවට තමයි මෙහෙම ගමක රාජකාරියකට ගියේ. ඇත්තටම හරිම ගුනගරුක මිනිස්සු මේ ගමේ ඉන්නේ. මේ ගමේ මිනිස්සු කඩෙන් ගේන්නේ භූමි තෙල්, කුළුබඩු හා රෙදිපිළි විතරයි. අනික් සියළුම දේවල් ගමෙන් සපුරා ගන්නවා. මම අහපු විදියට හසලක ග්‍රාමයේ මුල් ඥාතීන්ගේ අඩවිය. මට මතක හැටියට එක පවුලකින් පැවත එන ඥාතින් ගෙන් සමන්විත ගමක්. ඒ කාලේ ආවාහ විවාහ වුනේ ආරච්චිගේ ආශිර්වාද මැද මේ පවුල් අතරේ. ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව කාලයේ ඡන්ද 108 ක් රැගෙන එන්න හෙලිකොප්ටර් යානයක් යැව්ව ගමක් තමයි මේ. මේ වීඩියෝ එක දැක්කම ඇත්තටම මම නැවත වතාවක් ගලමුදුන ගමට ගියා වගේ දැනෙනවා. ගොඩක් ලස්සනයි වීඩියෝ එක. වසර 30 කට වඩා වැඩි අතීතයට ජීවමානව රැගෙන ගියා මෙම වීඩියෝ එක. සුභ පාර්ථනා කරනවා ඔබ සැමට. 😊
    ❤❤❤❤❤❤❤

  • @podiakila2741
    @podiakila2741 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් සගෝ❤️❤️ ජය වේවා

  • @sandunperera2180
    @sandunperera2180 2 ปีที่แล้ว +2

    තව ලස්සනයි වැඩේ ගැමියන් සමග කතා කරලා පැරනි විස්තර කතා කරානම්❤️ anyway congratulations vlog🙏
    තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️ හැමෝටම .

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +2

    ගොඩ ක් හොඳ යි ජයවේවා!

  • @hera-9719
    @hera-9719 3 ปีที่แล้ว +3

    සුපියටම වීඩියෝ එක කරලා තියෙනවා........
    😍😍😍😍😍😍😍😍

  • @chathurangaairdrop7045
    @chathurangaairdrop7045 2 ปีที่แล้ว +4

    පපුව හිරවෙනවා වගේ දැනුනා වීඩියෝ එක බලද්දී. අපේම අහිංසක මිනිස්සු .ඒ දරුවන්ට කවදා ලෝකය දකින්න ලැබෙයිද ❤❤❤

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 ปีที่แล้ว +1

      ඇත්තට ම හරිම අසරණ අහිංසක දරුවෝ ඉන්න ගම්මානයක්.❤️🥹

    • @chathurangaairdrop7045
      @chathurangaairdrop7045 2 ปีที่แล้ว

      මේ ගම ගැන රජයෙන් බලන්නැද්ද? අඩු ගානේ පාරවත් හදාගන්න.

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 2 ปีที่แล้ว

      අපෙ පලාතේ! ඔයවගේ හුදකලා ගම්ගොඩක් තියෙනවා ගොඩක් මිනිසුන් නොදන්න

  • @සියලුදේ-ර1ළ
    @සියලුදේ-ර1ළ 2 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි ජයවේවා

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 6 หลายเดือนก่อน

    පරිස්සමෙන්‍ යන්න බුදු සරනයි හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @nandanaamaraweera650
    @nandanaamaraweera650 2 ปีที่แล้ว +2

    ඇත්තටම නියමයි ඔයාලගෙ වැඩේ
    මාර නිස්කලංක පරිසරයක්
    පෝවිල් වාහන යන්න පුළුවන් ද ..

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 2 ปีที่แล้ว +2

    🙏🙏👍👍👍ලස්සනයි වගේම දුකයි. ඉතාමත් හොද වීඩියෝවක් 👍

  • @tv.100
    @tv.100 2 ปีที่แล้ว

    හරිම වටින පින්කමක් ,උදවිකල සැමට තෙරැවන් සරණයි !!!.

  • @musicsrilanka3695
    @musicsrilanka3695 3 ปีที่แล้ว +2

    Jaya wewa Travel with takeshi ❣️

  • @centerlife3355
    @centerlife3355 3 ปีที่แล้ว +1

    අද තමයි ඔයාලගෙ channel එක දැක්කෙ. ඔන්න අද ඉඳන් අපිත් ඔයාලත් එක්ක එකතුවෙනවා.
    ගොඩක් හොඳ වැඩක්. 😍😍

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว

      Thank you so much dear ❤️😘 අපි එක්ක එකතු වුණාට ❤️🙊🙏

  • @prasannamanoj3758
    @prasannamanoj3758 3 ปีที่แล้ว +3

    ලස්සන වැඩක්

  • @gamithkavishka8520
    @gamithkavishka8520 3 ปีที่แล้ว +3

    😍 Wow 😍
    ❤️😍 බලපු සුපිරි vlog එකක් 😍❤️ 💪 keep it up Guys 💪

  • @LankanExplorers
    @LankanExplorers ปีที่แล้ว +1

    Subscribed.! First time watching your video 😊 good job guys 👏👍

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 ปีที่แล้ว +1

    ලස්සන තැනක ලස්සන වැඩක් ❤️👍

  • @watenpiten-9810
    @watenpiten-9810 3 ปีที่แล้ว +2

    Niyama වැඩක් ❤🙏❤🙏

  • @slcrafts704
    @slcrafts704 2 ปีที่แล้ว +1

    Man derane dakapu vedio eka balala ගමේ thiyena lassana dakala TH-cam eke search karala බැලුවම hambuna hodama vedio eka thank you so much .me wage ewa danawata

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අපිව අගය කරලා අපේ වීඩියෝ බලනවට😍😍😍🙏

  • @sajithmadushan7540
    @sajithmadushan7540 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මේ කරපු වැඩේ නම් ❤️❤️

  • @SachinthaNirmal-l8
    @SachinthaNirmal-l8 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන වැඩක් 🔥..ඉස්සරහ වැඩත් ජය වෙන්න ඕනි 🍃❤️

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +1

    හොදයි ලස්සන ගමක් ඔයාලට ගොඩක් ඉස්තුතිය අපි මෙ අයට වුදවුකරමු 🌾🌾🌾🌾🌾🌿🌿🌿🌿🌿🍁🍁🍁

  • @madushangrero489
    @madushangrero489 3 ปีที่แล้ว +2

    සුපිරි..❤️❤️❤️❤️❤️

  • @campingfever5299
    @campingfever5299 3 ปีที่แล้ว +1

    supiri lassanai a gama. keep it up good work guys. cheers !

  • @jiminshakya4153
    @jiminshakya4153 3 ปีที่แล้ว +1

    superb divya akki vihaga ayiya beautiful vlog

  • @dasunweligamagephotography9577
    @dasunweligamagephotography9577 3 ปีที่แล้ว +2

    Lassanai ❤️ good work 🙏

  • @travelwithsushan1015
    @travelwithsushan1015 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරි❤️

  • @embilipitiyabadmintonclub960
    @embilipitiyabadmintonclub960 3 ปีที่แล้ว +4

    Wow beautiful 🤩 super

  • @sapnamaduwanthi830
    @sapnamaduwanthi830 3 ปีที่แล้ว +2

    අනෙහ් හරිම ලස්සන vedio එකක් 🥺❤️

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +3

    තව දෙයක් .. ඔයාල නාපු තැන් කපු දේවල් ඒ ගමේ අය එක්ක ටිකක් කතාකරන්න උයපුවාත් දැම්මනම් ෆ්හවත් ලස්සනයි ..නිකන්ම ගිහින් බලනවට වඩා ඒ අද්දැකිම් එක්ක තිබුනනම්

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว +2

      ඔව් එක ඇත්ත🥺 අපි scl එකෙ වැඩකට ගිය නිසා ගොඩක් වීඩියෝ ගන්න හිතන් හිටිය විදියට ගන්න වෙලා ව මදි වුණා අපිට🥺🥺

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว

      @@thejourneyoftakeshi8682 ✌✌✌✌

  • @sameerachathuranga1937
    @sameerachathuranga1937 3 ปีที่แล้ว +3

    නියමයි 😍

  • @amore3454
    @amore3454 3 ปีที่แล้ว +2

    හොදටම කරලා😘😘😘 එන්න බැරි උනානේ😩 ලස්සනයි හොදේ

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว

      එකනේ ආවේ නෑනේ ඔයාලා❤️🥺🥺🥺

    • @hithumathe-travelsrilanka
      @hithumathe-travelsrilanka 3 ปีที่แล้ว +1

      Ah aththada mahaththayo enna bari unada.oya ohoma innako alla gannam..😡

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว

      @@hithumathe-travelsrilanka owow awa nati akata alla ganna ona🙊

  • @toshanaloka1100
    @toshanaloka1100 3 ปีที่แล้ว +2

    ❤️eka ft akke

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว

    ජයවේවා ❤

  • @KadThushan
    @KadThushan 3 ปีที่แล้ว +2

    නියම වැඩක් මේකනම් වටිනවා. 😍🇱🇰💪🏻

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 ปีที่แล้ว

    Ithama lassanai video ❤

  • @maheshudayanga6578
    @maheshudayanga6578 3 ปีที่แล้ว +2

    ගැම්මක් තම බොය්ස්😉😍

  • @himashi6760
    @himashi6760 3 ปีที่แล้ว +2

    ලස්සන වැඩක් ❤️🤗

  • @dilaneranda6728
    @dilaneranda6728 2 ปีที่แล้ว +1

    Lassanayi ayiye oyalage wade...❤️❤️💚

  • @dileepanadun6955
    @dileepanadun6955 3 ปีที่แล้ว +2

    නියම වැඩක් 💟

  • @ThrinduIG
    @ThrinduIG 3 ปีที่แล้ว +1

    Nice work ayya and akka❤keep it up🤗

  • @seetrendz8091
    @seetrendz8091 2 ปีที่แล้ว +1

    Super.....

  • @nishadiwijerathna5124
    @nishadiwijerathna5124 3 ปีที่แล้ว +1

    වීඩියෝ එකනම් මාරම ලස්සනයි ❤️

  • @nadisaharsani2852
    @nadisaharsani2852 2 ปีที่แล้ว +2

    ලස්සන ගමක් නංගි මල්ලි මට කියන්න පුලුවන්ද මේ ගමට යන්නේ කොහොමද මන් ඉන්නෙ වෙන්නප්පුවේ එයාලට උදව් කරන්න ඕනේ මට පිලිස් කියන්න කොහොමද යන්නේ 🙏 ඔයාලට බුදුසරණයි

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 ปีที่แล้ว

      Mata fb ekan msg ekak danna puluwan da mama oyalata details teka dennam ❤️(divya vihanga) fb name eka

  • @dimuthunilupul2065
    @dimuthunilupul2065 3 ปีที่แล้ว +1

    Ela macho niyamai

  • @tharushadilantha9217
    @tharushadilantha9217 3 ปีที่แล้ว +1

    Great work👍❤

  • @travelwithchootimalli3795
    @travelwithchootimalli3795 3 ปีที่แล้ว +4

    hoda wedak ayye akke

  • @lakshithavlogsproduction7587
    @lakshithavlogsproduction7587 ปีที่แล้ว

    නියමයි සුපිරි

  • @krishanthachaminda228
    @krishanthachaminda228 3 ปีที่แล้ว +1

    මරු..♥️♥️♥️👌👍

  • @dimuthunilupul2065
    @dimuthunilupul2065 3 ปีที่แล้ว +1

    Hamadamath me wage honda vlog karanna good luck.❤❤❤❤❤

  • @sithumrashmina1153
    @sithumrashmina1153 3 ปีที่แล้ว +1

    godk watinawa oyala me karapu de,, apit yanawa me gama balana aniwarenma❤❤❤

  • @isharamadhushani5772
    @isharamadhushani5772 3 ปีที่แล้ว +1

    Keep it up 😍

  • @dasunweligamagephotography9577
    @dasunweligamagephotography9577 3 ปีที่แล้ว +1

    Great work

  • @Nethmithenn
    @Nethmithenn 3 ปีที่แล้ว +1

    Wow 🤩 beautiful vlog i like 👍

  • @damithsilva8004
    @damithsilva8004 3 ปีที่แล้ว +1

    Super Malli

  • @prasannabuddhika4444
    @prasannabuddhika4444 ปีที่แล้ว

    Embilipitiya koheda oyalaa

  • @sawariya
    @sawariya 3 ปีที่แล้ว +1

    Keep it up guys 😍😍😍😍

  • @bassa9820
    @bassa9820 3 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි 🇱🇰🇱🇰🆙

  • @pankigunawardhana2432
    @pankigunawardhana2432 3 ปีที่แล้ว +2

    ඒක මරු 💗💟

  • @dananjanasewmini7382
    @dananjanasewmini7382 3 ปีที่แล้ว +1

    Good luck friends, 😍

  • @naveenyahampath6404
    @naveenyahampath6404 3 ปีที่แล้ว +1

    Niyamai supiri wadak

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 3 ปีที่แล้ว +1

    Good job ❤️👌👌

  • @sunildahanayake3916
    @sunildahanayake3916 2 ปีที่แล้ว +1

    Where is the location, District and area?

    • @R1R1R511
      @R1R1R511 2 ปีที่แล้ว

      Kandy District. Ududmbarin kalugala pare yanna ඕනේ ekalla udugaldebokka ගම haraha yanna puluwan. Mathaka widiyata kolongodin ගමට naginnath පුලුවන්. Meemuren yannath puluwan paranam අමාරුයි.

  • @liveinkorea4323
    @liveinkorea4323 3 ปีที่แล้ว +1

    jayawewa

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 7 หลายเดือนก่อน

    Nice ❤❤

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว

    Ubala gena adambarai sahodaraya.mewa desapaaluwo karanna oni weda...game minissu godak ahinsakai....adambarai mewani gamak pilibada visthara dunnata..pin

  • @thusithaamendra5683
    @thusithaamendra5683 2 ปีที่แล้ว +1

    Ethhtama.lassanta karnwa oyala dennma a wagema denma hodai lassna gamak enna oni unta bayyaine ali innwane .....🦆🦆🦆

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 ปีที่แล้ว +1

      ගමේ කෙනෙක් ට කථා කරලෙ යන්න. එතකොට බයවෙන්න දෙයක් නෑ. ❤️😁

    • @thusithaamendra5683
      @thusithaamendra5683 2 ปีที่แล้ว

      Game kage hari number ekka thiyenwada nethnm inna thenk hotel ekema nene neda

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 ปีที่แล้ว

      Ape video pahalin dala tiynw

  • @ruwanthikaharshani2302
    @ruwanthikaharshani2302 3 ปีที่แล้ว +1

    Superb 👍👍👍

  • @mithunhathurusingha8332
    @mithunhathurusingha8332 2 ปีที่แล้ว +4

    මචං මම ලංකාවේ electricity නැති ගමක් තෝරාගෙන electricity දෙන්න project එකක් කරන්න plan කරනවා. මට මේ ගම ගැන තව විස්තර දැනගන්න පුලුවන් නම් ලොකු දෙයක් මචං. මට ඔයාලව contact කරගන්නේ කොහොමද?

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  2 ปีที่แล้ว +1

      ඒ පාසලේ විදුහල්පති තුමාට කථා කරානම් හරි එතුමාගේ දුරකථන ඇමතුම ඩිස්ක්‍රප්ශන් එකේ දාලා තියනවා❤️❤️😁

    • @mithunhathurusingha8332
      @mithunhathurusingha8332 2 ปีที่แล้ว

      Thanks machan 💙

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 ปีที่แล้ว

      Galamuduna game pawulakata mama udawu karanawa e gollo langadi ape gedara enawa mama Colombo wala

    • @anandawickramasinghe9948
      @anandawickramasinghe9948 ปีที่แล้ว

      හොද වැඩක් හොද තීරනයක් ඔය ගම

  • @slppissa
    @slppissa 4 หลายเดือนก่อน

    Galamuduna idala Meemureta yanna adi parak thiyanawada kiyala kawruth dannawada?

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  4 หลายเดือนก่อน +1

      Ow thiyanawa

    • @slppissa
      @slppissa 4 หลายเดือนก่อน

      @@thejourneyoftakeshi8682 THank you very much. eheta gihinda wistharayak dana ganna wenne para gana. api bike wala yanne samanya bike nemei offroad padina ewagen yanne

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  4 หลายเดือนก่อน +1

      @@slppissa ow gamata giyama game aya kiyawi yanna para gana.. hebei mm dnna vidiyata podi adi parak thamai tiyanawa kiuwe.. bike akakin yanna pulun wei da kiynna aka thamai sure naththe

    • @slppissa
      @slppissa 4 หลายเดือนก่อน

      @@thejourneyoftakeshi8682 para nan gataluwak na eth podi prashnayak mathu una e yana para watila thiyenne forest eka madin nisa wishesha awasarayak oni wei kiyala kiyanawa :/

  • @musicsrilanka3695
    @musicsrilanka3695 3 ปีที่แล้ว +1

    Super ❣️

  • @maleeshamanawadu1925
    @maleeshamanawadu1925 15 วันที่ผ่านมา

    Hoda wedak❤

  • @anesleyfernando3170
    @anesleyfernando3170 3 ปีที่แล้ว +4

    විශිෂ්ඨයි
    හැකි තරම් දුෂ්කර දරුවන්ට උදව් කරන්න. අපි අවුරුදු 5ක් එවැනි පාසලක ඉගැන්වුවා

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว

      ගොඩක් පිං ඒ ලමයි හරි ම අසරණයි❤️🙏

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +2

    ඔයාලගෙන් තමා ඉස්සලම දැක්කෙ බොහෝම ස්තුතියි අනේ යන පාර කියන්නකො

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว +1

      මහියංගනෙන් යනවා නම් ඔයා හසලක් පහුකරගේන ඇවිල්ලා හැරෙන්න තියන්නේ ඩිප්ක්‍රිෂ්ශන් එකේ ඒ පාසලේ සර්ගේ නම්බර් එක දාලා තියනවා😁 ඔයාලා යන දවසට සර් ට කථා කරන්න එතකොට හරියට ම පාර සර් දේවි❤️💪😘😘

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว +1

      @@thejourneyoftakeshi8682 ok thanks

  • @kandycinema7071
    @kandycinema7071 3 ปีที่แล้ว +1

    Lassanai👍

  • @udayaprasanna6209
    @udayaprasanna6209 3 ปีที่แล้ว +2

    අර ගල යහන්ගල

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว

      Yahangala aha petta tiyanna brother athana tiyenna lakegala 😬🙊 apith gamen anakota thamai hariyatam denagatta❤️❤️

    • @udayaprasanna6209
      @udayaprasanna6209 3 ปีที่แล้ว +1

      ගලමුදුන කියන්නේ අපේ අත්තම්මලාගේ අම්මලාගේ ගම

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว +1

      Ohh ahamad.. a gama aththatama maru🥺❤️ godak lassanaii

    • @udayaprasanna6209
      @udayaprasanna6209 3 ปีที่แล้ว +1

      ඔයා පෙන්නුව පෙට්ටිය වගේ ගලක් නේද එක යහන්ගල

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682  3 ปีที่แล้ว +1

      Pettiya waga gala apita kanda anakota penune ara pennuwa aka ula hede akak.. yahangala nm dekka gaman hoya ganna pulun una😬😬 a unata aka waga gal dekak tibuna nisa lakegala hoya ganna amaru una😬🙊

  • @උට්ලැයිඋට්ලැයිඌඌ
    @උට්ලැයිඋට්ලැයිඌඌ 3 หลายเดือนก่อน

    සපාරි ජිප් එකකට යන්න පුලුවන්ද ? ගමට එතුල්වෙන මර්ගය කොහෙද තියෙන්නෙ

  • @sameeraaberathne2809
    @sameeraaberathne2809 3 ปีที่แล้ว +3

    🤙🤙🤙ලස්සන ගමක් 🤙🤙🤙

  • @madhushanpiyumantha8859
    @madhushanpiyumantha8859 ปีที่แล้ว

    Mata puluwan awilla masayak withara idala lamainta maths ugannanna a school eke principal sirge number eka hoyala denna puluwanda

  • @nuwannawarathna9936
    @nuwannawarathna9936 ปีที่แล้ว +1

    4weel wahanekata yanna puluwan wage

  • @ajithjenadhasa1401
    @ajithjenadhasa1401 ปีที่แล้ว

    Lanakawada me mehama place lankawa teyanawada

  • @subodhasanka3888
    @subodhasanka3888 2 ปีที่แล้ว +1

    Meemure idan yanne khmada?

  • @amiltennakoon4461
    @amiltennakoon4461 3 ปีที่แล้ว +1

    Nice

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว +2

    🌎👣 supirii....

  • @jeewanachaminda9424
    @jeewanachaminda9424 4 หลายเดือนก่อน

    Oya gamak yana walawaka apiwath aran yandako ape family ekka. Yanda yanda bayai me ape gedara aya😮