Ayye mata pulwand hnd computer side eken karla work experience hadagena oheta enne hoda job ekakata mama hema ol al dekama English medium walin kle Please reply soon❤ new subscriber
@@Driveforward1M malli a side eken nam lankawema tamai gemak gahanna puluwan. Mehe be. Nz ho ausi ho uk ho job ekakata yanawanam skill based paththakin professional qualification ekak ganna.
Mama plumbing &tiles wada karane experience 22years mn rajaye tekanikel koes karala shathikth thiyenva. Den wada karne dubai wala mata enda puluvn vidiyak kiyanda puluvan da
Math New zealand job apply karala dan masa 6 wage wenawa New zealand wala inna kenek haraha thama apply kre eth thama uththarayak awe na...document chajs vitharai issarala ona kiwe giyata asse uthuru salli denna kiwa evidihata yanna puluwanna,kochchara kalayak yanawada visa walata aiya
Mama aurudu 04 Qatar canin campaniyaka sewaya karala lagadi lankawata awe mata wayasa 53 ath hoda nirogi mama kamathii New zealand anna kohomada anna puwanda
I have HND Agriculture ,i have one year experience quality assurance asistant of animal feed industry ,can i apply to quality assurance jobs for new zealand and have a open food quality assurance vaccencies for foreigners ?
Stay with our channel. We will bring recruitment agencies details soon. These days bit busy. As soon as possible we will bring. You can try apply through seek, indeed.
ඔයා New Zealand එන්න හරි ලේසියි කියන එකටම හරි ගැම්මක් හිතට එනව. ඔබට ගොඩක් ස්තුතියි 🙏
එන්න පුලුවන්.. ගොඩක් අය දැනටමත් ඇවිත් ඉන්නෙ. හිතන තරම් දැන් අමාරු නෑ. නමුත් එන විදිහ නොදන්න කම නිසයි එන්න බැරි ගොඩක් දෙනෙක්ට. අනිවාරෙන් ඔයාටත් එන්න පුලුවන්. ජය වේවා..❤
Komsda koysnnako
ඇගලුම් රැකියා තියනවද
@@videsharakiya sir oyage nambare denna puluwanda plz?
Ayye mata pulwand hnd computer side eken karla work experience hadagena oheta enne hoda job ekakata mama hema ol al dekama English medium walin kle Please reply soon❤ new subscriber
Newsealend valata ynn monvd balana sudusukam inglish language ek hodtm puluvn venna onid
Thank you so much... 🙏
South Korea waladi gaththa international forklift Sahathikayak thiyeno .eken apply karanna puluwanda?
Good ,thank you ,ජයවේවා
ජය වේවා❤
Very essential for our career
Keeper helper kitchen helper වගේ ජොබ් එකකට එන්න බැරිද දැනට මම වැඩ කියන්නේ ලෙබනන්
Healthcare assistant job ekak hoyaganna help karanna please.
මම වාහන පේන්ට් කරන්නෙ සවුදි අව්රුදු 7ක් හිටියා මට යන්න පුලුවන් විදියක් කියන්න
Thanks dear..l subscribed your channel...god bless you 🙏🙏🏽🙏🏽
Thank you..god bless you too..& wish you all the best...
@@videsharakiya77 gv7786
Aiye mn campus eke automobile degree eka kara witharai mata puluwnd newzeland yann job ekakata
ලොවෙත් පුලුවන්.. අපි කියලා තියෙන විදිහට cv හදාගෙන apply කරන්න.. ජය වේවා
@@videsharakiya job experience eka mehen hadagann one nedd aiye
@@nimsarajayasinghe6301 ඔව් මල්ලි. වැඩ දන්නවානම් talent එකතියෙනවා නම් ගේමක් නෑ.. experience එක්ක Epf එක්ක හදාගන්න
@@videsharakiya ethakota degree eka iwaraunu gamnma newzeland yann berid
@@nimsarajayasinghe6301 work කරන්න එන්න බෑ. Masters පුලුවන්
Thank you aiye
❤
Aiye mata plumber nvQ4 tginawa electrical nvQ3 thinawa.jamantek eke mota mekenikuth karala thinawa ayadum kara wediya mata kiya dennako
ළඟදීම අපි jobs ලබාදෙන recruitment agencies ගොඩක් ගේනවා.
Can a banker apply under skilled migrant category
Mata nvq 4 tiyanawa / aurudu 10 express tiyanawa et job nah
Resume එකක් හදන්න අපේ channel එකේ තියෙන විදිහට. අපි ඉස්සරහට ගේනවා recruitment agencies. Apply කරන්න
Bro recruitment agentcy video danne kawadda please?
ඉක්මණින්ම ගේනවා
Electrician nvq 4 thiyna 7 years government sector eke lankawe work experience thiyna kenekta hodama option eka mokakda enna puluwan
Aiye mn phone repair karnwa TVEC approval ekk NVQ certificate ekak thiiyenwa mokuth karagann bari weida
@@Driveforward1M malli a side eken nam lankawema tamai gemak gahanna puluwan. Mehe be. Nz ho ausi ho uk ho job ekakata yanawanam skill based paththakin professional qualification ekak ganna.
I am a chef how can i come to newzealand.currently work in dubai as a chef
Mage husband lathe machine operator kenek.eyata awurudu25ka service ekak thiyenawa.den Michelin ekala weda karanne
අපි,ගේන vacancies වලට apply කරන්න
Mama government nurse kenwk.mt kohoada enna puluwan widiya kiyanma puliwanda.pls
ළඟදීම අපි jobs ලබාදෙන recruitment agencies ගොඩක් ගේනවා.
Skill assistant akak karagnna one neda a kohomada
Hair & beauty nvq 4 tiyana kenek kohomd apply krnn oni
දිගටම channel එකත් එක්ක ඉන්න. අපි ඉස්සරහට recruitment agencies දානවා
City and guild nvq5 civil engineers with 7 experience...ennabpuluwanda
Greenlist එක බලන්න. ඒකෙ තියෙනවානම් එන්න පුලුවන්
Vehicle painter kenekta padiya kiyak vithra denawada malli.
ලක්ශ 7-10ත් අතර
මම මේ විද්දි Technical collage එකක draughtsman certificate එක අරන් ඉන්නෙ. නමුත් මං maths වලින් A/L කරල පාස් නෑ. මේ දේ මේ රටේනම් අහල අහලම මං හංවඩු ගැහිලම ඉන්නෙ.එයා A/L fail නෙ. අන්න ඒ වගේ. පුලුවන්නම් මේ දේ මට new zealand යන්න බැරි වෙයිද..? මට TVEC eke NVQ 4 Certificate එකක් තියෙයි මේ වෙද්දි . උත්තරයක් දෙන්න.❤ ගොඩක් වටිනව වීඩියෝ එක
මේ වීඩියෝ එකේම අපි කියලා තියෙනවා skill based occupations වලට තමයි අවස්ථාව තියෙන්නෙ කියලා. ඔයාගේ field එකෙන් එන්න පුලුවන් ඒත් අමාරුයි. Welder, plumbing, mason, farming, electrician, ac technician වගේ රැකියා වලට ගොඩක් ලොකු අවස්ථාව තියෙනවා. හොද රටකට යන්න demand එකක් තියෙන පැත්තක් හදාගන්න අනිවාරෙන් පුලුවන්. O/l , a/l අවශ්‍ය නෑ..ජය වේවා.
ගොඩක් ස්තූතියි. ඇයි අයියෙ draughtsman වලට එච්චර අඩු
@@madhuraudayanga2167 ඒක රටේ අවශ්‍යතා මත තමයි..
මම pharmacy acistan nvq level 4 තියෙනව pharmacy feald එක නැතත් මට ඒ අන්ශයෙන් යන්න පුලුවන් මොනව හරි ජොබ් තියේද newzeland වල 14 year experience
@@GayaniGayani-u2w CAREGIVERS TRY කරන්න
Thank u ayye ❤
❤ ජය වේවා
Please help me .I have day care diploma and 4 years experience 🙏🙏🙏
Rusiya au3 bergakin chef hitiya. Puluwan weida yanna
@@WANP920 ඔව් පුලුවන්
Mama plumbing &tiles wada karane experience 22years mn rajaye tekanikel koes karala shathikth thiyenva. Den wada karne dubai wala mata enda puluvn vidiyak kiyanda puluvan da
Thank you so much
Math New zealand job apply karala dan masa 6 wage wenawa New zealand wala inna kenek haraha thama apply kre eth thama uththarayak awe na...document chajs vitharai issarala ona kiwe giyata asse uthuru salli denna kiwa evidihata yanna puluwanna,kochchara kalayak yanawada visa walata aiya
Mama aurudu 04 Qatar canin campaniyaka sewaya karala lagadi lankawata awe mata wayasa 53 ath hoda nirogi mama kamathii New zealand anna kohomada anna puwanda
මේ වීඩියෝ එකේ තියෙනවා එන්න පුලුවන් විදිහ. ඒ විදිහට අයදුම් කරන්න.
Puluwnnm application dala job ekak aran ena widiya gna fully video ekak karnnko ❤
ඉදිරියේදී කරන්නම්.. ජය වේවා
Can you send your Resume with cover letter to me?
Mata puluvannda apply karana puluvan job web site pennanna care giver
@@manojdissanayake7035මං Care giver Course එක කරලා තියෙනවා.. රටකට යන්න උත්සහ කරනවා..ඔබ ඒ හා සම්බන්ධ කෙනෙක්ද..
Agency monawada tiyenne new zealand yawana
අයියේ US වල Automobile Electrician (car electrician) වලට Job Vacancies පිළිබඳ වීඩියෝ එකක් ගේන්නකෝ
ඉස්සරහට ගේන්නම්
@@videsharakiya thanks අයියා ❣️❤️
wayasa kiyan pahalde yanna puluwan
Below 55
Indian agency ekakin Indian rupees 8/9 only workers as structal engineer yanna puluwan kiyanwa ema enna puluwnada
පැහැදිලි නෑ comment එක
Mamath godak uthsaha karanava newzealand enna kemath then innava brother hospital cleanig job neda
Mama AC technicians kenek awrudu 24k magema shop ekak karagena yanawa. Apply karanna udaw karanna puluwanda
@@jamarawinda3723 ඉස්සරහට දිගටම ඉන්න. අනිවාරෙන් අපි උදව් කරනවා
Tea factory ekaka accountnt kenek widiyata avurudu 3ka experience thiye..daanna puluwan job thiyeda 😢
අයිය❤මන් ඔලවල් ,ඒලවල් පාස් අයියා , ඔය සුදුසුකම් තියාගෙන ලන්කාවෙන් nvq එකක් කරලා ලන්කාවෙ ඉදන් අත් දැකිමක් තියාගෙන ඔහෙ හොටෙල් රැකියාවක් කර ගන්න පුලුවන් වෙයිද ඒ වගෙම මට english එහෙමත් හොදටම පුලුවන් ❤❤❤
@@IsiraSadamith hotel field ekata nvq madi putha. Hotel side eken gannawa tikak adui.
ඉතලි වල හොදයිද ❤
Bro mountant bike companys wala vecansys hoyaganna widiyak nadda bro 8 years expirience thiyenawa
❤thanks
German tech full time corse eka karala puluwanda
@@FantasticTravelers අනිවාරෙන්ම උඩින්ම. මෙහෙට වඩා ausi යන්න පුලුවන් ලක්ශ 20ක විතර පඩියකට
Good job sir.mt mig welding,wehicle payintin puluwan.setificate ok.servise letter ok.help ekak dennako apply karanna new zeland enna
ළඟදීම අපි jobs ලබාදෙන recruitment agencies ගොඩක් ගේනවා.
මට Automobile Electrician level 3 තියනවා new zealand වලට apply කරන්න පුලුවන්ද
Experience tiyennm onid ayye enn care giver wlt new zealand .normally khmd 2 year experience mdi d.
Family yatama yanna puluwanda.padhinchiyata
ඔව් පුලුවන්.
Seafairer chances තියෙනවද
Thanks
Visit visa awith caregiver job ekk hoya ganna monarharam kalayak yanawada wiyadama kohomada danna kenek kiyanna
ඒක හරියටම කියන්න බෑ
Mn city & guilds teacher traning diploma 1k karala tiyanawa.3 years private nursery 1k teach kala.matath apply karanna puluwnda
Ausi apply කරන්න.. මෙහෙ teaching වලට එන්න අමාරුයි.
Aiye forklift drivelatath enna puluwan
ළඟදීම අපි jobs ලබාදෙන recruitment agencies ගොඩක් ගේනවා.
Malli hariyata ma apply karana vidiya mula idadalama kiyala dennako
ඉදිරියේ දී කියලා දෙන්නම්..
I have HND Agriculture ,i have one year experience quality assurance asistant of animal feed industry ,can i apply to quality assurance jobs for new zealand and have a open food quality assurance vaccencies for foreigners ?
Yes many jobs..stay with us. We gonna bring about recruitment agencies details in our next video. So you can apply.
Mata galf laisan tiyanawa talar deliver
ළඟදීම අපි jobs ලබාදෙන recruitment agencies ගොඩක් ගේනවා.
Trademe eke lankawe ayta account ekak hadanna berida
බෑ. නමුත් ඒකේ jobs වල email address තියෙනවා..ඒක අරන් අයදුම් කරන්න
I have nita certficate.i was warking as a nursing sister .now iam warking saudi 7 years.as a care giver. Pleas help me come new zeelad.god bless you.
ළඟදීම අපි jobs ලබාදෙන recruitment agencies ගොඩක් ගේනවා.
Thank you
Mn danata cyprus wala domestic worker knk widiyata weda karanawa.maasa 4k wenawa dan awilla.mata puluwanda new zealand walata enna mehe indala
Thank you so much.
❤
Godak channel wala me widihata reply karanawa mn dakalama na ekai aiye oyagen ahuwe...❤
❤
Couple ekkt enn puluwn category ek mkkd student wlin puluwnd
ඇඟලුම් කර්මාන්ත patten aurudu 6 ka expires thiyenawa. Apply karanna vecanci thiyeda
Mata welder kenek widihata enna advise tikak denna pls.
professional qualifications සහ professional experience තියෙනවානම් අපි චැනල් එකේ කියලා තියෙන විදිහට resume එකක් හදාගෙන අයදුම් කරන්න.
Me dawaswala voletee visa kiyala ekakata gannawada eka aththakda
@@wasanthikumari-em9sp එහෙම ඒවට ලංකාවෙන් ගන්නෙ නෑ..
Matath asai yanna hotel job thiyenawada
15 years experience Senior Quantity Surveyors, any chance bro? it's in the Green list
apply karanna puluwan unada mata details kiyanna puluwanda.
Ane podi wistara danaganna sambanda karaganna widiyak kiyanko
ළඟදීම අපි jobs ලබාදෙන recruitment agencies ගොඩක් ගේනවා.
Mama teaching karanw aurudu 3k..mge degree aka bacholor of social work.special in psychology...mta ynna puluwnda.mta aurudu 30i
පුලුවන්.. ඔයාට australia try කරන්නත් පුලුවන්. ඔයා early childhood එකක් කරන්න. ඒකෙන් ඔයාට job එකකටම යන්න පුලුවන්.
Hi apply karala kochchara kalayak yanawada job or visa hambwenna website through
Interview pass වුනොත් මාසයක් ඇතුළත ඔයා නවසීලන්තයේ..😊 interview එක අමාරු නෑ..එන්න පුලුවන් පුතා..
Thank you 😊 can I contact u personally I want to go through few problems
Please 🙏
@@vihangakaushika3463Yes.. you can contact us on facebook page.
Malli.chef kenek man kohomada apply karanna one.mata experience 7 years thiyenawa.
අපි ගේන vacancies වලට අයදුම් කරන්න ඉස්සරහට
Family akatama annapuluwanda me visa aken
ඔව් පුලුවන්
I'm an Ast mgr in a private bank. Can I apply for this?
MatAth experience akak thiyei issrEl 6k wada kRala
නියමයි..අයදුම් කරන්න
Mama 16 expERIENCE teacher sinhala medium job nadda wena job ekakata illum karanna puluwanda
Thiyna skill eka driving withrak nm enna puluwan da😞🙏
Driving වලින් එන්න ගොඩක් අමාරුයි. ඇත්තටම අවස්ථාව නැති තරම්. බල බල ඉන්නෙ නැතුව හොද skill එකක් හදාගන්න.
care giver kenek mama 5 years experience thiyanawa Cyprus wala dan chaina wala care giver job eka karanne marath kiyanna apply karana widiha
ළඟදීම අපි jobs ලබාදෙන recruitment agencies ගොඩක් ගේනවා.
Aiye nz wala lankawe cheflata weda karanna puluwanda...nattham ehe ghilla igenganna oneda
දැන් chefs ලට රටවල් වල අවස්ථාව අඩු වේගන එනවා. Internationally පිළිගත් සුදුසුකම් තියෙනවානම් පුලුවන්
6 month volenteer visa kiyanne mokadda.opendoor newzealand kiyala ajency ekakin karanne.bulk visa ekaklu wadinne.250kata.
@@chathurikamadushani1612 ඒක ලංකාව වගේ රටවලට දෙන්නෙ නෑ.. බොරුවක්. එන්න පුලුවන් ඉගෙන ගන්න. Skill හදාගන්න මොකක් හරී.. මීට වඩා හොද රටකට වුනත් යන්න පුලුවන්.. කැමති පැත්තෙන්
@@videsharakiya thanks
Nvq level 5,6 karala kranna puluwan jobs monwda , work experience ek kochchr kalda
Video එකේ සේරම කියලා තියෙනවා
Ane hodai mama israyal vala awrudu 11k asi anda yana videha danne nane
Degree akk tiynwa work experience one yr wge thama tiynne ehm unth new zealand anna lesin widiya mokdda
මොකක් ද degree එක සහ experience තියෙන field එක?
Accounting and financial one yr experience
Man danata australia wala visit ekak awith inne newzealand visit ekakin awith job hoyaganna puluwan da
පුලුවන්.. skills තියෙනවානම් පුලුවන්
Ayye 6 denekuta new Zeeland Enna salli keeyada❤❤
@@ruwanpradeep-pe9uu school nam ඒක ස්කෝලේ අනුව. මෙහෙට වඩා ausi දාන්න.
School Eka Ananda balika vidyalaya - Kotte
Sri Lanka
Ayye ethakota ape Paule hamotama Enna puluwanda ?
@@ruwanpradeep-pe9uu student එක්ක guardian එකෙන්ට එන්න පුලුවන්.
Mta karanna course ekk kiynnko.mta hriyta idea ekk na
ඔයා අපේ facebook page එකට msg කරන්න. Guide කරන්නම්
Aiyye mhe HRM ekak krla bachelor ekkta enna brida student .nathnm mhe back ekk krnma onda.IELTS onmda.
Student visa එකකින් එද්දී ielts අවශ්‍යයි .
@@videsharakiya HRM eka inglish walin krla ee uni eken letter ekk penuwoth.
@@nayanimadushika8925 එතකොට ඔයා මෙහෙ apply කරන uni එක ielts wave off කරොත් පුලුවන්
මගේ මහත්තයා වයස 40,එයා electrician කෙනෙක්,ඒ රැකියාවේ එයා ලොකු දක්ශයෙක්,එයාට nvq level 4 thiyenawaa.ඒත් අපිට new zealand වලට apply කරන්න තේරෙන්නේ නෑ.plz help us.
@@kumudusamanmali1959 මගේ channel එක බලන්න පරණ වීඩියෝ වල දාලා තියෙනවා අයදුම් කරන විදිහ
Mama balanna ona first video eke link eka ewanna puluwanda
Public health inspector job thiyenawada.
Yes
@@videsharakiya kohomada karaganne.
Pam ekata age limit /expirience eka කොහොමද
Newzaland wla padinchiyata ena eka lesida 😢
දැන් නම් පුතා මෙහෙට එනවට වඩා කොරියා යන එක හොදයි..
මට දැනට වයස 45 ඉස්රායෙල් චාඑර්ගිවෙර් කෙනෙක් විදියට වසර 5ක පළපුරුද්ද තියෙනවා Nvq ලෙවෙල් 3 කරලා තියෙනවා මට apply කරන්න පුලුවන්ද
අනිවාර්යයෙන්ම පුලුවන්..
සර්,, cere giver කෙනෙක් විදිහට එන විදිය ගැන විස්තර කියන්න
Aiye mama lankawe ceb eke 10 years expirense .nvq4 tiyenawa..namaut newziland wal ewrb licen eka illanawa kohomada mama enne..
ඇවිල්ලා license එක හදාගන්න පුලුවන්.
electrician Vacancy tiyena hama company ekenma ewrb eka illanawa
Mama mokadda karanna ona
ELECTRICIAN job walata seek eken apply karakota EWAB license eka one kiyanawa. Meka lankawe idan hari wena rataka idan hari hadaganna pulwan da? Me sambandawa phadili kirimak balaporotthu wemi.
Thank you.
@@amihtwijesingha5372 ඔයාල ඒක නැතුව අයදුම් කරන්න. ඒක මෙහෙට ආවට පස්සෙ අරගන්න පුලුවන්
Hi,Now i working in a dubai.as a Ac technician .have any opportunity
ළඟදීම අපි jobs ලබාදෙන recruitment agencies ගොඩක් ගේනවා.
Thanks 🙏🙏🙏🙏
❤
Mama excavator dosaer rooll lodar oparetar කරන්නේ viset ekk gahagena ආවොත් job ekak hoya ganna puluwan weda
පුලුවන්
@@videsharakiya tanks
අයියේ Electronic nvq level 3 තියන කෙනෙක්ට ජොබ් තියේද?
තියෙනවා. Experience තියෙනවා නම් අයදුම් කරන්න
@@videsharakiya experience 7 years aiye electronic assemble wage jobs thiyeda
@@lahirusampath4815 jobs තියෙනවා මල්ලි. ගේමක් නෑ. එන්න පුලුවන්. Chennel එකේ දාලා තියෙන විදිහට resume එකක් හදාගෙන seek එකෙන් apply කරන්න.
@@videsharakiyaseek eke account ekak hadanna bane aiye province eka select karnna denne NZ wala province , NZ nowena knkta apply karnne kohmda
@@lahirusampath4815 province දාන්න එපා.
Ayye salon NVQ3 thiyenawa enne kohomada
NVQ 4 or upper එකක් කරන්න. Experience හදාගන්න. ඔයාට ausi දාන්න පුලුවන්. ජය වේවා..
Hi Dear Sir /Madam
I have Qualified in HR Having 7+ experience in similar capacity. Even I am having MBA also. How would I apply on this.
Stay with our channel. We will bring recruitment agencies details soon. These days bit busy. As soon as possible we will bring. You can try apply through seek, indeed.