2024 කිරි උතුරමු හරිම විදියට,kiri ithirima,milk boiling

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 18

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 10 หลายเดือนก่อน +5

    මෙක හරි මොකද්ද ,වැරැදි මොකද්ද කියලා නම් දන්නෙ නැ.හැබැයි එලකිරි උතුරවන්න එපා කියනවා ලේ නිසා ..එතකොට පොල් කිරිත් ගන්නෙ වෙන දෙවල් සදහා කියනවා ,මොකද්ද ඔකෙන් හොද

  • @thanujaperera737
    @thanujaperera737 10 หลายเดือนก่อน +2

    රාත්‍රී 12.00ට කිරි උතුරන්න හොදයිද

  • @dilipgunawardana1494
    @dilipgunawardana1494 10 หลายเดือนก่อน

    හරි වේලාව මොකක්ද මම පහක් බැලුවා වෙලාවල් පහක් තියන්නේ දිසාවද වෙනස් හරි වේලාව කුමක්ද කව්ද ඇත්ත කියන්නේ

  • @NilankaBuddhi
    @NilankaBuddhi 10 หลายเดือนก่อน +4

    අපි රස්සාවට බත අරන් යන්න ඕන මෙ වේලාව ට කලින් ලිප පත්‍තු කරන්න වෙනවනෙ එ කට මොකද කරන්නේ කියන්න

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 10 หลายเดือนก่อน +1

    Ana manda hamoma wenawenama welawalne kiyanne

    • @Nethminiprasadi-mq9iu
      @Nethminiprasadi-mq9iu 10 หลายเดือนก่อน

      මමත් බැලුවෙ ඒක තමයි.එක එක්කෙනා එක එක වෙලාවල් කියනවා

    • @upaliranasinghe6413
      @upaliranasinghe6413 10 หลายเดือนก่อน +1

      😂😂අපිට ඇරුන වෙලාවක කිරි ඉතිරමු...

  • @wasanthanilmini-cw7lg
    @wasanthanilmini-cw7lg 10 หลายเดือนก่อน

    Mokadda harima welawa

    • @soni581
      @soni581 10 หลายเดือนก่อน

      උදේ6.29

  • @user-WenasWarna
    @user-WenasWarna 10 หลายเดือนก่อน

    මෙතෙක් කල් කිරි උතුරලා රටේ මිනිසුන් ට හරි ගියාද .මිත්‍ත්‍යා මත.

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 10 หลายเดือนก่อน +1

    කිරි උතුරන්න එපා හයේන් අඩපියඋ 2024 ම්නිසුන්ට කන්න පුලුවන් වේව්ද

  • @KumuduKumudu-l1z
    @KumuduKumudu-l1z 10 หลายเดือนก่อน +2

    Budu sarni

    • @sithuminatv2514
      @sithuminatv2514  10 หลายเดือนก่อน +1

      බුදු සරණයි

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 หลายเดือนก่อน

    Patta boru owa

    • @sithuminatv2514
      @sithuminatv2514  10 หลายเดือนก่อน

      නොකර ඉන්න පාඩු වේ

  • @goldlips5547
    @goldlips5547 10 หลายเดือนก่อน

    Elakiri uthurawanne na . E indiyawe meka srilanka 😂

  • @installtothi2800
    @installtothi2800 10 หลายเดือนก่อน

    P0lgediyak 150 Annandale epa