Wesak Sada Ree | 15.05.2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 557

  • @de9811
    @de9811 2 ปีที่แล้ว +184

    ගීතාවලිය
    අමාදහර දිය ගලා ගලා 0:56
    බුද්ධානුභාවේන 5:23
    ගිලෙම් ඔබේ ගුණ මූදේ 9:30
    බුද්ධං සරණං ගච්චාමී 14:27
    පාරමිතා බල 21:13
    නිදුකාණනේ 24:49
    බුදු කරුණා දෑස තෙමී 28:10
    සොයා පිළිසරණක් 31:51
    නිවන් දුටු හිමි 36:01
    නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් 41:10

  • @maleeshaiddamalgoda8011
    @maleeshaiddamalgoda8011 2 ปีที่แล้ว +24

    දවසක් ෆැලන්ගෙ කටහඬ භාවනාවක් කියලා කමෙන්ට් ලැබෙද්දි..එදින ඒ හඬ සජීවීව අහපු කැලුම් ශ්‍රීමාල් සර් පවා කිව්වේ ඒක තමයි හොඳම කමෙන්ට් එක කියලා 🥰
    ඇත්තටම මාත් ඇබ්බැහි වූ කටහඬක්..!❤
    අදත් නියමයි අක්කා 👏👏👏

  • @anjalisewwandi8357
    @anjalisewwandi8357 2 ปีที่แล้ว +28

    රවීන් හැම විදිහකම වගේ live, recording වැඩසටහන්, reality show, සම්මාන උළෙලවල් තනියම, duo එකක් විදිහට නිවේදනය කරලා තිබ්බත් පෝය වැඩසටහන් වැඩිපුරම ගැලපෙනවා කියලත් හිතෙනවා. රවීන්ට තියෙන්නෙම හරිම සංවර අහිංසක පෙනුමක්නේ. ඒ මුණ නිකන් පෝය හද පායලා වගේ හරිම පින් පාටයි. ඒ නිසාද මන්දා. ඒ කටහඩත් භාවනාවක් වගේනේ. හරිම ලස්සනයි වැඩසටහන ❤❤❤

  • @thisariwijesinghe4876
    @thisariwijesinghe4876 2 ปีที่แล้ว +66

    Raween & Falan
    දෙන්නම program එක ලස්සනට කලා. Dream Star එකෙනුත් දකින්න ආසයි මේ දෙන්නවම ❤❤

  • @maladamayanthi8872
    @maladamayanthi8872 2 ปีที่แล้ว +72

    රවීන් ෆැලන් සියලුම දෙනාම අද හරිම ලස්සනයි සියලුම දෙනාටම වෙසක් මංගල්‍යය ක් වේවා

  • @lakshiamanda2651
    @lakshiamanda2651 2 ปีที่แล้ว +57

    කැමතිම තරු 2 ක්
    ෆැලන් අක්කා රවීන් අයියා.
    ඔයාලා දෙන්නා ලස්සනට වැඩසටහන ඉදිරිපත් කලා 😍😍

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +31

    බුදු පා පහසින් පවිත්‍ර වූ කැලනි පුද බිමේ සිට මධුර මනෝහර කටහඩින් බොදු සිත් නිවා සැනසූ දයාබර සොහොයුර රවීන් ඔබටත් , අනෙක් සියලු දෙනටත් තෙරුවන් සරණයි

  • @Hiruu312
    @Hiruu312 2 ปีที่แล้ว +36

    Raveen , falan denna lassanata niwedanaya kala ♥️♥️ mulu wadasatahanama harima lassanai 🌸🌸♥️🌷

  • @nishadishamila6358
    @nishadishamila6358 2 ปีที่แล้ว +25

    මේ මුළු ලෝකෙන්ම ගත්තොත් ඇත්තටම මගෙ හිත ගියපු,මගෙ හිතට දැනුන ගායකයෙක්,නළුවෙක් ඉන්නවනම් රවීන් අයියෙ ඒ ඔයා විතරයි.ඒ තැනට වෙන කවුරුත් ඇවිල්ලත් නෑ කාටවත් එන්නත් බෑ

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว +3

      රවින් ඉන්න හැම වැඩසටහනක්ම ලස්සනයි

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 2 ปีที่แล้ว +38

    0:56 අමාදාර දිය ගලා
    5:23 බුද්ධානු භාවේන
    9:30 ගිලේන් ඔබේගුන මෝද
    14:27 බුද්ධ සරණං ගච්චාම්
    21:13 පාරම්තා බල පුරිත පුජිත
    24:49 නිදුකානනේ
    28:10 බුදු කරුණා දැස පේනේ
    31:52 සෝයා පිලිසරණක් ලෝවේන් මා
    36:02 නිවන් දුටු හිම් රුවන් පිලිරුව
    41:10 නිර්වාණ ස්වර්ණ දාරයෙන්
    සම්පුර්ණ ගිත එකතුව මේතින් අහන්න ලක්වාසි සියලු දේනාට උතුම් පින් බර වේසක් මංගල්‍යයක් වේවා තෙරුවන් සරණයි.🙏

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 2 ปีที่แล้ว +27

    මෙවැනි කාලයක සිත් තුළ ඇතිවන නොසන්සුන් කලකිරීමට පත් වු සිතුවිලි සමනය වු බවක් දැනුණා වැඩ සටහන බැලීමෙන් .
    ලස්සනට ගායනය , අන්ග චලනය ..
    රව්න් කනිශ්ක ඉදිරිපත් කිරිම කට හඩ හසුරුවන ආකාරය 👌🙏
    ඉස්තුති derena TV🙏

  • @umejasanmini5993
    @umejasanmini5993 2 ปีที่แล้ว +60

    Thumbnail 😍❤
    රවීන් අයියාගේ කටහඩ හිත නිවන භාවනාවක්.🥺❤
    රූපය දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන්😍 ඇත්තටම හරිම ආකර්ෂණීයයි.
    නිවේදනයත් හැමදාම වගේ ඉස්තරම්☺💖
    සුභ පැතුම් රවීන් අයියා, තරැ ගුණය උපරිමව තියෙන පෙන්වන හදවතේ තරැව❤😘🔥

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +28

    රව්න් පැ ලන් ලස්සනට නිවේදනයකරනවා ඒ වගේම ගා යනය අති ව්ශ ස් ටයි සුබ අනාගතයක් තේරුම් සරණයි 🙏🙏🙏

  • @jv3245
    @jv3245 2 ปีที่แล้ว +54

    ෆැලන් අක්කි ❤️ stage එකක sing කරත් ආයි තව කව්රුත් ඕන නෑ, මුලු stage එකම පිරිලා. මෙතනත් එහෙමයි ඇස් අහකට ගන්න හිතුනෙ නෑ ❤️❤️❤️😘 නිහතමානීකමයි හොඳ හිතයි තියෙන පුදුම තාරකාවියක් ❤️ ෆැලන් අක්කිගෙ fansලා ටත් තියෙන්නෙ අක්කිගෙ ගතිගුණ. කවදාවත් වෙන කෙනෙක් පහත් කරන්නෙ නෑ, තමන්ගෙ කෙනාව අගය කරනවා මිසක් ❤️❤️❤️ නිවේදනයත් නියමයි ❤️

  • @senu7644
    @senu7644 2 ปีที่แล้ว +134

    රවීන් නිවේදකයෙක් ලෙස ඉතා හොදින් වැඩසටහන ඉදිරිපත් කලා වගේම ඔබේ ගායනයත් විශිෂ්‍ටයි.

  • @dedunumadhushani3414
    @dedunumadhushani3414 2 ปีที่แล้ว +65

    ෆැලන් අක්කගෙ කලා ජීවිතයේ අලුත් පිටුවක් පෙරලුනා අද ❤️🤗
    ආ මග කෙටියි..යා යුතු ගමන දුරයි . 😊
    හිත නිවෙන ගායනයක් සමග සම්පුර්ණ වැඩසටහනම සිත් ඇදගන්නාසුළු ලෙස ඉදිරිපත් කලා දෙන්නම 🙏🙏 (ෆැලන් ,රවීන්)

  • @ishadhipremadasa5800
    @ishadhipremadasa5800 2 ปีที่แล้ว +50

    "අමාදහර" 😍 මං ගොඩක් ආස ගීතයක් ෆැලන් හිතට දැනෙන්නම ගායනා කලා.ඔයාගෙ facial expressions මාර ලස්සනයි අක්කා.
    ඒ වගේම program එකත් හරිම ශාන්තව භක්තියකින් ඉදිරිපත් කලා..හදවතේ ගායිකාව ❤

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe6716 2 ปีที่แล้ว +32

    *ෆැලන්* අක්කා❤
    ඒ හඬේ තියෙනවා රස ගොඩක් 😍
    එක එක ශෛලින්වල ගීත ගායනා කරද්දි ඒක හොඳින්ම පේනවා..❤
    පෙර පිං වලටම ලැබුණු කටහඬක් 🙏
    නිවේදන කලාවට ආධුනික වූවත් ඔයා අතිසාර්ථකයි..මේ ආරම්භය විතරයි. තව දිගූ ගමනක් යන්න පුළුවන් අක්කට. හදවතින්ම සුබ පතනවා ❤

  • @ahinsapremasiri9667
    @ahinsapremasiri9667 2 ปีที่แล้ว +54

    ෆැලන් 🎤👌
    අමාදහර දිය ගලා ගලා ❤️
    ඇස් දෙක පියාගෙන අහන් ඉද්දි ෆිල්ම් එකක් බලනවා වගේ රූප මැවෙනවා.ඔයාගෙ ප්‍රභල හඬෙන් ඒ ගායනය ඒතරම්ම රහයි අක්කි 💯 හදවතේ ගායිකාව 🙏❤
    රවීන් අයියා & ෆැලන් අක්කි දෙන්නම ලස්සනට වැඩසටහන කලා..හරිම පිංබරයි 🙏

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +7

    Raween Keyanna Marama Dakshayayak Tamai....👍
    Nevedanaya..Gayanaya Ahte Veshestai...👍
    Hamoma Gayanaya Nesamai..
    Derana Soya Gath MANEK Tamai...
    Subapatum Hamotama.....
    Taruvan Saranai..👍👍⭐⭐💖💖👏👏

  • @rash1913
    @rash1913 2 ปีที่แล้ว +107

    අවංකවම මගේ අදහස 🙏
    රවීන් ❤️ ෆැලන් ❤️
    ඒ දෙන්නගෙන් ඇස් අහකට ගන්න හිතුනෙ නෑ අද 🥺🥺
    තරු ගුණය උපරිමයි 😍😍

    • @pramudi.jayathissa
      @pramudi.jayathissa 2 ปีที่แล้ว +12

      ඇත්තමයි . පෙර පිං තමයි ඕවා

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 2 ปีที่แล้ว +6

    Fantastic Ravin it's really nice thought

  • @nihalarachchi7046
    @nihalarachchi7046 2 ปีที่แล้ว +19

    Raveen ayyai falan akki nm maru 🥺🥺❤❤❤❤❤❤

  • @kks3017
    @kks3017 2 ปีที่แล้ว +34

    රවීන් අයියා,,,Reality වේදිකාවකින් පටන්ගෙන මේ දක්වා ආපු දුර දැක්කම හරිම සතුටුයි.ඉදිරියටත් කලා ක්ෂේත්‍රයේ දිගු ,සාර්ථක ගමනක් යන්න සුබ පතනවා.😍❤️
    වැඩසටහන ලස්සන කරන්න දායක වුණු හැමෝටම සුබ පැතුම්...
    ස්තූතියි දෙරණ..

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +133

    රව්න් පැලන් දෙන්නා.ලස්සනට.නිවේදනය.කලා.වගේම.ගිත.ගායනාකලා.සියලුම.දෙනාට.තෙරැවන්.සරනයි.😍😍❤️❤️

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 ปีที่แล้ว +60

    Raween, Falan job well done. Excellent presentation both of you. 🔥❤
    Very beautiful program. Meditation voices. Music, singing ❤
    Suba Wesak Mangalyak Wewa!
    Budusaranai 🙏🙏🙏

  • @NadeepaKalubowila
    @NadeepaKalubowila ปีที่แล้ว +8

    2023 එකට වඩා මේක තමයි ලස්සනම 2022 වෙසක් සඳරෑ..❤
    ආයේත් බලනවා 🌸

  • @ayeshamarasinghe7923
    @ayeshamarasinghe7923 2 ปีที่แล้ว +21

    ෆැලන් අක්කි..රවීන් අයියා..
    හරිම අපූරුවට program 1ක present කලා 🌼🙏
    හරිම ආසාවෙන් බැලුවා program 1ක ❤❤🥰🥰

  • @pramudi.jayathissa
    @pramudi.jayathissa 2 ปีที่แล้ว +54

    වෘත්තීය මට්ටමේ වැඩසහන් ඉදිරිපත් කරන්නියක් වගේ දැක්කේ ෆැලන් අක්කිව 🤗
    හුස්ම පාලනයත් නිවැරැදියි..හරිම ලස්සනයි
    ඇසට ප්‍රියයි කනට මිහිරියි..😍❤️

  • @beachlover170
    @beachlover170 2 ปีที่แล้ว +56

    මාර දක්ශයෝ ටිකක් නේ..😍හැමෝම ලස්සනට ගීත ටික ගායනා කලා..🎧👌තෙරුවන් සරණයි හැමෝටම ☸️❤️

  • @senuri2255
    @senuri2255 2 ปีที่แล้ว +49

    රවීන්; දෙරණින් කලා ක්ෂේත්‍රයට ආපු දක්ෂම, ජනප්‍රියම තරුව 🌟
    ඒ කටහඩ නම් තනිකරම භාවනාවක්. නිවේදනයත් හැමදාම වගේ දක්ෂ විදිහට කලා 🔥

  • @thilinisubasinghe3765
    @thilinisubasinghe3765 2 ปีที่แล้ว +65

    ෆැලන් සහා රවීන්..
    අපූරු සුසංයෝගයක්..💗💗
    "සියලු සතුන් වෙත දහම් රස පෙවූ..කරුණාබර නෙත් නිවී ගියා.."
    ඒ වචන 😭 ඔයා හරිම හැඟීමෙන් ගායනා කලා ෆැලන් අක්කී 🥺💗

  • @nimeshafernando2499
    @nimeshafernando2499 2 ปีที่แล้ว +28

    Thumbnail එකේ දිලිසි දිලිසි ඉන්න ලස්සන කොල්ලා නිසාමයි බැලුවේ 🤩🔥 හැමදාමත් වගේ රවීන් අයියගෙ ඒ නිවේදනය ඒ ගායනය හරිම ආකර්ශනීයයි ❤❤

  • @sandunibhagya2007
    @sandunibhagya2007 2 ปีที่แล้ว +31

    Raween Ayya kiyanne all rounder kenek...❤️Eyage singing,acting,dancing,announcing perfect....My favourite actress and singer Raween Aiya.❤️❤️❤️❤️❤️❤️❤️ Falan akkith niyamai ithin...Singing and announcing perfect.💖💖

  • @manjulacool4842
    @manjulacool4842 2 ปีที่แล้ว +55

    හරිම ලස්සනයි .සියලු දෙනාම ලස්සනට ගිිත ගායනා කලා.හිත නිවෙන ගිිත. රවිින් ඇත්තටම ලස්සනට නිවෙිිදන කටයුතු කලා.සියලු දෙනාටම තෙරැවන් සරණයි .

  • @tiktokchannel493
    @tiktokchannel493 2 ปีที่แล้ว +5

    Rawen,falan super niwedanaya,gayanaya❤❤❤💓👍👍

  • @damayanthigamage857
    @damayanthigamage857 2 ปีที่แล้ว +81

    හරිම ලස්සනයි මුළු වැඩ සටහනම...❤️ රවීන් & ෆැලන් ❤️❤️❤️
    හැමෝම හරිම ලස්සනට වැඩේ කලා..

  • @vishmiweerasinghe1423
    @vishmiweerasinghe1423 2 ปีที่แล้ว +30

    ෆැලන්ව බෞද්ධ වැඩසහන් වලින් දකින්න ලැබීම සතුටට කරුණක් 😀 ආසම හඬක් නිසා ඒ හඬින් බොදු ගීතත් ඇහෙද්දි ඒ ගීත වලට තවත් බැඳෙනවා. සියලු දෙනාටම සුබ පතනවා කලා කටයුතු සාර්ථක කරගන්න ලැබේවා කියලා . හැමෝම සුපිරි 💐❤

  • @kalpiattanayake751
    @kalpiattanayake751 2 ปีที่แล้ว +27

    ෆැලන් අක්කා මගේ ප්‍රියතම කටහඬක් 😇♥️🌟 ගායනය , වැඩසටහන මෙහෙය වීමත් රවීන් අයියා එක්ක හොඳින්ම කලා .
    හැමෝම ලස්සනට ගායනා කලා . බුදු සරණයි සියලුම දෙනාට 🙌❤

  • @rash1913
    @rash1913 2 ปีที่แล้ว +46

    ෆැලන් අක්කගෙ කටහඬ ප්‍රභලයි හැඟීම්බරයි..භාවනාවක් වගේ අප්පා 🥺❤️ ඒ වගේ female voice එකක් ලංකාවෙ වෙන නැහැමයි

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 ปีที่แล้ว +30

    ""Budhanu Bavena "" oh that voice.. Singing😪🙏
    Raween..Singing, anouuncing expressed Religiousness & Faithfulness..!!!
    Thank you TV DERENA for this Calming.. Meticulously done Vesak Geeth program..!!!!!
    all the singers did a great performance.!!!!!!.
    Buddhan Saranan Gachchami. 🙏

  • @amali106
    @amali106 2 ปีที่แล้ว +33

    අමාදහර ගීතය ,හදවතින්ම එන හැඟීමකින් ඔයා ගායනා කලා,ඉදිරිපත් කලා,ඒ නිසා බලන අහන අපිටත් ගීතයෙ රස වැඩියෙන් දැනුනා. සම්පුර්ණ වැඩසටහනම ලස්සනට කරගෙන ගියා දෙන්නා එක්කම. ලස්සන වැඩක්. නියමයි දෙරණ 👍❤

  • @mtnmtn67968
    @mtnmtn67968 2 ปีที่แล้ว +15

    රවීන් අයියා නිවේදකයකු ලෙසත් සාර්ථක ගමනක් යනවා..👌ගායනය ඉතිම් කවදාත් වගේ මිහිරක් සැනසීමක්...
    ෆැලන් අක්කිගෙ හඩත් සිත් සුවපත් කරන්නත් පුළුවන් හඩක්...ඒ වගේම නිවේදිකාවක් විදියටත් හොඳ ගමනක් යන්න පුළුවන් විදියෙ සුවිශේෂී හඩක් පිහිටල තියෙනව 👌
    නුවන්ධිකා අක්කි හරිම මිහිරට ගායනා කළා...👌
    සමස්තයක් ලෙස වෙසක් සද රෑ වැඩසටහන සිත සුවපත් කෙරූ සුන්දර වැඩසටහනක්..හැමෝම මිහිරට ගායනා කළා...
    🙏🙏🙏🙏🙏🙏

  • @panchalisubasinghe9681
    @panchalisubasinghe9681 2 ปีที่แล้ว +40

    ෆැලන් ඇත්තටම ගීතයේ හැඟීම දැනෙන්නම ගායනා කලා. ලා දලු බෝපත් වගේම ඇබ්බැහි උනා මේකටත්. ගීතය ඉදිරිපත් කල විදියත් හරිම ලස්සනයි. වැඩසටහන ඉදිරිපත් කල විදිහත් ප්‍රසන්නයි ❤ නිවේදිකාවක් ලෙස ඔයාව දකින්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත්

  • @Nithniima
    @Nithniima 2 ปีที่แล้ว +93

    රවීන් අයියා ඒ හඬ භාවනාවක්. 💗💗💗

  • @sachde28485
    @sachde28485 2 ปีที่แล้ว +18

    Thumbnail එකේ ඉන්න කොල්ලගෙ පින්පාට 😍 හරිම ලස්සන ගායනාවන් කිහිපයක්. හැමදාමත් වගේ රවීන්ගෙ කටහඩයි ඒ රූපෙයි නම් ඇබ්බැහියක්. Presenting and Singing superb as always 🔥

  • @cutedream9925
    @cutedream9925 2 ปีที่แล้ว +72

    RAWEEN KANISHKA❤️ His voice really like a meditation 🙏💛🌼....

    • @RajeshPraji
      @RajeshPraji 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷

  • @ridmiweragoda138
    @ridmiweragoda138 2 ปีที่แล้ว +89

    රවීන් අයියවයි ,ෆැලන් අක්කවයි Dream Star එකට නියමෙට ගැලපෙනෝ කියලා හිතෙනවා 😊❤️
    තරු ගුණ තියෙන දෙපලක් 😍😍

    • @rash1913
      @rash1913 2 ปีที่แล้ว +10

      ඔව් නේද.ඒ දෙන්නට මාර තරුගුණයක් තියෙනවා . දෙන්නා දිහාම බලන් ඉන්න හිතෙනවා

    • @ahinsapremasiri9667
      @ahinsapremasiri9667 2 ปีที่แล้ว +7

      ඔව්. ඒ දෙන්නව දැම්මොත් මරු 😍

    • @channelsri4126
      @channelsri4126 2 ปีที่แล้ว +5

      🔥

  • @sadhewabiman4319
    @sadhewabiman4319 2 ปีที่แล้ว +10

    Falan akka aththtm hitha niwuna bawanawak e voice ek ❤️‍

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 2 ปีที่แล้ว +67

    රවීන්&ෆැලන්🔥🔥🔥👌👌 dream star වලින් බිහිවුණු star qualities⭐🌟💫වලින් සපිරි තරු දෙක 👍 අපූරු සුසංයෝගයක්👍👍

  • @aafan7881
    @aafan7881 2 ปีที่แล้ว +62

    Raween Kanishka & Falan Andrea
    තරු ගුණයෙන් සපිරි සුපිරි තරු ද්විත්වයක්.
    ❤️🌟❤️🌟
    මේ දෙන්නව Dream Star එකට හරියනවා 🥰🥰

  • @maveeshaathukorala9438
    @maveeshaathukorala9438 2 ปีที่แล้ว +11

    රවීන් අයියා එක්ක present කරන්න හරිම කෙනාව තෝරගෙන 🥰
    මොකද මේක තමයි ආගමික සහජීවනය පෙන්වීමට හොඳම අවස්තාව. ඒ වගේම ෆැලන් අක්කට තියෙන්නෙ නිවේදිකාවකට සුදුසු කටහඬක්.
    දෙන්නා හරිම ලස්සනට වැඩසටහන කරා ❤❤😍😍

  • @malki2307
    @malki2307 2 ปีที่แล้ว +103

    රවීන් ඇතුළු සියලුම දෙනා ඉතාමත් බත්තියෙන් බුදු ගුණ ගිත ගායනා කලා..බොහොමත් පිං සියලුම දෙනට....තෙරුවන් සරණයි 🙏🙏🌹🌹🌹

  • @ayeshakumari1845
    @ayeshakumari1845 2 ปีที่แล้ว +23

    Falan akka..❤️❤️

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +61

    රවීන් presenter විදිහටත් ගායකයෙක් විදිහටත් වෙනදා වගේම විශිෂ්ඨයි. සුබ පැතුම් කොල්ලො 🔥🔥🔥
    "හෙළ දෙරණ ජනජයතු ජයමංගලානි"

  • @kasunpeiris1186
    @kasunpeiris1186 2 ปีที่แล้ว +69

    රවීන් කොල්ලො හැමදාමත් වගේ කියන්න තියෙන්නෙ ඉතින් සුපිරියි කියලා තමා...තරුණ පරම්පරාවේ දක්ෂතාවය ජනප්‍රියත්වය කඩවසම් බව තුනම එකවගේම උපරිමම තියෙන වැඩ්ඩෙක්...ලස්සන වැඩසටහනක් දෙරණ..

  • @TN-vk6kd
    @TN-vk6kd 2 ปีที่แล้ว +22

    Raween is my fav singer 😊❤️

  • @poojanipriyanka5336
    @poojanipriyanka5336 2 ปีที่แล้ว +13

    Raveen aiya kiyanne rate vasanavata bihiu tharuvak. Eyage voice eka hitha nivana bhavanavak vage. Hamadamath oyata adarei. Oya ona dekata dakshai. All the best.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @malshi5555
    @malshi5555 2 ปีที่แล้ว +26

    බුද්ධානු භාවේන.... 💆💛අම්මෝ.... ඒ හඩ නම් භාවනාවක්මයි..🥺❤ඒ හැගීම් නිරුපණය ... 🥺❤ උපරිම දක්ෂතාවයක්... කඩවසම් රුවක් එක්ක මෙතරම් ප්‍රේක්ෂක ආදරයක් ලබන්න ගොඩක් පිං කරලා තියනවා..🥺❤🙏

  • @manikwijesundara4691
    @manikwijesundara4691 2 ปีที่แล้ว +28

    දෙරණ dream star පවුලේ වැඩසටහනක් නම් ඉතින් සුපිරිම තමා. ඒවගේම රවීන් අයියා නිවේදනය කරද්දි හරිම ලස්සනයි . රවීන් කියන්නෙ දෙරණෙන් බිහිවුනු දක්ෂතම වගේම නිහතමානීම කෙනෙක් . දැන් නම් අසම නිවෙදකයත් රවීන් අයියා. මුලු වැඩසටහනම හරිම ලස්සනයි . සින්දු ටික ඔක්කොම ලස්සනයි . 💕💗🥀🌹

  • @ferrari939
    @ferrari939 2 ปีที่แล้ว +62

    රවීන්, කොල්ලො උඹෙ කටහඬ ඇහුවම මුළු හිතම නිවිල යනව. උඹෙ රූපෙ දැක්කහම මුළු හිතම පිනා යනව. වෙන මොකුත් නෙවෙයි ඒ උඹේ පින. ඉතින් තවත් පින් කරපන් කොල්ලෝ. උඹ පෙර කාලෙ පින් ආකරයක් කරපු කොල්ලෙක්. ඒකයි මෙහෙම දිස්නෙ ගහන්නෙ උඹව. ඒකයි මෙහෙම හැමදාම බැබලෙන්නෙ උඹව. උඹට සදා ජය කොල්ලෝ 🙏🙏🙏.

    • @Cc-hc3mb
      @Cc-hc3mb 2 ปีที่แล้ว +16

      Gosh I'm in tears after reading your comment😭😭

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 2 ปีที่แล้ว +11

      Very beautiful comment. Thankyou. Budusaranai 🙏

    • @kanishkaembuldeniya4724
      @kanishkaembuldeniya4724 2 ปีที่แล้ว +7

      @@Cc-hc3mb Yes...👍❤

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +61

    රවීන් කණිෂ්ක රූපය කටහඬ දක්ෂතාවය අතින් නිහතමානීව වැජඹෙන අපේ හදවතේ නළුවා හදවතේ ගායකයා ඔබයි ❤️

  • @daham5520
    @daham5520 2 ปีที่แล้ว +21

    ෆැලන් ❤ රවීන් ❤
    මාර විදිහට දැනෙන වොයිස් 2ක්.
    කට්ටියම මරු 👌 සුපිරි වැඩක් දෙරණ 🔥

  • @dilomin8729
    @dilomin8729 2 ปีที่แล้ว +15

    Thumbnail එක 😍❤️Raween kanishka 🥰

  • @nethukisandamini2044
    @nethukisandamini2044 2 ปีที่แล้ว +38

    ෆැලන් අක්කා 🤗❤
    අමුතුම භාවයක් තියෙන රසවත් ප්‍රභලම කටහඬක්..අද හඬේ විශේෂත්වය ගොඩක් දැනුනා, ඇවිලෙන සිත් සුවපත් කරන්න පුළුවන් .බෙහෙත් වගේ ❤ Program එකත් ලස්සනට කලා රවීන් අයියා එක්ක 👌ඒවගේම අද හරිම ලස්සනයි අක්කා 😍

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 2 ปีที่แล้ว +13

    Rk ❤️

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +37

    රවීන් පැලන් හැමෝම ලස්සනට ගායනා කළ 💕💕💕🙏🙏

  • @pabasarajayalath7014
    @pabasarajayalath7014 2 ปีที่แล้ว +29

    Dream Star කාලේ ෆැලන්ව මෙච්චර දැනුන් නෑ මටනම්. දැන්නම් මේ කටහඬින් ගැලවෙන්නම බෑ. දවසට වතාවක් සිංදුවක් අහනවමයි 😍

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe5555 2 ปีที่แล้ว +25

    Falan akkaa 😍
    Voice ekah..🥺❤

  • @menashaillankoon6509
    @menashaillankoon6509 2 ปีที่แล้ว +13

    Superb singing RK

    • @teenafernando5127
      @teenafernando5127 2 ปีที่แล้ว

      ඉනිම cs එකට ඇවිල්ලා යන්නකෝ.. දැන් මරු

  • @rehanikulasinghe651
    @rehanikulasinghe651 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි වැඩසටහන 😍
    දෙරණින් බිහිවුණු ජනප්‍රියම, දක්ශතම තරුව; multitalented Raween ❤

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 2 ปีที่แล้ว +13

    අම්මෝ නුවන්ධිකා අක්කේ,ඇඟ කිලොපොලා යනවා..කටහඬට..ලංකාවෙ සුන්දරම හඬ හිමි,සුන්දරම කලාකාරිණිය.රවීන් අයියයි නුවන්ධිකා අක්කයි භාවනාවක්ම තමයි..Felan අක්කා ඔයාගෙන් බුදුගුණ ගීයක් ඇසීම සතුටුයි..හරිම ලස්සනයී...ආදරෙයි හැමෝටම🤗🌷😘

  • @nethumisilva835
    @nethumisilva835 2 ปีที่แล้ว +27

    රවීන් මල්ලි හැමදේටම හරිම දක්ෂයි. ඒ කටහඩ නම් භාවනාවක්මයි තනිකරම හිත නිවිලා යනවා. නිවේදනයට ඉතින් කොහොමත් දක්ශයානේ. හරිම ආසාවෙන් වැඩසටහනම බැලුවා ❤

  • @vishmikurukulasuriya5123
    @vishmikurukulasuriya5123 2 ปีที่แล้ว +38

    රවීන් හරිම පින් පාටයි ❤❤❤
    ඒ කටහඩත් තනිකරම භාවනාවක්. ගායනය, නිවේදනය හැමදාමත් වගේ සුපිරියි 👌👌👌

  • @s.prarthana9676
    @s.prarthana9676 2 ปีที่แล้ว +28

    ක්ෂේත්‍රයේ අය කියන්නෙම අපේ රටෙන් ජාත්‍යන්තරයට යන්න පුළුවන් සුලුතර ගායිකාවො අතර ඉන්න ගායිකාවක් කියලමයි ෆැලන්ව . ඔයා මේ කරන පිං බලයෙන් ඒ තැනට ඉක්මනින් යන්න ලැබී ඒ දවස අපිටත් ඉක්මනින්ම දැක ගන්න ලැබේවා..!!!
    ප්‍රාර්ථනාවක්!!! 🥺🙏😍

    • @rajapaksha6540
      @rajapaksha6540 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් 😍

  • @fdo547
    @fdo547 2 ปีที่แล้ว +17

    දෙයියනේ ෆැලන් අක්කිගෙ ලස්සන ඒ හඩ නිවේදනය කරන අපූරුව ගීත කියන අපූරුව 😍🌺 ඊට නොදෙවෙනි රවීන් අයියගෙ හැකියාව රවීන් අයියා කොහොමක් දක්ෂයෙක් 🌸💗 ෆැලන් අක්කි සුබ පැතුම් එකතු කරනවා ඒ වගේම ක්‍රිෂාදි අක්කි , අන්ජලී නංගි ඒ දෙන්නටත් අනිත් හැමෝටමත් සුබ පැතුම් හරිම ලස්සන යි😍🌸💗

  • @kasundharmawardhana3502
    @kasundharmawardhana3502 2 ปีที่แล้ว +48

    ෆැලන් වගේ අපේ පරම්පරාවේ Artist කෙනෙක් අද ලස්සනට ආගමික සහජීවනය පෙන්නුවා ක්‍රියාවෙන්ම. Respect 🙏♥️😍
    අමාදහර දිය ගලා ගලා...අම්මෝ ඒකනම් පපුවට දැනෙන්නම හැඟීමෙන් කිව්වා..ඇබ්බැහි උනා 💯

  • @himarshikumaranayaka414
    @himarshikumaranayaka414 2 ปีที่แล้ว +42

    Falan ♥️

  • @anuradhadishani4215
    @anuradhadishani4215 2 ปีที่แล้ว +17

    Raween aiya ❤

  • @paramanmarimuththoo9937
    @paramanmarimuththoo9937 2 ปีที่แล้ว +5

    THANKS DERANA EXCELENT PROGRAM.... thanks OUR STARS!!! NISAL.. ANJALI.... excelent..

  • @vihararajanayake7671
    @vihararajanayake7671 2 ปีที่แล้ว +36

    ෆැලන් අක්කා ගායනය හරිම හැඟීම්බරයි. හිතට දැනෙනවා❤
    නිවේදිකාවක් ලෙසිනුත් ඔයාගෙ භූමිකාව අද හොඳටම කලා.පලමු වතාවට මෙච්චර ලස්සනනම්..තව තව ඉස්සරහට යද්දි අතිවිශිෂ්ටම නිවේදිකාවක් වෙයි..ඒ ලකුණු අද දැක්කා ඔයාගෙන් ❤❤❤

  • @channelsri4126
    @channelsri4126 2 ปีที่แล้ว +46

    Raween falan Announcing kara maruwa ta... ❤️

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +35

    5:55 - 8:50 Forever favourite male voice 😫🤍Buddhanubawena🧘‍♀️🤍🔥
    Raween you are truly a gem man🥺🤍 !

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe5555 2 ปีที่แล้ว +32

    Falan akka brand ekak 😍🔥

  • @venurithamashi5377
    @venurithamashi5377 2 ปีที่แล้ว +17

    රවීන්ගෙ දියණි teledrama එකේ ඊයේ episode එකේ acting බලනවයි ඊයේ මේ programme එකේ රවීන්ගෙ singing and presenting බලනවයි. දෙක මාරුවෙන් මාරුවට බල බල ඉන්නවා 🙈❤

  • @hewasriyani6725
    @hewasriyani6725 2 ปีที่แล้ว +55

    රවින් ෆැලන් ඇන්ඩ්‍රියා ඇතුලු හැම දෙනාටම තෙරුවන් සරණයි ..!
    හරිම ලස්සනයි ..ගීත ගායනය ..

  • @shenaliambathenna8528
    @shenaliambathenna8528 2 ปีที่แล้ว +36

    පලවෙනි සැරේ උනත් ෆැලන් අක්කා ඇත්තටම ලස්සනට ඉදිරිපත් කලා..තව අත්දැකීම් ලබද්දි අක්කගෙ ආඩුපාඩු තියේනම් අනිවාර්යයෙන් හදාගන්න පුළුවන්.

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 2 ปีที่แล้ว +17

    Thumbnail is enough.
    " wesak sanda payala " 🙏❤
    Raween 🔥

  • @kalyanipathma7853
    @kalyanipathma7853 2 ปีที่แล้ว +18

    හරි ලස්සනයි පුතා රවීන් ..ඔයා හරි නිහතමානී මනුෂ්‍යත්වය පිරිනු දරුවෙක් ....ඔයාට දිගු ගමනක් යන්න පුලුවන් .පුතා ...මෑතකදී කරලියට ඇවිත් කිසිම කෙනෙකුට කරදරයක් නැතිව .ඔයා කාටත් ආදර්ශයක් විදියට වැඩ කරන්නෙ ...අනික් ෂොප් වෙන රංගන සිල්පිනියන් ට...බුදු සරනයි පුතා

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว +4

    Harema lassanae putune Anuhas godak adarae hamotama bs 🌷🌹🌸♥️🌹🌸🌷♥️🌹🌸🌷♥️🌹🌸🌷❤️💕

  • @shiranthadilshan5247
    @shiranthadilshan5247 2 ปีที่แล้ว +12

    Supar voice raveen kanishka 🙏💜

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +46

    Dream star වේදිකාවට වගේම දෙරණටත් අපිටත් ආඩම්බරෙන් කියන්න පුළුවන් ඒ නම හැම අතින්ම දස්කම් දක්වා නිහතමානීව වැජඹෙන තරුව රවීන් කණිෂ්ක ❤️

  • @shehani6787
    @shehani6787 2 ปีที่แล้ว +34

    රවීන් හැමදාමත් වගේ නිවේදනය ගායනය දෙකම විශිෂ්ඨයි. ඕනම දේකට ඔට්ටු multitalented කොල්ලෙක් 🔥🔥🔥

  • @shaliniamaratunga770
    @shaliniamaratunga770 2 ปีที่แล้ว +51

    ෆැලන් 🥰 ඒ කටහඬ 😍
    ගඹුරුයි..පැහැදිලියි..ගැඟීම්බරයි ❤
    ඒ වගේම වැඩසහනත් හරීම සංයමයෙන් ඉදිරිපත් කලා. ඔයා සම්පතක් අපේ රටට 🌟❤

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 2 ปีที่แล้ว +23

    රවීන් අයියා ගායනයත් නිවේදනයත් අතිවිශිෂ්ට ලෙස ඉදිරිපත් කලා🔥🔥🔥රවීන් ෆැලන් අපූරු සුසංයෝගයක් 💖🙏වෙසක් සද රෑ අර්තවත් ගීත කිහිපයක් තුලින් අප පිනවූ ඔබ සැමට ස්තූතියි 🙏💖💖

  • @dilandharmadasa9438
    @dilandharmadasa9438 2 ปีที่แล้ว +53

    Falan Andrea ❤
    ඇය නම් හිත නිවන භාවනාවක්මයි!
    මුල් ගීයෙන් පසු ඒ ගීතය එච්චර රහට ඇහුව පලමු වතාව මං ❤😍

  • @raveeshamanamperi4640
    @raveeshamanamperi4640 2 ปีที่แล้ว +21

    ෆැලන් අක්කගෙ voice එක වෙන්නැති ලංකාවෙ deep ම female voice එක 😍🔥 හරිම නැවුම් පැහැදිලි,මමත් ආසම artist 💝 අක්කලා අයියලා හැමෝම ලස්සනට ගායනා කරා 💝
    විනාඩි 50 කිට්ටු කාලයක් වෙනමම ලෝකෙකට ගියා වාගේ. ගායනයන් වගේම . ෆැලන් අක්කගෙ සහා රවීන් අයියගෙ නිවේදනයත් අපිව ඇදබැඳ තියාගත්තා 💝

  • @nimeshalekamge
    @nimeshalekamge 2 ปีที่แล้ว +4

    හැමදෙනගෙම කටහඩවල් හරිම ලස්සනයි..දෙරණට පින් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවට.

  • @Fathi0220-
    @Fathi0220- 2 ปีที่แล้ว +11

    All are great❤️❤️👍👍💪🏻💪🏻
    Falan🥰🥰🥰🥰

  • @achalagimsara6888
    @achalagimsara6888 2 ปีที่แล้ว +14

    Raween❤️✨